අකුණුවලින් බේරෙමු - Surge protection device how it works | explained in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 195

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 ปีที่แล้ว +25

    ගුරුවරයකුට හිමි විය යුතු සියලුම හැකියාවන්ගෙන් ❤❤❤ඔබතුමා සම්පූර්ණයි,,!!! ජය වේවා!!!❤❤❤

  • @lalguruge9278
    @lalguruge9278 ปีที่แล้ว +10

    මෙවැනි දරැවන් තව තවත් ලංකාවේ බිහි වේවා තෙරුවන් සරණයි පුතා.

  • @thamidudasun2980
    @thamidudasun2980 ปีที่แล้ว +15

    හරියටම කියලා දෙනවා .. ගොඩක් අය Eath bar එකට දෙන්නේ.. Thanks ❤😊

  • @kamalkumarasinghe7047
    @kamalkumarasinghe7047 ปีที่แล้ว +9

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් .බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි !
    ජය වේවා !👍🙏

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      ස්තූති

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 ปีที่แล้ว +3

    බොහෝම පැහැදිලිව සරලව ක්‍රමානුකූලව පිලිවෙලට,,,,,,❤❤❤❤ බොහොම ස්තූතියි සහෝදරයා,,!!!!❤❤❤❤👏👏👏🙏🙏🙏🌷🌷💐💐🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @amilafernando3398
    @amilafernando3398 5 หลายเดือนก่อน +2

    පැහැදිලිව කියා දීම ගැන ස්තූතියි.

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      Thanks

  • @manjuladesilvana6475
    @manjuladesilvana6475 ปีที่แล้ว +2

    හොද පැහැදිලිකිරමක් ස්තුතියි

  • @thusithaudaya
    @thusithaudaya ปีที่แล้ว +2

    මෙචර කල් ඔහොම එකක් තියෙන්වද කියල්ලා දනේ නැ බාස් එකෙන්ක් වත් දන්නෙ නැ කියන්නත් නැ දෙපාරක් අකුනු ගහලා සෙරම පිච්චුනා , thanks bro ❤🔥🔥👍👍

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +2

      දිගටම ekathuwela inna

    • @thusithaudaya
      @thusithaudaya ปีที่แล้ว +1

      @@sleasywork අනිවාරයෙන්ම. හැම විඩියෝ එකක්ම බලනවා

    • @Senarath6807
      @Senarath6807 ปีที่แล้ว +3

      MCB ලංකාවට හදුන්වා දුන්‍ කාලයේ සිටම තිබුනා. (1990 පමණ කාලයේ)
      ප්‍රශ්නය අපේ රටේ බහුතරයක් විදුලි කාර්මිකයින් වෘත්තීය මට්ටමේ නෑ. යන්තම් බාස්ලා තමයි ඉන්නේ.
      මම 1990 ජාතික තරුණ සේවා සභාවේ විදුලි කාර්මික පාඨමාලාව හදාරන අවදියේ අනිවාර්යයෙන්ම විදුලි කාර්මිකයින් විදුලි බලමංඩලයේ හෝ මහ නගර සභාවේ ලියාපදිංචි විය යුතුව තිබුනා. (එකල මහ නගර සභා සීමාවේ බොහෝ ප්‍රදේශවල විදුලි පරිපාලනය භාරව තිබුණේ මහ නගර සභාවලටය)
      ඒ සඳහා න්‍යායික හා ප්‍රායෝගික පරික්ෂණයකට සහභාගිවීම අනිවාර්ය විය.
      අදාල පරික්ෂණයෙන් සමත් වූ පසු ලියාපදිංචි අංකයක් ලබාදෙන අතර, රබර් මුද්‍රාවක් තමන් විසින් සකසා ගත යුතු අතර, රැහැන් ඇද අවසන් කල පසු රබර් මුද්‍රාව තබා ලිපියක් මඟින් අදාල ප්‍රදේශයේ විදුලි අධිකාරි වරයාට දැනුම් දිය යුතුව තිබුනා.
      නමුත් පසු කාලීනව විදුලිබල මණ්ඩලයේ පූර්ණ පරිපාලනයට යටත් වූ පසු ඒවා සියල්ල යටපත් විය.

