දැන් තාත්තා ඉන්නෙ භීම ග්‍රහලෝකෙ.!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • වැල්ලවායේ අනතුරකින් තාත්තා අතුරුදන් වුණා..දැන් තාත්තා ඉන්නෙ භීම ග්‍රහලෝකෙ..!

ความคิดเห็น • 663

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 4 ปีที่แล้ว +52

    රංගනය කියන්නේ මේකටම තමා, මම බය උනා මැඩම් දුලිකාට පිස්සු හැදීගෙන එනවද කියලා ලංකාවටම එක්කෙනයි, ආදරෙයි අපි,

  • @sugathlal6028
    @sugathlal6028 4 ปีที่แล้ว +44

    දුලිකා වැඩක් කලොත් ඉතින් ආය අහන්න බලන්න දෙයක් නැහැ ....සුපිරිම තමයි ❤❤

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว +72

    මාර ඇන්දිල්ක්නේ ඔයා කලේ, හරියටම රඟපෑවා.නියමයි, දුලීකා ඔයා නම්.

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 4 ปีที่แล้ว +22

    කට ඇරලා නිලියක් කියල කියන්න පුලුවන් චරිතයක් ලංකාවටම එකයි ආදරෙයි දුලීකා අක්කෙ ආසම නිලිය

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +55

    හරිම දුකයි දුලීක මාරපනගෙ ලමාකාලය දුලීක එයාගෙ සම්පුර්ණ ජීවිත කතාව කිව්ව ජාතික රුපවාහිනියෙ සාකච්ඡාවකට ඇවිත් ..ඇත්තටම හරිම දුකයි

    • @Mel_Jay_
      @Mel_Jay_ 4 ปีที่แล้ว

      🤔

    • @RuchiraBandara-sq8ch
      @RuchiraBandara-sq8ch 20 วันที่ผ่านมา

      ​@@Mel_Jay_අබේකෝන්ට එරෙහි මාරපන නඩුව ගැන බලන්නකො ඒකෙ තියෙන්නෙ මෙයා ගැන

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +199

    ගොඩක් දක්ෂ සියලු දේවල් වලින් පරිපූර්ණ කට ඇරලා නිළියක් කියල කියන්න පුළුවන් නිළියක් තමයි දුලීකා මාරපන

    • @shaslwow3967
      @shaslwow3967 4 ปีที่แล้ว +1

      C4 24 kata arinna bari nam umbe puka arala kiyahan wesiye

    • @C424c424
      @C424c424 4 ปีที่แล้ว +12

      @@shaslwow3967 ඇත්තටම හරිම කනගාටුයි මිනිස්සුන්ගෙ පහත් මානසිකත්වය දැක්කම ඔයාල වගේ කට්ටියට අනුකම්පා කරනව ..මොකද ඔයාලට වගේ පහත් විදිහට මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්න අපේ දෙමව්පියන් අපිට උගන්වල නැති නිසා

    • @lathalatha7293
      @lathalatha7293 4 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්තටම ඔව්

    • @lathalatha7293
      @lathalatha7293 4 ปีที่แล้ว +2

      මටත් සබ්ක්‍රයි කරන්න

    • @manikudagedara4938
      @manikudagedara4938 4 ปีที่แล้ว +5

      හරිම පහත් බාෂාවක් .අනුන්ගේ අදහසක් දරා ගන්න බැරිව..

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 4 ปีที่แล้ว +80

    පටන් ගන්නකොට මොලේ කචල් වෙලා කුතුහලයෙන් බැළුවේ ..මාර්කටින් එක නියමෙට දෙනවා ..

    • @lathalatha7293
      @lathalatha7293 4 ปีที่แล้ว

      කැලුම් මාවත් සබ්ක්‍රයි කරන්න ස්තූතීයී

  • @ratnatangkad3681
    @ratnatangkad3681 4 ปีที่แล้ว +31

    වයස බේදයකින් තොරව ආසා කරන නිලියක් කියලා කියන්න පුලුවන්.මගෙ අම්මට වයස 92යි.ඒත් මෙයාට ගොඩක් ආසයි අදරෙයි.බුදු සරනයි

  • @user-sh9rm1ge5c
    @user-sh9rm1ge5c 4 ปีที่แล้ว +118

    හත්ඉලව්වේ කැත ආතල් දෙන්ඩ එපා ඕයි.😂😂😂😂😂😂මේ යෝදිව පැහැරගෙන ඒරියා 51 එකේ හන්ගාවි.

