කුකුල්ලු මරන්න බැරුව ගමෙන් ආපු මම චූටිබබාගෙන් සුපිරි ධනවතෙක් වුණා|ඊට පස්සෙ හාස්කමකින් පුතා උපන්නා||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Follow Harindra Jayalal on Instagram : / harindra_jayala. .
    කම්කරු රස්සාවෙන් ජීවිතය අරඹා දිවි මගේ අසීරුතම ඉලක්ක අතිසාර්ථක ලෙස සම්පූර්ණ කරගත් අද සුපිරිතම ධනවතෙකු වන විමල් දිසානායක මහතාගේ ඇත්ත පැත්ත
    #imashi#harindra_jayalal#life#

ความคิดเห็น • 630

  • @JanithWickramage
    @JanithWickramage 3 ปีที่แล้ว +183

    ඉතා වටිනා වැඩසටහනක් ♥

    • @HarindraJayalal
      @HarindraJayalal  3 ปีที่แล้ว +11

      බොහොම ස්තුතියි සොයුර ❤️

    • @sudathwijendra1459
      @sudathwijendra1459 2 ปีที่แล้ว

      Fvv cg

    • @poornimajayathilakawickram6556
      @poornimajayathilakawickram6556 2 หลายเดือนก่อน

      ​@@HarindraJayalalඔබ ගේ වැඩසටහන් හරිම ලස්සනයි . හැම එකක් ම නරඹනවා. පුළුවන් නම් විමල් මහත්තයා කියන ඒ විලේ නම සහ තියෙන්නෙ කොහේද එංගලන්තයේ කියලා හොයලා දෙන්න .

  • @Genesis12381
    @Genesis12381 3 ปีที่แล้ว +447

    මෙන්න මේ වගේ මිනිස්සු එක්ක වැඩසටහන් කරන්න අයියේ.අපෙන් කැපෙන ඩේටා ටිකට හරි අපිට ගන්න දෙයක් තියෙනවා.නිකං නළු නිළියන්ගේ ඕපදූප අහලා අපිට වෙන සෙතක් නෑ.මේ වලින් අපිට ගන්න හරි දෙයක් තියෙනවා.බොහොම ස්තූතියි මේ වැඩසටහනට.ජේසු පිහිටයි.

  • @samikaekanayaka4057
    @samikaekanayaka4057 2 ปีที่แล้ว +46

    මෙන්න සුභවාදී මිනිස්සු.රජයට,ආගමට,රටට,ජාතියට දෙස්දෙවොල් තබන්නන් අතර දැකීමෙන් ඇසීමෙන් පවා සිතට ශක්තියක්,සතුටක් ගෙනෙයි.චිරාත් කාලයක් සතුටින්,සුවයෙන් වෙසෙත්වා...හරීන්ද මහතාටත් පින්.තෙරුවණ් සරණයි

  • @priyangikhathushari3230
    @priyangikhathushari3230 3 ปีที่แล้ว +45

    මගේ දුවගේ වයස අවුරුදු 17යි එයා මොන්ටිසෝරි යන කාලේ ඉදන්ම චූටි බබා පත්තරේ අරන් දුන්නා .ඒ පලමු පත්තරේ ඉදලා හැම පත්තරයක්ම තාම මම් ගාව තියනවා ගොඩක් හොදයි

  • @nilminiabysekara8104
    @nilminiabysekara8104 2 ปีที่แล้ว +12

    රටකට ණය නැති නිහතමානී සුන්දර මිනිස්සු.තෙරුවන් සරණයි ..

  • @chamaraperera935
    @chamaraperera935 3 ปีที่แล้ว +21

    බණ්ඩාරවෙල පුරවරයෙන් ආපු නිහතමානී කෙනෙක්.හිත හොඳයි නම් කාටවත් වරදින්නේ නැහැ.හොඳ තැනකට එනවා.

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +102

    අපි අහලා තියෙන ගොඩක් කතාවල ඉන්න ප්‍රධාන චරිතය👈 ඈත ගමක ඉදලා කොළබ ඇවිත් මිලියන බිලියන පතියන් උණු සිද්දි ගොඩක් අපි අහලා තියෙනවා... මේ එයින් ඒක චරිතයක් කියලා හිතෙන්නේ 🌹👌හරේන්ද්‍ර අය්යේ ඔබගේ තවත් ලස්සන වැඩසටහනක්‌ 🌹💕ජයවේවා 💕🙋

    • @saumyawickremesekera861
      @saumyawickremesekera861 3 ปีที่แล้ว

      Great example to learn how to be a big businessman but not to neglect your family happiness

  • @wasanthaepage3657
    @wasanthaepage3657 3 ปีที่แล้ว +44

    සුන්දර මනුෂ්‍යයේක් සුන්දර වැඩසටහන කරපු එකට හරේන්ද්‍ර ඔබට ස්තුතියි .

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +34

    හදවතින්ම සතුටුයි මගෙ නගරයේ (බණ්ඩාරවෙල )කෙනෙක් සමග හරේන්ද්‍ර මල්ලි ගෙන ආ සාකච්ඡාවට හදුනන්⁣නෙ නැති මුත් ඔහුව තරුණ දු පුතුන්ට ජිවිතයෙ ජය ගන්න මේ සාකච්ඡාව උදාහරණයක් වෙවි ස්තුතියි සියළුම දෙනාට තෙරුවන් සරණයි ❤️

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 2 ปีที่แล้ว +17

    නියමයි හරීන්ද්‍ර ...මේ වගේ ඉන්ටවිව් තමයි අපේ වගේ රටක මිනිස්සුන්ට හොදම මෝටිවේශන් එකක් වෙන්නේ....
    මේ මහත්මයාට වගේම හරීන්ද්‍ර ඔබටත් තෙරුවන් සරණයි...!!
    ❤❤❤

  • @ryanjanudesilva438
    @ryanjanudesilva438 3 ปีที่แล้ว +30

    හරිම ප්‍රියමනාප මනුෂ්‍යයෙක්.බුදුසරණනයි .තව තව දියුණුවටම පත්වෙවා.

