නවසීලන්තයේ පිටිසර ගමක කිරි ගොව්පලේ අපි | Country Life In Newzealand
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
• අපිත් එක්ක අවුරුද්ද @S...
අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
• අලුතෙන් channel එකක් ප...
උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
• උයන්න කම්මැලි දවසට රස ...
I'm on Instagram / a_piece_of_love_ig
Follow me on Facebook / a-piece-of-love-100864...
Hi අක්කී. ගොඩක් දවසකින් comment එකක් දාන්න ආවේ Happy News එකක් අරගෙන. අපිත් ටික කාලෙකට කලින් ඉදන් New Zealand එන්න ලොකු ආසාවක් තිබුනා. ඒත් covid වලින් පස්සේ ඒක ටිකක් නවතුනා New Zealand borders close කරලා තිබුන නිසා. ඒ කාලේ මට අක්කිගේ Channel එක හම්බුනා. අක්කිගේ ලස්සන videos බලලා අපිට New Zealand එන්න තිබුනු ආසාව තවත් වැඩි උනා. අපි ගොඩක් try කලා. පස්සේ අපිට තේරැනා අපේ profile එකේ හැටියට අපිට යන්න හොදම විදිය student කියලා. Husband IELTS කරලා අවශ්‍ය සුදුසුකම් ටික හදාගත්තා. ඒ අතරෙ අක්කිගෙ ලස්සන videos බලලා අපි තවත් motivate වුනා. ඒ අතරෙ New Zealand youtube Channels බලුවා. දේවල් ගොඩක් දැනගත්තා. අක්කිගෙනුත් මම ගොඩක් දේවල් ඇහුවා. අක්කී ඒ හැම එකකටම උත්තර දුන්නා. ඒ අතරේ අක්කී video එක අතරතුර New Zealand ගැන ගොඩක් දේවල් කිවුවා. අන්තිමට මගේ Husband New Zealand ආවා January 22. අපිට චූටි දොනි පැටියෙක් ඉන්නවා. එයාගෙයි මගෙයි visa process වෙන ගමන් තියෙන්නේ. අපේ හීනය හැබැ වුනා. අක්කීට ගොඩක් ස්තූතියි. අපේ හීනෙට යන්න නොදැනුවත්ව අක්කිත් අපිට උදවු කලා. මම අක්කීගේ videos බලලා ගොඩක් motivate වුනා. ගොඩක් ප්‍රශ්න ආවා. ඒත් අපි දෙන්නා වැඩේ අත ඇරියේ නැ. අපේ පැටියා වෙනුවෙන් අපි මහන්සි වුනා. Thank you very much අක්කී ඔයාගේ හැම reply එකකටම. හීන දකින්න, ඒ වෙනුවෙන් මහන්සි වෙන්න, හීන සැබැ කරගන්න උත්සහා කරන්න. හැමෝටම සුභ පතනවා New Zealand එන හීනය සැබෑ වෙන්න කියලා. Good luck ඔයාලා හැමෝටම ❤🎀
අනේ නංගියා මට හරිම සතුටුයි.මට ඔයා මුල ඉදන්ම comment කරන කෙනෙක්නෙ.ඒත් මන් බැලුවා මොකෝ මේ ටිකේ නැත්තෙ කියලා.ඉතින් මන් ඔයාලට මගෙ මුලු හදවතින්ම සුබ පතනවා.ඉක්මනින් visa approve වෙලා family එක ඉක්මනින් එකතු වෙන්නත් පතනවා🥰🥰
@apieceoflove8173 Thank you very much for everything akki. ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අපි ❤️🥰
අනේ මටත් එන්න ආසයි..
සුබ ගමන් ...💐❤️
This is a happy message
නිස්කලංක නිදහස් ජීවිතය හරිම සුන්දර යි... හැමෝට තෙරුවන් සරනයි .
