Oh my goodness I am soo hungry by looking at it , i really wish I was there. I love jack fruit haven’t had for years. So excited to be in srilanka next week, Because of the pandemic haven’t been there for 2 years. Cant wait to travel. Bro you are so Spoiled with all that good food. Give my love to your mom.
ඒ අම්ම හරිම වාසනාවන්ත යි සංගීත් වගේ පුතෙක් ලබන්න හරිම රත්තරන් පුතෙක් ❤️❤️❤️
පව්ලේ එකම දරුවා ඔයා උනාට ඔයා අම්මි තාත්ති එක්ක තියන ඒ බැදීම මාරම ලස්සනයි♥️ අයියේ .
අක්කෙ හොදපුතෙක් හදලා තෙරුවන් සරණයි
අමිමාකන විදියට කලත් උනනවා. කොල්ලො. අපිට නැනෙ කවදා ලංකාවට එන්න ලැබෙවිද
Oya hari වාසනාවන්ත daruwak ....
ඇත්තටම කොස් පොළොස් කියන්නේ මම ආසම ආසම කෑමක් .මට කොස් පොළොස් තියෙනවනම් මස් මාලු ඕනෙම නෑ🙂.නියමයි සංගීත් අයියේ වීඩීයෝ එක .ඔයා හැමදාමත් කරන්නේ වටිනා ,ලස්සන වීඩීයෝ 💚😇.
Yes math godak asai....👍
අපිටත් අද කොස්..එහා ගෙදරින් තමයි හම්බුනේ..අපිට හම්බුන ටිකෙක් අපි ආයේ අනිත් පැත්තේ ගෙදරට දුන්නා..අමාරු කාලේ එක වටිනවා..❤
අනේ කොස් දැක්කම.ලංකාවට.දුවගන.එන්නහිතෙනවා.😭😭😭 ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි
Ow ekanam atta😘💕
⁹u⁹99⁹⁹⁹uu⁹ui⁹⁹⁹⁹⁹u⁹uiiu
8⁹⁹⁹⁹⁹⁹8⁹⁹u⁹iiu⁹ iui8jii⁹uu⁹⁹⁹⁹i⁹⁹
අයියේ අම්මට cooking chanel එකක් හදලා දෙන්න ❤️🙈 ...අම්මිගෙ හිනාව දැක්කත් ඇති 🙈 ..තුන්දෙනාගේ එකමුතුව නම් මරු ..ආදරෙයි ඇ ඉතින් ❤️ 🤗
කට වහගෙන බලපිවු නැත්තම් කෙල බේරෙයි😂😂😂😂
ලස්සන බැදීමක් තියෙන පවුලක්..බුදු සරණයි තුන් දෙනාටම.
😁😄😃😀😁😄😃😀🙏🏽🤲🏻🌷😅🏡🏡🏡🏡🧭🧭⛺⛺⛺🙏🏽🙏🏽🙏🏽🤲🏻🌷😅😄😃😀😁😄😃😀RoHihi kumar has been 🌹🏵🌷🌹🏵🌷🌾🌾🌾🌾🌾🌾🌾
මම.්්අසමඅසා.,පැමිලියක්
අයියගේ අම්මා හරිම ආදරණීය අම්මා කෙනෙක් අනේ හරිම ආසයි එයා කතා කරන විදියට ❤
කිසිම ආඩම්බරකමක් නෑ නිහතමානී කෙනෙක් අයියේ ඔයාගේ අම්මා ....love u soo much aunty..........❤️❤️❤️❤️
සංගීත් තමයි දවසක් හාල්මැස්සො හොදටම වේලුවෙ.ගොඩ දවසකින් ඔයාල කුස්සියේ ඉන්නව දැක්කෙ.ආදරෙයි හැමදාමත් බුදුසරණයි ඔයාලට .
සුන්දර පවුල එකතුවෙලා කරන මේ ආදර්ශමත් ඉවුම් පිහුම් හා පොලවෙ පය ගහලා ඉන්න ,සරල ජීවිත රටටම ආදර්ශයක් වේවා.