  • @buhunivlogs2768
    @buhunivlogs2768 3 ปีที่แล้ว +15

    සාදාරන කම,සේවකයන් හොදින් සැලකීම,මුල අමතක නොකිරීම,නිහතමානීත්වය,මනුශ්‍යත්වය,උත්සාහවන්තකම,නිසා තමයි ඔහුට මේ සියලු දේවල් ලැබුනේ බොහොම ගෞරවාන්විත ජීවිතක් ලැබුනේ.ගන්න දේවල් ගොඩායි ❤

  • @pathummadusanka
    @pathummadusanka 3 ปีที่แล้ว +66

    Program එක ගැන විස්තර කරන්න වචන මදි. ඒ තරමට quality. නිහතමානි සතුටක් තියෙනවා. අපේ රටේ අපේම සිංහල බෞද්ධයෙක්ගේ යහපත් ව්‍යාපාරයක් නිසා.දවසින් දවස වැඩි දියුණු වේවා ♥️

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +33

    හරිම අාසාවෙන් බැලුවා.
    නිහතමානී චරිත දෙකක්.
    හොද වැඩක්. තෙරැවන් සරනයි.

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 ปีที่แล้ว +24

    හරේන්ද්‍ර මහත්තයා ඔබ තුමාගේ වැඩසටහන් නම් කියලා වැඩක් නැහැ .ඔබ සියලුම දෙනාට බුදු සරනයි .ජයවේවා

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +15

    උස්සාහයට . .. .. . වාසනාව.. .. එකතු . . වෙලා. .. . ගොඩගිය.. . මහත්තයෙක්.. . . . ඒකට ගැලපෙන. නෝන මහත්තයා.. . අනේ වාසනාවන්.. .. හිතවත් බුදු මහත්තයෝ . දේශපාලනය. නමි හිතන්න එපා......බුදුසරණයි . .. හරේන්ද්‍ර මලයටත් ස්තුති..

  • @Ahinsam
    @Ahinsam 3 ปีที่แล้ว +19

    නලු නිලියන්ගෙ විකාර වලට වඩා ඇත්තටම හොදයි,කලාවට අකමැති කමක් නෙමෙයි,ඒත් ජීවිත වලට යමක් ගන්න,අනුන් මත නොයැපෙන සමාජයකට හොද ආදර්ශවත් සාකච්ඡාවක්.

  • @ksd9848
    @ksd9848 2 ปีที่แล้ว +4

    හරිම ප්‍රසන්න මුහුනක් එතුමට තියෙන්නෙ.මෙතුමගෙ ගතිගුන මගෙ මහත්තයට සමානයි. එතුම ඉන්ජිනේරුවරයෙක්. ලන්කාවෙ ඉද්දි අපි ඉදිකිරීම් ආයතයක් පටන් ගත්තා. සේවකයින්ට සැලකුවෙ මෙතුම වගේමයි. නෑදෑයින්ට, ගම්වැසියන්ටත් දියුනුවෙන්න අත දුන්නා.
    අද අපි පදින්චිය විදෙස් රටක. එහෙ ඉදගෙනත් පිටිසර පලාත්වල දෘවන්ට ඉහලට යන්න උදවුකරනව.

  • @064hettiarachchih.p.k3
    @064hettiarachchih.p.k3 3 ปีที่แล้ว +26

    ඇත්තටම වැඩසටහන බලන කොට මට හරිම ආස හිතුණා. විමල් සහ ප්‍රියදර්ශණී දෙදෙනාම හරිම නිහතමානි ඕනෑම වෙලාවක හැකි පමණින් උදව් උපකාර කරන දෙදෙනෙක්. ඉමාෂි ආයතනයේ කාර්ය මණ්ඩලය ද එසේමයි. හරිම ප්‍රියමනාපයි. ජයෙන් ජයම වේවා .!!!!!

  • @rashikakumara3831
    @rashikakumara3831 3 ปีที่แล้ว +18

    මැතිදුණි ඔබටත් පවුලේ සැමටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. හරේන්ද්‍ර මහත්මා ඔබට ස්තුතියි. ජය පතමි.

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +32

    ඇත්තටම ගොඩාක් වැදගත් වැඩසටහනක් නමි ප්‍රසිද්දියේ ඇහුවට අදයි එහි හිමිකරු දැක්කේ ඉගන ගන්න තියන ආදර්ශ බොහොමයි.💙💙💙💙🇰🇼

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 3 ปีที่แล้ว +18

    මෙවන් සත්පුරුෂයින් ගැන අසා දැකගැනීමට ලැබීමත භාග්‍යයක් ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි🙏🙏🙏 ජයවේවා 💐💐💐

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 3 ปีที่แล้ว +21

    ඉමාෂි ප්‍රකාශය. චූටි බබා පත්තරය මම අපේ මල්ලිටත් අරන් දුන්නා .ඒ තරම් වටීනා පත්තරයක්. ස්තුතියි හරේන්ද්‍ර අයියා . වටීනා කතා බහක්

