මම ජීවත්වෙන්න උත්සාහ කරනවා🤔 - ධර්මසිරි බණ්ඩාරනායක DHARMASIRI BANDARANAYAKE - LEGENDS WITH KALUM🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2023
  • "සෙනෙහස පුපුරා
    මියගිය සිහිනය..."
    සිංහල රිදීතිරයේ හංස විලම කළබන්නට සමත්වූ
    සිංහල වේදිකාවේ පෙරළිකාර අණදෙන්නා..
    ප්‍රවීණ සිනමාවේදී
    ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා
    වෙත පිදෙන
    ගෞරවනීය උපහාරය 💐
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - VISION CARE
    Kalum’s hair by Harsha Perera
    Salon Neat
    Jubilee Post , Nugegoda
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #kalumwijesooriya
    #kalumwijesooriyayoutubechanel
    #dharmasiribandaranayake
    #hansavilak
    #suddilagekathawa
    In this engaging TH-cam discussion, delve into the illustrious career of veteran actor and director, Dr. Dharmasiri Andaranayake. Explore the cinematic journey of this accomplished individual, known for his exceptional contributions to the world of Sri Lankan cinema. From his early breakthroughs to his pivotal roles on and off the screen, uncover the profound impact Dr. Andaranayake has had on the industry.
    Navigate through the evolution of his directorial style, analyzing key films that showcase his storytelling prowess and unique cinematic vision. Discuss the thematic depth and cultural significance embedded in his work, shedding light on how his creations have resonated with audiences over the years.
    The conversation should also touch upon Dr. Dharmasiri Andaranayake's influence beyond filmmaking, addressing his role as a cultural icon and the recognition he has received for his outstanding achievements. Explore anecdotes, interviews, and critical reviews to provide a comprehensive view of the man behind the lens.
    Whether you are a cinephile, a fan of Sri Lankan cinema, or someone curious about the life and work of this iconic figure, this TH-cam discussion promises an insightful journey through the legacy of Dr. Dharmasiri Bandaranayake , celebrating the rich tapestry of his contributions to the world of entertainment and culture.

ความคิดเห็น • 379

  • @nishaniamarasingha6875
    @nishaniamarasingha6875 6 หลายเดือนก่อน +38

    ධර්මසිරි බණ්ඩාරනායක කියන දක්ෂ ප්‍රවීන කලාකරුවාව දකිනකොට මතක් වෙන්නෙ 'හංස විලක්'හි
    "හෙමින් සැරේ පියා විදා" ගීතය. ලාංකීය සිනමාවට, වේදිකා නාට්‍යය කලාවට ඉමහත් මෙහෙයක් ඉටු කළ සුවිශේෂී කලාකරුවෙක් ඔහු. ඔහු වැනි විශිෂ්ටයෙකුට නැවත නිර්මාණකරනයේ යෙදෙන්න අවස්ථාව ලැබෙනවනම් සතුටුයි.
    එතුමාට නිරෝගි සුව පිරි සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා! 🙏
    අද අලුත් අවුරුද්දෙ මුල්ම වැඩසටහන ඉතාමත් වටිනවා. එ් වගේම කැලුම් අයියේ ඔයාගෙ සියලු කාර්යයන් දිනෙන් දින සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!
    සුබ නව වසරක්!💐❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි නිශානි නංගී 💐
      ඔබටත් සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක්...
      2024

    • @nishaniamarasingha6875
      @nishaniamarasingha6875 6 หลายเดือนก่อน +1

      ​@@kalumwijesooriya🙏❤

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 6 หลายเดือนก่อน +19

    විවිධ පරාශයන්හි ,,,දක්ශ මිනිසෙක්... නිදුක් නිරෝගී සැනසුම සමගින් ,,,,යහපතම වේවා ඉදිරියම....🙏ඔබටද තුතිවේවා,,,,කලාලොවට සේවයකල මෙවැනි දක්යින්ගේ මතක පොත අප ඉදිරියේ දිග හැරීම වෙනුවෙන් ..........🌻🌻🌻🌻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි 💐💐💐💐👍

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 6 หลายเดือนก่อน +24

    දක්ෂ අධ්‍යක්ෂවරයෙක් අර්ථාන්විත චුිතුුපටි අධ්‍යක්ෂණය කල කලාකරුවෙක් දීර්ඝායු වෙිවා ඔබට

  • @Preethika.322
    @Preethika.322 6 หลายเดือนก่อน +18

    "බණ්ඩාරනායක" නාමය ඇහෙනකොට අපිට එකවර කිහිපදෙනෙක් මතකයට එනව. ඒ මතක් වීමත් සමග අපේ හිත දෙදරල යන රූපයක් ඔලුවට එනවා. සුද්දිලාගේ කතාව, තුන්වෙනි යාමය, බවදුක, බව කර්ම වගේ දැවැන්ත චිත්‍රපටි අපිට අරන් ආව ඇස් වලිනුත් හිනා වෙන ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාගේ මුහුණ. පුංචි ශරීරයක් ඇතුලේ ප්‍රබල හිතක් තිබුන. එවන් හිතක් තිබුන ඒ ශක්තිමත් මිනිසා අද පත් වෙලා තියෙන තත්වය ගැන අපි හැමෝම ලැජ්ජා විය යුතුයි මිනිසුනේ. කලාවට සම්බන්ධ හෝ සම්බන්ධ නැති ඇමතිවරුනේ නුඹලාව අපට අප්‍රසන්න වී ඇත්තේ අපේ රටේ කිසිම දේක වටිනාකමක් නුඹලා ට නොදැනෙන නිසාමයි. නුඹලාගෙන් කාට හෝ හිත් පිත් ඇත්නම් මෙය දුටු විටවත් මේ දැවැන්ත මිනිසාට අවශ්‍ය දෙයක් සොයා බලා දෙන්න.
    සමාවෙන්න කැලුම් අය්යේ මෙහෙම ලියන්න උනාට. කිසිමදාක bad/negative comments නොලියපු මට මේක ලියන්න උනාට.
    මේ programme එක කල දවසේ කැලුම් අය්යගේ හිතත් දුකින් පිරෙන්න ඇති.
    ධර්මසිරි බණ්ඩාරනායක මහතාණෙනි මේ නව වසරේ ඔබට ජීවිතයේ සතුට ඉක්මනින්ම ලගා වේවා. සිත සුවපත් වේවා. නිදුක් නිරෝගී වේවා!!
    කැලුම් අය්යාටත් සතුටින් පිරුණ සුභ නව වසරක් වේවා!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි නංගී 💐💐💐💐
      ඔව් මාත් සෑහෙන්න කළකිරුනා
      .😪😪😪

