Derek Anthony Redmond | Sinhala motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • Jayspot Motivational Compilation #17
    Motivational Speaker - Jeenu Dharmakeerthi
    Original video - • Derek Redmond's Emotio...

ความคิดเห็น • 802

  • @madhumadumali5471
    @madhumadumali5471 3 ปีที่แล้ว +30

    ඔව් ..ජිවීතෙ අභියෝග ගොඩාක්..ඒත් අවශ්‍ය ඉලක්ක,උත්සහය කැපවීම විතරයි.මටත් තිබුණ මේම දවසක්.a/l exam එකට මාස හතරකට කලින් මාව accident වුනා.මගෙ හීන බලාපොරොත්තු ,යාලුවො,අඩුම තරමෙ මට මගෙ කකුල් දෙකවත් ඉතිරි වුනේ නෑ..ඒත් මම මගේ ගමන නතර කරේ නෑ..අද වෙද්දි මම ගුරුවරියක් ,කැළණිය විශ්වවිද්‍යාලයෙ දෙවන වසර උපාධිය හදාරනව, ළමා උපදේශක වරියක්....ජීවිතේ වැටීම් තමයි ජීවිතෙ දිනවන්නෙ..සමහර විට මම ඒම accident නොවුනම් මට මගේ ජීවිතේ කිසිම අරමුණක් නැති වෙන්න තිබුණා..ඒත් මම දැන් දන්නව අවශ්‍ය උත්සහය කැපවීම හිතේ ශක්තිය විතරයි..ගොඩාක් ස්තූති මේ හැමදේම හිත් වලට දෙනවට ගොඩාක් පිං.

  • @rohandewapriya524
    @rohandewapriya524 5 ปีที่แล้ว +455

    මම මෙි කතාව කියන කෙනාගේ නමවත් දන්නේ නෑ. හැබැ මෙි ඔයා කරගන්නේ ආත්ම ගානකටම ⁣බලසමිපන්න ලොකු පිනක්. බුදු සරණයි මහත්මිය. 🙏🏼🙏🏼🙏🏼

    • @gehanyasanka
      @gehanyasanka 5 ปีที่แล้ว +7

      rhythm world කියල channel එකක් තියෙනව ඒකෙ Video ටික බලන්න මේ කවුද කියල හොයාගන්න පුලුවන් වෙයි

    • @roshanfernando8863
      @roshanfernando8863 4 ปีที่แล้ว +4

      👍

    • @ruwanimadushika5573
      @ruwanimadushika5573 4 ปีที่แล้ว +8

      Motovational speaker - Miss Jeenu Darmakeerthi 🙏❤❤❤

    • @Faristhashomekitchen
      @Faristhashomekitchen 4 ปีที่แล้ว +3

      Akki you have a such a gold of heart 💛💛❤💛💛😢😢

    • @asankaadhikary2104
      @asankaadhikary2104 3 ปีที่แล้ว +5

      අක්කේ අද මට prefect ඉන්ටවිව්..ඔයාගෙ කටහඩ අහලා තමයි මන් අද ගෙදරින් යන්නේ..prfect කෙනෙක් වෙන එකත් මගේ හීන වල උඩින්ම තියන හීනයක් අක්කේ.මට ආශිර්වාද කරන්න අක්කේ..බුදු සරනයි ජය වේවා..

  • @VIraji_
    @VIraji_ 4 ปีที่แล้ว +72

    හුස්ම වැටෙන මලකදන් වලට ...පන පොවන වැඩක්...
    තවත් ශක්තිය ලැබෙන්න ඕන....මේ ගමනට jayspot ...❤️... ආදරෙයි ....බුදු සරණයී ...!!! දායක වන හැමදෙනාටම.

  • @Rashisaumya
    @Rashisaumya 2 ปีที่แล้ว +6

    මං දන්නේ නෑ කොහොම ස්තූති කරන්නද කියලා මේ කතා කරන කෙනාට (කෙල්ලට) පුංචි දුකක් හරි දැනුනම මේ video බලනවා😊 ඇත්තටම ගොඩක් පිං 🙏

    • @yodagoviya-9264
      @yodagoviya-9264 11 หลายเดือนก่อน

      🤗🤗🤗🎵🎵🥕🥕🌻🌻🥦🥦

  • @thiliniweerasinghe6048
    @thiliniweerasinghe6048 3 ปีที่แล้ว +31

    අන්තෙට වැටිලා නැගිටින්න උත්සහ කරද්දි පාගල ඇදලා බිමදාලා තවත් ව්ට්ටන්න හදනකොට පිහිටට තියන විසදුම තමයි මේ හඩ.බොහොම පින් ඔබට🙏

  • @tharushidevindi3042
    @tharushidevindi3042 4 ปีที่แล้ว +134

    කටහඩකට පුලුවන්ද මිනිසුන්ව මෙච්චර ශක්තිමත් කරන්න.. හිතා ගන්න අමරුයි..ගොඩක් පිං.❤️

    • @Cocoamochi2013
      @Cocoamochi2013 3 ปีที่แล้ว +2

      ඔයාගෙ කටහඩ අහන එකත් ලොකු හයියක්...🙏🤝

    • @user-mt7gz3cg2v
      @user-mt7gz3cg2v 6 หลายเดือนก่อน

      oya arii❤

  • @manjithjanakantha
    @manjithjanakantha 5 ปีที่แล้ว +125

    මගේ ජී⁣වීතේ කවමදාවත් මේ කතාව මේ වගේ ඇහිලා නෑ
    මේ තරම් දැනිලත් නෑ
    මාස දෙකකුත් දවසක් තිස්සේ හොයපු දේකට පාරක් හම්බුනා කීවොත් මම හරි..
    වීඩියෝ එක ගැන වචන ගැන ඒ වොයිස් එක ගැන කතා කරන්න වචන නෑ
    ගන්න තියෙනදේ මිළ කරන්න බෑ ආයේ ආයේම ඇහුවත්.. ❤👍👍

  • @dhananjayachaturanga1745
    @dhananjayachaturanga1745 4 ปีที่แล้ว +53

    Jeenu..ඔබ වෙස්වලාගත් ආශිර්වාදයක් ....thanks .

