සතියටම උදේ කෑම වෙල්|අවුරුද්දෙන් උඩ ඕනිම වයසක පොඩ්ඩන්ට උදේ කෑම වේල් 6ක් / Easy Breakfast Recipes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 141

  • @doniammai-pavithra
    @doniammai-pavithra  3 ปีที่แล้ว +11

    අද වීඩියෝ එකෙන් ගෙනාවෙ පාසල් පෙරපාසල් යන අපේ පොඩ්ඩන්ට උදේට කාල යන්න සහ අරන් යන්න පුළුවන් රෙසිපි ටිකක් සතියටම ඇති වෙන්න වෙනස් රස වලින් ...
    මේ කෑම ටික අවුරුද්දෙන් උඩ ඕනිම වයසක දරුවෙකුට ගැළපෙනවා... බබාගෙ රස අනුව වයස අනුව එයා ආස කරන විදිහට පොඩි පොඩි වෙනස් කම් කරගෙන හදාගන්න... මේ කෑම ටිකෙන් අදහස් ගන්න..
    මේ හැමදෙයක්ම හදලා තියෙන්නෙ අපේ පොඩි දෙන්නගෙ රසට .. එනිසා ඔයාලා හදනකොට අනිවාර්යයෙන් ඔයාලාගෙ පොඩ්ඩන්ගෙ රසට හදාගන්න....
    මේ පුංචි රෙසිපි වලට හරියටම මේ මේ දේවල්මේ මේ ප්‍රමාණය අවශ්‍ය වෙන්නෙ කියලා නැ.... මම හදන්නෙ මගේ හිතේ මිම්මට වරදින්නෙ නෑ මේ වගේ පුංචි කෑම රෙසිපි එනිසා ඔයාලාත් හදනකොට බබාලා ඉන්න ගණන අනුව ගන්න දේවල් අඩු වැඩි කරගෙන හදාගන්න....
    රස් කරගන්න මේ රෙසිපි සියල්ලටම ඔයාලට කරපිංචා, රතුළූණූ , සුදුළූණූ , වගේ එකතු කරන්න පුළුවන් ..
    කලින් දවසේ හදලා තියන්න පුළුවන් මේ සියළුම අවශ්‍ය මිශ්‍රණය හදලා ශීත කරණයේ තියන්න පහුවදා උදේ විනාඩි පහෙන් දයෙන් උදේ කෑම ලෑස්ති කරගන්න පුළුවන් ඔයාලට ...
    උදේ කලබල කාරී ගතිය වැඩි නිසා පොඩ්ඩො ඉස්කෝලෙ යන දවසට මේ විදිහට කරන්න... උදේට විනාඩි පහෙන් දහයෙන් හදන්න පුළුවන් පෝෂදායී කෑම වර්ග ටිකක් හොයලා ලියලා තියාගන්න නිතර පේන තැනකින් ..... කලින් දවසේ ඒකෙන් එකක් පහුවදා උදේට හදන්න ලෑස්ති කරලා තියලා නිදාගන්න...උදේට ඔයාලට හරිම පහසුවෙන් උදේ කෑම එක ලෑස්ති කරගන්න පුළුවන් ...
    පොඩ්ඩන්ගෙ කැමැත්තට මුල් තැන දෙන්න කෑම හදනකොට ... අපිට අවශ්‍ය දෙ හදලා එයාලා කෑවේ නැත්නම් උදේට ඒ කෑම එක කවන්න ගිහින් බබාට බැනලා, සැර කරලා ,බබාව අඩවලා පුංචි හිතට උදේම දුකක් නොදී ඔයාලට පුළුවන් කෑම කවාගන්න එයාලා ආස දේවල් හදලා දෙනකොට ..
    ඔයාලගෙ පොඩ්ඩො වෙනුවෙන් තව අවශ්‍ය දෙයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න මට පුළුවන් විදිහට ඔයාලත් එක්ක ඒ දේවල් බෙදාගන්නම්....😘
    මෙතන තියෙනවා පොඩ්ඩන්ට ලන්ච් බොක්ස් එකට ගැළපෙනව කෑම වර්ග එකතුව
    th-cam.com/play/PLG5ng2SJ27pghZZELGt-m-U7NoTuzfPX5.html
    තව අල වලින් හදන කෑම
    රොටී වර්ග
    පෑන්කේක් වර්ග
    උදේ කෑම වේල් මේ වගේ බොහෝමයක් කෑම හදන විදිහ ප්ලේලිස්ට් එකේ දාලා තියෙනවා ලිස්ට් කරල අවශ්‍ය අය බලන්න...

