Confidence Lesson from the Lion - සිංහයාගෙන් උගත හැකි පාඩම - By Mentor Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2020
  • අපිට ජීවිතේ ඉ‌ෙගෙන ගන්න තියෙන්නේ මිනිස්සුන්ගෙන් විතර ද? අපිට සත්තු දිහා බලලා ඉ‌ෙගෙනගන්න ‌යමක් නැති ද? අනන්ත අප්‍රමාණවත් එවැනි ‌කාරණා අපේ ‌ඇසට ‌‌ෙනෙත ගැටෙනවා. නමුත් ඒවා පාඩම් විදියට අපගේ මනසට යන්නේ නෑ. ඒ නිසා තමයි අපි අද හිතුවේ සිංහයාගෙන් අපට ඉ‌ෙගෙන ගන්න යමක් තියෙනවා ‌ද කියන එක ඔබ‌ෙගේ ‌මතකයට ‌ෙගේන්න. බලන්න. විශ්වාසය පිළිබද සිංහයා අපට උගන්වන පාඩම ‌ෙමොකක් ද කියලා.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයින් රැසකට ජාත්‍යන්තර තරග පදක්කම් දිනා ගන්නට දායක වූ පුද්ගලයෙක්. ඒ වගේ ම ඔහු දැනට ආයතන රැසක පුහුණු සහ අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙයවනවා. උදාහරණයක් ලෙස MAS, HELA, BOC, Peoples Bank, HNB Grameen, AIA Insurance, DIMO වගේ ආයතන රැසක් ඔහුගේ සහය ලබාගෙන තිබෙනවා. ඒ වගේ ම ඔහු තවත් බොහෝ අභිප්‍රේරණාත්මක දෑ තමන්ගේ සමාජ මාධ්‍ය තුල පළ කරමින් ඉන්නවා. ඒ වගේ ම භාතිය කියන්නේ අභිප්‍රේරණය සම්බන්ධයෙන් දැනටමත් කෘති තුනක් රචනා කරපු දක්ෂ ග්‍රන්ථ රචකයෙක්.
    ඔහුගේ Motivation.lk Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.
    / motivat. .
    ඔහුගේ Bhathiya Arthanayake Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.
    / bhathiya.art. .

ความคิดเห็น • 528

  • @jrmgamers237
    @jrmgamers237 4 ปีที่แล้ว +53

    අනර්ඝ අදහසකි. අද පටන් සිංහයෙකු සේ සිතීමට උත්සාහ කරනවා.

  • @isuruthilina3613
    @isuruthilina3613 2 ปีที่แล้ว +20

    මමත් මියෙක් ගෙ මානසිකත්වයෙන් හිටපු කෙනෙක් එත් සර් ඔබෙ මග පෙන්විම නිසා මා විසින් මගෙ සිතින් සිංහයෙක් විමටත් මොලයෙන් සිංහයෙකු ලෙස මගෙ ජිවිතයට බුද්දිමත්ව මුහුන දෙමින් ඉදිරියට යනවා තවත් මෙ වගෙම වටිනා හරවත් පාඩම් දෙන්න සර්ට ශක්තිය ලැබෙවා ........

  • @sakunthaladissanayaka3603
    @sakunthaladissanayaka3603 4 ปีที่แล้ว +211

    ස්තුතියි Sir, වටින පාඩමක්... මං හැමදාම සිංහයෙක් වගේ සිතන්න පුරුදු වුණු කෙනෙක්. ඒත් වටේ ඉන්න මගේම අය ඒකට කිව්වේ overconfidence කියලා. ඒ නිසා මම මේ සිංහ මානසිකත්වය අත හැර දැම්මා. ඒත් නැවතත් සිංහයෙක් වෙන්න ඔබතුමන්ගේ මේ video එක ලොකු මග පෙන්වීමක් වුණා. ස්තුතියි ඔබට 🙏

  • @didula4209
    @didula4209 4 ปีที่แล้ว +40

    ගොඩාක් වටිනවා.පොඩි කෙනෙකුට උනත් තේරුම් ගන්ඩ පුලුවන් විදිහට ඉදිරි පත් කලා.

