මගේ අම්මා මාව ලබා ගන්න සෑහෙන කාලයක් නඩු කියනවා|මං මේ රටේ මිනිසුන් ගෙන් සමාව ඉල්ලනවා Duleeka Marapana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 990

  • @jayanthiperera6021
    @jayanthiperera6021 2 ปีที่แล้ว +359

    Dulika ඔබ මහපොළව වගෙ කිවා ඔව් ඔබ හරි ගබුරුයි ඔබේ කියවිමත් එහෙමමයි... ජිවිතේ ඉතිරිකාලයේ මේ මහ පොළව වෙනුවෙන්ම වැඩ කරාවිකියලා අපේ අපේක්ෂාව ඔබට දීර්ගායුෂ......

  • @tharindhudhananjaya4102
    @tharindhudhananjaya4102 2 ปีที่แล้ว +307

    ජනාධිපතිවරණයට ඉල්ලුවොත් අම්මප ඡන්දෙ දෙනව.. කොන්දක් තියෙන නියම නායිකාවක්..👏👏🙏

    • @sithum7433
      @sithum7433 2 ปีที่แล้ว +5

      😂😂😂😂😂

    • @chamil3335
      @chamil3335 2 ปีที่แล้ว +2

      Aniwren

    • @Adrianaeatsfood
      @Adrianaeatsfood 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @bottom0043
      @bottom0043 2 ปีที่แล้ว +1

      Haha anitima ekit nikan balu wei

    • @dehemitimasha5175
      @dehemitimasha5175 2 ปีที่แล้ว +5

      අනිවා දෙනවා 👌🔥

  • @සුලෝචනා
    @සුලෝචනා 2 ปีที่แล้ว +227

    රබර් මිශ්‍ර නැති කොදු ඇට පෙලක් හිමි අති දක්ශ රංග වේදිනියක්....තෙරුවන් සරනයි

  • @Has12
    @Has12 2 ปีที่แล้ว +150

    වැඩසටහන බලද්දි වෙලාව යනව⁣ෙ දැනුනෙ නෑ...... ඒ තරම් ආසයි අහගන ඉන්න.....කෙලින් කතා කරන සුපිරි චරිතයක්
    ලහිරු අයියේ බොහොම ස්තූතියි දුලී අක්කව ගෙනාවට.......
    අති දක්ෂ රංගන ශිල්පිණියක් 💙👌

  • @Sew-7
    @Sew-7 2 ปีที่แล้ว +58

    රංගනය කියන භූමිකාවට ඉතාම වටිනාකමක් දෙන...විශිෂ්ටතම රංගන ශිල්පිනියක්...❤ඇය පොලොවේ පයගහලා ජීවත්වන ශක්තිමත් කාන්තාවක්...ඔබතුමියගේ අනාගත ජීවිතය සාර්තක වේවා..දීර්ඝායුෂ ලැබේවා🙏

  • @hiruneth6048
    @hiruneth6048 2 ปีที่แล้ว +195

    මං ආසම නිහතමානීම සහ බුද්ධිමත්ම කලාකාරිනිය දුලිකා මහත්මියයි.. ❤️🙏, ඔබ තුමියව දවසක දකින්න ආසාවෙන් ඉන්නවා 😊😊

    • @darshanigamage8862
      @darshanigamage8862 2 ปีที่แล้ว +2

      අපිත් දුලිකා අක්කව හමුවෙන්න අාසයි

  • @chandimaherath2907
    @chandimaherath2907 2 ปีที่แล้ว +96

    හරිම දක්ෂ හරිම බුද්ධිමත් කලා ශිල්පිණියක්..සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...❤

  • @erandidesilvajd
    @erandidesilvajd 2 ปีที่แล้ว +240

    මෙන්න ඉන්නවා මගේ ආසම නිළිය.. නියමයි ළහිරු අයියේ.. අනේ සීනිබෝල විකාර මිනිස්සු ගෙන්නන්නෙ නැතුව මේ වගේ ගොඩක් හොද චරිතම ගේන්න.. 😊😊😍 ඒත් ඉතින් වෙලාව මදි.. ඒකයි අවුල

    • @vish9562
      @vish9562 2 ปีที่แล้ว

      👍👍

  • @samadinisansala1672
    @samadinisansala1672 2 ปีที่แล้ว +125

    මං හරි අස නිලියක්😍😍😍රංගනය නම් අති දක්ශයි.කතා කරද්දි අහන් ඉන්න අසායි..හරිම විනොදෙන් ඉන්නෙ😍😍😍

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว +2

      th-cam.com/video/ZBAkAT6Ta8g/w-d-xo.html දරුවන් වෙනුවෙන් අසාමාන්‍ය කැමකිරීම් කළ අසාමාන්‍ය අම්මලා

  • @diasvidu2298
    @diasvidu2298 2 ปีที่แล้ว +239

    දුලීකා ඡන්දෙ ඉල්නවට කැමති අය ලයික් එකක් දන්නා 😌 මට කථාවෙන් තේරුනේ ආත්ත මොන පාටින් ආවොත් වැඩක් නැහැ හරි ප්‍රතිපත්තියක් නැතුව 😌❤️

    • @thanujakumarai7658
      @thanujakumarai7658 2 ปีที่แล้ว +1

      Mama kamathi ne

    • @dilrukshi9168
      @dilrukshi9168 2 ปีที่แล้ว +1

      Mama kemathy niyama manussyek.

