Malimawen rata winashwela catholic rajyak wenawa cardinal thamai ada raja sjb thanikara christian ranilge u np ekath ehemai boudha virodi yakshayo tikak oya partys 3 ekai duleep /wimal ho namal ta vote karanna.
These great ladies are not like the women in NPP. Women in NPP wants to legalize prostitution. Our country has /had most dignified women ... Ex Vihara Maha Devi, Sirimavo, Mrs Shrima Dissanayake... Great women like that never screwed the country by illegalizing protitution.... Women and men who are in NPP are just there to break the system. that is why ppl dont want to help NPP
Dear Mrs. LAKMINI, we are enlightened as a nation, of your conduct and achievements as a politician in UK. Harendra, your interview is a guidance for our new leaders setting values in their governance.
We must be very proud of her..My congratulations . Its very nice the way Haridra conducted the interview. My best wishes.. එංගලන්තෙ එහෙම වුනාට ලංකාවෙ කවදද එහෙම වෙන්නෙ 😮
මම හරින්ද්‍රගේ වැඩසටහන් බැලුවට කවදාවත් ඒවා ගැන මගේ අදහස් ලියලා නැහැ. අද ලියන්නේ ඇය ගැන ඇති වුන ඉතාම ආඩම්බරයකින් සහ එම වැඩසටහන ඔබ මෙහෙයවූ විශිෂ්ඨ ආකාරයට ඔබට සුබ පතන්නයි. මම නවසීලන්තයේ කම්කරු පක්ෂයේ සාමාජිකාවක් ලෙස කටයුතු කරන බැවින්, ඇය දිනා ගෙන ඇති දේවල් ගැන මගේ බලවත් ප්‍රසාදය ඇයට පිරි නමමි. ඇය ශ්‍රී ලාංකික කාන්තාවන්ට ආඩම්බරයක්! ඔබට ජය!
ඇය සේම ඔබත් ශ්‍රී ලංකා දේශයට අභිමානයක්. බොහොම ස්තුතියි ඔබේ අව්‍යාජ ප්‍රතිචාරයට 🙏❤️
❤🎉
😊😊😊😊😊😊
Apalankawata.ona.mawani.daasapaalanayak..ko.itin.kawada.aida
Ape rata vagemai
මෙතුමිය ගැන ඉතාම ආඩම්බරයක් ආදරයක් ඇතිවුනා. ලංකාවේ දේශපාලනය කරන සියල්ලන්ම නැරඹිය යුතුම සාකච්වාවක්. හරින්ද්‍රගේ මම ආසාවෙන්ම බලපු හොඳම වැඩසටහනක්.💐💐💐💐💐 ස්තූතියි ඔබ දෙපලටම🙏🙏
මෙන්න බාල පරපුරට ආදර්ශයක් ගන්න පුලුවන් උසස් අදහස් ඇති චරිතයක්
ඔබට දෙලොවම ජයගන්න පුලුවන්
තෙරුවන් සරනින් නිරෝගී වේවා දීගායු වේවා ඔබේ පුන්‍ය ශක්තිය නිවනටම හේතු වේවා
බොහොම ස්තුතියි හරේන්ද්‍ර
මේක හරිම වටිනා වැඩ සටහනක්...මේ ක්‍රමය අපේ රටට ආදර්ශයක් වේවා...!!!
ලංකාවේ මිනිස්සු දැනුවත් වීමට අවශ්‍යම වැඩසටහනක් . දියුණු ලෝකයේ රටවල් තමන්ගේ රටවැසියනට සළකන ආකාරය ගැන දැනුවත් කිරීම ඉතාමත් වටිනවා .
ඔව් ❤❤❤
අනේ ...අපේ ලංකාව කවදා මේ තත්ත්වයට ඒවිද ? ..😪😪
ඉතාමත් හොඳ වැඩ සටහන. මහෙන්ද්‍රි ජයලාල් මහතාට බොහොම ස්තූතියි. ඉතාම හොඳ නිවෙදකයෙක්. පිටරට වල තත්ත්වය පෙන්වා දෙන්න. මේ කාලකන්නි දෙසපාලුවො අවුරුදු 70 ම කලෙ සැප අරගෙන එනවා.
