ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉස්සර අපේ බන්ටි අයියා. දැන් සියල්ල අවබෝධ කරගත්ත උතුම් සඝරුවනක්. තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏
මම මුස්ලිම් හැබැයි පොඩි කාලේ ඉඳන්ම යාළුවොත් එක්ක පන්සල් යනවා, යාලුවෝ ටිකත් මාත් එක්ක පල්ලි යනවා. පන්සලක හරි නිස්කලංක භාවයක් මට දැනෙනවා ඒ නිසා යන්න ආසයි. පොඩි කාලේ ඉඳන්ම එහෙම ගිහිල්ලා ලොකු හාමුදුරුවෝත් මාව අඳුරනවා. හරි ආඩම්බරයෙන් ගරුකරන ආගමක් බුද්ධාගම 🙏🏽
❤
A2x😊a@@dushanpemadasa6843
බුදු සරනයි පුතේ ඔයාට ❤
ඇත්තටම සතූටූයි ❤
පල්ලිය තුලත් නිසකලංක භාවයක් තියනවා ඔබට දැනෙන්න පස් සැරයක් අල්ලාහ් නමදින්න ඉස්ලාම් ආගම දැනගෙනිම සඳහා ලඟම පල්ලියකට යන්න .......
ඉතාමත් අවංක උත්කෘෂ්ඨ පැහැදිලි කිරීමක්.ඔබ වහන්සේ සොයන ඒ සැබෑ නිවන් මග වහා වහා ලගාවේවා.තෙරුවන් සරණයි!
Sahathikavama
Pl
ඇත්තටම සමහර මිත්යා මතදරන අය බනියි ඒත් බුදුන් දකින්න දර්මය අවබෝද විය යුතුයි අංගුලි මාල අම්බ පාලි වැනි අයද අජාසත්ත වැනි අයද සියලු නරක පුරුදු අතහැරියේ දර්මය අවබෝද උන නිසයි ඔබ වහන්සේගේ යම් පැතුමත් ඒ ආකාරයෙන්ම ඉස්ට වේවා
අංගුලිමාලට වැර්දි වැඩ කරන්න වුනෙ අනිත් අය නිසා නේද
❤❤✔️✔️✔️✔️🌹🌹🌹
මම කතෝලික ඒත් මන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙත් නෑ.. ඒත් මම මේ මුලු වීඩීයෝ එකම බැලුවා.. මමත් ආසයි බුද්ධ දර්ශනය පිළිබද ඉගෙන ගන්න..🥺❤️
කැමතිනම් කියන්න
සාදු !සාදු !සාදු !
බුදු සරනයි
තේරුවන් සරණයි
මමත් කතෝලික. නිතර බණ අහනවා. බුද්ධ දර්ශනය තුලින් ජෙවිතයට ලැබුනෙ ලොකු ජීවයක්. 🙏🙏🙏
තෙරුවන් සරනයි 😊🙏
th-cam.com/video/Vwo5rCTLxXg/w-d-xo.htmlsi=zmGYfOW5xEulmGQV
Eka attada
Oyath dafs hathtai
මම අහපු වටිනාම වචනය තමයි " බුදුන්ගෙ ධර්මය ගැන කියන MSG එක හමොටම යන්නේ නැ ,, හැමොටම ඇහෙන්නෙ නැ.."...සාදු..සාදු...සාදු
හෙලුවැලි කෙල්ලොයි ගනිකාවොයි ගෙන්නලා කරන වැඩසටහන් වලට වඩා මේව කොයිතරම් සමාජයට වටිනවද..ආදර්ශයමත්ද..😘👍👍👍
ඔබවහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
අනිවාර්යෙන්
❤❤❤❤✔️✔️✔️🙏🙏🙏
ඇත්තටම ඔව්
දාරු චීරිය , අංගිලිමාල ,, වගේ රහතන් වහන්සේලාගේ ජීවිත කතා මතක් වෙනවා ,, සසර පුරුද්දෙන් පිං පිරිලා ඇවිත් ඒත් මුල් කාලේ අතරමං වෙලා පස්සේ ධර්මය හමූඋන 🙏🏻💜🧡🌼🌸 සාදු සාදු සාදු !! ගැලවෙන්නන්ගේ ඔරුවට ගොඩ වූ පිංවත් ස්වාමින් වහන්සේ !!
ඒකනන් ඇත්ත 🙏
❤🙏🙏🙏✔️✔️✔️
🙏🙏🙏 මොන තරම් වැරැදි කලත් ප්‍රමාද වී හරි ඒ ගැන අවබෝධ වුනෙ ඔබ වහන්සේගේ වාසනාවට.පැවිදි ජීවිතය තරම් උතුම් දෙයක් මේ ලෝකයේ නැහැ.Mr. Harendra ඔබට ගොඩාක් පින්.
ඒකට තමයි මනුසත් බවක උපදින්නෙම .. කවුරුත් ප්‍රමාද නෑ. තම තම කෙලෙස් 1500 කට වැඩි මහා බර බිම තැබීමයි අපි හැමෝම කල යුත්තේ. ප්‍රමාද මේ ජීවිතය ද සසර පුරාමද (?) අවබෝධය තුලින් ම (වංගු අදුරු වැරදි මාවත් ලෝභී සිත් සැසදීම්, මාන්නයන් සියල්ල අවබෝධයෙන් අත හැරීමෙන්) කවදා හෝ මේ හැමෝටම නිර්වාණය ම හිමිය.. සිල්වත් වූවත් භවයේ ඉපදි ඉපදි යන්නෙ ඇයි යන්න සතියේ හිදිමින්ම නිවා දැමිය යුතු
අන්තිම තත්පරය වෙනකන් අහගෙන හිටියා 🙏 ඔබවහන්සේ හොයන නිවන ඉක්මනටම හම්බවේවා
[[ô
සහෝදරයා වරදවා වටහා ගන්න එපා. ඔයගෙ comment එක දැක්කට පස්සෙ මේක කියන්න හිතුනෙ. උන් වහන්සේ ඒ නිවන් මාර්ගයට අවතීර්න වෙලා ඉවරයි. ඔබ ඒ දේ උන්වහන්සේට ප්‍රාර්තනා කරත් නැතත් ඒ ගමන උන්වහන්සේ යාවි. ඔබ කවද්ද සහෝදරය ඔබට නිවන ප්‍රාර්තනා කරගන්නෙ. අන්තිම තප්පරය වෙනකන් අහලත්, ඒ නිවන් ගමනට අවතීර්න වෙලා ඉන්න හාමුදුරුවන්ට නිවන් මගේ යන්න කියනවා. සිතුවිල්ල යහපත් සහෝදරයා. නමුත්, ඔබ අන් අයට පතන නිවන ඔබට එපාද ?.......?......?......?
@@tiktoklakiya
Nuleflmsxxx
Noa seez she gave😂g@@himalijayasundara2910
මේ වගේ අයට තමයි ආචාර්ය උපාධි දෙන්න ඕන. විශ්වවිද්‍යාල වල උගන්නන්න දෙන්න ඕන. තරුණ පරපුරේ මනස යථාර්තවාදී කරන්න හොඳම උපදෙස් දෙන්න පුළුවන් මේ වගේ අයට තමා.
ඇත්ත ටම හරිම ලස්සනයි අහන්න අහන්න අසයි ඔබ වහන්සේට ටතෙරුවන් සරණයි 🙏
kkklllllll)ll
ඇත්තටම අද තමා මම ලස්සන නියම දේශනාවකට සවන් දුන්නේ .ඒ තරමටම මේ සාකච්ඡාව ගොඩාක් වටිනවා .ස්තුතියි හරේන්ද්‍ර මහත්තයෝ .
🙏🙏🙏🙏
අනිවාර්යයෙන් තව වෙලා තිබුනනම් කියල හිතෙනව.
මේ ස්වාමීන් වහන්සේ කතා කලනකොට අහගෙන ඉන්න මාරම ආසයි.. හරින්ද්‍ර සර්ටත් කතා කරන්න උනේ නෑ, ඇත්තටම නියමයි 💝
අහන් ඉදිය විනඩි 31 ගිය දැනුන්නෙවත් නැ එ තරමටම ඔබ වහන්සේ කියපු දෙවල් හිතට වැදුනා ඔබවහන්සේට තේරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වැදගත් වැඩ සටහනක් ....පෙර ආත්මයක කරපු පිනක් මතු වෙන්න ඇති ....ඔබ වහන්සේට තෙරුවන් සරණයි ....
මේ හාමුදුරුවෝ පේරාදෙණිය හිටියෙ අපේ ගම්පලාතේ.. මම මේ හාමුදුරුවෝ මහනවෙන්න කලින් දන්නව ඒ දේවල් කරන්න ඇති නමුත් හොද චරිතයක් මහනඋනා කියල දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්.. කොහොම උනත් අපේ සාසනේ ආගම රැකගන්නනම් මේ දේ කලේ ගොඩක් සතුටුයි.. බුදුසරනයි..
සාදූ සාදූ සාදු !!!මත්ද්‍රව්‍යවලට අබ්බෙහි වු අසරණ දරුවන්ට මෙය ධර්ම දානයක්ම වේවා!!! ස්වාමීන් වහන්සේ බුදුන් දක නිවන් දකිත්වා!!"🙏
මොනවා උනත් ශාසනයට සුදුසු මුඛරිකමක් තියෙනවා. බණක් අහන්න වටින හඬක්. මේ සාකච්ඡාව වුනත් සාකච්ඡාවට එහා දේශනාවක් කරගෙන හොඳ පණිවිඩයක් දෙනවා. ඇත්තටම කතා විලාශය මරු. තෙරුවන් සරණයි හාමුදුරුවෝ ❤️
ලෝකයේ සිටින සැම කෙනෙකුටම ධර්මාවබෝධය සිහි වෙත්වා...!!!
👍💖
@@nir1009 නමෝ බුද්දාය ත
Mega hakuburedammadasslsavamernwahan
Namo buddaya
ඔව් 🥺
තවත් මෙවන් මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි උන දරුවන්ට ධර්ම දානයක්ම වේවා !🙏🙏🙏
👍👍❤️🙏❤️🙏👍👍👍
ඔබවහන්සේට එදා දැනුණ ඒ දහම් අවබෝධයම අද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න සියලුදෙනාටම බැරිඋනත් එක් අයෙකුට හෝ අවබෝධවෙවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 ඔබවහන්සේට හැකි අයුරින් ඒ අය යහමඟට ගන්න උදව්කරන්න තෙරැවන් සරණයි 🙏
මොනව කියන්නද තේරෙන්නේ නෑ.බෞද්ධ අපි බුදු දහම සුරක්ෂිත කරමු.ධර්මාවබෝධය ලබා ගන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා !!!