කොස් තම්බලා ,කාරල්ලෝ බැදලා,කිරි හොදි හදල ආයෙ දවසක අයිය අම්මට කියන්නකෝ හදල දෙන්න කියල.මාරම රහක්.අපි අයියලත් එක්ක හැමදාම යින්නවා.පරිස්සමෙන් ඉන්න.ගොඩාක් ආදරේයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😘
ex: "පොලුත් ගාගෙන". සංගිත් අයියා මාත් එක්ක කතා කරා නං හැමවෙලේම අහයි මොනාද "උත්" ගාන්නේ කියලා. එහෙම තමයි අයියේ එහෙම කතා කරන අයත් ඉන්නවා.🤣🤣🤣 මම වගේ කතා කරන තවත් අය සිටීද??🤪🤪
මාමේ මට තාම වයස 13යි මම ඔයා කියලා දීපු විදියට 🍫 චොකලට් cake එක හැදුවා හරිම රසයි
මං සංගීත් අය්යාගේ ආසම එයා හරි ලැජ්ජාවකින් තොරව කතා කරන්නේ ගම් වල දේවල් දන්න ඒවා කියන්න කිසි පැකිලිමක් නෑ අපේ දැන් ඉන්න අය බොරු පොස් එකක් මවන් කැමති නෑ නේ දන්නවා උනත් කියන්න අනේ හරී ශෝයී අනේ so cute💖
අනේ අමිමෙි දුවගෙන එන්න හිතෙනවා ඔයා ලගට මේ කැම එක කන්න... අමිමා හදන කැම වල රස කුවෙිටි වලට දැනෙවා... ආදරෙයි අමිමෙි ගොඩාක්...😍😍😍🙏🙏🙏
මම හැමදාමත් බලන වැඩ සටහනක් ..ඒ අමිිමා .තාත්තා..පුතාගෙ බැදිිම හරිම අපුරැයි ...බුදුසරණයි
මට නම් කෙලත් ඉනුවා කොස් දැකලා බුදුසරණයි සියලුම දෙනාටම ආදරෙයි හැමදාමත්
අනේ ඉතින් අපි මෙහේ තනිවෙලා ඉන්නේ ඒත් මේ වීඩියෝ බලනකොට ඔයලා එක්ක ඉන්නව වගේ දැනෙන්නේ අම්මටයි තාත්තටයී මල්ලිටයි දළදා සම්දු පිහිටයි 🙏🙏🙏🙏 ආදරේ ගොඩක් මම කුවේට් ඉන්නේ මොහොතකට හෝ ව්දවීමෙන් මිදිලා අපිත් ජීවිතේ ව්දිනවා ඔයාලට ගොඩක් පින්😘😘😘😘
අනේ ඉතින් අම්මගෙ හිනාව දැක්කහම හිතම පිරෙනවා.....
කොස් තම්බලා මැල්ලුම් එක්ක කනවා දැක්කමයි..එහෙම කන්න ඕනේ හදලා අනිත් දවසේ කොස් හම්බ උනාම..තෙරැවන් සරණයි ඔයාලා හැමෝටම 🙏😍❤️
මේ ගෙදරට ලේලි වෙන කෙනානම් මහා මෙරක් පිං කරලා ඇති 😍
මේ ගෙදරට ලේලි වෙන්න හොඳ පූර්නා වගේ කෙනෙක්
Poorna- The Nature girl you tube channel එක කරන පුර්නා වගේ කෙනෙක් පුර්නත් ඉතා දක්ෂ ,රූමත් උගත්, ඉවුම් පිහුම් කලාවේ නිහඬ පෙරළියක් කරන බුද්ධිමත් දුවක්
මල්ලී කොස් thambunama ලිපේ tiyeddima pol tikak කලවම් කරලා gaththama තවත් rasai... Lassanai අදත් vlog eka.. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.. ජේසු පිහිටයි. 🙏🙏😍😍
බීනුගෙ කතා කිරීමේ හැකියාව ශෝයි අනිත් බව්වො නම් ගොරවන්නෙ නැතුව කතා කරන්නෙ බීනු බබා ගොරවලම කතා කරනවා 😊😘
හරි ආසා හිතෙනවා මේ චැනල් එක බලන්න. අම්මා ගේ රෙසිපි එක අහනකොට කටට කෙල උනනවා. අම්මාට support එකක් දුන්නා නම තමයි වටින්නේ..🤣❤️
අම්මෝ, නියමයි රස කෑමක්, අවුරුදු ගාණකින් කොස් කාල නෑ. හරිම ලස්සන යි ඒ කුස්සිය, ඔයාලා නම් දිනුම්, ගෑස් ප්රශ්න එන්න කලින්ම නේ ඔය ලස්සන ලිප තාත්තා හැදුවේ. 👏 හැමෝම පරිස්සමෙන් ඉන්න.
