How to make a wiring list | වයරින් බඩු ලිස්ට් එකක් හදන්නේ කොහොමද? Bright Friend.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น •

  • @ashokavurasinha3217
    @ashokavurasinha3217 3 ปีที่แล้ว +4

    ඉතාම වටිනා video එකක්...ඔබට ස්තූතියි.

    • @ranawakagesaddasena
      @ranawakagesaddasena ปีที่แล้ว

      සිංහලෙන් දමන්න පුලුවන්නද

  • @RASIKAnuwan91
    @RASIKAnuwan91 6 หลายเดือนก่อน +2

    අවුරුදු දෙකක් පරන වීඩියෝ එකක් අද බලන්නෙ හරිම වැදගත් වීඩියෝ එකක්

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd หลายเดือนก่อน

    නොදන්න දේත්දැනගත්තා දන්නදෙවලුත් යමියමිකරනුදැනගත්ථා නියමයි

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 ปีที่แล้ว +1

    හරිම වැදගත් දෙයක් ස්තුතියි ඔබ තුමාට

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd หลายเดือนก่อน

    ඉතා අනර්ඝයී❤🎉

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว

    ස්තුතියි පැහැදිලි කිරිම ගැන

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 ปีที่แล้ว +1

    ගොඩක්,වටින විඩියොවක් මම නොදන්න දැන ගන්න ඕන දේ දැන ගත්තා ගොඩක් ස්තුතියි

  • @danuliyanaga121
    @danuliyanaga121 ปีที่แล้ว

    Godak thank you...watina video ekak

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว +1

    Thanks aiya.Jeyawewaaaaaaa bs

  • @m.m.prabhathlakshmanj.5462
    @m.m.prabhathlakshmanj.5462 3 ปีที่แล้ว +1

    godak watinawa

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว

    වටිනා විඩියො එකක්

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว

    ජය වෙවා

  • @kmsatsampath9895
    @kmsatsampath9895 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්🙂
    ඔබතුමාට පුලුවන්නම් pdf එකක් දෙනවද වයරින් ලිස්ට් එකක🙂

  • @tn2345
    @tn2345 2 ปีที่แล้ว +1

    Thanks 😊

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 3 ปีที่แล้ว +3

    Ayye main becker trip swich ඇම්පියර් ගාන හරියට දාන්නෙ කොහොමද

  • @lakmal1139
    @lakmal1139 2 ปีที่แล้ว +2

    Thanks sir

  • @chamindarqnasinh3400
    @chamindarqnasinh3400 3 ปีที่แล้ว

    Supiri hode

  • @chanakasunethrowel7617
    @chanakasunethrowel7617 ปีที่แล้ว

    1044 wire eke mm pramanaya kiynna puluwanda

  • @Ceylonquotesworld
    @Ceylonquotesworld 3 ปีที่แล้ว +3

    සර්, ස්ලැබ් එකක බට දාන හැටි සහ වයරින් කරන හැටි කියලා දෙන්න .
    👍👍

  • @pradeepmadhusanka8562
    @pradeepmadhusanka8562 3 ปีที่แล้ว +1

    Plug wiring karanakotath 1/1.13 wire eka bavitha kalata kamk nadda?

  • @prasannadanuu7688
    @prasannadanuu7688 2 ปีที่แล้ว +1

    Thnx

  • @RM2609
    @RM2609 3 ปีที่แล้ว

    Ac ekk sadaha sudusu socket outlat saha wiri ekka mokkda danne

  • @wrpperera9211
    @wrpperera9211 3 ปีที่แล้ว

    එල සර් ☝☝😄😅

  • @sachinmaduranga5122
    @sachinmaduranga5122 3 ปีที่แล้ว +1

    A13 plg ekata 1.13 wayr eka adda....loku daretawak ganne na

  • @kavindaruwan530
    @kavindaruwan530 3 ปีที่แล้ว +1

    Api weda dannawa .den bageta weda karana un hematenama apita weda ne

  • @studio-rl8kr
    @studio-rl8kr ปีที่แล้ว

    13A වයර් එකෙන් ප්ලග් කීයකට දෙන්න පුළුවන් ද . සාමාන්‍ය ගෙදරක් සදහා .