    • @PriyadarshaniEdirisinghe
      @PriyadarshaniEdirisinghe 9 หลายเดือนก่อน

      ?

    • @rinorino3635
      @rinorino3635 7 หลายเดือนก่อน +1

      අයියෝ දේශපාලනෙ එපා.අපි කැමති දුලීකා මාරපන කියන නිලියට.

    • @janakigunasinghe9634
      @janakigunasinghe9634 4 หลายเดือนก่อน

      නෑ ..මේ වගේ කොන්දපන තියෙන කෙනෙක් තමයි රටක් පාලනය කරන ඕන.ජයෙන් ජයම ⁣වේවා!💐💐💐💐🇱🇰🌎

  • @nadeeshalakmali5893
    @nadeeshalakmali5893 2 ปีที่แล้ว +53

    හොඳ පවුල් පරිසරයක් යහපත් මිනිසෙකු නිර්මාණය කරයි යන්නට හොඳම උදාහරණයක් ඔබතුමිය ආදරෙයි

  • @anjalafernando163
    @anjalafernando163 2 ปีที่แล้ว +22

    මෙයා ගැන නම් කියන්න වචන නෑ..හරිම ආදරබර නිහතමානී කෙලින් ඇත්ත කතා කරන ඇයට මම හරිම ආදරෙයි..කාටවත් බයත් නෑ..ඔය විවෘත හදවතට❤ මම ආදරෙයි..රඟපෑම super 👌 හැම අතින්ම දක්ෂ ඇයට දීර්ඝායු පතනව..සෑම වැඩ කටයුත්තක්‌ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනය කරනවා හදවතින්ම..ආදරෙයි හැමදාම..🙏😘😘😘

  • @natzfernando6040
    @natzfernando6040 2 ปีที่แล้ว +414

    වෙන හාල්පාරුවන්ට විනාඩි හතලිස් අටක් පනස් හයක් දෙනවා විශේෂ කෙනෙක් හොඳ දැක්ම තියෙන පුද්ගලයෙක්ට වෙන්නේ විනාඩි තිස් තුනයි,, ලහිරු ඔයා ඔයාගේ program එකේ වැදගත් මිනිස්සුන්ගෙ interviews මම බලන්නේ ඒක නිසා වැදගත් කෙනෙක්ගෙන් ආවහම එයාලට කතා කරන්න තව කාලයක් ලබා දෙන්න...

    • @dhawalanjaleeileperuma979
      @dhawalanjaleeileperuma979 2 ปีที่แล้ว +11

      Kiyala wadak na ane melo rahak nathi eunta hodata welwa denawa

    • @chaminidh4497
      @chaminidh4497 2 ปีที่แล้ว +7

      This bus true I thought the same 😃

    • @trishagloria5718
      @trishagloria5718 2 ปีที่แล้ว +16

      අයියෝහ් මෙයා බයවෙලා අරයගේ කටේ සැරට😂 ඒ නිසා time එහෙ මෙහෙ උනා වෙන්න බැරිද... අහන්න ප්‍රශ්න නැතුව ඇති. කටේ සද්දෙ නිසා💥 btw මාරම පෞරුෂයක් ඇති කාන්තාවක්

    • @nishakariyawasam939
      @nishakariyawasam939 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @vish9562
      @vish9562 2 ปีที่แล้ว +5

      ඒක නම් ඇත්ත.

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 2 ปีที่แล้ว +15

    එක හුස්මට කට ඇරගෙන අහගෙන හිටියා. අනේ දුලීකා අක්කා ඔයා නම් මාරයි ... වචනයක් ගානෙ ජිවිතේට ගන්න දේවල් පිරිලා .. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @90mm67
    @90mm67 2 ปีที่แล้ว +8

    අම්බෝ මොන හේතුවකටද මංදා..මූන දැක්කත් පුදුම ගරැකිරිමක් හිතට දැනෙන්නේ..
    මිස් හිනා වෙද්දී මටත් හිනායනවා..කතා කරපු හැම වචනයක්ම වැදගත්..ආදරෙයි ❤️❤️

  • @miushidasanayaka8158
    @miushidasanayaka8158 2 ปีที่แล้ว +30

    නිහතමානී කලාකාරිනියක් ..
    ආදරෙයි මිස් ..
    ඔබතුමිය රගපාන ඕනෑම නිර්මාණයක් ආසාවෙන් බලනවා...
    ඔබට දළදා සමිඳු පිහිටයි

  • @kasaper8812
    @kasaper8812 2 ปีที่แล้ว +57

    හාල් කෑලි ෆෝම් කරන්නේ නැතිව මේ වගේ වැදගත් අය ගෙන්වන්න ලහිරු
    හැම ක්ශේත්‍රයකම වැදගත් මිනිස්සු ගෙන්වන්න.
    හැබැයි වෙලාව මදි..අද
    රටෙ මිනිස්සුන්ට ආදර්ශයක් ගන්න
    ස්තූතියි .