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 6 หลายเดือนก่อน +16

    මේ වටිනා කලාකරුවා දෙස වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා 🙏😢❤

  • @warunaranasinghe7408
    @warunaranasinghe7408 6 หลายเดือนก่อน +5

    LEGEND ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාට නිදුක් ර්‍ණරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි

  • @sitharasubashini900
    @sitharasubashini900 6 หลายเดือนก่อน +14

    වටිනා සම්පතක් ධර්මසිරි බණ්ඩාරනායක මහතා .

  • @miththapathirage1554
    @miththapathirage1554 6 หลายเดือนก่อน +10

    දර්මසිරි බන්ඩාරණායක මහත්මයාණෙනි ...................ඔබතුමා ට........දීර්ගායු ලැබේවා !!!!!❤

  • @mahindaguruge9926
    @mahindaguruge9926 6 หลายเดือนก่อน +12

    ඉතාමත්ම වටිනා චිත්‍රපට සහ නාට්‍ය අධ්‍යක්ෂක වරයෙක්, නළුවෙක් සහ උතුමි මිනිසෙක්. පවතින දුර්දාන්ත පාලකයින්ට එරෙහිව සටන් කල කෙනෙක්. මෙවැනි මිනිසුන්ගෙන් වැඩ ගැනීම සහ ඔවුන් ගැන සොයා බැලීම අප සැමගේ යුතුකමක්.
    ජයවේවා! ❤❤❤❤❤❤❤

  • @inokakotuwella7221
    @inokakotuwella7221 6 หลายเดือนก่อน +13

    සුදුස්සාට සුදුසු තැන නැති රටක මෙවැනි අති දක්ෂ කලාකරුවන්ගේ නිහඬ වීම ප්‍රේක්ෂක අපගේ අභාග්‍යක්.ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නිදුක් නීරෝගී වේවා ...❤❤

  • @chinthakasiriwardana8711
    @chinthakasiriwardana8711 6 หลายเดือนก่อน +7

    කැලුම් ඔබට බොහොම ස්තුතියි මේ වැඩසටහන වෙනුවෙන්.
    ධර්මසිරි බණ්ඩාරනායක කියන්නේ කවුද කියලා තේරුම් ගන්න මේ වැඩසටහනේ අන්තිම විනාඩි දෙක තුනම ඇති.
    අනුග්‍රාහකයන් වෙතින් ඔහුට ලැබුණ තෑගි පර්සලය පිලිබදව පයිසයක් නොතකමින්, ඔහුට ලැබුණ පොත් තුන දෙස ඉමහත් ආදරයෙන් සහ සතුටින් බැලූ හැටි 💖.
    දීර්ඝායු වේවා ඔබට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට 💐💐💐💐👍👍👍🙏🙏

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 6 หลายเดือนก่อน +19

    "හිමින් සැරේ පියා විදා.... වැනි ගීතයක් ඇහෙනකොට මහා ගාම්භීර බවක් දැනෙනවා . තවම දෙසවන් නින්නාද වෙනවා . පුදුම සාධාරණයක් සිදු උන ගීතයක් . කොතරම් එඩිතර තීරණයක් ද නවක ගායිකාවක් යොදා ගැනීම . එය ඉතා සාර්ථක උනා නේද 🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 6 หลายเดือนก่อน +8

    රටට අනුපමේය සේවයක් කළ මෙවෙනි කලාකරුවන් මෙවෙනි තත්ත්වය කට වැටී කරන කතා අහනකොට දුකයි. මේ දැනුම රටට ගන්න ඔවුන් ට සතුටින් මියයන්න අවස්ථාව ලබා දීමට කටයුතු කරන්න හැකි ඉක්මණින්. ඒ දේ කරන්න ඔබට පුළුවන් කැලුම්. නැතුව මේ රටේ වගකිවයුතු අයට මේ සම්පත් වල අගය දැනෙන්නේ නෑ. ඔවුන් මිය ගියාට පස්සෙ කතා කරලා වැඩක් නැහැ ❤

  • @freshideaswithgiza6127
    @freshideaswithgiza6127 6 หลายเดือนก่อน +14

    හෙමින් සැරේ පියා විදා...
    සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලේ... ❤

  • @NayanaAbeywardana-ig5vi
    @NayanaAbeywardana-ig5vi 6 หลายเดือนก่อน +4

    ඔබ දෙපලටම සුභ නව වසරක‍් වෙිවා ක‍ැළුමි ඔබ මෙම වටිනා කලාකර‍ැවා අප වෙත ර‍ැගෙන එ‍්ම ගෞරවයක‍්

  • @bandulacooray2590
    @bandulacooray2590 6 หลายเดือนก่อน +6

    බක්මහ දීගයෙන් නව යොවුන් යෞවනයෙකුගේ චරියෙන් ඇරඹූ සිනමාවේ ගමන හන්ස විලක්, තුන්වෙනියාමය, සුද්දිලාගේ කතාව, භව දුක, භවකර්මය දක්වාත් සුන්දර වේදිකා නාට්‍ය කරුවෙකු ලෙසත් දිගු ගමනාන්තයක්විය.
    පතමි ඔබට නිදුක් ර්‍ණරෝගී සුවය හෙට දිනට......
    මම කිරිබත්ගොඩ බන්දුල පුතා...........

