එඩ්වඩ් ජයකොඩ්‍ - හදවතින් හදවතට/ EDWARD JAYAKODY - HEART TO HEART WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • මුළු ජීවිතයම සංගීතය කරගත්
    පංසලේ කතෝලිකයා
    සදාකාලික තරුණයා
    දහසක් සිසු දරුවන්ගේ
    ස රි ග ම ප ද නි ස
    ඔපමට්ටම් කළ
    අපූර්වතම සංගීත ඇදුරුතුමා
    විශාරද එඩ්වඩ් ජයකොඩි
    හදවතින් හදවතට කැලුම් සමග කළ අපූරු කතාබහ...🌷💐👍
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB ASSURANCE
    රක්ෂණ සමාගම
    #kalumwijesooriya
    #kalumwijesooriyayoutubechanel
    #edward
    Discover the timeless melodies and captivating voice of veteran singer Edward Jayakody. With a career spanning decades, Edward Jayakody has become a household name in Sri Lankan music, enchanting audiences with his soulful performances and unforgettable compositions.
    As a seasoned artist, Edward Jayakody has graced the stage and airwaves with his melodic tunes, earning him a place of reverence in the hearts of music lovers across generations. From heartfelt ballads to upbeat hits, his repertoire is as diverse as it is enchanting.
    With a voice that resonates with emotion and authenticity, Edward Jayakody continues to inspire and delight listeners with his musical prowess. Whether performing solo or collaborating with other iconic artists, his passion for music shines through in every note.
    Join the legion of fans who have been moved by the magic of Edward Jayakody's music. From his earliest hits to his latest releases, his songs have stood the test of time, earning him a well-deserved place among Sri Lanka's musical legends. Experience the brilliance of Edward Jayakody and let his melodies transport you to a world of beauty and emotion.

ความคิดเห็น • 235

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 ปีที่แล้ว +5

    එඩ්වඩ් මහත්මා ඔබතුමාට සිත් සුවපත් කරන මියුරු කටහඬක් තියෙන්නෙ . ඔබතුමාගෙ ගීත වලට හරිම ආසයි .ග0 ඉවුරේ ගීතයට ගොඩක්ම ආසයි. ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා .

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 3 ปีที่แล้ว +6

    මිහිරි හඩක් ඇති සුන්දර ..නිහතමානි ගායකයකි.ඔබතුමා නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි.තුනුරැවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි 🌷💐🌷💐

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +12

    මිහිරිම හඬක්...කැමතිම ගීත ලිස්ට් එකේ මෙතුමගෙ ගොඩක් ගීත තියෙනව...නිදුක් නිරෝගී සුව පතනව ඔබ දෙදෙනටම...❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 2 ปีที่แล้ว +3

    හරිම සුන්දර කතාබහක්. කුඩා කල පටන්ම ආසාවෙන් මෙතුමා ගේ ගීත අහනවා. කැලුම් ඔබතුමාටත් හරිම කැමතියි. ඔබ දෙදෙනාටම නීරෝගී සුවය සහ දීර්ගායුශ ලැබේවා යි. ප්‍රාර්ථනා කරම්.

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +4

    """"ලා සද නැගෙන හෝරාවේ"""".
    මාරම ලස්සන ගිත
    මිහිරිම හඩ ..
    අරුත් බර පද
    නිහතමානි ඔහු.
    දිර්ඝායු වේවා.!.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 3 หลายเดือนก่อน +1

    මිහිරි හඬක් ගොඩක්ම ලස්සනයි නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා.කරනවා ඔබ දේපලට බුදු සරණයි 🌻🌻🌻🌻🌻🌻🌻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

    • @NilukaSadamali-k6n
      @NilukaSadamali-k6n 3 หลายเดือนก่อน

      @@kalumwijesooriya ❤❤❤❤❤

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +8

    සොඳුරු සංගීත ගාන්ධර්වයාට තෙරැවන් සරණයි .🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී

  • @PattaAthal-p8h
    @PattaAthal-p8h 3 ปีที่แล้ว +15

    වයසට නොයන සොදුරු කලාකරුවා 🙏💐💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. 💐🌷

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +4

    මේ වගේ මිහිරි hadawawal ආයේ බිහිවෙන්නේ නෑ...80/90 දශකය කියන්නේ අමතක නොවන කලාකරුවන් බිහිඋනු අසහාය කාල වකවානුවක්.... 👌👌👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @Darshanauswatta
    @Darshanauswatta 4 หลายเดือนก่อน +2

