අනුර එවපු එක දැකලා උදයංගගේ සර්වාංගයම සීතල වෙයි|මෙහෙම කරයි කියලා මට හිතුනේ නෑ|ANURA|TOURISM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 3 วันที่ผ่านมา +134

    මේ කතාව මම අගේ කරනවා හැබයි නඩු වලට පේනි ඉන්න ඕනෑ දඩුවම් විදින්න ඔනේ

  • @morningpride7922
    @morningpride7922 2 วันที่ผ่านมา +57

    යක්කුන්ගෙන් හරි වැඩක් ගනින් අනුර...❤❤

    • @chamalabesinghe1763
      @chamalabesinghe1763 13 ชั่วโมงที่ผ่านมา

      @@morningpride7922 අනුර උබේ බාප්පද..අනුර කියල කියන්නෙ😡

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 2 วันที่ผ่านมา +45

    ස්තුතියි ජනාධිපතිතුමාට නිවැරදි තිරණ ගැනිම ගැන

  • @anomamapa8718
    @anomamapa8718 3 วันที่ผ่านมา +93

    පලි ගන්න වැඩ කලේ. ඒ කාලෙනෙ දැන් කරන්නෙ වැරදි වලට නිසි දඩුවම් දීම බොරු සමාජ ගත කරන්න හැදුවට වැඩක් නෑ ජනතාව ඇත්ත දන්නවා

  • @jagathkingsley1950
    @jagathkingsley1950 3 วันที่ผ่านมา +88

    හොරු ඇල්ලුවොත් ඒක පලිගැනීමක් නොවේ

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 วันที่ผ่านมา +50

    ජනාධිපතිතුමා බදුසහනය දීර්ග කලේ සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය වෙනුවෙන් ..
    මිග් ගනුදෙනුව වෙනම බලාග්නියි උදයංග 😂

  • @AmilaAmila-h2y
    @AmilaAmila-h2y 7 ชั่วโมงที่ผ่านมา +1

    අනුර ඔබ කරපු වැඩෙ නියමයි... නමුත් හොරුන්ට නිසි දඬුවම් දෙන්න ඔනි..

  • @TeaYogi-007
    @TeaYogi-007 2 วันที่ผ่านมา +58

    ජනාධිපතිගේ වචන වෙනස් වෙන්නේ නෑ. පලිගැනීම් නෑ නමුත් වැරදි කරලා වරද කරුනම් දඩුවම් එලෙමයි.

    • @ThariniRusalka
      @ThariniRusalka 2 วันที่ผ่านมา +3

      Anura aththa nayakaya❤

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 5 วันที่ผ่านมา +56

    රට වෙනුවෙන් පෙරට එතොත්
    දුහුවිල්ලත් එක්ක උනත්
    මිතුරු වෙයන් පුතේ නුඹත්
    එයයි ලොවේ ගුණය මහත්
    ටිබෙට් ජාතික ෂෙකී මහින්ද හිමි

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 6 วันที่ผ่านมา +39

    ඇත්තටම මේ වටින වැඩක්. මේව තවත් දියුණු කරගන්න පුලුවන්වුනොත් රටේප්‍රශ්න ගොඩක් විසඳෙයි. ජනාධිපතිතුමාගෙ බලාපොරොත්තුවත් ඒකමයි. ඒනිසා ලොකු වෙනසක් කරයි අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉

  • @WasanaChathuranga-i2y
    @WasanaChathuranga-i2y 2 วันที่ผ่านมา +45

    මිග්යනා ගනුදෙනුව අමතක වෙයි ජනාධිපතිතුමනි

    • @MiltonSenadeera-gs8xh
      @MiltonSenadeera-gs8xh วันที่ผ่านมา

      වෙලාව බලලා කනේන් අල්ල ගන්න හොඳේ.