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +32

    පින් සිදුවේවා.

  • @thevinualexander4109
    @thevinualexander4109 3 ปีที่แล้ว +40

    නිතරම ඉලක්කයක් පස්සේ හඹා යන හැමෝටම ගොඩක් වටින පාඩමක් 👍👍

  • @user-cg3cx6lh7j
    @user-cg3cx6lh7j 4 ปีที่แล้ว +10

    බොහොම ස්තුති සර් මමත් සින්හ දෙනුවක් මගෙ ජිවිතෙ යම්තාක් දුර පැමිණ සිටිනවා ඉදිරියට thwah sakthiyak ඔබතුමා ge වැඩ සටහන් නිතර සවන් දෙනවා බුදු සරණයි

  • @tlcreations5271
    @tlcreations5271 3 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි ඔබ තුමාට❤❤

  • @chamindakumara6608
    @chamindakumara6608 2 ปีที่แล้ว +3

    මම හැම විටම හිතනවා සිංහයෙක් වගේ ඉන්න ඔබගේ අදහස් දැක්විම එක්ක තව තවාත් මම ච්න්තය ගොඩ නගා ගන්නවා ස්තුතියි ඔබට තෙරුවන් සරණයි !

  • @lalanthagayashan8217
    @lalanthagayashan8217 ปีที่แล้ว +3

    මෙ ලොකෙ කරන්න බැරි දෙයක් නැ මෙ ලොකෙ බැ කියලා දෙවල් නැ මගෙ අනුමතය 🌼🌏🌺

  • @himanthadilakshi4229
    @himanthadilakshi4229 4 ปีที่แล้ว +43

    තමන් තමන් ගැන සිතන විදිහ වෙනස් කරගන්නකම්
    බාහිරින් අනිත් අය අපි ගැන කියන දේවල් වලින් අපිව මැන ගන්නේ නැතුව
    තමන් තමන්ව හරියට අදුර ගන්නකම්..
    තමන්ගේ හීනවලට යන ගමන පටන් ගන්න බෑ...👊
    Thanks alot sir...

  • @xptv1841
    @xptv1841 2 ปีที่แล้ว +4

    මම ජීවිතය ගොඩක් වෙනස් කරගතතා සර් ඔයා කිව්ව කතා අහල. ජීවිතයේ මට දැන් පැහැදිලි වෙනසක් තේරෙනවා. පැහැදිලි වෙනසක් පේනවා.
    ජීවිතේ කවදාවත් නොලැබුනු දැනුමක් මගේ ජීවිතේට එකතු වුණා. ඔබතුමාට ගොඩක් ස්තූතියි.

  • @hasithaAD
    @hasithaAD 4 ปีที่แล้ว +10

    අපි දෙන්න ප්‍රවෘත්ති නම් ගොදුරු හොයන් යනකොට ක්‍රීඩා නම් කැලේ හිටපු අනෙක් උන් දුවපු හැටි 😂🤣😂 අතිවිශිශ්ට පාඩම 🙏🙏🙏 ජයවේවා ❤

  • @metthakodippily5277
    @metthakodippily5277 4 ปีที่แล้ว +5

    මේ කතාව සහතික ඇත්ත. ම⁣ම මගේ විකුණුම් ඉලක්ක සපුරා ගැනීමේදී මෙය අත්දැක ඇත්තෙමි. මෙය පහදා දුන් ආකාරයට බොහොම ස්තූතියි භාතිය අර්ථනායක මැතිඳුනි !

