මහේන්ද්‍ර පෙරේරා - හදවතින් හදවතට/ MAHENDRA PERERA- HEART TO HEART WITH KALUM ! 🌷PART TWO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙකු වීම සදහා තමන් සතු රංගන කුසලතාවයම උපයෝගී කරගනිමින්
    සුවහසක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාවගේ අසීමිත අගයීමට සහ ගෞරවාදරයට පාත්‍රවූ
    සම්මානනීය රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා කැලුම් සමග සිය ජීවිතයේ ප්‍රථම වතාවට හදවතින් හදවතට කළ අපුරු කතාබහේ දෙවන දිගහැරුම....👍👌🌷
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB ASSURANCE රක්ෂණ සමාගම
    Location - The Antique Gallery,Nugegoda
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷

ความคิดเห็น • 472

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 3 ปีที่แล้ว +24

    සමාජයේ පුසිද්ධ අයව ආදර්ශයට ගැනීම ජන සමාජයේ එක් ගුණයක්. මහේන්ද්‍රගෙ අපි නොදන්නා හොඳ පැති මෙයින් දැනගත්තා. අද ලංකාවේ ජන ජීවිතයට අත්‍යාවශ්‍ය වෙලා තියෙන මෙවැනි ධනාත්මක සිතුවිලි ඇති කරන වැඩසටහන් මීට වාඩා පුළුල්ව සමාජ ගතවිය යුතුයි. කැලුම්, ඔබගේ වෑයමට හදවතින් සුබ පැතුම්💐 මම පුළුවන් හැමෝටම ⁣ඔබගේ වැඩසටහන් ගැන දැනුවත් කරනවා. ඒක අපේ යුතුකමක් 😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +4

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

    • @dreamswork2189
      @dreamswork2189 2 ปีที่แล้ว

      P

  • @kalumwijesooriya
    @kalumwijesooriya  3 ปีที่แล้ว +16

    ප්‍රවීණ රංගදර සනත් ගුනතිලකයන් මා වෙත එවා තිබූ ලියමනක් ඔබ සැමගේ අව්ධානය පිණිස මෙසේ සටහන් කරමි
    මා හිතවත් කැලුම් මල්ලී ,
    පසුගිය කාලය මුලුල්ලේ දේශීය කලාවට සම්බන්ධ ශිල්පීන් සමඟ සාකච්ඡා කරමින් රසවත් මෙන්ම හරවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබද මුලින්ම ඔබට ස්තුති වන්ත වෙමි .එම වැඩසටහන් වල කූටප්‍රාප්තිය ලෙස මහේන්ද්‍ර පෙරේරා සමඟ මෑතකදී පැවැත් වූ සාකච්ඡාව නම් කිරීමට කැමැත්තෙමි .සිනමා රංගනය පිළිබඳ විවිධ අර්ථකථන අප රටේ විවිධ පුද්ගලයන් විසින් විටින් විට ප්‍රකාශ කර ඇත .පොත් පත් ද ලියා ඇත .ඒ කිසිවකු අවතක්සේරු කිරීමට මට අවශ්‍ය නොවේ.මට වඩා ඉහළ පරම්පරාවලත් පසු පරම්පරාවලත් අති දක්ශ රගපෑම් ඉදිරිපත් කළ නලුවෝ එමටය .අද ජීවතුන් අතර සිටින්නවුන්ගෙන් සිරිල් වික්‍රමගේ සැබෑ රංගනය පිළිබඳ දිය හැකි ඉහළ ම පූර්වාදර්ශයයි (ස්වභාවික රංගනය)
    චරිතයක් රගපෑමට වඩා එකී චරිතය ජීවත් කරලීමට එතුමාට ඇති හැකියාව පුදුමාකාර ය.(එතුමාට දීර්ඝායුෂ පතමි .)
    අද දවසේදී තමාට ලැබෙන ඕනෑම චරිතයකට දිය හැකි උපරිම දායකත්වය ලබා දෙමින් එම චරිතය ජීවත් කරලීමට මහේන්ද්‍ර පෙරේරා දක්වන්නා වූ කුසලතාවය ද අති විශිෂ්ට ය.
    ඔබේ සාකච්ඡාව තුළ ඔබ ඇසූ ප්‍රශ්න වලට අවංකව ම උත්තර දෙමින් තමා දන්නා ,තමා ඉගෙන ගත් ,තමා පුරුදු කළ ,එසේම තමා අදහන බොහෝ වටිනා දේවල් පිළිබද කිසිදු පැකිලීමකින් තොරව ,සත්‍ය ගරුකව මහේන්ද්‍ර කතා කළේ කිසිදු කුහක කමකින් තොරව ය..
    මෙවැන්නන්ව අප රැක ගත යුතුය .එයටත් වඩා ඔහු දන්නා කියන දේවල් වර්තමාන පරපුර අතර බෙදා හදා දීමට ඔහුට දිය හැකි හැම උපකාරයක්ම කළ යුතුය .නමුත් එමගින් මහේන්ද්‍ර පෙරේරා ගොඩනගා ගෙන ඇති හැකියාව ට කීර්තියට හා නිදහසට කිසිදු අයුරකින් අනිසි බලපෑමක් නම් ඇති නොවිය යුතුය .ඇති නොකළ යුතුය .ඔබටත් මහේන්ද්‍ර ටත් හද පතුලෙන්ම සුබ පතන අතර ,මහේන්ද්‍ර ගේ දැනුම අන් අයටත් බෙදා හදා දීමට හැකි වාතාවරණයක් ඉදිරියේ දී උදා වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි .
    මේ ඔබලා ට හිතවත්
    සනත් ගුණතිලක