  • @ENOKAPERERA-u3g
    @ENOKAPERERA-u3g 3 วันที่ผ่านมา +39

    සංචාරක ව්‍යාපාරය නිසා තීරන ගත්තාට රටේ යහපත වෙනුවෙන්.වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක වේවි ගානට ඉවසීමෙන් බලා ඉමු

    • @MalKanthi-p7w
      @MalKanthi-p7w 2 วันที่ผ่านมา +2

      සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම අගය කරමි,අපේ දේශීය පාරම්පරික නැටුම් ඉදිරිපත් කර ඔවුන් ව පිළිගැනීමද අගය කළ යුතු යි,අපේ ජනාධිපති තුමා රට වෙනුවෙන් හොඳ දේ කරන කෙනෙක් එතුමාට මේ රට දියුණු කිරීමට හැකි වේවා !

  • @sasimg6393
    @sasimg6393 21 ชั่วโมงที่ผ่านมา +1

    ඔබත් සමඟ අප දිගුකාලීන ගමනක් මෙතෙක් ආනිසා ඒ පිළිබඳව සතුටු වන අතර රටට අමාරු අවශ්‍ය මොහොතේ නිවෙරදි පිලෙහි නිවෙරදි ගමනක් මෙතෙක් සේම ඉදිරියට ත් යාමට ත් බලාපොරොත්තු 👍👍👍👍

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 2 วันที่ผ่านมา +6

    උරාගෙ පිටේම උරුමාළු කපනවා කියන්නේ මේකටයි 🤣🤣🤣🤣🤣🤣

  • @rubindharmasena2865
    @rubindharmasena2865 3 วันที่ผ่านมา +67

    සංචාරකයන් ගෙනාවට කමක්නැහැ.
    යටිමඩි ගහන්නෙ නැතිනම්............😂😂😂😂😂

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 5 วันที่ผ่านมา +21

    ඔහොම යන්❤❤❤

  • @RandeepaniJayathilakaDissanaya
    @RandeepaniJayathilakaDissanaya 3 วันที่ผ่านมา +57

    හිත්න්න එපා අනුර ඔයාට සමාව දීල කියලනම්😊

    • @isharasolaman6518
      @isharasolaman6518 วันที่ผ่านมา

      කය්යානායක මේ මනුස්සයට කියපු ව කොහොමද😂

  • @UdaporuweNandawathi
    @UdaporuweNandawathi 2 วันที่ผ่านมา +10

    කියා ගන්න බැරි සතුටක්අපේ රටට ජයසතු වුදා වෙිවා

  • @vajirapriyashantha3932
    @vajirapriyashantha3932 2 วันที่ผ่านมา +25

    ව්‍යාපාරයට ඉඩ දෙන එක එක රටෙ දියුනුවට බලපාන දේවල්
    නැතිව උදයංග කියන පුද්ගලයට දුන්න අවස්තාවක් නෙවෙයි ඔය

  • @Kulesma2001
    @Kulesma2001 วันที่ผ่านมา +2

    උදයන්ග හොරා අත් අඩන්ගුවට ගන්න

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 2 วันที่ผ่านมา +24

    උදයංග මේ වෙලාවේ කරන දේ අගය කරන්න ඕනේ...අපි හිතන්න ඕනේ එයාට ලැබෙන ප්‍රතිලාභ ගැන නෙවෙයි ...රටට ලැබෙන විදේශ විනිමය ගැන....උදයන්ග ධම්මික පෙරේරාලාට වැඩිය රටට වටිනවා...ධම්මික අලුත් ආයතන හදන්නේ නෑ....තියෙන ඒවා කොටස් වෙළදපලෙන් අයිතිකර ගන්නවා....ඒ අතින් බලනකොට සෙලින්කෝ ලලිත් කොතලාවල ආයතන 80 වැඩිය හැදුවා...එයාව වැට්ටුවේ මහින්ද රාජපක්ෂලා...

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 2 วันที่ผ่านมา +1

      Eka nam aththa❤❤❤

    • @chamaradinesh2782
      @chamaradinesh2782 วันที่ผ่านมา

      ඌ හම්බුකරලා ඉවරයි පුතා

    • @Peraliya
      @Peraliya 18 ชั่วโมงที่ผ่านมา

      කබ්රාල් මහ බැංකු අධිපතිය මහින්දගෙ ආශීර්වාදයෙන්.