  • @nimtharu5779
    @nimtharu5779 2 ปีที่แล้ว +12

    රගපාද්දි බලන් ඉන්න ආසයි කතා කරද්දි අහන් ඉන්න ආසයි මේ තමයි නිළියෝ...බොරු සෝබන නැති පොළවෙ පය ගහලා කොන්ද කෙලින් තියන් ඉන්න ගැහැනු😍❤️

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +5

    දුලිකා, ඔබේ ඔය ඇත්ත කතා කරන, කෙලින් කතා කරන ඒ ගතියට මං ඔබ‍ට respect 👍👍කරනවා ඔබ වැනි කාන්තාවක් මේ රටට ලොකු ආදර්ශයක් 🔥🔥🔥🔥🔥🔥👌👌👌👌

  • @kavindudinuranga1696
    @kavindudinuranga1696 2 ปีที่แล้ว +104

    ඇයි මේ මේ interview එක පැය එක හමාරක් විතර නැත්තේ....දුලිකා මාරපන ශිල්පීනිය ඉතාමත් බුද්ධමත් රංගන ශිල්පීනියක්...මේ interview එක තව දිග් වෙන්න ඕනී..😢

    • @dinukaninduwari4917
      @dinukaninduwari4917 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @darshanigamage8862
      @darshanigamage8862 2 ปีที่แล้ว +1

      අැත්ත කතාව තව ඉදිරියට තිබුනනම් හොදයි

    • @nirmalimadu9813
      @nirmalimadu9813 3 หลายเดือนก่อน

      ඔව්

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +12

    පොලවේ පය ගහලා ඉන්න දක්ෂතම රංගන ශිල්පිනියක් 🔥❤❤හැම අතින්ම දක්ෂයි. හොඳ අවබෝධයක් ඇතුව හැමෝම එක්ක සුහදව වැඩ කරන කෙනෙක්. මේ වගේ අය තමයි මෙවැනි වැඩසටහනකට ගෙන්නන්න ඕන 😍😍😍🔥

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 2 ปีที่แล้ว +12

    නියම කෙලින් කතා කරන සත්‍යවාදී කෙනෙක් ඔබ.හරිම සතුටුයි ඔබ ඔහොම කතා කරනකොට .රන්ගනයට ගියත් ඔබේ දස්කම් අපි දකිනවා.කරන ඕනිම චරිතයකට සාධාරණයක් කරනවා ඔබ.ඔබට දිගටම මෙහෙම යහපත් විදියට වැඩ කරන්න වාසනාව , ශක්තිය ,දෛරිය ලැබේවා.ලැබෙනවා සත්තයි.දීර්ඝායුෂ ලැබේවා .ඔබට ඔබේ අම්මාට , ස්වාමියාට.බුදුසරණයි .❤️❤️❤️

  • @nethmachalalochani7635
    @nethmachalalochani7635 2 ปีที่แล้ว +131

    👌👍”තුන්දෙනාටම බෑ ................ ...ඒ සම්පුර්න කතාවට මා එකගයි.'

    • @PriyankaMannage
      @PriyankaMannage 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම පට්ට කතාව 💯💯💯

  • @madhusamarakoon4323
    @madhusamarakoon4323 2 ปีที่แล้ว +38

    සරල සුන්දරම ,ආදරනීය චරිතයක් respect mam💙👊🏻

  • @sachininisansala4701
    @sachininisansala4701 2 ปีที่แล้ว +10

    අනේ හරි සිරියාවන්ත මම ගොඩක් ආදරය කරන නිලියක් ඔබට දීර්ගායුම ලැබේවා බුදු සරනයි හැමදාම ඔයවගේ හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @malshajayamini5644
    @malshajayamini5644 2 ปีที่แล้ว +28

    ආසම චරිතයක් අන්න පවුර්ශය ගැහැනියකට තිබිය යුතුමයි ඒක. ඇය ගොඩක් බුද්ධිමත් .

  • @yasheevlogs2353
    @yasheevlogs2353 2 ปีที่แล้ว +74

    එදත් අදත් හෙටත් මම ආසම නිළිය. කොන්ද පණ තියෙන නිර්භීතම ලාංකිකයෙක්.

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว

      th-cam.com/video/ZBAkAT6Ta8g/w-d-xo.html දරුවන් වෙනුවෙන් අසාමාන්‍ය කැපකිරීම් කළ අසාමාන්‍ය අම්මලා

  • @chathu688
    @chathu688 2 ปีที่แล้ว +42

    මන් ආසම නිලියක් රගපානව ද,කියල දැනෙන්නෙවත් නැහැ එතරම් හරි ම ලස්සන යි 😊💖💖💖💖💖💖💖💖 හරි ම නිහතමානී කෙනෙක්

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว

      th-cam.com/video/ZBAkAT6Ta8g/w-d-xo.html දරුවන් වෙනුවෙන් අසාමාන්‍ය කැමකිරීම් කළ අසාමාන්‍ය අම්මලා

    • @farhanaqadir1733
      @farhanaqadir1733 2 ปีที่แล้ว

      මම ඉතාමත්්ආදනිය චරිතයක්. දුලිකා මාරපන ඔබ තුමියට ජය වෙවා

  • @sarajayasundaratv
    @sarajayasundaratv 2 ปีที่แล้ว +31

    වැරදි තිබිලා අම්මයි අප්පච්චි දික් කසා ද වුණත් වැඩසටහන පුරාවටම "මගේ අම්මා","මගෙ අප්පච්චි" කියලා කතා කළා.එයින් ම තේරෙණව ඇයගෙ අම්මා කොච්චර මානුෂීයව ඇයව හදලා තියනවා ද කියලා.
    වටිනා ආදර්ශමත් කාන්තාවක්.ගන්නට බොහෝ දේ ඇගේ චරිතය තුළ තියනවා.මේ වගේ කලාකරුවෝ ඉදිරියටත් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    ඔබට ජය දුලීකා මාරපන!