L pp
P
Pp
P
No
I
P
මහේන්ද්‍රි ජයලාල් කියන්නේ කවුද
අපේ රටටත් එහම දවසක් ඉක්මනින් උදා වේවා❤
හරින්දර ජයලාල් ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාධ්‍යවේදියෙක්.
ඔබ ගෙන එන චරිත අපේ දැනුම පොහොසත් කරනවා.
මාළිමා රජයක් පත්වුනොත් ඔවුන්ට මේ වීඩියෝව තෑග්ගක් ලෙස දෙන්න.
ස්තුතියි !
හරින්ද්‍ර,සුරංගනා කතාවක සුරංගනාවියක් එක්ක කරපු ලස්සන කතාවක්,ඒ වගේ රටක ඒ වගේ ජීවිතයක් ගෙවන ඇය සමස්ත ලාංකික කාන්තාවන්ටම ආඩම්බරයක් .ආදර්ශයක් .යහපතක්ම වේවා .
මේ වගේ වටින ශක්තිමත් ගුණගරුක කාන්තාවක් රටේ දේශපාලනයට නැති එක ගැන කණගාටුයි
ලංකාවේ හිටියා nan කවදාවත් ඔය වගේ අවංක වෙලා ඉන්නට දෙන්නේ නැහැ නේද ?මේ රටේ ඉන්නට නොලැබීම වාසනාවක් .ඇයට දිගු ගමනකට සුබපැතුම් !
ලක්මිණී....ලංකාවට මිණිකැටයක්....නැහැ වැරදුනා..එංගලන්තයට ..ඡන්දෙ කාලෙ හිතාමතාම නොවුනත් වටිනා සාකච්ඡාවක් . ලංකාවෙ මැණික ඔප වැටුනෙ එංගලන්තයේදි. ලංකාවෙ හිටියනම් ....තාමත් පයට පෑගෙන මැණිකක් වෙන්න තිබුණා .හරේන්ද්‍ර...වටිනා කෙනෙක් එක්ක වටිනා සාකච්ඡාවක් ...ස්තුතියි .
ලක්මිණීමැඩ මාලිමාවට ජයවේවා
Malimawen rata winashwela catholic rajyak wenawa cardinal thamai ada raja sjb thanikara christian ranilge u np ekath ehemai boudha virodi yakshayo tikak oya partys 3 ekai duleep /wimal ho namal ta vote karanna.
රටට අවශ්‍ය අවස්ථාවේ ඉදිරි පත් කිරීමක් නියමයි
හැඳි මිටේ උපමාව...
වෙනස් කරන කාන්තාවන්ට තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතාම වැදගත් වැඩසටහනක්💐💐💐ස්තුතියි ඔබ දෙපලට🙏
ඔයා මොනනව කීවත් ඔයා මේ ගමනමෙහි ආවේ අපි වෙනුවෙන් මයි. හිත ඇතුලේ ලොකු වැඩ සටහනක් තියෙනවා . ශුවර් ඔබ අපේම අපේම දුවනියක්...අපේ රටේ අනාගත රැජින ක්...ඔබේ පැතුම් ඉටුවේවා ! වාසනාවයි! සුවපත් දිවියක්
තෙරුවන් සරනයි .
Obathumiya api wenuwen natharawennako ratata wadak karanna
හරින්ද්‍ර අයියේ ඔයාගෙ විඩියෝ හැම එකම වගේ මං බලනව. මං ඉන්නෙත් England මේ රටේ නීතිය, සිස්ටම් දැක්කම අපේ ලංකාව ගැන දුක හිතනව... Keep up your good work
ගොඩක් වටින අදහස් ගොන්නක් පුද්ගලික ජීජීවිතයත් වගේම අපේ රටේ ඉදිරි අනාගතයටත් ඔබතුමියට බුදු සරණයි දළදා හාමුදුරැවන්ගේ පිහිටයි රැකවරණයි සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා !
