ගලේ මළපහ කරලා කොලෙන් වැහුවට ගඳයි.. දයාසිරි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 365

  • @Howtvlanka
    @Howtvlanka  2 วันที่ผ่านมา +4

    ගම්මන්පිලට පිළිතුරු 👇
    th-cam.com/video/Aj3d6Wnqnr0/w-d-xo.htmlsi=GWuUBA7_7nN-RGmt

  • @RajaKurera-m4m
    @RajaKurera-m4m วันที่ผ่านมา +7

    මෙකා වැදගත් හොරෙක් එය උඵප්පා මහජනයාට පෙන්වන දකෂ මද්‍යවෙිදියට ජය

  • @RitaJayasinghr
    @RitaJayasinghr วันที่ผ่านมา +8

    අහිසංක ජනයාගේ මුදල් වලින් සැප අරගෙන ලැජ්ජ නැතිව දැන් ඒවාට නිදහසට කරුණු දක්වන්න හැදුවට වැඩක් නැහැ. මහජනයා හොඳට දන්නවා කරපු මගේ,මගෝඩි වැඩ . මේ ගැන විස්තර අහන ඔබතුමාට අපේ ස්තූතිය!

  • @thusithachaminda4675
    @thusithachaminda4675 3 วันที่ผ่านมา +33

    ඔව් ජනතාව බලාපොරොත්තු උනේ මේකට තමයි අපි මාලිමාව ගෙනාවේ, මුන් හැමෝටම නඩු දාන්න ඕනි

  • @jayasiriksm4043
    @jayasiriksm4043 5 วันที่ผ่านมา +40

    නියමයි මාද්‍යවෙදීයානෙනි.

    • @AyeshaBellanage
      @AyeshaBellanage 3 วันที่ผ่านมา +2

      Ape badhu salli horakam karala baila gahanawada yako ???

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj 16 ชั่วโมงที่ผ่านมา +2

    ඉතිං දයාසිරි මහ ජනතාවටත් ඔහොම දෙනවද මාධ්‍ය වෙදී ඔබතුමාට ස්තුතියි 🎉🎉🎉

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 วันที่ผ่านมา +9

    මාධ්‍ය සාකච්ඡාව ඉදිරිපත් කල ඔබ තුමාගේ වැඩසටහන් තවදුරටත් ඕනෑ හරිම වැදගත් වැඩසටහනක් ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤

  • @SarathRupasinghe-k6k
    @SarathRupasinghe-k6k 6 วันที่ผ่านมา +39

    බංඩාර සර් කියන්න වචන නැහැ බොහොම ස්තුතියි අපේ හිතේ නැගුනු සිතිවිලිටික ඔබේ මුවින් ඔබේ නාලිකාවෙන් පලකලාට නැවතත් හෘදයාංගම ස්තුතිය ...ඔබ වැනිඅය පාර්ලිමේන්තුව ඇතුලේ හිටියනම් හොදයි කියලා හිතේන්නේ මට විතරද මන්ද ?

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 3 วันที่ผ่านมา +32

    මෙවැනි මාධ්‍ය සාකච්ඡා වල කොටසෙන් කොටස පෙන්වමින් පිලිතුරු දීම ඉතා අගෙයි.තව මෙවැනි පෝස්ට් පලකරන්න.

  • @DayarathnaDayarathna-uk8ir
    @DayarathnaDayarathna-uk8ir 3 วันที่ผ่านมา +10

    නියමයි.නියමයි .නියමයි .දයාසිරි.ගිනිඅගුරු.කාලාවගේ😂😂😂😂😂

  • @weerakoonymag7660
    @weerakoonymag7660 วันที่ผ่านมา +4

    හොද මාධ්‍යවේදියෙක් දයාසිරි රෙදි ඉල්ලේ

  • @nimeshsafari768
    @nimeshsafari768 3 วันที่ผ่านมา +14

    අපිට දැන් හිතා ගත්හැකි මුන් එදා පාර්ලිමේන්තු යන්න දගලන්නේ මේවා ඩැහැගැනීමට,

  • @MaheshEkanayake-lw3mn
    @MaheshEkanayake-lw3mn 7 วันที่ผ่านมา +37

    අපිට මොකද උනේ කියලා අපි තවම දන්නේ නැහැ. උන් අපිට කෙලලා තියෙනවා කියලා තාම අපේ උන් දන්නෙ නැහැ