  • @shanelpeiris7591
    @shanelpeiris7591 3 ปีที่แล้ว +18

    සංගීත ක්ෂේත්‍රයට ගුණදාස කපුගේ මහතා ගොඩක් නවකයන් දායාද කලා කියලා අහලා තියෙනවා. රංගන ක්ෂේත්‍රයට එහෙම කලේ මෙතුමා තමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️මේවා trending එන්න ඕන programs

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      ඒත් මේවා බලන්නෙ කීයෙන් කීදෙනාද🤔🤔🤔🤔🤔
      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

    • @shanelpeiris7591
      @shanelpeiris7591 3 ปีที่แล้ว

      @@kalumwijesooriya Already done sir❤️❤️❤️

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +5

    බොහොම වැදගත් වැඩසටහනක් මට මගේ තාත්තා මතක් වුනා තාත්තා නිතර කියපු දෙයක් තමයි මහේන්ද්‍ර මහත්මා කිව්වේ කරන වැඩේ හරියට කරන්න ආදරෙ කරන්න පිරිසිදුව කරන්න මේ වචන හරිම වැදගත් කලාවට විතරක් නෙවෙයි හැම රැකියාවකට ඔබට බොහොම ස්තුති මහේන්ද්‍ර මහත්මා තෙරුවන් සරණයි🙏...කැළුම් මහත්මා ඔබටත් බොහොම ස්තුති නිකං බොරු දේවල් නොකර කාලය නාස්ති කරන්න මෙවැනි වැඩසටහන් කිරීම තෙරුවන් සරණයි🙏

  • @surekadilrukshi9917
    @surekadilrukshi9917 2 ปีที่แล้ว +8

    ඔබතුමාගේ කතාවෙන් ගත යුතු දෑ බොහෝයි .කාලය ගෙවී යනවා දැනුණේ නෑ .ඔබ දෙපලටමසුභ පැතුම් සහ දීර්ඝායුෂ 💐💐💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සුරේඛා මේ අගයීමට 💐💐

  • @shane-su8hp
    @shane-su8hp 3 ปีที่แล้ว +22

    කැලුම් මහතාණෙනි ඔබට ස්තූතී මෙවන් ආදරණීය කලාකරුවෙකු මෙම වැඩසටහනට සම්භන්ද කර ගත්තාට...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷

  • @dilshanchamika
    @dilshanchamika 3 ปีที่แล้ว +25

    බොහොම සුන්දර කතා බහක් . කේන්තිය පාලනය ගැන කිව කරුණු ඉතාම වැදගත් ♥
    ජය වේවා !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

    • @dilshanchamika
      @dilshanchamika 3 ปีที่แล้ว

      @@kalumwijesooriya හදවතින්ම සුභ පතනවා ❤️

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +7

    ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නෙ රoගන ශිල්පිණියක් හෝ රoගන ශිල්පියෙක් වෙන්න නම් බාහිර පෙනුම තමයි වැදගත් කියල ඒත් ඒක සම්පූර්ණ වැරදි ආකල්පයක් කියල මෙතුමා ඔප්පු කර හමාරයි ...මේතරම් කාලෙකට කැලුම් අය්යගෙ channel එකේ දැකපු වැදගත් වගේම ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුලුවන් හොඳම වැඩසටහන තමයි මේ..මමත් අද ඉදල සිහියට ගන්න ඕනි කේන්ති නොගෙන ජීවත් වෙන්නේ කොහොමද කියල ...🙏🙏🙏🙏❤❤❤❤👍👍👍😁😁😁😁

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී මේ අගයීමට 💐🌷💐🌷🌷🌷👌👌👌

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +1

    මහින්ද පෙරේරා නම් විශිෂ්ඨ නලුවා සුවහසක් හදචත් තෘප්තිමත් කරන්නෙක් .ඔබට ජය.

  • @mustha4028
    @mustha4028 2 ปีที่แล้ว +3

    අපිට මාමා වෙන්නේ...පට්ටම නළුවෙක් මහේන්ද්‍ර අයියා♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පවන්

  • @banu_wije
    @banu_wije 3 ปีที่แล้ว +8

    හැම කෙනාටම හරිම වටින කතා බහක්.සුන්දර විනාඩි 40ක ජීවන චාරිකාවක් 😍♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @C.Y.K123
    @C.Y.K123 2 ปีที่แล้ว +5

    🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏

  • @rishani411
    @rishani411 2 ปีที่แล้ว +4

    මෙවැනි වටිනා කලාකරුවන්ගේ, නිහඩතාවය බිද හොද දෙයක් සමාජගත කිරීමට , කැලුම් අයියේ ඔබ ගන්නා අපරිමිත උත්සාහයට හිස නමා ආචාර කරන ගමන් සුබ පැතුම් මේ සමග , හොද වැඩ සටහන්, කිරීමට තව තවත් හැකිවේවා ! බුදුසරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐
      තෙරුවන් සරණයි

  • @rohiniherath4510
    @rohiniherath4510 3 ปีที่แล้ว +2

    මහේන්ද්‍ර නම් මනුස්සකම ඇති උතුම් කලාකරුවෙකි ඔහුගේ ඇති උතුම් ගතිගුණ බොහෝවේවා !ජය

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @mayuripadmakumari7516
    @mayuripadmakumari7516 ปีที่แล้ว +3

    කිසිම තේරුමක් නැති වැඩසටහන් අතරේ ජීවිතයට අරුතක් ගන්න ඔබ මේ කරන වැඩසටහන දිනෙන් දින දියුණු වේවා.🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මයුරී
      ඔව්..මම මේ කරන්නෙ උඩුගං. බලා පිහිනීමක්.
      දිගටම බලන්නකො...