    අනේ හරිම සතුටුයි එඩිවඩි ජයකොඩි සර්ව ගෙනාපු එක ..බොහොම පරක්කු වෙලා තමයි මම මෙ වැඩ සටහන බැලුවේ ..කැලුම් අයියේ ..බොහොම ස්තුතිය ඔබට බොහොම පින් එඩිවඩි ජයකොඩි සර්ව ගෙනාවට..මගේ පියතම ගයකයා ..ඔහු ගිත ගැවිවෙ මටමද කියලා හිතෙන තරමි අනේ හරිම අපුරැයි ඔහුගේ ගි නිර්මන ..සුළන් කොඩයක මහා මෙිගයක සැග වි සැත පි හෙමින් සැරෙ ආවද මා වෙත අවුල් කරන්නට නිසල දිවිමගේ අවාරයේ පිපි මල් කැකුළේ 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 หลายเดือนก่อน

      👏👏👏💐💐💐👍👌

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +4

    හිත් සුවපත් කල සොදුරු කලාකරුවන්...මෙවැනි සංයමයෙන් හද පතුලම සනසාලන කලාකරුවන් , ඔබ වැනි සංයමයෙන් වැඩසටහන් කරන නිවේදකයින්, යලි බිහි නොවනු ඇත...❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

    • @georgevinitia1502
      @georgevinitia1502 3 ปีที่แล้ว

      සහතික ඇත්ත!

  • @errolchandrasekara1122
    @errolchandrasekara1122 3 ปีที่แล้ว +3

    ඉතාම සුන්දරයි. මගේ හදවතින්ම ඔබ තුමාට සුභ පතනවා. 💐💐💐🧡🧡🧡🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමාට

  • @dayanganifernando7603
    @dayanganifernando7603 3 ปีที่แล้ว +1

    බොහෝ කතෝලික කලාකරුවන් ,ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැහැ තමන් කතෝලික ආගමේ කියලා , ඒ ගැන ඔබ තුමන්ට මගේ උපහාරය .ඔබ වැනි තරු මිණි, මේ සිහළ පොළවට වාසනාවන් . ජේසු පිහිටයි ❤️

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 8 หลายเดือนก่อน +1

    දැකීමත් සතුටක් නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි මහත්මයානනි 🙏

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් කැළුම් අය්යේ මෙවැනි වටිනා මහත්මයකු කැදවීම ගැන මගෙත් කැමතිම ගීතය වසන්තයේ අග, එතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලටම තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @MrUdi123
    @MrUdi123 ปีที่แล้ว +1

    Edward sir, your wonderful human being. Thank you kalum❤

  • @kumudininishanthi3683
    @kumudininishanthi3683 3 ปีที่แล้ว +2

    මිහිරි කටහඬක් ඇති අපේ රටේ සම්පතක් . ස්තූතියි ඔබ සැමට .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌷

  • @singwithsunimal2272
    @singwithsunimal2272 3 ปีที่แล้ว +5

    ආදරණීය ගුරුවරයෙක් , සොඳුරු මිනිසෙක්. දීර්ඝායුෂ ලැබේවා !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @anojadeepika2926
    @anojadeepika2926 ปีที่แล้ว +1

    කැළුම් විජේසූරිය කියන්නෙ මං ගොඩක් ආස කරන නිවේදකයෙක් වගේම පුද්ගලයෙක්. මෙවැනි ප්‍රවීනයන් සමග ඔබතුමා කරන වැඩසටහන් සමාජයට ගොඩක් වැදගත් .අපි ආසාවෙන් බලනවා. ඔබතුමා ට ගොඩාක් ස්තූතියි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏🙏💐💐💐

  • @kruwanj8558
    @kruwanj8558 3 ปีที่แล้ว +4

    කැලුම් අයියා ලස්සනයි වැඩසටහන... අපෙ රටේ සුපිරිම සම්පත් තමයි මේ🌸👉🦋🙏💙😍❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො
      කණ්ගාටුව මේ වගේ හොද දේ අපේ අය බලන්නෙම නැති එකයි

    • @kruwanj8558
      @kruwanj8558 3 ปีที่แล้ว +1

      මම මගෙ යාලුවොන්ට share කරනවා අයියා

    • @sandyapriyanganikanduahara9867
      @sandyapriyanganikanduahara9867 3 ปีที่แล้ว +1