    • @ireshatharangani3381
      @ireshatharangani3381 4 ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @lathalatha7293
      @lathalatha7293 4 ปีที่แล้ว

      ලක්ප්‍රිය 26 වෙනියට සබ්ක්‍රයි කරලා තියෙන්නේ මම මාවත් සබ්ක්‍රයි කරන්න ස්තූතීයී

    • @renulanka6876
      @renulanka6876 4 ปีที่แล้ว

      😄😄🤣😅

    • @menushaisuri5306
      @menushaisuri5306 4 ปีที่แล้ว

      Math kata aran ahagena hitiya madai anthimt bldi film ekak promote karna😄😄😄😄😨😁😁

    • @sasankakeshari4679
      @sasankakeshari4679 4 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣

  • @rukanthavithanage
    @rukanthavithanage 4 ปีที่แล้ว +177

    මේ වගේ කැත ආතල් දෙන්නෙපා යකෝ🙊 මම සීරියස්ම අරන් කල්පනා කර කර ඉදියෙ😂

    • @user-zt8pv7pi4g
      @user-zt8pv7pi4g 4 ปีที่แล้ว +5

      අයියෝ maath

    • @sugandinijayawardhana1649
      @sugandinijayawardhana1649 4 ปีที่แล้ว +6

      අනේ මාත් එහෙමයි

    • @Mel_Jay_
      @Mel_Jay_ 4 ปีที่แล้ว +8

      😂😂😂😂 දුලීකා මාරපනගෙ පොඩිකාලෙ තාත්තා එක්ක ගත්ත photo ekak දැන් දායි දැන් දායි කියලා බලන් හිටියා

    • @rukanthavithanage
      @rukanthavithanage 4 ปีที่แล้ว +4

      සිරාවට මම කල්පනා කලා කෝමද ඒම උනෙ කියල😂

    • @Puja-yu2pq
      @Puja-yu2pq 4 ปีที่แล้ว +2

      😂

  • @manojchandrasiri9616
    @manojchandrasiri9616 4 ปีที่แล้ว +79

    නිලියෝ කියන්නේ මේ වගේ මිනිස්සුන්ට තමයි .හදවතින්ම ආදරෙයි දුලිකා අක්කේ .සුරිය අරන චිත්‍රපටයේ දැකපු දවසේ හදවතේ රැදුණු නිලියක්.

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 ปีที่แล้ว +37

    හොඳම නළුවා හරින්ද්‍ර ජයලාල් 😍
    අමුතුම ආරම්භයක් ....
    පටන් ගත්ත මොහොතේ ඉදන්ම කුතුහලයෙන් පිරුණු කතාබහක් ....
    ආසම කරන නිලියක්...
    චිත්‍රපටය බලන්න මමත් එනවා ... 🙏

  • @bosathtv5351
    @bosathtv5351 4 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි .. බොහොම වටිනවා.. සත්‍ය බොහෝවිට මිත්‍යාව සේ සලකන බොහෝ කතන්දර වල තියෙනවා ...
    හොඳ නිර්මාණයක් ..

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 ปีที่แล้ว +12

    ඇත්ත ඒක වෙනස්ම කතා⁣වක්. ඉදිරිපත් කිරීමේ විලාසය නියමයි. හරීන්ද්‍ර, දුලීකා දෙන්නගෙම. 👌👌👌

  • @dayadaya4645
    @dayadaya4645 4 ปีที่แล้ว +8

    ආදරනීය කලාකාරියනි ඔබ කාන්තාවන්ට ආඩම්බරයක් ,,,ආදර්ශයක් !!!!ආදරෙයි හැමදාම ...සුබම සුබ අනාගතයක් !!!!

  • @premarathnapremararhna6633
    @premarathnapremararhna6633 4 ปีที่แล้ว +17

    ජයවේවා .ආසම දක්ෂ නිලියක්.හරේන්ද්‍ර ස්තුතියි

  • @nilukulathilaka7030
    @nilukulathilaka7030 4 ปีที่แล้ว +47

    මම දැකපු හොදම නිලිය සහ හොදම නිවේදකයා.