  • @teenasalwa4421
    @teenasalwa4421 3 ปีที่แล้ว +30

    ආදර්ශ මත් හොඳ ගුනයහපත් පවුලක් තම උත්සාහය කැපවීමෙන් දියුණු ව යහපත ලබා ගෙන තියෙනවා මේ වීඩියෝ එක බලන අයට හොඳ ආදර්ශයක් ඇත්තටම වැදගත් වීඩියෝ වක් මේ ගැන සොයාබලා දැනුවත් කරපු ඔයාටත් ගොඩක් ස්තුතියි මල්ලී 💪👍

  • @avishkarangana1752
    @avishkarangana1752 3 ปีที่แล้ว +27

    නිහතමානී කම නිසා තමා ඔබෙ ඔය දියුණුව .❤️❤️

  • @nirashanethmini39
    @nirashanethmini39 3 ปีที่แล้ว +55

    චූටි තරැ පත්තරය මා ලගත් තිබුනා
    ඉමාෂි ප්‍රකාශනයෙ
    චූටි බබා...හරිම වටිනා පත්තර
    සිංදුවක් තිබුනා ඔය පත්තරයක. ඒක තමයි පාඩම් කරපු පලවෙනිම සිංදුව
    "ටිං ටිං ටිං ලේන් බබෝ
    මෙහාට එන්න
    මට තියනවා පණිවිඩයක් ඔබට කියන්න
    පෙර පාසල් යනවා මං අද සිට ඔන්න
    අඹ කැඩුවොත් මගෙ පංගුව අරන් තියන්න"

    • @aladinonline-y9b
      @aladinonline-y9b 3 ปีที่แล้ว

      🤗🤗🤗💖

    • @sandunimadhumali6665
      @sandunimadhumali6665 2 ปีที่แล้ว

      ඒක උදේට සමනල සිරසේ කියනෝ❤❤

    • @sunethrapriyadarshaninaran3919
      @sunethrapriyadarshaninaran3919 2 ปีที่แล้ว

      Harendra Oyata godak pin. Mehema minisun Tamai Ape Rate inna. Ona. Me wage Hoda minisun. Tawa tawat. Soya yanna. Estuti. Obata~

  • @cricketmania5808
    @cricketmania5808 3 ปีที่แล้ว +59

    අයියගේ වීඩියෝ වලින් ජීවිතේට ගන්න තියෙන ගොඩයි. ජයවේවා

  • @kapilalakmal5260
    @kapilalakmal5260 3 ปีที่แล้ว +7

    මට අද දවස හරි ආඩම්බරයි මොකද අපේ සර් ආ මග ඇහුවම.අපේ සර් ගේ මනුස්ස කම මම හොදට දන්නව. ඒකට මම හොදම සාක්කියක්. මම ඉමාෂි ආයතනයේ සේවකයෙක් වශයෙන් ( ඉස්ටිර නොවන) මට සර් ලබා දී ඇති උදව් බොහෝමයි. කරකිය ගන්න බැරි තරම් වෙලාවට. සර් අමතක නොවන උදව් මට කරලා තියෙනවා. සර් ඔබ තව තවත් දිව්නුවෙන් දිඋනුවට පත්වේවා. කරන කියන සැම දේම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඡායෙන් ජය වේවා!!!

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +7

    පුදුම මිනිස්සු ඔන්න ඔහොම වටිනාකමක් තියෙන මහත්තුරු තමයි රටට පෙන්නන්න ඕනී ඇත්තටම ගොඩක් ගොඩක් ආඩම්බරයි ❤හැමෝටම තෙරුවන් සරණයි දිනෙන් දිනම දියුණු වේවා

  • @shiromakulathunga2310
    @shiromakulathunga2310 3 ปีที่แล้ว +29

    ඔබට ගොඩක් ස්තුතියි හරෙන්ද්‍ර මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන.සූභපතනවා.ඒවගෙම අවංක විවසායෙකු ගැන අපට කීවට.මෙවැනි අය තමයි අපේ රටේ සිටිය යුත්තේ.රටට සේවය කිරීමට ශක්තිය ධෙර්ය්‍ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

  • @amilaperera466
    @amilaperera466 2 ปีที่แล้ว +2

    වනසිව්පාවුන් ඉන්නා කැලයේ දෙවිදේවතාව්න් වැනි මිනිසුන් ඇත දිසානායක මහතානනි, ඔබතුමා එවැන්නක් තෙරුවන් සරනයි පව්ලේ සැමටම

  • @truthvadan9324
    @truthvadan9324 3 ปีที่แล้ว +28

    ඉතාම අසාවෙන් බලපු හරින්ද්‍ර ගේ තවත් වැඩසටහනක් 🌹🌹🌹මෙවන් පුද්ගලයන් සමාජයට හදුන්වාදෙන්න හරින්ද්රගේ ඉදිරිපත් කිරීමත් ආදර්ශයක් දෙදෙනාටම ජයවේවා 👍👍👍👍👍

  • @sugunanandapodihamuduruwo7582
    @sugunanandapodihamuduruwo7582 3 ปีที่แล้ว +83

    හරේන්ද්‍ර අයියේ තෙරුවන් සරණයී:මේ කරන වැඩ සටහන් මේ දැන් පවතින සමාජයට ඉතාමත් අගය කරනවා අයියේ ඔයාට මෙවැනි දේවල් දිගෙන් දිගටම කරගෙන යාමට උතුම් තෙරුවනේ ආශිර්වාද ලගා වේවා ඔයාටත් උතුම් සම්මා සම්බුදු සරනයී...