      එඩ්වඩ් ජයකොඩි අයියා, ගේ අම්මයි, මගේ අම්මයි එක කුස උපන් අයියාගේ, නංගි ගේ දරුවන්! එඩ්වඩ් අයියා,මම ලොකු අම්මලාගේ දරුවො, මාමලා දෙන්නා ගේ දරුවො(පුංචි මාමාගේ දරුවො උපරිම සැපසම්පත් විඳපු නිසා වැඩිය අපි සමග සෙල්ලම් කරන්න එව්වේ නෑ! ) නමුත් එඩ්වඩ් අයියා නිතරම උදේ 10.00 විතර වෙනකොට අපේ අත්තම්මා ගේ ගෙදර එනවා! අපි එකතුවෙලා කළ සෙල්ලමක් තමයි කොපර කොපර පිපිඤ්ඤා!
      මම හිතන්නේ ගීතය (ඒ) පදරචනය කරන්න ඇත්තේ ඒක මතක් කරලා වෙන්නෑ'ති! අපේ අම්මා ගේ තාත්තා ගේ පරම්පරාව ක්‍රිස්තියානි ආගම මුල්බැස ගත් අය! මම ඉස්සර හරිම ලස්සණයි, ප්‍රියමනාප චරිතය ක්! නිසා අම්මා, තාත්තා ගේ ඤාතීන් මට හරිම ආදරෙයි! මම පාසල් නිවාඩු කාලේ අම්මලා ගේ මහ ගෙදර ගියා ම බබා අක්කා වික්ටෝරි නැන්දා,විනී නැන්දා එඩ්වඩ් අයියා අපි කෑගල්ලේ පල්ලිය ට යනවා! රූකාන්ත මල්ලි ගීතිකා කියනවා Music play කරමින්. මටත් ගීත ගැයීමේ හැකියාව උපරිම ව තිබුණා.ගීතිකා තවම කටපාඩම් ඒ අතීතය මම අදත් නිතරම සිහිපත් කරමි! එඩ්වඩ් අයියා ට, වික්ටෝරියා නැන්දා ට,මගේ අම්මා ට මගේ අම්මා ගේ තාත්තා ට තිබුණේ එකම විදියේ හිසකෙස්. කැරලි ගැසුණු කොණ්ඩය! මටත් පිහිටා තිබෙන්නේ ඒ විදිහට. ඒ අතීතය නැවත උපන් ජාතියකම ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි!🙏🏼♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම පිං මල්ලො 🌷💐🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අදහස් දැක්වීමට..හරිම වටින්වා 🌷💐🌷💐🌷💐🌷💐👌👌👏👏👏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +11

    අකුරු මැකීනෑ කොල ගැලවී නෑ සින්දුව තමයි මුලින්ම මතකයට එන්නෙ එඩ්වඩ් ජයකොඩි මහත්මයාගෙ නම ඇහෙනකොටත් ඒවගේම මාරම්බරී,පින්නමලේ,රෝසමලක කටු ඇනුනා..වගේ සින්දුත් හරිම ලස්සනයි හරියට භාවනාවක් වගේ ඒ සින්දු කොයිතරම් ඇහැව්වත් එපා වෙන්නේ නැහැ ..අද කාලෙනම් එක සින්දුවක් ඇහැව්වත් සින්දු සීයක් ඇහැව්වත් දැනෙන්නෙ එකම තනුවකට ගැයෙන එකම පදවැල් තියන එකම සින්දුවක් අහනව වගේ..අතරින් පතර හොඳ සින්දුත් නැතුවාම නොවෙයි ඒත් වැඩිපුරම බිහිවෙන්නේ හරසුන් ගීත තමයි ..ඒත් මෙතුමන්ලගෙ කාලෙ ගැයුණු සෑම ගීතයක්ම අදටත් මිනිස්සුන්ට මතකයි..ඒ කාලෙ ගීත වල සoගීතය ඇහෙනකොටම අපිට කියන්න පුලුවන් මේ අහවල් ගීතය කියල ..ඒතරම් ඒ කාලෙ අපේ සoගීත කලාව ඉතා උසස් මට්ටමක තිබුණ .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරියටම හරි නංගී
      බොහොම ස්තුතියි 🌷💐

    • @laksirigunasena4868
      @laksirigunasena4868 3 ปีที่แล้ว

      Ekagai

  • @nilukagamlath8866
    @nilukagamlath8866 ปีที่แล้ว +1

    Punchima kale guwan widuliyen ehuna hada e mihira thawaman nowaduwa tiyena adaraniyama gayakaya mage jiwithee lokuma gaurawayak tiyena pudgalaya. Theruwan saranai

  • @krikrisg5881
    @krikrisg5881 3 ปีที่แล้ว +1

    ආශාම චරිතයක් ආදරෙයි ආදරෙයි අයියේ නිහඬ කල්පනා ආශාම සින්දුව ජයේන් ජයම වේවා මම කුවේට් රටේ ස්තුතියි බුදු සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐

  • @paranagamaparanagama8032
    @paranagamaparanagama8032 3 ปีที่แล้ว +2

    ඉතා නිහතමානිව ගෞරවාන්විතව මෙතෙක්දුර ආ දිවිගමන ඉදිරියටත් තව තව සංගිත කලාවට ආලෝකයක් ගෙන ඒමට ගරැ එඩිවඩි ජයකොඩි මහත්මයාට අවශ්‍ය ශක්තිය ධ්‍යෛයය ලැබේවා !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ සුබ පැතුමට