අනිවාර්යයෙන් Viral වෙන්නෝන video එකක් ❤
මේ අදහස් ටිකනම් ඉතාමත්ම වටිනවා අපේ රටේ පාලකයින්ට.මේ වෙලාවේ මේ වැඩසටහන කරපු ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තුතියි. මේ විදියට ගියොත් වැඩිකලක් යන්ට පෙර අපේ රටත් හැදේවි.ආදර්ශමත් කාන්තාවක් හැමපැත්තකින්ම.💐
හරේන්ද්‍ර පුතාට ගොඩක් ස්තුතියි මේවගේ කෙනෙක් සමග මේ සාකච්ඡා ව පැවැත්වූවාට.එංගලන්තය ආදර්ශෙට අරගෙන අපේරටේ පාර්ලිමේන්තු ක්‍රමය ක් ක්‍රියාත්මක උනාට මෙච්චර හොරු රිංගුවේ කොහොමද ?
එතුමිය කිව්වා දරුවෙක් ඉපදුනාම ඒ දරුවා අයිති ඒ රාජ්‍යය ට කියලා. අපේ රටේ ඉස් හදන්න ඕන කාන්තා හා ළමා අයිතිවාසිකම් . රටේ දුක්විදින දරුවො සහ කාන්තාවන් වැඩියි.
මෙන්න දේශපාලකයෝ. අපේ රටත් මෙහෙම වුනොත් කොයිතරමිි අපි වාසනාවන්ත වෙයිද?. ❤ ❤ ❤
පුලුවන්ම් ඔබ තුමිය යන්න කලින් අපෙ රටෙ ඉන්න කාලකණ්ණි දෙශපාලන කරන හරක් ටිකට lecturer එකක් දිලා යන්න
Very useful great programme
හොද අදහස .❤
Anuraya, Potta wasanthaya, Vijithaya, Hnaduna, Kasippu kanthayata Weni Jathitha pulannata Lecturer ekak mulinma demu.
FIRST JVP +NPP 😂😂😂😂😂
අනුර ඇල්වතුර වීදුරුවක්වත් එපා කියද්දි අපේ වහල්ලුන්ට ඒක මදිකමක්
😂😂😂😂😂😂😂😂😂😂
❤❤❤
❤❤❤❤
ඔබතුමියට ජයම වේවා ලස්සන වැඩසටහනක්
ලංකාවේ දේශපාලනය තුල මේ වගේ අදහස් යෝජනා ඉදිරිපත් කරද්දි හිනා වෙන මිනිස්සුන්ගේ මානසිකත්වය මොන තරම් ප්‍රාථමිකද කියල හිතල බලන්න මේ කතාව ගොඩාක් වටිනවා. ලංකාව වගේ රටවල් වල දේශපාලකයෝ උන නිසා ඔවුන්ට හිතුන හිතුන දෙවල් කරන්න පුලුවන් කියල මානසිකත්වයක් මිනිස්සු තුල ඇතිඋන එක තමා ලංකාවට සිද්ද උන විනාසෙ. අසීමිත බලය ධනය ගොඩ ගහන දේශපාලුවො දැන්වත් ගෙදර යවමු. මහජන සේවකයෝ පාර්ලිමේන්තුවට යවන්න වටිනා චන්දෙ පාවිච්චි කරමු.
