පිටි අනන්නේ නෑ ගෝදම්බ රොටී නෑ මෙන්න විනාඩි 20 කොත්තු හදන රහසක් | kottu hadamu | koththu roti lesiyen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #piti_ananne_nathuwa_kottu_hadamu #kottu_roti #lesi_kottu # nira_s_kottu #kadeta_wada_rasata_kottu_hadamu #pasta_hadana_hati #lesiyen_rasata_pasta_hadamu
    #pasta_recipe_sinhala
    1. • ශරීර ශක්තිය වඩවන නොමිල...
    2. • සුපිරියට පීසා එකක් සහ ...
    3. • අමුද්‍රව්‍ය 2න් හිතුන ...
    4. • හාල් මේස හැඳි දෙකෙන් ප...
    5. • වෙනස්ම විදිහට රසට රාබු...
    ලේසියෙන් කොත්තු හදන හැටි, ගෝදම්බ රොටී නැතුව කොත්තු හදමු, kottu rotii recipe, ikman lesi kottu, chicken kottu, sausage kottu, lesima kottu recipe eka, koththu roti recipe sinhala,
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 89

  • @niraSrecipes
    @niraSrecipes  4 หลายเดือนก่อน +14

    1.ශරීර ශක්තිය වඩවන නොමිලේ ලැබෙන එකම කොළ සම්බෝලය
    th-cam.com/video/5Q3wsQzUrB8/w-d-xo.html
    2.සුපිරියට පීසා එකක් සහ අල රෝල් බනිස් හරියට හදන ක්‍රම 2ක් | sea food pizza recipe | roll bun recipe
    th-cam.com/video/6mp39NynNPA/w-d-xo.html

  • @mrsred5806
    @mrsred5806 4 หลายเดือนก่อน +6

    මම හොය හොයා හිටපු එකක්. ඔයාට ගොඩාක් ස්තූතියි.

  • @army-ue9lo
    @army-ue9lo 4 หลายเดือนก่อน +5

    දුවේ ඔයාට බොහොම ස්තුතියි මෙවැනි විශේෂ දේවල් කියා දෙනවට හදල බලන්නම් දුවේ! ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා! ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 'බුදු සරණයි දුවේ!

  • @sadeepsanjeewapeiris7858
    @sadeepsanjeewapeiris7858 4 หลายเดือนก่อน +1

    මං හැදුවා නංගි ගොඩක් රසයි ඔයාට ගොඩක් ස්තූතියි 😍🙏

  • @kamarypop65
    @kamarypop65 4 หลายเดือนก่อน +2

    ස්තුති මැනික බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤

  • @SumuduKrishantha
    @SumuduKrishantha 4 หลายเดือนก่อน +2

    හරිම පහසුවෙන් හදන්න පුළුවන්.. හොඳ recipe එකක්.. කියල දෙන විදිය හරිම අපූරුයි.. Good job chef.. Thanks 😊

  • @SugandikaRenu
    @SugandikaRenu 4 หลายเดือนก่อน +2

    Thank you so much miss.නිරෝගී වේවා deerga ayusha labewa!!!

  • @pradeepranga5283
    @pradeepranga5283 4 หลายเดือนก่อน

    this is a great video for those who work in foreign countries. thank you keep it up

  • @JanakaPrasanna-sz5vp
    @JanakaPrasanna-sz5vp 4 หลายเดือนก่อน +11

    නොදන්න දේවල් කියලා දුන්නට ස්තුතියි 🙏🙏ලේසියෙන් හදන්න පුළුවන් කෑම වර්ග තමයි ඔයා කියා දෙන්නේ

  • @SaduniMadushika-j6s
    @SaduniMadushika-j6s 4 หลายเดือนก่อน +1

    Ane mn haduwa ada godak rasai thnk you oya hodata kiyala dunna

  • @gneirj1905
    @gneirj1905 4 หลายเดือนก่อน +2

    හරිම sweet voice එකක්.