    • @HarindraJayalal
      @HarindraJayalal  3 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @sugunanandapodihamuduruwo7582
      @sugunanandapodihamuduruwo7582 3 ปีที่แล้ว +4

      ආයෙමත් එන්න ඕනී හරේන්ද්‍ර අයියේ අපේ පිරිවෙනට..අපේ හදවතේ නිවේදකයා...

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @Cars7556
      @Cars7556 3 ปีที่แล้ว +1

      කොට මිනිස්සු කපටියි කියන්නෙ ඕකනෙ.අපෙ පැත්තෙ ඉන්නව පෝසත් අඩි 4 ක විතර අගුටුමිට්ටෙක්.

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 3 ปีที่แล้ว +1

      මෙහෙම පෝසත් මිනිස්සු ඉන්න අතරෙ ලංකාවෙ දවසට රු:600 ක් ගන්න මිනිස්සු ලක්ෂ 25 ඉන්නව.
      ඒකයි දියුනු රටවලයි තුන්වෙනි ලෝකෙ දියුනු වෙන රටවලයි වෙනස.

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 ปีที่แล้ว +12

    තවතවත් දියුනුවට පත්වේවා!!!උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ....ඔබතුමා ඇතුළු පව්ලේ සියලුදෙනා ටත් ,හරේන්ද්‍ර මහතාටත් 🙏🙏🙏

  • @rohinibandara195
    @rohinibandara195 2 ปีที่แล้ว +2

    මේ වගේ මනුස්සකම් තියෙන මිනිසුන්ට තිස්තුන්කා්ටියක් දෙවිදේතාවුන් වහන්සේලාගෙ රැකවරණ නිරතුරැවම ලැබේවා බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා .අපේ රටට මෙවැනි අයයි අවශ්‍ය මෙවන් හදවත් සොයාගෙන ගිය ඔබටත් තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @inokanishanthi8083
    @inokanishanthi8083 3 ปีที่แล้ว +25

    හරිම අර්ථවත් වැඩසටහන් සමූහයක් අයියා කරනවා හැමදාමත් වගේම බලාගෙන ඉන්නවා මෙවන් වැඩසටහන් එනතුරු අයියා මුළුලොව අවදි කරනවා අයියට තෙරුවන්ගේ සරණයි දෙවියන්ගේ පිහිටයි හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම parthana කරනවා ❤️

  • @sipneepreschool-kesbewa8250
    @sipneepreschool-kesbewa8250 3 ปีที่แล้ว +9

    ඇත්තටම හරිම වටින ආදර්ශමත් , නිහමානී , සොදුරු මහත්මා ගුණැති පුද්ගලයෙක් ලෙස විදිහට විමල් මහතාව හැදින්විය හැකියි. මෙවැනි වටිනා චරිත ඔස්සේ මෙවැනි වැඩසටහන් ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලැබේවා .

  • @ehindasvideos3183
    @ehindasvideos3183 3 ปีที่แล้ว +16

    හොද ආදර්ශමත් ජීවිත කතාවක්. සල්ලියි මනුස්සකමයි දෙකම පොහොසත් තවත් සුන්දර මනුස්සයෙක්. බොහොම ස්තුතියි හරින්ද්‍ර අයියේ මේ වගේ ආදර්ශමත් චරිත අපිට පෙන්නලා අපේ මනසත් ශක්තිමත් කරලා දෙනවට..👍

    • @hasithachathuranga8473
      @hasithachathuranga8473 3 ปีที่แล้ว

      මොන සුන්දරද කුනු ලෝබයෙක් වැඩ කරල අයින් උන මිනිස්සුන්ගේ මාසේ වැඩ කරපු පඩිය වත් දීපු නැති කුනෙක්

  • @bhmsilva9504
    @bhmsilva9504 3 ปีที่แล้ว +5

    මා ඔබගේ හෝටලය අසල පදිංචි අයෙකි. කුඩාරත්වත්ත මාවතේ පටන් ගන්නා තැන ඇති මහල් ගොඩනැගිල්ල අයිතිකරු මාය. ඔබ වැන්නෙක් අසල් වැසියෙක් වීම සතුටක් . ඔබටත් පව්ලේ සියලුදෙනාටත් තෙරුවන් සරනයි .

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 ปีที่แล้ว +5

    හරේන්දු පුතා ඔබෙි හැසිරිමි රටාවතුලින් අනාගතේ සුන්දර ජිවිතයක් ගත කිරිමට විශ්වයේ ආශිර්වාදය නිසැකයි.

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +4

    පවුද්ගලික අංශයෙ රැකියාවක් කරලා කාලයට ගැලපෙන හොද විශ්‍රාම වැටුපක් ලැබෙනවා කියන්නෙ අනිවාර්යයෙන්ම ලංකාවෙ පවුද්ගලික අංශය දියූනු කරන්න පුලුවන් හොදම ක්‍රමයක්
    වගේම හොද රුකුලක්.
    මොකද හැමෝම බලාපොරොත්තු වෙන්නෙ රජයේ රැකියා, ඒකෙන් රටක් පවත්වාගෙන යන්න පුලුවන් උනාට ඒ මොල ටික රටේ දියූනුවට යෙදවෙන අවස්ථාවක් නම් නෙවෙයි.
    මෙතුමා කරන්නෙ ඇත්තටම එතූමාත් නොහිත්න තරම් පිනක්. හොද ව්‍යාපාරිකයෙක් ණිර්මානශීලීව කරපු නියම වැඩක්.