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +7

    ඔයාට තියෙන්නේ වෙනස්ම අදහස් අක්කේ.. පොඩ්ඩන්ට විතරක් නෙමෙයි ලොක්කන්ටත් ෂෝක්..බොහෝම ස්තූතියි මේ වගේ වෙනස් වටින දේවල් අපි එක්ක බෙදාගන්නවට අක්කා..පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කේ.. බුදු සරණයි...🤗🙏❤️

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว +1

      ස්තූතියි නංගි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාල හැමෝටම

  • @pavithra_home_made
    @pavithra_home_made 3 ปีที่แล้ว +4

    නංගී ඔයාගේ මේ කැප කිරීම ඉතා අගය කොට සලකනවා.මගේ දවස ක්‍රමානුකූලව හදා ගන්න ඔයාගේ video මට ලොකු පිටුවහලක් වුණා.හදවතින්ම ඔයාට ස්තූතියි නංගී 🙏

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කෙ ඔයාටත් ❤️

  • @anuradhasaddasena2811
    @anuradhasaddasena2811 3 ปีที่แล้ว +1

    Thanks dear ❤ ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක් ඔයා කොච්චර දරුවෝ ගැන හිතනවද මට හරි සතුටුයි. ඔයා නිසා මමත් මගේ දරුවෝ සතුටු කරන්න එක එක දේවල් හදනවා. අපේ දරුවන් සතුටින් නම් අපි සතුටින් නේ. ඔයාට ගොඩක් ස්තුතියි dear ❤❤ පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම බුදුසරණයි ❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි බුදුසරණයි ඔයාලටත් පරිස්සමින් ඉන්න 🙏

  • @ishaniperera7916
    @ishaniperera7916 ปีที่แล้ว

    Akke me cup wala hadapu wandu eke resipy eka poddak dannako

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 ปีที่แล้ว

    Harima watinawa depu adahasa poddo aasa tikak nokaapu aluth widiye keema kanna.poddo witharak newei loku ayath ehemai.thanks puthe mata harima watinawaa.❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️🙏

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 ปีที่แล้ว +1

    Godak watina vidio ekak aunty budu saranai aunty..hemoma hodin athi kiyala hithanawa

  • @shanikaswaranganithilakara2928
    @shanikaswaranganithilakara2928 3 ปีที่แล้ว

    Harima watinawa.thank you.mata oyage serial link eka ewanna puluwanda

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      bohoma sthuti ❤️ th-cam.com/video/1h3ST9sn4Z0/w-d-xo.html

  • @nilanakila6061
    @nilanakila6061 3 ปีที่แล้ว

    Thank you akke.aththatama akke oyage vedio balan inna harima asa hithenawa.harima pahadiliwa kiyala denawa oya.

  • @senukishanalya620
    @senukishanalya620 3 ปีที่แล้ว

    Harima lassana kama tikak... A wagema rasath athi... Math puthata hdala dennmko... 👍👍👍

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි ❤️

  • @nadeegunasena3114
    @nadeegunasena3114 3 ปีที่แล้ว

    thank you so much.mn blagena htiye me wage video ekak danakn.podi ayata kama hadana eka thama amaruma wade.especially dan school patan gaththa nisa.thanks again me wage lehesi ikman ideas denawata.tc.bs good luck.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාලටත් 🙏

  • @thamariwijesekara9285
    @thamariwijesekara9285 3 ปีที่แล้ว

    Godak watinawa akki mage puthatath me dawas wala udeta bath kannema na oyagerecepi tama godak hadanne me tikath godsk watinawa mata hata udeta wandu hadala denawa math

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      දැන් පොඩ්ඩා පෙරපාසල් යන්න පටන් ගත්ත්ද නංගි

  • @shayanimadhu3893
    @shayanimadhu3893 2 ปีที่แล้ว

    Godak watinawa akke.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว

    Godak stutiy ....godak watinawa ..😘👍

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 3 ปีที่แล้ว

    Tnx akke..budusaranai mage babat podiyata kanne akke...godak pin...

  • @rosheinthilani2845
    @rosheinthilani2845 3 ปีที่แล้ว

    Thanks wandu recipe ekata..
    Puluwan nam oyage bamboo stearmer eka cm kiyada kiyala kiyanne puluwan da matath ekak ganne inne

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว +1

      මම බලලා කියන්නම් මේ පුංචිම එක මේකට වැඩිය ලොකු එකත් තියෙනවා

    • @rosheinthilani2845
      @rosheinthilani2845 3 ปีที่แล้ว

      Thank you puluwan kiyanne akka

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 10 หลายเดือนก่อน

    ❤supiri. Thank you very much. Budusaranai

  • @shayanimadhu3893
    @shayanimadhu3893 2 ปีที่แล้ว

    Ane akka oya ganna otts eke poto ekak dandako

  • @hansimadubashini8610
    @hansimadubashini8610 3 ปีที่แล้ว

    Akke mulma receipe eke pan wenuwata monawada ganna puluwan.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      මම හදලා තියෙන්නෙ පාන් වලින් විතරයි නංගි

  • @goodsong9981
    @goodsong9981 3 ปีที่แล้ว

    Thanks akki meka godaak watinawa. Ara wandu eka bake karannat puluwanida?

