✔කොත්තු ඉක්මනින් හදන්න කව්රුත් නොකියපු රහස්|Home made koththu rotti|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 2K

  • @MRkitchenlk
    @MRkitchenlk  3 ปีที่แล้ว +774

    මිරිස් හොද්ද
    👉th-cam.com/video/esfOVVMbDec/w-d-xo.html

  • @erandill2393
    @erandill2393 3 ปีที่แล้ว +328

    අපිත් අද කොත්තු හැදුවා ..කෑම හදන චැනල් වලින් හොඳම එක..වැල් වටාරම් නැතූව හදන හැටි ලේසියෙන්ම කියා දෙනවා වගේම කියන දෙවල් හොඳට තෙරෙන්න කියලා දෙනවා.❤️❤️❤️

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️👍👍🥰💕

  • @malkaranasinghe3115
    @malkaranasinghe3115 3 ปีที่แล้ว +359

    කරන වැඩේ ගැන පමනක් කතා කරමින් උයන්නට ඉගැන්වීම වටිනවා.
    අච්චර සබකුරුවන් ඉන්න, දහස් ගණන් පොටෝස් එවන , ප්‍රතම වතාවට මං හදපු......... පම්පෝරි ගහන්නෙ නැතුව , මඩ ගැහුව , මගෙන් බලං හැදුවා........ අරක මේක ගැන අටුවාටීකා නොකියවමින් ඔබ ඔබේ චැනලයේ ගුණාත්මක් භාවය රැකගන්නවාට තුති...

    • @l.p.wasanthathilaka8787
      @l.p.wasanthathilaka8787 3 ปีที่แล้ว +1

      Maru

    • @ruwidilhanidesilva7750
      @ruwidilhanidesilva7750 3 ปีที่แล้ว +1

      True

    • @shifraperera6096
      @shifraperera6096 3 ปีที่แล้ว +1

      @@l.p.wasanthathilaka8787 mr.kithen

    • @rupamangalika4767
      @rupamangalika4767 2 ปีที่แล้ว +2

      සහතික ඇත්ත

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว +1

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️👍👍🥰💕

  • @supunweerakoon4900
    @supunweerakoon4900 3 ปีที่แล้ว +1098

    මොක බැලුවත් මගේ හිතට අල්ලන්නෙම ඔයාගෙ චැනල් එක විතරයි

  • @nimashadilshani5645
    @nimashadilshani5645 2 ปีที่แล้ว +66

    දැන් අක්කිගෙ කොත්තුව හදන ගමන්‍ රෑට කන්න 😍 මේ දෙවෙනි පාර ☺️ ඇත්තටම රසයි ගොඩක් රසට එනවා කොත්තුව කඩේටත් වඩා රසට ❤️

  • @adishadealwis8771
    @adishadealwis8771 2 ปีที่แล้ว +24

    ගොඩක් ස්තුතියි පැහැදිලිව හැම දෙයක්ම කියලා දෙනවට.. හොදටම ආවා කොත්තු එක! ❤️

  • @chanduladesilva3443
    @chanduladesilva3443 3 ปีที่แล้ว +26

    නියමයි Sis කොත්තු එක හැදුවා අද. මාරම රසයි ඇත්තටම පිටි ගොඩක් වෙලා තිය තිය ඉන්න ඕන නෑ නෙ. පට්ටම රසයි Thank you 🔥👌👌

  • @asankasanka4078
    @asankasanka4078 3 ปีที่แล้ว +10

    තනියම උයන් කන්න උනු දවසේ ඉඳන් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මේකෙන්.බිත්තරයක් ඔම්ලට් කරන්න වත් බැරුව හිටියෙ.දැන් ඕන දෙයක් .තෑන්ක්ස් අක්කෙ❤

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +53

    කෑම හැදුවත් නැතත් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව. ඔයාගෙ කථා විලාශය අපූරුයි. සරලව පැහැදිලිව කියා⁣ ⁣දෙනවට ස්තුතියි.👍❤️. දූට බුදු සරණයි .🙏