  • @ruwiniprabodani3239
    @ruwiniprabodani3239 2 ปีที่แล้ว +6

    මෙන්න චරිත....මේ චරිත දැන් කාලෙ ලමයින්ට හදුන්වල දෙන්න ඕන....නොදැකපු චරිත වගේම වර්තමාන චරිතත වැදහන්.....💐💐

  • @ranjanekaldera7001
    @ranjanekaldera7001 3 ปีที่แล้ว +35

    මුලු පවුලටම නිඋුක් නිරොගි බවය ලැබේවා .ජෙසුපිහිටයි .

  • @thissakumara8726
    @thissakumara8726 3 ปีที่แล้ว +35

    සර් ඔයා හරිම උතුම් මනුස්සයෙක් බුදු සරනයි 😇

  • @KB-ft4rc
    @KB-ft4rc 3 ปีที่แล้ว +3

    චූටි බබා පත්තරේ මමත් කරා .හරි ආසාවෙන් කරේ.පත්තරේ එන රූප දැනුත් මතක් වෙනව.ඔබතුමාව දැක්කේ අද .හරිම සුන්දර පුද්ගලයේක්.ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතමි

  • @lovadesi
    @lovadesi 3 ปีที่แล้ว +18

    කවුද මේ අපුරු මිනිසාගෙ ආදර්ශමත් කතාව unlike කරපු දුශ්ටයන් 66 දෙනා ?

  • @pawanthadineshan
    @pawanthadineshan 3 ปีที่แล้ว +18

    සුන්දර බණ්ඩාරවෙලින් බිහිවු නිහතමානී මිනිසෙක්....

  • @buddhikavithanaarachchi4902
    @buddhikavithanaarachchi4902 3 ปีที่แล้ว +5

    නිහතමානී ප්‍රේෂන්න පුද්ගලයෙක් හරිම ආශාවෙන් බැලුවා ඒ වගේම ඔබටත් සුභ පැතුම්

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +30

    රටක් වටින මනුස්සයෙක්.තෙරුවන් සරණයි 🙏

  • @avtgeek
    @avtgeek 2 ปีที่แล้ว +5

    මම පොඩිකාලෙ අකුරු ලියන්න පටන්ගත්ත කාලෙ ඉදන් ශිෂ්‍යත්වෙ කරනකම්ම අපේ ගෙදර අය මට ඔය චූටි බබා පත්තරේ ගෙනත් දුන්නා. 🤗❤️

  • @animalfrnd
    @animalfrnd 3 ปีที่แล้ว +3

    බුදු මැදුර නම් කියලා වැඩක් නැහැ මාර ලස්සනයි 🙏
    පෙර පින් නැති.කරන්න බැහැ.
    මේ.ආත්මයෙත් සිල්වත්ව දාන දෙනවනම් ඊලග ආත්මයෙත් සැප අනිවාර්යෙන් ලැබෙනවා.

  • @janani.k5533
    @janani.k5533 3 ปีที่แล้ว +9

    චූටි බබා, imashi... අපෙ චූටි කාලේ ඉගෙනීමත් එක්ක ගොඩාක් හිතවත් දේවල්... ඒත් මං කවදාවත් හිතුවේ නෑ ඒවා පිටිපස්සේ මේ තරම් දැවැන්ත චරිතයක් ඉන්නවා කියලා 💞

  • @shiranirajapaksha7194
    @shiranirajapaksha7194 3 ปีที่แล้ว +4

    මෙවන් චරිත කතා හරිම රසවත්.. ආදර්ශමත්...දිගටම පවත්වාගෙන යන්න ලැබේවා ඔබට ශක්තිය ධෛර්යය

  • @kapilakumara8505
    @kapilakumara8505 2 ปีที่แล้ว +1

    චූටි බබා බැලුවට චුටි බබාගේ අයිතිකාරයා දැක්කේ අදනේ.. හරිම සරල, නිහතමානී කෙනෙක්.

  • @chamindarandeni338
    @chamindarandeni338 3 ปีที่แล้ว +3

    බොහොම සතුටින් නැරඹුව. අපේ රටේ සිටින ආදරශමත් මෙන්ම නිහතමානීම ව්‍යාපාරිකයා ඔබයි. තෙරුවන් සරණසි.

  • @uw8023
    @uw8023 3 ปีที่แล้ว +25

    වටිනා මනුස්සයෙක්
    තෙරැවන් සරණයි

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +3

    උත්තම වූ දුර්ලභ වූ උත්තම
    මනුසත් බවින්ම තමාට අවංකව ගෞරවනීය වූ මිනිසාගේ වැයකිරීම ද
    ගෞරවනීයයි.ආදරනීයයි ඔබසැම .
    උත්තමාචාරය හරේන්ද්‍ර ඔබට
    සමස්තයට ආශිර්වාදයක් ලෙසම වේද එය එපමනකට
    උත්තමය .🙏

  • @مالانانداني
    @مالانانداني 3 ปีที่แล้ว +11

    රටට ආදර්ශවත් මිනිසෙක්... හදවතින්ම සුභ පතනවා... ඒ විස්තර තොරතුරු අපට කිව්වට හරෙන්ද්‍ර මහතාට ස්තූතියි..

  • @rohandasanayaka9246
    @rohandasanayaka9246 2 ปีที่แล้ว +1

    මටත් ඉලක්කයක් තියෙනවා..හරේන්ද්‍ර මේ වැඩසටහන දිගටම කලොත් දවසක මෙගේ කතාවත් හරේන්ද්‍රට කියන්නම්..