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි බන්දුල 💐💐

  • @user-ym7vn9ln8u
    @user-ym7vn9ln8u 6 หลายเดือนก่อน +2

    ObathumTa budusarnai devipihitai.

  • @gnanaperera6703
    @gnanaperera6703 6 หลายเดือนก่อน +2

    Thanks for your program.
    I am so proud of Dharmasiri. We were classmates at Wadduwa Cantrell college over 55 years ago. Give my blessing to him🙏🏽🙏🏽🙏🏽

  • @randikakadawathaarachchi4342
    @randikakadawathaarachchi4342 6 หลายเดือนก่อน +2

    සිංහක සිනමාවේ අද්විතීය නිර්මාණකරුවා.. සිනමාවේ ස්වර්ණමය යුගයක පුරෝගාමියෙකු වූ ධර්මසිරි බණ්ඩාරනායක නම් අසහාය කලාකරුවාට තව තවත් අග්‍රගන්‍ය නිර්මාණ බිහිකිරීමටත් චිරාත් කාලයක් නිදුක් නීරෝගීව සිටීමටත් ශක්තිය ලැබේවා..!
    මෙවන් අද්විතීය චරිත අප හමුවට රැගෙන එන නිහතමානී කැළුම් විජේසූරිය අයියේ ඔබ මේ කරන මෙහෙවර විශිෂ්ටයි..!!! 🙏❤️🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි රන්දික💐💐💐

  • @freeminds6365
    @freeminds6365 7 วันที่ผ่านมา +1

    මහා පර්වතයක් තරම් මිනිහෙක් ❤❤❤❤ දීර්ඝායුශ වේවා

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 6 หลายเดือนก่อน +6

    He is one of the best movie director in our country. We sincerely wish him good health.

  • @nimchala3611
    @nimchala3611 6 หลายเดือนก่อน +8

    සිතට සතුට සැනසීමත් අත් වෙන්න..
    කැළුම් අයියා හැම දෙවියන් රැකදෙන්න.
    නව වසරත් කිරි පැණියෙන් ඉතිරෙන්න...
    සුභ පතනවා අවුරුද්දම ජය වෙන්න.
    තරැණ බවත් තව තව නම් වැඩි වෙන්න..
    හොද අදහස් හැමදාමත් සිත එන්න...
    උඩුගම් බලා යන ගමනත් සරු වෙන්න.
    අතකින් අතක් මේ වසරෙදි පැටලෙන්න.
    තෙරුවන් සරණයි .!!... කැළුම් අයියා . සුභ නව වසරක් වේවා .!!...❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ හදවතින්ම කරනා ආදරනීය සුබපැතුමට 💐💐💐💐
      ඔයාටත් වාසනාවන්ත සුබ නවවසරක්

    • @nimchala3611
      @nimchala3611 6 หลายเดือนก่อน +1

      ​@@kalumwijesooriya🙏❤

    • @NimalAnandaVidanagamage-ot9ct
      @NimalAnandaVidanagamage-ot9ct 5 หลายเดือนก่อน

      ANE.. DUVE .THAVA .THAVA..
      HODA .POTH .KIYAGANNA
      MAN .ITALIYE .34 .ITALIYE .INNA .
      THATHA KENEK

    • @NimalAnandaVidanagamage-ot9ct
      @NimalAnandaVidanagamage-ot9ct 5 หลายเดือนก่อน

      Sihin .sirurak. Tibunu..swarranava
      VINASA .Kala .makara .Rassya
      Tho .Dahrmasiri . .Bandaranayaka
      Gahanun ,salalalun .nove
      Ekai .umba .Ada .prassidiyye .adavattenne
      Sumatli ..race .ottuvata .yatavune
      Umbage .KARUMAUAI .PALA..PALA
      MAN .PANADURE .

  • @susodiniheva3844
    @susodiniheva3844 3 หลายเดือนก่อน +2

    This is very unfortunate.
    “ old is gold”
    This is one of the great artist.
    Get help from this legend
    Thank you for the program

  • @WmnWanasinghe-ui5pw
    @WmnWanasinghe-ui5pw 6 หลายเดือนก่อน +4

    කැලුම් මල්ලි ඔයාට බොහොම ස්තුතියි මෙතුමා මෙම වැඩ සටහනට ගෙන්නුවට . අතිවිශිට කලාකරුවකු වන මෙතුමා මෙම වැඩ හටහනින් දකින්නට ලැබීම හරි සතුටක් . අවසානයේ ඇස් වලට කදුලක් ආවා .අනේ එතුමා ගැන සොයා බලන්න බලධාරීන් ගේ ඇස් ඇරේවා. ඉතින් එතුමාට දීර්ගායු පතනවා . ඒ වගේම එතුමට සහ මල්ලි ඔයාට සුබ නව වසරක් වේවායි හදවතින්ම පතනවා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏🙏👍💐💐💐

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 6 หลายเดือนก่อน +1

    Hai kalum.first and foremost thankfully to interview our amazing legend. When watching this can understand reality of srilanka..top people in top chairs they sittingvon it with deep sleep.no onevthere to wake them.mr bandaranayake wish you healthy and wealthy long life. Thanks again kalum giving opportunity to wish him ♥️♥️♥️♥️♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      Thank you so much NALANI for your very kind words 💐💐💐💐