  • @kasunwickramasinghe8316
    @kasunwickramasinghe8316 4 ปีที่แล้ว +5

    😍👌👌 එකම ගමේ ඉදලත් පසුකාලීනව මෙහෙම හමූවීමත් සතුටුයී දනාත්මකව අදහස් ❤️

  • @Apa-boy-official
    @Apa-boy-official 8 วันที่ผ่านมา

    බොහෝම ස්තූතියි ඔබ තුමාට

  • @mallikajayalath2064
    @mallikajayalath2064 4 ปีที่แล้ว +3

    ජීවිතයට ලොකු සක්තියක් ගොඩක් වටිනා විඩියෝවක්.තෙරුවන් සරනයි ඔබ තුමාට .

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 4 ปีที่แล้ว +2

    ඔබට බොහොමත්ම ස්තුති
    මේ වටිනා දේ කියා දෙනවාට
    නිදුක් නිරෝගී වේවා..

  • @user-rt3fi4tb6w
    @user-rt3fi4tb6w 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණයි❕☸️ ☸️ 🙏

  • @biyagamaarachchigerasikadi112
    @biyagamaarachchigerasikadi112 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්... සර්ගෙ හැම vedio එකක්ම බොහෝම අර්ථවත්.. තෙරුවන් සරණයි!!!

  • @shehanmind8073
    @shehanmind8073 4 ปีที่แล้ว +9

    ජීවිතයට ලොකු ශක්තියක්.....ස්තුතිය සර් 💐🇱🇰💖

    • @sinethmidinsara
      @sinethmidinsara 4 หลายเดือนก่อน +1

      ***♥️♥️❤❤❤❤

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 4 ปีที่แล้ว +3

    Thanks for awakening lion in us.Great lesson.

  • @t.wathuladeshappriya1635
    @t.wathuladeshappriya1635 3 ปีที่แล้ว

    බොහොම පිං සර්.වටිනා උපදෙසක්,අද සිට සිංහයෙකු සේ සිතමි!!!

  • @user-sx1ef2wk3e
    @user-sx1ef2wk3e 9 หลายเดือนก่อน

    වටිනා පාඩමක් කියාදුන් ඔබටතු මාට ස්තූතියි

  • @piumigallanga9843
    @piumigallanga9843 4 ปีที่แล้ว +3

    Watch so many videos..this is my first comment ever. I'm in the journey of finding my hidden lioness in me.thank you so much Mr.Bathiya. may you have the blessing of triple gem.

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් ගොඩක් පිං දිර්ඝායු වේවා ..!!තෙරුවන් සරණයි ..!!

  • @dilanranasinghephotography
    @dilanranasinghephotography 4 ปีที่แล้ว +13

    නියමයි සර්...මං ගොඩක් වැටිලා හිටියේ, සර්ගේ මේ පාඩම් නිසා...මම දැන් පුදුම විදියට වෙනස් පුද්ගලයෙක් වෙලා...බොහොමත්ම පිං ඔබතුමාට

  • @beeeducation3680
    @beeeducation3680 4 ปีที่แล้ว

    මාරම වටින චැනල් එකක් ..ස්තූතියි ඔබේ සේවයට 🙂❤

  • @classicband1
    @classicband1 ปีที่แล้ว

    ඔබේ වීඩියෝවලින් ජීවිතය හදාගන්න දේවල් බොහෝමයි,විෂේශයෙන්ම මම මගේ දරුවන්ට මේවා පෙන්වනවා......ස්තූතී සර්..

  • @sujaniweerasinghe2559
    @sujaniweerasinghe2559 ปีที่แล้ว

    වටිනා අදහසක් ,බොහොම ස්තුතියි

  • @disnarajapakse4572
    @disnarajapakse4572 ปีที่แล้ว

    ඉතාමත් වටිනා අදහස්. බොහොම ස්තූතියි

  • @mvajithpriyantha909
    @mvajithpriyantha909 ปีที่แล้ว +1

    Thank you sir වටින පාඩමක්

  • @nishanthawanasinha3266
    @nishanthawanasinha3266 ปีที่แล้ว

    මාරම ගැම්මක්.ඔබට ස්තුතියි !