    • @sarathweerasinghe5363
      @sarathweerasinghe5363 4 หลายเดือนก่อน

      ​@@Senarath6807
      නිවසකට විදුලි බලය ලබාගැනීමේදී එම නිවස වයරින් කරපු විදුලි කාර්මික මහතාගෙන් අදාල නිවසේ රැහැන් ඇදීමේ කටයුතු අවසන් කර ඇති බවට ලිපියක් ඉදිරිපත් කළ යුතුව තිබුණා.

  • @dineshyvonne8942
    @dineshyvonne8942 7 หลายเดือนก่อน +1

    නියමයි හොදට තේරුම් ගත්තා ස්තූතියි

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน

      💡

  • @dinukadilshan8219
    @dinukadilshan8219 2 หลายเดือนก่อน +1

    Uc එක 350v කියලා ගන්නෙ line to line voltage එකද , නැත්නම් line to nutral voltage එකද

  • @sarathpremakumara2495
    @sarathpremakumara2495 ปีที่แล้ว +11

    SPD එකේ අර්ත් 1 DB එකේ අර්ත් එකට දුන්නට ගැටලුවක් නෑ. හැබැයි SPD එකයි ට්‍රිප් සුවිච් එකයි අතර දුර සෙන්ටි මීටර් 50ක් අවම තියාගන්න ඕනි. අර්ත් රොඩ් එකත් නියුට්‍රල් අර්ත් වෝල්ටේජ් එක 1v saha 10v අතර අවුරුද්දේ පවතින වියලිම කාලගුණ තත්වයේදී තිබිය යුතුය. මොකද surge ඇතිවෙන්නෙ අකුණු වලින්ම නොවන නිසා. ගෙදර තියෙන මෝටර්, ෆ්‍රිජ්, රෙදි සෝදන යන්ත්‍ර වගේ දේවලිනුත් surge ඇතිවනවා. අනිත් දෙය තමයි live පැත්තට අනිවාර්යයෙන් 32A Fuse එකක් දැමිය යුතුමයි. නැත්නම් ground return වුණොත් SPD එක පිච්චෙනව. SPD එක ඇතුලෙ ලොකු දෙයක් නෑ veristor 2ක් තියෙන්නෙ. හැබැයි කෙරෙන වැඩේ ලොකුයි. ඔහොම දැනුවත් කිරීම ගොදක් වටිනවා.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +3

      Thanks brother

    • @lahiru-madushan
      @lahiru-madushan ปีที่แล้ว +3

      Thank You♡

    • @samanherath8069
      @samanherath8069 7 หลายเดือนก่อน +1

      SPD එකේ Earth වෙනම දාන්න ඕනේ, නැත්නම් අකුණු වලින් එන ලෝඩ් එක නිසා එය නිවසේ Earth පද්දතිය හරහා පරිපථ වලට විදුලිය යාමෙන් සියළුම පද්දති විනාශවිය හැක, නිවසේ earth ලයින් එක වෙනම දාන්න, ඒවගේම CEB එකෙන් අපිට අවශ්‍ය විදුලිය අනුව SPD සදහා යොදන Earth wire එකේ ප්‍රමාණය සම්බන්දව සැලකිලිමත් වන්න.

    • @Chamindakariyawasam91
      @Chamindakariyawasam91 5 หลายเดือนก่อน

      13000k wenne ai..😄😄😄

  • @vinodmshan9727
    @vinodmshan9727 ปีที่แล้ว +6

    230V me paththata yawalaa ithuru tikaa Ground karano kiyala wagakimenda kiyannne

  • @damithchanaka1380
    @damithchanaka1380 ปีที่แล้ว +8

    Thanks bro🎉

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +2

    මීටරේ ඉඳන් කොච්චර දුරකින්ද අර්ත් එක පොලවට හයි කරන්න ඕනි?