  • @ddinterior8404
    @ddinterior8404 6 หลายเดือนก่อน +4

    Thank you Kelum ayya for bringing such magnificent people to your stage .. We appreciate your good efforts ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      My pleasure 🙏💐
      Many thanks for watching

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 6 หลายเดือนก่อน +4

    අද තමයි දැනගත්තෙ මෙතරම් සේවාවක් ධර්මසිරි බංඩාරනායක කලකරුවානන් කල බව 🙏❤

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 6 หลายเดือนก่อน +2

    නිදුක් නීරෝගි සුවය ලැබේවා ....දීර්ඝායු වේවා ...❤️❤️❤️🙏🙏🙏

  • @gaminikamal9775
    @gaminikamal9775 6 หลายเดือนก่อน +5

    ඔබතුමන්ගේ 'ට්‍රෝජන් කාන්තාවෝ' තෙක් ඔබ නිර්මාණය කළ චිත්‍රපට හා සියලු නාට්‍ය මා නරඹා තිබෙනවා. මට හරිම ආඩම්බරයි. ඒත් ඔබගේ නිහඬතාවය, ඔබගේ හැකියාවන් යටපත් කර තිබීම පිළිබඳ බළවත් ලෙස කණගාටුවෙමි. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @supundasanayake5896
    @supundasanayake5896 6 หลายเดือนก่อน +7

    Excellent Dramatist and Film director 🎉 He created 05 superb stage plays and 05 films . He was lucky to inspire from great Nawagaththegama ,Sugathapala de silva and Dayananda Gunawardhana

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน +2

    ආදරණීයයි දීර්ඝයුසම පතමි නිරෝගී බව සහ සුභ නව වසරක් වේවා කැලුම් සහ සැමටම 🙏❤️🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      👍💐💐💐💐🙏🙏

  • @manelpremarathna3569
    @manelpremarathna3569 6 หลายเดือนก่อน +9

    අවුරුද්දේ පළවෙනි දවසේම..ඉතාමත් වටිනා වැඩසටහනකින් හමුවීම පිළිබඳ සතුටුයි මල්ලි...අම්මෝ මේ එතුමාව දැකපු කාලයක්..වගේම.මේ එතුමාගේ නම ඇහෙන්න තරමටම අමතක වෙලා ගිහින් වගේ..ඉස්සර නිතරම චිත්‍රපටියක් ආපුවහම නිතරම ඇහෙන නමක්..සම්මාන උළෙලවල් වල ඇහෙන නමක්..අදටත් අපගේ සිනමා ක්ෂේත්‍රය තුළ සිටිය යුතුම පුද්ගලයෙක්... ේ කැළුම් මල්ලි ඔයාටත් මේ තුමාටත් සියලුම බලාපොරොත්තු ඉෂ්ට වන..වාසනාවන්ත සුභම වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 🙏💐
      අක්කාට සුබ නව වසරකට ආසිරි 💐

  • @MrJAY-eh6iw
    @MrJAY-eh6iw 6 หลายเดือนก่อน +1

    Kalum ඔබට නිදුක් නිරෝගී suba nawa wasarak wewaaa.....මම ,moren...apita හැමදාම hodama වැඩසටහන් රැගෙන එන්න .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      ඔබටත් සුබ නව වසරක් .💐

  • @hiruranasinghe7148
    @hiruranasinghe7148 6 หลายเดือนก่อน +2

    මලක් නම් එය මලක් වුව මැන…
    සිනිදු සුකොමල ආ රුවෙන් සරසන….
    මෙතුමන්ගෙ නම ඇහෙද්දි හංස විලක් ඒ චිත්‍රපටය වගේම ඒ ගීතයත් මතකෙට එනව. එවැනි සොදුරු නිර්මාණ දායාද කල එතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුශ ප්‍රර්ථනා කරන ගමන්ම 2024 අලුත් අවුරුද්ද කැලුම් සර් ට තවත් ලස්සන වැඩසටහන් කරන්න ලැබෙන සුභ ම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල මම ප්‍රර්ථනා කරනව🙏🙏⭐️⭐️⭐️⭐️⭐️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐💐
      ඔබටත් වාසනාවන්ත සුබ නව වසරක් 🌷🌷🌷

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 6 หลายเดือนก่อน +1

    Thank you kalum.Long life Mr. Darmasiri. May the Triple Gem Bless you

  • @mohamedrashid8624
    @mohamedrashid8624 6 หลายเดือนก่อน +2

    I love to watch your interviews. This is one of the best of all❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      Thank you so much 💐💐🙏

  • @wayaletperera8914
    @wayaletperera8914 6 หลายเดือนก่อน +1

    මම මේ වීඩියෝ ව දැක්කේ අද.මුලුමනින්ම බැලූ වා.මෙවැනි කලාකරුවන් පිළිබඳ තොරතුරු ඇතුළත් වැඩසටහන ඉදිරිපත් කිරීම ගැනස්තුතියි. වැඩසටහන අගදී දෙනෙතට කඳුළු පිරුණා.

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 6 หลายเดือนก่อน +4

    WISH YOU A HAPPY NEW YEAR KELUM. N Mr DARMASIRI BANDARANAYAKA wish you good heath n peace all through the year✨

  • @chandibandaranayake4841
    @chandibandaranayake4841 6 หลายเดือนก่อน +1

    ආදරණීය අයියා.......ඔබේ නිර්මාණ
    සදා අමරණීය යි
    ඔයාට සිහිපත් කරම්න් සතුටු වෙන්න පුලුවන් ජීවිතය පුරාවට
    ඔයාගේ වචන වලින්ම කියනවානම්
    ඔයා ජීවිතය විජයග්‍රහණය කල පුද්ගලයෙක්
    අපේ පව්ලේ ආඩම්බර ය ඔයයි
    ඔයාට දීර්ගායු වේවා🙏🙏🙏

  • @dewshankarunathilaka8120
    @dewshankarunathilaka8120 6 หลายเดือนก่อน +3

    සිංහයෙක් වගේ වේදිකාවල කෙලින් කතා කරපු මහත්මයෙක් ධර්මසිරි බන්ඩාරනායක කියන්නේ. ඔහු අද ඉන්න තත්ත්වය දැක්කම ගොඩක් කණගාටුයි.