ගොඩක් ස්තූතියි , තෙරුවන් සරණයි 🥰🥰
ඔයා හරි සරල කෙනෙක් වගෙයි පුතේ.අපේ කම තියාගෙන පිටරටක උනත්.බබාලා ත් එහෙම වගෙයි. සිංහල සරල බව එයාලට ඔයා දිලා තියෙනවා .මොහොතක් මාත් නවසිලන්තෙ ගමක හිටියා.Thank you
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
අහම්බෙන් මේ වීඩියෝ එක හම්බ උනේ. මම කැමතියි පිට රටවල මේ වගේ දේවල් දකින්න. ලස්සන යි පරිසරය සහ ඕගොල්ලන්ගෙ ජීවිතය. පොඩි පැටව් දෙන්නත් එක්ක ඔයාල ගෙවන ජීවිත දිහා බලල මම සතුටක් ලබනවා. මෙවැනි පාරිසරික නිදහසක් තුළ තමයි ජීවිතේ විඳින්න පුලුවන්. බුදු සරණයි ඔයාලට 👍❤❤❤🙏
බුදුසරණයි 🥰🥰🥰
ප්
හරිම නිදහස් සාමකාමි රටක ජිවත් වීමම ඔබලා ලබුපු පිනකි ඒකට අපි තුන්වෙල කාගන්න බරිව ලන්කාවෙ ඉන්නවා හොර දෙසපාලුවන්ට බන බන 😂😂😂
බොරැ මවාපැම් රගපැම් නැති ලස්සනම my favorite youtube channel
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
මට හරියට කතන්දර පොතක
ලස්සන කතන්දරයක් අහනවා වගේ ඔයාලගේ ඔය
සුන්දර ජීවන රටාව.
❤❤❤❤
අනේ ගොඩක් ස්තූතියි 🥰🥰
හරිම ලස්සනයි සුන්දරයි.තැනිතලාවේ ගෙදර ගැන තියෙන කතාව මතක් උනා.පොඩි දෙන්නට හොද පරිසරයක් පෙන්වන්න ඔයාලට හැකිවෙලා.මේ පරිසරය නිසා.බුදුසරනයි ඔයාලට දුව
බුදුසරණයි 🥰🥰
බුදුසරණයි 🥰🥰
හරිම ලස්සනයි අහම්බෙන් දැක්කෙ මම හරි ආසයි මේ වගේ පරිසර අත්දැකීම් බලන්න thankyou ඔයාට
🥰🥰🥰🥰
ලස්සන පරිසරයක සාමකාමී වටාපිටාවක සුන්දරත්වය විදිමින් ජීවිතය ගෙවන ඔබලාට සැමදා සතුටම වේවා..🌹🌹🌹🌹🌹🌹
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
අනේ හරිම ලස්සනයි .අහම්බෙන් දැක්කෙ ඔයාගෙ වීඩියෝ එකක් ..අපූරුයි ඇත්තමයි ...බුදු සරණයි ..❤
බුදුසරණයි 🥰🥰
හරි ලස්සන වීඩියෝ එකක් ලස්සන ජීවිතයක් දුව මම අද තමයි මුලින්ම බලන්නේ කතන්දර පොතක වගේ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰
හරිම ලස්සන පරිසරයක් 💗ඔයාලා මාර වාසනාවන්තයි ඔය වගේ පරිසරයක ඉන්න😊
ගොඩක් ස්තූතියි 🥰🥰
කොච්චර මිල අධික පැත්තක හිටියත් ඔය ලස්සන ලේසියෙන් විදින්න hambenne නෑ. ඒක මිල කරන්න බැරි මානසික සතුටක් ....අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කේ❤❤
ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰
මේ vedio එක අහම්බෙන් දැක්කේ..හරිම ලස්සනයි මේ ජීවිතය.හරිම නිදහස්...❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Math ada dakke..harima sundarai
මාත් අද දැක්කේ.අනේ ගොඩක් ආස හිතුනා 🥺❤ ලස්සනයි අක්කේ.ඔයා ලස්සනට වැඩේ කරනවා.බුදුසරණයි අක්කේ.පරිස්සමෙන් ඉන්න.