  • @hiruniamanda5830
    @hiruniamanda5830 4 ปีที่แล้ว +84

    හත්දෙයියනේ ඔහොම ආතල් දෙන්න එපා සාන්ත,මම ඔලුව තෝන්තු වෙනකල් කල්පනා කරා,වලවි කාරියක් වෙචිච දුලීකා මාරපන එහෙම උනේ කොහොමද කියලා😂😭😭😭😭😭😭😭😢😢

  • @destiny-xb1fd
    @destiny-xb1fd 4 ปีที่แล้ว +171

    හරේන්ද්‍ර අය්යා ඇය් අපිව මෙන්ටල් කරන්න හදන්නෙ .....කල්පනා කරලම මොලේ පොට ගියා🤣🤣🤣🤣🔫

    • @renulanka6876
      @renulanka6876 4 ปีที่แล้ว

      🤣😅😂

    • @dilanpriyanthamusic9286
      @dilanpriyanthamusic9286 4 ปีที่แล้ว +3

      Aththatama pissu thamai😃😃😃😃😃😃😃😃😃😃😃😃Eththatama mole kanawa

    • @SLK-wt3wo
      @SLK-wt3wo 4 ปีที่แล้ว +2

      😆😆😆

    • @diwankapriyanath7743
      @diwankapriyanath7743 4 ปีที่แล้ว

      එක පට්ට්

    • @helith1
      @helith1 4 ปีที่แล้ว

      සිරාවටම මගේ මොලෙත් පොට ගියා වගේ 😊

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 4 ปีที่แล้ว +75

    යකෝ එ මීඩියා මාර්කටින් ඇඩ් එක මම 200% සීරීයස් අරගෙන අහගෙන හිටියේ,,,,,,මේවා තමා මිඩියා මාර්කටින් කියන්නෙ 🤣🤣🤣🤣🤣

  • @ceylonpride8692
    @ceylonpride8692 4 ปีที่แล้ว +32

    අම්මෝ ඒක මෙව්වනෙ මාකටිං කියන්නෙ.. ජය වේවා!!

  • @kalegana
    @kalegana 4 ปีที่แล้ว +43

    යකෝ අන්තිම හරියට යනකම්ම මම මෙ අක්කට බැන්නැ මේ මොකද හොඳට හිටපු ගෑනි පිස්සු කෙලින්නෙ කියල. සුපිරිටම දුන්න එක නම්.

  • @lakshikadewmi388
    @lakshikadewmi388 4 ปีที่แล้ว +19

    "සුපර්ණා" ගොඩාක් ලස්සන ඇති... දුලීකා අක්ක නිසා...

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +11

    සුපර්නා හොද චිත්‍රපටයක් වගේ,

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 ปีที่แล้ว +5

    ඉදිරිපත් කිරීම ඉතා ශ්‍රේෂඨයි.ඔබ දෙපලටම ඡය වේ‍වා !

  • @sanjeewabelikotuwa8789
    @sanjeewabelikotuwa8789 4 ปีที่แล้ว +16

    මේවට තමයි වැඩ කියන්නේ දුලීකා අක්කේ ඔයාගේ හැකියාව දිනෙන් දිනම වැඩි වේවා ජාතියේ පිනට පහළවුණු හැබෑ නිළියක් ඔයාට තෙරුවන් සරණයි

  • @hasaradevindi7747
    @hasaradevindi7747 3 ปีที่แล้ว +3

    මම අවුරුදු 11 ඉඳල දැනටත් ආසම කටහඬක් හරේන්ද්‍ර ජයලාල් ✔️✔️

  • @sisirahettiarachchige2443
    @sisirahettiarachchige2443 4 ปีที่แล้ว +13

    අනෙ අම්මේ මට වෙච්ච දෙයක් ,මදය් භිමය ගන දන ගන්න කට අරගෙන හිටියා, ඒකත් චිත්තර පටියක් කියහන්කො😀😀😀

    • @SiwheleMediaNetwork
      @SiwheleMediaNetwork 4 ปีที่แล้ว +2

      ඔව් බොලේ..... මටත් ඕකමයි උනේ...🤣🤣🤣🤣

    • @sisirahettiarachchige2443
      @sisirahettiarachchige2443 4 ปีที่แล้ว +3

      @@SiwheleMediaNetwork දෙවියන්ටම ඔප්පු වෙච්චානෙ කියහන්කො

    • @renulanka6876
      @renulanka6876 4 ปีที่แล้ว +1

      😄🤣😅😂

    • @ranahasini1115
      @ranahasini1115 4 ปีที่แล้ว +1

      🤣😂

  • @isankatharindu2895
    @isankatharindu2895 ปีที่แล้ว +1

    මෙවා තමයි තෙරෙන්නෙ නත්තෙ සමහර එඋන් හෙලුවෙන් ඉදගෙන කියන අමු කුනුහ්‍ර්‍රරුපනම් හොදට තෙරෙන්වා

