One Bad Chapter Doesn't Mean Your Story Is Over | Sinhala | Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Edited By | SL IMPACT SHOW Team
    Speaker :
    Chamith Chathurangana
    (Bsc Business & Management Studies)
    Certified Life Coach | Motivational Speaker
    Like | Share | Subscribe to the Channel
    @ Stay Motivated
    තරුණ ඔයා වෙනුවෙන් ම හදපු අපේ අලුත්ම channel එක SL impact school
    පහලින් ගිහින් හැමොටම එකතු වෙන්න
    පුළුවන් 👇💚
    .................................................................
    www.youtube.co....
    Fallow Us On 👇
    ................................................................
    facebook : / ​​​​​
    Instragram : / impactshow4u
    Tik Tok : / sl_impact_show
    | All footage used is licensed through CC-BY or from stock footage websites.
    #Best_sinhala_motivation​​​​​​​​​ #sl_impact_show

ความคิดเห็น • 232

  • @saraedirisinghe7150
    @saraedirisinghe7150 2 ปีที่แล้ว +57

    Sl impact show මට හමුවේද්දී මම බින්දුවෙි...පොලවටම සමතලා වුන කෙනෙක්...මට ලැබුණු වටිනාම අදහස් ගොන්නක් ම ගෙනාවේ ඔබ තමයි...🔥🔥🔥❤❤ බොහොම ස්තූතියි...බොහොමත් ම ස්තූතියි...❤❤❤🙏🙏🙏🙏😊😊😊😊😊

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +57

    ඒ කටහඬ ඇහෙද්දිත් මාර ගැම්මක් එන්නෙ.thank you aiye❤️thank you universe🙏❤️

    • @nishan2474
      @nishan2474 2 ปีที่แล้ว +1

      Thankyou universe ❤

  • @kalyanibuddhika3008
    @kalyanibuddhika3008 2 ปีที่แล้ว +27

    මං ගොඩාක් මානසිකව වැටිලා ඉද්දි තමයි මේක ලැබුණෙ. ගොඩාක් ස්තුතියි අයියෙ. 💐

  • @chamindushaminda4058
    @chamindushaminda4058 2 ปีที่แล้ว +26

    ප්‍රතික්ෂේපවීම්, අසාර්ථක වීම තවමත් මගේ ජිවිතේ තියෙනවා . ඒත් මම මගේ අරමුණු අනිවාර්යයෙන් ඉටු කරගන්නවා 💪❤️

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 ปีที่แล้ว +39

    සිය දෙනෙක් අපිව මානසිකව වට්ටන වෙලාවේ එක හඩක් ඇති නැවත නැගිටින්න ඒ ඔබතුමාගේ වටිනා වචන ටික ඔබතුමාට ජයෙන් ජය 🙏🙏🙏

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +9

    මම අමාරුම කාලයක් ගත කරන්නෙ මෙ..ස්තූතියි ඔබට...ස්තූතියි විශ්වමාතාවට..🙏🙏

  • @nuwankumara5567
    @nuwankumara5567 2 ปีที่แล้ว +13

    ඔබ තුමාගේ ප්‍රබල කට හඩ ඇහෙද්දි අපිට පුදුම ජවයක් එන්නේ හදවතින්ම ස්තුතියි ❤️❤️❤️

  • @donwarsha2399
    @donwarsha2399 2 ปีที่แล้ว +11

    ඇත්ත ටම කටහඩ ඇහුනම ගැම්මක් එනව ❤️💪 මං රට ඉන්නෙ එකක් නැරම අහන්ව ජය වෙවා 🙏

  • @diliniudeshika6418
    @diliniudeshika6418 2 ปีที่แล้ว +9

    ජිවිතය කියලා දෙන ඔබගෙ සියලුම ප්‍රාර්ථන ඉටු වේව්🙏🙏🙏

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว +8

    ස්තුතියි ස්තුතියි ස්තුතියි කොයිතරම් ස්තුති කලත් මදි ඔය මග පෙන්ව්ම ආසිර්වාදය අප සැමට ස්තුතියි ව්ෂව සක්තිය ට 🙏❤️ බලගතු හදුන්වාදිමක් සහොදර ය ඔබ 🙏❤️

  • @srinathwijerathna4826
    @srinathwijerathna4826 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි අයියේ මම
    බින්දුවටම වැටිලා ඉන්න අද දවස දැන් ඉඳලම මගේ අරමුණට මං යනවා පසු බහින්න නෑ කවදාවත් ඔයාට ගොඩක් ස්තූතියි මේ දුන්න උපදෙස් වලට මගේ හිතට ලොකු ශක්තියක් ආවා....