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +8

    ස්තුතියි කැළුම් මහත්මා ..බලාගෙන හිටියේ 2 කොටස දානකන් ...නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏 මහේන්ද්‍ර මහත්මයා ❤🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @bropro4927
    @bropro4927 3 ปีที่แล้ว +2

    නිහතමානී චරිතයක්,දක්ෂයෙක්,සැබවින්ම.අව්‍යාජ මිනිසෙක්,ජය වේවා!.කැළුම්sir thanks

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @sandyasalgado
    @sandyasalgado 3 ปีที่แล้ว +11

    Such a wonderful and versatile entertainer. 🥰 Never realized he had this depth of life and practiced the same. Wow! I am even more awed by this amazing actor.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words. 💐🌷💐🌷
      If possible kindly share these videos in your social media like - face book and also in your what’s app and Viber chat groups. So more people can watch these videos. Many thanks for your support. 💐🌷💐🌷🌷

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 3 ปีที่แล้ว +2

    මහේන්ද්‍ර පෙරෙරා ගේ ඇතුලත චරිතයෙ අපිට ගත යුතු ගොඩාක් දේ පෙන්නපු ඔඹට පින් කැලුම් මහාත්මයානෙණි ඔඹට ජය ✌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @loshaniedhirisinghe2987
    @loshaniedhirisinghe2987 3 ปีที่แล้ว +8

    මෙතරම් වටින කතාබහක්. ස්වබාවදර්මයත් එක්ක ගනුදෙනු කරන විදිහ .. එතුමාගෙ හැම වචනයක්ම හරිම වටිනවා කැලුම් අයියේ. රංගනයට එහා ගියා වටිනා පාඩමක් ඉගෙනගත්තා වගේ. ඔබට බොහොම ස්තුතියි නැවතත් මේ වටින දේ අපිට ලබාදුන්නාට ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

    • @loshaniedhirisinghe2987
      @loshaniedhirisinghe2987 3 ปีที่แล้ว

      @@kalumwijesooriya ❤️❤️ අනිවාර්යයෙන්ම්

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 3 ปีที่แล้ว +3

    කැලුම් අයියෙ ස්තූතියි අපේ කලා ලෝකයේ විශිෂ්ඨතම රංඟන ශිල්පියෙක්ගෙ සැබෑ ජීවිතය මේ විදියට අපිට දැන ගන්න සැලස්වීම පිලිබඳව ඔහු සැබැවින්ම අති උතුම් මිනිසෙකි ආදරනීය කලාකරැවානෙනි ඔබට මේ කලා ලෝකය බැබලවීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කැලුම් අයියෙ ඔබටත් මේ වැඩ සටහන සාර්ථකව කර ගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සම්මාසම්බුදු සරනයි 😍😍🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 ปีที่แล้ว +2

    ‌ කැලුම් අයියේ'' ඔයා තමයි හොඳටම කලේ. නියමයි මේ වැඩසටහන. මහේන්ද්‍ර අයියටත් ඔයාටත් සුභපතනවා. පුලුවන්නම් සනත් නන්දසිරි මහත්මා සමග වැඩසටහනක් කරන්න කැලුම් අයියේ. එතුමාත් රටට විශාල සේවයක් කල නිහතමානී කලාකරුවෙක්. ජයවේවා. තෙරුවන් සරණයි.....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මම උත්සාහ කරන්න ම්
      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +5

    සැබෑ නළුවෝ
    Thank you kalum ayya 💐💐💐

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 3 ปีที่แล้ว +10

    දානකල් ඉවසිල්ලක් නැතුව හිටියේ...😍❤

  • @seeker6081
    @seeker6081 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතී ඉක්මනට දුන්නට... ඒ වගේම අන්තිමට කියපු සමුගැනීමේ වචන පෙල මාරයී❤️

  • @shamithd9367
    @shamithd9367 3 ปีที่แล้ว +17

    අල්ලල බදාගන ඉබගන්ඩ හිතෙන මනුස්සයෙක් !! කලා ලෝකෙ මගෙ පපුවෙ වැඩිම ආදරය ඇති කලාකරුව මේ !! චිරං ජයතු !!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 ปีที่แล้ว

      ❤️❤️🇮🇹🇮🇹🇱🇰🇱🇰💕✝️✝️✝️

    • @11uthika
      @11uthika 2 ปีที่แล้ว

      අපෝ මහේන්ද්‍ර පෙරේරා හරිම ආඩම්බරයි ඔලුව ඉදිමුණු නළුවෙක්‍!!

    • @shamithd9367
      @shamithd9367 2 ปีที่แล้ว

      @@11uthika ඔලුව ඉදිමුනාට කිසි අවුලක් නැහැ ! මෙලෝරහක් නැති උන් ඉදිමිලා ඉන්න තරමට , මේවගෙ සුපිරි ගනයේ ඉස්තරම් නලුවෙක් ඉදිමෙන එකේ කිසිම වරදක් නැහැ ! පුද්ගලිකව මටනන් කවදාවත් එහෙම දැනිල නැහැ !! සමහර ඇගේ යන්ඩ එන මල වද වලින් බේරිල ඉන්ඩ එහෙම අලි ඔලුවෙන් ඉන්නව ඇති ! ඔයාට එහෙම අවුලක් වෙන්ඩ ඇත්තෙ ! 😂සමහර ඇන්ටිලගෙන් බේරිල ඉන්ඩත් ඕනනෙ ! 🤣

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 3 ปีที่แล้ว +4

    Mr kalum ඔඹ මේ කරගෙන යන program එක හරිම භාවනාත්මකයි මන්දයත් ඔඹ කිසිම කළබලයක් නැති චරිතයක් එ වගෙම පිටින් කළබලයක් වගෙ පේන්න මහේන්ද්‍ර පෙරෙරා වගෙ චරිතයක්ව ගෙන්න ගෙන කරපු දේ 👌✌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏💐🌷🌷🌷
      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි 🙏