  • @sudeepa_lakshan
    @sudeepa_lakshan 3 ปีที่แล้ว +21

    කොකාකෝලා company ය වගේ තමන් සොයා ගන්නා recipe හංගන්න නැතුව කියලා දෙන අය හොයාගන්න අමාරුයි,THANK YOU අපිට මේ දේවල් කියල දෙන m.r kitchen 😋✌😎👍👍 ගැම්මක් තමා

  • @hashanihimasha8657
    @hashanihimasha8657 3 ปีที่แล้ว +55

    ඇත්තටම ඔයාගේ කෑම අපිත් හැදුවා ඔයා කොත්තුව හදන විදිහට අපිත් හැදුවා 🤤 හරිම රහසයී කඩෙන් කනවට වඩා ගුනයි . රසයී ❤️🤤 ඔයාට බොහෝම ස්තූතියි ...

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍

  • @Music-rs3cy
    @Music-rs3cy 3 ปีที่แล้ว +604

    කෑම හදන චැනල් වලින් දැකපු හොදම චැනල් එක ❤️

  • @warna85
    @warna85 3 ปีที่แล้ว +27

    හරියටම ආවා. කවදාවත්ම දුන්නු කිසිම recipe එකක් වැරදුනේ නෑ. හරිම රසයි. Thank You so... much .

  • @heshaniisurika4985
    @heshaniisurika4985 3 ปีที่แล้ว +5

    මාත් මෙ වීඩියෝ එක බලලා කොත්තු හැදුව..ඇත්තටම නියමයි..කඩේ කොත්තු වගේම ආවා..වැඩි වැඩ නැතුව ඉක්මනින් රෙසිපි එක කියලත් දෙනවා.. thank you akke❤️

  • @chamariaurora6665
    @chamariaurora6665 2 ปีที่แล้ว +57

    සරලව පැහැදිලිව කෑම හදන්න කියලා දෙන එකට බොහොම ස්තූතියි මධූ.. ❤

  • @sandaminividanage5241
    @sandaminividanage5241 3 ปีที่แล้ว +20

    තාත්තාගේ උපන් දිනයට මමත් කොත්තු හැදුවා හරිම රසයි ගොඩක් ස්තූතියි හරියට කියලා දුන්නාට ඔයාට බුදු සරණයි.

  • @saurumakalpani1765
    @saurumakalpani1765 3 ปีที่แล้ว +67

    අක්කේ ඔයා කියපු විදිහටම හැදුවා... කිසිම වෙනසක් නෑ කඩෙන් ගෙනාවා වගේ මයි...ආදරෙයි😍🤩😘😘😘😘

    • @thilinakariyawasam793
      @thilinakariyawasam793 2 ปีที่แล้ว

      ehenam wadak na ne..

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️👍👍🥰💕

  • @didulangawickramarachchi389
    @didulangawickramarachchi389 3 ปีที่แล้ว +6

    ඇත්තටම මේවා හදන්න හරිම ලේසි ගෙදර තියෙන බඩු වලින්ම. ගොඩක් ස්තූති. අද හවස තේ බොන්න හැදුවෙත් කෝප්පෙන් හදන කේක් එක. දිගටම කරගෙන යන්න අපිට ගොඩක් වටිනවා මේ channel එක♥♥

  • @colombo7chanal186
    @colombo7chanal186 3 ปีที่แล้ว +175

    Akke අමුද්‍රව්‍යය අඩුවෙන් හදන කෑම හදන්න මේ ට්කේ හැමෝටම හදන්න පුළුවන් එහෙම කෑමනේ..ආදරෙයි අක්කේ...අහන් ඉන්නත් ආසයි ..පැහැදිලි ..❤👈