  • @lifechange12127
    @lifechange12127 2 ปีที่แล้ว +3

    කැමතිම voice එකක්, හැමපැත්තෙන්ම හිර වෙලා ඉද්දි හම්බුන channel එකක්. දාපු පළවෙනි වෝඩියෝවෙ ඉදන් මේ channel එල ඇහුවා අවුරුදු 2 ක ඉදලා 🔥❤️

  • @likarose5361
    @likarose5361 ปีที่แล้ว +2

    මම මෙ දවස්වල හොදටම මානසිකව බිද වැටිලා ඉන්නෙ මගෙ දරුවො දෙන්නට උගන්නන්ට free card දෙකක් හදාගන්න class කීයකටනම් කතාකරාද එත් මම අවසානෙ එන්නෙ අඩාගෙන ,හිත ටිකක් හරි හදාගන්න ඔබතුමා ගෙ ශක්තිමත් වචන කාගෙ හරි මෙ වගෙ video එකක් බලනවා ස්තුතියි

  • @sudharmachandika
    @sudharmachandika 2 ปีที่แล้ว +6

    Very important this time . No words to say thank you 🙏 ..ජය වෙවා 💪💪💪

  • @nishanthawanasinha3266
    @nishanthawanasinha3266 ปีที่แล้ว +2

    මගේ හදවතේ මේ තරම් ශක්තියක් තිබෙන බව දැනගත්තේ අද තමයි .ඔබට බොහොම ස්තුතියි !

  • @thehasgeethanu9669
    @thehasgeethanu9669 5 หลายเดือนก่อน +1

    වටේ ඉන්න හැමෝම කකුලෙන් ඇදලා වට්ටන්න හදද්දි ඔබ තමයි ජීවිතේට බලාපොරොත්තු ගෙන ඇවිත් ජීවිතයට අලුත් පනක් දෙන්න හැමදාමත් ඔබට බොහෝම පින් ..............

  • @VolleyballweliSL
    @VolleyballweliSL 2 ปีที่แล้ว +3

    World nu two speed sports event -Volleyball.මට ඔන පැටවුට දෙන්න ක්‍රීඩාවෙන් නැගී සිටින්න හැමදාම අහන්න motivate වීඩියෝ එකක් එයාලට දෙන්න..සාර්ථකයි ඔබ..good luck ❣️

  • @user-wc3ql6yv6w
    @user-wc3ql6yv6w ปีที่แล้ว +1

    අද පාසලේ දරුවන් විනාශයට පත් වෙලයි සිටින්නේ ඉක්මන් කරන්න සර්ගෙ වීඩියෝ පාසලට ඉදිරිපත් කරන්න එම දරුවන් නිවැරදි මාර්ගයට ගන්න ස්තුතියි සර්

  • @nima686
    @nima686 2 ปีที่แล้ว +1

    ඒ වචන ඇහෙද්දි හිතට මාර ගැම්මක් එන්නෙ මට ඇඩෙනවත් එක්ක 🥺

  • @ShanyaJayamali
    @ShanyaJayamali 29 วันที่ผ่านมา +1

    Tnq so much for uploading this video... now um addicted to watch dz videos coz I wanna be a strong woman as much as I can....❤❤

  • @dewminidesilva6078
    @dewminidesilva6078 2 ปีที่แล้ว +2

    Thankyou bro. හෙනම අවුලෙන් හිටිය වේලාවෙ නියම video එකක් දුන්නේ.👊

  • @dipikapriyanthi9950
    @dipikapriyanthi9950 10 หลายเดือนก่อน +2

    ගැම්මක් සහො❤❤

  • @kppa5247
    @kppa5247 ปีที่แล้ว +2

    ජයම වේවා අයියේ ඔයා ඇත්තටම නියම කෙනෙක්😌🧠💖

  • @user-wl4pw9nr5r
    @user-wl4pw9nr5r 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සහොදරයාමේවැඩ සටහනකරගෙනයැමට විශ්ව ශක්තිය නිරතූරෑවම ලැබෙවාඔබට ජය වේවා

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    ඔබේ කතා විලාසය සහ ඔබේ කටහඩේ ශක්තිය මගේ ජීවිතය ජයගන්න හේතුවක් උනා මල්ලී.. ඔයාට ස්තූතියි විශ්ව ශක්තියට ස්තූතියි ස්තූතියි ස්තූතියි.. ඔබටත් ජය

  • @namalgunarathna780
    @namalgunarathna780 2 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි විශ්වයට ස්තුතියි .........! ස්තුතියි .........!! ස්තුතියි ...........!!!