තෙරුවන් සරණයි ඔබ සැමට නිදුක් නිරෝගී බව ලැබේවා.
ඔයාලගේ...පවුල...හරිම...ඒකමුතුයි....අමිමගේ....හිනාව...හරිම...අවංක....හිනාවක්...ඔයාලගේ....සරලකම....නිහතමානිකමට....අපි....ගොඩක්....කැමතියි....සැම...දෙනාටම...නිදුක්...නීරෝගි...සුබ...නව....වසරක්...වෙිවා
අනා ශෝයී අම්මී පින් පාටයි දැක්කමත් බඩ පිරෙනවා අම්මාගේ සිරියාවන්ත මුහුන බුදු සරනයි අය්යේ අම්මේ🌺🌻💛💐
ඉස්සර ඉදන්ම ආසම නලුවා..❤️❤️❤️❤️ අම්මා හරි හුරතල් අනේ...වීඩියෝ බලන්නෙ අම්මාව බලන්නමයි..❤️❤️❤️❤️
අනේ ශොයි අනේ ආදරේයි දෙවි පිහිටයි
අයියා ඔයාගේ අම්මිගේ හිනාව හරිම ලස්සනයි ❤️❤️
ආසයි කන්න හාල්මැස්සො ඔලුවලින් මොනවද හදන්නේ අම්මා ආදරෙයි හැමදාම බුදු සරණයි හැමෝටම ♥️♥️♥️♥️
කොරෝනා හැදිලත් බේරුනා කිව්වම පපුව ගැහෙනවා 🥺අනේ කරදරයක් වෙන්න එපා කාටවත් .
ආදරණීයයි ! ස්තුතියි ! හැමදාම හැමදේටම
දළදා සමිදු පිහිටයි 🙏
මොන හොදි ජාති තිබුනත් කිරි හොදී කරෝලයි කොච්චී බැදලයි කොසුයි තමයි ඕනම මට නම්.
කොස් ස්ටීම් කරල ගත්තම තමයි කොස් වල නියම රස දැනෙන්නෙ 💚
කොස් කියන්නේ මං නම් ආසම කෑම ක්. අපේ ගම්වල තියෙනවනේ. අම්මා ගමේ කෙනෙක් හින්ද හැම වචනයකම දන්නවා. අම්මා රසට හදලා දෙනවානේ කන්න අයියට. බුදු සරණයි. ඔයාලා තුන්දෙනාටම අයියේ.💕💕💕
Adrei sangeeth ayyaa
තෙරුවන් සරණයි ඔයාලාට හැමදාමත් සතුටින් ඉන්න නිදුක් නිරෝගි දිර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏
කෙහෙල් කොලෙන් වහනවා දැක්කේ අදයි
හැමදාමත් වගේ ලස්සනයි
' ඔයාලා තුන්දෙනාටම තෙරුවන්සරණයි 🌺♥️🌺
Lovely family. I love the closeness of the family. Happy New Year
Hrima lssana paulak.budusaranai thundenatama api hamadama vedio blnwa ❤️❤️❤️❤️
මගේ අම්මි මාව දාලා අප්ප්ච්චි එක්ක සුරලෝකෙ ගියා. දැන් ඒ දෙන්නා මතක් කරගන්න මම එන්නෙ ඔයාගෙ අම්මි තාත්තියි බලන්න සංගීත් ... අම්මිටත්, තාත්තිටත් , ඔයාටත් දළදා සමිදු පිහිටයි .!❤️❤️🙏
Putha you are a gem. You and your ammi gives us a very happy vidio. God bless to all.
අපි නම් කොස් තම්මබලා පොල් එක්ක කොච්චි කොටලා කොස් එකට මික්ස් කරනවා ❤️ හාල්මැස්සෝ හොදි එක්ක මරු..❤️
Ammata thaththata aiyata adarei godaaak.nirogi suwa dirgayusha lebewa..!!
