"මගේ තාත්තව මරාගත්තේ මගේ අම්මා" විදපු නැති දුකක් නෑ අම්මා තාත්තා නැතුව Suranga Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • "අම්මා අයෙ ආවොත් මගේ මැරුණ තාත්තව අරගෙන එන්න" ආච්චි තමා මගේ ජීවිතේම

ความคิดเห็น • 1.3K

  • @surangafernando9463
    @surangafernando9463 3 ปีที่แล้ว +903

    එක වචනෙකින් හරි සුබ පැතුම් එක් කල හැමෝටම ගොඩාක් ස්තුති 🙏
    කෝනාර මල්ලිටත් ගොඩාක් ස්තුති 🙏

    • @HMS1978
      @HMS1978 3 ปีที่แล้ว +6

      Good luck aiyee❤

    • @nishanthigunarathna6224
      @nishanthigunarathna6224 3 ปีที่แล้ว +4

      Jivithe balaporotthuvana hama deyakma oyata labeva malliye.adarey godak.budu saranay oyata!❤❤🌹🌹

    • @Gihan..Madusha8371
      @Gihan..Madusha8371 3 ปีที่แล้ว +12

      Mage wageema jivitha kathawak. Amma mawa dala yaddi mata awruddai. Dan aw 21jivithe waraddagena ne. Namuth wedanawen jiwath wenawa. Good luck aiye
      May god bless you

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +2

      🤟🤟🤟🤟🔥🔥🔥🔥

    • @cinema5740
      @cinema5740 3 ปีที่แล้ว +7

      මල්ලි උබගෙ වැඩ ගෙන ආයෙ කියන්න දෙයක් නෑ.. සුපිරිම චරිතයක් .සල්ලි එක කර නොගත්ත සුපිරිම චරිතයක්

  • @tharuwa7571
    @tharuwa7571 3 ปีที่แล้ว +207

    අම්මා වගෙ ඉන්න අච්චි අම්මාලට උපහාරයක් වේවා 🙏🙏❤️🙏🙏

    • @uchilasharanda6099
      @uchilasharanda6099 2 ปีที่แล้ว +3

      මගේ අම්ම්මමටත් ❤️🙏❤️

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 3 ปีที่แล้ว +50

    දවසක මගේ ආච්චිවත් රැජිනක් කරන්න තිබුනනම් කියලා හිතුනා. මට ඉන්නෙත් එයා විතරයි.එකම බය දවසක මම රජ වුනත් වැඩක් නැහැ... එදාට එයා නැත්තම්.. මව්පියන් නැතිව දරුවන්ට දිරි දුන් අත්තම්මාවරුන්ට දීර්ගායුශ ලැබේවා......🌷🌷🌷🌷🌷🌷🌷🌹

  • @hiruyehana5108
    @hiruyehana5108 3 ปีที่แล้ว +57

    ආච්චි ❤️ දීර්ඝායුෂ ලැබෙන්න ඕනී ඒ ආච්චි ට..ඒ වගේ ම ඔබ දෙපලටත් ජය වේවා 💐

  • @sanjayamadusanka1913
    @sanjayamadusanka1913 3 ปีที่แล้ว +96

    මගෙ වයස තාම 17යි.අයියේ හැමදාම මේ වගේ අයගේ ජීවිත කතා ගේන්න...මේ ජීවිත කතා අපේ ජීවිත වලට ලොකු හයියක්...ලොකු motivation එකක්.... බුදු සරණයි 🙏 දිනෙන් දින ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වේවා...🙏❤️

    • @nirmaladayanthy9261
      @nirmaladayanthy9261 ปีที่แล้ว +1

      යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.කිරි උතුරන්න සේ ඔබට මිල මුදල් ලැබේවා .සත්‍යය පැහැදිලි කරාට ❤️

  • @nadunshalinda260
    @nadunshalinda260 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා වැඩසටහනක්.මේවගේම වැඩසටහන් කරන්න.හැබයි දැන්නම් කරන්නේ මෙලෝ වැඩක් නැති පිස්සොන්ගේ වැඩසටහන්

  • @Lakshi127
    @Lakshi127 3 ปีที่แล้ว +165

    "වදන්න පුලුවන් උනාට හදන්න හැමොටම බෑ"🙌🔥♥️good job konara aiyaaa♥️💫

  • @pasana5801
    @pasana5801 3 ปีที่แล้ว +468

    "තාත්තව එක්කන් ආවොත් බාරගන්නවා!" ලොකු කතාවක් කියවෙන වචන ටිකක්❤

    • @d--dvideo6890
      @d--dvideo6890 3 ปีที่แล้ว +7

      ow macho

    • @Ss-hk1qx
      @Ss-hk1qx 3 ปีที่แล้ว +7

      sirawatama eka 👌😭

    • @teklairoshani8912
      @teklairoshani8912 3 ปีที่แล้ว +9

      Eya ammawa jeewithen ainma karala inne.e amma ada widawanawa athi

    • @nadeerapriyadarshani9444
      @nadeerapriyadarshani9444 3 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන්ම එහෙම ආවොත් පමණක් බාර ගන්න .