බුදුසරණයි නංගියා🥰🥰
හරි ම සුන්දර video එකක්. New Zealand මගෙත් හීනයක්. ඔයාලා හැමෝටම බුදු සරණයි.
බුදුසරණයි 🥰🥰
අහම්බෙන් මේ video එක දැක්කෙ ,හරිම ආස හිතුනා ,ඒ වගේ පරිසරයක ජීවත් වෙන ඔයාලත් හරිම වාසනාවන්තයි ,බුදුසරණයි ඔයාලට❤
ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰
අහම්බෙන් අද මේ video එක දැක්කෙ හරිම ලස්සනයි න0ගි තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි අක්කා🥰🥰
ගඟ හරිම ලස්සනයි .දවසක camping යන්න පොඩි දෙන්නටත් සතුටුයිනෙ. අදත් .ලස්සනයි video එක.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමා්ම. .බුදු සරනයි
බුදුසරණයි අම්මෙ🥰🥰
හරිම. ආසාවෙන් බැලුවේ හරිම ලස්සනයි ස්තුතියි පුංචි පවුලට තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් ස්තූතියි , තෙරුවන් සරණයි 🥰🥰
Aඅහම්බෙන් දැක්කේ TH-cam එකේ ලස්සන වීඩියෝ එකක්
ගොඩක් ස්තූතියි 🥰🥰
අපිත් ඔය ඈත dairy farms තුන,හතරක හිටියා,දැන් මතක් උනාමත් හරිම දුකක් දැනෙනවා අපි ඒ සුන්දර රට දාලා මේ අපායට ආවා,
මාත් එහෙමය් අපරාදේ
අපරාදෙනෙ😢😢 ආය යන්න බැරිද අප්පා
අනේ එහෙමද 🥲
Harima lassanai.obata jaya
හරිම ලස්සන channel එකක්.අද තමා අහම්බෙන් දැක්කෙ ❤️ඉස්සර ලෝරාගෙ කතා කියවද්දි දැනුන feeling එක වගෙමයි.❤Good luck .😍
අනේ ගොඩක් ස්තූතියි 🥰🥰🥰
මං ආසම කරන් ජීවිතේ ඔයාට ලැබිලා තියෙන්නෙ නංගි .හරිම සතුටුයි ඔයාලා ගැන. Good luck ❤
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
ආසයි ඒ සුන්දර ජීවිතය ට❤
අහම්බෙන් මේක දැක්කේ හරිම සතුටුයි ඔයාලා ගෙවන සරල ජීවිතය ගැන. ❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
අද තමයි අහම්බෙන් මම මේ වීඩියෝ එක දැක්කේ . අනේ හරිම ලස්සනයි හරිම වාසනාවන්‍තයි සතුටින් ඉන්න හැමදාම . දිගටම විඩීයෝ දාන්න . මම ඔයාගේ අනිත් ටික බලන්නම්. ජේසු පිහිටයි
ගොඩක් ස්තූතියි , ජේසු පිහිටයි 🥰🥰
ඇත්තටම හරිම ලස්සනයි ,ඔයාලා සියලුම දෙනා,චුටි පැටව් දෙන්නත් එක්ක හරිම ලස්සනයි සතුටුයි ,ඒ වගේම මාත් හරිම ආස විදියක් ඔයා ජීවත් වෙන්නෙ.බුදු සරණයි මාත් කැමතිම රට❤❤❤❤
බුදුසරණයි 🥰🥰🥰
Adal dakke අපිට hari සතුටුයි oyaala ගෙවන ජීවිතය ගැන theruvan saranai