සිවුරු දාගෙන කැම්පස් ගිහින් පිස්සු නටන චීවරදාරින් දකිද්දි මේ උන්වහන්සේලා කොච්චර ඉස්සරහින්ද?
@@gayanihewa2204 කාටද කියන්නෙ කැදව්ම්කරුටද
❤️❤️😍😍
අපේ ගෙවල් පැත්තේ දන්න කියන චරිතයක් , මහන වුනාට පස්සෙත් හමුවුනා, අවන්කවම සතුටියි, වැරදි දෙවලින් මිදිලා දැන් ඉන්න තැනත් එක්ක
Koheda malli
ඔබ වහන්සේගේ කතා විලාශය ඉතාම ප්‍රිඅමනාපයි.සමාජය මෙලෙස දැනුවත් කිරිම බොහෝ පින්වන්ත කටයුත්තක්. 🙏🙏🙏🙏🙏
දරම දේශනා නිතර ඇහුවත් මා ඇසූ හොඳම දරම දේශනාව. ඉතාම ප්‍රායෝගික දේශනාවක්. ඔබ වහන්සේ ට පින් සිදුවේවා...🙏🙏🙏🙏
සාදු සාදු සාදු , මත්රස විදවන හැමෝටම මේ පණිවිඩය අහන්න ලැබේවා 🙏, තෙරුවන් සරණයි
හරේන්ද්‍ර සර්, මෙච්චර කාලෙකට දැකපු ලස්සන programme එක ...🙏♥️ එක තත්පරයක් නෑර එක දිගටම බැලුවේ අද තමයි...ජීවිතේ මුලාවට පත් උන ගොඩක් දෙනෙකුට ඔබ වහන්සේගේ ජීවිත කතාව ලොකු ආදර්ශයක් ... ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවා...! 🙏🙏🙏 තෙරුවන් සරණයි ...!🙏
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම මාරයි..මන් කවදාවත් සිගරට් එකක්වත් බිවෙ නෑ..අවුරුදු 25..මත්ද්‍රව්‍ය පාවිච්චි කරන යාලුවෝ එක්ක ඕනි තරන් ඉන්නවා..ගන්ජා කුඩු හැමදේම..පාවිච්චි කරන්න කොච්චර පුලුවන් උනත් මන් කරලා නෑ..දැන් විදේශ ගත වෙලා ඉන්නේ..මෙහෙ ආවට පස්සෙ නිකමට සිගරට් එකක් බීලා බැලුවා...පලවෙනි දවසේ සිගරට් එකක් බීගන්න බෑ දෙපාර අදිනකොට හෙන අමාරුයි ..ඒත් දවස් දෙක 3ක් නිකම් ආසවට බිව්වා ..දැන් සිගරට් කොච්චර බිව්වත් ඇගට දැනෙන්නෙ නෑ පොඩි මත්වීමක් එනවා සුලු වෙලාවකට..ආපහු ටික වෙලාවකින් ආයිත් එකක් බොන්න හිතෙනවා..ඒක මාර ඇබ්බැහි වීමක්..ඒත් මගෙ හිත දන්නවා මන් ඇබ්බැහි වෙන්නෙ නෑ කියලා..මන් මේක බලන අයට කියන්නෙත් ආසවට මොකද වෙන්නෙ බලන්නවත් පාවිච්චි කරන්න එපා..❤️🙏
Awurudu 29 i..kisima deyak beela ne...awurudu 11 n sigert 6 k withara beea thiyenawa echcharama thami...ada wenakan wine ekak wath beela ne.uba owa bonawanam danmama nawaththapan..ai hamotama oka puuwan..hitha idiriye owa nothing bn❤️❤️
🚬 බීම දැන්ම නතර කරගන්න පුතා.පුරුදු වුනොත් නතර කරගන්න අමාරුම දේ තමයිලු 🚬 .
@@aishaa1624 නෑ නෑ මන් එහෙම බොන්නෙ නැතෝ...ඕනිම දේකට තමන්ගේ හිත කියලා මන් අදහස් කරේ මේක කියලා.. ❤️
අනේ පිං සිද්ද වෙයි නතර කරන්න ..
මම youtube එකෙ දැක්ක ලස්සනම වීඩියෝ එක .. මම බෞද්ද නෙමේ ඒත් ජීවිතේට ලොකු පනිවිඩයක් ලැබුනා ..... ඔබවහන්සේට ගොඩක් පින් 🙏
ඔබ බුදු සරණ යන්න........එන්න...
❤️❤️🥰🥰
ඒ හාමුදුරුවොන්ගෙ කතා විලාසය හරිම ප්‍රියයි! සංසාරේ ඉක්මනින් නිවන් අවබෝදවේවා!🙇මත් ද්‍රවය වලට ඇබ්බැහි වී ඇති සියලු දෙනා එයින් මිදේවා බුදුසරනයි !❤️
❤️❤️❤️❤️
❤❤❤✔️✔️✔️🙏🙏🙏
🙏🙏
Asaey ne😊
ඔබ වහන්සේගේ සසරෙ පින් තිබිලා තියෙනවා බුදු දහමින් සැනසෙන්න, ඔබ වහන්සේට ඉක්මනින්ම චතුරාර්‍යය සත්‍යයම අවබෝධය වේවා !!! 🙏🙏🙏
ගොඩ කාලේකින් හිතටම කතා කරා වගේ දැනුන දේශනාවක් ..උත්කෘෂ්ටයි අනර්ගයි ...සාදු සාදු සාදු !!!!!!! ධර්මය දසත පැතිරේවා!!
අපේ ගමේ ඉතින් හිටපු හොද කොල්ලෙක්.,. අපේ මිත්‍රයා බන්ටි 😊😊.... හොද ගමනක්...යමු හාමුදුරුවනේ... බුදුසරණයි 🙏🏼🙏🏼
මේ ස්වාමීන්වහන්සේව සම්බන්ධකරගන්න විදිහක් තියේද ලොකු උදවුවක් 🙏
Kohe pansaleda dan me හාමුදුරුවෝ wada inne
@@sandunk504 nihada arana meditation center
අද දැක්කේ මට නම්බර් එකක් දාන්න
@@sulakshananaleesha😊😊😊 😅❤❤
යමක් විදලා , ඒකේ හොද ,නරක- සැප, දුක...වගේම නිස්සාරභාවය හොදින් තේරුම් අරන් අත් ඇරීම තමයි සදාකාලික වගේම හරිම අත් ඇරීම...එහෙම අත්හරින තැන ,යළි අල්ලා ගැනීමේ සිතුවිල්ල එන්නේ නැහැ.. අනියත බව හොදින් වටහා ගෙනයි ඒ අතාරීම වන්නේ... එයට සැබෑ බුද්ධිමත්බව වගේම , සසර පුරා රැස්කල පින් , වගේම සසර මග කෙටි කර ගැනීමට පිරූ පාරමිතාත් බලපානවා...කොයි දේකට වන ඇලීම , බැදීම ත් විදලා තේරුම් අරන් අත ඇරීම සදාකාලිකයි...මං මෙයින් අදහස් කරන්නේ නැහැ මත්ද්‍රව්‍ය භාවිතා නොකරන අය එය භාවිතා කරලයි අත් හරින්න ඕනී කියලා...කෙනෙක්ගේ පවුල් පසුබිම, වටපිටාව, සත්පුරුෂ සේවනය ,වගේම බුද්ධි මට්ටමත් එයාලා හොද , නරකට යොමු වීමට හේතුවක් වෙනවා....අද අපේ ගොඩාක් චීවරධාරීන් උතුම් චීවරය තුල ඉදගෙන පව් රැස් කරනවා..ආශාවන් පස්සේ හඹාගෙන යනවා...ඒකට හේතුවක් තමයි.. උන්වහන්සේ ලා සාසනේට පුංචි වයසේම ඇතුල් වෙලා තියෙන්නේ.. එක්කෝ දෙමාපියන්ගේ කැමැත්තට, හතර වරිගයම නිවන් දක්වන්න.. එහෙම නැත්තම් පිඩුසිගා වඩින ස්වාමීන් වහන්සේලාට වගේම පංසල් වල ඉන්න ස්වාමීන් වහන්සේලාට දානය ලැබෙන නිසා , ආහාර වලට තියන ආසාවට, දරුවට කන්නවත් ලැබේවි කියලා හිතලා...ඉතිං එහෙම සිවුරක් දරාගෙන ඉන්න උන්වහන්සේ ලා ..වයසින් වැඩෙන කොට සිත ආශාවන් පස්සේ යනවා... මොකද , සසරේ පුරුදු කල සිතක්, වගේම පිනක් තියෙන්න ඕනී මහණ දම් පුරන්නත්..උන්වහන්සේලා ට ඒ සිත නැහැ... ජිවිතේ ගැන අත්දැකීමුත් නැහැ... වෙලාවට කෑම ලැබෙනවා, ජිවිතේ වගකීම් නැහැ.. ඉතිං සිත මංමුලා වෙනවා...ඒත් .. ජිවිතේ යම් පරිහාණියකට, ගැටලුවකට මූණ දීපු , නමුත් බුද්ධිමත්බව වගේම, සසරින් එගොඩ වෙන්න පෙර පුහුණු කරමින් එන පිං ඇත්තවුන් , දේවල් විදලා එහි නිස්සාරකම මැනවින් තේරුම් අරන්, ඒවා සදහටම අත් හරිනවා.. මේ ගෞරවණිය, පිංවන්ත ස්වාමීන් වහන්සේත් එසේමයි... ඔබවහන්සේට මේ ආත්මයේදීම උතුම් වු නිර්වානබෝධය ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏 ( 💜️ ස්තූතියි හරේන්ද්‍ර මහාතාණෙනි... හැමදාමත් හරවත් සාකච්ඡා මේ , ජිවිතයට පමණක් නොවේ, සසර ගමනටත් වටින දේ , පින්වන්ත දේ .. අපට ගෙන එනවට.... ඔබතුමාටත් උතුම් නිර්වානබෝධය ඈතක නොවේවා !!!! 🙏🙏🙏)
ඇත්තටම සිංහල ගුරුවරයෙක් උන උපුල් සාන්ත සන්නස්ගල වගේ අය තමන්ගෙම ආගම හෑල්ලුවට ලක් කරද්දි ඔබ වගේ නිවේදනයකයෙක් මේ වගේ ආදර්ශමත් වැඩ සටහන් කරන එක ගැන හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඔබට බොහොම පිං. අපේ හාමුදුරුවෝන්ටත් සසර දුකින් මීදීමට මේ කරගන්නාවූ කුසල් ඒකරාශී වේවා....🙏🙏
උපුල් ශාන්ත සන්නස්ගල කියන්න ඉතින් සිංහල ගුරුවරයෙක් නෙවෙයි.සිංහල වෙළෙන්දෙක්නේ.