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 ปีที่แล้ว +10

    ලහිරු අයියට බොහොම ස්තුතියි. දුලිකා අක්කව ගෙන්නුවට. දුලිකා අක්කාගේ දේශපාලන මතය හරිම නිවැරදි. පරිස්සමින් ඉන්න හැමෝම. ආදරෙයි හැමෝටම. හදවතින්ම සුබ ප්‍රර්ථනා කරනවා ඔබ සැමටම....

    • @deepanichandrasekara6447
      @deepanichandrasekara6447 2 ปีที่แล้ว +1

      ආඩම්බරයි ඔබ ගැන සුදුසු ම ගැළපෙන වෙලාවක,රට වෙනුවෙන් දේශපාලනය ට එකතු වෙන්න

  • @petslove3183
    @petslove3183 2 ปีที่แล้ว +175

    අති දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම ලැබෙන චරිතෙට උපරිම සදරනයක් කරන මේ දවස් වල අයිරගේ චරිතේ හරි ලස්සනට කරනවා ❤️ඇත්තටම ලහිරු ඔයා පරක්කු වැඩි උනා මෙයාව ගේන්න තැන්ක්යූ පරක්කු වෙලා හරි ගෙන්නුවට🙏

    • @Araliyagunawardhana
      @Araliyagunawardhana 2 ปีที่แล้ว +5

      Oyg comment eka ussala😶

    • @petslove3183
      @petslove3183 2 ปีที่แล้ว

      @@Araliyagunawardhana ඒකනේ මම දැනුයි දැක්කේ අනුන්ගේ ඒවා උස්සල වැඩිපුර ලයික්ස් අරන් 😂

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +124

    බූමිතෙල් වත්ත මතක් වුණා දැක්ක ගමන් 😍 දුලීකා මාරපන ආසම සහ නිහතමානී දක්ෂ රංගන ශිල්පිණියක් මාරෆන් 😂❤️ දුලීකා අක්කා

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว

      th-cam.com/video/ZBAkAT6Ta8g/w-d-xo.html දරුවන් වෙනුවෙන් අසාමාන්‍ය කැමකිරීම් කළ අසාමාන්‍ය අම්මලා

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +27

    අම්මෝ අයිරෝ.. හරිම ලස්සනයි චරිත තුල ඔබේ රංගනය නම්. ඉතාමත් දක්ශ, යක්ශ,දූලීකා මාරපන. 😂😂😂👍👍👍👍🏄🏄🏄🏄🏄🏄🏄🏄🏄🏄🙏😷🙏😷🙏😷🙏😷🙏😷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anomakumari8237
    @anomakumari8237 2 ปีที่แล้ว +49

    මෙයාව ගෙනුවාට හුගක් ස්තුතියි . දුලී අක්කෙ බුදු සරනයි ඔයාට.

  • @darshanigamage8862
    @darshanigamage8862 2 ปีที่แล้ว +8

    දුලිකා අක්කාගේ කතාව අහද්දි අපිට හරිම ජවයක් ශක්තියක් දැනෙනවා....ඒ වගේ අය තමා රටකට වටින්නේ තව තවත් ධෙෙර්ය ලැබේවා

  • @opheliadilrukshi6375
    @opheliadilrukshi6375 2 ปีที่แล้ว +54

    දුලීකා මගේ ආදර , ආසම කරන ආදරණීය රංගන ශිල්පිණිය .. මහ පොලොවෙ පය ගහල ඉන්න විරල චරිතයක් ... 👍

  • @anjalirathnasena1044
    @anjalirathnasena1044 2 ปีที่แล้ว +43

    විශ්වකෝෂයක් ඔබ නම් ......වවනයක් මග නොහැර අහන්න පුලුවන් ..ළහිරු අයියේ ..අද තමයි හොදටම කරේ වැඩසටහන....ඔබ තරම් දක්ෂ රංගන ශිල්පීනක් චිරාත් කාලයක් රැදේවා මේ මහා පොලව මත

  • @anuashinsana6141
    @anuashinsana6141 2 ปีที่แล้ว +20

    අම්මෝ මගේ ජීව්තේ මන් ආසම ගරු කරන නිලියක්💖💖💖දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබට 🙏🙏🙏🙏

  • @sajaniarachchige
    @sajaniarachchige 2 ปีที่แล้ว +41

    මේ කතා බහ පැයක් එක හමාරක් දික් වෙන්න ඕන කතා බහක්❤️

    • @isharabimbiperera7027
      @isharabimbiperera7027 2 ปีที่แล้ว +2

      Aththa ...meko rahak nathi ayage ewa payaganan yanawa...🤔

  • @cs-lw2bn
    @cs-lw2bn 2 ปีที่แล้ว +2

    අහන්න දකින්න බලං ඉන්න තරම් වටින වැදගත් අයෙක් ගෙන්වීම ගැන ලහිරු ඔබට ස්තූති.දුලීකා❤️
    ආදරණීයතම කලාකාරිනිය.ඔබව මුලින්ම දකින්නෙ ජයනි සේනානයක මහත්මිය හා ජනක කුබුකගේ මහත්මයා සමග උඩමලු යන පාරෙදි.හරි සරල නිහතමානී බුද්දිමත් ගැහැණියක්.ආදරෙයි ඔබ තුමියට.යකින්නක්.😍❤️🙏