  • @renukaidhdhagoda7358
    @renukaidhdhagoda7358 3 วันที่ผ่านมา +20

    මේව ආපහු ලබාගත යුතුයි

  • @shanthasilva9587
    @shanthasilva9587 3 วันที่ผ่านมา +25

    අපි ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ හිටියාම ක්‍රිම්කැකර් කෙසෙල්ගෙඩි ආප්ප විතරයි
    දයාසිරිට අරමුදල් තෑගි

  • @wenushikasturi877
    @wenushikasturi877 3 วันที่ผ่านมา +24

    මොලෙ වර්දනය වෙන්ඩ කිලා කිවනම් ටිකක් හරි හිත හදාගන්ඩ තිබ්බ

    • @jayshn-n9575
      @jayshn-n9575 2 วันที่ผ่านมา +1

      How tv lanka ඔබ තුමාගේ විග්‍රහය අතිශයින්ම විශිෂ්ටයි . රටට කරන සේවයත් ජනතාව දැණුවත් කිරීමත් අතිශයින්ම විශිෂ්ටයි . බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට .
      ජාතිකජනබලවේගයට ජනතාවට ජයවේවා .

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 วันที่ผ่านมา +14

    මාධ්‍යවෙිදියානනි respect යකෝ දයාසිරි වහ කාපන්

  • @nilminijayasinghe6705
    @nilminijayasinghe6705 วันที่ผ่านมา +3

    නියමයි 👍👍👍👍

  • @GangaChathumini
    @GangaChathumini 7 วันที่ผ่านมา +37

    අර කිව්වත් වගේ මූ තටමන්නෙ මොකද මෙච්චර 😮

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 2 วันที่ผ่านมา +4

    දේශපාලුවෝ හොරකම් කරන ලද සියලුම දේපළ ආපසු රජයට පවරගත යුතුයි ජනාධිපතිතුමනි, අවධානය යොමු කරන්න

  • @wasanthasubasinghe2075
    @wasanthasubasinghe2075 3 วันที่ผ่านมา +11

    මුන්ට අසනීප උනත් ලොතරැයියක් ඇදුන වගෙ...

  • @PremarathnaDewanarayana-h6l
    @PremarathnaDewanarayana-h6l 3 วันที่ผ่านมา +17

    දයාසිරි කාපන් අසුචී …

  • @sunilfernando9189
    @sunilfernando9189 3 วันที่ผ่านมา +21

    මන්ත්‍රීතුමා කරුණාකර ඔය සියළු කථා නවත්තලා, කෙටියෙන් කනගාටුයි කියලා, ගත්ත මුදල ආපසු ගෙවලා ඕක අමතක කරන්න.

  • @darshanibandarage8183
    @darshanibandarage8183 3 วันที่ผ่านมา +13

    හොදයි... තමුන් කියමුකෝ බලන්න....... 1) මහජනයාගේ සුබ සුද්ඩ්ය සදහා ගෙවපු වැඩිම මුදල කියද කියලා....
    2) ලක්ෂ 10ක්‌ හෝ ඊට වැඩිය ලබා ගත්ත සාමාන්‍ය ජනතාව ගේ ලේකනය ඉදිරිපත් කරමුකෝ බලන්න.....
    පල ගෙරි බල්ලෝ යන්න... තෝ හිතනවා ද අපි තෝ මේ හොරා කාපු මුදල් සාදාරනයි කියලා හිතයි කියලා...... අපිව ඇන්දපු කාලේ ඉවරයි..... 😂😂😂😂😂😂😂❤️

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v 2 วันที่ผ่านมา +4

    Woooow supri සහෝදරයා ❤️🇱🇰🇱🇰🇱🇰

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 6 วันที่ผ่านมา +57

    මාලිමාවට දුන්න චන්දය වටිනාකම් තව ඉදිරියටත් බොහොම වටිනවා

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw 2 วันที่ผ่านมา +4

    රුපියල උනත් අහිංසක අසරණ ජනතාව ගෙ මුදල් ..ඇමැති වරු ලක්ෂ ගණන් වැටුප් ගන්න,දීමනා ගන්න, කොමිස් ගන්න අය අරමුදල් ගන්න සාධාරණ නැහැ