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      ❤️

    • @gneirj1905
      @gneirj1905 4 หลายเดือนก่อน +1

      @@niraSrecipes your face also sweet like you

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      @@gneirj1905 THANKS DR

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 4 หลายเดือนก่อน +1

    නියමයි

  • @manoridulanjali1700
    @manoridulanjali1700 4 หลายเดือนก่อน +1

    රස පාටයි🤪🤪🤪👍👍

  • @Jenitapilishiya
    @Jenitapilishiya 4 หลายเดือนก่อน +3

    ammo nera keyanne rasa sagarayak oyata tawa tawath deunuwenna labewa dewephetai

  • @rukmal4511
    @rukmal4511 4 หลายเดือนก่อน +3

    මම කීප සැරැයක් ට්‍රයි කරල තියනව , හොදට ෆ්‍රයි කරගත්තත් කෑලි හයිය නැහැ 🤕

  • @h.jayakody6214
    @h.jayakody6214 4 หลายเดือนก่อน +1

    Thank you

  • @irinwaas2464
    @irinwaas2464 4 หลายเดือนก่อน +1

    Thanks duwe❤❤❤

  • @rasikajayasundara6688
    @rasikajayasundara6688 4 หลายเดือนก่อน +3

    ලේසි.නිසා.හදන්න.ඕනා.මමත්..

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 หลายเดือนก่อน +3

    කන්නත් පුලුවන්ද? මෙහේනම් කඩවල රොටිවගයක් තියනවා එව කපල ගන්න පුලුවන් හොදට එනවා?

  • @YeharaGuneththi
    @YeharaGuneththi 3 หลายเดือนก่อน +1

  • @samanthakumari704
    @samanthakumari704 4 หลายเดือนก่อน +5

    හරිම ලස්සනට හැදුව ඔයා ජය වේවා ❤

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 4 หลายเดือนก่อน +6

    හරිම ලේසියි වගේ. හදල බලන්න ඕන ❤❤❤❤❤❤

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 4 หลายเดือนก่อน

    රහයි වගේ හදලා බලන්නම්

  • @nirupagamage2684
    @nirupagamage2684 4 หลายเดือนก่อน +1

    Wow eka

  • @gayathidusanthi3405
    @gayathidusanthi3405 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @rohinirodrigo6915
    @rohinirodrigo6915 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @suneethafranando2732
    @suneethafranando2732 4 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි 🌹 පුතේ❤ ඔයාටත් දිගාසිරි වේවා! 🙏 තෙරුවන් සරණයි ! 🙏❤️🌹

  • @lathamillewage6644
    @lathamillewage6644 4 หลายเดือนก่อน +3

    👍👍👍👍👍හරිම ලේසියි වගේ හදලා බලන්නම් තැන්කියු

  • @apelakbima4755
    @apelakbima4755 4 หลายเดือนก่อน +3

    Good ❤❤❤❤❤❤❤❤✌️✌️✌️✌️✌️✌️

  • @chamindakumara973
    @chamindakumara973 3 หลายเดือนก่อน +1

    😂අද අහූනා හොරේ කඩෙත් මේ හොද්දම තමයි අපිට දෙන්නෙ චිකන් හොදි කියල...video එක දාන ඔයාගේ වැරද්දක් නැහැ..කඩකාරයෝ ඕක තමයි.කරන්නේ..හැබැයි ඔයා ගෙදර කන්න හදන ඔය කොත්තුවම හොඳ චිකන් කරී එකක් එක්ක හදලා කාල බලන්නකෝ අයේ කඩේ කොත්තු දිහා ඇහක් ඇරලවත් බලන් නැහැ..හැබැයි..ඔයා රොටී එක හදන එකනම් awesome ඇත්තටම හොඳයි..

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      හරියටම චිකන් කරි එක්ක කොත්තු හදන එකත් මම දාලා තියනවා මේක ඉක්මන් රෙසපියක්

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 4 หลายเดือนก่อน +1

    Wow super sonic fantastic yummy recipe Thank U so much Dear for ur great very useful video 🙏👍👌🤩🤗

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 4 หลายเดือนก่อน +1

    💞💞💞🌷

  • @malijayaraj7130
    @malijayaraj7130 4 หลายเดือนก่อน +3

    ඇත්තටම වටිනා කෑමක් ගොඩක් ස්තුතියි නංගට ❤

    • @dpsnmuditha7708
      @dpsnmuditha7708 3 หลายเดือนก่อน

      මමත් හැදුවා රසයි ඉක්මනින් හදන්න පුලුන් නිසා ගොඩාක් වටිනවා

  • @PaKee_Comments
    @PaKee_Comments 4 หลายเดือนก่อน +1

    ඔයා පට්ට වැඩ්ඩෙක් හරිද...ඉක්මනට රොටි හදාගන්න එක අද තමයී විසඳ ගත්තේ. Thanks..ආදරෙයී...❤🎉❤
    කනව යකෝ තුන් වේලටම කොත්තු...😂😂😂

  • @damayanthikumari3512
    @damayanthikumari3512 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👌👌👌🎉🎉🎉🎉