  • @sithijadiluka7697
    @sithijadiluka7697 3 ปีที่แล้ว +26

    මගෙ හිනෙ cricket player කෙනෙක් වෙන එක ,මම එකට යනවා, මගෙ රටෙ නම ,මගෙ නම ඉස්සරහා මම වාර්තාවක්😊 තියනවා..... thnks akkee 😊

  • @MindMingle469
    @MindMingle469 4 ปีที่แล้ว +18

    ඔයා කවුද කියන්න මං දන්නෑ.ඒත් ඔයා මුලු ආත්මෙම සුවපත් කරනවා...හිත ගොඩාක් නිදහස් වෙන්වා..ශක්තියක් එනවා ..ඔයාට ගොඩාක් පින්..මන් හදවතිම සුබ පතනවා ඔයාට තවත් හිත් සුවපත් කරන්න ශක්තිය ලැබේවා!!!!

  • @1986ally
    @1986ally 5 ปีที่แล้ว +25

    මං motivation videos ඕනේ තරම් බලලා තියෙනවා. එත් මේක තරං හිතට වැදිච්ච එක වීඩියෝ එකක් වත් නෑ. ඔබතුමියට පින් මේ කරන සේවයට.
    තමන් කොච්චර යහපත් නිවැරදි පුද්ගලයෙක් වුණත් මිනිස්සු පාහර ගහනවා. මේකෙ dislike බලපුහාම ඒක පැහැදිලි වෙනවා.
    ඒ නිසා අපි අපේ ගමන නවත්තන්න හොඳ නෑ.

  • @chathurangachathuranga3045
    @chathurangachathuranga3045 3 ปีที่แล้ว +23

    හඩකින් මෙච්චර motivation එකක් නියමයි ඔයා නම් 😘👌❤️

  • @samindigodakandage4642
    @samindigodakandage4642 5 ปีที่แล้ว +52

    ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් පින්..මේ කතාව කොච්චර හිතට වැදුනද කියනවනම් එක විනාඩි කීපයකට මන් හිටියෙ වෙනම ලෝකෙක.මන් 2019 මේ මාසෙ A/L කරේ..මගෙ එකම හීනෙ lowyer කෙනෙක් වෙන එක..මන් හිතනව එච්චර දුරට මට යන්න බැරි වෙයි කියලා..මන් අද වෙනකම් හිතින් වැටිලා හිටියෙ මට එතනට යන්න බැරි වෙයි කියලා..අද ඉදන් මන් 2nd ශයි එකට පාඩම් කරලා lowyer කෙනෙක් වෙනවමයි..ඔහේ පාවෙවී හිටිය මාව පියවි ලෝකෙට ගෙනාපු ඔයාට ගොඩක් ස්තුතියි ... දවසක මන් මගෙ හීනෙ නතර වෙයිද..ඇත්තටම ඒකෙ කොටස් කාරයෙක් ඔයා...❤️👍

    • @devikaperera367
      @devikaperera367 4 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම පුතා ඔයා ඔයගෙ හීනෙට යන්න යන පාර නෙමේ වැදගත් යන තැන.👍👍

    • @samindigodakandage4642
      @samindigodakandage4642 4 ปีที่แล้ว

      @@devikaperera367 ගොඩක් ස්තුතියි ❤️

    • @chathubandara9252
      @chathubandara9252 4 ปีที่แล้ว

      Welcome to the field nangii

    • @freedomarts476
      @freedomarts476 4 ปีที่แล้ว +1

      Matath ehemamayi dr..👍

    • @tharushiwijesekara6832
      @tharushiwijesekara6832 3 ปีที่แล้ว +2

      අක්කේ පුළුවන් කොහොම හරි lawyer කෙනෙක් වෙන්න..මගෙ dream ekth lawyer kenek wena eka....

  • @lovelymom9841
    @lovelymom9841 3 ปีที่แล้ว +8

    ඇඩුණා..බොහොම පින්..මාරම පිනක්..🙏🙏🙏🙏මාරම සැහැල්ලුවක්..🙏🙏🙏🙏🙏💖💖💖

  • @dayamaussawa3566
    @dayamaussawa3566 3 ปีที่แล้ว +5

    අක්කට ගොඩාක් පින්.ජීවිතය කියලා දෙනවට.හිත හය්ය කරගෙන ඉස්සරහට යන්න කියලා දෙන්වට.ගොඩක් ස්තුතියි අක්කා.🙂

  • @dinushagunathilaka8888
    @dinushagunathilaka8888 3 ปีที่แล้ว +15

    ඒ කටහඩ බොක්කටම වදිනවා...මේව ඇහුවම පුදුම සහනයක් ලැබෙන්නෙ 😊😌❤️

    • @yodagoviya-9264
      @yodagoviya-9264 11 หลายเดือนก่อน

      🤗🤗🍉🍆🍆

  • @chathufernando161
    @chathufernando161 2 ปีที่แล้ว +10

    වචනයෙන් හරි අපිව මෙහෙම දිරිමත් කරනවට ඔයාට ගොඩක් පින්..🙏🙏❤

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 5 ปีที่แล้ว +101

    මේ වගේ දේවල් තමයි සමාජ ගත වෙන්න ඔිනි සහෝදරිය...නිකන් ඔිප දුව කියවන youtube හිඟනන්ට වැඩිය

  • @buddhilakmali319
    @buddhilakmali319 4 ปีที่แล้ว +29

    අක්කේ ....
    ඔයාට මම මේක නොකීවොත් පව් ....
    මම ඔයාගෙ හැම episoid එකක්ම download කරලා මගේ වහනේ මම නිතර අහනවා...
    අද වෙද්දී හදවතින් බින්දුව වැටිල හිටිය මම ,මටම කියලා brand එකක් හදාගෙන පේන ලස්සන තැනකට හමින් පවතිනවා.....
    ඔයාත් මගේ මේ ගොඩනැගීමට එක ලොකූ හයියක්......
    Love you akka.....
    මගේ brand එක ප්‍රසිද්ධියට පත් උන දාට මම ඔයාව හොයන් එනව...