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 3 วันที่ผ่านมา +18

    ඔබගේ විග්‍රහය අති විශිෂ්ටයි අනේ දයාසිරිමහත්තයෝ ඔයා බොරුවට දඟලන්නේ නැතුව අර ගලේ පහරපු බලල වගේ මම ජනාධිපත අරමුදලෙන් අරගත්තා කියලා පිළිගන්න

  • @sunethpathirage219
    @sunethpathirage219 3 วันที่ผ่านมา +19

    දැන් හරි හිතට අමාරුයි මේව එලියට එනවට අනේ මහත්මය දැන් තටමන්න එපා දුප්පතාගෙ මුදල මංකොල්ල කාල තව උත්තර දෙනව් ලැජ්ජ නැති මිනිස්සු

  • @visakadampali6371
    @visakadampali6371 14 ชั่วโมงที่ผ่านมา +1

    මධ්‍යවෙිදි ඔබට හර්දයාගම ඹවුරවය

  • @SusilaKanthilathaRathnayakamud
    @SusilaKanthilathaRathnayakamud 2 วันที่ผ่านมา +6

    ජනථාව බල පෙරොතු වෙන්නේ අ අහාපහු ගන්න

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 2 วันที่ผ่านมา +13

    මෙන්න නියම විඩියෝවක්. අද තමයි මම දැක්කෙ. ලස්සනට පැහැදිලි කරනව. දයාසිරි කියන්නෙ, කවුදැයි අගේට පැහැදිලි වෙනව. ස්තුතියි .මාලිමා රජයට ජයවේවා ❤

  • @savi2532
    @savi2532 3 วันที่ผ่านมา +7

    නිර්භීත මාධ්‍යවේදීයෙක් . ජාතියේ ප්‍රණාමය.

  • @kavindasampath3340
    @kavindasampath3340 7 วันที่ผ่านมา +19

    jaya wewa

  • @ShyamaKariyawasam-we5kf
    @ShyamaKariyawasam-we5kf 2 วันที่ผ่านมา +6

    යකෝ දයාසිරි...දැන් හත්පොලේ ගාගන්නෙ නැතිව හිටු..විලිලැජ්ජාවක්වත් ඇත්නම්..

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 3 วันที่ผ่านมา +15

    මෙයා ඉල්ලුවේනැතිනම් අධාල ලියකිලි ඉල්ලුම්පතක්වත් දීලානැතිවද මෛත්‍රිපාල මේ මුදල දීලා තියෙන්නේ එසේනම් මෛත්‍රිපාලගෙන් එමමුදල අයකර ගතයුතුයි රජයේ මුදල් අවභාවිතාවට දඬුවම් ලබාදියයුතුයි.

  • @UpulRanathunga-h7r
    @UpulRanathunga-h7r 3 วันที่ผ่านมา +37

    දයාසිරිට අස්වැසුම සහනාධාරය ලබාදිය යුතුමයි.

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 2 วันที่ผ่านมา

      @@UpulRanathunga-h7r හබරන අලි හිගන්නා දයාසිරි

  • @dayanandadias2919
    @dayanandadias2919 3 วันที่ผ่านมา +13

    පාදඩයා කාපු කෑම ප්‍රසිද්ධ
    කරන්න එපාලු , මෙහෙම
    රෙදි ගැලෙවුවම මෝඩ
    ජනතාව අතරට උනත්
    යන්නේ කොහොමද කියලා
    හිතෙනවා ඇති..

  • @donadayani6321
    @donadayani6321 3 วันที่ผ่านมา +15

    බයිලා වැඩක් නැහැ අසරණ මිනිස්සුන් ගෙන් ගසා කාපු මුදල් නැවත දෙනවා.

