Happy Hour - Duleeka Marapana & Sujeewa Priyalal | Episode - 15 | 2023-04-23 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Happy Hour - Duleeka Marapana & Sujeewa Priyalal | Episode - 15 | 2023-04-23 | Hiru TV
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3KGueFT
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

ความคิดเห็น • 151

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi1969 ปีที่แล้ว +62

    දුලීකා අක්කා නම් super මං ආසම නිළියක් , ඕනම චරිතයක් සුපිරියට රඟපානවා❤❤❤

  • @kavigirl7164
    @kavigirl7164 8 หลายเดือนก่อน

    ආසමහ

  • @janakanamal9758
    @janakanamal9758 ปีที่แล้ว

    Ureni niyame ta program eka karanawa

  • @wonderfulworld705
    @wonderfulworld705 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @thiliniranathilaka709
    @thiliniranathilaka709 ปีที่แล้ว

    Good job yurika akki

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +85

    මේ ප්‍රෝග්‍රෑම් එකට මැච් වෙන්නෙත් යුරේනිම තමයී හැබැයී....😜😜😂😂😂😂

  • @kamalsisila3778
    @kamalsisila3778 ปีที่แล้ว +39

    දුලිකා අක්කේ සුජිව අයියේ ඔයාලා දේන්නට ම මම හදවතින් සුභ පත්නවා හැමදාම ඔයේ ව්දියට සතුට්න් හොඳින් ලස්සනට ඉන්න ලැබේ කියලා ඔයේ දේන්නට බුදු සරණ්යි දෙව්පිටයි

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +25

    දුලීකාගෙ මේක්අප් එක මාරම ලස්සනයි සම්පූර්නයෙන්ම පෙනුම වෙනස් එ නිසාද ම‍ංද එයාගෙ බැල්ම හැසිරීමත් වෙනදට වඩා වෙනස්.

    • @amandanawanjali
      @amandanawanjali ปีที่แล้ว

      Atthatama ada ලස්සනයි ne

    • @kavshi3974
      @kavshi3974 ปีที่แล้ว

      Aththamai ekanam matath patan ganmema tharuna e vagema eye make up eka lipstick eka eyata marama matching vagema charming look ekak thiyenava

    • @premakasthuri7068
      @premakasthuri7068 11 หลายเดือนก่อน

      මං කැමති හරිම නිහතමාණී කෙනෙක් තමයි *දූලිකා මාරපන* මහත්මිය..🎉🎉
      ❤🌹🥀❤🌹🥀❤️🌹

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 ปีที่แล้ว +31

    යුරේනිගේ කොණ්ඩේ ඔහොම දැම්මම හරිම ලස්සනයි..ආදරෙයි ගොඩාක් තුන්දෙනාටම.. යුරේනි❤️දුලිකා අක්කා❤️සුජීව අයියා..❤️අද වැඩසටහන ගොඩාක් ලස්සනයි..❤️❤️❤️

  • @eshithrathnayake7747
    @eshithrathnayake7747 11 หลายเดือนก่อน +11

    යුරේනි අද හරිම ලස්සනයි...දුලීකා අක්කත් සුජීව අයියත් හරිම ලස්සනයි.

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 ปีที่แล้ว +9

    ගෑනු ළමයි කෙසේ වෙතත් මගේ මිනිහත් සුජීව අයියාගේ ෆැශන් වලට පිස්සු වැටිලා ඉන්නේ...😍

  • @dilhara2702
    @dilhara2702 ปีที่แล้ว +34

    යුරේනි නැත්තම් මේ program එක කව්රුවත් බලන් නෑ 😂😂❤

    • @Mashi_Silva
      @Mashi_Silva 4 หลายเดือนก่อน

      ඒත් එයාට බනින අයත් ඉන්නවනෙ 😊පව් එයා කොච්චර කුනුහරප කියෙව්වත් ඒ අපිව එන්ටර්ටේන් කරන්න විතරයි හලෝ. එයා ඇත්තටම හොද කෙනෙක්...

  • @niloodewmini2385
    @niloodewmini2385 ปีที่แล้ว +31

    දුලීකා අක්කා අද මාරම ලස්සනයි .අයියා හැමදාම වගේ හැන්ඩියා

  • @mevindurehan458
    @mevindurehan458 ปีที่แล้ว +15

    අම්මේ........මම ආසම නිලිය සහ නලුවා තමයි ඇවිත් ඉන්නෙ . ❤️ තුන්දෙනාම හරිම ලස්සනයි .lovily ❤️🌹❤️.
    (Sewwandi )

  • @thushanthikoralage489
    @thushanthikoralage489 ปีที่แล้ว +33

    අදනම් යුරේනි වැඩසටහන මෙහෙයයූවා හොදයි.මේ වගේ ප්‍රශ්න අහනවනම් හොදයි හැමදාම.