  • @krisharisrimadhukavishwara162
    @krisharisrimadhukavishwara162 ปีที่แล้ว +1

    ජීවිතේ කඩාවැටෙන හැමතැනකදීම මම මේ වීඩියෝ බලනවා ඇත්තටම මම ඒ හැනත්

  • @dilshanweeraddana7165
    @dilshanweeraddana7165 ปีที่แล้ว +2

    Thank you 😊 yaluwa oyata, mama godak maanasikawa watila inna mohothaka me video 📹 1a aththatama watinawa mata

  • @nadee5824
    @nadee5824 ปีที่แล้ว +1

    Oya katahada aheddi danena shakithiya hithaganna baa... Thank you ...💜️💜️💜️

  • @drmsanjeewaranasinghe6329
    @drmsanjeewaranasinghe6329 หลายเดือนก่อน +1

    Jiwithe godak dewal Dena gaththa obata bohoma pin

  • @jipsonfernando366
    @jipsonfernando366 2 ปีที่แล้ว +2

    Sir,
    You are doing a great job to motivate our young boys and girls.
    Well done Sir.
    May God bless you and protect you.

  • @user-fn1rp4gh1l
    @user-fn1rp4gh1l 6 หลายเดือนก่อน +1

    Ayye oba pattayi bn oyage katha ahala mge jivithe godak deval hada haththa.

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q 6 หลายเดือนก่อน +1

    මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 මම මෙ ජිවිතේ දිනලා තමයි නවතින්නේ 🙏👈

  • @user-qh5og5sh4g
    @user-qh5og5sh4g 10 หลายเดือนก่อน +1

    Oda huma nisa mama mage jivithaye nawathah jiwah wenna uhsahawenawa ekata odata godak pin pin pin oyata thawa thawat sakthiya ladewa me wadasatahan karagena yanna odata apa sada nayagathii

  • @Athikramana
    @Athikramana ปีที่แล้ว

    කවුරු හරි මට කියන්න පුළුවන්ද මොනදේ කරන්න ගත්තත් ඒක වරදින්නෙ ඇයි කියලා. ඒක මගේ අවාසනාව කියල මම හිතන් ඉන්නෙ. කොච්චරම උමනාවෙන් කරත් වැඩක්නෑ හැමදේම මට කෙලවෙන විදියටමයි වෙන්නෙ. 🥺

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +2

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @sanarasithmini1114
    @sanarasithmini1114 2 ปีที่แล้ว +3

    😍♥️thank you so much aiya...😌

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +2

    Jayan jayama wewa aiye ❤️🇱🇰❤️

  • @malakavlogs1690
    @malakavlogs1690 2 ปีที่แล้ว +2

    ඒක නම් ගැම්මක් අයියේ ❤️❤️

  • @SadamaliAnuththara
    @SadamaliAnuththara 4 หลายเดือนก่อน +1

    Onama welawe hambuna watinama video ekkak.thank y ou sir video ekat,🙏

  • @sandamailanuththara365
    @sandamailanuththara365 2 ปีที่แล้ว

    Awashyama welawata lebunu video ekkak.goodak sthuthi ayye.☺thawath mewage vidios danna.

  • @dilinibhagya1865
    @dilinibhagya1865 2 ปีที่แล้ว +2

    No words to say thank for you.triple gem bless you.🙏🙏❤❤

  • @surendramalki1794
    @surendramalki1794 ปีที่แล้ว +2

    Good pin ,marama watinawa ,budusaranai 🙏🙏🙏🙏

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 ปีที่แล้ว +1

    ඔබේ හඩ නම් ඖෂධයක්
    ස්තූතියි ඔබට 🙏

  • @hirananilal8443
    @hirananilal8443 ปีที่แล้ว +1

    ඒ voice එකට පට්ට ගැම්මක් එන්නේ thanks 🙏🙏🙏

  • @geethasamson5979
    @geethasamson5979 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා me video eka