  • @punchisripaday9862
    @punchisripaday9862 3 วันที่ผ่านมา +31

    රට ගොඩගන්න කවුරුත් කැපවිය යුතුයි උදයන්ග මහතාගේ කාර්‍ය අගය කරනව

  • @ShamaliFonseka-k5z
    @ShamaliFonseka-k5z 2 วันที่ผ่านมา +27

    අ ෙප් ජනාදිපතිතුම හරිම අවංක ගතිඅැති සියලුම හරියට කරන ෙක ෙනක් එතුමාට ෙජසු පිහිටයි

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 2 วันที่ผ่านมา +17

    මෙයාලට නඩුවලින් නං නිදහස් දීම හරියන්නෙ නෑ ඒගොල්ලන්ගෙන් ගත යුතු දේවල් නම් ගත්තට කමක් නෑමොකද රට විනාස කරන්නත් මේගොල්ලෝ ගොඩක් උදව් කරපු අයනේ

  • @iranganisilva9009
    @iranganisilva9009 2 วันที่ผ่านมา +14

    යක්කුන් ගෙන් හරි කමක් නැහැ වැඩ අරගෙන මේ රට හදාගන්නයි ඕනා....❤

  • @Lath-q2t
    @Lath-q2t 2 วันที่ผ่านมา +11

    අපේ ජනපතිතුමා රට දිවුනු කරන්න මිසක් පලි ගන්න ආපු රජෙක්නෙමෙයි ඔබතුමාටත් බුදුසරණයි ලංකාව ලෝකෙන්ම උතුම් රට ලස්සන ජිව්තයක් වෙනුවෙන් සියළුම දෙනා කැප වෙමු

  • @sksunilsiripala3496
    @sksunilsiripala3496 2 วันที่ผ่านมา +12

    උදයංග. මතකද ඔබට අනුර කුමාර දිසානායක මහතාට කයිය නායක, කයිය නායක කිය, කියා මොන තරම් අපහස කළාද කියල.

  • @jayanthabandara6562
    @jayanthabandara6562 17 ชั่วโมงที่ผ่านมา

    ඉස්තුති යි ⛪✝️🎅🙏

  • @dinushanuwan2239
    @dinushanuwan2239 2 วันที่ผ่านมา +1

    ජයවෙිවා අනුරඅයියෙ. අපේ රට කොහොහොහ හරි අපි ගොඩදමු.

  • @eye8252
    @eye8252 2 วันที่ผ่านมา +1

    Great job. Keep up

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 2 วันที่ผ่านมา +13

    පලිගන්න කතාව වැරදියි වැරදි කලානම් දඩුවම් විදින්න වෙයි

  • @daisyranaweera9679
    @daisyranaweera9679 3 วันที่ผ่านมา +24

    අනුරකුමාර ජනාධිපති කියලා කියවෙන්නේ නෑ

    • @priaamila5906
      @priaamila5906 วันที่ผ่านมา

      Ow loku size aken kathawa ai bari janadi athi kiyana madikamkda horek nowaena nisa wenna athi horunta janadi pathi kiyana kata arenawa

    • @lahiruachintha4616
      @lahiruachintha4616 7 ชั่วโมงที่ผ่านมา

      Baiya is detected 😂😂

  • @mrdabba
    @mrdabba 2 วันที่ผ่านมา +9

    ලෝක හොරෙක්, ඇමරිකාවෙන් ලෝක හොරෙක් කියලා කියපු එකෙක් මේ ඉන්නෙ

  • @mirror8917
    @mirror8917 2 วันที่ผ่านมา +10

    ඇග සීතලවීම කොහොම වෙතත් මොලේ රත්වෙන්න අතගාල ටොකු අනිනව තමයි පෙනෙන්නෙ මෙ පොස්ට් දාන්නෙ ම්හින්දගෙ ✋ අත්කොඋවක් වගෙ