  • @sumedhakarunaratnelethridg3168
    @sumedhakarunaratnelethridg3168 ปีที่แล้ว +11

    Duleeka හරිම ලස්සනයි. ඇස් දෙක හරිම ලස්සනයි .ආදරේ.

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 ปีที่แล้ว +7

    යුරේනි අක්කා අද හරිම හැඩායී ඔයා 👌❤️ ඔයාගේ Hair එකට නන් මන් ගොඩක් ආසයි 😘❤️👌

  • @udeshikakumarasinghe9445
    @udeshikakumarasinghe9445 ปีที่แล้ว +19

    Ane akki oya program eka niyameta karanawa supiri aneee.... oyata godbless you... 💐❤️❤️❤️

  • @kamalsisila3778
    @kamalsisila3778 ปีที่แล้ว +12

    යුනිනොසිකා නංගී ඔයාට මම හදවතින් සුභ පත්නවා හැමදාම සතුට්න් හොඳින් ලස්සනට ඉන්න ඔයා හරිම සැල්ලුවේන් ඉන්න කේනේක ඔයාට බුදු සරණ්යි දෙව්පිටයි

  • @kumudumalee6056
    @kumudumalee6056 ปีที่แล้ว +9

    හිත හොඳයි නම් ලස්සනයි හැමදාටම. මේ හොඳම උදාහරණ 3කියලා.

  • @Mashi_Silva
    @Mashi_Silva 4 หลายเดือนก่อน +1

    යුරේනි අක්කා මාර talented.... එයාගෙ අතින් පොඩි මිස්ටේක් එකක් උනොත් ශොක් වෙන්නෙ නෑ වැඩේ චාටර් කරන්නෙ නැතුව සුපිරියටම කරනවා. ❤❤❤❤ආදරෙයි යුරේනි අක්කි....

  • @jasmine-vr9fv
    @jasmine-vr9fv ปีที่แล้ว +24

    හරිම ලස්සනයි දුලී..ආදරෙයි ❤️

  • @samikaanuruddhika8471
    @samikaanuruddhika8471 ปีที่แล้ว +4

    දුලිකා ඉන්න නිසාමයි බලන්න හිතුනේ ආසයි දුලිකා කතා කරන විදිහට සුබ පතනවා දුලිකා & සුජිවට

  • @helendharmadasa242
    @helendharmadasa242 ปีที่แล้ว +12

    Yureni, well done. Great work! I am a fan of Duleeka Marapana. Great actress, unique personality ( extrovert person, larger - than - life ). Really enjoyed watching, Happy Hour Today!

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 ปีที่แล้ว +5

    @Dear Dulani..Miss oyage..makeup ..dressing...perpect and matching ..aka follow karanna..

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 ปีที่แล้ว +14

    හැමෝටම ආදරෙයි ජයවේවා 💝

  • @chamodilakshani7568
    @chamodilakshani7568 ปีที่แล้ว +3

    අනේ යුරේනි ඔයා නම් ශෝයි අප්පා 😂😂😂 හොඳ entertainer kenek❤❤

  • @newareewijetunge9197
    @newareewijetunge9197 ปีที่แล้ว +9

    Enjoyed today's program a lot.Great couple.Thank you Yureni. Best wishes from Japan.😊

  • @sayaniranjila2855
    @sayaniranjila2855 ปีที่แล้ว +3

    ය්‍රරේනි මාරම ලස්සනට මේ වැඩසටහන කරනවා බලන්න ආසයි ❤

  • @tharangawickramarathna8156
    @tharangawickramarathna8156 ปีที่แล้ว +3

    Ada nam yureni programme eka quality ekata karala. Ada inna artist la dennata galapena widiyata karala thiyenawa 🤩🤩🤩

  • @ramonafernando2756
    @ramonafernando2756 ปีที่แล้ว +34

    So proud to know that sri lanka has strong independent women like you both 👏 💪

    • @milinadazilva7374
      @milinadazilva7374 ปีที่แล้ว +2

      My favourite actor.
      You are so beautiful woman .like you
      are Priyanka Chopra .so proud of you.❤❤❤❤❤❤❤💐

  • @ashanilmini4239
    @ashanilmini4239 10 หลายเดือนก่อน +2

    ආසම තුන්දෙනෙක් වැඩසටහන ලස්සනයි

  • @chanchalaabeysinghe
    @chanchalaabeysinghe ปีที่แล้ว +5

    Urenita harima lassanai mhema dress karama. konda gediyak udata dan gaum kallak andama galapennaa

  • @amandanawanjali
    @amandanawanjali ปีที่แล้ว +1

    Dulii akke ඔහොම makeup daanna hamadama hariima ලස්සනයි .