    • @geethikawatagoda759
      @geethikawatagoda759 3 ปีที่แล้ว +1

      👍👍

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว +1

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍

  • @ThereseMallika
    @ThereseMallika 23 วันที่ผ่านมา

    බෝහෝම ස්තුතියි හරිම පැහැදිලිව කියලා දුන්නා ජේසුපිහිටයි

  • @TharushiNehara-i7w
    @TharushiNehara-i7w 9 วันที่ผ่านมา

    ඔයාගෙ වීඩියෝ බලලා ගොඩාක් දේවල් හැදුවා නැන්දේ මාරම රසයි ගොඩාක් ස්තූතියි ...ඔයාට හරියන්නම ඕන...❤❤❤❤❤❤❤🎉😊😊

  • @charuckshy
    @charuckshy 3 ปีที่แล้ว +274

    මම කැමතිම යූටියුබ් ජේජ් එක මේක. වැඩි කතා නෑ. පම්පෝරි නෑ. අනුන්ගෙ ඇද හොය හොයා ඉන්නෑ. කියන දේ කෙටියෙන් පැහැදිලිව කියනව.

    • @nuwanrajapaksha8246
      @nuwanrajapaksha8246 3 ปีที่แล้ว +2

      ❤️

    • @sarojadilrukshi9636
      @sarojadilrukshi9636 3 ปีที่แล้ว +7

      මමත් කැමතිම චැනල් එකක් වෙන අයගේ පම්පෝරිය වැඩි වැඩ නෑ කියලා දෙනවා පැහැදිලිත් නෑ

    • @nandakarunathilaka6207
      @nandakarunathilaka6207 3 ปีที่แล้ว +2

      Math

    • @manelkumari2625
      @manelkumari2625 3 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත

    • @gaminghero9223
      @gaminghero9223 3 ปีที่แล้ว

  • @anjanarathnayaka4686
    @anjanarathnayaka4686 3 ปีที่แล้ว +31

    අක්කේ මමත් අද මේ කොත්තු එක හැදුවා. ඇත්තටම හරිම රසයි. ඔයා කියන විදිහට හරියටම තියනවා. හරිම ලේසියි. හරිම රසයි. ඉස්සරටත් තවත් රසවත් කෑම හදලා දාන්න ලැබේවා අක්කේ. ගොඩාක් ස්තූතියි ඔයාට අක්කියෝ.😘😘

  • @selankasathsarani5874
    @selankasathsarani5874 3 ปีที่แล้ว +43

    හරිම රසට ආවා කොත්තු එක..කඩේ කොත්තු වලට වඩා රසයි..😍 බොහොම ස්තූතියි ❤️

    • @darshakalakruwan9851
      @darshakalakruwan9851 ปีที่แล้ว

      කියන්නකො...රොටිය හදාගන්න ඒ වගේ තැටියක් නෑ ..මොකද්ද ගන්න පුළුවන් කියල

  • @pasindukalpajith8482
    @pasindukalpajith8482 ปีที่แล้ว +4

    අද අපි කොත්තු හැදුවා මාර රසට ආවා බොහොම ස්‍තූතියි අක්කි🌹

  • @hemalilakashmi7987
    @hemalilakashmi7987 หลายเดือนก่อน

    හොදට කියලා දෙනවා. ස්තූතියි . ත්‍රිවිධ රත්නයේ පිහිටයි !

  • @hiru-vlog
    @hiru-vlog 3 ปีที่แล้ว +32

    බොරු කියවිලි නැති අවශ්‍ය දේ පමනක් කියන කාලය නාස්ති නොකරන හොදම chanel එක..👍👍

  • @rakhitharanaweera4456
    @rakhitharanaweera4456 3 ปีที่แล้ว +36

    නියමයි.... ආසම කෑමක් .වස විස නැතුව හදන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි ...
    තව දෙයක් කියන්නද...ඔයා සුපිරි සූපවේදිනියක්....තෙරුවන් සරණයි .