  • @premajayaweera
    @premajayaweera 6 หลายเดือนก่อน +12

    දේශපාලකයන්ට කඩේ ගියානම් ඔහොම වෙන්නේනෑ.කොන්දක් ඇතිව ජීවත් වෙන දක්ෂයන්ට ලංකාවේ තැනක් නෑ.ඔක්කොම එකතුවෙලා මේ නරුම දේශපාලනය වෙනස් කරන්න ඕනේ

  • @manelnissanka80
    @manelnissanka80 6 หลายเดือนก่อน +2

    හරිම සුන්දර අතීතයක් ගැන මට මතක් වෙනවා.මම හරියට කැමති කෙනෙක්.මොකද නිහඩ කියල දුක හිතුන.කැලුම් ඔබට බොහෝම ස්තුතියි. ධර්මසිරි මහත්මානණි නැවත කරලියට පැමිණ අපට කලාත්මක වින්දනයක් ලබාදෙන මෙන් ඉල්ලනවා.ඔබට බුදු සරණයි. 💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐

  • @sumedharajapakse8204
    @sumedharajapakse8204 6 หลายเดือนก่อน +2

    ඉතාමත් ආදරනීය ලෙස රන්ගයේ..යෙදුණු දක්ශ නලුවෙක්..ඔබ...ට දීර්ඝායු වේවා

  • @premjayantha9562
    @premjayantha9562 6 หลายเดือนก่อน +2

    katha karana widiha ahannath asai..... lassanata katha karanawa pahadiliwa...

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 6 หลายเดือนก่อน +4

    මෙතුමා විසින් නිර්මාණය කල වේදිකා නාට්‍යය සියල්ලේම ආලෝකකරන සහයකයෙක් ලෙස රටවටා යන්නට මා වාසනාවන්ත උනා එය පසුකාලීනව මට මගේ නිර්මාණ ජීවිතයට මහත් Dashboard උනා.. චිරං ජයතු ධර්මසිරි අයියේ....(ස්තූතියි කැලුම් මෙතුමා හා සම්මුඛ වීම ගැන....❤️).....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි විකුම්සිරි 💐

  • @sarojikajayamini227
    @sarojikajayamini227 6 หลายเดือนก่อน +2

    ධර්මසිරි බණ්ඩාරනායක මහතා ශ්‍රේෂ්ඨයි ඔහු ගේ අරථවත් චිත්‍රපට ඉතාමත් අගනා නිර්මාණ ඒ සදහා ගෞරවනීය ප්‍රණාමය ඒ වගේ නිශාධි බණ්ඩාරනායක දියණිය ඇගයීමට ලක් කරනවා ප්‍රවෘත්ති නිවේදිකාවන වශයෙන් මේ දෙපලටම ලැබුවා වු 2024 සුබම සුබ නවවසරක් වේවා ධර්මසිරි බණ්ඩාරනායක මැතිතුමාට දීර්ඝායුෂ පතමි කැලුම් මහතාටත් 2024 නව වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා තමයි 🙏🙏🙏🙏🙏🙏🙏✍️✍️✍️✍️✍️✍️✍️❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 6 หลายเดือนก่อน +6

    සැබෑ දක්ශයෝ ❤අපේ රටේ වටිනා සම්පත් ❤

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 6 หลายเดือนก่อน +3

    Wish you both A Very Happy and a Blessed New Year 2024.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      Thank you so much 💐

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 6 หลายเดือนก่อน +1

      @@kalumwijesooriya 🙏🌷❤️ 🇱🇰

  • @Plasama178
    @Plasama178 6 หลายเดือนก่อน +2

    This the best interview you have led. Go ahead brother...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      Thank you so much brother 💐💐💐

  • @dharanimadugoda
    @dharanimadugoda 6 หลายเดือนก่อน +9

    A great discussion with a true legend to start the new year with. It’s tragic that Mr Bandaranayake has been left idle for 25 years in relation to film direction. Kalum you seem to have done so much homework about Mr Bandaranayake’s work before the interview. You honoured him in the most fitting way like you always do. Let’s hope that the authorities will take note. Warm wishes for 2024 ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      Thank you so much dear Dharani 💐💐💐💐🙏

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 6 หลายเดือนก่อน +1

    All ways legend. Drmasiri have good life. Healthy.

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu 6 หลายเดือนก่อน +2

    පූදුමාකාර වෙදනාවක් දැනුනේ. මෙවැනී වටිනා පුද්ගලයන් කලා ලොවෙන් ඈත් වී මෙපමණ කලක් ඔහු කොහොමද කොහෙද දන්නේ නැති අය මේවැනි වටීනා අයගෙන් වැඩක් ගන්නට කල්පනා නොවූනේ ඇයී.? එතුමාට මොන තරම් නම් කලකිරීමක් වේදනා වක් දැනෙනවා ඇද්ද???.
    කැලුම් ඔයාට ගොඩාක් පිංන් මෙ කල දේට.
    ඔබ දෙදෙනාටම දෙවි පීහිටයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😢

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ලෙනින්.💐💐💐
      ඔබටත් තෙරුවන් සරණයි

  • @anuradissanayake7448
    @anuradissanayake7448 6 หลายเดือนก่อน +3

    Wishing you and your family very happy and prosperous new year 2024 Kalum Aiya🙏🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      Thank you so much 💐💐
      Wish you the same