  • @nihalpremathilaka6110
    @nihalpremathilaka6110 9 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක්

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      👍👍👍

  • @rangaarunasiri2820
    @rangaarunasiri2820 8 หลายเดือนก่อน +1

    ගොඩක් පැහදිලී👍👍

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      👍👍👍

  • @UpulKumara-l4q
    @UpulKumara-l4q 4 หลายเดือนก่อน +1

    අත් කූර පොලවට සවිකරන්න ඕන දුර හා පොලව යටට කොපමන දුරක් ප්‍රමානවත්ද

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว +7

    Thank you

  • @රුමා-ඥ8ඞ
    @රුමා-ඥ8ඞ ปีที่แล้ว +2

    Main switch ekt supply in wena thaninma ned spd ekt supply denn one ethkot protection eka wadi ned

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 ปีที่แล้ว +5

    වටින video එකක්

  • @nimalperera5454
    @nimalperera5454 11 หลายเดือนก่อน +2

    SPD ekata earth ekak wena a gahagannea kohomadha kiyaalaa dhAnaganna kAmAthiyi.

  • @samanthaanura7184
    @samanthaanura7184 ปีที่แล้ว +2

    අපේ ගෙදර තියෙන්නේ crabtree 1ක්

  • @SujithKumara-d4z
    @SujithKumara-d4z 6 หลายเดือนก่อน +1

    Niwase viduli metaraya laga d.p.d.eka savi karana hati kiya denna

  • @kasunmalwatta2697
    @kasunmalwatta2697 7 หลายเดือนก่อน +2

    SPD එකට කලින් ෆියුස් එකක් අවශ්‍ය නැද්ද?? හදිසියේ හරි L and N එක spd එක හරහා ශෝට් උනොත් ??

  • @malithperera2327
    @malithperera2327 7 หลายเดือนก่อน +1

    SPD එකේ earth එකයි, ගෙදර earth එකයි අතර පොලවේ කොපමණ දුරක් තිබිය යුතුද?

  • @sameerarajapaksha6235
    @sameerarajapaksha6235 3 หลายเดือนก่อน +1

    මට උදව්වක් ඔන ඔබ තුමාගෙන් 2 pol spd ekak හරහා ජෙනරේටර් ලයින් එක Db එකට සම්බන්ද වන ආකාරය පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද

  • @supunchathuranga6117
    @supunchathuranga6117 ปีที่แล้ว +3

    මේ වටිනාකමය 10kවත් ලයික් දාමු...💝💝💝🤛

  • @tuansuthrorassdeen7447
    @tuansuthrorassdeen7447 ปีที่แล้ว +2

    Nice video very helpful thank you.

  • @madusankasandaruwanranasin5060
    @madusankasandaruwanranasin5060 2 หลายเดือนก่อน +1

    Single Phase SPD එකක ෆියුස් දෙක ගියොත් අලුතින් දාන්න කීයක් යනවද??

  • @sisirakumara8360
    @sisirakumara8360 ปีที่แล้ว +2

    3phase spd එකක් සවිකරනවානම් uc වෝල්ටීයතාව කොපමණ තිබිය යුතුද?ස්තුති

  • @dinaruna
    @dinaruna ปีที่แล้ว +2

    පොඩි ගැටලුවක්.... Spd එක සදහා වෙනම earth එකක් යෙදීම වැරදි බව අසා තිබෙනවා... power earth එකටම සවිකළ යුතුයි... මේ පිළිබඳව සොයා බලා අදහස් දක්වන්න... ස්තූතියි

  • @krishanthanamal6355
    @krishanthanamal6355 ปีที่แล้ว +2

    Gedarata 63A gannavanam 16mm men vayar ekak bavithakaranna ona neda.thanks

  • @janakagunasekara5110
    @janakagunasekara5110 16 วันที่ผ่านมา +1

    Tth pas house wiring diagram dan

  • @j.a.chamindakumara248
    @j.a.chamindakumara248 ปีที่แล้ว +5

    ⁣හොද හැදින්වීමක් SPD සමිිබන්දව .
    මෙතන අර්ත් සමිිබන්දව නමිි සමහර අයට ගැටලුවක් තියනවා .
    SPD එක සවි කරන විට අර්ත් දෙකක් වෙන වෙනම දානවා නමිි එක අර්ත් රොඩ් එකක සිට අනිත් රොඩ් එකට අඩුම 20 M වත් දුරක් තියන්න වෙනවා .
    ඒම නිසා SPD එක සවි කරන වයර් එක සහ DB එකේ සවිකරන අර්ත් වයර් එක
    තනි අර්ත් රොඩ් එකකට සමිිබන්ද කරාට ගැටලුවක් නොමැත.
    හැබයි අනිවාර්යයෙන් වයර් දෙකම අර්ත් රොඩ් එකට ගෙනත් සම්බන්ද කිරීම කරන්න වෙනවා .
    මෙම ක්‍රමයත් විදුලි ඉංජිනේරුවරැන් අනුමත කරන ක්‍රමයකි..