  • @mandrikarunarathna310
    @mandrikarunarathna310 2 ปีที่แล้ว +29

    සැබවින්ම ඔබ ධරණියකි....
    ගෙවූ මිනිත්තු ගණනාවේ නිමාව දකින්නට ලෝබ වන්නට තරම් ඔබේ සිතුවිලි අදහස් විශිෂ්ටයි...ආත්මවිශ්වාසට හැකියාවට සුන්දර සිනහවට හැකියාවට හදවතින් සුභ පැතුම් දුලීකා මිස් ❤

  • @sandunhemantha9394
    @sandunhemantha9394 2 ปีที่แล้ว +235

    කෙටියෙන් කීවොත් පිරිමි හත් දෙනෙක්ගෙ පන තියෙන ලාංකීය පට්ටම කාන්තා පවුර්ෂය..

    • @sachininisansala4701
      @sachininisansala4701 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @sooriar6256
      @sooriar6256 9 หลายเดือนก่อน +2

      දුලිකාචන්දෙට ආවොත්මගෙත්චන්දෙත් දෙනවා දුලිකට ජයවෙිවා,

  • @sankalpani5045
    @sankalpani5045 2 ปีที่แล้ว +38

    දක්ෂතම නිලියක්. වටිනා කතා බහක් 😍😍❤️

  • @vellayanroshan4286
    @vellayanroshan4286 2 ปีที่แล้ว +14

    හරිම ආසාවෙන් බලපු program එකක් බුද්ධිමත් ධෛර්යවන්ත කාන්තාවක්, රට වෙනුවෙන් සේවය කිරීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +4

    කාලය නම් මදි ලබා දුන්නා.දුලිකා මහත්මියගේ කතාබහ හරි අර්ථවත්.ලබාදුන්න වෙලාව මදි .තව දිය ගෙව සාකච්ඡාව ගියා නම් හොඳයි කියලා හිතෙනවා .මම එයාගෙ සාකච්ඡා අහන්න කැමතියි .මේ වගේ පුද්ගලයයි ගෙන්නන්න ඕනේ වැඩසටහනට.නැවත දවසක ගෙන්නන්න .

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +21

    පට්ට චරිත කියන්නෙ මෙන්න මේ වගේ චරිත වලට.ජීවිතේ හැල හැප්පීම් බොහොමයකට මුහුණ දුන්න සුපිරි ම සුපිරි රංගන ශිල්පීනියක් දුලීකා...දුලීකා...දුලීකා..දුලීකා...

  • @kaushalyag.siriwardhane3546
    @kaushalyag.siriwardhane3546 2 ปีที่แล้ว +20

    මගේ එක ඉල්ලීමක් 😘 මගබලන් හිටපු වැඩ සටහනක්. ස්තූතියි ලහිරු අයියේ 💐

  • @shiranhewage1096
    @shiranhewage1096 2 ปีที่แล้ว +24

    දුලිකා මරපන මෙතෙක් මා දුටු අති දක්ශ නලිය..චරිතෙ ට කිසිම අඩුවක් කරන්නෑ..ආදරෙයි.

  • @cricketLovely-u4o
    @cricketLovely-u4o 2 ปีที่แล้ว +7

    කෑගල්ල හෙට්ටිමුල්ල අපේ ගම් ප්‍රදේශයෙන් බිහිවුන දක්ෂ රංගන ශිල්පිනියක්.
    කරන ඕනිම චරිතයක් මිනිස්සුන්ගෙ හදවත් හොරාගන්න තරම් ඇගේ රඟපෑම අතිවිශිෂ්ටයි.
    දක්ෂ,බුද්ධිමත්,නිහතමානි කාලාකාරිනියක්,අදටත් මීදෙනියෙ තියෙන ඇගේ මහගෙදර ආවම පාරතොටේදි පවා මිනිස්සුන්ට හිනාවකින් හරි සංග්‍රහ කරන්නට අමතක කරන්නෙනම් නෑ

  • @sunilsilva3669
    @sunilsilva3669 2 ปีที่แล้ว +10

    ඔබව අප හදුනාගත්තේ සද අමාවකයි ටෙලි නාට්‍ය තුළින් ... ඇත්තෙන්ම ඔබ පිරුණු සදක්, ඔබ වැනි නිහතමානී පරිපුර්න චරිත මේ දේශයට වාසනාවක් ...

  • @Ganga173
    @Ganga173 2 ปีที่แล้ว +8

    එක වචනක් ප්‍රමාණවත් ඔබතුමියගේ මෙම වැඩසටහන නිර්වචනය කිරීමට.නියමයි 👍👏👏👏👏

  • @thiliniranawaka
    @thiliniranawaka 2 ปีที่แล้ว +7

    කාලයක් තිස්සේ බලන් හිටපු වැඩසටහනක්.මීට වඩා කාලයක් තිබ්බා නම් හොඳයි.
    ස්තූතියි මැයව ගෙන්වූවාට.
    නියමම කාන්තාවක්.😍😍

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි කතා බහක් 🥺හරිම ආස චරිතයක් ❤සුබ පැතුම් ලහිරු මාමේ චැනල් එකේ විඩියෝ 2ක් youtube trending 💪❤