  • @KumaraLesli
    @KumaraLesli 3 วันที่ผ่านมา +11

    බූමිතෙල් ගෑ ගැරඩිය වගේ මුදගලනව රට වෙනුවෙන් ලෙඩඋනා කියන්නෙ රටට කරපු ඵක දෙයක් කියපන් ඒ පැත්තට මේ පැත්තට ගෙම්බො වගේ පැනන හැමදාම කලේ රටට කෙලවපු ඵක තමයි කලේ තොපි අස්වැසුමත් අරගෙනද දන්නැහැ ලැජ්ජයි මුන්ට ජන්දය දෙන දිපු උන්ට ගහන්න ඔන ඉලපත් වලින් නෙමෙයි ඊට ඵහා ගිය දෙයකින් නොදකින් මේ වගේ දේසපාලුවො

  • @indikass
    @indikass 4 วันที่ผ่านมา +29

    ඒකනම් දීල තියෙනව ඇඩෙන්නම, 👍👍

  • @sameeliyanage7324
    @sameeliyanage7324 3 วันที่ผ่านมา +14

    මේ අසරණය ජිම් ගියේ නැති බැරි කමට .තේරුනාද?

  • @DeepalJayalath
    @DeepalJayalath 6 วันที่ผ่านมา +25

    ජනාධිපති තුමා රෝහලට දුන්න සල්ලි ඔබ තුමාට ආපසු දෙන්න තිබුණා

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 2 วันที่ผ่านมา +6

    දුප්පත් අසරණ මණුස්සයෙකුට දුන්න වැඩිම මුදල 😂සදහන් කලොත් හරි අගෙයි😂

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 6 วันที่ผ่านมา +26

    නලින් ද ජයතිස්ස මාලිමාවේ මාධ්‍ය ප්‍රකාශක නේද .එයාට පුළුවන් කරලා තියෙන වංචා හෙලිකරන්න රිලාසිරි

    • @jayshn-n9575
      @jayshn-n9575 2 วันที่ผ่านมา +1

      ♥️🏆

  • @amaraweerasinghe-o2s
    @amaraweerasinghe-o2s 3 วันที่ผ่านมา +13

    දැන් කෙදිරිගානවා තටමනවා

  • @renukakosman5817
    @renukakosman5817 5 วันที่ผ่านมา +22

    ජනතාවට නැති අයිතිය උබලට කොහොමද රිලාසිරි

  • @kanishkagamage6628
    @kanishkagamage6628 3 วันที่ผ่านมา +6

    කොහෙද යන්නේ .මල්ලේ පොල්.පලයන් රිලාසිරි 😂😂😂

  • @premkanahara9749
    @premkanahara9749 3 วันที่ผ่านมา +13

    රිලාසිරි ගලේ පහරලා

  • @DingiribandageTennakoon
    @DingiribandageTennakoon 3 วันที่ผ่านมา +6

    හිරේට දාලා මුදල් ආපසු ලබාගන්න.

  • @SBMAXCHANNEL
    @SBMAXCHANNEL 3 วันที่ผ่านมา +30

    මාධ්‍ය සාකච්ඡාවලදී මෙන්න මේ වගේ ප්‍රශ්න කරන්න ඕන...

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 3 วันที่ผ่านมา

      මේක live ප්‍රශ්න කිරීමක් නෙවෙයි...හැබැයි ගොඩක් තර්ක ඇත්ත....gym යන එක වගේ ඒවා විවේචනය කරන එක නුසුදුසුයි...දයාසිරිට රිදිලා....නලින්ද වයිද්‍යවරයෙක් කියලා කියා ගන්න එක්කෙනෙක්ලු.. ඒ කියන්නේ ඔහු ඇත්තටම doctor කෙනෙක්ද කියලා සැකයක් ඇති කරන්නත් හදනවා..ලක්ෂ පනස් පහක් ගත්තා කියලයි තියෙන්නේ...ඒ කියන්නේ heart surgery එකට අමතරව තව අරන්..😂😂😂😂දැන් සුදු හුණු ගා ගන්න යනවා

  • @Readwithme670
    @Readwithme670 7 วันที่ผ่านมา +40

    සත්‍ය කතා කරා ඔබතුමා හරි එඩිතරව ඇත්තමයි ඔබතුමාගේ යූටියුබ් එකක් මං බැලුවා මගේ ගෞරවය ඔබතුමාට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AnishaA-v8d
    @AnishaA-v8d 6 วันที่ผ่านมา +18

    මුන් ගත්තා මමමදිවට සල්ලි තවත් බොරැ ගොතනවා මිනිස්සු ගොනාට අනදහන්න යන්ටන් මඅන් තවත්

  • @PremarathnaDewanarayana-h6l
    @PremarathnaDewanarayana-h6l 3 วันที่ผ่านมา +9

    ලජ්ජා නැති කම ….