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      ඔව් , අපි පුඩ්න් හදනකොට අවන් එකේ හදන විදිහට මේ වන්ඩුත් බේක් කරන්න පුළුවන්

  • @shiwanthiwijekoon1261
    @shiwanthiwijekoon1261 3 ปีที่แล้ว

    Godak watinawa.thanks lot

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 3 ปีที่แล้ว

    Oyage vedio ekak danakm baln imne..godak watinawa

  • @sajeewaberagamaarachchi1294
    @sajeewaberagamaarachchi1294 3 ปีที่แล้ว

    Godak watinawa akke digatama genna akke me wage video

  • @shalishali783
    @shalishali783 3 ปีที่แล้ว

    Ane mage duwage wayasa aurudu 7eya kema kanawa godak horai bath kanneth ne iskole geniyana kema ekath aragena enawa reta unath kanne ne kochcharawath kawaganna be kiri tikak wath bonne ne piz mata kiyanna puluwanda man ekata mokakda karanne kiyala 🙏🙏

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      අවුරුදු හතක් කියන්නෙ ලොකු බබෙක්නේ ටිකක්.. එයා එක්ක කත කරලා එය ආස දේවල් අහගෙන එයා කැමති විදිහට් හදලා දෙන්න එයාවත් කෑම හදන්න එකතු කරගන්න එතකොට එයාට ආස හිතෙයි කන්න

  • @happyhappy2172
    @happyhappy2172 2 ปีที่แล้ว

    Potato s valata dapu flour mokakda sister oyage videos mata aluth danava vage nehe godak useful mage babalata kma hanna lesi .tava breakfast danna babalata very well keep it sis

  • @rmcnrathnayake1535
    @rmcnrathnayake1535 3 ปีที่แล้ว

    Godak watinawa. Mage poddo dennata. Thanks. Oyata. Parissamin inna

  • @virajrathnayake2012
    @virajrathnayake2012 ปีที่แล้ว

    Akki bokali වෙනුවට danna පුළුවන් මොනවාද kiyada

  • @erandishanika468
    @erandishanika468 3 ปีที่แล้ว

    aneh pol piti walin hadana kaama recipe tikak dennako.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      මම දාන්නම් . සාමාන්‍ය විදිහට රොටි , පිට්ටු , පෑන් කේක් , කේක් පාන් වගේ අනිත් පිටි වලින් හදන කෑම හදන්න පුළුවන් ❤️

  • @padminisenavirathna6988
    @padminisenavirathna6988 3 ปีที่แล้ว

    Haii akkkiyooo...kohomda...mai mge ammmiyai oyge video godak aswen balanwa....mge ammmith oya wage nirmansha kenek....parisssmen ennnn akkki budu saranaiii

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලටත් 🙏

  • @d.r.priyadarshani2358
    @d.r.priyadarshani2358 3 ปีที่แล้ว

    Akke otes kiyanne habalapethida?

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne1880 3 ปีที่แล้ว

    හරිම ෂෝක් වීඩියෝ එකක් නංගි.ගොඩාක් ස්තූතියි අපි එක්ක ෂෙයාර් කර ගන්නවට.❤️❤️🌹🌹🌺🌺

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 3 ปีที่แล้ว

    Thank you akki... Harima lesi recipe tikak... ❤❤ budusaranai oyalata

  • @lankakumarijayawardana9755
    @lankakumarijayawardana9755 3 ปีที่แล้ว

    Ane akki ootswala Loku sewala gatiyak tiyenwa neda?? Aka danennatuwa ootswalin hadaganna puluwan Mona kamada babalata..

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      නෑ නංගි ඕට්ස් පිටි වගේනේ සෙවල ගතියක් නෑ මම ගන්න එකනම්... ඔය ගන්න ඕට්ස් එක පොඩ්ඩක් බලන්නකො

  • @anurogul4304
    @anurogul4304 3 ปีที่แล้ว

    Nice recipes thank you for sharing

  • @susanthabandara3234
    @susanthabandara3234 3 ปีที่แล้ว

    Shhaa maru akke...