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍👍👍

    • @circuitschool2730
      @circuitschool2730 ปีที่แล้ว

      earth eka earth bar ekata gahuwoth plug haraha aye high voltage enna puluwan

    • @susilpemachandra8573
      @susilpemachandra8573 ปีที่แล้ว

      Good

    • @susithnilanka5681
      @susithnilanka5681 ปีที่แล้ว +1

      20m newe 10mtetr maximum spd to earth standerd eka

    • @susithnilanka5681
      @susithnilanka5681 ปีที่แล้ว +1

      ​@@circuitschool2730 e nisa thamayi main earth eke wire eka mahathin wadi wenneth plug walata use karana wire plug wair size ekata danna kiyanneth

  • @kasunkaushan827
    @kasunkaushan827 ปีที่แล้ว +7

    වටිනවා

  • @isurusaranga6993
    @isurusaranga6993 6 หลายเดือนก่อน +2

    Video eka vatinawa bn 🤝

    • @sleasywork
      @sleasywork  6 หลายเดือนก่อน +1

      Thanks

  • @balachandratantrige
    @balachandratantrige ปีที่แล้ว +1

    Very important..Thank you..

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 4 หลายเดือนก่อน +1

    ඉදිරිපත් කිරීම් ඉතා අගනේය. නමුත් spd එකෙහි වත්මන් මිල දරාගත නොහැකියි.

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว +3

    Main eken passe spd dapuwama main switch eka picchenwane akunakadi..

  • @sampathedirisinghe4017
    @sampathedirisinghe4017 6 หลายเดือนก่อน +1

    Nice explain good all correct

    • @sleasywork
      @sleasywork  6 หลายเดือนก่อน

      Thanks

  • @tharindunimesh5272
    @tharindunimesh5272 ปีที่แล้ว +3

    ස්තුතියි..🙏❤️
    මෙමගින් භූගත වයරය ඔස්සේ පැමිණෙන අකුණු ධාරාවෙන් ආරක්ෂා කරනවාද?

  • @Anuradhasteel
    @Anuradhasteel 8 หลายเดือนก่อน +1

    Mage gedarata sawikara denna puluwanda price kiyada

  • @dineshyvonne8942
    @dineshyvonne8942 5 หลายเดือนก่อน +1

    Board එකට 6mm අනිවාර්යයෙන් දානවනම් busbar එක දාන්න එපාද..

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      Ona na

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 4 หลายเดือนก่อน +1

    මොකක්ද අකුණක් ගෙදරට වදීනවා කියන එක අතරයි හයි වෝල්ටේජ් එකක් එනවා කියන්නේ මගේ සෝලර් ඉන්වටර් දෙකක් පිච්චුනා ඇයි එහෙම වෙන්නේ .

  • @sldrawinggirl2680
    @sldrawinggirl2680 ปีที่แล้ว +4

    Good

  • @sarathkumara6966
    @sarathkumara6966 ปีที่แล้ว +1

    Ma paripatya in aka dila tyanna yata pathtan . Ahama dunnata kamak na da.

  • @ranjithseneviratne1785
    @ranjithseneviratne1785 10 หลายเดือนก่อน +1

    Thanks..pls. help to buy a good SPD ..

  • @palithananayakkara7133
    @palithananayakkara7133 ปีที่แล้ว +4

    Niwase ATI erte eka laginma s p d eke erte eka Gahanna Hoda ne neda Malli.