❤
දියුණු රටවල තමන්ගේ පුරවැසියන්ට සලකන ආකාරය පැසසුම්. හැම තැනකම ගෙවල් හදන්න බෑ. ඒ වගේ සිස්ටම් වලින් රටක් ලස්සන වෙන්නේ. නීති ගරුක සාමකාමී දියුණු රටක් එංගලන්තය කියන්නේ.මෙතුමිය කතා කරන විදිහ හරිම වැදගත් ලස්සනයි. එංගලන්තයේ මන්ත්‍රි කෙනෙක් උනාට හොඳ සිංහලෙන් කතා කළේ. ඒකට අපේ සමහර උදවිය බොරු ෂෝ. හරේන්ද්‍ර හැම තිස්සේම වැදගත් විශේෂයක් කරන මාධය වැඩ සටහනක් කරන මාධ්‍ය කරුවෙක්. අපට ගොඩක් කරුණු කාරනා දැන ගන්න ලැබූනා ඔබටත් ඇයටත් බොහෝ ම ස්තූතියි 🙏❤❤❤👍
Samakamee?? diyunu??? Mokak?? dnna deyak kiyawanna...apith England inne...Lagadi racial violence dakke nadda,UK wal??? Mehe yati magadi gahanawa politicians la,lankawe wage hamoma newei athi sulutharayak horata,resign wena eka nm hoda deyak habai oya hithana tharam mehe soduru naha!
හරින්ද්‍ර ඔයාට බොහොම ස්තුතියි අපේ රටේ පාර්ලිමේන්තුවට බොහොම ආදර්ශමත් කතාවක්
ලන්කාවට ත් මේ වගේ කාලයක් උදාවේවා
ඒවගේ රටක් හදන්න අනුරට මේ රටේ මිනිස්සු සියලු දෙනාම උදව් දෙනව නම් කොච්චර හොඳද 🙏👍❤❤❤
These great ladies are not like the women in NPP. Women in NPP wants to legalize prostitution. Our country has /had most dignified women ... Ex Vihara Maha Devi, Sirimavo, Mrs Shrima Dissanayake... Great women like that never screwed the country by illegalizing protitution.... Women and men who are in NPP are just there to break the system. that is why ppl dont want to help NPP
❤
ඒතරම් බැරි උනත් යම් තරමක්වත් හදයි
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
apoooo hadai hadai. 1% wath hadanna ba. daala duwai mun. nethan anura wa mun okkoma ekathu wela marai
රටකට හරි හමන් පාලනයක් ඇයි කියලා මේ කථාව බැලුවම තේරෙනවා. මෙක බලලාවත් හරි එකෙක්ට මේ පාර ඡන්දෙ දිපල්ලා.
කියලා වැඩක් නැහැ සහෝ, fried rice එකක් බෝතලයක් දුන්නොත් රටට මොනවා වුනත් කමක් නැහැ
කාලීන වැඩසටහනක් .ස්තුතියි ඔබට ❤
හරිම අඩම්බරයි ඔබ තුමිය ගැන.❤
හරි ආඩම්බරයි දුව…ඔයා අපේ පවුලේ ඥාතියෙක් විම..තෙරැවන් සරණයි…🙏❤❤❤😘😘😘
This program must watch all srilankan politicians. Appreciate your valuable program
නිරෝගී සුවය ජයෙන් ජය පතමි ඔබතුමියට ස්තූතියි හරේන්ද්‍ර ජයලාල් මහතාණනි ඒ හරවත් සාකච්ඡාවට
අහම්බෙන් උනත් අවශ්‍යම
කාලයක කෙරෙන කතා බහක්.
ස්තූතියි හරේන්ද්‍ර !!
මෙතුමිය අගය කල යුතු කාන්තාවක්. කතා බහ ඉතාමත් රසවත්. ඉදිරිපත් කිරීමත් අගය කල යුතුයි.
හොද වැඩසටහනක් හරේන්දු. ස්තුතියි
වැඩ සටහන ගොඩාක් ලස්සනයිහැමදාම වගේ බලන්න ඔයාගේ වැඩසටහන්🙏🙏🇸🇦🇱🇰
ගොඩක් ආසාවෙන් ඇහුවේ ,ගොඩක් පින් ඇත්තටම ඔබතුමා ට..ඇය අපේ රටේ ඉන්නවා නම් කොච්චර ලස්සන වේවිද රට
හරිම දුකයි මේව අහද්දි ......