  • @saumyaranaweera2839
    @saumyaranaweera2839 2 ปีที่แล้ว +3

    මම ආසම ආස අවංක නිර්භීතව අදහස් ප්‍රකාශ කරන දක්ෂම නිලියක් .ඔබ තුමියට තෙරුවන් සරනයි දළදා සමිඳුන්ගේ පිහිටයි .💐💐💐💐💐💐💐💐💐💐

  • @thanujamadushani5642
    @thanujamadushani5642 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබතුමියට..මම ආසම චරිතය...කොයිතරම් අහගෙන හිටියත් එපා වෙන්නේ නැති කතාවක් වෙලාව යනව දැනුනේ නැ.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +14

    මම ගොඩක් ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️ කරන නිලියක් තමයි දුලිකා අක්කා දුලිකා අක්කාගේ ඔනම වැඩ සටහනක් මම බලනවා දුලිකා අක්කා ඔයා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @sakunigamage2734
    @sakunigamage2734 2 ปีที่แล้ว +61

    මනා බුද්දිමත් චරිතයක් රගපෑමක් කරත් තමන්ගෙ චරිතෙට උපරිම සාදාරනයක් ඉශ්ට කරන ඉතා විශිෂ්ට චරිතයක් ඇත්තටම ආදරෙයි අක්කෙ බුදු සරනයි

  • @apesithuveli_7506
    @apesithuveli_7506 2 ปีที่แล้ว +108

    මගේ ජීවිතේ මං පට්ට ආදරේ කරන චරිතයක් 😘😘 අහන් ඉන්න ආසයි..ඕනම කතාවක් බලනවා මේ නිලිය ඉන්නවා නම් ....දුලීකා..😘 දුලීකා ...😘🙏🙏🙏 තෙරැවන් සරනයි ඔබට...🙏🙏🙏

  • @madudilhani8381
    @madudilhani8381 2 ปีที่แล้ว +8

    වැඩසටහන ඉවර වෙනවා තේරුනෙ නෑ.ඒ තරම් ඒ වචන වටිනවා.හැමදාම ආදරෙ කරන චරිතයක් ❤️

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 2 ปีที่แล้ว +9

    හරිම කැමති රංගන ශිල්පීනියක් සද අමාවකයි නාට්‍යයේ ඉදලා මේ වෙනකන් කරපු චරිත වලට ❤️

  • @nadeemalshapriyanjila1774
    @nadeemalshapriyanjila1774 2 ปีที่แล้ว +34

    මෙච්චරකාලෙකට බලපු හොදම ප්‍රෝග්‍රෑම් එක ❤️
    කැමතිම චරිතයක් 🌻

  • @pasankandambige3007
    @pasankandambige3007 2 ปีที่แล้ว +30

    මම ආසම කරන චරිතයක්...🙂❤️ තෑන්ක්ස් මිස්ව interview කලාට

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว

      th-cam.com/video/ZBAkAT6Ta8g/w-d-xo.html දරුවන් වෙනුවෙන් අසාමාන්‍ය කැපකිරීම් කළ අසාමාන්‍ය අම්මලා

  • @tharikadithushi6595
    @tharikadithushi6595 2 ปีที่แล้ว +5

    මෙතෙක් දැකපු හොදම සුන්දරම වැඩසටහන

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +47

    වලව් පැලන්ති යෙන් සාමාන්‍ය මිනිසුන් අතරට ආව නිහතමානී ම සහ එකම කලාකාරියන් දෙදෙනා දුලීකා සහ අයිරාංගනී සේරසිංහ. තව ටිකක් වෙලා තිබුනා නම් තමා හොඳ

  • @nethmi3690
    @nethmi3690 2 ปีที่แล้ว +52

    දුලීකා මාරපන මහත්මිය කතා කරනකොට වෙලාව යනවා තේරෙන්නේ නෑ. ඒ තරම් ආකර්ෂණීයයි. 🙂 video එක ඉවර වෙද්දි දුකයි. දවසෙම උනත් අහන් ඉන්න පුළුවන්

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +27

    ආදරණීයයි ඔබ ලහිරු ඔබටත් සැමටමත් සම්මාසම්බුදු සරණයි

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว

      th-cam.com/video/ZBAkAT6Ta8g/w-d-xo.html දරුවන් වෙනුවෙන් අසාමාන්‍ය කැපකිරීම් කළ අසාමාන්‍ය අම්මලා

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +6

    සුන්දර කතාබහක්, හරිම ලස්සනයි. කාලය ගෙවිලා ගියා ඉක්මනින් 🤔දීර්ඝායු වේවා බුදු සරණයි කතා රැජිනට😀👍🙏❤❤❤❤💖⚘

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว +5

    හොඳ උගත් බුද්ධිමත් රංගන ශිල්පිනියක් සුභ පතනවා ඔබේ අනාගතය සාර්ථක වෙන්න කියලා තවත් 😍🤗😊😊

  • @rehanshalk7088
    @rehanshalk7088 2 ปีที่แล้ว +37

    දක්ෂ රංගන ශිල්පිනියක් . ඔබ තුමිය අපිට ආදර්ශයක් 🙏

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว

      th-cam.com/video/ZBAkAT6Ta8g/w-d-xo.html දරුවන් වෙනුවෙන් අසාමාන්‍ය කැපකිරීම් කළ අසාමාන්‍ය අම්මලා

    • @dushanlakmal4568
      @dushanlakmal4568 2 ปีที่แล้ว

      ඔබට අපි harma.adari.ජනාධිපතිනියක් .වෙන්න.පුලුවන් .අපි ඔයාට .ජන්ද danawa.ඉල්ලන .baya නැතිව .oba tumiyata.theruwan saranai