  • @managemangalika8385
    @managemangalika8385 ปีที่แล้ว +1

    Dulika oya kettuwelada adanm godak ලස්සනයි ඇත්තටම adanm

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 ปีที่แล้ว +3

    Thank you Yureni your fantastic. Dulecka and Sujeewa. She is a very talented actress. It's fun the questions you ask them. Hahahaaaaa. Dulecka stop making me laugh. Aiyo bahahahahaaaaaaa

  • @tharangawickramarathna8156
    @tharangawickramarathna8156 ปีที่แล้ว +3

    Supirima artist la dennek. Sujeewa ayya nisai Diwithura tele drama eka balanna purudu une🤩

  • @pradeepajayarathne8495
    @pradeepajayarathne8495 ปีที่แล้ว +6

    මං මාරම ආස couple එකක් මේ... හරිම ආදරෙයි හැමදාම... සතුටින් ආදරෙන් ඉන්න... සුබ පතනවා ඔයාලා දෙන්නටම...

  • @sandya1168
    @sandya1168 ปีที่แล้ว +6

    Duleeka is loved by the whole country.
    She is so humble n natural ♥️

    • @chamareesenaratne2450
      @chamareesenaratne2450 ปีที่แล้ว

      Whole country? No not at all. If you saw her video asking people to burn houses😩

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +10

    හරිම ලස්සන වැඩසටහන.
    ඔයාල තුන් දෙනාටම සුභ පැතුම්.

  • @laknaliaponsu4034
    @laknaliaponsu4034 ปีที่แล้ว +6

    Dulika kohomath hamadamath lassanai.adarei hemoma eyata❤❤❤

  • @namalgamage1998
    @namalgamage1998 ปีที่แล้ว +2

    Yureni akke oya lassant sho ekh karanawa ❤❤ marai happy hour newei happy day 🎉❤❤

  • @MadushikaRupasingha-xf3tl
    @MadushikaRupasingha-xf3tl ปีที่แล้ว +1

    යුරේනි අක්කි ගොඩක් ලස්සනයි ...❤️

  • @nilambarestar1213
    @nilambarestar1213 ปีที่แล้ว +3

    Yureni akka godak lassanai

  • @hirunimekhala7238
    @hirunimekhala7238 ปีที่แล้ว +5

    yureni akka lassanai ada 🥰🥰

  • @malee5250
    @malee5250 ปีที่แล้ว +1

    Yureni you are beautiful ...Grow your hair as long.looks cool. Stay blessed ..

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 ปีที่แล้ว +2

    Hamoteme adarshemath depelak mame godak asa kerene charitheyak dulika obe depelete jesu pihitai😊

  • @malikadissanayake1632
    @malikadissanayake1632 ปีที่แล้ว +6

    Talented and beautiful dulika ❤

  • @nayanasandamali3332
    @nayanasandamali3332 ปีที่แล้ว +3

    Ureni Akka ada maaara lassanai ❤

  • @ashadias2970
    @ashadias2970 ปีที่แล้ว +4

    Like the program today, every entertains

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 5 หลายเดือนก่อน

    ලස්සන ආදරණීය තුන්දෙනෙක්...🧡🧡🧡❤️❤️❤️

  • @exploreedite.9411
    @exploreedite.9411 ปีที่แล้ว

    දුලිකා අක්කි😍😍 සංජිව අයිය.යුරේනි❤️❤️❤️

  • @DogLove459
    @DogLove459 ปีที่แล้ว +1

    ඇත්තටම සූජිව අයියා මාරම ලස්සනයි

  • @shamp1245
    @shamp1245 ปีที่แล้ว +2

    If the artists are quality people Ureni also picks up their vibe and do a quality program. Well done to 3 of you. Love all 3

  • @mangalafonseka4518
    @mangalafonseka4518 ปีที่แล้ว

    Denna thundanata adaeii,,,❤️❤️❤️❤️❤️,ureni ahana therawiliokkima yooutube eke thiyenawa,, wadasatahana lassanai,asai

  • @samamalkanthi1106
    @samamalkanthi1106 ปีที่แล้ว +1

    Sujiwa aiya duloka akki ❤ dennatama godak adarei ❤❤❤😊

  • @nightwalker3189
    @nightwalker3189 ปีที่แล้ว +2

    We love three of you ❤ very much ❤

  • @ramonafernando2756
    @ramonafernando2756 ปีที่แล้ว +1

    Hi yureni nangi, love the show and you ....xx ahney nangi please stir your drinks before trying it xx and if the production team and you can please always acknowledge the people bringing the food and drinks xx ❤

  • @champikahasi
    @champikahasi ปีที่แล้ว +2

    Loving couples ❤🇬🇧

  • @maduudawaththa9106
    @maduudawaththa9106 ปีที่แล้ว

    Ane dulika nangi oyata godak adarei oya venuven sujivatath adarei oyalata sambudu saranai subha aluth auruddak vewa