අපේ ලස්සන ලංකාවට වෙච්චි දේ😢
හැමදමත් වටිනා විඩියෝ කරන හරේන්ද්‍ර මහත්මයාට මාගේ ස්තුතිය ..අපේ රටෙත් මෙහෙම කාලයක් ඉක්මනින් ම උදාවේවා !!
අනුර ඈවිත් මේ රටත් එංග්ලන්ඩ් වගේ දේශපාලනයක් වේවා
Anura 😂😂😂😂😂Hitler 😂😂😂😂😂 oiiiii
මෙතුමිය කියන කතා ඇත්ත.අපි ජර්මනියෙ ඉන්නෙ.ජර්මනියෙ දරුවෙක් සලකන්නෙ එයාලගෙ දරුවෙක් විදිහට.එයාල ඉපදුනු දවසෙ ඉඳන් රජයේ වගකීමක් විදිහට බලාගන්නෙ.පාසල් වල වෙනම තියෙනව ළමයින්ට ගෙවල් වලින් කරදරයිද කියල හොයල බලන්න ඔෆිස් එකක් තියෙනව.මෙහෙත් ගහන්න තහනම්.වචනෙන් විතරයි දෙයක් කියන්න පුලුවන්.සියලු වියදම් රජයෙන් ළමයි වෙනුවෙන් දරනව.අපි බෙහෙත් ගත්තොත් ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්න ඕනි.දරුවන්ට එහෙම නෑ.මෙහෙත් ළමයි අනිවාර්‍යෙන් ෆිසික්ස්,සයන්ස් වගේ සබ්ජෙක්ට් අනිවාර්‍යෙන් කරන්න ඕනි.එයාල කැමති සබ්ජෙක්ට් එකකින් දිගටම ඉගෙන ගන්න පුලුවන්.ඒවට රැකියා පාසල් තියෙනව.ඒ වෙනකල්ම ලමයින්ට රජයෙන් ගෙවනව.
චන්දෙත් එහෙමයි.පෝස්ටර් බැනර් නෑ.චන්දෙ තියනවද නැද්ද කියල අපි දන්නෙත් නෑ.චන්දෙ ඉල්ලන කෙනාට පොඩි පෝස්ටර් එකක් ගහන්න තැනක් තියෙනව.එයාම ඒක ගහල එයාම ගලවන්නත් ඕනි.ටික්කො නෑ.පස්සෙන් යන කට්ටිය නෑ.😂.අනේ මන්ද.මේ වගේ ලංකාව නම් හැදෙන්න කොයිතරම් කල් යයිද දන්නෙ නෑ
❤🌹🌟💪🙏 හරිම අඩම්බරයි ..හැමදාමත් වගේ හරින්ද කලොත් ඉතින් හරි වැදගත් අදර්ශයක් ගෙනෙන දෙයක් තමයි කරන්නේ අඩම්බරයි හැමදාමත් වාගේම අදත් බුදුසරණයි ..🌹🙏
හරි ආසාවෙන් බලපු සංවාදයක් ...