  • @rajithasandamal8511
    @rajithasandamal8511 4 ปีที่แล้ว +14

    මන් හිතුවෙ මුලින් ම දුලීක අක්කව ගුරුකම් කාරයෙක් හොදට අන්දල කියලා 😀🤣🤣

  • @Alagiyawanna
    @Alagiyawanna 2 ปีที่แล้ว +1

    .දත කට පූට්ටු වෙලා ගියා. ටිකකින් තමා හරිගියේ..🤔😘

  • @kasunmaduwantha2223
    @kasunmaduwantha2223 4 ปีที่แล้ว +79

    සිරාවට ගත්තේ මං විතරද? රැවටුනා නොවේ මෙමා විශ්වාස කරා..

  • @najeewapalliyaguru8986
    @najeewapalliyaguru8986 4 ปีที่แล้ว +2

    අපොයි දෙයියනේ තව ටිකෙන් පිස්සු වැටෙනවා..අයියෝ සාන්ත 👌😂😂😂😂

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 4 ปีที่แล้ว

    මහත්මිය..සුපර්ණා ඔබේම ජිවිත කතාව බව දැන් පැහැදිලි..හරිම නිර්මාණත්මකයි..ඔබතුමිය ව්‍යංගයෙන් කියන කුතුහලය සැබෑවටම අද ඔප්පු වෙලා..ඔබතුමියට සත්‍ය ජනතවට කියලා මාකට් කරන්න තිබුණා ඒත් එහෙම නොකළ ඔබ හරිම උතුම්..ඇත්තටම ඔබ සොබාදමේ දායාදයක්

  • @madawakumara1447
    @madawakumara1447 4 ปีที่แล้ว +16

    දක්ශ රංගන ශිල්පිනියක් එක්ක, පට්ට නිවේදනයකයෙක් සෙට් වුනාම මේ වගේ කතාවක් අපිට අනිවා බලන්න පුලුවන්.... සම්පුර්ණ විඩියො 1 පුරා කුතුහලය රදවාගෙන් තිබුණා...❤❤
    Much love ❤ ❤ ❤
    @Harendra ඔබතුමා නිවේනය ගැන එහෙම උගන්වන්න අදහ්සක් නැද්ද...
    මම අසයි ඉගෙනගන්න

  • @Helenamexcali
    @Helenamexcali 4 ปีที่แล้ว +18

    *බලාගන නාසා එකෙන් උස්සයි* 😆💩

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +5

    රඟපෑම යනු මෙයයි එයයි නමි dulika මාරපන 🙏🙏🙏🙏🌹🌹🌹

  • @වජිරාපෙරේරා
    @වජිරාපෙරේරා 4 ปีที่แล้ว +6

    කතාව සුපිරි ඇති .දුලීකා ඉන්න එකක් බලන්න ආසයි

  • @gunagunasiri5809
    @gunagunasiri5809 4 ปีที่แล้ว +1

    ඇත්තටම දුලීකා මාරපන මම හරිම ආදරේ කරන ඔබ ජෝ අබේවික්‍රම යන තාත්වික රංගධරයා ගෙන් පසු අපට බිහිවූ තාත්වික රංගන තාරකාවක්.මම මොලේ කචල් වෙලා මේ සංවාදය දිහා බලාගෙන උන්නෙ හැබැයි ආයි හුස්ම ගත්තෙ සුපර්ණා ගැන ඇහුවාම.බලමු කොහොම හරි සුපර්ණා බලනවා.මොකද මම දැන් ඉන්නේ සවුදි අරාබියේ රතු මුහුදේ.

  • @channachanna6603
    @channachanna6603 4 ปีที่แล้ว +1

    දක්ශ රන්ගන ශිල්පිනියක් එක්ක සුපිරි නිවේදකයෙක් නියම මිඩියා මාකටින් එකක් සුපිරි...