    • @hansanithakshiladissanayak9085
      @hansanithakshiladissanayak9085 3 ปีที่แล้ว +4

      hm godk denuna e wachana tika 😔😔

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +190

    බිදවැටීම් ප්‍රෙතික්ෂේප වීම් වලට හිත දුර්වල කරගෙන තමන්ගෙ ගමන නතර කරන අයට ගොඩක් ලොකු ආදර්ශයක්...❤️ 🙂

  • @rajithjayathilaka8891
    @rajithjayathilaka8891 3 ปีที่แล้ว +290

    පුද්ගලිකව දන්න හඳුනන චරිතයක්... ඔහු කියපු සියලු දේ සඳහා සාක්ෂි දරනවා.. ♥️🖤♥️

  • @Ronesh_Fernando_
    @Ronesh_Fernando_ 3 ปีที่แล้ว +166

    සුරංග කියන්නේ මන් 2013 ඉදන් හදුනන අහිංසක චරිතයක්. උත්සාහය කැපවිම නම් සුරංග තමා❤️

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 ปีที่แล้ว +2

    බොහෝම වටිනා කථා බහක් ...ජිවිතයට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුනා... බොහෝම ස්තුතියි.....

  • @surangafernando9463
    @surangafernando9463 3 ปีที่แล้ว +105

    අදහස් දැක්වූ ආශිර්වාද කරපු සුභ පතපු සහොදර සහොදරියො සහා අම්මලා තාත්තලා හැමොටමත් ගොඩාක් ස්තුති 🙏

    • @groomsfashion2273
      @groomsfashion2273 3 ปีที่แล้ว +2

      ඇත්තටම සතුටුයි මචන් . උබේ හිත හොදයි. උබට වරදින්නෑ. ජයවේවා .. Good luck 💪✌️💖💖

    • @janithrukshan9065
      @janithrukshan9065 3 ปีที่แล้ว +3

      හරිම නිහතමානි චරිතයක් ඔබ .. ඔබට ජය..

    • @buddhikanisansala1474
      @buddhikanisansala1474 2 ปีที่แล้ว +2

      ❤❤❤🙏

    • @bimsarasandaruwan768
      @bimsarasandaruwan768 ปีที่แล้ว

      Aiye mt oya laga job akak karanna bari weida

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 ปีที่แล้ว

      Theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +92

    වැදු මව.. නෙමෙයි. පුතේ.. ... හැදු මවි. දුකක් නොදී.. .. බලාගනින්.. . අනාගතය පැහැබරයි. .. තෙරැවන් සරණයි

  • @denuwan9024
    @denuwan9024 3 ปีที่แล้ว +84

    ජිවිතයට වැදගත් දේවල් අරන් එනවට අයියට ගොඩාක් ස්තුති ❤️🥰

  • @shyamaligamlath466
    @shyamaligamlath466 3 ปีที่แล้ว +24

    කෝනාර මල්ලි මට මේකට දාන්න ගොඩක් දේවල් තියෙනවා ඇත්තම කීවොත් සුරංග ෆනෑන්ඩු කියන්නෙ ඇත්තටම වැඩ්ඩෙක්.මම වැඩ කරන ආයතනයේ මිස්ගෙ හොද යාලුවෙක් සුරංග කියන්නේ.ඒ ඇදුනුම්කම නිසා මගෙ වෙඩින් එකේ මගෙ මහත්තයාගෙ සහ යාලුවන්ගෙ ඇදුම් මට දුන්නෙ සතයක්වත් නොගෙන අන්න ඒ තරම් හිත හොද මනුස්සයෙක්.අට පාස් උනාට ඇත්තටම මහත්මයෙක්...❤️💕

  • @achinthasenanayake445
    @achinthasenanayake445 3 ปีที่แล้ว +123

    මේ වගේ ජීවිතේට ආදර්ශයක් ගන්න පුළුවන් මිනිස්සු දිගටම ගේන්න කෝනාර අයියේ 😍

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 ปีที่แล้ว +67

    නියම නිහතමානි , සරල, සාදාරන, ගුනගරුක, රෙස්පෙක්ට් චරිතයක් 🔥

  • @vidarshanasanjeewa772
    @vidarshanasanjeewa772 3 ปีที่แล้ว +39

    පුංචිකාලෙ සිට දන්න චරිතයක් .සුරංග අයියා සුභ පතනවා ඔයාගෙ අනාගත ජීවිතයට .ජය වේවා

  • @sumedhasumedha1581
    @sumedhasumedha1581 3 ปีที่แล้ว +9

    මේ වගේ මනුස්ස තමයි ලංකාවේ ඉන්න ඔනා හරිම වැදගත් කතවක් ජයවේවා බුදුසරණයි

  • @prasadwalpita2423
    @prasadwalpita2423 3 ปีที่แล้ว +33

    මෙන්න හැදෙනවා නම් චරිත. ඉගෙනුම හා රැකියාව අතර දෝලනයක්. සුරංග මහතාණෙනි ජය.

  • @sachiniperera1043
    @sachiniperera1043 3 ปีที่แล้ว +72

    මමත් සුරංග අයියාගේන් සේවාව අරගෙන තියෙනවා..පොඩි වෙලාවයි එයා එක්ක කතා කරන්න පුළුවන් වුනේ..ඒ පොඩි වෙලාවට එයා ඇත්තටම නිහතමානී කෙනෙක් කියලා තේරුනා..එයාගේ සේවාව අපිට සුපිරියටම දුන්නා.. 🤗🤗🤗 keep it up suranga aiye.. මේ ආව ගමන ඉස්සරහටම යන්න 🙏🙏🙏

  • @antonfernando3568
    @antonfernando3568 3 ปีที่แล้ว +6

    ඔබ 8 පාස් නෙමෙ ඇත්තටම . කතා කරන විදිහ . කතාව , සමාජ ගැන . මාර දනුමක් එක . සුපිරි

  • @oshly4204
    @oshly4204 3 ปีที่แล้ว +32

    එක වෙඩින් එකෙන් මාසෙම කන්නෙ නෑ ❤ තව තවත් දියුණු වෙන්න් කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ ❤️🙏