  • @ruwangmchamara7726
    @ruwangmchamara7726 4 หลายเดือนก่อน +1

    සොදුරු කතාබහක්..සොදුරු මිනිසෙක් ..වැදගත් නිවේදකයෙක්..respect 🫡

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ ඇගයීමට 🙏💐

  • @isushadmini720
    @isushadmini720 2 ปีที่แล้ว +3

    ඔයාගේ programs නම් අති විශිෂ්ඨයි.😍කැමරාකරනයේ ඉදන් සියලුම දේ හරිම perfect...😍බලන්න බලන්න ආසාව වැඩි වෙනවා...😍මම දැන් ඔයාගේ program බලන්න ඇබ්බැහි වේලා...මගේ එදිනෙදා වැඩ මගේ lectures පවා කට් කරන්...අම්මගෙනුත් බැනුම් යාලුවන්ගෙනුත් බැනුම් ඒ නිසා....🥺ඒ තරමටම ආසයි...❤️.සුබ පැතුම්...🙏🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ හදවතින්ම කරන ආදරනීය ඇගයීමට 💐💐💐🙏🙏🙏🙏🙏

  • @jmrgta7775
    @jmrgta7775 3 ปีที่แล้ว +1

    Methumath ithamath hetha hotha awanka gunaguraka meeeheri katadak athe theyan wahansegea
    Adipaareyana lowak watina manusayek...jayen jayama weawa.jpbs.🙏🙏🙏🌎🙋

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi me agayeemate 🌷💐🌷🌷

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +3

    Edward is a very nice artist.very nice person.thank you kelum for the intervieve.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      My pleasure
      Thank you for your kind words

  • @araliyaherath7721
    @araliyaherath7721 3 ปีที่แล้ว +2

    අපි අදහන කලාකරුවෝ🥰🥺
    බුදුසරණයි!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 ปีที่แล้ว

    ලස්සන කටහඩක් ඇති නිහතමානී ගායකයෙක්.එතුමාගේ ගීත වලට මම හරිම කැමතියි මෙම වැඩසටහන් මම ඉතාමත් අගය කරමි දෙදෙනාටම නිදුක් නිරෝගි සුවය පතමි ...බුදු සරණයි .මම කුවේට්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට
      තෙරුවන් සරණයි

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 3 ปีที่แล้ว +3

    බලාපොරොත්තු තියාගෙනම හිටියේ මෙතුමා එක්ක කරන සාකච්ඡාවකට .ඉස්තුතියි කැළුම් මහත්මයා .මම ගොඩාක් ගෞරවය කරන චරිතයක් .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි
      💐🌷💐🌷💐🌷

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +1

    ජනප්‍රිය මිහිරිආ කටහඬ,,මම ඔහුගෙ ගිත වලරසවිදිනව,,,කැලූම් ඔයාට මම හදවතින්ම ගරුකරනවා ආස කරන ආදරණීය ජනප්‍රිය චරිත දකින්න සලසනවාට,,,,

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 3 ปีที่แล้ว +5

    මෙතුමා තමයි සිත නිවන අර්ථයෙන් පෙම්වතුන්ට.. මවු පියවරුන්ට.. සමාජයේ සෑම අයට ම.. නාදයෙන් මිහිරි හඬින් . කතා කරන කෙනා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ නිවරදියි මල්ලො
      🌷💐🌷💐

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 3 ปีที่แล้ว +4

    Api podi kale metumage "නිහඩ කල්පනා ලොවක තනිවෙලා " githayata godak asa kala

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 ปีที่แล้ว +1

    Edward aiya ape rate සම්පතක් ,දීර්ඝායු වේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +2

    උදේ පොඩ්ඩක් විතරයි බැලුවෙ දැනුයි ඉතිo සම්පූර්ණ වීඩියෝ එක බැලුවෙ සම්පූර්ණ නොබැලුවානම් හරිම අපරාදයක් කියල හිතෙනව ඔහු හරිම නිරහංකාර සොදුරු මනුස්සයෙක් අව්රුදු නමයක් පමණ මෙතුමලා අමරදේවයන් සමග අත්වැල් ගායනා කරාලු ඒකට අද star තරගෙක සින්දුවක් කිව්වනම් ඔහුත් ගායකයෙක් ..🤭🤭🤭..බොහොම ස්තුතියි කැලුම් අය්යෙ ලස්සන වැඩසටහනක් අදත් අරන් ආවට ..චරිතා ප්‍රියදර්ශනී මහත්මියත් ගෙන්වන්න ..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී ඔබේ මේ අගයීමට
      ඒත් දැන්නම් මට මේ වෙන මහන්සියට ලැබෙන ප්‍රතිචාර බලනකොට හිතට දුකක් දැනෙන්වා..
      කොච්චර මහන්සියෙන් හොද වැඩක් කලත් අපේ අය බලන්නම කැමති නැහැ..ඕපාදූප සහ අවර ගණයේ දේ තමයි බලන්නම කැමති.
      ඔයාල වගේ අය නිසා තමයි මට මේක දාල යන්න හිත දෙන්නෙ නැත්තෙ.
      බොහොම ස්තුතියි 🌷💐🙏