තෙරුවන් සරණයි 🥰🥰
හරිම ලස්සනයි වාසනාවන්ත ආදරණීය පව්ලක්. සියලුම දෙනාටම බුදු සරණයි. ❤
බුදුසරණයි 🥰🥰🥰
මම කැමතිම චැනල් එක මේ. ගොඩක් ලස්සනයි. හරිම නිදහස්. එකක් වත් මග නොහැර හැමදාම බලනවා ❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
මේ වීඩියෝ එක අද තමයි බලන්න ගත්තෙ.හරිම ලස්සනයි ..ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි 🥰🥰
ඔබ සැමට තෙරුවන් සරණයි.දීර්ඝායුෂ ලැබේවා.කලන මිතුරන් ඇසුර ලැබේවා.🎉🎉🎉
බුදු සරණයි පවුලේ සැමට i wish u golden future
බුදුසරණයි 🥰🥰
ලස්සනයි. තෙරුවන් සරණයි සියලූ දෙනාටම
තෙරුවන් සරණයි 🥰🥰🥰
හරිම ලස්සන පරිසරය. Thank you so Much ලස්සන vidiyo එකක් දැම්මට ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰🥰🥰
ගොඩක් සුන්දර සරල ජීවිතයක් ...❤️ ඒ දරුවන්ගේ ළමා කාලය සුන්දර මතකයන්ගෙන් පිරෙනවා ...❤️😍
ගොඩක් ස්තූතියි 🥰🥰
හරිම සරලයි ඔයාලා...පිටරටක ඉදියත් ඒ බබාලා සිංහල කතා කරනවා අනිත් අය වගේ ලොකුකම නැතුව ❤
ගොඩක් ස්තූතියි 🥰🥰
english katha krhm loku kamd ane ithin lnkwe adypne thrm thm me😀
මං නුවරඑළියේ ..අපේ පැත්තෙත් තියෙනවා මේ වගේම තැන්..මේ වීඩියෝ එක බලද්දී මට හිතුනෙම මේ අපේ ගම කියලා ..ලෝකේ ගොඩක් රටවල් වල තියන දේශගුනික තත්ත්වයන් ලංකාවේ තියන එක කොච්චර වාසනාවවක්ද... ඒ වගේම ඔයත් හරිම ලකී..පවුලම සතුටින් ඉන්න ❤
ඇත්තටම මන් පුංචි කාලේ ඉදල නුවරඑළියට මාර ආසයි ඒ හැගීම ඒ දේශගුණය හිත නිවනවා.මට මෙහෙ ඉන්නකොට ලංකාවෙ නුවරඑළිය වගෙ දැනෙන නිසා තමයි මන් මෙහෙට ආසම🥰🥰🥰
හරිම ලස්සනයි අනේ ඒ පරිසරය . නිස්කාංසුවේ ජීවත් වෙන්න පුලුවන් .
ගොඩක් ස්තූතියි 🥰🥰
බොරු සෝබන නැති ඇත්ත ජීවිත.ආදරෙයි ඔක්කොටම .ඇත්තටම
ගොඩක් ස්තූතියි 🥰🥰
ඔය ලසන්ත රට ඔය විදියට සකස්කරෙ කෞද ඔබලා හරිම පින්වත් .ඔය රට කරන සුන්දර මිනිසුන් නේද ස්තුතියි බුදුසරනය්
බුදුසරණයි 🥰🥰
මම නම් හරිම ආසයි ඔයාලා ගෙවන ජීවිතේට .. ස්වභාව දහමට ගොඩක් ලගයි ❤️❤️
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
අහම්බෙන් දැක්කේ ඔයාගේ චැනල් එක. අද ඉදන් vedio බලන්න ගත්තේ. ආස හිතෙනවා එන්න දැක්කම.❤
ගොඩක් ස්තූතියි 🥰🥰