  • @studio-rl8kr
    @studio-rl8kr ปีที่แล้ว

    ප්ලග් , බල්බ් එකම බ්‍රේකර් එකට සම්බන්ද කරාට ගැටලුවක් නැද්ද

  • @dananjayahaha2883
    @dananjayahaha2883 2 ปีที่แล้ว +1

    👍👍👌

  • @poornaakalanka864
    @poornaakalanka864 3 ปีที่แล้ว

    bulb gana anuwa rauwum block danne na neda? panel light wage use karanawa nam ewwa danne nane?

  • @dhanukadhananjaya1423
    @dhanukadhananjaya1423 2 ปีที่แล้ว

    කඩකාමර පේලියක් කොහොමද වයරින් කරන්නෙ DB bord වෙන වෙනම එක එක කමරේට දාලා..

  • @asankanamal2238
    @asankanamal2238 ปีที่แล้ว

    Sinhala pdf ekak hadala dannako aiye godak watinawa❤

  • @fathimafasna1320
    @fathimafasna1320 3 ปีที่แล้ว

    Meeter eka thappeta gannawa nam kohomada eka underground karanne

  • @pradeepleelarathna9201
    @pradeepleelarathna9201 3 ปีที่แล้ว +3

    සර්.. ස්ලැබ් එක්කට බට දාන විදිය සහ වයරින් කරන විදිය ගැන වීඩියො එකක් කරනවද ❤️🤗🤗

  • @krishanthaheshan2058
    @krishanthaheshan2058 3 ปีที่แล้ว

    ස.අපට කියන්න S.P.D.කාක් කියන්නෙ මොකාක්ද. S.P.Dකාක් සවිකරිමෙදි ප්ල්ක් බෙස්වලින් එන අත් වයරය බෙදාහැරිමෙබොඩිඑකෙ අත් බර්එකට සවිකල හැකිද.

  • @sandunsudarshana6836
    @sandunsudarshana6836 2 ปีที่แล้ว

    500,700,1000 yana db වලට mcb kiyak danna පුළුවන්ද උපරිම

    • @BrightFriendchannel
      @BrightFriendchannel  2 ปีที่แล้ว

      5,7,10 සාමාන්‍යයෙන්, තව එකක් දෙකක් එකතුකරගන්න පුළුවන් අවශ්‍ය නම්.

  • @kavindaruwan530
    @kavindaruwan530 3 ปีที่แล้ว

    Puluwannam weda tikak set karanna

  • @pasanharitha7241
    @pasanharitha7241 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @madusankamadusankasameera984
    @madusankamadusankasameera984 3 ปีที่แล้ว

    Loku danimak gaththa sr

  • @chathurarathnayaka2868
    @chathurarathnayaka2868 3 ปีที่แล้ว +1

    🥰

  • @thusarapriyaperera6809
    @thusarapriyaperera6809 3 ปีที่แล้ว

    Hi! What is the difference between an Isolator and a Miniature Circuit Breaker (MCB)? & What is the most relevant one especially for house wiring between those two? Thanks a lot.

  • @chamarapema1392
    @chamarapema1392 3 ปีที่แล้ว

    Shinhalen dana barida

  • @t.g.s.pkumara8118
    @t.g.s.pkumara8118 3 ปีที่แล้ว

    ජන්සන් බොක්ස් එකට සිවිලින් රෝස් එකක් දාද්දි ස්කුරුප්පු ඇන ලිස්ට් එකේ සදහන් කරනකොට ඇන වල දිග ප්‍රමාණෙ වෙනම දාන්න ඕනද.. සර්.🤔

  • @nadishsanjeewa6620
    @nadishsanjeewa6620 3 ปีที่แล้ว

    Connector bar yoda ganne monawage awastha walada

    • @BrightFriendchannel
      @BrightFriendchannel  2 ปีที่แล้ว

      වයර් ජොයින්ට් කරන්න

  • @chandikamadushansenanayaka3096
    @chandikamadushansenanayaka3096 3 ปีที่แล้ว

    Hot water ekat 5A wire set karoth mokada wenne sir .