  • @estherfernando7562
    @estherfernando7562 3 ปีที่แล้ว +3

    හරි ආසාවෙන් බලාගෙන හිටපු දෙවෙනි episode එක...පිටින් සැහැල්ලුවක් හිටියට ගැබුරු කතාබහක් තමයි අහන්න ලැබුනෙ...ඔබ දෙදෙනාටම සුභපැතුම් 💙💙

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @thusivlogs9199
    @thusivlogs9199 3 ปีที่แล้ว +3

    ජයවේවා මහේන්ද්‍ර අයියේ... චරිත වලින් අපව පිනවීම වෙනුවෙන් ඔබට පිං...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 3 ปีที่แล้ว +3

    ආදර්ශමතු චරිතයක්. ෙබාරැ සෝභන පම්පොරි නැති. ආසාවෙන් බලපු program එකක්. ඔබ ෙදෙදනාටම බොහොමත් ස්තූතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 ปีที่แล้ว +1

    කලා කරුවාණෙනි ඔබට නිදුක් නීරෝගී බව ජය සතුට පතමි. තෙරුවන් සරණ යි.

  • @komaria5021
    @komaria5021 3 ปีที่แล้ว +2

    නියම ෂෝක් නළුවෙක් රැල්ල වෙරළට ආදරෙයි කතාවේ තාත්තගෙයි පුතාගෙයි ඒ ආදරෙ රගපානව කියලා හිතන්නත් අමාරුයි ඒතරම් ලස්සනයි ඒතරම් ආදරෙයි දීර්ඝායුෂ පතනවා ඒ වගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌷👌👌👍

  • @Sunitha.U.a.-qt1uw
    @Sunitha.U.a.-qt1uw 10 หลายเดือนก่อน +1

    ජීවිතය සුන්දරයි නාට්‍යයේ අහිංසක මල්ලි😊

  • @anilanil-yo2dr
    @anilanil-yo2dr 3 ปีที่แล้ว +3

    මහේන්ද්‍ර අයියා කියන්නේ ලංකාවේ සුපිරිම බුලට් එකක්.මං ආසම චරිතයක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔව හරියටම හරි
      බොහොම ස්තුතියි 💐🌷

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 ปีที่แล้ว +1

    අපේ රටේ වර්තමානයේ සිටින දක්ශම චරිතාන්ග රන්ගන වේදියා,මහේන්ද්‍ර පෙරේරා මහතානනි ඔබතුමාට චිරන් ජයතු....බුදුසරණයි !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @inokabandara1205
    @inokabandara1205 ปีที่แล้ว +1

    අපිත් ගොඩක් ප්‍රියකරන චරිතය ක්....... තෙරුවන් සරණයි ඔබතුමා ට......කැළුම් ඔබටත් ජයවේවා ❤️

  • @Automotiveeducationalhub
    @Automotiveeducationalhub 2 ปีที่แล้ว +6

    විශ්වවිද්‍යාලයක් 🖤🖤🖤

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +1

    කැලුම් මහතා ගොඩක්තා ස්තුති ඔබට මෙතුමා සමග කතාකලට මම කැමතිම රංගන ශිල්පියෙක් ඉතා වටිනවා මහේන්ද්‍ර මහතා කියපු කථාව හරියටම හරි ඔබගේ සිතෙන් තරහ ඉවත් කර ගත්තොත් පුදුම සැහැල්ලුවක් ඇතිවෙන්නේ එකට තව දෙයක් එකතුකළ යුතුයි තමන්ට ලැබෙන දෙයින් සුළුවෙන් හෝ තවත් කෙනෙකුට ලබාදීම එයිනුත් හිතට පුදුම සහනයක් සතුටක් ලැබෙනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට..හරිම වට්නවා

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +2

    ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි 💐🌷🌷

  • @ravindudilshan2554
    @ravindudilshan2554 3 ปีที่แล้ว +6

    අම්මෝ දාලා....වටිනා වැඩසටහනක් ...බෙහෙවින් ස්තුතියි කැලුම් අයියේ.....ආදරෙයි 😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @thusharagamage5434
    @thusharagamage5434 3 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා කලාකරුවාණනි!!! කැලුම් මහතාණෙනි ඔබට ස්තුතියි... මේ දිනවල මෙතුමා ගෙ ආදරණීය පියකුගේ චරිතය ක් බලන්න පුළුවන් රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යය න් 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 3 ปีที่แล้ว +4

    ඉස්සර අම්මලා සැර නැ තමයි... අපේ අම්මත් කිසිම දවසක කාටවත් ගහලා benala නැහැ.... අපි ට නම්... kenthi යනවා උපරිමයට.... .. aiya කේන්ති නොගෙන ඉන්න නිසා තමයි තවම කොල්ලා වගේ ඉන්නේ.....හරිම ලස්සන කතාවක්.........

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐🌷🌷🌷🌷

  • @umakanthilivera2287
    @umakanthilivera2287 3 ปีที่แล้ว +7

    Well done Kalum for bringing this gentleman who has been a very great actor for a long time, and a humble person too.
    He would have been an Oscar recipient, if he had been elsewhere, unfortunately like everything else the light never shines on the deserving in the country. Very sad that national treasures like him still struggling to live without debt.
    Kalum, your platform gives a voice to a situation facing many theatrical people.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words. 💐🌷💐🌷
      If possible kindly share these videos in your social media like - face book and also in your what’s app and Viber chat groups. So more people can watch these videos. Many thanks for your support.