  • @himayabandara6167
    @himayabandara6167 4 ปีที่แล้ว

    මමත් අහලා තියෙනවා මෙි සෞරග්‍රහ මණ්ඩලයට එහා වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක් තියෙනවා එහි ග්‍රහලෝක වල මිනිස්සු ජිවත් වෙනවා කියලා..බුදුපියාණන් එහි වැඩමකොට ධර්මය දේශනා කර තිබෙනවා කියාද අසා තිබෙනවා.. මන්දා..නොපෙනෙන බොහෝ දේ..තිබෙනවා එචිචරයි දන්නේ..ඇය මගේ කලා ලෝකේ අතිදක්ශ ප්‍රවිණයෙක් ඔබට ජය...සිනාමාරෑපිව..ඒ පිළිබද කතා කිරිම වටිනා දෙයක්..

  • @suryasinhawansha
    @suryasinhawansha 4 ปีที่แล้ว +8

    ආදර❤ මල්🌹පවනේ⛵ ඈ 🧟යන මේ ගමනේ🛸 🚀..දුලීකා...දුලීකා ..🐘🐘🐘

  • @nayomitissera3251
    @nayomitissera3251 4 ปีที่แล้ว

    කථාව මුල සිට නරබද්දි මෙය ප්‍රබන්ධයක් ද කියා සිතුනා එය එසෙමයි🙂 ඉතාමත් වටිනා පණිවිඩයක්.. ගහා කොල සතා සිව්පාවුන් ගැන සහා හෙලය ගැන.. ජය.. ❤️

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 ปีที่แล้ว +1

    අම්මෝ මාව පිස්සු වැටුණා අක්කා ඔයාට,,ඒක පාරටම මොකද වුනේ කියලා ,,,කොහොමද රඟපාන විදිය,,🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว

    මේ කහරි ලස්සන ගැබුරු කතාවක් වන්නේය...සුපර්නාවගේ කතාවට අප සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට ආශිර්වාද කරමූ... විශ්ව ශක්තිය භාවිතා කර ලොවට ආශිර්වාදයක් කර ගතිමු....... සකලව්ධ ලෝකවාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා..... තෙරුවන් සරණයි..

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว +5

    අපි ආදරෙන් බලන් ඉන්නවා සුපර්ණිකා දැනගන්න දුලීකා මාරපන ආදරෙයි හැමදාමත් බුදු සරණයි

  • @deepikajayalath1084
    @deepikajayalath1084 4 ปีที่แล้ว +1

    අව්‍යාජ චරිතයක් . මං හරි කැමති , ගරුකරන සුපිරි චරිතයක් . ❤ ආදරෙයි ..

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +9

    ඔන්න මම 5 comment එක ,, මම කැමති චරිතයක් ඇය,, great talk

  • @nawsbans4344
    @nawsbans4344 4 ปีที่แล้ว +3

    නියමයි දෙපාරක් බලන්න හිතෙනවා ..පිල්ම් එකත් හෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @mishfernando4840
    @mishfernando4840 2 ปีที่แล้ว +2

    Video එක බලන්න කලින් මේ කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා බලන්න comments කියවන මං වගේ තවත් අය සිටීද...

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +21

    සුපර්නා ලස්සන ඇති ගොඩක් ..

    • @peterpeter9347
      @peterpeter9347 2 ปีที่แล้ว

      ....මමයි,හයිසින්ත් විජේරත්න අක්කයි මංගල දර්ශනය බලන්න රීගල් එකට.... මෙහි කතා තේමාව හොඳයි ....අර්ථවත් නමුත් ⁣නරඹන්නන්ට වින්දනයක් නැහැ ....සති දෙකක් වගේ දිව්වෙ

  • @amali4577
    @amali4577 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම ලස්සන වේවි. මේ Teledarma eka.. ආසාවෙන් බලාගෙන ඉන්නවා 🧡🧡🧡

  • @prabhathdharshana6098
    @prabhathdharshana6098 4 ปีที่แล้ว +19

    ඔබ තුමන්ව විස්වාස කරලා කාලය සහ ඩේටා කපා ගත්තා...

  • @user-kt5vj7gr2l
    @user-kt5vj7gr2l 4 ปีที่แล้ว +2

    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා.. මරු ඩබල කොරොනා අස්සෙ තව පොඩ්ඩෙන් මොංගල් වෙලා තමයි නවතින්නෙ... කරකවලා අත ඇරියා වගේ එක පාරක් නෙවෙයි දහපාරක් අන්තිම ටික බැලුවෙ නැත්තං අනිවා පිස්සු හැදෙනවා...