වහ වහා. ඔබ වහන්සේට..ධර්මය අවබෝධය. ලැබේවා..!
මන් අහපු ඉතාමත් පැහැදිලි දේශනයක්...මෙතරම් පැහැදිලි කිරීමක් කවදාවත් අහල නෑ..ඔබ වහන්සේට ඔබ වහන්සේගේ ඔය ගමන හොඳින් නිමා කරන්න ලැබේවා..!තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏
❤❤❤✔️✔️✔️🙏🙏🙏🌹🌹🌹
මගෙ අයියාත් මහණ වුණා කුඩු බොන එක නවත්තපු හින්දා දැං අපෙ පොඩි හාමුදුරුවෝ ධර්මය හොයා ගෙන ගිහින් ඉන්නේ 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏budu saranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොහෙද නොමිබර් එකක් නැද්ද
Sadu sadu pode හාමුදුරුවෝ inne pansala koheda commet karannako
@@siriid9296 L
අවුරුදු 20 ක ලාබාල තරුණයෙක් වෙලා මත්ද්‍රව්‍ය අල්ලලවත් නැති එක ගැන මන් නිහතමානිව මන් ගැන සතුටු වෙනවා .🥰
සතුටුයි ඔබ ගැන .! 💙
@@aishaa1624 💕💫
බොහොම සතුටුයි මලේ
අඩෝ මාත් .වයස 19
Harima sathutin anthima wenakam ahuwa beluwa ❤
මරු වැඩ සටහන උඩුගම්බලා පිහිනීමක් ජයවේවා බුදුසරණයි දිගටම මෙවැනි දේ තව තවත් අපට ලබා දෙන්න.like එකක් මදි දෙන්න ඒක App එකේ අඩුවක්
මෙන්න නියම බුද්ධපුත්‍රයෝ 🖤 ඔබ වහන්සේට ඉක්මනින් නිවන් මග අවබෝධ වෙත්වා 🙏
099875
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සමිමා සමිබුදු සරණයි උතුමි වු නිර්වචනයම අවබොුද වෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි සාදු ..සාදු ..සාදු ..
සාකච්ඡාව අවසානය දක්වාම අහගෙන හිටියෙ. හමුදුරුවනේ ඔබ වහන්සේ සොයන ඒ අමා මහ නිවන් ඉක්මනින් අවබෝධ වේවා.
ගරු ස්වාමින්වහන්ස , ආශ්වාදයේ තරමටම ආදීනවයත් නිස්සරණයත් ඔබ වහන්සේට හමුවෙලා
එ වචන වලම කොච්චර නිදහසක් අද අත් විදිනවද කියලා තෙරුනා...ඔබ වහන්සේ සොයන ධර්මය එලෙසින්ම අවබෝධ වේවා .......
විනාඩි 31 ක් ගිහින් දැනුනෙවත් නෑ පලවෙනි වතාවට ගොඩක් ආසාවෙන් දේශනයක් අහගෙන හිටියේ🙏
පට්ට පොරක්නෙ බ්න් සුපිරි ජය වෙවා.. මමත් කොරෙක්ස් ඩ්, ටැබ්ලට් පාවිචි කරා කුඩු 3න් පාරක් ගාහාලා බැලුවා එත් වැඩක් නැහැ කරා නතර කරා. 👍👍👏
මෙහෙම තරුන ජීවිතයක් රැකුන එක ගැන හරිම සතුටුයි ,ධර්මය තව තවත් අවබෝධ වේවා 🙏🙏🙏
පපුව හොදයි කියලා තෙරෙනවා... ස්වාමින් වහන්සේගේ... ගිහි ජිවිතේ සුපිරි කොල්ලෙක් කියලා වචන වලින් තෙරෙනවා🙏🙏🙏❤️❤️ වගකීම් වගයක් තියෙනවා ඒවා ඉවර කරපු දාක මටත් ඔය නිදහස භුක්ති විදින්න පුලුවන් වෙන්න කියලා මාත් හිතනවා..පුලුවන්නම් ප්‍රාර්තනා කරන්න .. ඒක සාක්ශාත් කරගන්න පුලුවන් වෙන්න කියලා🙏🙏
මාත් ආසයී ඒත් බැදිම් අපිව බැදගෙන් තියන්.මට අම්මට තියෙන ආදරේ කියන්න තේරෙන්නේ නෑ.ඒක මට වදයක්.අප්පච්චි වගේ එයත් මේ ලොකෙන් ගිය දවසට මාවත් මැරේවි නැත්තම් පිස්සු හැදෙයි.කොච්චර බන ඇහුවත් අම්මා නැතිවනම් ඉන්න බෑ .
ඉක්මනින්ම බෞද්ධ දර්ශනය හමුවේවා.උතුම් වූ නිවන අවබෝධ වේවා.🙏🙏🙏❤️❤️❤️
පේර.පිනට. ධර්ම අවබෝධය. ඔබ වහන්සේට. ලැබිල..
Obawahanse Samajayata Adarshayak warthamanaye
ඇහුව හොදම ධර්මදේශණාව ඹබවහන්සේ සොයන මාර්ගය ඉක්මනටම ඉෂ්ඨ සිද්ධ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි!🙏
අපේ වාසනාවට අපි මත්ද්රව්යෙන් බේරැනා මට දැන් බය මගේ ළමයි ගැනයි හාමුදුරැවන්ට තෙරැවන් සරනයි
.
ඔබ වහන්සේට මේ අත්භවය තුලදීම උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා ... සාධු සාධු සාධු 🙏🙏🙏
ආදරණීය හරේන්ද්‍ර ඔබටත් බොහෝම පින් 🙏🙏🙏 ඔබතුමාගේ වැඩසටහන් ආසාවෙන් බලනවා ... ඇත්තටම හදවතට කතා කරනවා 🌷 හිත ගොඩක් වෙනස් උනා ... ස්තුතියි 🙏 පින් 🙏🙏🙏
ඔබ වහන්සේගේ සාකච්ඡා ව ඉවර වෙනකන්ම අහගෙන හිටිය අහන් ඉන්න ආසයි පැහැදිලියි නිවැරදියි අපිට මේක අහන්න ලැබුනෙ අපේ පින නිසා වෙන්නැති ඔබ වහන්සේ හොයන නිවන් මග ඉක්මන්ට ලැබෙයි ඒක අනිවාර්ය යි බුදුසරනයි !!
අන්තිම ටික තමයී වැඩියෙන්ම හිතට දැනුනේ ස්වභාව දහමෙන් ආරාදනයක් තියෙන්නෙ ඕන මේ දර්මය හරියටම තේරුම ගන්න 💗💗
හාමුදුරුවනේ , සමාජයට ඇවිත් මේ දේවල් වලින් ගැලවෙන හැටි අපේ තරුණ දරුවන්ට කියලා දුන්නොත් ඔබ වහන්සේට බොහොම පිං .🙏
ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
මතක් වෙනවා සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලාගේ ගිහි ජීවිතය..සාදු සාදු සාදූ 🙏😌
ගොඩාක් සතුටුයී අපේ හාමුදුරුවනේ .....ජීවිතේ ඇත්ත ඇති සැටියෙන්ම ලෝකෙට කිව්වට ඔබ වහන්සේට හුඟාක් පින්....🙏🙏🙏🙏මේ වැඩසටහන දැකලා අහිංසක තරුණ ජීවිත සියල්ල වරදින් මිදේවා....🙏🙏හාමුදුරුවන් වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගොඩක් ස්තූතියී හරේන්ද්‍ර ඔබටත්💐💐
🙏🙏🙏
එක තප්පරයක්වත් ස්කිප් නොඅකර බලපු එකම වීඩියෝ එක ඇත්තටම වටිනවා 😮💨
*_ආශ්වාදය ආදීනවය නිස්සරනය කියන්නේ මේන්න මේකට... ආයේ කිසිම කෙනෙකුට මේ සිත වෙනස් කරන්න බෑ.. සැබෑම පිංවන්තයෙක්_*
ඔබ වහන්සේ කතා කරන විදිහට අහන් ඉන්න ආස හිතෙනවා .ඔබ වහන්සේට ඒ අමාමහ නිවන ලබන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිතා ගන්න බැ.. ඔබ හොයන ධර්මය හොයා ගන්න ලැබේවා!!
මගෙත් හොදම යාලුවෙක් මහණ වුනා මේ නිහඩ අරණ පන්සලේ මං දවසක් මේ පංසලට ගියා මගේ ජීවිතේ සෑහෙන්න ප්‍රශ්න තියෙන කාලෙක, මේ හාමුදුරුවෝ එක්ක කතා කරා හැමදේම හරියයි කිව්වා. මගෙ ජීවිත කාලේ ආසම දවස් ටිකක් ඒ දවස් ටික
කොහෙද තියෙන්නේ..Phone number එකක් ගන්න පුළුවන් ද....