  • @buddhikaprasanna7110
    @buddhikaprasanna7110 3 ปีที่แล้ว +8

    ඇත්තටම හරිම අගෙයි හරිම වටිනව මේ වැඩසටහන ,,මම හරිම ආසාවෙන් බලන්නේ විශේෂයෙන් මේ ප්‍රවීන පරපුරේ කලාකරුවන් ගෙන්වන නිසා ඔවුන්ගෙන් අපිට රටට මේ නව පරපුරට ලොකු ආදර්ශයක් ඉගෙනීමට බොහෝ දේ තියෙනව,,ඒ වගේමයි කැළුම් අයියගේ මේ ආකර්ශනීය කතාව ඉදිරිපත් කිරීම අපිට ලොකු ආස්වාදයක් ගේනව,,,ලංකාවේ තියෙන වටිනාම යූ ටියුබ් නාලිකාව,,,අපි මෙය තව තවත් සමාජගත කලයුතුයි,,,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වට්න ආදරනීය අගයීමට 🌷👍🌷💐🌷💐🙏
      මේ අගයීම මට බොහොම වටිනවා.
      දිගටම මේ වැඩසටහන් බලන්නකො...
      තෙරුවන් සරණයි

    • @ThePushpamali
      @ThePushpamali 3 ปีที่แล้ว +2

      ඔව් ඇත්ත ලංකාවෙ තියන වටිනාම යූ ටියුබ් නාලිකාව. කැලුම් ගේ ඉදිරිපත් කිරීමේ විලාශය හරිම විශිෂ්ඨ යි.❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      @@ThePushpamali 🙏🙏🙏🙏🌷🌷💐

    • @maheshaaranjali9092
      @maheshaaranjali9092 3 ปีที่แล้ว +1

      ආදරණීය කැලුම් විජේසූරිය... ඔබේ යූටියුබ් නාලිකාවේ විකාශය වෙන හෑම වැඩසටහනක්ම වාගේ ඉඩක් ලැබුණු වෙලාවට අහන්න පුරුදු වෙලා මම දැන්. ලස්සන වැඩසටහන් මාලාවක්. ඔබට තෙරුවන් සරණයි!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      💐🌷💐🌷💐🙏

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว +1

    දැනුයි දැක්කේ කැළුම් මහත්තයා කොහොම හොයා ගන්නවද මන්දා මේ වගේ වටිනා වස්තු බුදුසරණයි මහේන්ද්‍ර අය්යේ මිලානෝ ඉන්න ලංකාවේ අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි හොදම හොද නිහතමානී කෙනෙක් බුදුසරණයි ඔබ‍ට බුදුසරණයි කැළුම් මහත්තයෝ ඔබටත්🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      🙏💐🙏💐💐🌷
      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @hemalikagunasinghe8900
    @hemalikagunasinghe8900 3 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් සුන්දර කතා බහක්. මම මේ වැඩසටහන ඉතාමත් ප්‍රිය කරමී ඔබට මේ වැඩසටහන ඉතාමත් රසවත්ව දිගටම කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      🌷🌷🌷🌷🌷🌷🌷
      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @jagathperera4309
    @jagathperera4309 ปีที่แล้ว +1

    I've seen Mr. Mahendra at Delkanda, but I never thought he is such a well read, articulate and talented actor. Thank you Kalum for giving us a glimpse of Mahendra's life with ups and downs. Now we must understand why our Film industry had gone down; repeatedly one after another, all the governments that ruled our country had never had the heart and mind to have an Institute to train Actors and Actresses. At the end of their Career they had to depend on Charity of others. It's the same which happened to farmers, fishermen, Carpenters, plumbers etc.etc. So how can we expect our country to become a DEVELOPED country? 😰

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 ปีที่แล้ว +2

    කෙනෙක් ට ඉදිරියට යන්න වාසනාව තියෙන වනම් එය කොහොම හරි ලැබෙන වා ඹබ මෙරටට සෙවයක් කරන්න එන්න හිටපු කෙනෙක් අපෙ ඒ දැවැන්තයා ගාමිණී ෆොන්සේකා මහත්මයා බොහෝ ම ස්තූතියි කැලුම් ඹබ‌‌‌ ටත් ජෙසු පිහිටයි දෙදෙනාටම 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි කැලුම් අයියේ ඔයා වගේම ඔයාගේ වැඩ සටහනත් .නිහතමානි කලා කරුවන් ගෙන්වන එකම ගොඩක් සතුටුයි වගේම ස්තුතියි .Mahendra Perera අපේ රටට වටීනා සම්පතක් 😘😘 ජැක්සන් ඇන්තනී , කමල් අද්දරආරච්චි , ශ්‍රියන්ත මෙන්ඩිස් , පූජා උමාශංකර් වත් ගෙන්වන්න please . ( ඔයාට සුභම සුභ නීරෝගිමත් උපන්දිනයකට ආසිරි 😘🎊🎊. )

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 3 ปีที่แล้ว +3

    කැළුම් මහත්මයා .ඔබතුමාට බොහෝම ඉස්තුතියි .මහේන්ද්‍ර මහත්මයාටත් බොහෝම ඉස්තුතියි .ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම් .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමාට 💐🌷💐🌷🌷

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 3 ปีที่แล้ว +5

    බොහොම සුන්දරයි❣️

  • @anneperera1684
    @anneperera1684 3 ปีที่แล้ว +2

    දක්ෂ කලාකරුවකු වන්නට අවශ්‍ය කැපවීම , උනන්දුව මොනවගේද කියලා මනාව ඔප්පු කරපු කලාකරුවක් . ස්තුතියි 🙏🙏 කැලුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @kalumwijesooriya
    @kalumwijesooriya  3 ปีที่แล้ว +5

    වීඩියෝ එක release කරන්නත් කලින් unlike කරන්න තරම් හිතක් පහලවෙන කෙනා "මනුස්සයෙක්" නම් වෙන්න බැහැ නේද..😳😳😳🤔🤔🤔🤔
    අනේ දෙවියනේ , ඒ කෙනා ඉරිසියාව සහ කුහකකම දෝරෙ ගලා යන කෙනෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම 😂😂😂😂👍

    • @pramilawarnasuriya123
      @pramilawarnasuriya123 3 ปีที่แล้ว +1

      Eka upadinne ohuge ho eyage sithe nisa dushya wenne kalu wenne ohuge sitayi...never mind...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      @@pramilawarnasuriya123 oba hari nangi

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      මේ comments දැකලද කොහෙද unlike කරපු කෙනාම දැන් ඒක අයින් කරගෙන.😂😂😂😂👌👍

    • @ireshawickramasingheherath4711
      @ireshawickramasingheherath4711 3 ปีที่แล้ว +1

      ලංකාවේ ඉන්නේ හරි අමුතු මිනිස්සු නේ...... කුහක jealous...මිනිස්සු..... ගනන් ගන්න එපා...