  • @Lalithdezoysa
    @Lalithdezoysa 23 ชั่วโมงที่ผ่านมา +3

    ලැජ්ජයි දයාසිරි .ඇයි ඔයතරමි නෝන්ඩි වෙන්නෙ

  • @malanialwis6080
    @malanialwis6080 3 วันที่ผ่านมา +7

    ඟඳයි රිලාසිරි

  • @NihalPriyashantha-z5u
    @NihalPriyashantha-z5u 3 วันที่ผ่านมา +8

    තමුන්ගෙ වරද වහගන්න දයාසිරි අදුරේ අත පත ගානවා...මූ ඔක්කොම දන්නවා...දුන්නු ගාන මතක නෑ....නලින්දගෙ වාසගම නම් හොයාගෙන තියෙනව ....අනේ රිලාසිරියො ....

  • @lindaarulanantham8756
    @lindaarulanantham8756 2 วันที่ผ่านมา +3

    SRI LANKA HOW TV❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 3 วันที่ผ่านมา +5

    බාල ගනයෙ වැඩ කරල සුද්දවන්තයො වෙන්න හදන්න එපා කාරණය කාටත් පැහැදිලියි අන්දන්න බෑ තවත් කරුණාකරල ගත්තු මුදල ගෙවලා මහත්මයෙක් වගේ ඉදිරියටවත් හරියට වැඩක් කරන්න ඉගෙන ගන්න ලැජ්ජයි දයාසිරි හර්ද ශාක්ශියක් තියෙනවද ඔහේට 😮

  • @shiranigunathilake4614
    @shiranigunathilake4614 วันที่ผ่านมา +3

    ලජ්ජාව ක් තියෙනවා නම් .මෙවා ආපහු ඩීපියඋ

  • @granvillefernando5427
    @granvillefernando5427 3 วันที่ผ่านมา +6

    කෙටියෙන් කිව්ව නම් දයාසිරි තමුන් එච්චරම අසරණද ජනාධිපති අරමුදලෙන් ආධාර ගන්න තරම් කියලා හොඳටෝම ඇති.

  • @GaminiKarunadasa-h7z
    @GaminiKarunadasa-h7z 3 วันที่ผ่านมา +8

    Perfect sir

  • @sumanaSamarasinghe
    @sumanaSamarasinghe 2 วันที่ผ่านมา +3

    ඒ එකතු උන සල්ලි එයාල පිලිකා වාට්ටුවට පරිත්‍යාග කලා. ඒකෙන් වෙඩින් ගත්තෙ නෑ.ගෙවල් .ඉඩම් . වාහන ගත්තෙ නෑ .ඇත්තටම මොළේ හැදුවා ඒ අසරණ දරුපැටිය අපි කාගෙත්.