  • @hansikakesari6077
    @hansikakesari6077 3 ปีที่แล้ว +10

    අක්කේ අද මං කොත්තු හැදුවා මේක බලන්.නියමෙට ආවා.තැන්ක් යු අක්කා.මිරිස් හොද්දත් හැදුවා.එකත් මරු....👌👍❤පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි අක්කේ.... 💞

  • @kavishanisasadara1478
    @kavishanisasadara1478 3 ปีที่แล้ว +6

    මමත් හැදුව හරිම රසයි ගොඩාක් ස්තූතියි 🥰🥰🥰🥰❤️

  • @janakakumara5274
    @janakakumara5274 ปีที่แล้ว

    මං අක්කි කියපු විදිහට කොත්තු හැදුවා ඔයා කියලා දුන්න මිරිස් හොද්දත් හැදුවා ගොඩක් රසයි. අක්කිගෙ රෙසිපි බලලා මං ගොඩක් කෑම හැදුවා ඔයාට ගොඩක් පින්. තවත් රෙසිපි අපිට කියලා දෙන්න අක්කියෝ...

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 3 ปีที่แล้ว +5

    හරිම පැහැදිලිව හොදට කියලා දුන්නා ..අනිවාර්යයෙන් හදනවා .ගොඩක් ස්තුතිය නන්ගි...

  • @melarathnayake4174
    @melarathnayake4174 3 ปีที่แล้ว +101

    ඔයාගේ කොත්තුව අද හැදුවා මං මරම රසයි අක්කේ ඇත්තමයි 👌😍

    • @ghjggddfgghh7513
      @ghjggddfgghh7513 3 ปีที่แล้ว

      🤩

    • @mahiboy8837
      @mahiboy8837 3 ปีที่แล้ว

      B

    • @sanjayakovida1331
      @sanjayakovida1331 3 ปีที่แล้ว

      Nambara danako

    • @sanjayakovida1331
      @sanjayakovida1331 3 ปีที่แล้ว

      Oya mara lassani

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍

  • @Nulee129
    @Nulee129 2 ปีที่แล้ว +16

    අක්කිගෙ මේ රෙසිපි එක කලිම් හැදුව කියන්න බැරි උනා, රසට තිබ්බා..😁 අදත් හදන්න යන්නෙ..😋

  • @learnwithme353
    @learnwithme353 ปีที่แล้ว +2

    ඇත්තටම මේ කොත්තුව නම් මාරම රසයි ලේසියෙන් හොයා ගන්න පුලුවන් දේවල් වලින් ගෙදරදීම ලේසියෙන් පිරිසිදුව හදා ගන්න පුලුවන් ගොඩාක් ස්තූතී❤ කඩේ වගෙම රසායි 😍😍😍😍😍

  • @rangikarupasena784
    @rangikarupasena784 2 ปีที่แล้ว

    අක්කා නිසා අපි ගොඩක් කෑම වර්ග හදන්න ඉගෙන ගත්තා ලේසි ම ව්දිහට හැමෝටම හදන්න පුලුවන් වෙන ව්දිහට කියලා දෙනවා ගොඩක් ස්තූතිය

  • @anjalanirmali5151
    @anjalanirmali5151 3 ปีที่แล้ว +6

    මම ඔයා කියලා දුන්නු විදියට කොත්තු එක හැදුවා ඒක හරි ම රසයි අක්කියෝ . ඔයාට ගොඩක් ස්තුතියි . මම හැමදාම ඔයාගේ චැනල් එක බලනවා

  • @gyan.fonseka
    @gyan.fonseka ปีที่แล้ว +4

    බොහොම ඉස්තුති අක්කෙ.හොදට හැම දෙම කියලා දෙනවා.ඔයාගෙ ඉස්සරහා වඩ කට යුතු සාර්තක වෙන්න කියලා සුබ පතනවා 💖💞

  • @nishanthapriyadarshana523
    @nishanthapriyadarshana523 ปีที่แล้ว +27

    ඔයාගෙ කෑම සරලයි , පහසුයි, වැඩි වියදමකුත් නෑ අක්කේ .❤️❤️

  • @vinuenterprises
    @vinuenterprises 5 หลายเดือนก่อน

    අපි අද හදලා කෑවා.හරිම රසයි කොත්තු එක .ඔයාගෙ රෙසපි හරියටම හරි .ගොඩක් කෑම වර්ග ඔයාගෙ රෙසපි වලට මම හදනවා....thank you ..