    • @deepikabhattarai9499
      @deepikabhattarai9499 3 ปีที่แล้ว

      @@kalumwijesooriya ou obathumage programs walata views keeyada enne P udumai me taram janapriya pudgalayek oba thuma

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Oba hariyatama hari
      Honda de balanna ape aya kemathi nehe

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว

    ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට
      මේ වීඩියෝ ශෙයාර් කරන්න

  • @thejananalin4329
    @thejananalin4329 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහනක් බුදු සරණයි !!!

  • @kaushalyarathnayaka5128
    @kaushalyarathnayaka5128 2 ปีที่แล้ว +1

    එඩ්වඩ් සර් ❤❤❤
    නිහතමානී කලාකරුවා

  • @priyanisubasingha4342
    @priyanisubasingha4342 3 ปีที่แล้ว +2

    Mama asama chrithyak godak Hoda nihathmani guru piyek👍💐💐💐

  • @hf5828
    @hf5828 3 ปีที่แล้ว +1

    මට එපා නොවන කැලුම් මහත්මයාගේ වීඩියො සියල්ලම හරිම වැදගත් අහන් ඉන්න ආශයි ජයෙන්ම ජය

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම

  • @jayanthifernando4335
    @jayanthifernando4335 2 ปีที่แล้ว

    Very nice 👍👌 programme s Thanks 🙏 kalum sir

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว +1

    සොදුරු කලා කරුවාණෙනි...නිදුක් නීරෝගී වේවා ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @vinodaniwijesuriya8452
    @vinodaniwijesuriya8452 3 ปีที่แล้ว +1

    ඔබ වගේම අපේ රටේ ඉන්න සුන්දර කලාකරුවෙක් ❤❤️👌🌷🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว +1

    Lassan jeewitgyak thibuna phol athu niwasak deyn apey lami supirey jeewtha gewanne aylata kiwama pudumai ane a khleyta yanna thiynaa nam kelyklm sir ge song harma lassani 💛💛💛🇦🇪

  • @christyalwis826
    @christyalwis826 ปีที่แล้ว

    Mamath gurukule inna kale sindu kiyaana sahabagi una tharaga walata.Edward sirge giruharukam ekka
    Mihiri atheethayak 🙏🙏🙏🙏

  • @niruparajapakse649
    @niruparajapakse649 3 ปีที่แล้ว +1

    One of my favourite singers. Love his songs. Thank you Kalum for this interview.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much
      Please share this video in your what’s app chat groups and social media

  • @shawnboy85
    @shawnboy85 3 ปีที่แล้ว +1

    Harima sonduru minisek. Wishishta kalakaruwek.... Thanks mr. Kalum

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว +1

    Buduma abimanayak thibenne.thawa thawath shakthiya labenna onea.api godak oba thumata Saha,charitha mahathmiyata agaya karanawa Saha,adarei.

  • @chathurasandaruwan7052
    @chathurasandaruwan7052 3 ปีที่แล้ว +1

    kochcharaknam methumaage geetha gaayana karala athda...kagalle ape palathe adaraniya hada..dirgyusha sir obata.....🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز 2 ปีที่แล้ว +1

    Kalum ada harima lassanai 🌷🌹🇰🇼

  • @fiyazfassey6293
    @fiyazfassey6293 3 ปีที่แล้ว +1

    අවංකකම නම් 100%. වටිනවා, මෙතුමාගේ සරල ජිවිත රටාවත් බොහොම අගය කරන්ඩ ඔනේ.... කැලුම් ඔබවත් ඉතා අගේකොට සලකනවා.... හේතුව ඔබගේ ඔය show එකට එන Legends ලාට ඔබ යොමුකරන ප්‍රශ්න දිහා බලනකොට, ඔවුනට සරිලන හා ඔවුනට ආවේනික වූ කාලින ප්‍රශ්න තමය් ඔබ හැමවිටම යොමුකරන්නේ..... Good job Kelum💐💐💐 nicely conducting the program