  • @පූදිප්.නිශ්ශංක
    @පූදිප්.නිශ්ශංක 3 วันที่ผ่านมา +11

    මුයැවුවෙ. මොකටද. ජනතාව. දනවාදින්ට. කත්. අදින

  • @Howtvlanka
    @Howtvlanka  6 วันที่ผ่านมา +33

    " ආ ආ ගගා විශේෂෙන් විශේෂෙන් ගගා ගොතන්න එපා කියන්න මන්ත්‍රී තුමා.." 🤣
    "හයියෝ දයාසිරි ඇයි ඔච්චර තටමන්නේ.."
    නිකං බොරු කියන්න එපා හලෝ..
    "නොන් කොම්ප්ලෑන්" නෙමෙයි හයියෝ..
    ඔය නන් කම්ප්ලේන් (non complain)
    " ඔයා නීතිඥ නේද ? " හපොයි දෙයියනේ.. 😁
    ඒ අස්සේ නොදන්න ඉංග්‍රීසි කියවන්න ගිහිං හත්පොලේ ගාගන්නවා.. 😇
    දයාසිරි ජයසේකර කියන විදිහට ඔහු දන්නෙවත් නැහැ මෙෙත්‍රී පාල තමයි හොස්පිටල් බිල ජනාධිපති අරමුදළෙන් ගෙවලා තියෙන්නේ ඒත් කීයක් ගෙව්වද කියලා ගාණ කියන්නෙත් නෑ.. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඔහු කියන සෑම තර්කයක්ම විග්‍රහ කරනවා කරුණු සහිතව..
    බලන්නකෝ ගලේ රීලා වහන්න දඟලන දැඟලිල්ල.. මට ඒක දැකලා අපේ සීයා කියලා දීපු රිලා මොටාගේ කතාව මතක් උනා.. සාමාන්‍යයෙන් මල#පහ​ කරන්න කලින්නේ තටමන්නෙ.. ඒ රිලවා ගලේ මළපහකරලා ඉවර වෙලා තමයි තටමන්නෙ.. වහගන්න බැරුව.. 😭
    කුල්ල කුජීතයි ආයෙ රෙද්දක් ඇඳන් පාර්ලිමේන්තු එන්න පුළුවන්ද අප්පා.. 🤔
    එකෙක් හිටං ඌ සිරි සේන මූ දයා සිරි කලින් එකා නන්ද අරූ විමල සිරි යකෝ මුං ඔක්කොම අම්මට සිරි වෙන්නම ගහගලනේ
    උඹලගෙ කිසිම සිරියක් නැහැනෙ බැලුවම..
    අපිට අම්මට සිරි ගෑවෙනවා තොපේ මේ වැඩ නිසා.. තූහ් නොදකිං තොපි වගේ පාදඩයෝ මේ රටට දායාද කළ දෙමාපියන්ට නිවන් සුව ලැබේවා අපා දුක් නොලැබේවා !
    මතු මතුනම් මේ වගේ ගොබ්බයෝ මේ මිනිස් සමාජයට දායාද කරන්න එපා ඊට වඩා හොඳයි ඒ වෙලාවට පොඩ්ඩක් එළියට ගන්න කොහොම හරි..
    ඒක මේ මුළු මානව සංහතියටම කරන මහඟු සේවයකි..
    (ඔබේ සාතිශය සතුටට බාධා කිරීම පිළිබඳ අපගේ කනගාටුව)
    M.P Dayasiri Jayasekara explains why he got help from the presidential fund of Sri Lankan Government and how he got it
    I review his explanation as a Sri Lankan citizen because he try to recover his fault saying hundreds of lies. 🤥😜

  • @Herath-p2c
    @Herath-p2c 7 วันที่ผ่านมา +19

    මේවා හෙලිකරනවට තියෙන තරහ. දයාසිරිගෙ

  • @padukkageperera4045
    @padukkageperera4045 3 วันที่ผ่านมา +9

    Oooh Dayasiri, 🙊🙊😭😭

  • @mhmnawas269
    @mhmnawas269 3 วันที่ผ่านมา +8

    හලෝ තමුසගේ චේතනාව ඒ කුහක සිතම දන්නවා....

  • @SampathFernando-hu4je
    @SampathFernando-hu4je 6 วันที่ผ่านมา +18

    යකෝ ඒක 😅 වෙනස්ම කලාවක්..

  • @kiththa504
    @kiththa504 2 วันที่ผ่านมา +3

    දයාසිරි ඕක රිටර්න් කරල දාපන්

  • @senarathR
    @senarathR 3 วันที่ผ่านมา +7

    කොහොම.උනත් මේ සල්ලි ආපහු ගන්ඩ නිතිරීති හදන්ඩ ඕනෑ නිති නැත්තං .රිලාසිරිලාට ඕනෑ ඕනෑ විදියට නටන්ඩ දෙන්ඩ එපා මේ.රට බන්කොලොත් කරලා නයගෙවාගන්ඩ විදියක් නැ රටේ 4/3.ම්නිස්සු දහඩුක් විදිනවා කරමුලටම බදුබර පටවලා රටේ ම්නිස්සුන්ට සාධාරණය ක්.වියයුතුමඉ