@@saduthilakarathna
අපේ තරුණ පරම්පරාවට ඉතාම වැදගත් ,වටිනා ධර්ම දේශණයක් තරමටම හිතට කාවද්දන වටිනා කතිකාවතක්. .සමාජ මාද්‍ය තුළින් නිත්‍ය සැපය, නිත්‍ය සතුට ගැන පැහැදිලි කලාට බෙහෝම පින් !🙏 ඔබවහන්සේට ඉක්මන් බවයක උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවා !🙏 හරේන්ද්‍ර මහත්මයා ඔබතුමාටත් බෙහෝම පින් ! 🙏
ඔබ වහන්සේ කියපු කතාව මම 100/100 ක් පිලි ගන්නව.මටත් ඔය දේම තමා සිද්ධ වීගෙන එන්නෙ. එය ඇත්තටම සත්‍යයක් 🙏🏻නමුත් මට මහන වීමේ චේතනාවක් පහල උනේ නැ. මමත් තවම මේ ගමන හති දාගෙන යනවා… 🧎♂️ඔබ වහන්සේටත් ලෝක වාසි සැමට නිවන් අවබෝධ වේවා… නිවැරදි දහම ලොවම රැව් දේවා….❤🙏🏻
Film එකක් හදන්න නම් මරු. සැහෙන අදර්ශමත් කතාවක් මද්‍රව්‍ය ඇබ්බැහුවන්ට
හිතට කාවැදුනු ධර්ම දේශනාවක්. හොයන සැපතක් මේ කාම ලෝකයේ ඉදගෙන හොයන්න ගියොත් තවත් වෙන්නේ මහන්සිය වැඩි වෙන එක විතරය්.ඉක්මනින් ම සියලු දෙනාටම ධර්මාවබෝධය ලැබේවා🙏🙏🙏
කරපු පව් නිමා කර පිං පල දීමට පටන් අරන් හාමුදුරුවනේ සාදු සාදු !!!!🙏🙏🙏🙏
Aniwarayen ma saadu saadu saadu
@@sumamahapitiyagedara8750 5deweniinmadewweniimima ffx uh no ft ft ft 5 55 ft ft v6 ft v6 ct cvfyy6
Oya hari
Eththenma
🙏🙏🙏🌷🌷🌷
ඇත්තටම මම ගොඩක් ආසාවෙන් අහගෙන හිටිය ගොඩක් හොද ආදර්ෂයක් අපේ හාමුදුරුවනේ ඒ කතාව තරුණ පරපුරට වටහාගත යුතුමයි උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏
හරිම වැදගත් සාකච්ඡාවක් 🙏 බුද්ධියෙන් හිතන කෙනෙකුට ගන්න දේවල් ගොඩක් තියෙනවා. මේක තමයි හරි අවබෝධය
අන්තිම තප්පරය වෙනකන් ආසාවෙන් අහන් හිටියා ඔබවහන්සේ සොයා ආව නිවන් සැපයම ලැබේවා බුදු සරනයි 🙏🙏🙏
හිටපු විදිය නෙමෙයි , දැන් ඉන්න විදියයි වැදගත්. 🙏
Hi
වටිනා දේසනාවක් සත්තයක්මයි ඔබ වහන්සේ දේසනා කලේ ඒ නිත්තය සතුට මටද ඉක්මනින් ලගා කර ගන්නට සක්තියක් ලෙබේවා වීර්ය උපදවා කෙසේ හෝ මේ උතුම් ච්වර ය මා දරා මේ බිය කරු සසරින් මිදෙනවාමයි ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා .🙏🙏🙏🙏🙏🙏🙏
හරේන්දු ඔයාටත් ගොඩක් පින්.මේ වාගේ කතාවක් අපිට අැහෙන්න සැලැස්සුවට.🙏
ලොකු දැනුම් සම්භාරයක් තියෙන ඔබ වහන්සේට ධර්මාවබෝධය ලැබේවා🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ....මේ අනන්ත සසර කෙළවර වී """පරම සුන්දර නිවනින් නිවී සැනසේවා !!!
ඔබවහන්සේ.රටටම.ආදර්ශයක්.දුන්නාබොහොම.පින්.අපේ.රට.පුන්යභූමියක්.නේ.ඒකයි.මේවෙනස්.වේගන.යන්නේහැමෝම.ඇහුවා.සැනසුම.එතනයී.සීයල්ලෝම.තේරැමි.අරගන.බුදූපුතුන්වේවාමගේ.මවීබිම.දීනේවාජය.ශ්‍රී
සමාජයට වටිනාම පනිවිඩයක් අරන් ආපු වැඩසටහනක්.අපිට තාමත් හිතේ හයියක් නෑ ධර්මය හරියටම හොයාගන්න සිහිය පාවිච්චි කරන්න හරි විදියට.. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය පිණිසිම හේතු වේවා..
ජීවිතෙට ගොඩක්ම වටින මන් මේතාක් කාලෙකට අහපු ලස්සනම සහ හිත පුදුමාකාර විදිහට නිවපු ලස්සනම වචන ටිකක්..🙏🙏 ජීවිතේ ගොඩක් වටින දේශනාවක් අපේ හාමුදුරුවනේ ..ඇත්තටම මගේ මොකක්මහරි පිනකට අද මේ දෙශනාව අහන්න ලැබුනේ..ඔබ වහන්සේ පතන බෝධියකින් ප්‍රාර්ථනා කරන නිවන ලබාගන්න හැකිවේවා.🙏🙏
අපේ හාමුදුරුවෝ හරිම ප්‍රඥාවන්තයි.. ඒ ප්‍රඥාවම තමයි නිවීමට හේතු වන්නෙත්.. ගොඩාක් පින්වන්තයි නිවැරදි මාර්ගයට අවතීර්ණ වෙන්න බෑ පින නැති අයට ඔය වගේ.. ඔබ වහන්සේ සොයා යන නිවන බොහෝ දුර නොවේවා..
අපේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනූව අපි පවක් කරපු නිසා තමයි මේ ආත්මෙත් පවකට සිත යොමු වෙන්නේ ඒත් මොකක් හෝ කරපු පිනකට අපි ඒ වරදින් මිදෙනවා එතන ඉදන් හරි අපේ වැරදි හදාගන්න හිතක් පහල වෙන්නෙත් ඔබ වහන්සේට ඒ උතුම් නිවන අවබෝධ වී නිවන් සම්පත්තියම ලැබේවා මේ වැඩසටහන මෙහෙයවන හරේන්ද්‍ර මැතුදුනි ඔබ තුමාටත් ඒ පිනේන උතුම් නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹
ධර්ම දේශනාවක් නොවේ, ඒත් ගැබුරු දේශනාවක්. ඔබ වහන්සේට චතුරා්‍යය සතය මේ භවයේදීම අවබෝද වේවා!!!
කියන්න වචන නෑ. හැදෙන කෙනෙක්ට හොදටම ජීවිතය හදාගන්න පුලුවන් මෙ පැහැදිලි කිරීම් වලින් ❤️❤️❤️
හරේන්ද්‍ර ඔබට ගොඩක් පින් මේ වගේ වැඩසටහනක් කිරීම ගැන. මේ පින් බලයෙන් සියලුම සත්වයෝ නිදුක් නීරෝගි බව ලබත්වා !!!! නිර්වාණය අවබෝධ වී සසර දුකින් මිදෙත්වා !!!!
කොච්චර වටින දේශනයක්ද... හැමෝම මේවගේ දේවල් අහලා ජීවිතේ තේරුම් ගනවනම් 🥺☺️🙏
හිත නිව්නා හාමුදුරුවනේ....මේ වැඩසටහන කරනවට අයියේ ඔයාටත් පින් සමාජයට ලොකු ආදර්ශයක් ....🙏🙏🙏
ඔබ වහන්සේගේ කතාව හරිම ආදර්ශයක් .ඔබ වහන්සෙට හුගාක් පින්.
..මගේ වටා පිටාවේ යාලුවො ඉන්නේ අර සම්බන්ධව විතරයි ...ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබට තෙරුවන් සරනයි
වටිනවා ගොඩක් මන් මේ වගේ වැඩසටහන් ගොඩක් බැලුවා ඇත්තටම මාර සැනසිමක් හිතට දැනෙන්නේ
🌹🌹🌹.. සාදු.. සාදු.. සාදු.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
සාදු... සාදු... ඔබවහන්සේට ඉක්මනින් නිවන අවබෝද වේවා...🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස උතුම් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏 හරේන්ද්‍ර මහතාටත් උතුම් ධර්මයෙන් සැනසීම ලැබේවා.වටිනා කථිකාවතක්
කිසිම හොද හෝ නරක යැයි නම් පටබැ දියහැකි කිසිවෙක් නැත. ඇත්තේ එක හිතක් පමණි ඒ හිත සම්මා දිට්ටියට පත් වු දා ආර්යන් උපාදි. 🙏🙏🙏
විඩියෝ එක ඉවර වෙනකන් ම බැලුවා .....හරිම සතුටුයි ...ඔබවහන්සේ ගැන.වැඩසටහන කරපු හරේන්ද්‍ර මහත්මයටත් බොහොම ස්තුතියි ...ඔබවහන්සේ අවබෝධ කරගත් ධර්මය දේශනා කිරිමෙන් ලබාගත් පිං ඔබවහන්සේට ප්‍ර්‍රති අනුමෝදන් වේවා ....තෙරුවන් සරණයි 💐💐💐🙏🙏🙏
වැඩ සටහන හරිම වටිනවා. ස්වාමීන් වහන්සේගේ අවසන් වචන ටික මසුරන්. හරේන්ද්‍ර පුතා කවදත් වැදගත් දේ තමයි සමාජයට දෙන්නේ. තෙරුවන් සරණයි
ජිවිතේ වරදින තැන් එනවා ඒවා හදාගෙන ඉදිරියට යාම ගැන ගොඩක් වටින දේශනාවක්..🙏 අද සමාජයට බෙහෙවින් උපකාරි වන දේශනාවක් බොහොමත්ම ස්තූති...!
දෙන අවවාදය උතුම්...ආදර්ශය පරම පිවිතුරුයි..... පෙර පින් මතු වේවා...ඔබ වහන්සේට පරම ආනන්දනීය..සතුට හෙවත් නිවන පසක් වේවා...