  • @namalsilva1388
    @namalsilva1388 ปีที่แล้ว +2

    Very good

  • @kasunpramodya1854
    @kasunpramodya1854 หลายเดือนก่อน +1

    Thans aiya

  • @wllakmal82
    @wllakmal82 5 หลายเดือนก่อน +1

    Uc agaya kopamana wiyauthuda

  • @lakchannandasiri3961
    @lakchannandasiri3961 ปีที่แล้ว +3

    What the price of 3 phased surge protection switch

  • @rohanabandara4746
    @rohanabandara4746 ปีที่แล้ว +1

    Trep akanut okama wenawa neda

  • @yohannishantha592
    @yohannishantha592 ปีที่แล้ว +1

    Ape gedarata hai karaa denna puluvanda sar pls

  • @netcomlanka
    @netcomlanka ปีที่แล้ว +1

    Baker hai karana meda aluminiyam patiyata අර්ත් වයර් sambanda karata kamak na needa

  • @m.w.pubudusanath7236
    @m.w.pubudusanath7236 ปีที่แล้ว +2

    අර්ත් දෙකක් නෙවෙයි නේද සියළුම භූගතය න් එකයි නේද අළුත් ම අප්ඩේට් එක

  • @thanujaishara7399
    @thanujaishara7399 ปีที่แล้ว +4

    Erth rode dekama eka thana gahuwata kamak nadda.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      15M wath durin gahanna ona

  • @hiranperera7418
    @hiranperera7418 7 หลายเดือนก่อน +1

    Fuse eka burn welada nadda kiyala check karanna kohomada

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน

      Burn unahama indicate karanawa.. video ekedi eka pahadili karanawa

  • @nirangasandaruwan5630
    @nirangasandaruwan5630 2 หลายเดือนก่อน +1

    Spd ekata dapu eth wire ekath. D bord ekata dapu eth wayar ekath ekata sambanda karanna onada?

    • @SivaKumar-zb1zj
      @SivaKumar-zb1zj 20 ชั่วโมงที่ผ่านมา

      Ne wena wenama sammanda keranna onea

  • @slgeekpriyaacademy3826
    @slgeekpriyaacademy3826 ปีที่แล้ว +1

    3:56 supiri

  • @mhapugoda2467
    @mhapugoda2467 6 หลายเดือนก่อน +1

    Meka ganna කොහොමද

  • @IndikaNishan-mm6ku
    @IndikaNishan-mm6ku 3 หลายเดือนก่อน +1

    kiyaa wanawada spd

  • @rameesramees5788
    @rameesramees5788 ปีที่แล้ว +2

    Very nice 👍👍👍

  • @gayanmadusanka9700
    @gayanmadusanka9700 ปีที่แล้ว +3

    මුලු වයරින් එකම අත් වයර් වලින් වයරින් කලොත් ප්‍රශ්නයක් වෙනවද අයියෙ .

    • @ravidurajiw3947
      @ravidurajiw3947 ปีที่แล้ว +2

      අවුලක් නෑ ඒත් N L රිටන් ඒව ඉන්සුලේශන් ටේප් එකකින් හරි මාක් කරන්න නැත්තම් වෙන කවුරු හරි රෙපෙයාර් එකකට ආවොත් අමාරුවේ වැටෙයි

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 ปีที่แล้ว

      Pissuda yako ubata?ahema karanne ne.wulak thama

  • @chamilakmal
    @chamilakmal 11 หลายเดือนก่อน +1

    mcb wala lode eka ganna oni palalin neweda in eka udin neweda

  • @anuthtarakavidu9876
    @anuthtarakavidu9876 4 หลายเดือนก่อน +1

    Spd එකෙන් මෙන් බෙකරයට දෙන්න බැරිද්ද් අයියෙ

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      පුළුවන්

  • @pshanshan8641
    @pshanshan8641 ปีที่แล้ว +1

    ගෙදර නෝමල් අර්ත් රොඩ් එකයි SPD එකේ අර්ත් රොඩ් එකයි ළඟ ළඟ තිබුණට ප්‍රශ්නයක් නැද ( අඩියක වගේ පරතරේකින්)

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      10meter dura thiyenna ona

  • @jems_sl_ratnapura
    @jems_sl_ratnapura ปีที่แล้ว +2

    Thanks lot

  • @palithananayakkara7133
    @palithananayakkara7133 ปีที่แล้ว +9

    ⚡👍

  • @heshaniimalka9269
    @heshaniimalka9269 ปีที่แล้ว +1

    Obatumata jayawewa

  • @damithsaranga5096
    @damithsaranga5096 ปีที่แล้ว +1

    Spd thiyeddith ai rile eheemaa pichchanne

  • @priyathilakamanodara2453
    @priyathilakamanodara2453 ปีที่แล้ว +2

    Really 👍

  • @palithananayakkara7133
    @palithananayakkara7133 ปีที่แล้ว +10

    Oya wargaya hodai.