අපි ඉන්නේ කොතනද ලියලා තේරෙනවද. අපේ මෙතෙක් හිටිය පාලකයො සියලු දේ නැති කලා මිනිස්සු සිතන පතන ආකාරයෛදන්
21 වැනිදාට ඒ වෙනස ඇති කරමු. මාලිමාවට කෝටියක් ජයවේවා ❤❤❤❤❤❤❤
ඇත්තටම ආඩම්බරයි හරින්නද්‍ර ඔබ ගැන සහා ඇයගැන.❤
බොහොම සන්තෝෂයි
අපට අපෙ රටට ආඩම්බරයක් ඔබ තුමිය🎉❤
රැකියාව
විවාහය දරැවන් හැම දෙයක්ම බැලන්ස් කරගෙන සාර්ථකව
ජිවිතය ගෙන යැම ගැන අහන්නත් ආසයි
පෙර පින් තිබෙන්න ඕන ඒ වගෙ සැමියෙක් ලබන්න නිර්මාංශික තම ආගම අදහන නිවිච්ච මිනිසෙක්
මහත්තයා ලංකාවට ආවිට නිර්මාංශික ආහාර හොයා ගන්න අමාරුයි කියන එක පූදූමයක්
මමත් විගන් කෙනෙක්
රසම නිර්මාංශික අාහාර කියන්නෙ ලංකාවෙ
මට ලැබුනා වගෙ සතුටුයි.දිර්ග ගමනක් යන්න සුබපතනවා....අපෙ ශිුලාංකිකනම අමතක නොවිම ඔබතුමියගෙ නිහතමානිකම මැනවින් පෙනවා...❤❤❤❤❤❤❤❤
කතාව අහන් ඉන්න ආසයි
සුරංගනා කතාවක් ඇහුව වගේ 🙏
හරිම වැදගත් discussion එකක්. මමත් දෙයක් add කරන්න කමැති. මම ඉන්නේ Australia, වැඩ කරන්නේ මෙහෙ semi government organisation එකක. අපිට job එකේ training වලට ඇය කියපු training දෙනව. මාගෙ clientsලාගේන් කිසිම gift එකක් මට ගන්න බැහැ, ඒකට කියන්නේ "conflict of Interest ". ගොඩක් දියුණු රටවල system එක ඕක තමයි. UK සහ AU system ටිකක් එක සමානයි.ලක්‌මිණි ඔබ වැනිඅයතමයි ලංකාවේ දේශපාලන තුළ ඉන්න ඕන. ජය වේවා!!🙏🙏.🎉🎉🎉❤❤
ලංකාව ගොඩාක් ලස්සන රටක් වෙයි මේ විදියට වෙනස් උන දවසක
ඉතා වටිනා සාකච්ඡාවක්. ස්තුතියි පියතුමනි. ලාංකීය ජනතාවට ඒ වාසනාව හීනයක් පමණයි.
ආසාවෙන් අහගෙන හිටියෙ සම්පූර්ණ කතාවම.ඒ අහාන ගමන් හිතට ආවෙම අපේ රටෙත් මෙහෙම උනානනම් කොච්චර හොදද කියලා විතරමයි😢
කරන කියන හැමදෙයක්ම සාර්ථකව කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ තුමියට🙏❤️
We have to adopt this culture of political campaign in our country. 🙏🙏🙏🙏🙏
ස්තූතියි හරේන්දු මෙවැනි චරිත අපට හදුන්වා දුන්නාට.
අැත්තටම.අපේනායකවරැන්ටත්.අනිකුතහැමෝටම.හරිම.වටිනවා..මෙිවාගේවැඩසටහන්..යිදිරිපත්කරනවට
ඔබතුමියට.ජයේන්ජය
හරින්දුුාමහතාටගඩක්.ස්තුතියි❤❤❤❤❤❤
හරීම ආඩම්බරයි ඔබතුමිය ගැන.වෙන රටකට ආවම ගොඩක් අය සිංහල කතා කරන්න කැමති නෑ.කතා කරත් බොරුවට වචන පැටලෙනබව පෙන්වන්න හදනවා.මෙතුමිය රටවල් කීපයක හිටියත් විදෙස් කෙනෙක් සමග විවාහ වුනත් තම භාෂාව කතා කරන අපූරුව..ඇගේ බුද්ධිමත් බව..❤ මගෙත් හදහන බලපු කුරුණැගල පොතුහැර මිස් කෙනෙක් කිව්වා මමත් වෙන රටක ජීවත් වෙන්න යනවා කියලා.මගේ දරුවන්ගේ හදහන්වලත් ඒ වේදිහටම කිව්වා..ඇත්තටම අපි එංගලන්තයේ පදිංචියට ආවා.මම ඒ මිස්ව හොයනවා.එයාගේ නම මතක නෑ.හරිම ආසාවෙන් මේ වැඩසටහන බැලුවේ..ගොඩක්ම ස්තූතියි හරේන්ද්‍ර..❤
බුද්ධි ගලන ye හොඳම උදාහරණයක්
😢😢😢
අපිත් රට ආදරෙයි
Ath අපිට අපේ jewath හොයන් යන්න වුණත්
අපේ යුතුකම අපි අදටත් රට ta කරනවා
ගොඩාක් හොද දැනුවත් වීමක් අනේ ඒ වගෙ රටක ඉපදීමත් වාසනාවක්❤
ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි
මෙවන් නීතිගරුක රටක් ඇතිවේවායි සිතමු
ලංකාවේ දේසපාලනය කරන ayata අයට බැලීමට වටිනා වැඩ සටහනක්. වෙනත් ඔබෙ වැඩ සටහන් මම බලන්නේ නෑ. මෙයා නම් අපේ රටේ දේසපාලකයන්ට හොඳ පාඩමක්. මෙවන් අනගි වැඩ සටහන් ඉදිරි පත් කරමින් ඔබෙ සේවය රටට යහපත හදන්න
හරිම ආසාවෙන්,බලපු වැඩ සටහන.. ලංකාවේ කවදා මෙ
දේ වල්,දකින්නද,අහන්නද..