මේ වගේ සංවාද අහන්න ලැබීමත් වාසනාවක්..කෙලෙස් නිවන්න අවසානයේ නිවැරදි මගට බට හිමි නමක්..ඔබට උතුම් නිර්වාණාවබෝධය වේවා...🙏🙏🙏
සියළු සත්වයෝ සුවපත් වෙත්වා🙏 ඔබ වහන්සේලාටත් මේ භවයෙදිම සතර අපායෙන් මිදෙන්න ලැබේවා🙏
ඉස්සර අපේ බන්ටි අයියා. දැන් සියල්ල අවබෝධ කරගත්ත උතුම් සඝරුවනක්. තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏
මම මුස්ලිම් හැබැයි පොඩි කාලේ ඉඳන්ම යාළුවොත් එක්ක පන්සල් යනවා, යාලුවෝ ටිකත් මාත් එක්ක පල්ලි යනවා. පන්සලක හරි නිස්කලංක භාවයක් මට දැනෙනවා ඒ නිසා යන්න ආසයි. පොඩි කාලේ ඉඳන්ම එහෙම ගිහිල්ලා ලොකු හාමුදුරුවෝත් මාව අඳුරනවා. හරි ආඩම්බරයෙන් ගරුකරන ආගමක් බුද්ධාගම 🙏🏽
❤
A2x😊a@@dushanpemadasa6843
බුදු සරනයි පුතේ ඔයාට ❤
ඇත්තටම සතූටූයි ❤
පල්ලිය තුලත් නිසකලංක භාවයක් තියනවා ඔබට දැනෙන්න පස් සැරයක් අල්ලාහ් නමදින්න ඉස්ලාම් ආගම දැනගෙනිම සඳහා ලඟම පල්ලියකට යන්න .......
ඉතාමත් අවංක උත්කෘෂ්ඨ පැහැදිලි කිරීමක්.
ඔබ වහන්සේ සොයන ඒ සැබෑ නිවන් මග වහා වහා ලගාවේවා.
තෙරුවන් සරණයි!
Sahathikavama
Pl
ඇත්තටම සමහර මිත්යා මතදරන අය බනියි ඒත් බුදුන් දකින්න දර්මය අවබෝද විය යුතුයි අංගුලි මාල අම්බ පාලි වැනි අයද අජාසත්ත වැනි අයද සියලු නරක පුරුදු අතහැරියේ දර්මය අවබෝද උන නිසයි ඔබ වහන්සේගේ යම් පැතුමත් ඒ ආකාරයෙන්ම ඉස්ට වේවා
අංගුලිමාලට වැර්දි වැඩ කරන්න වුනෙ අනිත් අය නිසා නේද
❤❤✔️✔️✔️✔️🌹🌹🌹
මම කතෝලික ඒත් මන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙත් නෑ.. ඒත් මම මේ මුලු වීඩීයෝ එකම බැලුවා.. මමත් ආසයි බුද්ධ දර්ශනය පිළිබද ඉගෙන ගන්න..🥺❤️
කැමතිනම් කියන්න
සාදු !සාදු !සාදු !
බුදු සරනයි
❤
තේරුවන් සරණයි
මමත් කතෝලික. නිතර බණ අහනවා. බුද්ධ දර්ශනය තුලින් ජෙවිතයට ලැබුනෙ ලොකු ජීවයක්. 🙏🙏🙏
තෙරුවන් සරනයි 😊🙏
th-cam.com/video/Vwo5rCTLxXg/w-d-xo.htmlsi=zmGYfOW5xEulmGQV
Eka attada
Oyath dafs hathtai
මම අහපු වටිනාම වචනය තමයි " බුදුන්ගෙ ධර්මය ගැන කියන MSG එක හමොටම යන්නේ නැ ,, හැමොටම ඇහෙන්නෙ නැ.."...සාදු..සාදු...සාදු
හෙලුවැලි කෙල්ලොයි ගනිකාවොයි ගෙන්නලා කරන වැඩසටහන් වලට වඩා මේව කොයිතරම් සමාජයට වටිනවද..ආදර්ශයමත්ද..😘👍👍👍
ඔබවහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
අනිවාර්යෙන්
❤❤❤❤✔️✔️✔️🙏🙏🙏
ඇත්තටම ඔව්
දාරු චීරිය , අංගිලිමාල ,, වගේ රහතන් වහන්සේලාගේ ජීවිත කතා මතක් වෙනවා ,, සසර පුරුද්දෙන් පිං පිරිලා ඇවිත් ඒත් මුල් කාලේ අතරමං වෙලා පස්සේ ධර්මය හමූඋන 🙏🏻💜🧡🌼🌸 සාදු සාදු සාදු !! ගැලවෙන්නන්ගේ ඔරුවට ගොඩ වූ පිංවත් ස්වාමින් වහන්සේ !!
ඒකනන් ඇත්ත 🙏
❤🙏🙏🙏✔️✔️✔️
🙏🙏🙏 මොන තරම් වැරැදි කලත් ප්‍රමාද වී හරි ඒ ගැන අවබෝධ වුනෙ ඔබ වහන්සේගේ වාසනාවට.පැවිදි ජීවිතය තරම් උතුම් දෙයක් මේ ලෝකයේ නැහැ.Mr. Harendra ඔබට ගොඩාක් පින්.
ඒකට තමයි මනුසත් බවක උපදින්නෙම .. කවුරුත් ප්‍රමාද නෑ. තම තම කෙලෙස් 1500 කට වැඩි මහා බර බිම තැබීමයි අපි හැමෝම කල යුත්තේ. ප්‍රමාද මේ ජීවිතය ද සසර පුරාමද (?) අවබෝධය තුලින් ම (වංගු අදුරු වැරදි මාවත් ලෝභී සිත් සැසදීම්, මාන්නයන් සියල්ල අවබෝධයෙන් අත හැරීමෙන්) කවදා හෝ මේ හැමෝටම නිර්වාණය ම හිමිය.. සිල්වත් වූවත් භවයේ ඉපදි ඉපදි යන්නෙ ඇයි යන්න සතියේ හිදිමින්ම නිවා දැමිය යුතු
අන්තිම තත්පරය වෙනකන් අහගෙන හිටියා 🙏 ඔබවහන්සේ හොයන නිවන ඉක්මනටම හම්බවේවා
[[ô
සහෝදරයා වරදවා වටහා ගන්න එපා. ඔයගෙ comment එක දැක්කට පස්සෙ මේක කියන්න හිතුනෙ. උන් වහන්සේ ඒ නිවන් මාර්ගයට අවතීර්න වෙලා ඉවරයි. ඔබ ඒ දේ උන්වහන්සේට ප්‍රාර්තනා කරත් නැතත් ඒ ගමන උන්වහන්සේ යාවි. ඔබ කවද්ද සහෝදරය ඔබට නිවන ප්‍රාර්තනා කරගන්නෙ. අන්තිම තප්පරය වෙනකන් අහලත්, ඒ නිවන් ගමනට අවතීර්න වෙලා ඉන්න හාමුදුරුවන්ට නිවන් මගේ යන්න කියනවා. සිතුවිල්ල යහපත් සහෝදරයා. නමුත්, ඔබ අන් අයට පතන නිවන ඔබට එපාද ?.......?......?......?
@@tiktoklakiya
Nuleflmsxxx
Noa seez she gave😂g@@himalijayasundara2910
මේ වගේ අයට තමයි ආචාර්ය උපාධි දෙන්න ඕන. විශ්වවිද්‍යාල වල උගන්නන්න දෙන්න ඕන. තරුණ පරපුරේ මනස යථාර්තවාදී කරන්න හොඳම උපදෙස් දෙන්න පුළුවන් මේ වගේ අයට තමා.
ඔබවහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
ඇත්ත ටම හරිම ලස්සනයි අහන්න අහන්න අසයි ඔබ වහන්සේට ටතෙරුවන් සරණයි 🙏
kkklllllll)ll
ඇත්තටම අද තමා මම ලස්සන නියම දේශනාවකට සවන් දුන්නේ .ඒ තරමටම මේ සාකච්ඡාව ගොඩාක් වටිනවා .ස්තුතියි හරේන්ද්‍ර මහත්තයෝ .
🙏🙏🙏🙏
අනිවාර්යයෙන් තව වෙලා තිබුනනම් කියල හිතෙනව.
මේ ස්වාමීන් වහන්සේ කතා කලනකොට අහගෙන ඉන්න මාරම ආසයි.. හරින්ද්‍ර සර්ටත් කතා කරන්න උනේ නෑ, ඇත්තටම නියමයි 💝
අහන් ඉදිය විනඩි 31 ගිය දැනුන්නෙවත් නැ එ තරමටම ඔබ වහන්සේ කියපු දෙවල් හිතට වැදුනා ඔබවහන්සේට තේරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වැදගත් වැඩ සටහනක් ....පෙර ආත්මයක කරපු පිනක් මතු වෙන්න ඇති ....ඔබ වහන්සේට තෙරුවන් සරණයි ....
මේ හාමුදුරුවෝ පේරාදෙණිය හිටියෙ අපේ ගම්පලාතේ.. මම මේ හාමුදුරුවෝ මහනවෙන්න කලින් දන්නව ඒ දේවල් කරන්න ඇති නමුත් හොද චරිතයක් මහනඋනා කියල දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්.. කොහොම උනත් අපේ සාසනේ ආගම රැකගන්නනම් මේ දේ කලේ ගොඩක් සතුටුයි.. බුදුසරනයි..
සාදූ සාදූ සාදු !!!
මත්ද්‍රව්‍යවලට අබ්බෙහි වු අසරණ දරුවන්ට මෙය ධර්ම දානයක්ම වේවා!!! ස්වාමීන් වහන්සේ බුදුන් දක නිවන් දකිත්වා!!"🙏
මොනවා උනත් ශාසනයට සුදුසු මුඛරිකමක් තියෙනවා. බණක් අහන්න වටින හඬක්. මේ සාකච්ඡාව වුනත් සාකච්ඡාවට එහා දේශනාවක් කරගෙන හොඳ පණිවිඩයක් දෙනවා. ඇත්තටම කතා විලාශය මරු. තෙරුවන් සරණයි හාමුදුරුවෝ ❤️
ලෝකයේ සිටින සැම කෙනෙකුටම ධර්මාවබෝධය සිහි වෙත්වා...!!!
👍💖
@@nir1009 නමෝ බුද්දාය ත
Mega hakuburedammadasslsavamernwahan
Namo buddaya
ඔව් 🥺
තවත් මෙවන් මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි උන දරුවන්ට ධර්ම දානයක්ම වේවා !🙏🙏🙏
👍👍❤️🙏❤️🙏👍👍👍
ඔබවහන්සේට එදා දැනුණ ඒ දහම් අවබෝධයම අද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න සියලුදෙනාටම බැරිඋනත් එක් අයෙකුට හෝ අවබෝධවෙවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 ඔබවහන්සේට හැකි අයුරින් ඒ අය යහමඟට ගන්න උදව්කරන්න තෙරැවන් සරණයි 🙏
මොනව කියන්නද තේරෙන්නේ නෑ.බෞද්ධ අපි බුදු දහම සුරක්ෂිත කරමු.ධර්මාවබෝධය ලබා ගන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා !!!