  • @rathanathero7710
    @rathanathero7710 หลายเดือนก่อน +1

    මිල කීයද දැන්

  • @KumariAnoma-s9e
    @KumariAnoma-s9e ปีที่แล้ว +1

    ground krl nathi gdrkt e kiynne ground wire ekk nh e wage gdrkt mek dnn puluwn ned

  • @nissankapradeep575
    @nissankapradeep575 ปีที่แล้ว +2

    Thanks 👍

  • @Mproduction854
    @Mproduction854 ปีที่แล้ว +2

    Aiya ma padamata maka adala na abai alutange niwasake wayaren karala vidyli mandalae
    karant aka ganna kota a viduli. karmika (kanake) ganna one piywrae monawaza?

  • @pradeepgunarathna8841
    @pradeepgunarathna8841 ปีที่แล้ว +1

    SPD aka MCB akata kalin install karoth mokda venne.....is it wrong

  • @imashanethshara13
    @imashanethshara13 6 หลายเดือนก่อน +2

    අකුනකදී ලයිට් ඔක්කොම පිච්චෙනවා ඇයි එහෙහෙම වෙන්නේ

    • @sarathpremakumara2495
      @sarathpremakumara2495 5 หลายเดือนก่อน

      ඔයලගෙ ට්‍රාන්ස්ෆෝමර් ලයින් එකේ හරියට අර්ත් දාල නැතුව ඇති. එකහෙම වෙලාවට ගොඩක් තැන්වල ඔයවගේ අකුණු අවටස්ථාවලදි ඔයවගේ උපකරණ වලට හානි වෙනවා.

  • @lakchannandasiri3961
    @lakchannandasiri3961 ปีที่แล้ว +1

    Do you fixed this gadget for me???

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Sry i can sale only

  • @Induwaramg
    @Induwaramg ปีที่แล้ว +2

    ක්‍රියාකාරිත්වය පැහැදිලි මදි

  • @naleenperera1969
    @naleenperera1969 ปีที่แล้ว +1

    Mahatthayo SPD Aka Harahar Earth Cable Ake MM Paramarnaya Weadiee Wena Tharamata Earth Viee Mea Karyakshama Tharwaya ( Efficence ) Wediee Da ? Udar Haranayakata Oba Sadahan Kale 6 mm Earth Cable Akak Kiyalar Nea Aea Kiayanne 6 mm Earth Cable Akak Wenuwata Viyadama Adikar Unath 12 mm Earth Cable Parvichi Karoth Adiee Volteeya Tharwaya Boo Gatha Weemea Efficiency Weadiee Da ? 🤔 Earth Cable Wala Milar Asikar Bawa Mama Dannawar Namuth 6mm Akatar Wadar Maharthar Wayarak Parvichchi Kirremea Tharshanika War Siyak Thiyenawarda Kiaya Akaiee .

  • @nuwannishantha7229
    @nuwannishantha7229 8 หลายเดือนก่อน +1

    Super

  • @ravindakumara1562
    @ravindakumara1562 7 หลายเดือนก่อน +1

    Good

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน

      Thanks

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 ปีที่แล้ว +4

    මට ගැටලුවක් තියනවා .මොකද අර්ත් කරනකොට db එකේ අර්ත් එකත් එක්ක සම්බන්ද වෙන්න ඕනි කියලා බොහෝ දෙනෙක් හා ඉංජිනේරුවන් හා මම පුද්ගලික වශයෙන් ලංකාවේ තිබෙන කෙවිල්ටන් එකේ ඉංජිනේරු තාක්ෂණ නිලදාරීන්ගෙන් අහලා තියනවා .නමුත් එයාලා කියපු දෙයක් තමයි අර්ත් එක නිවසේ db එකේ අර්ත් එකක් එක්ක එකක් වියයුතුයි කියලා .ඕක ගෘප් එකේ සංවාදයට දාපුහාමත් ඔය ගැටලුව තමයි.