  • @jagathkumara7847
    @jagathkumara7847 4 หลายเดือนก่อน

    හැමදාම මේක තමයි කොත්තු හදන්න ඕන උනාම බලන්නෙ හැමදාම .. ඔයා කියලා දෙන ව්දියට හැදුවම හරිම රසයි

  • @dakshifernando1658
    @dakshifernando1658 3 ปีที่แล้ว +4

    මම හැදුවා කොත්තු මේ විදිහට.හරිම රසයි.ගෙදර ඔක්කොම කිව්වා රසයි කියලා 😊ඔයාට ගොඩක් ස්තූති...

  • @niroshaperera7331
    @niroshaperera7331 3 ปีที่แล้ว +70

    අපිත් මේ කොත්තු එක හදලා කෑවා අද. හරිම රසයි. ස්තූතියි ❤️

    • @mohamedsaleemsaleem732
      @mohamedsaleemsaleem732 3 ปีที่แล้ว

      Akki video balanakotama kanta hithanawa

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍

  • @kavithmanima_145
    @kavithmanima_145 3 ปีที่แล้ว +21

    හරිම පහසුවිදියට කියලා දුන්නට ගොඩක් ස්තුතියි ..🙏🙏

  • @gurugeaberuwan9686
    @gurugeaberuwan9686 2 ปีที่แล้ว

    අපි වෙනදාට කොත්තු කන්නෙ කඩෙන් මෙ විඩීයෝ එක බලපු දවසෙ ඉඳන් අපි ගෙදර හැදුවා කඩෙන් ගන්න කොත්තු වලට වඩා හරිම රසවත් ඔයාට ගොඩක් ස්තුතියි

  • @nawodyajayasooriya1721
    @nawodyajayasooriya1721 2 ปีที่แล้ว

    අක්කා ..මම මේ දැන් හැදුවා , නියමෙට ආවා රසයි , අක්කට බොහොම ස්තූතියි , ජය වේවා , ඉදිරි සියලුම කටයුතු සාර්ථක වේවා ,බුදුසරණයි. සුමන සමන් දෙවි පිහිටයි .

  • @prabhashaniabeysekara1999
    @prabhashaniabeysekara1999 3 ปีที่แล้ว +6

    අක්කි ඔයා නම් සුපිරි... අක්කිගෙ රෙසිපි බලන් හදන කිසිම කෑමක් වරදින්නෙ නැ.. පලවෙනි පාරට කොත්තු හැදුවෙ ගෙදර හරිම රසයි.. අක්කිට තවත් මේ වගෙ විඩියො කරන්න පුලුවන් වෙන්න ඔනෙ හොදටම.. බුදුසරණයි

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 3 ปีที่แล้ว +6

    මගේ මහත්තයා මීට මාස 2ට කලින් ඔය විදිහට තමයි ගෙදර කොත්තු රොටි හැදුවේ, හරිම ලේසී මේ ක්‍රමය , ස්තූතිය 🙏

    • @lakshininimeshika1771
      @lakshininimeshika1771 3 ปีที่แล้ว +1

      @THEEKSHANA FF* උයන්න පුලුවන් ඒත් මගේ මහත්තයාත් නිවාඩු දවසට කොත්තු වගේ දේවල් හදනවා, අපි පිට රට ඉන්න නිසා කොහොමත් දෙන්නම එකතු වෙලා තමයි නිවාඩු දවසට කෑම හදන්නේ, හස්බන් කෑමක් හැදුවා කිව්වම උයන්න දන්නේ නැද්ද කියලා අහන්න එපා, කොච්චර හොද හස්බන් කෙනෙක්ද ඉන්නේ කියලා කියන්න පුරුදු වෙන්න 😊