  • @shashindunuraj2278
    @shashindunuraj2278 3 ปีที่แล้ว

    1/44 wire ekh 13A neda

  • @mohamednaushard6652
    @mohamednaushard6652 3 ปีที่แล้ว

    ලයිට් ස්විචය හො පෑන්. රේගුලෙජරය ගිනි ගන්නා විට ටිප් ස්විචය ඔප් වෙන්නෙ නැත්තෙ ඇයි කියලා දෙනවද සර්

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 3 ปีที่แล้ว

    🎯

  • @kavindamadusanka5399
    @kavindamadusanka5399 2 ปีที่แล้ว

    තට්ටු දෙකේ ගෙදරකට ටිප් බෝඩ් දෙක්කට කරන්ට් එක ගන්න පුලුවන්ද

  • @dmcproduction2822
    @dmcproduction2822 2 ปีที่แล้ว

    Aiya mata me poto tika danna berida

    • @BrightFriendchannel
      @BrightFriendchannel  2 ปีที่แล้ว

      දැන්නම් මම ළග නැ. වීඩයෝ එකෙන් ගන්න

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว +2

    මල්ටිමිටරෙ පුලුවන්නම් පැහැදිලි කර්න්න

  • @pasindupasanthrishal1779
    @pasindupasanthrishal1779 3 ปีที่แล้ว

    L iron eken karanne mokakda.

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 ปีที่แล้ว

      විදුලිබල මංඩල​යෙන් එන වයර් එක සවිකිරීමට

    • @pasindupasanthrishal1779
      @pasindupasanthrishal1779 3 ปีที่แล้ว

      @@BrightFriendchannel Hmm hri sir

  • @dhananjaya396
    @dhananjaya396 3 ปีที่แล้ว

    බට ඇතුලෙන් වයර් යවාගන්න භාවිතා කරන්නෙ මොකක්ද කේබල් කම්බියකින් බෑනෙ

    • @sameeraidunil7789
      @sameeraidunil7789 ปีที่แล้ว

      බයින්ඩින් කමිබි ගන්න

  • @ManjulaSamankumara-xm1xn
    @ManjulaSamankumara-xm1xn หลายเดือนก่อน

    Nb eka danna puluwands

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 3 ปีที่แล้ว +1

    List එක පුලුවන්නම් Whatsapp දෙන්නකො.

  • @Sameerakelummaths
    @Sameerakelummaths 3 ปีที่แล้ว +1

    Number එකක් දෙන්න අයියා

  • @krishanthaheshan2058
    @krishanthaheshan2058 3 ปีที่แล้ว +1

    ,,S.p.Dකාක් බෙදාහැරිමෙ බොඩි එකට සවිකරන සමිපුරන සටනක් අපට පෙන්නාන්න.ස...🧑🧑🧑🧑🧑🧑🧑

    • @sandunkumara8098
      @sandunkumara8098 10 หลายเดือนก่อน

      Spd db bord ekata danna epa.mitar eka lagata danna ගෙදරට එලියෙන්

  • @ranawakagesaddasena
    @ranawakagesaddasena ปีที่แล้ว +1

    සිංහලෙන් දමන්න පුලුන්නම් හොදයි

  • @indikashiromi890
    @indikashiromi890 ปีที่แล้ว

    11 11 unable

  • @udayafantasy7796
    @udayafantasy7796 ปีที่แล้ว

    ඔබ තුමන්ගේ whatsapp number එකක් ලබාගන්න පුළුවන් ද ?