සිවුරු දාගෙන කැම්පස් ගිහින් පිස්සු නටන චීවරදාරින් දකිද්දි මේ උන්වහන්සේලා කොච්චර ඉස්සරහින්ද?
@@gayanihewa2204 කාටද කියන්නෙ කැදව්ම්කරුටද
❤️❤️😍😍
අපේ ගෙවල් පැත්තේ දන්න කියන චරිතයක් , මහන වුනාට පස්සෙත් හමුවුනා, අවන්කවම සතුටියි, වැරදි දෙවලින් මිදිලා දැන් ඉන්න තැනත් එක්ක
Koheda malli
ඔබ වහන්සේගේ කතා විලාශය ඉතාම ප්‍රිඅමනාපයි.
සමාජය මෙලෙස දැනුවත් කිරිම බොහෝ පින්වන්ත කටයුත්තක්. 🙏🙏🙏🙏🙏
දරම දේශනා නිතර ඇහුවත් මා ඇසූ හොඳම දරම දේශනාව. ඉතාම ප්‍රායෝගික දේශනාවක්. ඔබ වහන්සේ ට පින් සිදුවේවා...🙏🙏🙏🙏
සාදු සාදු සාදු , මත්රස විදවන හැමෝටම මේ පණිවිඩය අහන්න ලැබේවා 🙏, තෙරුවන් සරණයි
හරේන්ද්‍ර සර්, මෙච්චර කාලෙකට දැකපු ලස්සන programme එක ...🙏♥️ එක තත්පරයක් නෑර එක දිගටම බැලුවේ අද තමයි...ජීවිතේ මුලාවට පත් උන ගොඩක් දෙනෙකුට ඔබ වහන්සේගේ ජීවිත කතාව ලොකු ආදර්ශයක් ... ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවා...! 🙏🙏🙏 තෙරුවන් සරණයි ...!🙏
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම මාරයි..මන් කවදාවත් සිගරට් එකක්වත් බිවෙ නෑ..අවුරුදු 25..මත්ද්‍රව්‍ය පාවිච්චි කරන යාලුවෝ එක්ක ඕනි තරන් ඉන්නවා..ගන්ජා කුඩු හැමදේම..පාවිච්චි කරන්න කොච්චර පුලුවන් උනත් මන් කරලා නෑ..දැන් විදේශ ගත වෙලා ඉන්නේ..මෙහෙ ආවට පස්සෙ නිකමට සිගරට් එකක් බීලා බැලුවා...පලවෙනි දවසේ සිගරට් එකක් බීගන්න බෑ දෙපාර අදිනකොට හෙන අමාරුයි ..ඒත් දවස් දෙක 3ක් නිකම් ආසවට බිව්වා ..දැන් සිගරට් කොච්චර බිව්වත් ඇගට දැනෙන්නෙ නෑ පොඩි මත්වීමක් එනවා සුලු වෙලාවකට..ආපහු ටික වෙලාවකින් ආයිත් එකක් බොන්න හිතෙනවා..ඒක මාර ඇබ්බැහි වීමක්..ඒත් මගෙ හිත දන්නවා මන් ඇබ්බැහි වෙන්නෙ නෑ කියලා..මන් මේක බලන අයට කියන්නෙත් ආසවට මොකද වෙන්නෙ බලන්නවත් පාවිච්චි කරන්න එපා..❤️🙏
Awurudu 29 i..kisima deyak beela ne...awurudu 11 n sigert 6 k withara beea thiyenawa echcharama thami...ada wenakan wine ekak wath beela ne.uba owa bonawanam danmama nawaththapan..ai hamotama oka puuwan..hitha idiriye owa nothing bn❤️❤️
🚬 බීම දැන්ම නතර කරගන්න පුතා.පුරුදු වුනොත් නතර කරගන්න අමාරුම දේ තමයිලු 🚬 .
@@aishaa1624 නෑ නෑ මන් එහෙම බොන්නෙ නැතෝ...ඕනිම දේකට තමන්ගේ හිත කියලා මන් අදහස් කරේ මේක කියලා.. ❤️
අනේ පිං සිද්ද වෙයි නතර කරන්න ..
මම youtube එකෙ දැක්ක ලස්සනම වීඩියෝ එක .. මම බෞද්ද නෙමේ ඒත් ජීවිතේට ලොකු පනිවිඩයක් ලැබුනා ..... ඔබවහන්සේට ගොඩක් පින් 🙏
ඔබ බුදු සරණ යන්න........එන්න...
❤️❤️🥰🥰
ඒ හාමුදුරුවොන්ගෙ කතා විලාසය හරිම ප්‍රියයි! සංසාරේ ඉක්මනින් නිවන් අවබෝදවේවා!🙇මත් ද්‍රවය වලට ඇබ්බැහි වී ඇති සියලු දෙනා එයින් මිදේවා බුදුසරනයි !❤️
❤️❤️❤️❤️
❤❤❤✔️✔️✔️🙏🙏🙏
🙏🙏
Asaey ne😊
ඔබ වහන්සේගේ සසරෙ පින් තිබිලා තියෙනවා බුදු දහමින් සැනසෙන්න, ඔබ වහන්සේට ඉක්මනින්ම චතුරාර්‍යය සත්‍යයම අවබෝධය වේවා !!! 🙏🙏🙏
ගොඩ කාලේකින් හිතටම කතා කරා වගේ දැනුන දේශනාවක් ..උත්කෘෂ්ටයි අනර්ගයි ...සාදු සාදු සාදු !!!!!!! ධර්මය දසත පැතිරේවා!!
අපේ ගමේ ඉතින් හිටපු හොද කොල්ලෙක්.,. අපේ මිත්‍රයා බන්ටි 😊😊.... හොද ගමනක්...යමු හාමුදුරුවනේ... බුදුසරණයි 🙏🏼🙏🏼
මේ ස්වාමීන්වහන්සේව සම්බන්ධකරගන්න විදිහක් තියේද ලොකු උදවුවක් 🙏
Kohe pansaleda dan me හාමුදුරුවෝ wada inne
@@sandunk504 nihada arana meditation center
අද දැක්කේ මට නම්බර් එකක් දාන්න
@@sulakshananaleesha😊😊😊 😅❤❤
යමක් විදලා , ඒකේ හොද ,නරක- සැප, දුක...වගේම නිස්සාරභාවය හොදින් තේරුම් අරන් අත් ඇරීම තමයි සදාකාලික වගේම හරිම අත් ඇරීම...එහෙම අත්හරින තැන ,යළි අල්ලා ගැනීමේ සිතුවිල්ල එන්නේ නැහැ.. අනියත බව හොදින් වටහා ගෙනයි ඒ අතාරීම වන්නේ... එයට සැබෑ බුද්ධිමත්බව වගේම , සසර පුරා රැස්කල පින් , වගේම සසර මග කෙටි කර ගැනීමට පිරූ පාරමිතාත් බලපානවා...කොයි දේකට වන ඇලීම , බැදීම ත් විදලා තේරුම් අරන් අත ඇරීම සදාකාලිකයි...මං මෙයින් අදහස් කරන්නේ නැහැ මත්ද්‍රව්‍ය භාවිතා නොකරන අය එය භාවිතා කරලයි අත් හරින්න ඕනී කියලා...කෙනෙක්ගේ පවුල් පසුබිම, වටපිටාව, සත්පුරුෂ සේවනය ,වගේම බුද්ධි මට්ටමත් එයාලා හොද , නරකට යොමු වීමට හේතුවක් වෙනවා....
අද අපේ ගොඩාක් චීවරධාරීන් උතුම් චීවරය තුල ඉදගෙන පව් රැස් කරනවා..ආශාවන් පස්සේ හඹාගෙන යනවා...ඒකට හේතුවක් තමයි.. උන්වහන්සේ ලා සාසනේට පුංචි වයසේම ඇතුල් වෙලා තියෙන්නේ.. එක්කෝ දෙමාපියන්ගේ කැමැත්තට, හතර වරිගයම නිවන් දක්වන්න.. එහෙම නැත්තම් පිඩුසිගා වඩින ස්වාමීන් වහන්සේලාට වගේම පංසල් වල ඉන්න ස්වාමීන් වහන්සේලාට දානය ලැබෙන නිසා , ආහාර වලට තියන ආසාවට, දරුවට කන්නවත් ලැබේවි කියලා හිතලා...ඉතිං එහෙම සිවුරක් දරාගෙන ඉන්න උන්වහන්සේ ලා ..වයසින් වැඩෙන කොට සිත ආශාවන් පස්සේ යනවා... මොකද , සසරේ පුරුදු කල සිතක්, වගේම පිනක් තියෙන්න ඕනී මහණ දම් පුරන්නත්..උන්වහන්සේලා ට ඒ සිත නැහැ... ජිවිතේ ගැන අත්දැකීමුත් නැහැ... වෙලාවට කෑම ලැබෙනවා, ජිවිතේ වගකීම් නැහැ.. ඉතිං සිත මංමුලා වෙනවා...
ඒත් .. ජිවිතේ යම් පරිහාණියකට, ගැටලුවකට මූණ දීපු , නමුත් බුද්ධිමත්බව වගේම, සසරින් එගොඩ වෙන්න පෙර පුහුණු කරමින් එන පිං ඇත්තවුන් , දේවල් විදලා එහි නිස්සාරකම මැනවින් තේරුම් අරන්, ඒවා සදහටම අත් හරිනවා..
මේ ගෞරවණිය, පිංවන්ත ස්වාමීන් වහන්සේත් එසේමයි...
ඔබවහන්සේට මේ ආත්මයේදීම උතුම් වු නිර්වානබෝධය ලැබේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏
( 💜️ ස්තූතියි හරේන්ද්‍ර මහාතාණෙනි... හැමදාමත් හරවත් සාකච්ඡා මේ , ජිවිතයට පමණක් නොවේ, සසර ගමනටත් වටින දේ , පින්වන්ත දේ .. අපට ගෙන එනවට.... ඔබතුමාටත් උතුම් නිර්වානබෝධය ඈතක නොවේවා !!!!