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 2 ปีที่แล้ว +1

    "සඳ අමාවකයි" කියන ටෙලිනාට්‍යයෙන් මුලින්ම දැක්කෙ..පුදුම තරම් ආස චරිතයක්..කියන්න වචන නෑ..උගත් බුද්ධිමත් නිහතමානිත්වය උපරිමයි..ආදරෙයි ගොඩක්..බුදු සරණයි..❤🙏❤

  • @hera-9719
    @hera-9719 2 ปีที่แล้ว +17

    දුලීකා මාරපන නිහතමානීත්වයට කියන තවත් නමක්......😍😍😍😍😍😍
    -හේරා-

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 ปีที่แล้ว +12

    Brandix Fast Fashion Meerigama 1 ආයතනට mortivater කෙනෙක් විදියට ආපු වෙලාවෙ දැනගත්තා හරීම නිහතමානී කෙනෙක් කියලා.ඇත්තටම කරන ඕනෙම චරිතයකට සර්ව සාධාරණයක් කරන කෙනෙක්.ඔයාගෙ අනාගතේට හදවතින්ම සුභ පතනවා.

  • @anupamaabeyrathna5244
    @anupamaabeyrathna5244 2 ปีที่แล้ว +6

    ආසම චරිතයක්,
    පුදුම පෞරුෂයක්,
    නිහතමානී,සුන්දර නිළියකට එහා
    ගිය අභිමානවත් කාන්තාවක්.......💐❤️

  • @user-tp4ur9zr8d
    @user-tp4ur9zr8d 2 ปีที่แล้ว +16

    දෙන්නගෙම හිනාව නම් මරු.... 😂😂 ආසාවෙන් බැලුවා අද.. 😍😍😘🤩🤩😘❤🤍❤🤍❤🤍❤

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 2 ปีที่แล้ว +13

    හරිම කැමති චරිතයක් හැමදාාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @kickback9138
    @kickback9138 2 ปีที่แล้ว +21

    අපේ රටේ නායකයොත් මෙහෙම හිතුවනම්... ඔබ අවංක, නිර්ව්‍යාජ ගැහැණියක්.

  • @tvonline252
    @tvonline252 2 ปีที่แล้ว +46

    මං දන්නෙ නෑ මං මේ චරිතෙට මේ තරන් ආදරෙ ඇයි කියලා. 🥰🥰🥰

  • @donaakmimana7660
    @donaakmimana7660 2 ปีที่แล้ว +2

    දුලීකා මාරපන මැතිනියනි, අපේ රටේ වත්මන් දේශපාලනය ඇතුළු සියලු දුෂ්කරතා ජය ගැනීමට අවංකව පාර කපා ගත හැක්කේ ඔබට පමණි.
    ඔබ ආදර්ශමත් වීරවරියක්. මම ඔබට ජය පතනවා!!!!!!!!! දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!!!!!!!!

  • @yaathrarathnayake8623
    @yaathrarathnayake8623 2 ปีที่แล้ว +9

    Interview කරන්න ඕන මෙහෙම චරිත,.නැතුව බොරැ වැල් වටාරම්, බයිල සීනි බෝල, කදුලු කතා, market කරන චරිත නෙවෙයි. අහක දාන්න එකම වචනයක් නෑ .දුලීකා අක්කෙ, ආදරෙයි හැමදාම❤️
    Thank u Lahiru, තව දවසක් ඇයවම ගෙන්නන්න. මේ වෙලාව හොදටම මදි🙏

  • @agmallika1961
    @agmallika1961 4 หลายเดือนก่อน +1

    නියම යි කෙලින් කතා ව ඇත්ත කතාව අහන්න ආසයි ඔබට ජය වේවා ගොඩක් ආදරෙයි

  • @roshanigajanayake5007
    @roshanigajanayake5007 2 ปีที่แล้ว +7

    ජීවිතේ ෆෝන් එකට ඩේට කැපුනු වටිනාම විනාඩි 33 මෙසේ අවසන් විය.❤️

  • @ayominanayakkara4884
    @ayominanayakkara4884 2 ปีที่แล้ว +1

    Dulika කතා කරපු සෑම වචනයක්ම වගකිමෙන් සහ පැහැදිලිව කිව්වා. ගොඩක් ආදරය කරන නිලියක්. හරිම ආඩම්බරයි,සතුටුයි.ඔබ ගැන. ඔබට හදවතින්ම ජය ප්‍රර්ථනා කරනවා. never give up acting because you are a fantastic great actress ❤god bless you🙏

  • @ruvinimedagedara
    @ruvinimedagedara 2 ปีที่แล้ว +67

    Open minded 🙏 මෙහෙම හිතන මිනිස්සු ලංකාවට ඕනි...💯 නියම attitudes ටිකක් තියෙන්නේ ඔබ තුමියට. Respect 👏👏👏 Duration මදි ලහිරු අයියා..😐

    • @samjewellery3336
      @samjewellery3336 2 ปีที่แล้ว

      Hithanawa, kiyanawa witharai. Weda ne

  • @hirunikadinithi8758
    @hirunikadinithi8758 2 ปีที่แล้ว +1

    මන් හරි ආසම නිළියක්.... දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට... බුදු සරණයි දළදා සමිඳු පිහිටයි ❤️

  • @prabhamadushani8264
    @prabhamadushani8264 2 ปีที่แล้ว +117

    මේ රටට අවුරුදු 5න් පහට නායකයෝ වැඩක් නැහැ ....ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි....ගොවියාට අංක 1දිය යුතුය .....