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

  • @padmageasman4045
    @padmageasman4045 3 ปีที่แล้ว +1

    The conversation is not enough. Please arrange one more with him and the beautiful. Family. දෙදෙනාටම තෙරුවන් සරණයි! කැලුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for your kind words.
      Keep watching. More to come in line

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว +1

    Kalum oya godak lassanaei.dennatama Gawrawaya karanawa.God bless.🙏

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +1

    ආසාවේ බැහැ! ආඩම්බරයකුත් දැනෙනවා!නිහතමානී මනුස්සකමින්
    පිරුනු හිත හොඳ මහපොලවේ පයගසා ජීවත්වන ආදර්ශමත් දෙදෙනෙක්! ඉතාම වටිනා සාකච්චාවක්! ඔබ දෙදෙනා ලක් මාතාවට වටිනා සම්පත්! නිදුක් නිරෝගී වේවා! යහපතක්ම වේවා!
    සතුටම රජවේවා! තෙරුවන් සරණයි ! 🙏👏🥇👏🙏🌝♥️🇱🇰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අක්කා මේ ආදරනීය අගයීමට
      තෙරුවන් සරණයි

  • @tilanwijayawardanaofficial
    @tilanwijayawardanaofficial 3 ปีที่แล้ว +3

    Wishing a healthy and prosperous life legend!! Very humble personality. Got some advice from him when I sang his own song for the reality show.All the best👏🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you very much for your good wishes

  • @sreemabalasooriya6985
    @sreemabalasooriya6985 3 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන්
    ඔයාගෙ programme බලන්නෙ පුතා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      අනේ
      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐🌷💐🌷💐🌷💐

  • @ranjithfernando2498
    @ranjithfernando2498 3 ปีที่แล้ว +2

    අපටත් මග පෙන්වූ සමකාලීන සොඳුරු පාසල් සහ විශ්වවිද්‍යාල මිත්‍රයා !!!
    මහාචාර්ය ර0ජිත් ප්‍රනාන්දු

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමාට
      තෙරුවන් සරණයි 💐🌷

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว +1

    Amooo apith agamey thami oya kiynama widihata pahuley jeewath una akhata nidha ganne peyduru kotta amoo harima sunadharai phalliey jeewitha ane a khley 😍😍😍mata lobai deyn nam mathak unama sir 💛💛🇦🇪

  • @jancjmusic772
    @jancjmusic772 3 ปีที่แล้ว +2

    One of the most admirable persons i ever met in my life as a budding young actor.. It was a true blessing for me. Thank you for sharing this wonderful interview dear Kalum 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Many thanks mate
      Memory goes back to the good old days where we had a great tome as young boys.
      Take care

  • @anneperera1684
    @anneperera1684 3 ปีที่แล้ว

    ඒ කාලේ ගීත අහද්දි මතක හිටින ගීත රැසක් දායාද කරපු කාලයක්. ගීතය අහද්දි දන්නවා ගායකයා හෝ ගායිකාව කවුද කියලා . ඒ තරම් හුරුයි ඒ කටහඬවල්. ( දැන් සිංදු ගොඩක් තියෙනවා ඒවා ගායනා කරන්නේ කවුද කියලා දන්නෙ නෑ .) එඩ්වඩ් මහතාගේ ගීත අද පරපුර අතරත් ජනප්‍රියයි. මෙවැනි හොඳ පුද්ගලයන් ගේ සාකච්ඡා ගෙන ඒම ගැන ස්තුති ඔබට කැලුම් 🙏🙏
    ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි🙏

  • @indrani184
    @indrani184 3 ปีที่แล้ว +1

    Kemathima gayakayek obathumata budusaranai❤❤❤

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +1

    මම හරිම කැමතියි වයසට නොයන නිරවු.ල් කටහඩට.....කැලුමි මල්ලීට ජයක්ම වෙවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🌷💐💐

  • @Ashok197187
    @Ashok197187 3 ปีที่แล้ว +2

    Very beautiful interview such wonderful soul so unchallenged in values though he is a big name in industry

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you very much for this kind appreciation
      It means s a lot to me.
      💐🌷🌺💐🌷🌺
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support 🙏

    • @Ashok197187
      @Ashok197187 3 ปีที่แล้ว

      @@kalumwijesooriya take care and stay safe

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      🌷💐🌷💐

  • @nimalifernando7591
    @nimalifernando7591 3 ปีที่แล้ว +1

    ආදරණිය ගුරුවරයෙක්. සොදුරු මිනිසෙක්. එදා වගේමයි අදත් නිහතමානී පුද්ගලයෙක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @mayaahmed9839
    @mayaahmed9839 3 ปีที่แล้ว +1

    කැලුම් මහත්තය ඔබට ස්තුතියි මෙවගෙ අය ගෙනාවට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +1