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 3 ปีที่แล้ว +1

    ඔහු වටිනා නලුවෙක් මේරටට.. ඔහු රඟ පෑ හැම චරිතයක් ම හදවතට දැනෙන ලෙස ඔහු කරල තියෙනවා .. තක්සලාව නාට්‍යයේ රඟපෑම ට ඉතා ම කැමති .. ඒවගෙ ම සුළඟ මත මොහොතක් ..
    බැද්දේ කුලවමිය.. චෙස්....
    මේ කතාබහ තුලිනුත් ඔහු වටිනා උපදෙස් ටිකක් හැමෝටම දුන්නේ .. අදකාලෙ නලු නිලියන්ට ඔහු පාසලක් මට හිතෙන්නේ ...
    ස්තූති කැලුම් අය්යා ඔබට ඔහුව සහභාගි කරගත්තා ට 🌷🌷🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 💐🌷💐🌷💐🌷

  • @kumudininishanthi3683
    @kumudininishanthi3683 3 ปีที่แล้ว +1

    කැලුම් මහතා ඔබට ස්තූතියි .
    මහේන්ද්‍ර මහතා කොහොමද චුට්ටක්වත් කේන්ති නොගෙන ඉන්නෙ .හරි අමාරු දෙයක් උත්සාහ ගත්තත්. දක්ෂතා ඇති ප්‍රසිද්ධ සරලව ජීවිතයක් ගත කරන මහේන්ද්‍ර මහතා ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා .
    කැලුම් මහත්මයා ඔය වැඩසටහන් වලට එන්න අකමැති අපේ දක්ෂ කලාකරුවන්ව කොහොම හරි ඔබේ මේ කතා බහට ගෙන්ව ගන්න බලන්න . යම් කිසි දෙයක් අපිට ගන්න පුළුවන් ඉදිරියට එන අයටත් .
    මොකද එයාල මේ ලෝකෙන් කවදා හෝ සමුගත් පසු අපිට කොච්චර දේවල් චැනල් ප්‍රසිද්ධියට දැම්මත් වැඩක් නැ . අගය කරන්න ඕනෑ කාලේ අගේ කරන්න ඕනෑ .
    ඔබ ගේ මේ වැඩසටහන හරිම ලස්සනට මෙහෙයවනවා.
    අනවශ්‍ය බොරු විකාර කතා නැ .
    ස්තූතියි ඔබට .තෙරුවන් සරණයි !ජෙසු පිහිටයි ! නිරෝගීමත් ජීවිතයක් ඔබ සැමට !.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      🙏🌷🙏👌🙏🌷🙏🌷
      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @chamithkalpa6426
    @chamithkalpa6426 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් ❤ ජයවේවා 💕

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 3 ปีที่แล้ว +6

    ස්තුතියි !සුබ අනාගතයක් ඔබ දෙපලටම 🌷🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ සුබපැතුමට 🌷

  • @dinusinali4291
    @dinusinali4291 2 ปีที่แล้ว +1

    මට ඉතාමත් තරහා යන කෙනෙක් .ඔබෙන් ඉගෙන ගත්තා ඉවසන විදිහ. උත්සාහ කරනවා.ඔබට දීර්ඝ ආයුශ පුාර්තනා කරනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ද්නූ
      💐💐💐💐

  • @brickmodeler-imaginativecr3420
    @brickmodeler-imaginativecr3420 ปีที่แล้ว +1

    Very well done Kalum keep it up I am a grandmother I always follow your interview s

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +1

    Magendra මහත්මයාණෙනි ඔබ ඉතාමත් වැදගත් පුද්ගලයෙක් බව තේරුණා. ඔබට දෙවියන්ගේ ආශිර්වාදය සදාකල්.🙏🏻
    KALUM මට නම් තවත් වචන නැහ ඔබට ස්තුතියි කියන්න. ඔබට සිය ලක්ෂ ගුනයක් ස්තූතියි.
    මේ විනාඩි ගනනට හෝ අපව සතුටින් තැබීම ගැන.
    ජේසු පිහිටයි කැලුම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🥀🥀🥀🥀🥀🥀

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ලෙනින් හදවතින්ම කරන මේ වටිනා අගයීමට 🙏💐🌷

    • @leninasokapiyasiri
      @leninasokapiyasiri 3 ปีที่แล้ว

      @@kalumwijesooriya ඔබටත් 💫💫💫

  • @nandakumari2879
    @nandakumari2879 3 ปีที่แล้ว +1

    කැලුම් මහත්තයාඔබ දු දරැවො රගපාන කාලෙ ඉදලම ඔබට හරිම ආදරෙයි අදටත් එහෙමයි ඒකාලෙ අපි කැමිපස් එකේ කෙල්ලො අපේ යාලුවො ඔක්කොම එහෙමයි අදටත් ඔබ පිුයමනාපයි අසනිප බව වුනාම දුක්වුනා ඔබට නි⁣රෝගි සුවය ලැබෙිවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම පිං ඔබතුමියට 🙏💐🌷
      තෙරුවන් සරණයි

  • @ruwanisamaraweera2689
    @ruwanisamaraweera2689 3 ปีที่แล้ว +1

    කාලෙකින් බලපු හොද වැඩසටහනක්...මම කැමතිම කලාකරැවෙක්....super

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @mudithajay
    @mudithajay 3 ปีที่แล้ว +2