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 6 วันที่ผ่านมา +1

    Aniwarayenma jayawewaa ❤❤🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @DilhaniDipika-g5l
    @DilhaniDipika-g5l วันที่ผ่านมา

    super sir 🤲🤲🤲🤲🙏🙏🙏❤️❤️

  • @rmegsenevirathna3489
    @rmegsenevirathna3489 2 วันที่ผ่านมา +2

    හොරු අල්ලන එක පලිගැනීම ⁣ෙනාවෙයි. වැරදි ආකල්පයක්

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 วันที่ผ่านมา

    Well done

  • @milamila6109
    @milamila6109 วันที่ผ่านมา

    Ai Ape garu jandipathi thumata Anura janadipathi kiyanna bari kate gedida Ape Anura janadipathi thumata jayawewa mama pita rata❤

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 6 วันที่ผ่านมา +8

    රට..ගොඩගන්න....රටදියුනුවෙන්න..මොලේතිවනවනමා..මෙිවැඩකරන්න....ඔින🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @hewageperera8857
    @hewageperera8857 วันที่ผ่านมา

    All the best

  • @wasanthaWeerasinghe-l3e
    @wasanthaWeerasinghe-l3e วันที่ผ่านมา +2

    සතා භයානකයි ජනාධිපති තුමනි මෙයා ජාත්‍යන්තර ගේමක් දීලා ආන්ඩු ව වට්ටන්න බලයි රත්තරං උනත් පිහිය ඇන ගත්තොත් මැරෙන වා

  • @priyanthasusilkumara3930
    @priyanthasusilkumara3930 2 วันที่ผ่านมา

    Nice job 😮

  • @Enara-Luxury-Stay
    @Enara-Luxury-Stay 20 ชั่วโมงที่ผ่านมา

    ලැට් හෝදන උන් ඇවිත් උදයංගට දඩුවම් දෙන්න කතා කරනවා😄 අනේ අනිච්චන් දියේ ගිලිලා මැරෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙවා කීවලු🤣

  • @nimalabeysiri
    @nimalabeysiri 2 วันที่ผ่านมา +3

    පක්ෂ කොහොම උනත් හිටපු තානාපතිවරු හැමදෙනාම ඔහොමකරනව නම් කොපමන හොදද.කියනඑක අපි හැමදාම කියනව.

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 2 วันที่ผ่านมา

    We appreciated you and President for his meaning full decision.

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 2 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම .කිසිවක් විකුණන්නෙ නැ....සංචාරක සහ සියල්ල දියුණු කරයි..මුදල් උපයන ක්‍රමය නිවැරදි කරයි..

  • @yomalsanjeewa9221
    @yomalsanjeewa9221 2 วันที่ผ่านมา +1

    යකෙක් හරි බැද ගෙන වැඩ ගන්න අනුර දන්නවා..

  • @ටිරෝන්
    @ටිරෝන් 2 วันที่ผ่านมา +3

    කමක්නෑ දැන්වත් අවන්කවම වැඩකලොත් වට්නවා

  • @PiguraKusataahara
    @PiguraKusataahara วันที่ผ่านมา

    රටට වෙන්නෙ හොදක් නම් එක කරන්නෙ යකෙක් උනත් අනුර ඒකට ඉඩ දෙනව
    හැබැයි කරපු කරන වැරදි වලට නම් එකෙන්ම දඬුවම් ලබා දෙනව එහෙමයි අපේ අනුර ජනාධිපති තුමා❤

  • @ayesh.3308
    @ayesh.3308 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @judefernando8981
    @judefernando8981 2 วันที่ผ่านมา

    ❤❤

  • @bandulapremium
    @bandulapremium 2 วันที่ผ่านมา +1

    එක කොපී ගහක් වත් නැති ස්විස්ටර්ලන්තය මුලු ලෝකයටම කෝපි විකුනල ඩොලර් බිලියන ගනනක් උපයනව..... කෝපි හොදට වැවෙන අපේ වගේ රටවල් තුට්ටු දෙකට කෝපි ස්විස්ටර්ලන්තය විකුනනව....
    අලුත් ආන්ඩුවට වත් මේ ක්‍රමය වෙනස් කිරීමට හැකි වේවා......