    ඇත්තමයි සංගීතය නැතුවත් එඩ්වඩ් මහත්තයා ගෙ කට හඩ හරිම ලස්සනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @nandanaediriweera9820
    @nandanaediriweera9820 3 ปีที่แล้ว +2

    ❤️🙏 ජය වෙවා සර්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @annemariekanaganayagam7288
    @annemariekanaganayagam7288 3 ปีที่แล้ว

    I personally love wasanthaye , such a beautiful song !Soothig to ones' ear.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thsbk you so much
      Please share this video

  • @lankikapanditharatne
    @lankikapanditharatne 3 ปีที่แล้ว +1

    Another great interview. Thanks Kalum.💐💐💐

  • @mayaahmed9839
    @mayaahmed9839 3 ปีที่แล้ว +1

    එදා වගෙමයි අදත් නිහතමානී පුද්ගලයෙක්

  • @RanganaSusantha
    @RanganaSusantha 3 ปีที่แล้ว +3

    අතීතය මතක මිනිස්සුන්ට ඉදිරිය වරදින්නේ නැහැ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරි
      බොහොම ස්තුතියි

  • @skylineboi1356
    @skylineboi1356 3 ปีที่แล้ว +2

    Such a wonderful interview ayya 💐💐💐 all the best you both 💐💐💐💐💐

  • @nalinirajapakse605
    @nalinirajapakse605 3 ปีที่แล้ว +1

    Good morning. Superb. Interview. Tun kal gelapena voice ekak. Thanks u give good opportunity to listen to good interview. Stay safe budusaranai. 🙏

  • @chathurikasamanmali9261
    @chathurikasamanmali9261 3 ปีที่แล้ว +1

    Denuth oyage program balana gaman inne.oyata thawa thawath me wage program Karan yaamata shakthiya lebewa .Sri dhaladha samidu pihita rekawaranaya lebewa oyata aie.

  • @AnjuTharangaT
    @AnjuTharangaT 3 ปีที่แล้ว +1

    ඕනෑම මොහොතක අසන්නට පුලුවන් හඩක්

  • @anomarankoth2199
    @anomarankoth2199 2 ปีที่แล้ว

    Aththatama obatuma gana kiyanhna wachana naha....nihada kalpana....kalum obata bohoma pin mewage wada satahanak kirima gana

  • @laksirigunasena4868
    @laksirigunasena4868 3 ปีที่แล้ว +1

    රසවත් 🎈

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 ปีที่แล้ว +1

    Good family god bless m israel

  • @fiyazfassey6293
    @fiyazfassey6293 3 ปีที่แล้ว +1

    Another wonderful episode Kelum, as usual really enjoyed the program Excellent 👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Many thanks for your kind words🙏
      Appreciate it very much 💐
      If possible please share this video in tour social media and what’s app chat groups.
      It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions

    • @fiyazfassey6293
      @fiyazfassey6293 3 ปีที่แล้ว

      @@kalumwijesooriya very True Kalum agreed with u, yes I did it among my class mates batch of 83 ( OL ) and family and friends circle as well

  • @dhammikaherath4189
    @dhammikaherath4189 3 ปีที่แล้ว +1

    Mr kalum today program excellent 👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you very much for this kind appreciation
      It means s a lot to me.
      💐🌷🌺💐🌷🌺
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support 🙏

    • @dhammikaherath4189
      @dhammikaherath4189 3 ปีที่แล้ว

      @@kalumwijesooriya sure I will

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      👌💐🌷💐🙏

  • @UdaraBandara123
    @UdaraBandara123 3 ปีที่แล้ว +1

    අකුරු මැකී නෑ....කොළ ගැලවී නෑ...බොඳවී නෑ සිතුවම්....තවමත් බොඳනොවූ එඩ්වඩ් ජයකොඩි මහතා පිළිබඳ මගේ පළමු මතකය...මගේ මව උපන් අළුතම මා වෙනුවෙන් ගැයූ නැලවිලි ගීතය ...ගීතය ජනගත වූ මුල්ම අවදියේ...1983-1984

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🌷💐💐

  • @pulasthisoysa5819
    @pulasthisoysa5819 3 ปีที่แล้ว +1

    Ada wadasatahana hodaei

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +1

    ඒ කාලේ වගේ බුද්ධිමත් පුදගලයන් අදත් උන්නානම් සුදුසම අය අදාල ආයතනවලට යොමුකර අපේ රට හොඳ මිනිසුන් ඉන්න සමෘද්ධිමත් රටක් ඒත් මොකක්දෝ අවාසනාවකට අද ඉන්නේ බුද්ධිය තියා මනුස්සකම වත් නැති පිරිසක් හරිම කනගාටුයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට..