    • @lakshininimeshika1771
      @lakshininimeshika1771 3 ปีที่แล้ว +1

      @THEEKSHANA FF* අයියෝ මොකටද අනේ සොරි කියන්නේ, එහෙම තමයි අපි හැමෝම මිනිස්සුනේ, වැරදි වෙනවා, ඒත් ගනන් ගන්න එපා සහෝදරයා 😊👍

  • @musicmax5870
    @musicmax5870 3 ปีที่แล้ว +32

    පැහැදිලිව ඉකමනින් කියා දෙනවා. ගොඩක් ස්තුතියි

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍

  • @thilinishanikarajapakse7657
    @thilinishanikarajapakse7657 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ‍ට. මම ඉන්නේ පිටරට. කොත්තුවක් කන්න බොහොම දුරක් යන්න ඕන සෑහෙන්න වියදම් කරගෙන. ඉතින් අද මම මේක ගෙදර හැදුවා. හොඳටම ආවා. දරුවොත් ආසාවෙන් කෑවා. බොහොම පිං.

  • @chanikanilakshi2306
    @chanikanilakshi2306 ปีที่แล้ว +1

    Ada oyage vediyo widiyatama koththu and miris hodi haduwa harima rasay godak thanks.subapathum thawa thawa mewage dewal karanna shaktiya dhayrya labewa

  • @movieworld2872
    @movieworld2872 3 ปีที่แล้ว +92

    මම මේක බලල කෙල ගිල්ල හරිම රසයි 🤩😂

    • @teki1996
      @teki1996 ปีที่แล้ว

      😂

    • @Wimukthini
      @Wimukthini 9 หลายเดือนก่อน

      Kela gilinne ane hadala kannako😊😊

    • @isiwarauthpala6536
      @isiwarauthpala6536 7 หลายเดือนก่อน

      Kelada rasa ?😂

  • @nishavlog536
    @nishavlog536 3 ปีที่แล้ว +4

    මන් හැදුවා මේක බලාගෙන මාරම රහයි අක්කා තෑන්ක්ස් හොදේ 🌹

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +13

    ගොඩක් ඉස්තුතියි නංගී .ගෙදර ආවාම හදනවා තෙරැවන්සරණයි .👍😍♥️🌷

    • @dhanukagihan8517
      @dhanukagihan8517 3 ปีที่แล้ว +3

      Dan gedara neweida එතකොට ..dutyda

    • @YNTVSRILANKA8380
      @YNTVSRILANKA8380 3 ปีที่แล้ว

      @@dhanukagihan8517
      🤣🤣

  • @dulashinidilhara7214
    @dulashinidilhara7214 2 ปีที่แล้ว

    මගේ බබා ගොඩාක් ආසයි කොත්තු කන්න මම අනිවාර්යයෙන්ම හදල දෙනව එයාට.මේ කාලෙ හැටියට ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් කියල දෙනවට.

  • @SitharaDilhani-pz6xf
    @SitharaDilhani-pz6xf 2 หลายเดือนก่อน

    අනෙ ඔයාට ගොඩක් ස්තූතියි ...හරිම රසට හදාගන්න පුලුවන් උනා මට ඔයා කියපු ක්‍රමේට..❤️

  • @kasundahanaka6845
    @kasundahanaka6845 3 ปีที่แล้ว +4

    හරිම පැහැදිලිව කියල දෙනව කිසිම අඩුපාඩුවක් කියන්න නෑ. දිගටම කරගෙන යන්න අක්කෙ ජයවේවා. 💜️

  • @noname-po7lu
    @noname-po7lu 3 ปีที่แล้ว +73

    Miss, I'm a 15 year old girl. I made a lot of your dishes. My family also ate with great pleasure. Thank you very much. Keep making good food like this. ❤️