  • @ChandikaPriyanthi-d4d
    @ChandikaPriyanthi-d4d 2 วันที่ผ่านมา +2

    වැරදි නිවැරදි කරගන්න

  • @RusanthaPahasara
    @RusanthaPahasara 2 วันที่ผ่านมา

    Good udaya ga I like it

  • @Janka-c9f
    @Janka-c9f 2 วันที่ผ่านมา +4

    ඕවගෙ ප්‍රතිපල රටට එන්න කලින් ඊලග චන්දෙදි ආන්ඩුවට දැන ගන්න පුලුවන් වෙයි...
    මේ රටේ ඕක කරන්න ඉන්නෙ මුන් විතරයිද....

  • @Aruna88888
    @Aruna88888 2 วันที่ผ่านมา

    Respect President 🙏🙏🙏

  • @Sanu19455
    @Sanu19455 2 วันที่ผ่านมา +4

    පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ.. 😁

  • @Ranasinghe-p6q
    @Ranasinghe-p6q 2 วันที่ผ่านมา +3

    ජනාධිපතිතුමනි, මේ පට්ට හොරුන්ගේ උපදෙස් පිළිපදින්න එපා.

  • @rasikakularathna2038
    @rasikakularathna2038 2 วันที่ผ่านมา +3

    රාජපක්ෂලාට නිතිය ක්රියාත්මක කරන එකෙයි පලිගන්න එකෙයි වෙනස නොදන්න තිරිසනා

  • @jagathprasanna3760
    @jagathprasanna3760 2 วันที่ผ่านมา

    කරන හැම දේම අදීක්ෂනය කරන්න , උදයංග කියන්නේ හොදම බබා

  • @RuwanthaKodikara
    @RuwanthaKodikara 2 วันที่ผ่านมา +2

    ජනාධිපතිගේ වචන වෙනස් වෙන්නේ නෑ. පලිගැනීම් නෑ...

  • @buddhikakumara9113
    @buddhikakumara9113 2 วันที่ผ่านมา +2

    හොද තීරණයක් අනුර සහෝදරයගෙ...

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 2 วันที่ผ่านมา +2

    අනුර උදයංගෙ ගුලිය කාලද කියල අපි බලන් ⁣ඉමු

  • @judefernando8981
    @judefernando8981 2 วันที่ผ่านมา

    Thank you for your suport ❤❤

  • @pradeepsamarakoon2508
    @pradeepsamarakoon2508 2 วันที่ผ่านมา

    හරියට කරොත් හරි ..

  • @saramuthu6690
    @saramuthu6690 2 วันที่ผ่านมา +2

    මෙහෙම ගියොත් උදයංග සංචාරක ැැමති කිරිමටත් මිග් යානා නඩුව නවත්වනිනටත් අනුර ඉදිරියේදි තිරනය කරනු ඇත

    • @NoOne-xr3nz
      @NoOne-xr3nz 2 วันที่ผ่านมา +4

      අනුර කියන්නෙ තවත් එක රාජපක්ෂ , රනිල්, ප්‍රේමදාස කෙනෙක්වත් නෙමේ බ්‍රෝ.

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 15 ชั่วโมงที่ผ่านมา

    රජයෙ න් අපරාධ කාරයො ජාවාරම් කාරයො අල්ලද්දි උන් රටෙත් නැත

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 2 วันที่ผ่านมา +5

    ඇයි බං මේ.. නටනවා බෙර ගහනවා නෙළුම් මල් දෙනවා. පිස්සු ද මුංට.

  • @aminirwana6325
    @aminirwana6325 5 ชั่วโมงที่ผ่านมา

    සතා කවුද කියලා අවබෝධයකින් වැඩ ගත්තොත් හොඳයි

  • @kanthi1038
    @kanthi1038 2 วันที่ผ่านมา +1

    මේකා පළිගන්න කතාවක් කිව්වෙ ? එහෙම කළේ උඹලගෙ එවුන්.