🙏🙏🙏)
ඇත්තටම සිංහල ගුරුවරයෙක් උන උපුල් සාන්ත සන්නස්ගල වගේ අය තමන්ගෙම ආගම හෑල්ලුවට ලක් කරද්දි ඔබ වගේ නිවේදනයකයෙක් මේ වගේ ආදර්ශමත් වැඩ සටහන් කරන එක ගැන හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඔබට බොහොම පිං. අපේ හාමුදුරුවෝන්ටත් සසර දුකින් මීදීමට මේ කරගන්නාවූ කුසල් ඒකරාශී වේවා....🙏🙏
උපුල් ශාන්ත සන්නස්ගල කියන්න ඉතින් සිංහල ගුරුවරයෙක් නෙවෙයි.සිංහල වෙළෙන්දෙක්නේ.
වහ වහා. ඔබ වහන්සේට..
ධර්මය අවබෝධය. ලැබේවා..!
මන් අහපු ඉතාමත් පැහැදිලි දේශනයක්...මෙතරම් පැහැදිලි කිරීමක් කවදාවත් අහල නෑ..ඔබ වහන්සේට ඔබ වහන්සේගේ ඔය ගමන හොඳින් නිමා කරන්න ලැබේවා..!තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏
❤❤❤✔️✔️✔️🙏🙏🙏🌹🌹🌹
මගෙ අයියාත් මහණ වුණා කුඩු බොන එක නවත්තපු හින්දා දැං අපෙ පොඩි හාමුදුරුවෝ ධර්මය හොයා ගෙන ගිහින් ඉන්නේ 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏budu saranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොහෙද නොමිබර් එකක් නැද්ද
Sadu sadu pode හාමුදුරුවෝ inne pansala koheda commet karannako
@@siriid9296
L
අවුරුදු 20 ක ලාබාල තරුණයෙක් වෙලා මත්ද්‍රව්‍ය අල්ලලවත් නැති එක ගැන මන් නිහතමානිව මන් ගැන සතුටු වෙනවා .🥰
සතුටුයි ඔබ ගැන .! 💙
@@aishaa1624 💕💫
බොහොම සතුටුයි මලේ
අඩෝ මාත් .වයස 19
Harima sathutin anthima wenakam ahuwa beluwa ❤
මරු වැඩ සටහන උඩුගම්බලා පිහිනීමක් ජයවේවා බුදුසරණයි දිගටම මෙවැනි දේ තව තවත් අපට ලබා දෙන්න.like එකක් මදි දෙන්න ඒක App එකේ අඩුවක්
මෙන්න නියම බුද්ධපුත්‍රයෝ 🖤 ඔබ වහන්සේට ඉක්මනින් නිවන් මග අවබෝධ වෙත්වා 🙏
099875
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සමිමා සමිබුදු සරණයි උතුමි වු නිර්වචනයම අවබොුද වෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි සාදු ..සාදු ..සාදු ..
සාකච්ඡාව අවසානය දක්වාම අහගෙන හිටියෙ. හමුදුරුවනේ ඔබ වහන්සේ සොයන ඒ අමා මහ නිවන් ඉක්මනින් අවබෝධ වේවා.
ගරු ස්වාමින්වහන්ස , ආශ්වාදයේ තරමටම ආදීනවයත් නිස්සරණයත් ඔබ වහන්සේට හමුවෙලා
එ වචන වලම කොච්චර නිදහසක් අද අත් විදිනවද කියලා තෙරුනා...ඔබ වහන්සේ සොයන ධර්මය එලෙසින්ම අවබෝධ වේවා .......
විනාඩි 31 ක් ගිහින් දැනුනෙවත් නෑ පලවෙනි වතාවට ගොඩක් ආසාවෙන් දේශනයක් අහගෙන හිටියේ🙏
පට්ට පොරක්නෙ බ්න් සුපිරි ජය වෙවා.. මමත් කොරෙක්ස් ඩ්, ටැබ්ලට් පාවිචි කරා කුඩු 3න් පාරක් ගාහාලා බැලුවා එත් වැඩක් නැහැ කරා නතර කරා. 👍👍👏
මෙහෙම තරුන ජීවිතයක් රැකුන එක ගැන හරිම සතුටුයි ,ධර්මය තව තවත් අවබෝධ වේවා 🙏🙏🙏
පපුව හොදයි කියලා තෙරෙනවා... ස්වාමින් වහන්සේගේ... ගිහි ජිවිතේ සුපිරි කොල්ලෙක් කියලා වචන වලින් තෙරෙනවා🙏🙏🙏❤️❤️ වගකීම් වගයක් තියෙනවා ඒවා ඉවර කරපු දාක මටත් ඔය නිදහස භුක්ති විදින්න පුලුවන් වෙන්න කියලා මාත් හිතනවා..පුලුවන්නම් ප්‍රාර්තනා කරන්න .. ඒක සාක්ශාත් කරගන්න පුලුවන් වෙන්න කියලා🙏🙏
මාත් ආසයී ඒත් බැදිම් අපිව බැදගෙන් තියන්.මට අම්මට තියෙන ආදරේ කියන්න තේරෙන්නේ නෑ.ඒක මට වදයක්.අප්පච්චි වගේ එයත් මේ ලොකෙන් ගිය දවසට මාවත් මැරේවි නැත්තම් පිස්සු හැදෙයි.කොච්චර බන ඇහුවත් අම්මා නැතිවනම් ඉන්න බෑ .
ඉක්මනින්ම බෞද්ධ දර්ශනය හමුවේවා.උතුම් වූ නිවන අවබෝධ වේවා.🙏🙏🙏❤️❤️❤️
පේර.පිනට. ධර්ම අවබෝධය. ඔබ වහන්සේට. ලැබිල..
Obawahanse Samajayata Adarshayak warthamanaye
ඇහුව හොදම ධර්මදේශණාව ඹබවහන්සේ සොයන මාර්ගය ඉක්මනටම ඉෂ්ඨ සිද්ධ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි!🙏
අපේ වාසනාවට අපි මත්ද්රව්යෙන් බේරැනා මට දැන් බය මගේ ළමයි ගැනයි හාමුදුරැවන්ට තෙරැවන් සරනයි
.
ඔබ වහන්සේට මේ අත්භවය තුලදීම උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා ... සාධු සාධු සාධු 🙏🙏🙏
ආදරණීය හරේන්ද්‍ර ඔබටත් බොහෝම පින් 🙏🙏🙏 ඔබතුමාගේ වැඩසටහන් ආසාවෙන් බලනවා ... ඇත්තටම හදවතට කතා කරනවා 🌷 හිත ගොඩක් වෙනස් උනා ... ස්තුතියි 🙏 පින් 🙏🙏🙏
ඔබ වහන්සේගේ සාකච්ඡා ව ඉවර වෙනකන්ම අහගෙන හිටිය අහන් ඉන්න ආසයි පැහැදිලියි නිවැරදියි අපිට මේක අහන්න ලැබුනෙ අපේ පින නිසා වෙන්නැති ඔබ වහන්සේ හොයන නිවන් මග ඉක්මන්ට ලැබෙයි ඒක අනිවාර්ය යි බුදුසරනයි !!
අන්තිම ටික තමයී වැඩියෙන්ම හිතට දැනුනේ ස්වභාව දහමෙන් ආරාදනයක් තියෙන්නෙ ඕන මේ දර්මය හරියටම තේරුම ගන්න 💗💗
හාමුදුරුවනේ , සමාජයට ඇවිත් මේ දේවල් වලින් ගැලවෙන හැටි අපේ තරුණ දරුවන්ට කියලා දුන්නොත් ඔබ වහන්සේට බොහොම පිං .🙏
ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
මතක් වෙනවා සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලාගේ ගිහි ජීවිතය..සාදු සාදු සාදූ 🙏😌
ගොඩාක් සතුටුයී අපේ හාමුදුරුවනේ .....ජීවිතේ ඇත්ත ඇති සැටියෙන්ම ලෝකෙට කිව්වට ඔබ වහන්සේට හුඟාක් පින්....🙏🙏🙏🙏
මේ වැඩසටහන දැකලා අහිංසක තරුණ ජීවිත සියල්ල වරදින් මිදේවා....🙏🙏
හාමුදුරුවන් වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියී හරේන්ද්‍ර ඔබටත්💐💐
🙏🙏🙏
එක තප්පරයක්වත් ස්කිප් නොඅකර බලපු එකම වීඩියෝ එක ඇත්තටම වටිනවා 😮💨
*_ආශ්වාදය ආදීනවය නිස්සරනය කියන්නේ මේන්න මේකට... ආයේ කිසිම කෙනෙකුට මේ සිත වෙනස් කරන්න බෑ.. සැබෑම පිංවන්තයෙක්_*
ඔබ වහන්සේ කතා කරන විදිහට අහන් ඉන්න ආස හිතෙනවා .ඔබ වහන්සේට ඒ අමාමහ නිවන ලබන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිතා ගන්න බැ.. ඔබ හොයන ධර්මය හොයා ගන්න ලැබේවා!!
මගෙත් හොදම යාලුවෙක් මහණ වුනා මේ නිහඩ අරණ පන්සලේ මං දවසක් මේ පංසලට ගියා මගේ ජීවිතේ සෑහෙන්න ප්‍රශ්න තියෙන කාලෙක, මේ හාමුදුරුවෝ එක්ක කතා කරා හැමදේම හරියයි කිව්වා. මගෙ ජීවිත කාලේ ආසම දවස් ටිකක් ඒ දවස් ටික
කොහෙද තියෙන්නේ..
Phone number එකක් ගන්න පුළුවන් ද....