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d 5 ปีที่แล้ว +5

    ගරා වැටුණු ජීවිතේ, දිරාපත් හීන එක්ක, එක අඩියක් වත් ඉස්සර හට යන්න බැරිතරමට වැටුන කාලෙක,පය ගහගෙන හිටිය,පොලවත් මට නෑ කියලා දැනුනා ම,සත්තයි ඔයාගේ වචන,මට කීවා මෙහෙම """අල්ල ගන්න මගේ අතින්, ඉර උදාව පෙන්නනට""",අවසරයි, ඔයාට නමස්කාර කරන්න.මං අහලා තිබුනා, ජීවිතේ අමාරුම කාලවලදී හම්බවෙන්න ලස්සනම ලස්සන ම අය, ඔයා ගොඩක් ලස්සනයි.

  • @sumudurathnayeka6649
    @sumudurathnayeka6649 5 ปีที่แล้ว +46

    බොහොම ස්තුතියි... ගොඩක් පිං.. ඕනෑම වෙලවේ මෙහම එකක්‌ demmata

    • @dayapathirathna8946
      @dayapathirathna8946 5 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක් නංගි ඔබට මේ වගේ නිසදාස් මේ වගේ අවවාද මේ වගේ උත්තර අපිට ලැබිලා නෑ යූටියුබ් එකේ දාන්නේ කොහේ හරි පිස්සු මගුලක් කියන සිංදුවක් ඊට වැඩියෙ හාත්පසින්ම මේ වගේ දේවල් ගොඩක් හොඳයි

  • @CJ-nr2bi
    @CJ-nr2bi 5 ปีที่แล้ว +17

    ඔබට තියනවා මිනිසුන්ගේ හදවතට කතා කිරිමේ දුර්ලභ හැකියාවක්.. please මේ videos දාන එක දිගටම කරන්න ඔබේ හඩ අරමුණු වෙනුවෙන් මහන්සි වෙන මිනිසුන්ට සැබවින්ම අමුර්තයක්..!

  • @bravegirl2022
    @bravegirl2022 ปีที่แล้ว +8

    ජීනු අක්කා... ඔයාගෙ කටහඬ... ඔයා මගෙ මනෝවෛද්‍යවරය වගෙ.. ලෙඩ සුව කරන්න පුදුම හැකියාවක් අක්කට තියෙන්නෙ. මට මුලු ජීවිතෙ ම එපා වෙල හිටියෙ. මගෙ හීනෙ අවුරුදු ගාණක් තිස්සෙ හදවතෙ තිබුනු ඒ හීනය බොද වෙයි කියල බයයි.. ඒක ඇත්තටම බොද වෙලා නැ. මං තමයි බොදවෙල කියල හිත හිත ඉන්නෙ.. සියදිවි හානි කරගන්න පව හිතිල තිබුනෙ.. ඔයාට මාර පිං. විබාගෙට තා මාසයයි. මං ම මට බැ කියල හිතන් හිටියෙ. හැමෝම කියන්නෙත් මට බැ කියල. හැමෝටම ගොඩාක් බයයි මට කරගන්න බැරි වෙයි කියල. ඒත් ම්ට දැන් ලොකු බලාපොරොත්තුවක් අවා. ඔයාව කවදාවත් දැකල නැ. ඒත් දවසක බලන්න ආසයි. මාත් පුදුම ප්‍ර්ශ්න ගොඩක ඉන්නෙ. හැමපැත්තෙන්ම. ඒත් අපි නවත්තන්නෙත් නැ. මොකද වේදනව තාවකාලිකයි. නැවතුනොත් සදාකාලික යි. මාත් විබගෙ වෙනුවෙන් උපරිමය කරන්ව. අනිව මේකට reply එකක් දාන්නම් මගෙ හීනෙ ඉටු උනම. තමන්ගෙ හීන හොයාගෙන යන මට වගෙම ඔයාල හැමෝටම ජයෙන් ජය

  • @sanjayaranasinghe9346
    @sanjayaranasinghe9346 5 ปีที่แล้ว +138

    Views ගන්න බලන් ඕප දුප දානවට වඩා මේ වැඩේ hondai

  • @gangaaddarahotelmatarasril8971
    @gangaaddarahotelmatarasril8971 4 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ අනර්ඝයි මේ වගේ දේවල් තමයි මිනිස්සුන්ට අවශ්‍ය.තවත් ඉදිරියට ගොඩාක් දේවල් නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා.!!!

  • @deegayudeegayu2473
    @deegayudeegayu2473 5 ปีที่แล้ว +42

    අහන්බෙන් වීඩියෝ එක සෙට් උනේ.පට්ටම පට්ට ආආ. බොක්කටම වැදුනා ❤️❤❤

  • @kasunbandara8637
    @kasunbandara8637 5 ปีที่แล้ว +45

    හැමදාම උදේට අහලා ගැම්මකින් වැඩ පටන් ගන්න පුලුවන් විදිහෙ පොඩි වීඩියෝ එකක් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්🖤

    • @theekshana_mg
      @theekshana_mg 4 ปีที่แล้ว +3

      ඔව්...👍

    • @user-pu3ho8xh3f
      @user-pu3ho8xh3f 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් සොයුරිය

  • @hashinimadunika3947
    @hashinimadunika3947 2 ปีที่แล้ว +6

    හැම දවසක්ම අලුත් දවසක්...හැම මොහොමතක් ම අලුත් මොහොතක්...අක්කිට පින් ගොඩාක් ❤️❤️❤️