  • @piumidilrukshi2670
    @piumidilrukshi2670 ปีที่แล้ว

    Thanks akki

  • @kanchanqmaduvanthi1440
    @kanchanqmaduvanthi1440 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතී අක්කෙ..ඔයගෙ අල රෙසිපි මන් බබාට හදල දෙනව අක්කෙ.ඊයෙ රෑටත් අල රොටී දුන්නෙ.කරදරයක් නැතුව ඔක්කොම කෑව අක්කෙ.සතුටුයි ඉතින්..ගොඩක් ස්තූතී.🙏🙏🙏❤️❤️❤️❤️

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      අනේ.. ශෝක්නේ නංගි ..
      ඇත්තටම ගොඩක් සතුටුයි මටත් ❤️❤️

    • @kanchanqmaduvanthi1440
      @kanchanqmaduvanthi1440 3 ปีที่แล้ว

      @@doniammai-pavithra අක්කෙ හරිම සතුටුයි.ඔයගෙ බර්ග පැටී රෙසිපි එකක් අද මන් බලල හැදුව.හරිම රසයි.අක්ක දාපු දේවල්ම නෙවෙයි.පොඩ්ඩක් මට තියෙන දේවල් එකතු කරල හැදුවෙ.ගොඩක් ස්තූතී අක්කෙ.දැන් බබා මොන්ටිසෝරි යන නිසා ගොඩක් මන් හොය හොය ට්‍රයි කරනව.කවා ගන්න ලේසිම දේවල්.ඔයගෙ රෙසිපිස් තමා හොය හොය හදන්නෙ.තව තවත් ඔයාට මේ දෙවල් වලට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.බුදුසරනයි අක්කෙ🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @shanaka605
    @shanaka605 3 ปีที่แล้ว

    Niyamai akke.thank you ❤️❤️❤️❤️❤️❤️❤️

  • @risithachamal2832
    @risithachamal2832 3 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝ එකක්

  • @arunalideepasika7838
    @arunalideepasika7838 3 ปีที่แล้ว

    Thenks akki

  • @nilukadesilva8994
    @nilukadesilva8994 3 ปีที่แล้ว +1

    වන්ඩු recipe theren nane...fast wedine....

  • @likakaiz637
    @likakaiz637 2 ปีที่แล้ว

    Very useful

  • @Topithecorgi123
    @Topithecorgi123 2 ปีที่แล้ว

    ආසම ඔයාගේ පිහියට 😊😘

  • @mumsview8016
    @mumsview8016 3 ปีที่แล้ว

    වටිනා video ekak , 👍👏👏🙂🙂

  • @chandimatharanga2114
    @chandimatharanga2114 3 ปีที่แล้ว

    Hamadema wage adath oya thama super mam p. Inne b.s mn sithara

  • @ireshaanuruddika1899
    @ireshaanuruddika1899 3 ปีที่แล้ว

    Harima asa hithena video ekak akkeVideo 3kma balanna bari una akke gedara hamotama sanipa na oyala hodin neda Budu saranai akke

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      දැන් කොහොමද නංගි ඔයාලට හැමෝටම ඉක්මනට සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි ඔයාලට 🙏

    • @ireshaanuruddika1899
      @ireshaanuruddika1899 3 ปีที่แล้ว

      @@doniammai-pavithra sthuthi akke. Dan tikak hodai akke eth baba sarin sare leda wenawa akke budu saranai parissamin inna

  • @maduumaduu271
    @maduumaduu271 2 ปีที่แล้ว

    Mewa dara lipe hadanna beda akke

  • @chathurikamadushani3699
    @chathurikamadushani3699 3 ปีที่แล้ว

    අක්කේ ඔයාගේ අදහස් නම් නියමයි අනේ. රසයි ගුනයි දෙකම.🌷🌷🌷🌹🌹🌹🌹🌹

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    Thanks 👍

  • @nilushiindika8496
    @nilushiindika8496 3 ปีที่แล้ว

    Thank you.