  • @darmasiribasnayake5027
    @darmasiribasnayake5027 6 หลายเดือนก่อน +4

    ඔබ දෙපලටම තෙරුවන් සරණයි 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @user-fu5fv1hu3l
    @user-fu5fv1hu3l 3 หลายเดือนก่อน +1

    Kelum thank you for bringing this huge personality to your show. It was sad to listen to him I hope n pray he will find hapoiness in life very soon before its too late. May he be blessed with good health, happiness and all he wishes for in life. I really appreciate your style of interview, decent, to the point, kind, considerate to the invitee, the list is endless. Gods Blessings to you for courage and strength to continue your service.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      Thank you so much 💐💐💐💐

  • @rajeewa1618
    @rajeewa1618 6 หลายเดือนก่อน +3

    දෙදෙනාටම නිදුක් නීරෝගී සුභ නව වසරක් වේවා

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 6 หลายเดือนก่อน +1

    Highly respected and talented actor/director. True speaker, rebellion, and controversial character .but very good human being not a commercial man. True legend. 🇺🇸

  • @chandanaherath9163
    @chandanaherath9163 6 หลายเดือนก่อน +4

    Kalum it would be very attractive and interesting if you could incorporate best pieces of each film into the discussion.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      I would love to do so
      But there will be copy right issues since this is for TH-cam.
      So it’s not possible
      Really sorry

  • @gayasew
    @gayasew 6 หลายเดือนก่อน +2

    Thanks for sharing his story. It's so sad to hear that he's suffering. He doesn't deserve it. Shame on SL politicians 😑 😢

  • @Sujatha-du4we
    @Sujatha-du4we 6 หลายเดือนก่อน +2

    So humble & loving honest character.Msy u live long!Now sir try to see the Nirwana maga.Then you will be utterly happy

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      👍👍💐👍💐👍🙏

  • @senithmalabage7789
    @senithmalabage7789 2 หลายเดือนก่อน +1

    I love how Mr.Kelum handled the interview. Long live Mr.Darmasiri !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      Many thanks 👌💐👌💐🙏🙏🙏

  • @sudarmabandara2449
    @sudarmabandara2449 6 หลายเดือนก่อน +1

    දක්ෂ නිර්මාණ අධ්‍යක්ෂක වරයෙක් ධර්මසිරි බණ්ඩාරනායක මහතා ඔහුගේ ච්ත්‍රපටි නාට්‍ය හැම එකක්ම නරඹලා තියෙනවා ඔහුව මේ වැඩ සටහනට කැදවා මතකයන් ආවර්ජනය කිරීම ගැන ඔබට ස්තුතියි කැලුම් 🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐

  • @shashinisonali6409
    @shashinisonali6409 6 หลายเดือนก่อน +2

    Ape ratata bohoma watina sampathak aiy methumagen weda noganne. Me rate inna kalakaruwo kiyaganna pisso tikak warnana kara kara inne nethuwa methumanla wage ayagen prayojana ganna.
    Me thamai jathika wasthu me ratata pahala wonu methumnta dahirya shakthiya lebewa🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      👍👍💐💐💐💐👌

  • @rexmix9126
    @rexmix9126 6 หลายเดือนก่อน +2

    ape ratee bihiuna athi dakshayek. deergaayusha labewa !!!!!!

  • @KapilaSudesh
    @KapilaSudesh 6 หลายเดือนก่อน +4

    Wooow.. ආදරනීයම කලා කරුවෙක් 💖💖

  • @rahmanazeez8012
    @rahmanazeez8012 6 หลายเดือนก่อน +4

    Truly he is a legend of Singhala cinema ❤👍

  • @nilanthilanka5987
    @nilanthilanka5987 6 หลายเดือนก่อน +5

    ඔව් කැලුම් අය්ය මේවගෙ කලාකරුවන් ලන්කාවේ සිනමා කර්මාන්තයට කොපමන සේවය කර ඇද්ද ඒත් ඒඅයට ජිවත් වෙන්න මාර්ගයක් හොයලාබකන් කිසිකෙනෙක් න ඇත්ත ම සෝචනියයි මෙතැන් පටන් වත් වගකිවයුත්තන්ගේ ඇස් ඇරේවා ස්තුති ඔහුට දිර්‍ර්ගායු වේවා තෙරුවන් සරනයි 🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @goyumkaluthanthrige1939
    @goyumkaluthanthrige1939 6 หลายเดือนก่อน +1

    අපේ රටේ සිටි අති දක්ෂ නිර්මාණ කරුවෙක් ධර්මසිරි බන්ඩාරනායක මහත්මයා එතුමා ජීවිතය ගැන ඉතාමත් කලකිරීමකින් කතා කලේ හංස විලක් තුන්වෙනි යාමය වැනි නිර්මාණ අපි රස වින්දා එහි සංගීතය අදටත් අපිව සතුටු කරනවා කැලුම් ඔබට පින් මෙවැනි දක්ෂ කලාකරුවන් ගෙන්වා රටටම ඔවුන්ගේ හිත්වල තිබෙන දේ කියන්න සැලසුවාට වෙනද වගේම එතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතරම කැලුම් ඔබතුමාටත් එතුමාටත් ලැබුවාවූ නව වසර නිදුක් නිරෝගී සම්පත්තිය ලැබෙන්න ඒ වගේම දීර්ඝායුෂ ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා❤තෙරුවන් සරණයි කැලුම් ඔබතුමාටත් එතුමාටත්🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @jagath1181
    @jagath1181 6 หลายเดือนก่อน +2