  • @NilushaPramoshani
    @NilushaPramoshani 2 ปีที่แล้ว +6

    අන්තෙටම වැටුනත් මේ හඩ අපිව ජීවත් කරවනවා❤ thank you universe ❤

    • @yodagoviya-9264
      @yodagoviya-9264 11 หลายเดือนก่อน

      🤗🎵🎵🎵🍉🍆🍆🥕🥕🥕🌻🌻

  • @induapsara4071
    @induapsara4071 2 ปีที่แล้ว +4

    ගොඩාක් පින් අක්කෙ මෙ කටහඩ අයිති ඔයාට... හිතට ලොකු හයියක් එන්ව හැමදාම උදේ මෙවා අහද්දි.. ❣️❣️❣️🙏❣️🙏🙏

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +5

    එ වචන වලට පුලුවන් තවත් එක මනුෂ්‍යය්ක්ගේ හීන වලට පන දෙන්න එ තරම් එ වචන ප්‍රබලයි... 💪❤️✊

  • @maheshijanaranjana7366
    @maheshijanaranjana7366 4 ปีที่แล้ว +7

    කියන දේ හිතට වදින්න කියනවා... ගොඩක් පින් ඔයාට❤️❤️

  • @Rojiii7020
    @Rojiii7020 9 หลายเดือนก่อน +1

    අදත් මේ කතාව ජීවිත කීයකට වටිනාකම් දෙනවද,බලපොරොත්තු කීයක් ශක්තිමත් කරනවද,හුස්ම කීයක් රැක ගන්නවද.ඔයාටගොඩක් පින්.අදත් වැටිලා පැරදිලා ඉන්න අපිට නැගිටින්න මේ හයියම ඇති.ස්තූති ඔබට❤🙏

  • @isurumadushanka2899
    @isurumadushanka2899 5 ปีที่แล้ว +5

    සත්තකින්ම දැනුන හදවතේ අන්තයටම..😳
    කදුළු එන්නම.
    මටම කියපු එකක් වගේ...
    මේ අවුරුද්දෙ බලපු හොදම විඩියෝව❤️.
    වැටුන මිනිස්සුන්ට අත දෙන අය අඩුයි.ඉන්නෙම තවත් පාගල ඌව නැති කරලම දා්න මිනිස්සු අන්න එකයි ලංකාවෙ🇱🇰 තත්වෙ. අපේ රටේ කරන ගොඩක් චැනල් වලින් කරන්නෙ එයාලගෙ සාක්කු පුරව ගන්න උත්සාහ කිරිමක් ඇරෙන්න බලන කෙනාට යමක් දෙන්බ ඔනි කියන හැගිමක් එයාලට නැ. එයාල එක්ක බලද්ද මේ චැනල් එක පට්ටම💯. ගැනු කට හඩකට කඩේ යන්න හිතගෙන මෙච්චර ලොකු කමෙන්ට් එකක් ටයිප් කරල වොඩ් ගන්න ගොබ්බයෙක්නම් නෙමෙයි. ඇත්තටම මගේ හදවතට දැනුන ඒ වචන එකයි.
    ගොඩක් පිං, ගොඩක් ස්තුතියි...🙏
    දිගු ගමනකට සුබපැතුම්..☺️

    • @user-ku4nr4hf2d
      @user-ku4nr4hf2d 5 ปีที่แล้ว +1

      Isuru,,,,oy mt kiynn deyk ethuru krla na nee,mt danuna mt,kiynn one una ham wachnykm oy galpla kiyla nee,, mn wagem kenek me loke thwa ennwa kiyla danuna,,,, ganu voice 1kt,cement damm kiyla,kuruth oy gan wardi hithuwt kamk naa moda kolloo,,,oy kruthwedi kenek,awnkwa bay nathuw kiyan kenek kiyla oy gan,hithan ayth ennwa hodee,,(i'm polonnaru dihani)

    • @user-ku4nr4hf2d
      @user-ku4nr4hf2d 5 ปีที่แล้ว +1

      Isuru madusanka,mt aythiyk naa,mt kisim sudusu kamkuth naa,mn oyw danneth naa,eth me tika nokiya yann,loba hithuna,, oyge hithe ananthytm danuna a wachna walt,sadarnyk krnn,,oyge ham henykm success wenn,mn suba pathnwa,ok

  • @chulakapitigala5147
    @chulakapitigala5147 4 ปีที่แล้ว +21

    සමහර හීන තියෙනවා, උණ ගස් වගේ, අවුරුදු 5 ක් පොළොව යට තිබිලා දවසක් 90කින් උපරිම උසට එනවා..
    ඔයාගේ මේ videos පස් යට තියෙන උණගස් වගේ හීන වලට ලොකු හයියක්..
    ස්තූතියි ජීනු.. ❤️❤️

  • @thanushiwanninayake9133
    @thanushiwanninayake9133 4 ปีที่แล้ว +3

    Jeenu akki... ජීවිතේ වෙන කිසිම මෝටිවේෂන් වීඩියෝ එකක් අහන්න බැරි තරමට.... ඔයාගේ වොයිස් එක... ඒක පුදුමයි... ගොඩක් පින්

  • @user-iq2dk4dm2w
    @user-iq2dk4dm2w 5 ปีที่แล้ว +19

    මේ කතාවෙ හුගාක් තැන් මටත් අදාල උනා සහෝදරී.......පිං ඔයාට.......

  • @chalaniasinsala7823
    @chalaniasinsala7823 4 ปีที่แล้ว +5

    මේ වැඩේ නම් නියමයි ,,,ජීවිතේ වැටුනු වෙලාවට නැගිටින්න මේ වීඩියෝ මාරම හයියක් ..

  • @prabodhabotheju2021
    @prabodhabotheju2021 5 ปีที่แล้ว +50

    View අඩුයි.. ඒත් මේ වගේ වැඩසටහන් තමයි වෙන්න ඕන..

    • @samindigodakandage4642
      @samindigodakandage4642 5 ปีที่แล้ว +4

      අනිවා...👍👍 හොද් දේවල් වලට තැනක් නැ....