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 หลายเดือนก่อน

    theruwansaranai 3 denatama

  • @antoinettewijeratne9701
    @antoinettewijeratne9701 ปีที่แล้ว +2

    You do this happy hour so well, thank you for that ❤

  • @danukaabegunawardana4734
    @danukaabegunawardana4734 ปีที่แล้ว

    දුලීකා&සුජීව ආදරණීය කපල් එකක්❤️

  • @santanahdi4149
    @santanahdi4149 ปีที่แล้ว

    Yureni,Ada.wedasatahna.godak.lassanai.oyath.godak.lassanai

  • @ajithkumara1810
    @ajithkumara1810 ปีที่แล้ว +1

    දුලිකා ලස්සනයි

  • @hermangunaseka798
    @hermangunaseka798 ปีที่แล้ว +1

    Dulika hugak kettu vela

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 ปีที่แล้ว

    mage hasband dulikage hasbanta hariy kamathi hoda smart naluweklu

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว +1

    Adarei dennatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Hasichana0923
    @Hasichana0923 ปีที่แล้ว +6

    dulika dan tika tika lssn wenw man ekata asai.. Issr hitapu widihata wada dan lassni ❤

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว +1

    Yureni konda dan lassanai

  • @mithilaniwarnakula936
    @mithilaniwarnakula936 ปีที่แล้ว

    Yureni th lassanai. Ane manda e dennawa balanakota Dulika harima lassanai. ❤

  • @nadiadaniel9967
    @nadiadaniel9967 ปีที่แล้ว +1

    Dulika looks very pretty.

  • @rinorino3635
    @rinorino3635 4 หลายเดือนก่อน

    මං ආසම නිළියක්.කෙලින් කතා කරන කෙනෙක්.

  • @YashoSidh
    @YashoSidh 3 หลายเดือนก่อน

    Mn hari asama actress kenek ❤

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 ปีที่แล้ว +1

    Dulika ada godak lassanai.

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +1

    සතුට ...සතුටින් 💐💝😃

  • @pramuditharomeshani997
    @pramuditharomeshani997 ปีที่แล้ว

    ❤ තුන් දෙන්නාටම ආදරෙ .👌👌♥️

  • @dulikamarapane9287
    @dulikamarapane9287 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว

    Attha usa mahatha unama ape minisdu hithanne wayasai kiyala

  • @Ranuga1212
    @Ranuga1212 ปีที่แล้ว

    Kelin katha karanawa yureni.ada apu dennatath adarei

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 ปีที่แล้ว

    lassanama minisun dedenek, aadareiy sadahatama.

  • @hemanthigalagoda8882
    @hemanthigalagoda8882 11 หลายเดือนก่อน

    Like you both....lovely.....budusaranai ❤️❤️❤️❤️🙏🏼

  • @NatureNest76
    @NatureNest76 4 หลายเดือนก่อน

    Yureni ❤❤❤

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Good 👍 job

  • @kalhara161086
    @kalhara161086 10 หลายเดือนก่อน

    Love the couple, yureni stop flirting

  • @kavigirl7164
    @kavigirl7164 8 หลายเดือนก่อน

    33:52

  • @kavigirl7164
    @kavigirl7164 8 หลายเดือนก่อน

    ආසො

  • @Nelum461
    @Nelum461 10 หลายเดือนก่อน

    බය නෙවෙ...මම හිතන්නෙ..ගරු කරන්නවා❤

  • @dilhanidil672
    @dilhanidil672 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @kavigirl7164
    @kavigirl7164 8 หลายเดือนก่อน

    ඇආආස

  • @srilalsilva3159
    @srilalsilva3159 11 หลายเดือนก่อน

    😢අගල..

  • @Jani10807
    @Jani10807 4 หลายเดือนก่อน

    Productive hour 🎉

  • @yash3466
    @yash3466 ปีที่แล้ว +2

    Adnm yureni hodai very decent

  • @yusrarifwan3861
    @yusrarifwan3861 ปีที่แล้ว

    Duleeka maare frank

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 ปีที่แล้ว

    Maru niyamai ❤

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 ปีที่แล้ว +1

    ❤️💐

  • @nishanthabothalage8614
    @nishanthabothalage8614 ปีที่แล้ว

    ගිනි දුලීක

  • @shanuskaashan1974
    @shanuskaashan1974 ปีที่แล้ว

    Shanu dinna

  • @isharaudayangani7187
    @isharaudayangani7187 ปีที่แล้ว

    Kapanna kapanna dik wenawa kiyana ekata පාරත් hari..

  • @lidep3992
    @lidep3992 ปีที่แล้ว +1

    ❤❤❤