    • @sldrawinggirl2680
      @sldrawinggirl2680 ปีที่แล้ว +1

      Wenama earth eka gahanna ona

    • @chanakawijerathna2427
      @chanakawijerathna2427 ปีที่แล้ว +2

      @@sldrawinggirl2680 මම මේක ගෘප් එකේ දාලා බලන්නම්.සියලු ඉංජිනේරුවන්ගෙ අදහස් විමසලා බලන්නම්

    • @j.a.chamindakumara248
      @j.a.chamindakumara248 ปีที่แล้ว +2

      ඔවිි ඒ ක්‍රමයත් හරි..ඔබ තනි අර්ත් රොඩ් එකක් භාවිතා කරනවා නමිි DB එකේ අර්ත් වයර් එක සහ SPD එකේ වයර් එක .ඒ කියන්නේ වයර් දෙකම අර්ත් රොඩ් එකට ගෙනත් සවි කිරීම නිවැරැදි ක්‍රමයකි .එය විදුලි ඉංජිනේරුවරැන් අනුමත කරන ක්‍රමයකි .

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍👍👍

    • @gayanrajapaksha7933
      @gayanrajapaksha7933 ปีที่แล้ว

      ethkota erth bata dekak ghnna oneda polawata..

  • @MalanAmarathunga
    @MalanAmarathunga 5 หลายเดือนก่อน +1

    ❤ඡයවෙවා

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      👍👍👍

  • @K.N.Sadaruwan2002
    @K.N.Sadaruwan2002 ปีที่แล้ว +3

    අයියෙ සමහරක් තැන් වල spd DB bord එකට හයිකරල තියෙන නිසා spd,rccb ,mcb එක්කම සම්පූර්ණයෙන් ගිනි අරන් තියෙනව එහෙම වෙන්නෙ ඇයි

  • @nirangasandaruwan5630
    @nirangasandaruwan5630 ปีที่แล้ว +1

    Mama spd ekak sawikala. Min wire eka spd eka lagata ganna ba wire eka digamadi. Main wire eka paludu karala 10mm single wire keli dekak bandal wire ekata gahana lain tab dekak haraha spd ekata adiyak withara dik karala gathe eka awulak nedda?

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Main wire ekata joint danna epa

  • @ngreshan9205
    @ngreshan9205 ปีที่แล้ว +2

    Thank❤

  • @alawathurageperera3457
    @alawathurageperera3457 ปีที่แล้ว +1

    Fuse ekak kiyak wenawada replace karaddi

  • @Kaviya_numba
    @Kaviya_numba ปีที่แล้ว +4

    6mm වෙනුවට BUS BAR සවි කරන්න පුලුවන්ද ?

  • @ruwanss2007
    @ruwanss2007 ปีที่แล้ว +1

    මේකෙන් කරන්ට් බිලේ වෙනසක් වෙන්න පුළුවන් ද?

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 ปีที่แล้ว +2

    👍👍

  • @592510316v
    @592510316v ปีที่แล้ว +1

    නිවසට s p d 1ඇතිදහ

  • @nimalijayaneththi6050
    @nimalijayaneththi6050 ปีที่แล้ว +1

    මේ gadget එකේ price එක කොහොමද ?

  • @thusithaliyanage8754
    @thusithaliyanage8754 ปีที่แล้ว +1

    Yamai

  • @samanthamanikpurage5383
    @samanthamanikpurage5383 4 หลายเดือนก่อน

    Kiyak venawada

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      Check description

  • @sriyasunny4745
    @sriyasunny4745 ปีที่แล้ว +1

    mila kohomada

  • @Supun.
    @Supun. ปีที่แล้ว +2

    👍

  • @kosalawijerathna4271
    @kosalawijerathna4271 ปีที่แล้ว +1

    Mata help akak one