@@saduthilakarathna
අපේ තරුණ පරම්පරාවට ඉතාම වැදගත් ,වටිනා ධර්ම දේශණයක් තරමටම හිතට කාවද්දන වටිනා කතිකාවතක්. .සමාජ මාද්‍ය තුළින් නිත්‍ය සැපය, නිත්‍ය සතුට ගැන පැහැදිලි කලාට බෙහෝම පින් !🙏 ඔබවහන්සේට ඉක්මන් බවයක උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවා !🙏
හරේන්ද්‍ර මහත්මයා ඔබතුමාටත් බෙහෝම පින් ! 🙏
ඔබ වහන්සේ කියපු කතාව මම 100/100 ක් පිලි ගන්නව.මටත් ඔය දේම තමා සිද්ධ වීගෙන එන්නෙ. එය ඇත්තටම සත්‍යයක් 🙏🏻නමුත් මට මහන වීමේ චේතනාවක් පහල උනේ නැ. මමත් තවම මේ ගමන හති දාගෙන යනවා… 🧎♂️ඔබ වහන්සේටත් ලෝක වාසි සැමට නිවන් අවබෝධ වේවා… නිවැරදි දහම ලොවම රැව් දේවා….❤🙏🏻
Film එකක් හදන්න නම් මරු. සැහෙන අදර්ශමත් කතාවක් මද්‍රව්‍ය ඇබ්බැහුවන්ට
හිතට කාවැදුනු ධර්ම දේශනාවක්. හොයන සැපතක් මේ කාම ලෝකයේ ඉදගෙන හොයන්න ගියොත් තවත් වෙන්නේ මහන්සිය වැඩි වෙන එක විතරය්.ඉක්මනින් ම සියලු දෙනාටම ධර්මාවබෝධය ලැබේවා🙏🙏🙏
කරපු පව් නිමා කර පිං පල දීමට පටන් අරන් හාමුදුරුවනේ සාදු සාදු !!!!🙏🙏🙏🙏
Aniwarayen ma saadu saadu saadu
@@sumamahapitiyagedara8750 5deweniinmadewweniimima ffx uh no ft ft ft 5 55 ft ft v6 ft v6 ct cvfyy6
Oya hari
Eththenma
🙏🙏🙏🌷🌷🌷
ඇත්තටම මම ගොඩක් ආසාවෙන් අහගෙන හිටිය ගොඩක් හොද ආදර්ෂයක් අපේ හාමුදුරුවනේ ඒ කතාව තරුණ පරපුරට වටහාගත යුතුමයි උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏
හරිම වැදගත් සාකච්ඡාවක් 🙏 බුද්ධියෙන් හිතන කෙනෙකුට ගන්න දේවල් ගොඩක් තියෙනවා. මේක තමයි හරි අවබෝධය
අන්තිම තප්පරය වෙනකන් ආසාවෙන් අහන් හිටියා ඔබවහන්සේ සොයා ආව නිවන් සැපයම ලැබේවා බුදු සරනයි 🙏🙏🙏
හිටපු විදිය නෙමෙයි , දැන් ඉන්න විදියයි වැදගත්. 🙏
Hi
වටිනා දේසනාවක් සත්තයක්මයි ඔබ වහන්සේ දේසනා කලේ ඒ නිත්තය සතුට මටද ඉක්මනින් ලගා කර ගන්නට සක්තියක් ලෙබේවා වීර්ය උපදවා කෙසේ හෝ මේ උතුම් ච්වර ය මා දරා මේ බිය කරු සසරින් මිදෙනවාමයි ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා .🙏🙏🙏🙏🙏🙏🙏
හරේන්දු ඔයාටත් ගොඩක් පින්.මේ වාගේ කතාවක් අපිට අැහෙන්න සැලැස්සුවට.🙏
ලොකු දැනුම් සම්භාරයක් තියෙන ඔබ වහන්සේට ධර්මාවබෝධය ලැබේවා🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ....මේ අනන්ත සසර කෙළවර වී """පරම සුන්දර නිවනින් නිවී සැනසේවා !!!
ඔබවහන්සේ.රටටම.ආදර්ශයක්.දුන්නා
බොහොම.පින්.අපේ.රට.පුන්යභූමියක්.
නේ.ඒකයි.මේවෙනස්.වේගන.යන්නේ
හැමෝම.ඇහුවා.සැනසුම.එතනයී.සීයල්ලෝම.තේරැමි.අරගන.බුදූපුතුන්වේවා
මගේ.මවීබිම.දීනේවා
ජය.ශ්‍රී
සමාජයට වටිනාම පනිවිඩයක් අරන් ආපු වැඩසටහනක්.අපිට තාමත් හිතේ හයියක් නෑ ධර්මය හරියටම හොයාගන්න සිහිය පාවිච්චි කරන්න හරි විදියට.. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය පිණිසිම හේතු වේවා..
ජීවිතෙට ගොඩක්ම වටින මන් මේතාක් කාලෙකට අහපු ලස්සනම සහ හිත පුදුමාකාර විදිහට නිවපු ලස්සනම වචන ටිකක්..🙏🙏 ජීවිතේ ගොඩක් වටින දේශනාවක් අපේ හාමුදුරුවනේ ..ඇත්තටම මගේ මොකක්මහරි පිනකට අද මේ දෙශනාව අහන්න ලැබුනේ..ඔබ වහන්සේ පතන බෝධියකින් ප්‍රාර්ථනා කරන නිවන ලබාගන්න හැකිවේවා.🙏🙏
අපේ හාමුදුරුවෝ හරිම ප්‍රඥාවන්තයි.. ඒ ප්‍රඥාවම තමයි නිවීමට හේතු වන්නෙත්.. ගොඩාක් පින්වන්තයි නිවැරදි මාර්ගයට අවතීර්ණ වෙන්න බෑ පින නැති අයට ඔය වගේ.. ඔබ වහන්සේ සොයා යන නිවන බොහෝ දුර නොවේවා..
අපේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනූව අපි පවක් කරපු නිසා තමයි මේ ආත්මෙත් පවකට සිත යොමු වෙන්නේ ඒත් මොකක් හෝ කරපු පිනකට අපි ඒ වරදින් මිදෙනවා එතන ඉදන් හරි අපේ වැරදි හදාගන්න හිතක් පහල වෙන්නෙත් ඔබ වහන්සේට ඒ උතුම් නිවන අවබෝධ වී නිවන් සම්පත්තියම ලැබේවා මේ වැඩසටහන මෙහෙයවන හරේන්ද්‍ර මැතුදුනි ඔබ තුමාටත් ඒ පිනේන උතුම් නිවන අවබෝධ වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹
ධර්ම දේශනාවක් නොවේ, ඒත් ගැබුරු දේශනාවක්. ඔබ වහන්සේට චතුරා්‍යය සතය මේ භවයේදීම අවබෝද වේවා!!!
කියන්න වචන නෑ. හැදෙන කෙනෙක්ට හොදටම ජීවිතය හදාගන්න පුලුවන් මෙ පැහැදිලි කිරීම් වලින් ❤️❤️❤️
හරේන්ද්‍ර ඔබට ගොඩක් පින් මේ වගේ වැඩසටහනක් කිරීම ගැන. මේ පින් බලයෙන් සියලුම සත්වයෝ නිදුක් නීරෝගි බව ලබත්වා !!!! නිර්වාණය අවබෝධ වී සසර දුකින් මිදෙත්වා !!!!
කොච්චර වටින දේශනයක්ද... හැමෝම මේවගේ දේවල් අහලා ජීවිතේ තේරුම් ගනවනම් 🥺☺️🙏
හිත නිව්නා හාමුදුරුවනේ....මේ වැඩසටහන කරනවට අයියේ ඔයාටත් පින් සමාජයට ලොකු ආදර්ශයක් ....🙏🙏🙏
ඔබ වහන්සේගේ කතාව හරිම ආදර්ශයක් .ඔබ වහන්සෙට හුගාක් පින්.
..මගේ වටා පිටාවේ යාලුවො ඉන්නේ අර සම්බන්ධව විතරයි ...ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබට තෙරුවන් සරනයි
වටිනවා ගොඩක් මන් මේ වගේ වැඩසටහන් ගොඩක් බැලුවා ඇත්තටම මාර සැනසිමක් හිතට දැනෙන්නේ
🌹🌹🌹.. සාදු.. සාදු.. සාදු.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
සාදු... සාදු... ඔබවහන්සේට ඉක්මනින් නිවන අවබෝද වේවා...🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස උතුම් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏 හරේන්ද්‍ර මහතාටත් උතුම් ධර්මයෙන් සැනසීම ලැබේවා.වටිනා කථිකාවතක්
කිසිම හොද හෝ නරක යැයි නම් පටබැ දියහැකි කිසිවෙක් නැත. ඇත්තේ එක හිතක් පමණි ඒ හිත සම්මා දිට්ටියට පත් වු දා ආර්යන් උපාදි. 🙏🙏🙏
විඩියෝ එක ඉවර වෙනකන් ම බැලුවා .....හරිම සතුටුයි ...ඔබවහන්සේ ගැන.වැඩසටහන කරපු හරේන්ද්‍ර මහත්මයටත් බොහොම ස්තුතියි ...ඔබවහන්සේ අවබෝධ කරගත් ධර්මය දේශනා කිරිමෙන් ලබාගත් පිං ඔබවහන්සේට ප්‍ර්‍රති අනුමෝදන් වේවා ....තෙරුවන් සරණයි 💐💐💐🙏🙏🙏
වැඩ සටහන හරිම වටිනවා. ස්වාමීන් වහන්සේගේ අවසන් වචන ටික මසුරන්. හරේන්ද්‍ර පුතා කවදත් වැදගත් දේ තමයි සමාජයට දෙන්නේ. තෙරුවන් සරණයි
ජිවිතේ වරදින තැන් එනවා ඒවා හදාගෙන ඉදිරියට යාම ගැන ගොඩක් වටින දේශනාවක්..🙏 අද සමාජයට බෙහෙවින් උපකාරි වන දේශනාවක් බොහොමත්ම ස්තූති...!
දෙන අවවාදය උතුම්...ආදර්ශය පරම පිවිතුරුයි..... පෙර පින් මතු වේවා...ඔබ වහන්සේට පරම ආනන්දනීය..සතුට හෙවත් නිවන පසක් වේවා...
මේ වගේ සංවාද අහන්න ලැබීමත් වාසනාවක්..කෙලෙස් නිවන්න අවසානයේ නිවැරදි මගට බට හිමි නමක්..ඔබට උතුම් නිර්වාණාවබෝධය වේවා...🙏🙏🙏
සියළු සත්වයෝ සුවපත් වෙත්වා🙏
ඔබ වහන්සේලාටත් මේ භවයෙදිම සතර අපායෙන් මිදෙන්න ලැබේවා🙏
Hi