    • @samanthasiriwardhana6577
      @samanthasiriwardhana6577 5 ปีที่แล้ว +3

      ඒ ගැන කතා කරල වැඩක් නැහැ.හොඳ දේවල් වලට තැනක් නැහැ.ඒත්, මේ වගේ ඉතාම වටිනා දේවල් වඩා එක් රොක් වුණු යම් පිරිසක් ඉන්නවා.ඒ අය ස්ථාවරයි.ඒ අය තමයි දෛවයට අභියෝග කරමින්,ජීවිතය දිනන්න නොපසුබට උත්සාහයෙන් වැඩ කරන පිරිස.ඒ අය තමයි ජීවිතේ දිනන්නේ.ඔබ මම ඉන්නෙත් ඒ ගොඩේ.ඉතින් මේ වගේ මිල කළ නොහැකි වීඩියෝ වලින් ‍ෙහාඳ අභිප්‍රේරණයක් ලබා ගෙන,ජීවිතේ සාර්ථකත්වය හොයාගෙන යමු.අනිවාර්යෙන්ම ඒ දෙය කළ හැකියි.ඔබටට ජය!

  • @user-eb1ir5rg6g
    @user-eb1ir5rg6g 11 หลายเดือนก่อน +1

    මම මෙ කතාව ඇහුවෙ අඩන ගමන් හැමදෙම අතාරින්නයි හැදුවෙ එත් මෙ කතව ඇහුවට පස්සෙ මාර විදියට motivation එකක් awe ඔයාට ගොඩාක් පින් 😢🥺 වැටුනු හිත් වලට වචෙනෙකින් හරි උදව්වක් වෙනවට🌻🥺🌻

  • @nethmidiwyanga7294
    @nethmidiwyanga7294 3 ปีที่แล้ว +3

    සුපිරි ආ හිතටම වදිනවා මාර ව්දිහට වට්නවා මේ වචන ට්ක හුගාක් පින් ඔයාට ❤️👍

  • @g.m.s1877
    @g.m.s1877 2 ปีที่แล้ว +3

    අපි වටා ඉන්න මිනිස්සු, කෙනෙක් නැගිටින්න උත්සාහ කරද්දී කකුලෙන් ඇදලා පහලට ඇදලා දාන්න හදද්දී, ඔයාගේ වචනවලින් කෙනෙක් ව ජීවත් කරවන්න දෙන ශක්තියට ඔබට පින්.🙏🪔🌼☀️🦢♥️🌅🌈

  • @vimukthisachintha6666
    @vimukthisachintha6666 3 หลายเดือนก่อน +2

    හැම පැත්තකින පැරදිලා හිටපු මට මේක හොද motivation එකක්..thanks❤

  • @hasimadushani368
    @hasimadushani368 2 ปีที่แล้ว +2

    නියමයි අක්කෙ ජිවිතේ කවදහරි
    දිනන්නනම් අනිවාරෙන්ම පරදින්නත් වෙනවා ..පැරදිම් මැදිම් වේගයෙන් ගින්නෙන් දැවෙමින් ඉදිරියට යන මිනිසුන් දවසක බැබලෙවි මුලු ලොකයකටම අලොකය දෙන තරැවක් ලෙසින්

  • @user-nx1kp3zg9o
    @user-nx1kp3zg9o 5 ปีที่แล้ว +115

    දන්නවද හිතුවෙත් මෙි ලොකයේ කරන්න බැහැ කියලා දෙයක් නැ බන් හිනට ගිහින් මිසක් හිනය අතාරින්න එපා නැගිටපන් පුළුවන්

  • @sumudurenuka9193
    @sumudurenuka9193 4 ปีที่แล้ว +3

    ගොඩාරියක් පිං ඔයා ට .....මන් බයෝ කරන්නේ අත ඇරලා ඉදියේ......මේ වීඩීයෝ එක නිසා මන් ආයේම නැගිට්ටා.....මන් කොහොම හරි මගේ සිහිනය වෙත යනවා .........ඒ දේ මට ඇරෙන්න වෙන කිසිම දේයකට නතර කරන්න බෑ.....දහස් වාරයක් ස්තූතියි 🙏

  • @chamodiamandika2983
    @chamodiamandika2983 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඔය වගේ දේවල් තමා මේ දුෂ්ඨ සමාජෙ ජීවත් වෙන අයට දෙන්න ඕනි. ඔබතුමිය ඇත්තටම ගොඩක් හොද ආදර්ශයක් ⁣දෙනවා සමාජෙට. මාත් ගොඩක් දේවල් මේ දෙයින් ඉගෙනගත්තා. ඇත්තටම ඔයාට පිං 🙏🙏🙏🙏 ❤️❤️❤️

  • @saharasahara3606
    @saharasahara3606 3 ปีที่แล้ว +3

    අනිවාරෙන්ම සහොදරිය අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ මම හිතින් ගොඩක් වැටිල ඉන්න මොහොතක . මම මගේ හීනයට යනව අනිවාරෙන්ම කවදහරිම ඔබලාගේ මොටිවේශන් එකක මගේ කතාව කියන්න වෙනව තව කෙනෙක් දිරිමත් කරන ඔබලාට පින්

  • @dinidumadusanka3617
    @dinidumadusanka3617 5 ปีที่แล้ว +2

    මෙ කතාව ගොඩක් හිතට දැනුන ගොඩක් කතා අහලා තියනවා හැබැයි මෙ කතව තරම් හිතට දැනුනෙ නෙ ඔයාට බුදුසරණයි!!

  • @user-pu3ho8xh3f
    @user-pu3ho8xh3f 3 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏බොහොම ස්තුතියි සොයුරිය ඔබ‍ට 🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @freedom774
    @freedom774 2 ปีที่แล้ว +1

    ජානු අක්කේ මන් එකතැනකදි වැටුන අන්තෙටම. ඒත් මන් නැගිට්ට ඒ අක්කගෙ මෝටිවේට් කතා අහලම. අක්කගඩ ගොඩාක්ක් ස්තූතී අක්කෙ.♥️

  • @sepalika4142
    @sepalika4142 ปีที่แล้ว

    ඔයාට ගොඩක් පින් අක්කේ , මන් 2023 A/L කරන කෙනෙක් ඔයාගේ හැම වීඩියෝ එකක්ම මාර mortivet එකක් 😘❤️🔥

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว +21

    ගොඩක් ස්තුතියි..ටිකක් වයසට ගියාම කොතනකදි ද ,කොහොමද ජිවිතේ පටන් ගන්නෙ කියලා විඩියො එකක් කරන්න කියලා ඉල්ලා සිටිනවා..