මෙම වැඩසටහන බලන,සෑම සියලු
ජනයාට, ආදර්ශමත් වේ වා.. විශේෂයෙන් දේ ශපාලුවන්ටනමි
හරිම වටිනවා... ලංකාවේ එහෙම
වෙන්නෙ නැහැ..... තමයි.
මෙතුමියට බොහොමයක් ස්තුතියි
නිහතමානි..අදහස්. සමාජ ගත කලාට..ආඩමිබරයි..ඔබ තුමිය ගැන.ලංකාවෙනමි හැමදාමත් මිනිසුන් ව අමාරුවෙම දානවා
හැර..වෙන මොනවාද ඉතිං.
ඔබ තුමිය ට තෙරුවන් සරණයි 🙏❣️👍
Weldon Madam❤
මෙහේ එහෙම නෙමෙයි කියල ඉන්නේ නැතිව ,එහෙම රටක් දැන්වත් හදමු. ❤❤❤❤
ඉතාමත් කාලීන, වටිනා සාකච්ජාවක්. ස්තුතියි හරින්ද්‍ර ඔබට.
Mrs. Lakmini You have come at the right time to explain the responsibilities of politician to our public. Thank you 🙏
හරේන්ද්‍ර මල්ලිගෙ වැඩසටහන් හරිම ලස්සනයි . හරි වැදගත් .ඔබට සුබපැතුම් .
ඔබ විසින් සාකච්ඡා කරපු වටීනාම සාකච්ඡාවක්..ස්තුතිය ඔබ දෙපලටම.
හරේන්ද්‍ර ඔබගේ සාකච්ඡා ඉතා වැදගත් මේ සාකච්ඡාව අපගේ යූටියුබ් එකේ මගින් ඇමතිවරුන්ට යවන්න,අපගේ අග්‍රාමාත්‍යතුමීට යවන්න විශේෂය,
අපිට මේවගේ රටක ජිවත්වෙන් වාසනාව ලැබේවා.
අපේ ජනපති අනුර මැතිතුමා සමග වැඩකරන්න එන්න ලංකාවට අපේ රටත් හදල දෙන්න හරිම සතුටුයි
ඔබ තුමිය හොද වෙලාවට එංගලන්ත ගියේ. නැතුව අපේ රටේ හිටියානම් බලන්න තිබුනා වැඩේ. ❤❤❤❤❤❤❤❤
අපේ රටට වඩාත් වැදගත් වැඩසටහනක්, බොහොම හරවත්, ඔබ දෙපළට ස්තුතියි, බහුතර ජනතාව ක් දැනුවත් කරාට,,
Actually she is very polite ., humble , simple and loving lady ...so.happy about her.. bcz she is a our area/ province ❤
"National Policies "
කවුරු ආවත්, ඒක වෙනස් වෙන්නෙ නෑ
හොද කරනවා මිසක්, ඒක වෙනස් කරන්නෙ නෑ...❤❤❤❤❤
ඔබතුමියට පුළුවන්නම් ශ්‍රී ලංකාවට ගිහිල්ලා අපේ රට බේරගන්න ඔබතුමියට පින් සිද්ධ වෙනවා 🙏🏽🙏🏽
අපේ රටේත් දේශපාලන යන්ත්‍රය මෙහෙ වෙත්වා. අනුර ජනාධිපති කරමු. සියල්ල යහපත් වෙනවා,
ලංකාවේ මෙහෙම වුණත් ...