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +3

    බොහොම හොද වැඩසටහනක් හරේන්ද්‍ර මහත්තයා. තරුණ පරපුරට හොද දිරියක්. පෞද්ගලික අංශයේ සෑම සේවකයෙක්ටම විශ්‍රාම වැටුපක් ලබා දෙනවානම් බොහොම හොදයි. රජයේ සේවයට තියන ඉල්ලුමත් අඩු වෙනවා ඵහෙනම්. අයින් වෙද්දි මොන තරම් ලොකු මුදලක් ඵකවර ලැබුනත් ඉන් නිසි ප්‍රයෝජන ගන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද...

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 2 ปีที่แล้ว

    හරිම ලස්සන පවුලක්, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා මහත්මයාණෙනි ඔබේ කතා බහ ඉතා ප්‍රිය මනාපයි. ආදරණියයි.ස්තුතියි

  • @padminijayasingha9205
    @padminijayasingha9205 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි උත්සහ වන්තයා ජය ගනි කියන පායයට හොඳම පුද්ගලයෙක් ජයවෙිවා ඔබට

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 3 ปีที่แล้ว +10

    උඩරට මිනිස්සු කවදත් මිනිස්සු ගැන හිතවා.
    ඔබතුමා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි .

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි mr හරේන්ද්‍ර. බලන්න අපේ රටේ කොච්චර මනුස්ස කම් වලින් ගුණයහපත් මහත්මා වරු ඉන්නවද.. අද මුදල් අතින් ඉහළ තලේ ඉන්න මෙතුමා මොනතරම් වටිනා සමාජයට සේවය කරන කෙනෙක්. මේ විදිහට අපේ රටේ මිනිස්සු කල්පනා කරනවා නම් අපේ රට කොච්චර දියුණු ද බුදුසරණයි ඔබගේ වියාපාර සියළුම දේ දියුණුවෙන් දියුණු වට පත් වේවා

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 2 ปีที่แล้ว

    එක අකුරක් අත් නොහැර බැලූවා..ඉතාම සතුටුයි ..me හතර දෙනාම පින් පාටයි.වාසනාවන්යි..ඔබ සැමට ජයවේවා .බුදුසරණයි

  • @nishaniperera8436
    @nishaniperera8436 3 ปีที่แล้ว +3

    ලංකාවේදී මගේ දරුවෝ ගත්තේ චූටී බබා පත්තරේ. කොච්චර හොඳද. මේ මහත්තයා දියුණුවේ ඉහළටම යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.🙏

    • @pushpagamage3482
      @pushpagamage3482 3 ปีที่แล้ว

      මගේ පුතාට 1 වසර සිට O L දක්වා චූටි බබා අරගත්තා දැනුම් සම්බාරයක් ලබාගත හැකි උනා දැන් පුතා මෘදුකාංග ඉංජිනේරුවරයෙක් හරිම සතුටුයි ❤❤❤❤❤

  • @sonalimeenakshi489
    @sonalimeenakshi489 3 ปีที่แล้ว +4

    ආදරණීය හරින්ද්‍ර අයියේ, මේ කරන වැඩසටහන් ගැන ගොඩක් සතුටුයි අයියේ. නැගිටින්න දගලන, පොඩි දේටත් කඩාවැටෙන අපි වගේ මිනිස්සුන්ට මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා සහෝදරයා.. ප්‍රවෘත්ති කලාව වෙනස් කල ඔබ ධනාත්මක චින්තනයත් වෙනම විදියට අපේ ඔළුවට දනවදෝ කියලා හිතෙනවා. ඔබේ සියලු කටයුතු සාර්ථක කරගැනීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි. ❣️

  • @avishinfo
    @avishinfo 3 ปีที่แล้ว +4

    2006 වගේ කාලේ අපේ ගමටත් සිංදුවක් දාගෙන ෆ්‍රෙස් කබ් බයික් එකේ පත්තර මාමා අපේ ගමටත් එද්දී මගේ හිතට ඒදා ආපු ඒ කියාගන්න බැරි අමුතු හැගීම තාම දැනෙනවා.ඒ සුවද තාම දැනෙනවා.අපේ අම්මා ගිහිල්ලා චූටී බබා පත්තරේ දෙන්න කියලා ඉල්ලලා ඇරන් අපිට දෙනවා.දැන් කාලයක් ගිහින් තාක්ෂණය දියුනු වෙලා අපි ලියන්න කියන්න අදින්න ඉගෙනගත්තු චූටී බබා පත්තරේ,අතීත කතාව එහි නිර්මාතෘවරයා ගේ කටින්ම අහනවා.

  • @anushawijayawickrama9473
    @anushawijayawickrama9473 3 ปีที่แล้ว +1

    මේ මහත්තයාට ත් පවූලේ සියලු දෙනාටත් ත් යහපතක් ම වේවා ! වැඩි වැඩියෙන් ම ලැබේවා !ඔය වගේ ගුණ යහපත් හාම්පුතුන් ලබන ආත්මෙදිවත් අපට ලැබේවා !