  • @virangijayasinghe8313
    @virangijayasinghe8313 3 ปีที่แล้ว +42

    දරාගැනීම ජිවිතේ ලද ලොකුම ජයග්‍රහණයයි...❤️

  • @srilasrilanka9311
    @srilasrilanka9311 3 ปีที่แล้ว +20

    හොරකම වංචාව කපටියෙකු නොවී කුමන රැකියාවක් කරත් එ මනුෂ්‍ය වැදගත් මල්ලියේ ඔබට දිගු ගමනක් යන්න ජිවිතයේ පුරාවටම සුබ පතනවා

  • @Denuwanpieris
    @Denuwanpieris 3 ปีที่แล้ว +37

    ආච්චි කියන්නෙ...... මහා මෙරෙක්.... 🙏

  • @anusha4879
    @anusha4879 3 ปีที่แล้ว +40

    තාත්තා එක්ක ආවත් බාර ගන්න එපා. දෙන්නා ම ඔයා ගැන හිතලා නෑ. මොන ප්‍රශ්න ආවත් දරුවෝ ගැන හිතලා ජිවත් වෙන කෙනා තමයි අම්මා තාත්තා කියන්නේ

    • @ajithbasnayake2260
      @ajithbasnayake2260 ปีที่แล้ว +1

      එයාගේ තාත්තා නැතිවෙලා අමිමා නිසා එකයි එහෙම කිවුවෙි

  • @praneethranaweera9974
    @praneethranaweera9974 3 ปีที่แล้ว +54

    සුන්දර හදවතක් ඇති අති දක්ෂයෙක් සමග අතිසාර්ථක පිළිසඳරක් ජය වේවා !❤️

  • @vijihtavijihta9043
    @vijihtavijihta9043 3 ปีที่แล้ว +8

    හොදම පුතෙක් පොඩිකලෙ ඉදන් නැති අමිමා දැන් මොකටද අචිචි ගැන හිතනවනමි හොද පුතෙක්

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว +3

    පට්ටයි ,,මේ වගේ අයම තමා වැදගත් විදියට ඉන්නෙ රටේ,,,මෙතුමගෙ දරුවෝ උනත් හොඳට හැදෙනවා,,තෙරුවන් සරණයි මහත්තයෝ ,,!!!!

  • @supundhananjaya3010
    @supundhananjaya3010 3 ปีที่แล้ว +11

    සුපිරි කොල්ලෙක් ඇස් දෙකට කදුලු ආවා ඔහුගේ ජීවිත කතාව ඇහුවම.....උත්සහය ආත්ම විශ්වාසය තියෙනෙවනන් ඕන දෙයක් කරන්න පුලුවන්...ඔබට ජයෙන් ජය වේවා.....❤️❤️❤️

  • @sanoshi2000
    @sanoshi2000 3 ปีที่แล้ว +41

    මිනිස්සුන්ට නැත්තෙ හැකියාව නෙවෙයි ආත්ම විශ්වාසය .... ❤💐

  • @PubuduPubudu-rz8dg
    @PubuduPubudu-rz8dg 3 ปีที่แล้ว +10

    ජය වෙිවා මෙි මනුස්සයගේ අැතුලාන්තය පුදුම දුක්බර අැති එ්ත් මුහුණේ පෙනෙන දරාගැනීම මහ සාගරයක්

  • @amalkasenevirathna2110
    @amalkasenevirathna2110 3 ปีที่แล้ว +19

    අමාරැවෙන් තම උත්සාහයෙන් ජිවිතය දිනන මිනිස්සු හරි සුන්දරයි....හදවතින්ම සුබ පැතුම් ❤️

  • @sachinmadushanka8288
    @sachinmadushanka8288 3 ปีที่แล้ว +46

    අහපු කතාවලින් හොදම කතාව ... අයියේ....💖

    • @herathleelawathi9083
      @herathleelawathi9083 3 ปีที่แล้ว +2

      හදවතට දැනුණා . ජීවිතේ ජයග්‍රහණය ලබෙවා. ඔබට ❤️❤️❤️

  • @senakarajapaksha8515
    @senakarajapaksha8515 3 ปีที่แล้ว +4

    ඇත්තටම හොද පුද්ගලයෙක්.මගෙ wedding එකෙත් ඇදුම් නිර්මතෘ..වැඩේ හොදටම කරලා දුන්නා...නිර්දේශ කල හැකියි.මේ වගේ පුද්ගලයන් රටට හදුන්වාදීම සම්බන්ධයෙන් ස්තුතියි 🙏 🙏 🙏

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 ปีที่แล้ว +1

    සුපිරි ...well done Suranga , Konara..! All the best ...!

  • @dammikaamarasinhe7625
    @dammikaamarasinhe7625 ปีที่แล้ว +4

    සුරංග පුතේ මම නුවර . ඔයාගෙ කතාව මම ඇහුවා . .මට දුකක් වගේම ආඩම්බරයකුත් දැනෙනවා. ඔය ශක්තියට තමයි මන් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ. මගේ පුතාත් මහනවා. ඒ වෙස් ඇඳුම් බෙර ඇඳුම් කට්ටල. දළදා පෙරහැරේ වැඩිදෙනෙක් අඳින්නෙ එයා මහපු ඇඳුම් කට්ටල. ඒකත් ඔය වගේම ලස්සන කතාවක්. මට ඔබව දැනෙන්නෙත් මගෙ පුතා වගේමයි. ඔයාව හැදු ආච්චිඅම්මාටත්, ඔයාටත් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි!!!