අතිශය කාර්‍යබහුල වෙලාවක තමයි ඔයාගෙ vedio එක දැක්කෙ. ඒක බැලුවහම මහන්සිය නැතිවෙලාම ගියා.පොඩ්ඩො දෙන්නා එක්ක පරිස්සමෙන් ඉන්න නන්ගි..❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
ඔයාගෙ විඩියෝ වලට ඇබ්බැහි වෙලා වගෙයි පුතේ හරිම ලස්සන ආදරනිය පවුලක් ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰
අනේ..හරිම ලස්සන යි.කවුරු කොහොම කිවිවත් ගහකොල සතා සිවුපාව එක්ක අපි ජිවත්වෙන්න ඔින..ළමයි සොබා දහම විදින්න.ඔින..ඔික තමයි නංගි ජිවතේ. මට ඔයාලව ගවු ගානක දුර හිටියත් දැනෙනවා... අදෙරෙයි..හැමදාම විඩියෝ බලනවා...බුදු සරණයි....❤❤❤❤
අනේ ගොඩක් ස්තූතියි අක්කෙ, බුදුසරණයි 🥰🥰🥰
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
බුදුසරණයි 🥰🥰
ඔයාලත් හැමදාම සතුටින් ඉන්න
ගොඩක් ස්තූතියි 🥰🥰🥰🥰
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් හරිම ලස්සනයි හරිම ආස හිතුනා
ගොඩක් ස්තූතියි 🥰🥰
අනෙ අහම්බෙන් දැකලා ආවේ විඩියෝ එක බලන්න.හරිම ලස්සනයි අක්කි..වෙලාව ගියා දැනුනෙත් නෑ..💛
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
අක්කේ ඔයාලට හිම වැටෙන්නේ නැද්ද..ලස්සනයි video eka.ආසාවෙන් බැලුවා...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...
නෑ නංගි අපි ඉන්න හරියට හිම වැටෙන්නෙ නෑ🥰🥰
@@apieceoflove8173 අනේ එහෙමද අක්කා.....thanks Reply එකට
Vedio එක දාලා දවස් 5කට පස්සෙ අහම්බෙන් දැකපු vedio එකක් හරිම ලස්සනයි ..👍👍👍👍👏👏👏
ගොඩක් ස්තූතියි 🥰🥰
Mama ada දැක්කේ අහම්බෙන් හරිම ලස්සනයි සොබාදහම එක්කම ඉන්න ලැබිල ඔයාලා හරිම වාසනාවන්ත i tawa tawath සතුටින් ma ඉන්න ලැබේවා ....❤❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Hari lassanai mage loku puthath babath ayage nonath ohata avilla wasarak wenawa okland wala inne oyalatabudusaranai parissamin hode
බුදුසරණයි 🥰🥰
හරිම ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💗💗💗💗
බුදුසරණයි 🥰🥰🥰
මටත් අහම්බෙන් හම්බ උන විඩියො එකක් .හරි ම ලස්සන යි.
ගොඩක් ස්තූතියි 🥰🥰🥰🥰
ආදරණිය පවුලක් හැමදාම සත්‍රටින් ඉන්න සුබ පතනවා ❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
සුන්දරයි, සරලයි, හිත නිවෙයි, ආදරෙයි 🌹❤️.....