  • @apedinapotha-1776
    @apedinapotha-1776 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනට Concept එක ලියල තියෙනව සර්. හරිම වෙනස් කතාබහක් තුලින් සුපර්නා ගැන කියනව. සර් වගේ කෙනෙක්ගෙ ගෝලයෙක් වෙන්න ලැබීම වාසනාවක්...!

  • @thulashdilshan5212
    @thulashdilshan5212 2 ปีที่แล้ว +1

    අප්පගේ Marketing 😂♥️

  • @supunhewagama3559
    @supunhewagama3559 4 ปีที่แล้ว +1

    මාකටිං නං මෙහෙමයි වෙන්න ඕනා ,

  • @ajanthakavidu7736
    @ajanthakavidu7736 4 ปีที่แล้ว +2

    අම්මෙ ඒ ටිකටනම් හිත ගියා ඒ කතාව ඇතුලෙ තිබුන කුතුහල ජනක බව

  • @chansam8966
    @chansam8966 4 ปีที่แล้ว +4

    FANTASTIC PRESENTATION HARINDRA! ALL THE BEST!

  • @Nishupalipana
    @Nishupalipana 4 ปีที่แล้ว

    මගේ ආසම නිලිය, ..ඇත්තටම ඔයාවගේම කෙනෙක් ගැන ඇහුවොත් ,ඒ මම කියලයි හිතන්නේ...හැබැයි මන් නිලියක් නෙමෙයි...හැබැයි ඔයා වගේම තවත් චරිතයක්....හරිම සතුටුයි,ඔයාට ඔයා වගේම ඔයාට ගැලපෙන සැමියෙක් ඉන්නවා...මොනව උනත් මන්නම් පිස්සුවෙන් බලන්නේ ඔයාගෙ නාට්‍යයන්....සුන්දර ගැහැනියකි නුබ, ලොවට ආලෝකයක් දෙන....❤

  • @nilminikumari4795
    @nilminikumari4795 4 ปีที่แล้ว +1

    අම්මො ආදරණීය දුලී මං full serious උනා...❤️❤️අදරෙයි.ගොඩාක් ...ජයවේවා...

  • @peshalakaushalya8258
    @peshalakaushalya8258 4 ปีที่แล้ว +1

    Aneh ohoma karannepa 🥺🥺man hodatama revatuna.mn oya vge Katha visvasa karana kenek.eka nisa man hithuve meka eththa kiyl😭😭😭aiyoh ohoma serious Vena vidiyt karannepa issella kiyannoni me kathava manakkalpithai kiyalavath 😂😂😂❤️❤️❤️godak hodai mn nam eththatama serious ona 🥰🤟💙

  • @user-cm6px6om7x
    @user-cm6px6om7x 4 ปีที่แล้ว +3

    ආඩම්බරයි ඔබ ගැන හෙලුවෙන් නටන නාට්‍යන්ගනාවියො එක්ක බලනකිට බුදුසරණයි ඔබට

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 4 ปีที่แล้ว +8

    අපොයි හරේන්ද්‍ර අයියා මම බැලුවා මොකක් ද කියලා .😂😂 දක්ෂ නිලියක් ඇය 🌹🌹🌹🌹

  • @dilinihapuarachchi2699
    @dilinihapuarachchi2699 4 ปีที่แล้ว +1

    මාකටින් ලෙවල් එක නම් සුපර්බ් දුලී අක්කා ... ආදරෙයි ❤️❤️
    පට්ට ම ටැලන්ට් එකක් දෙන්නාගෙ ම ❤️

  • @arushimasashaki8318
    @arushimasashaki8318 4 ปีที่แล้ว +1

    හරිම දක්ශයි දෙන්නම.... 😍😘😍😘 හරි ආදරණීය චරිත දෙකක්...

  • @LioN-nq3zv
    @LioN-nq3zv 4 ปีที่แล้ว +6

    මාරපන අක්කා, සුපිරි, අය්යො අනිත් නිලියෝ , ඉතින් .. ....කාවොනෙ.