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว

      th-cam.com/video/ZBAkAT6Ta8g/w-d-xo.html දරුවන් වෙනුවෙන් අසාමාන්‍ය කැමකිරීම් කළ අසාමාන්‍ය අම්මලා

  • @KaushaniMadhuka
    @KaushaniMadhuka 2 หลายเดือนก่อน

    මගේ ආසම නිලිය.ඔබ රංගනයක් නෙමෙයි යතාර්ථයක් ❤❤ බුදු සරනයි ඔයාට.ඩිරෙක්ට් කතාවට තමයි ආසම❤

  • @sharminidias2732
    @sharminidias2732 2 ปีที่แล้ว +11

    What a talented Lady and I wish her All God's Blessings !

  • @sagarikadisanayaka5148
    @sagarikadisanayaka5148 2 ปีที่แล้ว +7

    මම ආසම නිලියක් ඔයා ❤️❤️❤️කොන්ද පන ඇතිව කතා කරන කෙනෙක් ❤️

  • @iam_sds_sadaruwand.s7965
    @iam_sds_sadaruwand.s7965 2 ปีที่แล้ว +12

    අතිදක්ශ රංගන ශිල්පීනියක් රෙදිමොලවත්තෙ අයිරාගෙන් තමයි ඔබ තුමිය රගපනවා පලවෙනියටම දැක්කෙ ඔබතුමියට බුදු සරනයි දෙවි පිහිටයි ❤️

    • @Disna0608
      @Disna0608 2 ปีที่แล้ว +1

      තව කොයිතරම් පරන ටෙලිනාට්‍ය තියෙනවද එයාගෙ අති දක්ශ රඟපෑම් තියෙන

  • @roshanigajanayake5007
    @roshanigajanayake5007 2 ปีที่แล้ว

    ආසම නිළිය.වැඩිය ඕන්නෑ ඒ වචන අතර තියන බරපතලම,ගැඹුර..බුදුසරණයි ❤️

  • @tharu5412
    @tharu5412 2 ปีที่แล้ว +11

    ශාන්ත ජෝශප් බාලිකාව අපේ පාසලෙ....ආදිශිශ්‍යාවක්...❤️🌟

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +1

    හරිම නිහතමානී චරිතයක් ...හිතට එකගව ,ව්වුර්තව කතා කරන සුහදසීලි,දක්ෂ රංගන ශිල්පිනියක්..ආදරෙයි ගොඩාක් 😍❤️❤️❤️

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 2 ปีที่แล้ว +20

    ඔබගෙ කතාව ට මමත් ගරුකරනවා

  • @luxmireckerman5993
    @luxmireckerman5993 2 ปีที่แล้ว +1

    ඔබ මම ආස කරන, ආදරේ කරන හරීම සරල, නිහතමානී ,අවංකව ,එඩිතර කාන්තාවක්. ඔබ වැනි ස්වාධීන කලාකරුවන් අද කලා ලෝකයෙ නෑ ඇත්තටම 👌👌👌👌👌

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 2 ปีที่แล้ว +6

    අති දක්ෂ රංගන ශිල්පිනියක් දුලිකා මාරපන 💕💕ශෝයි අක්කා ඔයානම් 🌹❤ජයවේවා ඔයාට 🌹🌹🌹

  • @isharawanigasinghe7900
    @isharawanigasinghe7900 2 ปีที่แล้ว +1

    මම මගේ ජිවිතේ වැඩියෙන්ම ආසම නිලිය, ආසම චරිතය 😍
    සුබ පතනවා ඔබට හැමදෙම සාර්ථක වෙන්න කියලා ❤️

  • @sachinihansima5982
    @sachinihansima5982 2 ปีที่แล้ว +4

    කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය මගේ ආදරණීය විදු මෑණියන්ගේ ආදී සිසුවියක් ඇය.ආඩම්බරයි❤️

  • @vindanipabasara9552
    @vindanipabasara9552 2 ปีที่แล้ว

    ඒ කතාව අහන් ඉද්දී සුපිරි... ගැම්මක් එන්නේ... වෙලාව මදි කතා කරන්න.. පැයකට වඩා තියෙන්න ඕන... කතා කරන්න පුලුවන් අයට ඇයි කතා කරන්න දෙන්නේ නැත්තේ.... කිසිම ස්කිප් එකක් කරන්න හිතුනේ නෑ... ඒ කතාවෙන් අයින් වෙන්න හිතුනෙත් නෑ... කතා කරපු විනාඩි කිහිපය හිතට දැනුනා... 🌸🙏

  • @dilinijayamali7523
    @dilinijayamali7523 2 ปีที่แล้ว +10

    💙💜රෙදි මෝල වත්තේ අයිරා...

  • @githikakumarasinha9595
    @githikakumarasinha9595 2 ปีที่แล้ว +2

    දුලීකා අක්කෙ ආදරෙයි ගොඩාක්,ඔයා අද ගොඩාක් ලස්සනයි ,ඔයා කරන හැම චරිතෙම උපරිම කරන ලංකාවෙ ඉන්න අති දක්ශ නිලියෙක්,ආදරෙයි අනේ ආදරෙයි ,,