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 ปีที่แล้ว +4

    මේ කතාවත් එක්ක එක්ක නෙතට කදුලක් එකතු වුණා.ස්තුතියි කෝනාර මෙවැනි චරිත සමාජයට පෙන්නුම් කරනවාට.සුභ පැතුම් සුරංග ඔයාගේ ඉදිරි ගමන ජයෙන් ජය වේවා..🙏🙏🙏

  • @harischandraweerakoon2093
    @harischandraweerakoon2093 3 ปีที่แล้ว +7

    ඔයාට කිසිම දෙයක් හම්බුනෙ නැ කිව්වට ඔයාට හොඳ කිරිඅම්මා කෙනෙක් ඉන්නවා හම්බුනා.කිරිඅම්මට නීරෝගි සුව!😍😍😍😍😍😍😍

  • @beautyconner8776
    @beautyconner8776 3 ปีที่แล้ว +27

    අහිමිවීම,සිත් රිදවීම්,අභියෝග ජීවිතේ වට්ට ගන්න නෙමෙයි..ජීවිතේ ජයගන්න සොභා දහමෙන් අපිට ලැබුණු ආශිර්වාදයක්....🙂🙂🙂

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 ปีที่แล้ว

      .iwasimen.sanyamayen.jeewitha.abhiyogawalata.sarthakawa.muhunadun.oba.nihathamani.adharshamath.charithayak..obata.theruwan.sarana!.

  • @ඔබේදැනුමටයමක්
    @ඔබේදැනුමටයමක් 3 ปีที่แล้ว +12

    හිතට වැදුන කතාවක් සුරංග මහත්මාගේ.. ආදරේ යි
    කොනාර ස්තුතියි 🌹❤️

  • @priyanthananayakkara5471
    @priyanthananayakkara5471 3 ปีที่แล้ว +3

    ඔයානම් මල්ලී හැදෙන කෙනෙකුට හොද ආදර්ශයක් . ජය වේවා !

  • @dilakshinilupuli5956
    @dilakshinilupuli5956 3 ปีที่แล้ว +14

    ඉදිරියෙන්ම ඉදිරියටම යන්න ශක්තිය ධෙෙර්යය ලැබෙිවා !මෙලෙස ව්ඩියෝ ගෙනෙන ඔබටත් අයියේ ජයෙන් ජය

  • @ABC1209
    @ABC1209 2 ปีที่แล้ว +2

    මම සුරංග අයියා එක්ක කතා කරලා තීනවා පට්ට සුපිරි චරිතයක් . ලස්සනට කතා කරන ලස්සන චරිතයක්

  • @mlproduction4773
    @mlproduction4773 3 ปีที่แล้ว +10

    ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ....සුරංග අයියේ ඔබට ඔබගේ පවුලේ සැමට සහ සේවක මඩුල්ලට දළදා සමිදුන්ගේ පිහිටයි ...!!!

  • @roshanruwantha1575
    @roshanruwantha1575 3 ปีที่แล้ว +5

    ඇත්තටම අවශ්‍ය මේ වගේ වැඩසටහන් .. ගොඩක් වැදගත් දේවල් ටිකක් ජිවිතයට ගත්තා සහෝදරයා

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 3 ปีที่แล้ว +17

    කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් සුභ පැතුම් ..ජය වේවා 🇱🇰🇰🇷🌏☸️💰❤️

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 3 ปีที่แล้ว +3

    මගේ ආච්චිඅම්මා නැතිවෙලා දැනට අවුරුද්දයි....ඒත් තාමත් ඒ ආදරේ අමතක කරන්න බෑ....🥺💓.......දිනෙන් දින දියුනු වේවා! Mr.Suranga fernando ඔබත් ඒ වගේම කෝනාර අයියත්...

  • @ps6790
    @ps6790 3 ปีที่แล้ว +7

    ඒකනම් ඇත්ත ,ගාමන්ට් කියල හංවඩු ගහන අයට හොද කතාවක්.මමත් මහන්න කැමති .මමත් කෝස් එකක් කලා..දැන් ටිකක් පුලුවන් .පොඩි පොඩි ඒව මහනව .🙃🙃🙃

  • @achalasadamali4944
    @achalasadamali4944 3 ปีที่แล้ว +29

    මට දැන් අවුරුදු තිහයි මගේ අම්මයි තාත්තයි කවුද කියන්න අදටත් මම දන්නෙ නෑ මාව දාල ගිහින් තියෙන්නේ දවස් 14 න් . මං ගොඩක් ආදරෙයි මාව හදාගත්ත අම්මටයි තාත්තටයි.අපි වගේ අයගේ ජීවිතවලින් අනිත් අයට හොඳ ආදර්ශයක් ගන්න පුලුවන් අයියේ.මමත් සුභ පතනවා ඔයාට .තෙරුවන් සරණයි අයියේ.