  • @ibslguide
    @ibslguide 3 ปีที่แล้ว

    හිතට වැදුනා ඒකනම්..thnku so much.

  • @rbdayananda8866
    @rbdayananda8866 4 ปีที่แล้ว +2

    කලුවරේම ඇදී ආ ඊතල පහරවල් වගේ පපුවටම දැනුණා ඒ ගාම්භීර වචන ටික හිතට වගේම ගතටත් සක්තියක් ඒ අදහස් ටික ! ඒත් අපේ සමහරු වැඩක් පටන් ගන්න කලින් කරන්නේ "සිංහ නාද , වැඩේ පටන් ගත්තම " බලු කෙදිරිලි , ස්තුතියි සර් ඔබේ වටිනා අදහස් පෙලට !

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 ปีที่แล้ว

    bohoma watina kathwak sir obathumata theruwan saranai

  • @miltonfernando3038
    @miltonfernando3038 3 ปีที่แล้ว

    ස්තුතියි. අනර්ඝ පාඩමක්

  • @a33889
    @a33889 3 ปีที่แล้ว +3

    කියලා වැඩක් නෑ සර් ලොකු දෙයක් ඉගෙන ගත්තේ ❤️🙏

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 4 ปีที่แล้ว

    ඉතාම වටිනවා සර්.බොහොම ස්තුතියි.

  • @dilshanfernando6662
    @dilshanfernando6662 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා💪💪💪💪

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +2

    Excellent story, Thank you.

  • @rvtpjayasingha4439
    @rvtpjayasingha4439 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර්.... 👍👍👍❤️❤️❤️❤️

  • @a33889
    @a33889 4 ปีที่แล้ว +2

    සුපිරි දෙයක් කියලා දුන්නේ පිං සිද්ධ වෙනවා 🙏

  • @nimalpushpakumara5492
    @nimalpushpakumara5492 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටින අදහසක් සර්...

  • @dorlyntonleon6599
    @dorlyntonleon6599 4 ปีที่แล้ว +3

    Wow,excellent motivation video.

  • @sadaru437
    @sadaru437 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි sir
    ගොඩක් වැදගත් කතාවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    තෙරුවන් සරණයි sir 😊😊

  • @hiruni3280
    @hiruni3280 ปีที่แล้ว +2

    ආසම කටහඬ😍

  • @hashanchamika3674
    @hashanchamika3674 4 ปีที่แล้ว +1

    වටිනා දේශනයක් ❤❤

  • @user-vh9ym7ng6b
    @user-vh9ym7ng6b 6 หลายเดือนก่อน

    හරි ම වැදගත් sir 💞 thank you

  • @andrewsfreedom9831
    @andrewsfreedom9831 4 ปีที่แล้ว +3

    Changed my mindset with your motivation sir. 🐾👣 Thanks.

  • @shiranthibalasuriya5908
    @shiranthibalasuriya5908 4 ปีที่แล้ว

    ෂා නියමයි... බොහොම ස්තුතියි...

  • @kavindagayan4325
    @kavindagayan4325 ปีที่แล้ว

    ජීවිතේට ලොකු පාඩමක් respect sir ❤

  • @user-ut4we3vc7j
    @user-ut4we3vc7j ปีที่แล้ว

    සුපිරි දෙෂනයක් ස්තූතියි සර්

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Thank U Very Much. Very Good. Please Give again like this Videos. Best of Luck......!!!

  • @m.a.s.vmadushan.846
    @m.a.s.vmadushan.846 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්. තෙරුවන් සරණයි.!

  • @udeshikadias9120
    @udeshikadias9120 ปีที่แล้ว

    Godak sthuthi oba thumata.mama mage abiyogaya jaya gannawa.