    • @anugayan1181
      @anugayan1181 3 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැ දැන් ඉන්නෙ මදුරුවා මරන්නත් කන්ට්රැක් දෙන තරම් මෝඩ නිලියො.ඒඅතින් මෙතුමිය,පුජා උමාශංකර් කොයිතරම් නිහතමානිද

  • @kumarekumari8786
    @kumarekumari8786 4 ปีที่แล้ว +2

    මම මුල්ම ටික අහද්දි හිතුව අපේ රටේ ඔක්කටම පිස්සු කියලා හරේන්ද්‍ර ඔයාටත් බැන්නා ගොන් ප්‍රස්සන අහනවා කියලා හොද වෙලාවට comment බැලුවෙ

  • @ariarachchige
    @ariarachchige 4 ปีที่แล้ว +1

    Thanks again and again mate everyone takes into your program are awesome. Cheers

  • @prkumari2136
    @prkumari2136 4 ปีที่แล้ว +29

    මොන අන්ඩර දෙමලද මේ කියවන්නෙ අනේ මන්දා දුලිකා මට තේරෙන්නේ නැ

    • @trishanjayasekara1149
      @trishanjayasekara1149 4 ปีที่แล้ว

      Ammoooo

    • @prkumari2136
      @prkumari2136 4 ปีที่แล้ว

      මේ ඒක නෙවෙයි ලමයි කොරෝනා හැදුනාට පස්සේ දුලිකාට මොකද උනේ

  • @champikadhananjaya5812
    @champikadhananjaya5812 3 ปีที่แล้ว +1

    මං හිතුවේ ජොයින්ට් එකක් ගහලා කියවනවා කියලා..😳🙈🙈😂

  • @hmswarnalatha3850
    @hmswarnalatha3850 ปีที่แล้ว

    මාරම ලස්සනයි..බුදු සරනයි ජය වේවා

  • @kumarad1648
    @kumarad1648 4 ปีที่แล้ว +12

    හරේන්ද්‍ර මහත්තයෝ මට ඉන්න තැන අමතක උනා😂😂😂පස්සෙනේ තේරුනේ. ගයාන් සඳකැළුමි මහතා සමගත් සාකච්ඡාවක් කරන්න. තෙරුවන් සරණයි

  • @shamison1980
    @shamison1980 4 ปีที่แล้ว

    looking forward,,, is it a teledrama or movie ?

  • @reshashaini8805
    @reshashaini8805 4 ปีที่แล้ว +1

    අප්පොච්චියේ.......මං සෑහෙන අමාරුවක වැටුනා...😂😂මං හිතුවා ඇත්තටම මෙයා කෙලින් කතා කරන්නේ එහෙනම් තාත්තා ග්‍රහලෝකේ කෙනෙක් නිසා තමයි කියලා😂
    "සුපර්ණා"ඔයා නරකයි අප්පා

  • @buddhikabandara9642
    @buddhikabandara9642 4 ปีที่แล้ว +7

    ඇහුන්කන් දෙන්න.මුදාහරින .ගොඩක් ලස්සන වෙවි.....👀 නැවත ඇරේවි.......

  • @vishulab5533
    @vishulab5533 4 ปีที่แล้ว +2

    Yako mama baluwa mata pissuda nethnam hinenda kiyala kathawa gena unath aththa jivithe wage kiwwa.. 😍😍 lankawe ethek methek bihiunu athi daksha rangana shilpiniyak.. 😍😍😍😍

  • @bizarrestories9333
    @bizarrestories9333 4 ปีที่แล้ว +1

    මේක ඇත්ත තාත්තා දැක්කොත් හොල්මන් වේවි.

  • @champikawijetunga204
    @champikawijetunga204 4 ปีที่แล้ว +1

    Meeka nam patta....I was thinking about to which Hospital Duleeka...should send 🤣🤣🤣

  • @jayanthasisirakumara3290
    @jayanthasisirakumara3290 4 ปีที่แล้ว +1

    දූලීකා හදවතේ කිසිදා නොමැකෙන චරිතයක් ..මේ කථාව බලන්න පටන් ගන්නකොට මොලේ අවුල් උනා..පස්සේ තේරුණේ ..

  • @kasunudara9256
    @kasunudara9256 4 ปีที่แล้ว +6

    අම්මෝ මේ ඔක්කොම මම සීරියස් ගත්ත අන්තිම ටික බලද්දි ලැජ්ජ හිතුන දෙයියනේ

  • @kamani2918
    @kamani2918 4 ปีที่แล้ว

    අනේ .මන්ද.ටිකක්.විතර..මොන්ගල්.උනාවගේ.දැන් නම්.හරි.ගියා.කතාව.බලල.ඉවර.උනාට.පස්සෙ .ඉතින්.කවදාද.සුපර්ණා.බලන්න පුලුවන්.ඔබ.තුමාට thanks .අපිව.බය.කරාට

  • @samithwijesooriya1844
    @samithwijesooriya1844 4 ปีที่แล้ว +9

    දුලීකාට වගේම හරින්ද්‍රටත් හොඳට රගපාන්න පුලුවන්. 💡💡💡

  • @bcdesilva
    @bcdesilva 4 ปีที่แล้ว +2

    Wow! Seems like a nice Sci-Fi script! Sri Lankan audience going to experience another great audio visual creation!