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 3 ปีที่แล้ว +7

    ජය වේවා මල්ලි ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා ඔබට බුදු සරණයි

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +14

    ඔබ කවමදාකවත් ඔය අම්මා කියන කෙනාව බාර ගන්න එපා .ආච්චි අම්මට පන වගේ සලකන්න ආදරේ කරන්න .ඔබ අද ජීවිතය දිනලා ඉන්නෙ .ඔබ හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න .ඔබේ ජීවිතේ තව තවත් ඉදිරියටම යන්න කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා .ඔයාව දාලා ගිය ,තාත්තව මරාගත්ත ඔය අම්ම කියන කෙනාව කවමදාකවත් ලංකරගන්න එපා මොකද ඔයාවත් පාරට ඇදලා දායි.ඒ අම්මෙක් නෙවෙයි සන්සාර වයිරක්කාරයෙක් ඒකයි මෙච්චර කාලෙකට ඔයාව බලන්න ආවෙ නැත්තේ ..

    • @rawanajeewandara421
      @rawanajeewandara421 ปีที่แล้ว +1

      ඕළු,,,කැත කතා කියන්න එපා බං,,මාස නමයක් කුසේ තියං දරුවා බිහි කරලා මාස දහයක් කිරි දීල හදල මොනවහරි හේතුවකට ගියත් ඒ අම්ම මෙයාව එහෙම බිහිකරල රැකගත්තෙ නැත්නම් සුරංග කියල කෙනෙක් නැහැ,,,

  • @vihagalochana2249
    @vihagalochana2249 ปีที่แล้ว +3

    හිතට වැදුණු එකම වචන ටික මගෙ බොක්ක පිච්චීලා ගියා රත්තරන් පුතෙ තාත්තා එක්කන් ආවොත් බාර ගන්න වා ඔයාට බුදුසරනයී පුතෙ ආච්චී අම්මා ව රකින්න පනටත් වඩා

  • @nadeekadeepthi7158
    @nadeekadeepthi7158 3 ปีที่แล้ว +5

    හරිම වටින කතාවක්. ලොකු ආදර්ශයක් සමාජයට දුන්නෙ. Thanks සහෝ

  • @nirmaayomi2385
    @nirmaayomi2385 3 ปีที่แล้ว +6

    ඇත්තමයි මන්..ගොඩාක් ආසවෙන් බලපු විඩියෝ එකක් මොකද මාත් හරි ආසයි .අලුත් දෙයක් ඉගන..ගන්න.. ගොඩාක් වැදගත් ඔයාල දෙන්නටම තෙරුවන් සරනයි ..

  • @buddhidilshan7418
    @buddhidilshan7418 3 ปีที่แล้ว +2

    මේ වගේ චරිත ඵක්ක තමයි ඉන්ටව් කරන්න ඕනේ... ආදර්ශයක් හරි ගන්න පුලුවන් පුද්ගලයෙක්....👍👍👍

  • @MalshanFonseka
    @MalshanFonseka 3 ปีที่แล้ว +7

    මම bestman ගිය එක වෙඩින් එකක කෝට් එක මැහුවෙ සුරන්ග බොරු කියන්න ඔනෙ නෑ තාම අන්දිනව ගානට මහල තියනව....සුපිරි වැඩ්ඩෙක් තමයි පට්ට හොදයි! සතුටුයි දියුණු වෙලා ඉන්නව දැක්කම ජයවේවා!

  • @getastar2382
    @getastar2382 3 ปีที่แล้ว +2

    නිහතමානී චරිතයක් .ජයවේවා budusaranai .උත්සාහ wanthaya ජයගනී ..

  • @salikarajaguru7015
    @salikarajaguru7015 3 ปีที่แล้ว +22

    සුරංග අම්මා තාත්තා ළඟ හිටියෙ නැති උනාට ඔය හිතෙ ශක්තිය තව ඉදිරියට යන්න යොධ බල ,ශක්තිය ලැබෙවා දහසක් හදවත් ඔබට සුබ පතාවි.පුතෙක් ඉන්න අම්මෙක් ඔබට ආදරෙන් සුබ පතනවා .

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 3 ปีที่แล้ว +3

    මගේ හොඳම යාළුවෙක් තමයි හඳුන්වලා දුන්නෙ. ඇත්තටම මම හිතුවටත් වඩා හොඳට සීයට සීයක් සුපිරියටම වැඩේ කරල දුන්නා. ඩිස්කවුන්ට් එකකුත් දුන්නා. ජීවිතේ පලවෙනි වතාවට කරන දෙයක් වෙඩින් එක කියන්න අත්දැකීම් කිසිවකුටත් මං දන්න තරමින් නැහැ. නොදන්න දෙයක් ඇහුවම නිහතමානීව කියලා දෙනවා නම් ඒකත් ගොඩක් වටී මං හිතන විදියට. ව්‍යාපාරික ට කස්ටමර් කෙනෙක් කියන්නේ රජ කෙනෙක්. සුබ පතනවා තවත් ඉස්සරහටම යන්න කියලා. 👍👍🤵🤵🏻🤵🤵🏻

  • @thamasha8193
    @thamasha8193 3 ปีที่แล้ว +11

    කියන වචන හදවතටම වදිනවා ..මගේ ජිවිතේත් හදගන්නවා කොහොමහරි .ප්‍රතික්ෂේපව්ම් එක අතකින් වාසනාවක් ජිවිතේට ගොඩක් දෙවල් ඉගනගන්නවා එකෙන් ❤️❤️

  • @deshansavinda4905
    @deshansavinda4905 3 ปีที่แล้ว +29

    මට වයස 18 යි.මත් මේ දවස් වල කට්ටක් කනවා බයික් එකක් ගන්න පට්ට ආසාවක් තියනවා දවසක හොද වැඩ්ඩෙක් වෙන්නෙ ..එදාට කොනාර අයියත් එක්ක ඉන්ටෙව් එක්ක ඉන්න එක උඩින්ම තියන හිනයක්🖤🔥

    • @HMPHerath-SL
      @HMPHerath-SL 2 ปีที่แล้ว +1

      මගෙත් බන් අනිවාර්යයෙන්ම ...මාත් උබේ වයසේ..