  • @ruvinifernando1979
    @ruvinifernando1979 2 ปีที่แล้ว

    මේ වගේ වැඩ සටහන් හරිම වැදගත්‍ මේ වගේ නිහතමානි හොඳ ගතිගුණ තියන මනුෂ්‍යයන් මුදලට වඩා මිනිසුන් හට සලකන මෙවැනි මනුෂ්‍යයන් ගැන වැඩ සටහන් කීරීමෙන් සමාජයට ආදර්ශයක් දිය හැකියි ඔබ තව තවත් දියුණුවට පත් වේවා හරේන්ද්‍ර මහතා ඔබටත් ස්තූතියි

  • @mashiwithjourney6209
    @mashiwithjourney6209 3 ปีที่แล้ว +1

    හරිම සතුටුයි හරීන්ද්‍ර මහතා ඔබගේ වැඩසටහන් බලන්නේ ඉතාම ආසාවෙන්.දිගුකල් පැවතේවා

  • @disnajanani7436
    @disnajanani7436 2 ปีที่แล้ว +5

    කාලෙකින් හමුවෙන හිත හොද මිනිසෙක් .දිනෙන් දින දියුණු වේවා!🙂

  • @sheanfernando6164
    @sheanfernando6164 2 ปีที่แล้ว +5

    හරිම වටිනවා..හරිම කරුණාවන්ත පුද්ගලයෙක්..❤️🌸

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර ඔබ කරන හැම වැඩසටහනකම හරවත් වැදගත් වටිනා කමක් මමදකිනවා හරේන්ද්‍ර ඔබට පිං

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi 3 ปีที่แล้ว +18

    හොද බෞද්ද මිනිස්සු, ජයෙන් ජයම වේවා ✌️ බුදුසරණයි අය්යා 🙏

  • @dr.ranjithabeywardena1034
    @dr.ranjithabeywardena1034 2 ปีที่แล้ว

    මේ සාකච්ඡාව ඉතාමත් වටිනා ආදර්ශමත් සාකච්ඡාවක්. ආරම්භයේ සිට අවසානය දක්වාම එක දිගටම බැලුවා. මෙවැනි ඵලදායී වැඩ සටහන් තුලින් ජන මනස පෝෂණය කරන්න. ඔබ සැමටම තෙරුවන් සරණයි.

  • @kumudinirenukaliyanwilanar2553
    @kumudinirenukaliyanwilanar2553 2 ปีที่แล้ว +1

    ගුනයහපත් ආදර්ශමත් පවුලක්.දිනෙන් දින වැජබේවා.හරේන්ද්‍ර මහත්මා ඔබතුමාට ස්තුතියි තෙරුවන් සරනයි

  • @samanthaupuli5969
    @samanthaupuli5969 3 ปีที่แล้ว +26

    පුදුම සතුටක්.බෝසත් මිනිසෙකුට බෝසත් පවුලක් ලැබුන අවස්ථාවක් ❤❤

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 ปีที่แล้ว +1

    මගෙ දුවට පුතාට ඉස්සෙල්ලාම අකුරු කලෙ චුටී බාබා පත්තරෙ ගොඩක් ස්තුතිය ඔබතුමට.🙏🙏🙏

  • @thinkofdeep2063
    @thinkofdeep2063 2 ปีที่แล้ว

    ඉතාමත්හොද වැඩසටහනක් වගේම හැමදෙනාටම වටිනා පණිවිඩ හුගක් ලැබුණා. මෙවන් උතුම් මිනිසතකමින් පිරි මහත්මයෙකු අපේ රටට වාසනාවක්. හරින්දුූ මහතාණෙනි ඔබට බොහෝම ස්තූතියි. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ! සියලු පැතුම් ඉටුවේවා!

  • @yehanimandira4774
    @yehanimandira4774 3 ปีที่แล้ว +9

    උත්සාහයෙන් ජයගත්ත වාසනාවන්ත මනුස්සයෙක්,,,,ස්තූතියි අයියේ ඔයා හැමදාමත් අපිට ගේන්නේ හොද විදියට ජීවිතේ දිනන වීඩීයෝ,,,,,😘😘😘 ,,ඔයාටත් ඉදිරියටම යන්න සුභ පැතුම් ,,❤️❤️❤️

  • @priyadarshanigamage5477
    @priyadarshanigamage5477 2 ปีที่แล้ว

    චුටි බබා පත්තරේ අපේ දරුවන් වෙනුවෙන් කරන උපකාරය කීමට වචන නැත.
    ගොඩක් ස්තුතිය 🙏 🙏

  • @shailaasal935
    @shailaasal935 3 ปีที่แล้ว +1

    ගුණ යහපත් මනුසයෙක්..දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා...තෙරුවන් සරණයි ඔබ තුමාට.❤️🙏

  • @jenniepe4084
    @jenniepe4084 3 ปีที่แล้ว +3

    නිහතමානි සුන්දර මිනිසෙකි.... සියලුම දෙනා ට යහපත්කම වේවා...

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 10 หลายเดือนก่อน

    අපුරැ මහත්මයෙක් බොහො පින්සිදුවේවා ඔබ පවුලෙ සැමටත් හරෙන්ද්‍ර මහත්මයා ඔබටත්❤

  • @thusharasampath232
    @thusharasampath232 2 ปีที่แล้ว +3

    කාලෙකට කලින් දැන හදුනගත් අති විශිෂ්ඨ මනුස්සකම් පිරුනු සාර්තක මිනිසෙක්.උනුසුම් සුබ පැතුම් විමල් මහත්මයා.👍

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 2 ปีที่แล้ว

    වාසනාවන්.ඇත්තෙන්ම පෙර පින්.ආදර්ශයක් බොහෝ ආයතන වලට.සේරටම වඩා පින් ගත වාරු නැතිදාක,ලබාදෙන පෙන්ශන් එකට.එතුමා ලබන ආත්මෙටත් පින් රැස් කරගන.තෙරුවන් සරණයි හැමෝටම..ස්තූතියි හරේන්ද්‍ර මහතාටත්.🙏🍀🤝

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 3 ปีที่แล้ว +6

    බොහොමත්ම වටිනා වැඩසටහනක් .තෙරුවන් සරණයි ....!! සියලු දෙනාටම

  • @niroshan-lj3wn
    @niroshan-lj3wn 2 ปีที่แล้ว

    හරිම නිහතමානි උතුම් හදවතක් තියන මනුස්සයේක් සිතන පතන හැම දේම ලැබෙින්න ඔනේ ජයවෙිවා .