  • @Amindu_Anjana
    @Amindu_Anjana 2 ปีที่แล้ว +3

    රටක් සුවපත් කරන හඬක්❤️!
    හමුවීම් සුලභ ය. නමුදු දිනන මඟ සොයා දෙන පාර කියන අනතිමානී මිනිසුන් දුලභ ය. මේ හමුවීමත් එ ලෙස දුලභ හමුවීමකි❤️. ආදරෙයි ජීනු අක්කේ😚❤️!
    ක්‍රියා ව වචනවලට වඩා ප්‍රබල බව ඇසුවත් වචනවල ප්‍රබල බව නිසා ක්‍රියා ව තව දුරටත් ප්‍රබල ව දැනුණු, කෝෂාර්ථයෙන් ම ඔබේ හඬ විශිෂ්ට මිනිසුන් බිහි කරන දිනෙක මුළු මහත් දේශයක් තම හඬින් දිරි ගන්වපු උත්තරීතර අමරණීය සන්නාමකරණ ලැයිස්තුවට ඇතුළත් ව, දැනටමත් ජීනු යන වටිනා හඬ මේ TH-camය හරහා දිග හැරී අවසාන ය. දිනෙක ඔබ මියැදුණත් සතුටින් දෙනෙත් පියවිය හැකි අතර මේ හඬ තවත් ජීවිත ජීවත් කරා වි, හැඩ ගන්වා වි, දිරි ගන්වා වි. ඒ පින ම හේතුවක් වෙන්න ඕනි නිවන් අවබෝධය පිණිස! දීර්ඝායුෂ වේ වා අක්කේ❤️❤️❤️!

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d 5 ปีที่แล้ว +10

    මං,අනිත් අයගේ cement කියවනවා,වගේ, මගේ වචන ලග,යාලු,ඔයාලගේ ඇස් නතර වෙයි කියලා හිතලයි,මේ ලියන්නේ,,,නිවේදන, කථික වලින් ලංකාවේ පලමු වැනියා වෙලා ඇති ඔන්න තරම්,, කොයිතරම් දක්ෂ උනත් ඒ හීනෙට යන්න,මට බැරි උනා,ඒත් ඒ හීනෙ හිත ඇතුලේ හොල්මන් කරනවා,හීන නැති උනාම දැනෙන වේදනාවෙන් තාමත් හොයනවා,යන්න පාරක්

    • @saharasahara3606
      @saharasahara3606 3 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම ඔයා ඔයාගෙ යනවාමය් ඔබ ඔබම පාරක් සාදා ගෙන ඔබේ ගමන යන්න සුබ පැතුම්

  • @hotarujay8727
    @hotarujay8727 5 ปีที่แล้ว +9

    ඒක නම් මාරටම හිතට දැනුනා...තවත් මේ වගේ vedio කරන්න ...

  • @gladayara9627
    @gladayara9627 2 ปีที่แล้ว +4

    ඔයාට කොහොමද ස්තූති කරන්නේ කියලා හිතාගන්න බෑ අක්කේ... කෑ ගහලා අඬන්න හිතෙන වෙලාවට ඔයාගෙ videos පුදුම හයියක්.. University එකේ exams එක්ක pressure වෙලා ඉන්නකොට TH-cam එකේ හැමදාම හොයන්නේ අක්කගේ videos.. Video එක ඉවර වෙද්දි හිතට දැනෙන ශක්තිය, ධෛර්යය මෙච්චරයි කියලා කියන්න බෑ.. ඒ තරම් වටිනවා අක්කේ.. තවත් හිත් සුවපත් කරන්න, තව පරම්පරා ගණනාවකට ශක්තිය දෙන්න ඔයා ආරක්ෂා වෙන්න ඕනේ අක්කේ... බුදු සරණයි ඔයාට.. 💜💜💜

  • @madhu..4541
    @madhu..4541 2 ปีที่แล้ว +2

    Thank you akkiyooo... ආයෙ ඇහුව හිතේ දුකෙන් ඉන්න වෙලාවක.. හිතාගන්න බැරි සතුටක් ආව... කියන්න වචන නැහැ ... ඔයාට ජයෙන් ජයම වේවා... ! බුදුසරණයි 🙏❤💯

  • @slmixedyt5434
    @slmixedyt5434 2 ปีที่แล้ว +2

    මගේ අද o/l resalt ආවා. ආපු ගමන් මන් ආවේ ඔයාගේ video එකක් බලන්න 🙂. මට‍ මේක කරගන්න බැරි උනා. කමක් නැ ගිය දේ ගියා. දැන් වෙන්න තියෙන දේ බලාගන්නවා ❤️. දැන් මන් මාවම විශ්වාස කරලා වැඩ කරන්න පටන් ගන්නවා. ඔයාට ආත්ම ගානකට මේ පින ඇති අක්කේ. ❤️

  • @tsm3958
    @tsm3958 9 หลายเดือนก่อน

    උදේම ඇදෙ ඉන්නකොට නැගිටින්න කම්මැලියි වගේනම් මේක අහන්න .. නිකම්මම ඇදෙන් තල්ලු වෙල නැගිට්ටවෙයි 🔥 ඒ තරම් මේ කටහඩට මාර ජවයක් තියෙන්නේ 🙏😍❤

  • @maheshiabeysekara7357
    @maheshiabeysekara7357 4 ปีที่แล้ว +1

    Budusaranai akke....akki kenek kyla danenwa...hdawathata danenwa gdak dewal....me pinama athi oyta.... ❤

  • @gayeshikanimnadi1970
    @gayeshikanimnadi1970 2 ปีที่แล้ว +7

    Get up and don't ever give up👍💪🌸

  • @SinhaTv
    @SinhaTv 4 ปีที่แล้ว +5

    Thanks හදවතින්ම ...
    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @gihanjayasankha
    @gihanjayasankha 4 ปีที่แล้ว +1

    මම gym එකේ workout කරනගමන් අහන්නේ මේවා.. මම ගොඩාක් දේවල් ඉගනගන්නවා.. බොහොම පිං ඔඹට.