ගොඩක් ස්තූතියි 🥰🥰
අනේ හරිම ලස්සනයි. මෙහෙම ඉන්න ලැබෙනවනං මමත් හරිම අාසයි. ඔයාලා හරිම වාසනාවන්තයි මිස්
අනේ මට මිස් කියන්න එපා ,ගොඩක් ස්තූතියි 🥰🥰
හරිම ලස්සනයි පුතේ පුතාලාට තෙරුවන් සරණයි 🌹❤🙋
තෙරුවන් සරණයි 🥰🥰
Harima sundari gaman yanakota babalawa. Paressamata balaganna hamadama sathutin inna budu sarani
බුදුසරණයි 🥰🥰
ලස්සන video එකක් Newzealand ගියා වගේ❤
ගොඩක් ස්තූතියි 🥰🥰
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️⚔️🦚⚔️🦚⚔️🦚⚔️🦚⚔️🦚
😥😥😥😥.... මුළු රට පුරාම තියෙනා මේ විලාප හෙට ඔඹේ ගෙදරින් ඇසෙන්න ත් පුළුවන් .... යහපත් චේතනාවෙන් හැමෝම වෙණුවෙන් කරනා ප්‍රාර්ථනාවක් .... ඔක්කෝටම නිතර කියවෙන්නයි මෙසේ දාන්නේ .... වීඩියෝව ට අදාළ කර ගන්න එපා .... අබෞද්ධ නම් .... ජේසු පිහිටයි .... කියලා දාලා ඒ ප්‍රාර්ථනා ව කරන්න .... 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
ප්‍රාර්ථනාවන් හිතෙනුත් කරන්න පුලුවන් නේද ඒවා type කරන්න අවශ්‍ය නෑ.දවසගානේ අපි ලංකාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා මගේ මුලු පවුලම ඉන්නෙත් ලංකාවෙ
@@apieceoflove8173 ඔයාගේ ප්‍රාර්ථනා ව ඔයාගේ පවුළට .... මගේ ප්‍රාර්ථනා ව .... මගේ පවුළට .... රටටම සෙතක් වෙන්න ඔක්කෝගේම ප්‍රාර්ථනා ව වෙන්න ඕන .... ඔයාට තරහා ඔයාගේ කවුරු හරි පාළකයන් අතර ඉන්නවද ....?
අනේ ඔයා ජරා යක්කු නම් මගේ පව්ලට ගෑවිලාවත් නෑ.මන් කොහෙද තරහින් කිව්වෙ.හොදට comment එක කියවන්න.මන් කිව්වෙ ලංකාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරනව කියලා.ඔයා කියල තියෙන්නෙ ඔයාගෙ පවුල වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා කියල.ප්‍රාර්ථනා හිතිනුත් කරන්බ පුලුවන් කිව්වම.ඔයා මාව ඔය ජරා දේශපාලුවන්ද ඈදල.ඕක තමයි රටේ ගැටලුව කියන්නෙ මොනවද කියල අවබෝධයෙන් බලන්නෙ නෑ.මම නම් අද ඔය රට තත්වෙට පත් වෙන්න වචනෙකින්වත් දායක් වෙලා නෑ.
මොකද නැත්තේ ඔයා මෙහෙන් ඉගෙන ගෙන .... සේවය කරන්නේ විදේශ රටකට ....
අහම්බෙන් හම්බුනේ.. ලස්සනයි vedio එක.. මම ඊශ්‍රායල් ඉන්නෙ.. Newzeland එන්න හිතාන මමත් මේ ගමන ආවෙ.. Hubby ලංකාවෙ. එයා තාමත් try කරනව.. සිහින දේශය.. දවසක අපි හමුවෙමු අක්කි... ❤❤❤❤ සුබ පතනව ඔයාලටත්...❤❤
අනිවාර්යයෙන් නංගි, ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@@apieceoflove8173 maath youtube channel ekak laranaw. Subscribe karanna akki. Man balan ennawa newzeland visa gana details aran enakam oya..🥰
මන් ඊයෙ subscribe කලා නංගියා🥰🥰
අහම්බෙන් දැක්කේ... හරිම ආස හිතුනා... අපි අහල තියෙන්නෙම.. නාගරික ජීවිත... ඔයාල මෙහෙ settle උන විදිහත් කියන්න කො... තව බබාලගෙ school life එක ගැනත් කියන්නකො.. ගොඩක් ස්තුතියි මේවගෙ ලස්සන vedio එකක් ගෙනාවට...
අපි ආපු විදිය ගැන channel එකේ වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න .ගොඩක් ස්තූතියි 🥰🥰🥰🥰
මට තවමත් මේ හීනය තියෙනවා, ඒ හීන සැබෑ වුන හැමදෙනාටම තෙරුවන් සරණයි ❤️🙏
තෙරුවන් සරණයි 🥰🥰
Ada thma dakkke ,,oyage videos,,lassane,satutue,,,satutin innna labenna kiyla prartana karnava
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
මටත් ඔය ගොවිපළේ අතුගාන්න හරි එන්න ඇත්නම්.....මම හරිම ආසයි සොබාදහමට සමග කරන වැඩකට .හරිම නිස්කලංක සැබෑ ජීවිතයට .