  • @SheelaIndrasena
    @SheelaIndrasena 3 วันที่ผ่านมา +6

    මෙහෙම කතා කරන්න කොන්ද k තිබුණු obata maaddya wediyaaneni mage ගෞරවණීය ස්තුතිය සහ bokkenma නැගෙන aadharaya❤❤❤❤🎉🎉 menna😢😢😮😮

  • @SarojaPerera
    @SarojaPerera 2 วันที่ผ่านมา +3

    අයියෝ දයාසිරි ඇහුවොත් මේක පොලවේ පස් කයි 🤣

  • @PremajayanthaPremajayantha
    @PremajayanthaPremajayantha 2 วันที่ผ่านมา +5

    මීට වඩා හොදයි ගෙවල් ගානේ හිගමනේ ගියානම්.

  • @jandrajandra5712
    @jandrajandra5712 6 วันที่ผ่านมา +16

    ජයවෙිවා ජයවෙිවා සර් ඔබතුමාට 🌷🌷❤❤❤

  • @AnandaJina-qu1rd
    @AnandaJina-qu1rd 2 วันที่ผ่านมา +3

    ලැජ්ජයි බං දායාසිරි මහ එකාගෙ ගු කන්න් මිසක පගාව මිසක ඔය ආදාර නෙමෙයි පගාව ජරාව නින්දිත අල්ලස්

  • @ashokarathnayaka275
    @ashokarathnayaka275 2 วันที่ผ่านมา +3

    මුනට මෙනමගහන්නමඔනි

  • @SusilaKanthilathaRathnayakamud
    @SusilaKanthilathaRathnayakamud 2 วันที่ผ่านมา +3

    මුට ඉස්පිරිතාලෙටම ඇවිලලා දිලා අනේ පව්

  • @kudamanike1443
    @kudamanike1443 3 วันที่ผ่านมา +7

    කුඹරත් නියරත් ගොයම කනවා නම් නිති කතා කරන්න වෙනම රජයක් එන්න ඕන,දැන් ඇවිල්ලා ඒකයි එය අපහසුතාවයට පත් කරන්න විරැද්ධ පක්ෂ වලසිටින කිහිප දෙනෙකුනටනවා,

  • @menikedivaratne16
    @menikedivaratne16 2 วันที่ผ่านมา +3

    This is.very important vedio I have.ever seen. Thanks for the channel.

  • @MangalaDiaanayaka
    @MangalaDiaanayaka 6 วันที่ผ่านมา +12

    වැඩසටහන කරන්න ඵත් මුන්ගෙ මුණවල් පෙන්නන්න එපා මහත්තයා

  • @GaminiKarunadasa-h7z
    @GaminiKarunadasa-h7z 3 วันที่ผ่านมา +6

    ඹබ තුමා ඇයි ඔච්චර කෙදිරි ගාන්නේ

  • @kakusil
    @kakusil 3 วันที่ผ่านมา +5

    සියලු දෙනාටම ආදර්ශයක් වන ලෙස ඔබ ගත් අරමුදල් ආපසු බාරදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.ඔබ තාමත් ගල් පෙළෙන බොරු කියන්න එපා සල්ලි නැහැ කියලා

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 3 วันที่ผ่านมา +5

    මන්ත්රීලට ඇමතියන්ට විතරද මේරටේ වකුගඩු හදවත්,අක්මා වගෙ දේවල් තියෙන්නෙ.එයාලට ලක්ශ,100,200,9o,70 ,කිසිම පැකිලීමක් නැතිව දෙනව,ගන්න පුලුවන්.හැබැයි පුරවැසියගෙ මේඅවයව වටින්නෙනෑ.ඒකනෙ ලක්ෂයක් වගෙ දීල හොරැන්ටම ඒකත් බෙදල තියෙන්නෙ
    ඤාණය වර්ධනය කලානමි මේරටට මෙහෙම වෙලා තියෙන්නෙ.රජයේ ඕනැම දෙයක් විනාශ කිරීමේ අයිතිය දේශපාලකයට තියෙනව
    මේක පුදුම රටක්.පවි.225ථමයි රටට වැඩකරල තියෙන්නෙ.වෙනකවිරැත් රටට වැඩකරලනෑ
    ඕනෙමුදලක් දීල මේටික රකින්නෙ නැතිව බෑ.රටම දීල හරි රකින්න ඕනෙ බඩුටික.හොරහැත්ත.