    මේ කථාවෙන් ගත යුතු දේ බෝමයි. ස්තුතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌷

  • @jenniepe4084
    @jenniepe4084 3 ปีที่แล้ว +5

    ඉක්මනින් නැවත ඉතිරි කොටස අවශ්‍යයි.මග බලන් ඉන්නවා...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ සිකුරාදා උදේ 8ට

  • @shanelpeiris7591
    @shanelpeiris7591 3 ปีที่แล้ว +7

    මේක දාපු වෙලෙ ඉඳන් කාලේ යන්නේ හරි හෙමින් 😫

  • @5760anushka
    @5760anushka 2 ปีที่แล้ว

    ලංකාවෙ මේ වගේ වැඩ්ඩො ගේන වැඩසටහන් අඩුයි
    බොහොම ස්තූතියී මේ වැඩේට
    පුලුවන්නම් නාමල් ජයසිංහවත් ගෙන්නන්න

  • @athulawanasinghe711
    @athulawanasinghe711 3 ปีที่แล้ว +4

    Great conversation. Great insight by Mahendra Perera. Super stories. Lots to learn. Today's version of Amarasiri Kalansuriya. Keep up all this good work Kalum. Wishing you all the courage and energy to do quality programs. Good luck !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much my dear ATHULA 💐🌷🌷🌷🌷🌷

  • @nandanaabey
    @nandanaabey ปีที่แล้ว +1

    I watched these 2 episodes only after an year in Jan 2023 having only seen this coming up. In TH-cam now. Mahendra is one of my favorite characters in big and small screens. Out of all his acts, his role in “Golu Thaththa” teledrama is an excellent act. I enjoyed every bit of his interview. Thank you Kalum.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Thank you so much NANDANA 💐💐💐
      If possible please share these interviews in your social media and what’s app chat groups

    • @nandanaabey
      @nandanaabey ปีที่แล้ว

      @@kalumwijesooriya sure will do

  • @ayshikaperera2276
    @ayshikaperera2276 3 ปีที่แล้ว +1

    Not only an extremely talented actor, but an extraordinary story teller. The best Heart to Heart conversation to date. 💕💕💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your kind words 🌷🌷🌷🌷
      Appreciate it very much
      If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏

  • @madushankagodage1677
    @madushankagodage1677 3 ปีที่แล้ว +1

    ජය වේවා දෙපලටම.
    මම හෙට දවසේ කේන්ති ගන්නෙ නෑ..🙂
    ස්තූතියි ජීවිතයට ප්‍රායෝගික දෙයක් කියල දුන්නට. 🤝🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඹහු හරිම සරල කෙනෙක් එතුමා ගෙ දරුවො ගැන දැනගත්තේ අද කැලුම් ඹබත් හරි ම සරල කෙනෙක් ඒ නිසා මෙම කතා බහ හරි ම ලස්සනයි ඒ වගේම ආදර්ශයක් ගන්න පුළුවන් බොහොම ස්තූතියි ජෙසුපිහිටයි ඹබලා ට😀😃😄🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @haresheranga
    @haresheranga 3 ปีที่แล้ว +3

    එක හුස්මට වීඩියෝ දෙකම බැලුවා. හරිම සන්තෝෂයි 😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      👍👍👍👍👍
      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

    • @haresheranga
      @haresheranga 3 ปีที่แล้ว

      @@kalumwijesooriya අනිවා...

  • @Dayaweera
    @Dayaweera 3 ปีที่แล้ว +4

    One of the best in the series

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 💐🌷💐🌷🌷
      If you can please share these videos in your social media and what’s app chat groups

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Daksha naluwek....Chiran jayathu 🙏🌷🙏

  • @prabhathbuddhika4457
    @prabhathbuddhika4457 3 ปีที่แล้ว +1

    My salute to you Mr. Kelum. You kept to the promise. 👏👍 This pair of programs is a lesson for anybody who needs to succeed in his or her profession. Great advices from the legendary artist. Long live Mahendra! 🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      My pleasure. Please share this video as much as possible so more people can watch this snd learn some thing

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 ปีที่แล้ว +1

    What a interesting talk,
    Mahendra's life is good book to read.
    Thanks for advice Mr. Mahendra.
    I have listened this 2 two times.
    Thanks Mr. Kalum.💚💚

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว

    Eththatama watina katha bahak.ada deweni wathawata beluwe.dennatama budu saranaii

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว

    මග බලාගෙන හිටියේ සුන්දර කථා බහක දෙවෙනි කොටස එනතුරු ස්තූතියි කැලුම් 🙏🏽🙏🏽🙏🏽

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @dhammitaful
    @dhammitaful ปีที่แล้ว +1

    An excellent, dedicated and immensely talented actor, invaluable to this field. Well done!!!

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 3 ปีที่แล้ว +2

    අදනම් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා .විශේශයෙන්ම සොබාදහමට ආදරය කරන්නේ කොහොමද කියලා . 😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @ashokwera2737
    @ashokwera2737 3 ปีที่แล้ว +2

    Wonderful character humble and down to earth person

  • @manoriperera4158
    @manoriperera4158 3 ปีที่แล้ว +3

    හදවතින්ම ආදරේ කරන සුන්දර මනුස්සයෙක්.... ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷🌷

  • @kasunchathuranga1137
    @kasunchathuranga1137 2 ปีที่แล้ว

    ජීවිතේ අපිට හදාගන්න කොච්චර දේවල් ඉගෙන ගන්න තියනවද ස්තුතියි අයියේ ඔයාට 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +1