A Manussakama harima watinwa .💐💐💐💐💐.halmasso hoddath ekk kos ammo😋
මාත් කනවා නැන්දෙ බත් එක්ක මිරිස් කරල් 😁😁😁😊😊😉 අදත් කෑම රසපාටයි 😊😍😍😘 ඔයාලා පරිස්සමින් ඉන්න ජෙසු පිහිටයි ❤❤❤❤😘
Ammo malli katata kelath enuwa.rasa patai.oyala apiwa awussanawa ne.adarei budu saranai jayawewa!!!
Sobana nethi hoda ammek ... mage ammath oya wage ... harima ahinsakai ❤❤❤❤ daruwata puthe kiya kiya katha karanakota asai 🙏🙏🙏
මගෙත් ආසම ආහාරයක් තමා කොස් කියන්නේ. ගෙදර වත්තෙ කොස් තිබුනා. ප්රධාන අහාර වේලක් විදිහට තමා ගත්තේ. ඒ කාලයේ අපේ ආර්ථික තත්ත්වයේ විදිහට. දැන් අපේ ජීවිත වෙනස් වෙලා. නගරයට ආව නිසා කොස් කඩෙන් ගන්න වෙලා. 😍😍😍 ඔයාලට තෙරුවන් සරනයි.
ඔයාගෙ කතාව ගොඩක් බුද්ධිමත්. අහන් ඉන්න මමනම් හරිම ආසයි. අනෙ එක දවසක් ඔසරිය ඇදලා විඩියො එකක් කරන්නකො. මට ආසයි බලන්න. ඔයා ඉතින් ගුරැ මාතාවක්නෙ please please 🙏
Very nice beautiful family ❤❤and thank you parissamen inna 🙏🙏🙏🙏
God's Blessings to your beautiful n happy family. You have a nice kitchen. Show it to us on one day please.
හරිම ආසායි අමිමගෙ පුතාගෙයි ආදරෙ දැක්කම කෑම ටික ගැන නමි කියන්න වචන නැ සුපිරි බුදුසරනයි මම කුවෙටි සිට
මම අනිවාර්යයෙන්ම මේ ටූන තෝසෙ එක හදනවා හදල කියන්නම් ඇත්තටම මේ ෆැමිලි එකට ඇස්වහක් නම් වදින්න එපා රත්තරන් පුංච් පවුලක් හැමදාමත් සතුටින් ඉන්න ඕනෙ ඔයාල හැමෝටම ජේසු සමිදානන්ගෙම පිහිටයි
තෙරුවන් සරණයි ඔබ පවුලටම
ශා රසවත් ගුණවත් ආහාරයක් අද😊👍👌🤩
ම්ම්ම්ම්..කටට කෙල උනනවා...බුදු සරණයි ඔයාලට....
Happy New year wow niyama kos tika kawada kanna da Lankawata kawada Enna weida 😔 Ammi oyalata budusarani🙏 Suba Aluth Auruddak veda!!! Ane Ammi oyat apita suba patannako.. Oya hdawatin ne karanne amma wage danenawa Adari oyata😘😘😘
God bless your family hoda adaraneya family akak
ඔහොම කරන්න එපා යකුනෙ අපෙ කටට කෙල උනනවො.බුදු සරනයි ඔයාලට .ආදරෙයි
I like your concept Sangeeth !
I never see such a down to earth actor and a family in Colombo.... Surprised
සංගීත් අයියේ අපිත් එන්නද අම්මිගේ කෑම වේලක් කාලා යන්න.. 💖💖
ආදරෙයි හැමදාම....සතුටින් පරිස්සමෙන් ඉන්න...තුන් දෙනාම....බුදුසරණයි.....❤❤❤❤
Ape lamainuth harima asai eyala hinawenawa Sangeetha mama Kara pichchi pichchi kama kanawalu dathwalata Honda na kiyala kiyannalu
Oyanam malli great 👍 👌 👏
Oh my goodness I am soo hungry by looking at it , i really wish I was there. I love jack fruit haven’t had for years. So excited to be in srilanka next week, Because of the pandemic haven’t been there for 2 years. Cant wait to travel. Bro you are so Spoiled with all that good food. Give my love to your mom.
kos kiuwama ape Gama mathak una oyala Homa ekka Harima suhada I eka thamai oyalage diunuwa budu saranai ❤️❤️❤️❤️❤️
හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤❤💞💞💞💞💞🌹🌹🌹🌹🌿🌿🌿🌿🌿💞👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻💐💐💐💐💐🌾🌾🌾💖💖💯💘💘💘💘💘🌸🌸🌸🌸🍁🍁🍁🌾🌾🌾🎋🎋🎋🎋🎋
Theruwansarani 🙏🙏🙏🌷🙏🙏
Harima rasa patai 🌷🙏🌷
Love the way you cook the jak fruit.