  • @freemind797
    @freemind797 2 วันที่ผ่านมา

    ✈️✈️✈️✈️✈️✈️✈️✈️

  • @jagathprasanna3760
    @jagathprasanna3760 2 วันที่ผ่านมา

    😮

  • @kamalkithsiri
    @kamalkithsiri วันที่ผ่านมา

    හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්,,,,,

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 3 วันที่ผ่านมา +5

    ඔබ ඕක කරගෙන යන අතර , නඩු වාරයේදී ඒවාට පෙනී සිට නිවැරදි නම් ජනතාවට පෙන්වන්න. වැරදි කරු උවහොත් ????

  • @shamanipeiris2145
    @shamanipeiris2145 2 วันที่ผ่านมา

    මේව නම් නවත් වන්න එපා දැන් ලංකාව මේ සෙස්තරයෙන් ඉහලට එන වෙලාවක අපි ඉන්නේ.

  • @wijerathnamunasinghe6328
    @wijerathnamunasinghe6328 วันที่ผ่านมา

    මුං හොරකම් කලේ නැත්නම්, කොච්චර දක්ෂ මිනිස්සුද,, මිග් ගෙනාපු එක හොඳයි, කොමිස් ගැහුවේ නැත්නම්, බහු ජනයා කියන්නේ

  • @bp7064
    @bp7064 6 วันที่ผ่านมา +5

    රෙඩ්වින් ගුවන් යානාත් එක්කම මිඩ් ගුවන් යානා වල හොරා කෑම සොයා බලන්ඩ වෙනවා ජනාධිපතිතුමනි. මිඩ් යානාවල ගනුදෙනුවල මුදල් විදේශිකයොත් සමග ලංකාවට එනවද දන්නෑ.. ...

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 2 วันที่ผ่านมา +2

    ජනාදිපතිතුමාට ජනාදිපතිතුමා කියල ගරු කරල කතා කරපන් මිනිහො තොගෙ උද්දච්චකම පැත්තකින් තියල...😡😡😡

  • @pdblew4915
    @pdblew4915 วันที่ผ่านมา

    If these tourists want to do a business or work in Srilanka, they should apply proper visa for that. They should not misuse our country and overstay and break the law!

  • @sksunilsiripala3496
    @sksunilsiripala3496 2 วันที่ผ่านมา +5

    මිග් යානා ගෙනාපු එක නෙමෙයි ප්‍රශ්නෙ. මිග් යානා ගනුදෙනුවෙන් කෙරුව හොරකම.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 วันที่ผ่านมา

      ලසන්ත wikramathunga maruwe mu එකතු වෙලා

  • @nilukadisanayaka996
    @nilukadisanayaka996 2 วันที่ผ่านมา +1

    නම මාරු කරලා වෙන නමක් දාන්න ඔනේ මත්තලා ජනතා මත්තල ගුවන්තොටුපොළ කියලා ජනතා බදු මුදල් වලින් නේ හැදුවේ නැතුව රාජපක්ෂ ගේ අම්මාගේ තාත්තා ගේ දේපොළ නෙවෙයි ජනතාව ගේ දහඩිය මහන්සිය තියෙන්නේ වැලිඇටයක් පවා ❤

    • @shanthasilva9587
      @shanthasilva9587 2 วันที่ผ่านมา

      දැන්ම මාරු කරන්න හොද නැහැ ඔය නම් ඔවා දකිද්දී ඔකුන්ට ලැජ්ජාවට වමෙනෙ යන දවසක් එනවා එතකල් ඉන්න ඔනි

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 6 ชั่วโมงที่ผ่านมา

    මොනව කලත් කල්පනාවෙන් මෙයාල එක්ක

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 5 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @JudyPerera-v8v
    @JudyPerera-v8v 2 วันที่ผ่านมา

    Mun patta horu parissamen

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 2 วันที่ผ่านมา +1

    Cake kawanna ගිහිල්ලා pacha una dakke කවුද 😂😂

  • @athulasamarasekera661
    @athulasamarasekera661 วันที่ผ่านมา

    යුක්ක්‍රේන්වලට අයියාගේ පුතාට( යෝශිතට)
    කොහොමද ශිශ්ෂත්වයක් දුන්නේ?