    ඔබ දෙපළගේ සරල නිහතමානී කමට සදා ආදරෙයි ..❤

  • @deepalperera933
    @deepalperera933 3 ปีที่แล้ว +1

    මහෙන්ඩ්‍ර පෙරේරා අයියෙ ඔයා අපිට දෙවිකෙනෙක් ඔයාට ජෙසු පිහිටයි අලුතින් එන අය මෙතුමාගෙන් ඉගෙන ගන්න

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @ThePushpamali
    @ThePushpamali 3 ปีที่แล้ว +1

    කියපු වචනයක් ගානෙ යම් දෙයක් ඉගෙන ගත්තා..... ( හැබැයි අන්තිමට කියපු ටික හැර 😊) '' වර්තමානය තමා අතීතය වෙන්නෙත් අනාගතය වෙන්නෙත්"" ඒ කියමන මගේ හිතට ගොඩාක් දැනුනා .හරිම ආදරණීය නිර්ව්‍යාජ කතාබහක් ... ❤️ ඔබතුමා තව අවුරුදු 100 ක් ගියත් ඔය විදියම තමයි . පරම්පරා ගණනක් මිනිසුන්ගේ හදවතේ රැදෙවි...... 🙏 කැලුම් ඔබටත් ගොඩාක් පින් අපේ ඇස් හැරෙන කතාබහක් රැගෙන ආවාට..... තෙරුවන් සරණයි ....🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 🙏💐🌷

    • @ThePushpamali
      @ThePushpamali 3 ปีที่แล้ว

      @@kalumwijesooriya ❤️

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 ปีที่แล้ว +1

    මහේන්ද්‍ර මහත්තයා සමහර විට ගිය ආත්මයේ,ඉන්දියාවේ යෝග ප්‍රානයාම කරපු යෝගි වරයෙක් වෙලා ඉන්ට ඇති කියලා හිතෙනවා.👍♾🧘🧘🔱🇱🇰☝️🤔🕉️🕉️🕉️

  • @lahiruransara8994
    @lahiruransara8994 3 ปีที่แล้ว +2

    My favorite actor ❤️❤️❤️thanks

  • @hansineeperera7854
    @hansineeperera7854 3 ปีที่แล้ว +1

    HAPPY BIRTHDAY KELUM BOSS.......
    GOD BLESS YOU.....

  • @hashinidilshani8205
    @hashinidilshani8205 2 ปีที่แล้ว +1

    රංග කලාව විනාශ වෙමින් යනවා. ගොඩක් ස්තූතියි කැලුම් අයියෙ මෙවැනි රසවත් වැඩසටනක් කරනවට. ❤🤗🤗
    වහලෙට නැග්ගට මහේන්ද්‍ර අයියව පේන්නෙ නෑනෙ ඉතින් 😁😁😁😁😁😁😁😁

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      😂😂😂
      බොහොම ස්තුතියි නංගී

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 ปีที่แล้ว +1

    මගේ වීරයා 🥰

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 3 ปีที่แล้ว +3

    Waiting for the 2nd...great work kelum asuseull....😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      Thanks a lot
      It will be released tomorrow - Friday morning at 8am

  • @sandafernando9209
    @sandafernando9209 3 ปีที่แล้ว +1

    Aththamai 2 vana kotasa daanakal balan hitiye. Aththamai harima vatinava ethuma ge veda satahana balala apith yamak igena gannava. 😁😁mamth ada indala kenthiya paalanaya karanna uthsaaha karanava. Ethuma kiwwa vage ada ayaale yana nalu niliyan ta meya godakk aadarshamath. Mage jeevithe mama godaak aadare aasama naluva mahendra perera mahathmaya. Mage hadavathinma oba thumata siyaluma de saarthaka venna kiyala prarthana karami. E vagema kelum mahaththaya ge siyaluma vedasatahan mama balanava. Ithaamath vedagath vidiyata veda satahan idiripath karana ethumaath me velave aadarayen gawuravayen mathak karami. Theruwan saranai. 😁😁👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏
      Bohoma isthuthi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏

  • @priyanisubasingha4342
    @priyanisubasingha4342 3 ปีที่แล้ว +2

    Mama Godak Asama Charithayak Mahendra Perera,Lassana Program Ekak Dennatama Suba Patanawa💐💐💐😘😘😘

  • @englishforsrilanka2535
    @englishforsrilanka2535 2 ปีที่แล้ว +1

    I love the fact that you take the time to reply to every comment. As a TH-cam myself I'm taking notes Mr.Kalum. Great job.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much 💐🌷💐🌷
      Yes. I will try my level best to do that.
      If possible please share these videos with your contacts

    • @englishforsrilanka2535
      @englishforsrilanka2535 2 ปีที่แล้ว

      @@kalumwijesooriya I'll share your channel as a community post on my channel, although I must warn you that my channel is much smaller than yours, still, I'm sure it'll help. Good luck!

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 3 ปีที่แล้ว +2

    Waiting for 2nd video. Thanks
    Mahindra the legend❤

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว +1

    ආයුබෝවේවා ඔබතුමන්ලාගෙන් දැනගත් දේ බොහෝමයි අපගේ ප්‍රනාමය 🙏 ✌❤ චිරන් ජයතු

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට

  • @chitrakumari3921
    @chitrakumari3921 3 ปีที่แล้ว +1

    Kalum sir obathumata the niduk niirogy suwaya labewaa samma sambu du saranaii dirgausha wewaaaa 🙏🙏🙏🙏🙏🙏💐💐💐 parissamin inna obata jaya

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi obathumiyata
      Theruwan Saranai 💐🌷🌷

  • @dharshani1897
    @dharshani1897 3 ปีที่แล้ว +1

    Excellent interview kalum ayya ....your style of interviewing is unmatched and unique 🙌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for this kind appreciation 💐🌷🌷👌

  • @AbAB-u8y
    @AbAB-u8y ปีที่แล้ว

    දසුන්ට තියෙන්නෙත් මේ ලස්සන හිනාවමයි 😍❤️