Love the dogs and their attitudes even more.
💙.
Stay safe and Blessed.
Lassana Badimak Malli. Oyalai gedara awith 🍲 Tikak Kaala Tea 🍵 Beela Yana Ena asai. Watina advice gana Haki Loving ❤️ Family 👪 💞 Ekak. 😊
අනිවාර්යයෙන් අම්මාලට බුදු සරණයි 🙏🙏🙏🙏👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💖💖💖❤❤❤❤❤❤💯💯❤❤💯💯💯💖
😋😋😋😋😋 ලංකා වට එන්න හිතෙනවා.
ලඝ්ඝනයි අමිමි ඔයාගෙ හිනාව👍👍👍👍
අම්මගෙ කෑම කන්න ආස හිතෙනවා....
අම්මිගෙ කෑම දැක්කාම කටට කෙල්ම උනනවා.අපිත් ආසම කෑමක් තමයි කොස්.ඔයාල 3 බැදීම
නියමයි නියමයි ඔබට ජය ...
හරිම ලස්සනයි ඔයාල තුන්දෙනා ❤️🙏💅💐
අම්මො කටට කෙල ඉනුවා .පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
කැට් කොස් මලවලා පොලොස් ඇබුල් හදලා කොස් උයන්නත් පුලුවන් කොස් ඇට කලු පොල් මලුවත් හදන්න පුලුවන් අපේ නුවර ගමේ නම් හැම තැනකම කොස් තියෙනවා මල්ලියා
Api lankawe koi Kone hitiyath api nedeyo...thin sinhalayama nedeyo...Budusaranai oyala hemotama...adarei sangeeth aiya...❤❤❤❤😘😘😘💐💐💐💐
ammata hri adrei api😍!mt tyn prashne amma uyna ewa kala mhth wennethi ei sangeeth ayya.hena gemak denn oni kata palanyta ..aunty ekka
Ammage hinawa thamai e hema detama wada ggodak watinawa.🙏❤
oyage adahasa hari vatinawa putha...🥰
Man Hari Asama pawulak ane kamawalata wada oyalage diha balan inna thamai man mewa balanne
Ape aunty godak adarei ❤️❤️❤️❤️❤️
Mama..anvna❤❤❤❤
අම්මී පුතයී තාත්තී ❤️💯 හරි ලස්සන පවුලක්... බැදීම් ගැන හොද ආදර්ශයක් ලැබෙන පවුලක්... ❤️🔥
Sound madi
කටට කෙලත් ඉනුවා 😋😋
අපේ අම්මටත් එහෙම තමා කොස් දෙල් හම්බ වුනොත් රටක් රාජ්යක් ලැබුණා වගේ තමා .😘
සිබිඩි ටික විසි කරන්න එපා.ඒව කරවල එක්ක හරි,නිකං හරි තෙල් චුට්ටක් දාල ගත්තාම හරිම රසයි.
අපිටත් කොරෝනා හැදිලා මැරුනෙ නම් නෑ.......😊😊😊
හරි ශෝක් අම්මෙක් පුතෙක් තාත්තෙක්😍
අම්මමට බුදුසරණයි ❤❤❤❤
අයියෝ.... මට බඩ ගිනි.... මම අවරුදු ගානකින් කොස් කෑවේ නෑ බත් කෑවෙත් නෑ මම ඉන්නේ රට ඔක දැක්කම ලංකාවට එන්න හිතයි පව්ලේ සැමට බුදුසරණයි 🙏🙏
Rice nathi rata mokakda?
Teacher ge kitchen Nam full AC lassanama waththa Kos Janna Hari aaasai kanna
අයියෙ අම්මයි තාත්තයි එක්ක Live එකක් එන්නකො