එංගලන්තෙ මෙහෙම වෙන්නේ නෑ ...
ආයෙත් එංගලන්තෙන් ❓❓❓
ලස්සන කතා බහක් ❤
ඔබතුමියටත් පවුලෙ හැමටමත් යහපතක්ම වෙවා
බුදු සරණයි ඔබට සියලුම සිතුම් පැතුම් ඉටු වේවා🎉🎉🎉❤❤
හරිම සතුටුයි ලක්මිනි.
Dear Mrs. LAKMINI, we are enlightened as a nation, of your conduct and achievements as a politician in UK.
Harendra, your interview is a guidance for our new leaders setting values in their governance.
Ape lankawe සියලුම දේශපාලුවන්ගේ නෙත ගැටේවා මේ program එක, මේ කතාව අහන අපේ ලංකාවේ ජනතාව පව්
ලස්සනයි වැඩ සටහන අයියේ අනුර සජිත් අනිවාර්යයෙන් කරන්න ඕනි
තෙරුවන් සරණයි 🙏🙏🙏මේවා බලන්න ඕනේ අපේ රටේ ලොක්කො කියන අය. ඒක නේ ඒ රටවල් දියුණු cyprus ❤❤❤❤❤
LAKMINI🎉
GEM from SRILANKA
ALL THE BEST GREAT LADY⚘️
❤❤❤EXCELLENT QUALITY PROGRAM ❤❤❤❤ PROUD AND SALUTE GOD BLESS BOTH ❤❤❤❤
So Proud of you .Dear Daughter…❤❤❤❤❤❤❤❤😘😘😘
Great programme. Thank you Mr. Harendra.
Beautiful program thanks
අපේ රටත් මෙහෙම වේවායි ප්‍රාර්ථනා කරනව්ස්ස් ඔබ තුමියට බොහෝම ස්තුතියි ..👍👍👍👍👍👍👍💞🙏🙏🙏🙏🙏🙏
හරෙන්ද්‍ර මෙ වැඩසටහන ජනතාව දැණුවත් කිරිම වගෙම පුළුවන්නම් පර්ලිමේන්තුවේ ඉන්න අයට තෙරුම් කරලා දෙන්න පුළුවන්නම් ගොඩක් වටිනවා
හමිබන්තොටට වගේම රටටම අපිට අාඩමිබරයි වටිනා මවු චරිතයක් ඔබට සුබ අනාගතයක්.
Thank you so much very happy you share in nice situation..❤❤❤❤
ලන්කාවේ උනානම් දේශප්‍රේමීයෝ,ආගමික නායකයෝ වැලලෙයි නේද..නොමිනේශන් දුන්නා කියලා..
අපේ බලාපොරොත්තු ව මේ වගෙ දෙශපලනයක් ,,,සහිත රටක් ,,,ජයවේවා ,,,ස්තුතියි හරෙන්ද්‍ර,,,ජයවේවා ,,,sri lanka ,,❤🏁
ලංකාවට ඕන මේ වගේ දේශපාලනයක්, ලංකාව reset කරන්න ඕන.එංගලන්තයේ වගේ අපේ රට පාලනය කරොත් අපේ රට ඉහලටම යනවා sure.
We must be very proud of her..My congratulations .
Its very nice the way Haridra conducted the interview.
My best wishes..
එංගලන්තෙ එහෙම වුනාට ලංකාවෙ කවදද එහෙම වෙන්නෙ 😮
ඔයා ගැන ආඩම්බරයි මැතිනිය සුභ පැතුම් ❤❤❤