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +5

    උත්සාහාය" උක්"දණ්ඩක්"වැන්නෙ වැලදු පසුවයි මිහිර දැනෙන්නෙ"
    ලෝකය"සුන්දර වන්නෙ සුන්දර මිනිසුන් නිසා සුන්දර මිනිසෙක් සුන්දර මිනිසුන් සෝයා ගොස් රටට ලෝකෙට දෙන ආදර්ශය ආපුරුයි"ඇත්තටම හරේන්ද්‍ර"මල්ලි කොහෙන්ද ඔයා මෙවන් සොදුරු තැන් සොදුරු රූ සොයා ගන්නෙ හිතුවොත් කරන්න බැරි දෙයක් නැත මෙතුමා ගෙවන ජිවිතය වගේම තමුන්ගේ සේවකයන්ට සලකන පිනම ඇති මේ භවය වගේම මතුභවයත් සාර්ථක කර ගන්න ඉබතුමා ජාතක කලදෙමාපියන්ට"පින් අත්වේවා"ඔබගේ බිරිද දරුවන් දෙදෙනා වගේම පවුලේ අයට ත් හරේන්ද්‍ර"මල්ලිටත්" සිතුම් පැතුම් ඉටුවෙන සුබ ඉදිරියක් වගේම නිදුක්"නිරෝගිබව"චිරත්"ආයු ලැබ තෙරුවන් සරනින් තව තවත් බොහෝ සුබ දේ කිරිමට" වාසනාව දෛර්‍ය ලැබේවා කියා හදවතින්ම සුබ පතනවා

  • @hr.w9865
    @hr.w9865 2 ปีที่แล้ว +1

    හරීන්ද්‍ර මහත්මයෝ දීර්ඝායූ ලැබේවා...!!මෙවන් හරවත් රසවත් වැඩසටහන් තවදුරටත් ගෙන ඒමට හැකියාව ලැබේවා ❤️❤️❤️

  • @limarshanikeshala3524
    @limarshanikeshala3524 3 ปีที่แล้ว +2

    සරත්මදු මහතාගෙ උදව්වෙන් ගොඩ ගිය මහත්තයෙක්.. බිරිඳ .. සරත්මදු මහත්තයා ගෙ ආයතනයේ වැඩ කරපු සේවිකාව ක්.. හරිම නිහතමානී කාන්තාවක්

  • @chaturanuwan1257
    @chaturanuwan1257 3 ปีที่แล้ว +47

    නිහතමානී මනුස්සයෙක් 😎

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 ปีที่แล้ว +9

    සෑම වියාපාරිකයෙකුම මේ මහතා වගේ සේවය කරන අය ගැන සිතනවනම් මොනතරම් අගේද,,,

  • @mgbatta3497
    @mgbatta3497 3 ปีที่แล้ว +5

    සේවකයො පහක් විතර ඇති 💖💖 නැත්නම් මේහේම ලස්සනට තියාගන්න පුලුවන්ද 😍👍

  • @maliththaranga3691
    @maliththaranga3691 3 หลายเดือนก่อน

    පුදුමාකාර ලස්සනයි. ජීවීතේට ගන්න දේවල් බොහොමයි. ඔබතුමාට දීර්ඝායු වේවා!❤❤

  • @sajaniwasundara
    @sajaniwasundara 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සන ආදර්ශමත් ජීවිතයක්❤
    නිරහංකාර ලස්සන පවුලක්.
    ඔබතුමා හරිම සරල සුන්දර කෙනෙක්❤
    බිරිද හරිම ලස්සනයි හරිම චාම්❤
    දුව ගොඩක් බුද්ධිමත් ඒ වගේම ලස්සනයි❤
    පුතාත් ගොඩක් දක්ශයි,හරිම වාසනාවන්තයි.❤

  • @yogideepthi
    @yogideepthi 2 ปีที่แล้ว

    බොහොම පිං අයියේ මෙවැනි චරිත තමයි ලෝකයට හදුන්වා දෙන්න ඕන. අප්‍රමාණ සතුටුයි 🙏❤️🙏❤️🙏❤️

  • @sanjubandara305
    @sanjubandara305 3 ปีที่แล้ว +3

    මේ වගේ වීඩියෝ තව තවත් කරන්න ඔබට ශක්තිය ද්‍යිරය ලැබේවා හරේන්ද්‍ර අයියා,,,මාර motivation vedio එකක් ,,,සුන්දර මනුස්සයෙක් ,ලස්සන හිනාවක්,,මගේ ආසම පත්තර ගොන්නක් පුංචි කාලේ,,,,මේ වගේ සුන්දර මිනිස්සුන්ගේ වීඩියෝ කරන්න අයියේ ,,,,❤️🌹❤️🌹❤️🌹

  • @maheshpremaratne8354
    @maheshpremaratne8354 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පින් .. මේ කරන සමාජ සෙවයට..🙏🏽🙏🏽