    • @kantikk3375
      @kantikk3375 ปีที่แล้ว +1

      Suba pathanawa puthu

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 ปีที่แล้ว +1

      VERY GOOD. KEEP IT UP.ALL THE BEST 👍

    • @indraranjani9603
      @indraranjani9603 ปีที่แล้ว +1

      ඇස්වලට කදුළු ආව මේ දරුවන්ගෙ වචන වලට, රට හිගමනට දැම්ම පාලකයන්ට නම් හොදක් වෙන්නෙ නැහැ, තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් පුතාලගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ථ සිද්ධ වේවා,

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 3 ปีที่แล้ว +5

    ජයක්ම වෙිවා ! ඔබට හදවතින්ම ආශිර්වාද කරන අම්ම ආච්චි ට දීඝායු වෙිවා ! කෝනාර මල්ලියේ තෙරුවන් සරණයි !

  • @fggygggyufgff1653
    @fggygggyufgff1653 ปีที่แล้ว +5

    ඇත්තටම ඔයා අද කාලේ නිකරැනේ කාලේ නාස්ති කරන අයට ඔයා ලොකු ආදර්ෂයක් 👍👍 හැමදාම සතුට්න් ඉන්න ❤️❤️ බුදු සරණයි 🙏

  • @chamudisamarasinghe
    @chamudisamarasinghe 3 ปีที่แล้ว +36

    ලොකූ ආදර්ශයක්.මම fashion design කරන්නෙ.මමත් මහන්න තමා දැනටමත් ඉගෙන ගන්නේ ඇගලුම් කර්මාන්තයට අයත් දේවල් තමා ..දැනටමත් මම ඉගෙන ගන්න දේ පහත් කරන අය ඉන්නවා..මට හිතෙනවා මට ලොකූ තැනකට යන්න බැරි වෙයිද කියලා,ඒත් මම ඕනේ ඉස්සරහට ලොකූ දෙයක් කර්න්න .ලොකූ බලාපොරොත්තුවක් තියෙනවා මගේම දෙයක් කරන්න පුලුවන් කියලා.ඔයා ලොකු ආදර්ශයක්.බොහොම ස්තූතියි 🌼🌼🌸

    • @manjulahandapangoda
      @manjulahandapangoda 3 ปีที่แล้ว +6

      Hriyatama den welawa4:54 waga kimen kiyanawa oya lokema dinanawa sahathikai chamudi

    • @surangafernando9463
      @surangafernando9463 3 ปีที่แล้ว +2

      ❤️

    • @chamudisamarasinghe
      @chamudisamarasinghe 3 ปีที่แล้ว +1

      @@surangafernando9463 ඉස්සර යන්න පුලුවන් උපදෙස් මට දෙන්න අයියෙ..

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 3 ปีที่แล้ว +1

      Think big.. Don't let others judge you.. all the very best ✨

    • @surangafernando9463
      @surangafernando9463 3 ปีที่แล้ว

      @@chamudisamarasinghe nangi

  • @kuwaitzain4568
    @kuwaitzain4568 ปีที่แล้ว +2

    ගොඩක් දුර හිතන කෙනෙක් ගොඩක් දුක් වින්දපු නිසා අද ජීවිතේ ජයගත්තා ඔබට තව තව ඔබේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාට

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 ปีที่แล้ว +3

    ඒක මාරම කතාවක්..❤️❤️❤️🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි අයියෙ තවත් ඉදිරියට යන්න ලැබෙන්න ඕනෙ ❤️🙏🙏🙏🙏🙏❤️

  • @ruwanthikamadushani8617
    @ruwanthikamadushani8617 3 ปีที่แล้ว +3

    මගේම දෙයක් කරගන්න ආසාවක් හිතෙ තිබුනත් o/l faile මම කොහොමද මගේම business එකක් ගැන හිතන්නේ,මං මෙච්චර කල් මං ගැන හිතාගෙන හිටියෙ එහෙම,ඒත් අද ඒ සිතුවිල්ල වෙනස් උනා.මෙච්චර කල් අහපු කතා වලින් මගෙ ජිව්තෙ වෙනස් කරපු කතාව ඇහුවෙ අද තමයි,ගොඩක් පිං ඔය දෙන්නටම 🙏🙏💕

  • @Thequotebook1
    @Thequotebook1 3 ปีที่แล้ว +6

    නිහතමානි වැඩ්ඩෙක් ♥️
    ඉදිරි වැඩ තව තවත් සාර්ථක වේවා ✌

  • @tharangapraba5605
    @tharangapraba5605 3 ปีที่แล้ว +4

    සුරංග අයියා කියන්නේ හිත හොඳ අවංක මනුස්සයෙක්...මටත් සෑහෙන්න උදව් කරලා තියෙනවා....ජීවිතේ පොඩි තැනක ඉදලා උඩට ආව...දක්ෂ ව්‍යාපාරිකයෙක්..සුබ පතනවා අයියේ..ජීවිතේ ඉදිරියෙන් ඉදිරියටම යන්න...❤💪🙏