    දර්මසිරි අයියාට සුබ අලුත් අවුරුද්දක් වේවා ..මම කිරිබත්ගොඩ මල්ලී

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 6 หลายเดือนก่อน +13

    කිසිම වරදක් නොකරපු මිනිසුන් අනුන් කරපු වැරදි වලට දඩුවම් විදින රටක් මේක 😢😢😢😢😭

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      😪😪😪

    • @sahasdulmina4783
      @sahasdulmina4783 6 หลายเดือนก่อน +1

      අවජාතක පැටියෙක් හැදුව එක වැ‍රැද්දක් නෙවෙයිද ,

  • @user-bn5wh6bu9u
    @user-bn5wh6bu9u 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉 0:07 kelum wijesuriya mahatani wish your happy new year 2024🎉🎉🎉
    Rasika.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      Thank you so much RASIKA 💐💐💐

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 6 หลายเดือนก่อน +1

    Wasanawantha Subama suba nawawasarak wewa adaraneeya kalum ❤️❤️respect sir ❤️

  • @kithsirisenaratne7397
    @kithsirisenaratne7397 6 หลายเดือนก่อน +4

    He has been a brilliant artist...👋🙏

  • @highwaytyson2913
    @highwaytyson2913 6 หลายเดือนก่อน +2

    හිමින් සැරේ පියා විදා …… සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් ….. පලා ඇවිත් සිතුන් .. සියතුන් ….. ❤❤

  • @rohanadunusinghe7475
    @rohanadunusinghe7475 6 หลายเดือนก่อน +3

    දර්මසිරි බන්ඩාරනායක ඔබ අමරනීයයි

  • @TUBEH991
    @TUBEH991 หลายเดือนก่อน

    අනේ මංදා මෙතුමගේ පෙර වැරදි අල්ලගෙන බනින මිනිස්සු ගොඩක් comment දාලා තිබුනා..එත් දැන් එතුමා ඉන්නෙ සැහෙන්න කලකිරිමකින් කියලා මේ වැඩසටහන බලද්දි තේරුණා..මෙතුමා අපේ රටේ පුරාවෘත්තයක්..ඔහුගෙන් තවත් විශිෂ්ඨ නිර්මාණ අපිට අවශ්‍යයි..දිර්ඝායුෂ ලැබේවා..❤

  • @upulwijerathna1228
    @upulwijerathna1228 6 หลายเดือนก่อน +2

    SIR' YOU'RE GREAT DIRECTOR ❤💕❤💕

  • @marutheesamudranatha7105
    @marutheesamudranatha7105 หลายเดือนก่อน +1

    ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ වේගවත් උස් හඬ මලානික වෙලා තියනවා දැක්කම මටත් හිතෙනවා මමත් දැන් ගොඩක් වයසයි කියල.

  • @wasababalasooriya1687
    @wasababalasooriya1687 6 หลายเดือนก่อน +1

    Please try to. Do one with Douglas Ranasinghe he very much unappreciated but one of the best actors we have zkalum

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      Yes. I have invited him
      He needs to give me a time

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 6 หลายเดือนก่อน +2

    From what i have heard in the past Swarna Mallawarachchi had a Daughter with him. And she looked exactly like him in the past. Wish if Kelum could have an interview with her.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      I have invited her
      Seems she is not interested to come on you tube
      I respect her wishes.
      I am not going behind anyone to appear on my Chanel
      Hope you would understand and take this in good spirit

  • @georgevinitia1502
    @georgevinitia1502 6 หลายเดือนก่อน +3

    ඇත්තටම කලාවට කැපවීමෙන් අවංකව සේවයක් කරලා නිහඬව නික්මයාම තමයි හොඳම දේ ! ආවෙත් තනියම යන්නෙත් තනිවම ! ජීවත් වෙද්දී ජීවත්වෙන බව නොදන්න , කෙනෙකුගේ වටිනාකම නොදන්න අය වැඩිහරියක් ඉන්න මේ දේශයෙන් ජීවිතයෙන් නික්මයද්දී පිරිවර කුමටද !
    ,කැලුම් මා දයාබර සොහොයුර ඔබට ජයම වේවා !
    තෙරුවන් සරණයි ! 🙏💐🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි ආදරනීය අක්කා 💐
      ඔබ කවද්ද ලංකාවට එන්නේ
      දකින්නත් ආසයි

    • @georgevinitia1502
      @georgevinitia1502 4 หลายเดือนก่อน

      @@kalumwijesooriya
      දයාබර මල්ලී මම ලංකාවෙ ඉන්නෙ! ඒත් මියගියකෙනෙක් වගේ ! බොහෝ වැඩසටහන් මල්ලිගෙ සටහන් නොතිබ්බට බලනවා! කැමත්ත පළකරනවා! ඇත්ත ඇතිසැටියෙන් දකින නිසා නිශ්ශබ්දව ඉන්න එක සැනසීමක් මෙන්ම සතුටක් මට ! යම් පමනින් අවංකව කැපවීමෙන් සේවයක් කලා! ඒ හොඳටම ඇති ! මගේ හදවතට සමීපව හිටි මාත් එක්ක වැඩ කල අවංකව නිහතමානීව දස්කම් විස්කම් දක්වමින් ඉහලින්ම වැජඹෙන වැදගත් සැබෑ සගයන් ටිකදෙනෙක්ගේ අද ඔවුන් සිටිනා තැන ඔවුන් කරන කියන දේවල් බලමින් ආඩම්බරවෙමින් තනිවම සතුටට පත්වෙනවා ! එයින් එක්කෙනෙක් තමයි මල්ලි ඔයා! බොහෝ අයට මාව අමතකයි ! ඒක හොඳයි ! යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනය කරනවා🙏
      තෙරුවන් සරණයි දයාබර මල්ලී 🙏

  • @kalyanirajapaksa4491
    @kalyanirajapaksa4491 6 หลายเดือนก่อน +1

    Ane metumada ae attatama satutui hadunna dunnata adamai dakke happy now year

  • @SidPerera
    @SidPerera 6 หลายเดือนก่อน +3

    He is more than a legend..❤❤

  • @Jan-lr8iy
    @Jan-lr8iy 6 หลายเดือนก่อน +3

    He is a legend.