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න .🎉🎉🎉🎉🎉🎉
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
ලස්සනයි සුන්දරයි .නෙවෙයි 😢.ඇයි අපේ රටට උනේ කවුද මෙහෙම කලෙ කියලා ඔක්කොම හිතන්න 😢😢..අපේ අපේ රටේ දරැවෝ මේ දරැවන් වගේ ජිවත් වෙන්න එපාද .එක වේලක් කන්න බැරි දරැවෝ කොච්චර ඉන්නවද .මේ දරැවන්ට ඉර්ශා නොකරමු අපේ දරැවන්ටත් මෙවන් අනාගතයක් හදමු . ඉර්ශාවක් නෙවෙයි මමත් ලන්කාවේ නෙවෙයි ❤❤❤
ගොඩාක් ලස්සන වීඩියෝ එකක් අක්කේ. බබාලා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදුසරනයි 👍💚 අද ඉදන් ඔයාගේ වීඩියෝ මමත් රසවිඳින එක්තු උනා..
ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
අනේ හරිම ලස්සනයි මමත් ආසම රටක් අපිට නම් හීනයක් බුදු සරණයි 🥰🥰
බුදුසරණයි 🥰🥰🥰
සුරංගනා කතාවක් වගේ 🥰🥰
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Lassanayi akki hugak ahamben set une balanna ❤️❤️akki lassanata katha karanawa.....harima lassanayi .❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි 🥰🥰
මමත් අද තමයි මුලින්ම බැලුවෙි thank you ඔයාට
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Harima lassanai duwa oyala gewana jeewithe ..arsai widinna.godak thank apitath balanna share karanawata.prashna nam godak hitata enawa ahanna..oyalath parisamin sathutin inna.Theruwan saranai .
ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰🥰
මේ දවස්වල මං නිවාඩු, ඒ නිසා ඔයාගෙ වීඩියෝ සෑහෙන්න බැලුවා. ලස්සනයි නංඟි 💜️
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
දැක්කාම ආසයි ඒත් ඉතින් අපිට අපේ බබා හොඳ වෙනකම් හැමදේම හීනයක් වෙලා .තාම ඉන්න තැනක් හදාගන්නත් බැරි වුනා ❤❤❤❤
අනේ හරිම ලස්සනයි .
ගොඩක් ස්තූතියි 🥰🥰
මම ලංකාවේ රාජ්‍ය බැංකුවක වැඩ කරන්නේ.උදේ පාන්දර 6ට ගෙදරින් ගියාම එන්නේ රෑ 9ට.පුදුම stress එහෙකින් ඉන්නේ.ආස තැනක යන්න නෑ,ගෙදර මිනිස්සු එක්ක ඉන්න නෑ,ලංකාවේ බඩු මිල නිසා ආස වාහනයක් ගන්න නෑ.පුදුම කරුමයක් ගෙවන්නේ.
අනේ මටත් ලොකු ආසාවක් තියෙනවා පිට රටක මේ වගේ පිටිසර ගමක එදාවේල කාලා පාඩුවේ ජීවත් වෙන්න.
මට තේරෙනවා.ඉක්මනින් හැමදේම හොදින් විසදෙන්න ප්‍රාර්ථනා කරනවා🥰🥰
අනේ හරිම ආසයි තෙරුවන් සරනයි හැමෝටම
තෙරුවන් සරණයි 🥰🥰
අනේ හරි ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
ඔයාලත් පරිස්සමින් .... ඉන්න .... බුදුසරණයි ....! 👍💜️🤗🌹👍💜️🤗🌹👍💜️🤗🌹👍💜️🤗🌹
බුදුසරණයි 🥰🥰🥰
Lassana vlog ekak hamba una .Asawen balanna . Thank you oyata.God bless you ❤️
God bless you too🥰🥰🥰
harima lassanai,
mamath lassana parisarayata godaaak kamathi kenek,,
Onama rataka gami parisaraya dakinna mama asai
oyage vedio eka dakkama mamath ethana inne wage danuna,
Oyalata budu saranai,.