  • @aishaabesinghe8418
    @aishaabesinghe8418 4 ปีที่แล้ว +1

    අනන්තයේන් ආ තරු කුමරා කතාවේ කතාව වගේ

  • @MelbourneFishKeepersClub
    @MelbourneFishKeepersClub 4 ปีที่แล้ว +1

    Hith pojja keeng gawa. Hoda niliyek maru kiwana dakahama. Sinhala pojjath amathaka una malaya. Heart ♥ attack pojja mangacchanawa thawa poden. Amma pa!! Excellent work keep up the good work guys marketing at it's best! One Love xoxo

  • @MadaraNilmini
    @MadaraNilmini 14 วันที่ผ่านมา

    අම්මෝ මමත් බයඋනා බොලේ මේ මොනවද කියන්නෙ කියල මාරයි රගපෑම් කියන්නෙ ඕවට තමයි

  • @sudamthemiya4149
    @sudamthemiya4149 4 ปีที่แล้ว +3

    සුපිරි ෆිල්ම් එකක් බලාපොරොත්තු වන්න 😎❤

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m 4 ปีที่แล้ว

    නිලියක් වසයෙන් හොද රගැපෑම් දැන් කරන රගපෑමත් හරියටම කරනවාඅනුන්ගෙ දෙබස් නම් හරියට කරනවා පුද්ගලික ජීවිතේ සියල්ලදත් වගේ කතාතා කරන ඔලුව ඉදිමුනුඅහංකාර ගෑනියෙක්

  • @kaluperumaarachchilagepriy539
    @kaluperumaarachchilagepriy539 4 ปีที่แล้ว +1

    ⁣මට සිතෙන යුරැ. ඇයයි හෙලයේ මහා නිලිය .dulika.

  • @NINO-uq2px
    @NINO-uq2px 4 ปีที่แล้ว +3

    Comment කියවන්න ආව කට්ටිය කෝ මේක තේරෙන්නෙ නැතුව...like

  • @madhavideesha3387
    @madhavideesha3387 4 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතා බහක්👌👌👌❤❤

  • @indikapriyadarshani4055
    @indikapriyadarshani4055 3 ปีที่แล้ว

    Harendra aiye අපි ඔයා වැඩසටහනක් karanakan හැමදාම බලාගෙන ඉන්නේ මේක මොකක්ද මේ පැහැදිලි karannako

  • @c.p.1554
    @c.p.1554 4 ปีที่แล้ว +4

    අයියෝ හරේන්ද්‍ර මහත්තයො මොලේ කචල් උනා , මේ කතාව කොහොමද තේරුම් ගන්නෙ .

  • @nihalanton
    @nihalanton 4 ปีที่แล้ว +1

    ලස්සන සුරංගනා කතා

  • @nadeeshanidilushika3069
    @nadeeshanidilushika3069 3 ปีที่แล้ว +1

    මොලේ පොටත් යනවා මෙව්වා හිතනකොට

  • @crazykt9221
    @crazykt9221 4 ปีที่แล้ว

    හරේන්ද්‍ර සර් මේ කතාව නිර්මාණය කරපු කෙනාට අදහස දුන්න කෙනා කියනවද ලොකු උදව්වක් ♥️♥️♥️♥️♥️♥️

  • @sandeepperera3552
    @sandeepperera3552 4 ปีที่แล้ว +3

    කොරෝනා අනේ වරෙන් බං ඉක්මනට. මේවා තවත් බලන්න බැහැ 😂😂😂

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 4 ปีที่แล้ว +2

    මහා රාවණා ගැන අතරමං වෙලා ඉන්නා වේලාවක .දුලිකා මාරපන පිට සක්වල ජීවියකු වුනා උණා කියහංකො..?

  • @PriyanganiPushpa
    @PriyanganiPushpa 13 วันที่ผ่านมา

    දුලීකා මිස්..ඔයා සැබෑම දක්ෂ රංගන ශිල්පිනියක් බව සනාථ කරන්න මීට වඩා සාක්ෂි මොකටද...මට ඇඬෙන්නත් ආවා