  • @dhanushkaperera8241
    @dhanushkaperera8241 6 หลายเดือนก่อน

    Kunu Deshapalakayanta nokara Thamange Deshapalana kiyaweemak kalama ohomai.
    Nirogi Suwa... ❤

  • @tuangreasy7387
    @tuangreasy7387 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤god bless both of you

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      Thank you so much 💐💐💐

  • @Sandakathmini01
    @Sandakathmini01 6 หลายเดือนก่อน +2

    වැඩිහිටියන්ට පමණයි
    පුංචි කාලෙ අප කුතුහලය ඇවිස්සූ ඒ වදන්

  • @dunula3779
    @dunula3779 6 หลายเดือนก่อน +1

    Happy new year ❤❤❤❤❤❤ kalum mame ❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      Wish you the same
      Thanks a lot

  • @chamaripeiris8662
    @chamaripeiris8662 6 หลายเดือนก่อน +2

    Happy new year both of you🙏🙏🥰

  • @user-bn5wh6bu9u
    @user-bn5wh6bu9u 6 หลายเดือนก่อน +1

    Somapala lilananda Yana geetha rachaka mahatmaya ikmanin kelum mahateneni genawana obe tribute prashna aseeme program ekata.
    Obata magen subashinsanaya man Rasika

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 28 วันที่ผ่านมา +1

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  27 วันที่ผ่านมา +1

      🙏🙏💐💐💐💐💐💐

  • @fatimanawasiya95
    @fatimanawasiya95 6 หลายเดือนก่อน +4

    ධර්මසිරි බණ්ඩාරනායක මහතා මෙහි කතා කල හැම වචනයකම ජීවිතය යනු කුමක්ද යන්න විදහාපානවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      👍💐👍💐👍💐

    • @NimalAnandaVidanagamage-ot9ct
      @NimalAnandaVidanagamage-ot9ct 5 หลายเดือนก่อน

      Ammage. Redda. Mu. Gana .danne
      Api. Wadduvve. Kattiyama. MAMA
      Panadure. Ane .kade. GIYA .Dahrmasiri
      Ada .vidacanava. .SWARRMA. MALLAVAARACHCHI GEN. AHAPAN.
      E. DUVAGE .ANAGATHAYA .TA .MU .VAGA
      KOYANAVADA

  • @sdvlog69
    @sdvlog69 6 หลายเดือนก่อน +4

    හන්සවිලක්හි කළු චරිතය දඟකාර කොලුවා. සදාකාලික ජීවමාන චරිත සහ ඒ ගීතය සංගීතය අවුරුදු 44 පසුව අදත් 👀 සහ 👂 විදිනවා.🙏

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 6 หลายเดือนก่อน +1

    අනුවේදනීය කතාවක් කැලුම් ඔබටත් ස්තුතියි ! ඉන්න හිතෙන මෙවැනි රටක ඔබ මම ඉපදිලා තියෙන එක ගැන මොනවද කියන්නේ ?…….වරද කාගෙද?

  • @PadmaKarunarathne-jk4ii
    @PadmaKarunarathne-jk4ii 6 หลายเดือนก่อน +2

    Happy new year ❤ Darmasiri Ayya

  • @dineshchathuranga6091
    @dineshchathuranga6091 6 หลายเดือนก่อน +1

    Respected kalum brother ❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      💐💐💐💐👍

    • @dineshchathuranga6091
      @dineshchathuranga6091 6 หลายเดือนก่อน

      ඔයා ලග පුදුම මනුස්සකමක් තියෙනවා🙏🙏🙏❤️❤️❤️

  • @malithijayaweera7013
    @malithijayaweera7013 6 หลายเดือนก่อน +1

    මේ රටේ දක්ෂ කලාකරුවන්ටත් අත්වී තිබෙන ඉරණම අතිශයින්ම දුකයි. මෙවැනි කලාකරුවන්හට තමන්ගේ අවසාන කාලේදී යැපීමට හැකි ක්‍රමවේදයක් සෑදීම රජයක වගකීම සහ යුතුකමයි .. කලාකරුවන්ට පමණක් නොවෙයි ...සෑම පුරවසියෙකුගෙන්ම සේවය ලබාගෙන ඔවුන්ට නැවත සැලකීම රජයේ වගකීමයි. අනික් රටවල මේවා සදහා හොද වැඩපිළිවෙලවල් සකස්වෙලා තියෙනවා . නමුත් ලංකාවේ මිනිස්සුන්ට අවසානෙදි නිදහසේ මරෙන්නවත් බෑ . මරණෙටත් බදු ගහල.
    ඔබතුමාගේ වචන ටික ඇහුවම ඇසට කදුලක් ආවා .... බොහෝ මිනිස්සුන්ට අද අත්ව ඇති ඉරණම ඕකයි...බොහෝ අය ඇත්ත තත්වය ලොවට වසන් කරගෙන අමාරුවෙන් තමන්ගේ චරිතය නඩත්තු කරනවා....නමුත් ඇත්තම තත්වය ඕකයි ...තිත්ත ඇත්ත මිනිසුන්ට පෙන්වූ ඔබවැනි මිනිසුන් සදා අමරණීයයි... ඔබට නිරෝගී සුවය ලැබේවා !

  • @upulube4143
    @upulube4143 6 หลายเดือนก่อน +1

    good bless you

  • @hmkodi
    @hmkodi 6 หลายเดือนก่อน +3

    I feel very sorry about our people in my country.

  • @udawa
    @udawa 6 หลายเดือนก่อน +1

    පවු අසරණ ජීවිතයක්.!😢