  • @chathurangamaswal6490
    @chathurangamaswal6490 4 หลายเดือนก่อน +1

    Oyage video eka mata godak wadagath nathi nam mata lankawata enakan koththuwak kanna bari wenawa. Adama hadanawa. Digatama karan yan nago

  • @45new41
    @45new41 3 หลายเดือนก่อน +1

    ගොඩාක් හොදයි❤

  • @sriyaniwijewardana99
    @sriyaniwijewardana99 4 หลายเดือนก่อน +1

    Ane matath kiyannako biththara nathiwa

  • @SampathSuranga-gt1nn
    @SampathSuranga-gt1nn 4 หลายเดือนก่อน +2

    me widiyata mamath hadala balanawa.❤❤

  • @liticiafelthman9453
    @liticiafelthman9453 4 หลายเดือนก่อน +2

    Gedara hadala kana aka hondai, piriciduine oyata thank s😅😊❤❤

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      ඔව් ඒක නම් ඇත්ත

  • @ariyarathnalansakara592
    @ariyarathnalansakara592 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි.ජයවේවා.

  • @rckulasinghe3292
    @rckulasinghe3292 3 หลายเดือนก่อน +1

    සුපිරියි 👍👍👍

  • @kanchanachathurangani8147
    @kanchanachathurangani8147 4 หลายเดือนก่อน +1

    Thank you නංගී 🎉❤

  • @SSailla
    @SSailla 4 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏🙏💜💜💜💜🙏🙏🙏

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @shifaaraam2
    @shifaaraam2 4 หลายเดือนก่อน +1

    Thayl wedee e😮

  • @A-mw9xh
    @A-mw9xh 2 หลายเดือนก่อน +1

    Meka dara lipe hadanna puluvanda

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      පුළුවන්

  • @baashabaai
    @baashabaai 4 หลายเดือนก่อน +1

    Weldone ☝️♥️

  • @DammiKumari-u9o
    @DammiKumari-u9o 3 หลายเดือนก่อน

    Dakkama asa hithuna

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 4 หลายเดือนก่อน +1

    Thanks sis .❤

  • @nirupagamage2684
    @nirupagamage2684 4 หลายเดือนก่อน +2

    Maru akke

  • @ChamodLashan
    @ChamodLashan 4 หลายเดือนก่อน +1

    Save dennako

  • @shiranimallawa4307
    @shiranimallawa4307 4 หลายเดือนก่อน

    Thank you very much for the recipe

  • @ruwanmadushanka4451
    @ruwanmadushanka4451 4 หลายเดือนก่อน +1

    Biththara nodaa hodaii needa akkii auluak naada❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      රොටිය පොඩ්ඩක් සොෆ්ට් වැඩි වෙයි. ඔයාට කමක් නැත්නම් අවුලක් නෑ

  • @wasanthakumari5876
    @wasanthakumari5876 4 หลายเดือนก่อน +2

    Asama kamak.gedara lesiyanma had ganna kiyala dunnata thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @nirupagamage2684
    @nirupagamage2684 4 หลายเดือนก่อน +1

    Thanks

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍😍

  • @midozii
    @midozii 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 4 หลายเดือนก่อน +1

    👍🏻❤️

  • @OmanIbra-mg8um
    @OmanIbra-mg8um 4 หลายเดือนก่อน +1

    💕💕

  • @jrsathsarani82
    @jrsathsarani82 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @ranimaga-mo7yr
    @ranimaga-mo7yr 4 หลายเดือนก่อน

    Thank u sis, god bless u

  • @rasikapiyadasa2821
    @rasikapiyadasa2821 3 หลายเดือนก่อน +1

    𝙰𝙼𝙼𝙾 𝚔𝚊𝚝𝚊𝚝𝚊 𝚔𝚎𝚕𝚊𝚝𝚑 𝚊𝚠𝚊

  • @SmilingDancers-wr2tf
    @SmilingDancers-wr2tf 4 หลายเดือนก่อน +13

    අනේ බිත්තර නතිව කියන්නකෝ😂

  • @NilukaDamayanthi-h8s
    @NilukaDamayanthi-h8s 3 หลายเดือนก่อน +2

    ලෙඩහදන්න එපා 😢

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน +1

      හා

    • @dreamx2024
      @dreamx2024 3 หลายเดือนก่อน

      😂😂

    • @lakshan601
      @lakshan601 3 หลายเดือนก่อน

      JVP කාරයෙක් ද කොහෙද?😡😡😡

  • @sidathkokila9632
    @sidathkokila9632 4 หลายเดือนก่อน +1

    Bithara nathuwa barida

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      මේකට බිත්තර ඕනා. නැතුව හැදුවම හෙන සොෆ්ට්