  • @dulani84
    @dulani84 3 ปีที่แล้ว

    හරිම වටිනවා මේ රෙසිපි එකතුව . ඔයාට පුළුවන් නමි බර අඩු කරගන්න උත්සාහ කරන මම වගේ තරැන අම්මලාටත් මේ විදියට වේල් තුනට රෙසිපි ගේන්න කෝ. Thank You . Good Luck.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      අපි කරමු ඉදිරියේදී ❤️

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ❤️❤️

  • @janu5077
    @janu5077 3 ปีที่แล้ว

    Super 👌, N, Province

  • @namaldammika6145
    @namaldammika6145 3 ปีที่แล้ว

    Thank you akka

  • @sanjeewanibasnayaka.4521
    @sanjeewanibasnayaka.4521 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා අක්කි.ස්තුතියි ❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      ස්තූතියි නංගි ඔයාටත් ❤️

  • @Cricketworld-r6i
    @Cricketworld-r6i 3 ปีที่แล้ว

    Oya babalata dena ots eka mokakda eka apitath hodaida oya kama hadana vidiyata asa hitenava budu saranai

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි .. මේ ඕට්ස් එක හොදයි හැමෝටම

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    ස්තූතියි

  • @asharathnayaka4380
    @asharathnayaka4380 3 ปีที่แล้ว

    Thanks

  • @shanikarukshani1505
    @shanikarukshani1505 3 ปีที่แล้ว

    Godaaaaaaaaaak sthuti,tc

  • @HappyNestIshu
    @HappyNestIshu 3 ปีที่แล้ว

    අනේ දැක්කම හරි ආසයි අක්කේ.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว +1

      ස්තූතියි නංගි 😘❤️❤️

  • @chithiradewsith714
    @chithiradewsith714 3 ปีที่แล้ว

    බොහොම ස්තුති .වන්ඩු කොච්චර වේලාවක් steem කරන්න ඕනද .👌👌👌

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว +1

      විනාඩි 20 විතර මට ගියේ ඒත් කාලෙ වෙනස් වෙන්න පුළුවන් .. ගන්න කප් වල උස ප්‍රමණය අනුවත්

  • @akashnethsara7225
    @akashnethsara7225 3 ปีที่แล้ว

    Thank you akke 😘 😘 😘

  • @madushanirajapaksha2252
    @madushanirajapaksha2252 3 ปีที่แล้ว +1

    සිටිම් කරන බාස්කට් එක කොහෙන්ද ගත්තෙ ඔයාගෙ විඩියෝ හරිම වැදගත් ❤️

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ..මම ඒ ගැන වීඩියො එකක් දැම්මා බලන්නකො ඒක ❤️

    • @madushanirajapaksha2252
      @madushanirajapaksha2252 3 ปีที่แล้ว +1

      හරි ස්තුතියි 😊

  • @chenumimeepali5918
    @chenumimeepali5918 3 ปีที่แล้ว

    Thanks dear ❤️❤️

  • @Binuli22
    @Binuli22 3 ปีที่แล้ว

    👍👍👍

  • @saduniraweena1830
    @saduniraweena1830 3 ปีที่แล้ว

    පතෝල නම් හරිම ශොක් අක්කෙ .රස පාටයි .බුදුසරණයි.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      ස්තූතියි නංගි බුදුසරණයි 🙏

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 ปีที่แล้ว

    👍👌👐👌👐❤❤❤❤❤

  • @namaldammika6145
    @namaldammika6145 3 ปีที่แล้ว

    මන් පාන් රෙසිපි එක නම් හදලා තියනවා පතෝල රෙසිපි එක වගෙ බි ලුණු තාක්කාලි වලින් හදන්නත් පුලුවන් බත් දාන්නත් පුලුවන් එවට

  • @w.brumesha.4188
    @w.brumesha.4188 3 ปีที่แล้ว

    බබාලට උදේට milk 🥛 දෙන්න හොදයි ද?

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      ඒක බබාලගෙන් බබාලට වෙනස් වෙන්න පුළුවන් ඔයාගෙ බබාගෙ ඩොක්ටර්ගෙන් ඒ ගැන උප්දෙස් ගන්න

    • @w.brumesha.4188
      @w.brumesha.4188 3 ปีที่แล้ว

      @@doniammai-pavithra thank you අක්කේ, ලංකාවේ කිරි නිෂ්පාදන ගැන සෑහීමකට පත් වෙන්න බෑ.ඒ නිසා මම බබාට කඩෙන් ගන්න කිරි නිෂ්පාදන දෙන්නෙ නෑ.ඒ වෙනුවට ඖෂධීය පාන වර්ග ලබා දෙනවා.ඒ උනාට එයාලා ඒවට වැඩි කැමැත්තක් නැහැ.

  • @helarasamihira4433
    @helarasamihira4433 3 ปีที่แล้ว +1

    Like 🍎🍎🍎

  • @diliniamarasingha2845
    @diliniamarasingha2845 3 ปีที่แล้ว

    😍😍😍

  • @nilukamihindukulasuriya5819
    @nilukamihindukulasuriya5819 3 ปีที่แล้ว

    පුදුම asai බලන්න welwatarm ne blanna asai

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️🙏

  • @menulidihansa1274
    @menulidihansa1274 3 ปีที่แล้ว

    Thank you akki