  • @Henry-Onyx2022
    @Henry-Onyx2022 2 ปีที่แล้ว +5

    Valuable content brother. Well done🏋️💪❤️‍🩹

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 ปีที่แล้ว

    බොහෝම පින් ජිවිතේ වටිනාකමක් දීලා ගොඩ ගන්න උදව් උපකාර කරනවාට

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 ปีที่แล้ว +1

    Budusaranai obatumata jaya wewa

  • @nisansalafirnendo4520
    @nisansalafirnendo4520 ปีที่แล้ว

    ඇත්තට ම sir ඔබ තුමා මටද ,,,good ,,♥️හදවතටම වැදුනා,ජිවත් වෙන්න පනක් ලැබුනා,,,

  • @umeshapeiris1024
    @umeshapeiris1024 2 ปีที่แล้ว

    Mata hambuna hodama TH-cam channel ekak hodtama kadan watila inna welwaka thami mn dakke meka e nisa idiriytath siyaluma denawa dirignnawanna obata shakthiya diriya labenna oni issrahatama ynna suba pathnwa❤

  • @roshanpriyantha8099
    @roshanpriyantha8099 2 ปีที่แล้ว +2

    Nice motivational speech again. Thank you

  • @isharadilshani407
    @isharadilshani407 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි අයියා ♥️🙏

  • @user-sl1ec2mf6r
    @user-sl1ec2mf6r 24 วันที่ผ่านมา +1

    May you all rise

  • @sllionheart3855
    @sllionheart3855 2 ปีที่แล้ว +2

    Supper❤🤗

  • @gunarathneatthanayake4137
    @gunarathneatthanayake4137 ปีที่แล้ว +1

    Superb Putha 👍

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +2

    ස්තුතියි වවනෙ පර්සමාර්ත අර්තයෙන්ම සැම නින්දකටම සුබ වාදි අවධ්ව්මක් සැමදා ලබා දුන් ඔබට ව්ෂව මාතාවගෙ පිහිටයි මෙ වගෙ නැවත හමුවෙමු 😍❤️ 🙏

  • @lndrapushpakumari.6398
    @lndrapushpakumari.6398 2 ปีที่แล้ว

    අන්තිමට කියන වචන දෙක තමයි ලස්සනම.මම කැමතිම..

  • @GinManS.L
    @GinManS.L ปีที่แล้ว +1

    Mage hinawalata giyayen passe oyaawa hambenna enawa.....❤

  • @uththaradiwyanjali9928
    @uththaradiwyanjali9928 2 ปีที่แล้ว +1

    අයියෙ මට තියනවා ලොකු බලාපොරොත්තු ගොඩක් . මම දන්නවා මට පුළුවන් කියලා .එත් මම එ වෙනුවෙන් වැඩ කරන්නේ නැ

  • @Hasaranethmini1234
    @Hasaranethmini1234 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි 🙏💖

  • @yasodakularathna6871
    @yasodakularathna6871 2 ปีที่แล้ว

    Mara shakthiyak marama hagimak me video eka ahaddi hithata denene math binduwata nethi wela enne eth man ada edan hithin watenne watenna watenna nagitinawa siyawathawak hari obata godak pin me wishwayata sthuthu 🙏🙏🙏🙏❤❤

  • @madunikasamarakoon6813
    @madunikasamarakoon6813 ปีที่แล้ว +1

    Mara gammak ☺☺☺

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 ปีที่แล้ว

    Bohoma sthuthi oba thhumantath adaraniya wishwayath

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero2686 11 หลายเดือนก่อน +2

    මට මිනිස්සු ගල් ගැහුවා. මම ඒ ගල් වලින් ම මාලිගාවක් හදනවා ❤😊

  • @AjithKumara-iv5uh
    @AjithKumara-iv5uh 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤ඔබට පින්

  • @nayanalasanjini5365
    @nayanalasanjini5365 ปีที่แล้ว +1

    Thank you so mutch aiyaa ❤️

  • @deneththarindu3163
    @deneththarindu3163 2 ปีที่แล้ว

    Thank you අයියේ. දිගටම විඩියෝස් ඕනෙ. 💚🔥

  • @Ironsidemotivation
    @Ironsidemotivation 2 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි මේ ලබාදෙන ජවයට...!!! ❤️❤️❤️