  • @devasilva3579
    @devasilva3579 5 ปีที่แล้ว +14

    Yes....get up and never give up.....jaya Sri!!!

  • @nisalsandaruwan8516
    @nisalsandaruwan8516 4 ปีที่แล้ว +4

    මේ වචන යන්නෙ කනට නෙමෙයි හදවතට...❤❤❤❤❤

  • @pradeepperera8148
    @pradeepperera8148 4 ปีที่แล้ว +5

    Great advice..just Im been your follower..thank you for making my life in a shape..👍

  • @shaneshtharinda99
    @shaneshtharinda99 ปีที่แล้ว +1

    ඔයා විතරයි හිත හදාගන්න දෙයක් කියන්නෙ හදවතට අදරෙයි ඔයාට

  • @chamikadinith2348
    @chamikadinith2348 2 ปีที่แล้ว +1

    ජීනු අක්ක ඔයාට මේක නොකිව්වොත් මට පවු පිරෙයි. ❤️❤️❤️❤️
    අක්ක ඔයාට ගොඩාක් පිං 🙏🙏🙏

  • @buddhikakumari3515
    @buddhikakumari3515 4 ปีที่แล้ว +1

    මම ගොඩක් motivational videos බැලූවා හැබැයි අක්කෙ ඔයාගේ හඩ විතරයි මගෙ හදවතට දැනුනෙ .Thanku very much.

  • @egodagama2978
    @egodagama2978 5 ปีที่แล้ว +68

    *අානන්ද මෙ කඩි රැලේ ඒක කඩියෙක්වත් සක්විති රජ නෙවුන ඒක කඩියෙක් වත් නැ..හැම කඩියෙක්ම සක්විති රජ වුන වාර ගනන අනන්තයි..(බුදුරජාණන් වහන්සේ)ඔබත් මමත්..මෙ කුණූ සසරේ කොච්චර දිනුවත් අැත්තට වනුයේ පැරදිමයි..නිවන .බුදුරජාණන් වහන්සේ පෙන්වපු මර්ගයෙන් හැරෙන්නට දිනිමක් නැ..*

  • @harshisamarasinghe680
    @harshisamarasinghe680 3 ปีที่แล้ว +1

    Waaw 👌 මම හැමදාම ඔයාට කිවුවෙ මෙහෙම.
    ඒත් අද මම කියන්නම් ඊට එහා දෙයක් ඔයත් හරියට මොනාලිසා පින්තූරෙ වගේ, මම හිතනවා ඔයාට ඒ කියපු දේ තේරුණා. මොකද මම මොන ජාතියෙ ප්‍රශ්නෙක හිටියත් ඒකට ඔයාගෙ videos වලින් මොන එක බැලුවත් හරි. දැන් හිතෙයි ඒ මොකද්ද ඒ කිවුවෙ කියලා. Jayspot videos වලින් අහම්බෙන් play කරන ඕනම එකක ප්‍රශ්නෙට උත්තරේ තියනවා. Definitely great job Jeenu.❤️❤️ Your are actually talented. 👌 Good luck 👍

  • @asinduprabath2257
    @asinduprabath2257 5 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩාක් වටිනවා 💜

  • @sahanlakpriya4593
    @sahanlakpriya4593 3 ปีที่แล้ว +1

    මේක හදවතට දැනුනු video එකක් අක්කේ

  • @iduwarapeiris2074
    @iduwarapeiris2074 2 ปีที่แล้ว

    තව.ඔය.වගේ.විඩියෝ.දාන්න.හිතට.හරිම.සැහැල්ලුයි
    👌👌👍👍👍
    😘😘😘😘😘😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 4 หลายเดือนก่อน +1

    Today I am hearing this vidio.such a great gold words.
    Y' up never give up ♥️
    May i triple jem bless you mrs Jeenu

  • @neethrarajapaksha6628
    @neethrarajapaksha6628 3 ปีที่แล้ว +2

    මම ජිවත්වීම ලගා කරන්න උත්සාහ කලේ ඔබ තුමිය නිසා තමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandanaupulsiriwardana4087
    @chandanaupulsiriwardana4087 4 ปีที่แล้ว +4

    I am inspired very much ! Thanks a lot !

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 5 ปีที่แล้ว +8

    Thawa me wage vidios karanna oyalage vidio anakan balan inna kollek mm abadithai sharirikawa hebei manasikawa mt wada karuth shakthimath nh (good luck & good job please continue this job)....god blese...

    • @desilvasuranga262
      @desilvasuranga262 5 ปีที่แล้ว

      Prince Dimuthu ashen dilranga ,Bro..THE MIND IS EVERYTHING.BE STRONG,NEVER GIVE UP

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 ปีที่แล้ว +6

    Oya wachana wala hayyen mamath jeewithe awadanamak ganna inne ada hetama.. baya nathiwa.. 💪💪Sthuthiy obata... 💙💙

  • @queenmadhu2223
    @queenmadhu2223 5 ปีที่แล้ว +17

    මං මේක අහනකොටත් මානසිකව වැටිලා ඉන්නෙ අක්කි..මං හරිම ආසයි ලියන්න..ඔන්ලයින් ලියනවා මම ඒත් මට ලොකූ බාධක ආවා නින්දා අපහාස ගොඩක් ආවා...ඒ අතර හයියක් උන අයත් ඉන්නවා 💜️ මං ෆේස්බුන් ගිනුම අයින් කරලා ලියපු පොත් පවා කබඩ් එකෙ දාලා ලොක් කරා ආයෙ කිසිම දාක ලියන්නෑ කියලා 🙏🙏🙏 ඔයාගෙ මේක මට ගෙනාවෙ පුදුමාකාර ශක්තියක් පිං අක්කෙ පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lahirudtsl
      @lahirudtsl 5 ปีที่แล้ว +3

      ලියන එක නවත්තන්න එපා.ලියමු.