  • @sacheedil347
    @sacheedil347 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි සර් ⁣මේ වගේ video ekak දැම්මට. සර් නිසා මම සිංහයෙක් වගේ ජීවත් වෙන්න ඉගෙනගත්තා විතරක් නොවේ, මගේ පාසලේ සිටින මගේ සහොදර සහොදරියන්ටත් සිංහයෙක් වගේ ජීවත් වෙන්න කියලා දුන්නා උදෑසන කතාවකින් ☺️ thankyou sir 🥰🥰

  • @sadeuwdenuwan9299
    @sadeuwdenuwan9299 4 ปีที่แล้ว

    jiwetheta godak dewal igena gathth aththatama godakk thanks

  • @navodahuduhumpola9293
    @navodahuduhumpola9293 3 ปีที่แล้ว

    ජීවිතය හදාගන්න වටිනා උපදෙසක් දෙන කතාවක්😎

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 4 ปีที่แล้ว

    Godak watina dewal ape. Jiwithayama Kiya dunnata thank you,

  • @tharukapiumal7589
    @tharukapiumal7589 4 ปีที่แล้ว +2

    නියමයිනේ sir..❤

  • @udayarukshan629
    @udayarukshan629 3 ปีที่แล้ว +1

    බොහොම පින් සිද්දවෙනව සර්!

  • @bluerose387
    @bluerose387 11 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට

  • @sanjeewanidharmathilakasan9226
    @sanjeewanidharmathilakasan9226 4 ปีที่แล้ว

    Godaak vatina padamak sir.thank you so much.god bless you.🙏

  • @superhealth8692
    @superhealth8692 3 ปีที่แล้ว +1

    අපිත් අද ඉඳබන් සිංහයෝ වගේ හිතනවා. ස්තුතියි සර්

  • @kasunkanishka1902
    @kasunkanishka1902 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට..🤗🤤🤤

  • @kasunsampath8766
    @kasunsampath8766 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා sir

  • @praneeth210
    @praneeth210 4 ปีที่แล้ว +3

    ගොඩාක් වටින පාඩමක් බොහොම ස්තුතියි ඔබට ජීවිතයට යමක් එකතු කලාට

  • @hansanafernando7838
    @hansanafernando7838 ปีที่แล้ว

    Thank you sir aththatama watina lessone ekak jeewethetama .⚡

  • @gamunugayasskara146
    @gamunugayasskara146 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 8 หลายเดือนก่อน

    Most Valuable informations. Thank you Sir... Good Luck.

  • @user-dc8ss7nj7w
    @user-dc8ss7nj7w 3 ปีที่แล้ว

    ව්ශිෂ්ටයි....බොහොම ස්තූතියි ..

  • @chilankadilusha7119
    @chilankadilusha7119 4 ปีที่แล้ว

    This motivational video is awesome.Thanks.

  • @princemuthu6279
    @princemuthu6279 4 ปีที่แล้ว +4

    ජීවිතය ගොඩනගාගන්න ලොකු ශක්තියක්

  • @balagesamanthika7268
    @balagesamanthika7268 10 หลายเดือนก่อน

    ඇත්තටම වටිනා කතාවක් ස්තූතියි

  • @harshasubasinghe283
    @harshasubasinghe283 4 ปีที่แล้ว

    මං දැක්ක හොදම අභිප්‍රේරණ වීඩියෝ එකක්

  • @Mhdproduction
    @Mhdproduction 4 ปีที่แล้ว +3

    Best motivation ever 💙

  • @chathurangaprasad7919
    @chathurangaprasad7919 3 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි වටිනා වචන පෙලක් ? ❤️

  • @leelakajith
    @leelakajith 4 ปีที่แล้ว

    Excellent . Thank you.

  • @nimaliyanage1273
    @nimaliyanage1273 4 ปีที่แล้ว

    thanks sir. a visvasaya ma thula tiyenawa. a visvasaya tawa wedi una oba thumage padamath akathuwa. obata b.s.