  • @I_C_C_28
    @I_C_C_28 ปีที่แล้ว +1

    Thank you broh🤝❤️

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 10 หลายเดือนก่อน +1

    ස්තුති ❤❤❤❤

  • @patriciaabey9825
    @patriciaabey9825 ปีที่แล้ว +1

    Thank you so mach God bless you 👍 🙏🙏🙏great 🙏🙏🙏

  • @ruwansameera6813
    @ruwansameera6813 ปีที่แล้ว +1

    ඒක පට්ට බ්‍රදර් ❤️

  • @oshandimantha3243
    @oshandimantha3243 ปีที่แล้ว +1

    supiri brother

  • @geethapriyankara1845
    @geethapriyankara1845 4 หลายเดือนก่อน +1

    Thank you universe

  • @user-wn1cc6xq5w
    @user-wn1cc6xq5w 9 หลายเดือนก่อน +1

    මෙවැනි වට්නා කියන උපදෙස් කියා දෙන ඔබට හදවතිනම් ස්තුතිය 🙏🙏

  • @danidudanidu5710
    @danidudanidu5710 ปีที่แล้ว +1

    මහත්මයාට විශ්ව මැණියන්ගෙ අාශිර්වාදය ලැබේවා
    මටත් එයින් ශන්තියක් උදා වේවා

  • @shenu23
    @shenu23 ปีที่แล้ว +1

    Thank you 🥺❤️

  • @jagathmalinda1493
    @jagathmalinda1493 4 หลายเดือนก่อน +1

    Thank you very much ❤

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 2 ปีที่แล้ว

    Wonderful video. Thank you for all the motivational ideas. This is so encouraging. 👍

  • @luraikiara5784
    @luraikiara5784 2 ปีที่แล้ว +1

    Thank you so much. God bless you❤🙏

  • @sachentanihansika5606
    @sachentanihansika5606 ปีที่แล้ว

    kiyana kathawa hari obata jaya,, sthuthi

  • @kamalasaranasekara9181
    @kamalasaranasekara9181 ปีที่แล้ว

    E handata puluwan ona kenek godaganna thank you ..thank you very much

  • @user-ms8kz6zv3v
    @user-ms8kz6zv3v ปีที่แล้ว +2

    Thanks❤
    😮😮

  • @roshanmadushanke9605
    @roshanmadushanke9605 2 ปีที่แล้ว +1

    Super 👏👏

  • @priyankarajeewarathna1185
    @priyankarajeewarathna1185 ปีที่แล้ว +1

    Excellent........! 🙏

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 ปีที่แล้ว +1

    සත්තයි mama dinanawa ඔබට ස්තුතිය

  • @SHEHANXVIBES
    @SHEHANXVIBES 2 ปีที่แล้ว

    අවශ්‍යම වෙලාවට 🥰✌️

  • @sadamaliabekon4041
    @sadamaliabekon4041 2 ปีที่แล้ว

    Thnqui aiyee ,mata gdk watina video ekak 🤟

  • @nethmikaveesha2554
    @nethmikaveesha2554 2 ปีที่แล้ว +2

    Thank you ♥️

  • @trevino0017
    @trevino0017 ปีที่แล้ว

    Ur voice ..advise so power full brother thank you godbless

  • @Loverandnature
    @Loverandnature 2 ปีที่แล้ว +2

    Thank you very much 🥰❤️❤️❤️👍

  • @universal_angell
    @universal_angell 2 ปีที่แล้ว

    puduma sakteyak oba keyana Dana dawal thank you so much god bless you

  • @devcricketstudios9437
    @devcricketstudios9437 2 ปีที่แล้ว

    Sagoo labana awurudde mata O/L mn eeka kelinma athaharala thibbe eeth maawa A/9 kata aran yanne mee video eka nisa kiyla mn sahathika karanawa sago

  • @tharangamunasinha1041
    @tharangamunasinha1041 ปีที่แล้ว +1

    Thanks brother

  • @priyanimangala5460
    @priyanimangala5460 2 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥

  • @samithasubodha3874
    @samithasubodha3874 2 ปีที่แล้ว +1

    Superb ❤

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +1

    නියමයි ❤️🤘

  • @ishararanweera3060
    @ishararanweera3060 2 ปีที่แล้ว

    voice eka aheddith mara gammak enne. Thank you 😍

  • @roshinisilva3120
    @roshinisilva3120 2 ปีที่แล้ว +1

    Godakk watenawa