  • @nimashadananjani1544
    @nimashadananjani1544 2 ปีที่แล้ว +10

    අන්තිම වචන ටික. ඇත්තමයි.. ආච්චිගෙ සීයගෙ ආදරේට කරන්න බැරි දෙයක් නෑ..❤️

  • @sameera6757
    @sameera6757 2 ปีที่แล้ว +1

    හොදම කතාව... තමන්ට අවශ්‍ය ඇදුම තමන්ට මහගන්න බෑ.. දියුණු වෙන කෙනෙක්ට හොදම කතාව.... ❤❤❤

  • @truthvadan9324
    @truthvadan9324 3 ปีที่แล้ว +10

    ජිවිතේ ජය ගත් ඔබ කඩා වැටී නැවත ජිවිතේ හරි තැනට ආවා ඔබ අපිට ආදර්ශයක් ජයවේවා 👍👍👍👍👍👍👍

  • @nooranoora9466
    @nooranoora9466 3 ปีที่แล้ว +1

    නියමයි ඔබ‍ට බුදුසරණයි මටත් හරි දුක හිතුන ඔබ නියම පුතෙක් ජයවේවා බුදුසරණයි ජේසු පිහිටයි

  • @ps6790
    @ps6790 3 ปีที่แล้ว +6

    බොරු ලොකුකම,තත්වෙ,කුලේ,රූපෙ,වත්කම,ගැන උඩගු කමින් ඉන්න කෙනෙක් ට වඩා කටුක ජීවිතේ එක්ක,මෙහෙම පොලවෙ පය ගහල ඉන්න ඔයා වගේ අය තමා ඇත්තම අය.🙏

  • @nnnnn9897
    @nnnnn9897 3 ปีที่แล้ว +1

    අවංක නිහතමානි හරි සුන්දර චරිතයක් ඔබ.කතා කරන වචනයක් ගානේ ආදරණීය බව පිරිලා. ජයෙන් ජය ලැබේවා සුරංග සහෝදරයා!!!!!!!!!💓💓💓💓💓

  • @madushishashikala8809
    @madushishashikala8809 3 ปีที่แล้ว +6

    නෑ කියන දේ ඇතුලට තියෙන්නේ දියුනු වෙන්න පුලුවන් පට්ටම ගැම්මක්

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +1

    හරිම වටින අදහස් ටිකක් දුන්නේ ගොඩක් ආදර්ශවත් චරිතයක් මේළමයා හැදෙන්න ඕන කෙනෙකුට මෙන්න අදහහස් නියමයි තෙරුවන් සරණයි

  • @niroshasarath8437
    @niroshasarath8437 ปีที่แล้ว +7

    උපාධි 10කින්වත් ගන්න බැරි යෝධ ශක්තියක් ලැබුනා නිව්ච්ච පැහැදිලි කිරීමට. 💕💕💕💕🙏🙏🙏🙏

  • @induadikari3655
    @induadikari3655 3 ปีที่แล้ว

    සුරංග මල්ලි ඔයා ජීවිතය කට්ට කාල ආව ගමන ගැන ඔයාගේ සිතිවිලි ගැන හා අධ්ශ්ඨානය ගැන ගොඩාක් ආඩම්බරයි .ලංකාවේ කැළේ පිපිලා කැළේම පරවෙලා යන මල් ඕනතරන් ඇති .ඒ මල් අතර මේ මඩගොහොරුවේ ඔබ නෙළුමක් . ඔබේ අත්තම්මාට නිදුක් නිරෝගී සුවයම වේවා දීර්ඝායුෂම වේවා .ඔබටද එසේම වේවා ජයෙන් ජයම වේවා බුදුසරණයි දෙව්පිහිටයි .

  • @venuriranathuga8087
    @venuriranathuga8087 3 ปีที่แล้ว +17

    වෙනස් පපුවක්..... ජය ❤️💪🏻

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 ปีที่แล้ว +1

    Obge ධෛර්ය gana godak සතුටුයි.ඉදිරියට යන්න sakthiya ධෛර්ය ලැබේවා බුදු saranai

  • @prabhaathprabhaath7715
    @prabhaathprabhaath7715 3 ปีที่แล้ว +7

    ,,වැටි වැටි තනියේන් නැගිටින අපි තනියේන්ම ඡීවිතය අවසන් කරනවා,,මල්ලී මුලු ලෝවම අදුරේන් තිබුනු මොහොතක තනියේන් සටන් කර ලෝකය අදුරෙන් ඵලියකල ගරු තෝමස් අල්වා ඵඩිසන් මහතාත් ඔයා වගේ සෑහෙන කටිටක් කෑවා .ඇත්තටම ඔයත් ඵ් වගේ මට පුදුම ආඩමිබරයක් සතූටක් හදවතින්ම එකතූ වෙනවා මට කියන්න තියේන්නේ මේචිචරයි මගේ තත්වය ඔයා මුලදි හිටපු තැන මම ඉන්නේ මේම වැඩසහන බලලා අනිවාර්යේන්ම මම අද ඉදලා වේනස් වේනවා සහතිකයි . බුදු සරනයි මල්ලි ඔයාට

  • @harshidulanji1598
    @harshidulanji1598 ปีที่แล้ว +2

    වදන්න පිං නැති මුත්,හදනා පිනෙන්ම ඔබ මතු බුදු වෙනවා ආච්චී අම්මේ🥺🥺🙏🙏ඇහැට කඳුළක් ආව දුක්බර කතාවක්,😭ඔබේ අනාගතේට සුබ පතනවා,ජේසු පිහිටයි ,🙏
    (කොයි කාගෙත් විලි වහන්නේ ටේලර් ☝️👈)