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว

    Super great for everyone..👌🙏🙏🙏 thank you... Thunuruwan saranai siyaluma divirekawaranayai

    • @SL63922
      @SL63922 3 ปีที่แล้ว

      th-cam.com/video/r8LJ5X2ejqU/w-d-xo.html

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว

    ගුරු ත්වය ගරුත්වයෙන් , පිදුම් දෙන,ගරු කටයුත්තක් වග,
    ඔබෙන් උගතිමි,ගූරු දේවයනි.

  • @sankasapumal224
    @sankasapumal224 4 ปีที่แล้ว +1

    Thank you sir.obviously i remember that story in some situations in my life.because i'v social anxiety.but in the past i thought that i become adult it will be reduced.unfortunately now also i'm suffering with that.then that story reminds me my situation .

  • @j.d.shashila1904
    @j.d.shashila1904 ปีที่แล้ว

    සියලු දේ වෙනස් වෙන්නේ තමන් හිතන විදියෙන්. තමන් මොන තත්වේ කෙනෙක් උනත් ඇතුලින් ශක්තිමත් වෙන්න. එතකොට ඕනම දෙයක් කරන්න පුළුවන් 👍💪💪

  • @user-yb8rs7ok5e
    @user-yb8rs7ok5e 10 หลายเดือนก่อน

    Thank you sir, it is a Great lesson

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    සිංහයා මාංශබක්ෂක නොවුනානම් ඔය ආකල්ප නැත. අපි අපේ ආකල්ප වෙනස් කර අපි අපිව ශක්තිමත් කරගෙන වැඩේට දර්හියෙන් බැසිය යුතුයි . සිංහයෙක් වගේ වෙන්නම වෙනවා සමාජය නැමැති කැලයේ රජ වෙන්න නම්. සර් ඔබට ජය වේවා 🙏 ස්තුතියි 🙏 🌹 ❤

  • @indikarangiri5732
    @indikarangiri5732 4 ปีที่แล้ว

    ජයවේවා භාතිය.

  • @chathuraanuruddha4315
    @chathuraanuruddha4315 4 ปีที่แล้ว +1

    Excellent one.

  • @aongsachingmarma5500
    @aongsachingmarma5500 4 ปีที่แล้ว

    Got something and great speech...

  • @taniyatharindi3831
    @taniyatharindi3831 ปีที่แล้ว

    වටින පාඩමක්

  • @kabaddisela2373
    @kabaddisela2373 4 ปีที่แล้ว

    Thank you very much sir...🙏🙏🙏❤❤❤

  • @srima8001
    @srima8001 ปีที่แล้ว

    සර්ගේ වැඩ සටහන් නිතරම බලනවා ස්තුතියි සර්

  • @chathuraekanayake4273
    @chathuraekanayake4273 2 ปีที่แล้ว

    Niyamai

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 4 ปีที่แล้ว

    Thanks sir.grate job .

  • @ChathuraGamage-sg7hq
    @ChathuraGamage-sg7hq 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබට,...🙏

  • @user-ls1wh5zw8k
    @user-ls1wh5zw8k 11 หลายเดือนก่อน

    ඔබට Thunuruwan Saranai Thank You Very Much Sar

  • @vishwasandaruwan9460
    @vishwasandaruwan9460 4 ปีที่แล้ว +1

    Godak sthuthi 🙏

  • @keerthikumara7789
    @keerthikumara7789 4 ปีที่แล้ว +1

    Thank you ! I think I can do it .

  • @madhushankasupun6876
    @madhushankasupun6876 ปีที่แล้ว

    ජිවිතේට වටින් පාඩමක් සර්.. ❣️❣️

  • @vishwasilva364
    @vishwasilva364 3 ปีที่แล้ว

    Great advice .Thanks sri 😍😘💘🙏