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Apith harima asaaii me nidahas, samakami jewithayata. Sinhala apita godak samepai govipala. Updeshayak denna apitath enna . Obathumiya ge vidio eka ethramma lassanai
ගොඩක් ස්තූතියි 🥰🥰🥰🥰
මමත් ළඟදි ඉඳන් බලන්න ගත්තේ මං හරි ආසාවෙන් බලනවා නංගී 🙏🙏🙏
ගොඩක් ස්තූතියි 🥰🥰
අහම්බෙන් දැක්කේ මාර ලස්සනයි ❤😍
ගොඩක් ස්තූතියි 🥰🥰
අහම්බෙන් දැක්කෙ අද හරි ලස්සනයි ❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Beautiful 😍 we’ve been to South Island it has such an amazing natural atmosphere & beauty . We didn’t enjoy north island very much.
ලස්සන කොල පාට ලෝකයක් 🌿 අක්කේ ඔහෙ වවුලො එහෙම නැද්ද රෑ වේගෙන එද්දී ලංකාවේ වගේ ලස්සනට ඉගිලෙන😍 ලස්සනයි අදත් video එක 🌼
මන් දැකලනම් නෑ නංගි සමහරවිට ඇති.හවස් වෙද්දි කුරුලු රෑන් වලින් නම් අඩුවක් නෑ හැබැයි.ගොඩක් ස්තූතියි නංගියා🥰🥰
@@apieceoflove8173 Thanks අක්කේ ,එහෙම ද 🐦 සෝක් 😍
අනේ නංගී හරිම ලස්සනයි අද වීඩියෝ එක .මටනම් අද මේ වීඩියෝ එකේ වේලාව හොදටම මදී.හරිම ලස්සන සුන්දර නිස්කලංක පරිසරයක් එක්ක ඔයාලා ජීවත් වෙන්නේ...ඔය රටේ විශ සර්පයෝ සහ දරුනු සතුන් නෑ,කියන්නේ ,ඇත්තද ? ගගේ කිබුලන් එහෙමත් නෑ නේද ?හරිම ලස්සනයි වීඩියෝ එක .ගොඩාක් ආසාවෙන් බැලුවා ...දිගම වීඩියෝ එකක් ගෙන්න.මේ පුංචි කැදැල්ලට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී ❤❤❤❤ජීවිතය ජයම වේවා ...💗💗💗💗
නෑ අක්ක මෙහෙ මිනිස්සුන්ට හානිකර සත්තු කවුරුත්ම නෑ.ගොඩක් ස්තූතියි අක්ක.සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏
Beautiful and blessed life . Stay blessed
Thank you so much🥰🥰
You have a blessing life. Love it ❤ I Always remember Laura Ingles Wilders' stories when I watching your vlogs 🍁
Oh Thank you so much darling 🥰🥰🥰
හරිම ලස්සනයි සොබාදහම apita rassa nadda dannaa පිටිසර ගමක කිරි ගොව්පලේ
මේකෙ නම් vacancy නෑ
Beautiful location n I wish if I can visit someday in future.love you all.
Wish you luck
From Canada
Thank you so much 🥰🥰
වාව්.. ලස්සන වීඩියෝ එකක්
ගොඩක් ස්තූතියි 🥰🥰
හරිම ලස්සනයි අනේ ඔයාලට දෙවි පිහිටයි ❤❤❤❤
දෙවිපිහිටයි 🥰🥰🥰
අද තමයි ඉස්සෙල්ලම වීඩියෝ බැලුවෙ හරිම ලස්සනයි අක්කෙ 🥺❤
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
Harima ලස්සනයි ❤❤ video eaka නංගී හොදින් සතුටින් ඉන්න ❤❤
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰🥰🥰