  • @thepeople6430
    @thepeople6430 3 ปีที่แล้ว +3

    මං දැකපු අහපු බලපු හොදම වීඩියෝ එක..❤️❤️❤️❤️❤️..
    සුරංග ඔයාල තමයි ලංකාවට ඔනෙ... දිනෙන් දින ජය අත් වේවා.. මේවගේ වැඩසටහන් දිගටම කරන කෝනාරටත් ජය වේවා.. ❤️❤️

    • @surangafernando9463
      @surangafernando9463 3 ปีที่แล้ว +1

      ස්තුති

    • @thepeople6430
      @thepeople6430 3 ปีที่แล้ว

      @@surangafernando9463 අයිය කියන කතාව ඇත්ත.. මං අයියගෙ කතාවෙන් ගත්ත ආදර්ශෙ තමයි ප්‍රතික්ෂේප වීම තමයි දිනන්නත් හේතු වෙන්නෙ කියන එක.. මොකද අපිට කවුරු හරි දාන කින්ඩි හිනාවත් අපිට හයියක් කරගන්න පුලුවන් කියන එක මං තේරුම් ගත්ත

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහන් ජයවේවා කෝනාර මල්ලි 💪🔥❤️👈🙏 ආදර්ශමත් පනිවිඩයක් රටට 👍 ජයවේවා ඔබටත් සොයුර 💪❤️👈🙏 බුදුසරණයි 🙏

  • @u.s.llanki5805
    @u.s.llanki5805 3 ปีที่แล้ว +47

    මමත් එකග වෙනවා සුරංග මහත්තයට .අපේ දේ ජත්‍යන්තරයට ගෙනියන්න ඕන.මගෙත් එකම අශාව .

  • @shashikalakshitha5372
    @shashikalakshitha5372 ปีที่แล้ว +1

    කතා අහලා ඇති..ඒත් රියල් මෝටිවේශන් එකක් දීපු මනුස්සයෙක් ❤❤❤සුර0ග අය්යේ ජයම.වෙන්න ඕනී..

  • @ashafashionlanka169
    @ashafashionlanka169 3 ปีที่แล้ว +9

    අම්මා මාව දාලා ගියේ මාස හයෙන් මල්ලි.ජය මල්ලි....

  • @shanukeewijekoon9612
    @shanukeewijekoon9612 2 ปีที่แล้ว +2

    මං දැක්ක හොදම නිහතමානීම චරිතය ඔයා අයියේ , all the best suranga aiyeh ❤️❤️

  • @asailor4636
    @asailor4636 3 ปีที่แล้ว +11

    කතාව. .තාත්තා එක්කන් ආවොත් භාර ගන්නව

  • @padmipadmipadmipadmi8295
    @padmipadmipadmipadmi8295 3 ปีที่แล้ว +2

    ඇස් දෙකට කදුළු අවා, ඒත් හිතට හරි සතුටුයි.තවත් ලොකු මිනිහෙක් වෙලා ලොකු වහනයක් අරගෙන මේ වගේ වැඩසටහන කට එන්න ලැබේවා..!!!ඉක්මනට ම. 👍👍👍👍❤❤❤❤

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +12

    නිහතමානී චරිතයක් හැමදාම ඔයාට සතුටින් ඉන්න ලැබේවා. පුතේ ඔබට කවදාවත් වරදින්නේ නෑ. අනන්ත බුදු ගුණ බලයෙන් ඔයාට යහපතක්ම වේවා. ඔයාව දෙවියන් රකින්න ඕනේ. 🙏🏻🙏🏻🙏🏻

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +1

    මේ සහොදරයාගේ වචන ටිකනමි,,සැම ජිවිතෙකටම ලොකු ආදර්ෂයක්♥🔥,,,කොණාර මල්ලිටත් ස්තුතියි රටේ,,දරුවන්ට මේ වගේදෙවල් දැනුවත් කරාට♥👍

  • @chamilaruwanthi9709
    @chamilaruwanthi9709 3 ปีที่แล้ว +11

    නියම පුතේක් ඔයාට පින් කොනහර පුතේ මෙ වගේ අයගේ ජිව්තේ දෙවල් දනවාට මම අසවෙන් බලනවා ඔයාගේ ව්ඩ්යෝ

  • @cechannel1112
    @cechannel1112 3 ปีที่แล้ว +2

    තමන්ට තමන්ව දකින්න කියලා දෙන ඔබට බොහොම පින්❤

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 3 ปีที่แล้ว +5

    අච්චි කියන්නෙම අම්මෙක් .. 🌹
    තමන්ගෙ දරුවටත් ..🌹
    දරුවන්ගෙ දරුවන්ටත්..
    ඇත්තමයි ඇය අහසක්..
    නුබෙත් මා වැනි සැමටත්..😍😍😍

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 3 ปีที่แล้ว +1

    සුරංග මල්ලී,
    ඔබගේ අතීතය දුක්බර උවත් ඔබ පෙර ආත්මයේ බොහොම පිංකල කෙනෙක් ,පෙර අකුසල් ගෙවිලා ගිහිල්ලා.තව තව යහපත් දේ කරන්න. ඔබට වරදින්නේ නෑ.ආචිචිව සතුටින් තියන්න (එය මා ඔබට කිවයුතු නැත) මල්ලී මේ ඔබගේ උපරිමය නොවේ.ඔහොම යං....ඔබට ජය..වපුරන විදිහට අස්වැන්න ලැබෙන බව සිහි තබාගන්න