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 3 ปีที่แล้ว +1

    To be honest he is my favorite singer in my hart💖🙏

  • @shanelpeiris7591
    @shanelpeiris7591 3 ปีที่แล้ว +1

    ❤️ Harima nihathamani charithayak

  • @dimsslarios8813
    @dimsslarios8813 3 ปีที่แล้ว +1

    Nothing to say but to say a job well done 🙂

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +1

    Hello Kalum මම අදයි දන්නෙ මෙතුමා කතොලික කෙනක් බච.
    මම ඉතාමත් අගය කරන ගැමි සුවඳ අගයන මගේ සිතුම් වලට සමීප මහත්මයෙක්... මට හිනෙන් වගේ මතකයි ඔහූගේ විවාහය.
    කෑලුම්ට මතකද "ලක්‍ෂ්මන් විජේසේකර මහතා. සමීත එක්ක" ඉරපාය "කියන සීන්දූව තිබිණ ටෙලිනාට්‍ය උන්නා. මට ඉස්සර මේදෙන්න රැවැටෙනට 😊😊,,
    ආයි ස්තූතියි ඔබට මේ ඉන්ටවිව් එකෙන් මගේ ඒ නොමැකෙන අතීතය තුළ ට එකතු කිරීමගැන.
    එතුමාටත් ඔබටත් වාසනාවන්ත අනාගතයක්. දෙවිපිහිටයි 🙏🏼🙏🏼🙏🏼🥀🥀🥀

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ මතක අවදි කිරීමට. 🌷💐🌷💐

    • @leninasokapiyasiri
      @leninasokapiyasiri 3 ปีที่แล้ว

      @@kalumwijesooriya Hello Mr Kalum කවද්ද අලුත් interview එකක් තියෙන්නේ.????

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      2nd august morning

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +1

    ❤❤

  • @sureshnikanishka7665
    @sureshnikanishka7665 3 ปีที่แล้ว

    Great interview..... thank you Klum aiya.....(Sabeetha Pererawath interview karanna please)

  • @حنشمسنسنسنسنيمينسنسنسمس
    @حنشمسنسنسنسنيمينسنسنسمس ปีที่แล้ว +1

    Lalabuna sitata apamanasuwayak

  • @BryanPereira
    @BryanPereira 3 ปีที่แล้ว +1

    Good job uncle 👏

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 ปีที่แล้ว +1

    මට මතකයි අපෙත් තරුණ ම කාලෙ නිහඩ කල්පනා ලොවක තනි වෙලා ඹබහඩයි වටෙන්ම ඇහෙනවා ඒ හඩ හරි ම ළයාන්විත යි

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 ปีที่แล้ว +1

    Ana adaray oba dapalata ana umali gannako. Ple m. Israel

  • @shiromaperera2203
    @shiromaperera2203 3 ปีที่แล้ว +2

    It is worth watching aiya.Than you for doing this. I woul like to suggest something aiya. Cant you give the prominency for the HNB gift also. I mean to handover the required documents to the guest.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      What gift nangi ?

    • @shiromaperera2203
      @shiromaperera2203 3 ปีที่แล้ว +1

      HNB as a sponsering company you can give their set of forms or something to open up an account or to get an insurance policy or something

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      @@shiromaperera2203 mmm that is not possible nangi. As byway many thanks for your suggestion.

    • @shiromaperera2203
      @shiromaperera2203 3 ปีที่แล้ว +1

      Other thing aiya for this upcoming actors/actresses try to put english subtitles also. Then anyone can share foreign film directors fb pages also isn't it?

    • @ranjaniwicrama1081
      @ranjaniwicrama1081 3 ปีที่แล้ว +1

      Mama kamathima gayaka thamay edward sir manussa kama athin gret ihalinma aadarey hamadamath

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 ปีที่แล้ว +1

    කැලුම්ගෙ තවත් විසිෂ්ට වැඩසටහනක් රස වින්දා.එඩ්වඩ් මහතා රඟපෑ චිත්‍රපටියේ නම කුමක්ද ? කරුණාකර දන්වන්න.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      මම දන්න විදියට ඒ සිනමා පටයේ නම "ගුත්තිල මූසිල"

    • @upalisamarasinghe7827
      @upalisamarasinghe7827 2 ปีที่แล้ว

      ස්තුතියි .

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 3 ปีที่แล้ว +1

    👍👍👍💐💐💐❤️❤️

  • @nilminikularatne6912
    @nilminikularatne6912 8 หลายเดือนก่อน

    Hoda gurthumek

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 ปีที่แล้ว +1

    Adwad sir hariye ma israel rata hamoma mucic samaga inna. Aka hoda dayak hamotama

  • @niroshanamanjula1236
    @niroshanamanjula1236 3 ปีที่แล้ว +1

    Obage kata hada bhawanawak