    • @abhialoka9001
      @abhialoka9001 5 ปีที่แล้ว +3

      ආයෙත් පටන් ගන්න මධු..ඉදිරියටම යන්න.අටලොදහමෙන් කම්පා නොවි ඉදිරියටම යන්න.ඔයා ඔයාම වෙන්න..ජයවේවා 👏👏

    • @queenmadhu2223
      @queenmadhu2223 5 ปีที่แล้ว

      ආයෙත් ලියනවා 💙💙💙💙😘😘😘💜️💜️💜️🙏

    • @lahirudtsl
      @lahirudtsl 5 ปีที่แล้ว

      මේකට ලියන්න...facebook.com/%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80Hiruge-Pituwa-408059656028890/

    • @devikaperera367
      @devikaperera367 4 ปีที่แล้ว

      අපි බලන් ඉන්නවා ඔයා ලියන ඒවා කියවන්න ❤❤

  • @pemidumilochana9808
    @pemidumilochana9808 5 ปีที่แล้ว +1

    Actually I heard this program today. It's amazing. Your speech is great. Excellent. I have no words or examples to say about that. Thanks

  • @sudeshachintha4446
    @sudeshachintha4446 5 ปีที่แล้ว +7

    වචනයෙන් කිවුවොත් පට්ට..❤️

  • @anulasanaratna2223
    @anulasanaratna2223 5 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳ වීඩියෝ වක් .ජීවිතේ ⁣ට ලස්සන වදන් .තෙරැවන් සරනයි නංගෝ.බුදු සරනයි ඔයාට.තවත් වීඩියෝ ගේන්න .

  • @dishninuwandika4907
    @dishninuwandika4907 ปีที่แล้ว +1

    Mage asama eka mata a/ l BBB mata medicine yanna beri una math me widihata eduwa..me widihata mage ammai thaththai laga hitiya.math ath heriye ne.hebei hitha ganna udaw une me vedio eka.Thank you akke

  • @lakshanisachitha4285
    @lakshanisachitha4285 ปีที่แล้ว +1

    මට මැරෙන්න හිතෙනවා එත් අයේ හිනා වෙන්න ඔනී කියලා හිතුන😊

  • @rashmihasintha272
    @rashmihasintha272 2 ปีที่แล้ว

    mn university student kenek , akkage video gana kiynna wachna naa akke , hama watena welawakama , paradena welawakama , kammli welawakma , akka nisa hitha hadagnna puluwan una, kenekge hitha hadana minissu hari adu unath, akka nisa hama welema gdk shakthimath wenwa, dn awrudu 3 ka wage idan akkage videos balnne, loku duran enna hambuna jiwithe , e hama detama oya gdk welawata shakthiyak una, thank you akke❤️❤️

  • @deepapriyadarshani9094
    @deepapriyadarshani9094 3 ปีที่แล้ว

    Oba thumiyage katha ahala watuna mage hithata tikak sahanayak shakthiyak labuna oba thumiyata godak pin theruwan saranayi

  • @nethanrich1780
    @nethanrich1780 5 ปีที่แล้ว +2

    පැස්බරා ඔය කටහඩ අමතක වෙන්නෙ නැහැ

  • @ishanudaya2618
    @ishanudaya2618 3 ปีที่แล้ว +1

    මම මෙහෙම ප්‍රෂ්නයක් කරනව.තමන්ගේ හීනය තම රටේ දී කරන්න බැරි නම් මොකක්ද කරන්නේ.උදාහරණයක් ලෙස ක්‍රීඩා.

  • @lokugegayan4150
    @lokugegayan4150 4 ปีที่แล้ว +1

    The goal is my strength.......මාගේ හිතට වැදුනා කියාගන්න බැ අක්කේ...ඔයාට බුදු සරනයි.....

  • @kawindya3711
    @kawindya3711 2 ปีที่แล้ว +1

    මන් අහන්න ආසම මෝටිවේශනල් කටහඩ ...මන් A/l කරන ලමයෙක් අක්කගෙ වීඩීයෝස් මට ලොකු උදව්වක් ❤️🙏

  • @supunanushika3450
    @supunanushika3450 ปีที่แล้ว +1

    ඔයාගෙ වචන වලින් එන ගැම්මෙන් මන් මගේ හිනෙට යනවා අක්කා 😊👊

  • @chinthikalakshani3851
    @chinthikalakshani3851 4 ปีที่แล้ว +6

    මටවරදින්නෙ විදිහක් නෑ. හරියන්නම ඕනි. කවද හරි ඒක වෙනවා. 💪💪

  • @p.n.skumariteacher2215
    @p.n.skumariteacher2215 2 ปีที่แล้ว +1

    කට හඩ කියන්න වදන් නැහැ සහොදරි මට ත් ආසම subject එකක් ඔයා කතා කරන්නෙ 👍 ඔයා ගෙ video වලට මම හරිම කැමති ඔයා ගෙ ඉදිරිය තව thwat ජය grhanma ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි මැඩම්

  • @oshadeemaneesha880
    @oshadeemaneesha880 2 ปีที่แล้ว +1

    අනේ ලොකු උදවුවක්............ මාරම ගැම්මක් දැනුනේ............. මටත් ඉන්නවා ...................😍😍😍

  • @kasunpriyankara2159
    @kasunpriyankara2159 5 ปีที่แล้ว +9

    thank you.. for you'r all advice ❤️

  • @anjulaishan6494
    @anjulaishan6494 2 ปีที่แล้ว +1

    නීයමයී මාරම ගැම්මක් එන්නේ 💪💪💪

  • @shanikaliyanage3406
    @shanikaliyanage3406 5 ปีที่แล้ว +6

    Thank you akkiyo...oyage wachna hamadamth mawa shakthimth karanwa❤️❤️❤️

  • @lalindra17
    @lalindra17 ปีที่แล้ว +1

    මම අහපු හොදම mortivate speech එක 👍👍👍🙏🙏🙏