  • @NadeeshaLakmali-md5pw
    @NadeeshaLakmali-md5pw 3 วันที่ผ่านมา +5

    දයාසිරි නරියා මේකා අඩු කුළේ පරයෙක් ඒකයි නලින්දගේ වාසගම කියවන්නේ යකෝ තොගෙ වාසගම මොකක්ද කියපං රිලවා

  • @FgdFfhf-pf3ti
    @FgdFfhf-pf3ti 3 วันที่ผ่านมา +6

    එළ මල්ලි ඔයා කෙලින් කතා කරන්න

  • @sumithpriyadarshana5696
    @sumithpriyadarshana5696 3 วันที่ผ่านมา +5

    කොලවලට අනුව ඔක්කොම ටික හරි කියමුකො.නීතියත් අනුකූලයි කියමුකො. නමුත් ......
    නමට දයා උනාට
    උඹට කිසි දයාවක් නෑ නෙ.
    අහිංසක ජනතාව දහදුක් විඳල බදු ගෙවන සල්ලිවලින් මෙච්චර මම ගන්න එක සුදුසු නෑ.කියල.හිතෙන්නැද්ද ඕයි...
    ඕක සදාචරය ඕයි .
    ජනතාවට ලක්ෂ දෙක තුනයි
    තොපිට සීයයි දෙසීයයි.....
    අනේ හුකේ නන්නානෙ
    මේ රටේ මිනිස්සු ඔක්කොම ගොබ්බයො කියලද හිතන් ඉන්නෙ. ඈ. පරයො.......

  • @kiththa504
    @kiththa504 2 วันที่ผ่านมา +3

    රිලව රෙන්නෙ තටමලා

  • @perera666gmali.
    @perera666gmali. 3 วันที่ผ่านมา +7

    මු හත්පොලේ ගාගේන දැන් පොර ටොක් දෙනව

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 2 วันที่ผ่านมา +3

    මුදල් ගත්තනෙ බං ඔය දුප්පතාගේ මුදල් උබට වංගු ගැහුවටජනතාවට මොලේ තියෙනව

  • @savi2532
    @savi2532 3 วันที่ผ่านมา +4

    අනේ ලැජ්ජාව වහ ගන්න බොරු විදිනව. පව් පව්

  • @ahwpremalalaruma2427
    @ahwpremalalaruma2427 3 วันที่ผ่านมา +5

    දුප්පත් අහිංසක මනුෂ්‍යයෙක් ගන්න ගියොත් ඔයවගේ ලැබෙයිද

  • @CostaDehiwalage
    @CostaDehiwalage 5 วันที่ผ่านมา +8

    Weldone good knock

  • @chandraranaweera6579
    @chandraranaweera6579 วันที่ผ่านมา +2

    👏👏👏HOW TV

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 3 วันที่ผ่านมา +5

    මු නිකන් ගු නානවා රිලා සිරියා

  • @AnilSamarawickrama
    @AnilSamarawickrama 3 วันที่ผ่านมา +3

    කළා නම් දයා සද්ද නැතිව හිටපන්

  • @KumaraChandra-s8m
    @KumaraChandra-s8m 3 วันที่ผ่านมา +8

    Oba thumage prasna kirima niyamai,

  • @sunilfernando9189
    @sunilfernando9189 3 วันที่ผ่านมา +4

    Excellent ending..... Thank so much...

  • @bandusilwa7967
    @bandusilwa7967 6 วันที่ผ่านมา +15

    හිටංගේ බූදලෙන් තමයි ගෙවල තියෙන්නෙ.

  • @GihanPerera-cj3kw
    @GihanPerera-cj3kw 7 วันที่ผ่านมา +8

    ashamed of you MR.Dayasiri