  • @upalifernando8778
    @upalifernando8778 2 วันที่ผ่านมา

    😮Paligaaneemen Thora adala😎danduwam niyathai❤Jnpthi❤jvp❤nppmlm❤

  • @bandulapremium
    @bandulapremium 2 วันที่ผ่านมา

    දියුණු රටවල් වල පොඩියට හරි වයාපාරයක් කරන වයාවසායකයන්ට තියෙන්න මාර තැනක්.... ඒ රට වල ආන්ඩු තියෙන්නෙ වයවසායකයන්ට උදව් කරන්න.... අපේ රටේ රාජය නිලදාරීන් බලන්නෙම වයවසායකයන් වට්ටන්න.... අනේ මන්ද... අලුත් ආන්ඩුව වත් වයවසායකයන්ගේ පැත්තෙන් හිතල තීරන ගත්තොත් .. අපේ රටටත් හොද කලක් උදාවේවි.....

  • @pibidenalanka987
    @pibidenalanka987 2 วันที่ผ่านมา

    ජනාධිපතිතුමාගෙ හොද තීරණයක්. එය ඉතාම අගය කරනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට දායක වෙන දේ දියුණු කළ යුතුයි. එක් නායකයෙක් රටට දායාද කරන සම්පතක් දියුණු කර රැකගැනීම ඉදිරියට පත්වන නායකයින්ගේ යුතුකමක්. මේවාට වැය වූයේ මහජන මුදල් නිසා. හම්බන්තොට වරාය අහිමි වීම රටට බලවත් පාඩුවක්. එය තැනීමට වැය වූ මහජන මුදල් උපයා ගැනීමටවත් ලැබුණාද දන්නෙ නැහැ.

  • @bathianurudda
    @bathianurudda 2 วันที่ผ่านมา +1

    රටේ සංචාරක කර්මාන්තය දිනෙන් දින දියුණු වේවා..

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 วันที่ผ่านมา

    වැඩක් කරන්න පුලුවන් මිනිස්සු හොරකමට පෙළඹිච්ච එක තමා වැරදි...

  • @kramanoj1
    @kramanoj1 วันที่ผ่านมา

    ඒ තමයි අනුර, ගොඩක් අය බලාගෙන ඉන්නේ අනුර විරුද්ධවදින්ගෙන් පලිගන්නකල්. නමුත් ඔහු නීතිය ක්‍රියාත්මක කිරීම හැර පු්ගලික පලිගැනීම් කරන්නේ නෑ.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 3 วันที่ผ่านมา +7

    මත්තල රාජපක්ෂ කියන රටම කාබාසිනියා කළ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ රජපක්ෂ නාමය සහිත පොදු ඉදිකිරීම් වහා වෙනස් කළ යුතුයි.

  • @maduraparabath3790
    @maduraparabath3790 วันที่ผ่านมา

    අරු මේ යකාව ගනන් ගත්තෙත් නෑ 😂😂.කෙක් කවන්න ගියාට😂

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 15 ชั่วโมงที่ผ่านมา

    හොරු නිලධාරින් වෙනුවට පිරිසිදු නිලධාරින් පත් කරමු ඔය එයාපෝට් එක හදලා සතුන්ට කරපු අපරාධ ය සොබාදහමට කරපු අපරාධ ය ට සොබාධර්මයෙන් ගැලවීමක් නැත

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 3 วันที่ผ่านมา +2

    අනුරත් අපි ඔක්කොම යාළුවෝ මල්ලි..

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 2 วันที่ผ่านมา

    සන්චාරක කර්මාන්තය දියුනුකිරීමට විවිද බාශා කතාකල හැකි රැකියා විරහිත ප්‍රජාවට ලබාදිය යුතුයි.

  • @fathimasihana614
    @fathimasihana614 2 วันที่ผ่านมา

    නම කියල කතා කරන්නෙ අපෙ රටේ වර්තමාන ජනාධිපතිතුමා කියල කියන්න මේ මනුස්සයගෙ දිව නැමෙන්නෙ නැද්ද😮😮😮

  • @DevHania
    @DevHania 2 วันที่ผ่านมา

    පවු බන් 😢😢😢😢😢😢😢😢😢 ලංකික මිනිස්සු