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว +2

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍

    • @gamingkaviya1818
      @gamingkaviya1818 2 ปีที่แล้ว +2

      I am 14 years old boy

    • @Shehanhansanawijebandara
      @Shehanhansanawijebandara ปีที่แล้ว +1

      ado mtth 15y dan hadanna yanne blala🙃

    • @sachithrawedage3242
      @sachithrawedage3242 ปีที่แล้ว

      @@mahindakumara6280 l

  • @himaya771
    @himaya771 ปีที่แล้ว +17

    සෝස් නොදා හදන විදිය කියලා දුන්නට නම් thanks akki 😍

  • @saboorsafiyasaboorsafiya3805
    @saboorsafiyasaboorsafiya3805 2 ปีที่แล้ว

    Akki maath හැදුව akkige receips tika බලලා. Patta රසයි. Thank you akkiyaaa.

  • @dilrukshirankothgedara7956
    @dilrukshirankothgedara7956 ปีที่แล้ว

    Oyata godak pin..man maara අමාරුවක වැටිලා හිටියේ..පැය 4k තියන්න kiynawa anith vedio wala..mokakdooo wasanawakata මේ vedio eka hambuna..neththan අද මගේ පටි rooolll...babalatath කියලා mahaththyatath kiyla අවශ්‍ය baduth genawa....

  • @lostgirl2798
    @lostgirl2798 3 ปีที่แล้ว +10

    I came here again to Thank you. Because this was so delicious. My whole family complimented me. I already made this 3 times.

  • @ailabacktomemories
    @ailabacktomemories 3 ปีที่แล้ว +12

    மிகவும் பயன் உள்ளதாக இருந்ததது
    நன்றி 😍🥰
    Thanks akki..ma sha allah usefully... I will share with my friends..definitely

  • @gihansawanigasooriya.8991
    @gihansawanigasooriya.8991 3 ปีที่แล้ว +4

    මාත් හැදුවා..ඇත්තටම ගොඩක් රසයි..😋

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි දුවේ. Aniwaryenma meka හද නව.

  • @nirmanidulanjaligiri6874
    @nirmanidulanjaligiri6874 2 ปีที่แล้ว

    අද මම කොත්තු හැදුවා රෑට හරිම රසට ආවා. කරඩිට වඩා නියමයි ලාබයි. ඔයාගේකෑම හරිම ලේසියි හදන්න thank you very mach

  • @dulanitharaka9821
    @dulanitharaka9821 2 ปีที่แล้ว +3

    අද මමත් හැදුවා කොත්තු ..😍🥘 හැමෝම රසයි කිව්වා 🤭🙊 Thank you so much for your recipe 👍😘

  • @nishanthamuhandiram1527
    @nishanthamuhandiram1527 3 ปีที่แล้ว +3

    අක්කි හරිම රසයි අපිත් හැදුවා thank you.!!❤️ හරිම ලේසියට කඩෙන් කනවාට වඩා රසට හැදුනා ❤️❤️❤️❤️❤️❤️

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍

  • @anurajapaksha459
    @anurajapaksha459 3 ปีที่แล้ว +2

    මම අද කොත්තුව හැදුවා හරි ලේසී.හරි රසයි ඔයාට ගොඩක් ස්තූතියි.💐💐

  • @JananiChamodi-vo6ed
    @JananiChamodi-vo6ed 3 วันที่ผ่านมา

    ඇත්තටම මේක හරිම රසයි. මායි අපේ නංගී මේක හදලා රස බැලුවා. කඩේට වඩා රසයි❤. අක්කි ඔයාට ගොඩක් ස්තූති 🙏

  • @sujeewapriyadarshani4829
    @sujeewapriyadarshani4829 2 ปีที่แล้ว

    ඔයානමි මාරම මාරයි කියලා දෙන දේ හොදට තේරෙනවා හොදට හිතට යනවා ගොඩක්⁣ හොදට කියලා දෙනවා ..

  • @kaushalyadissanayake6559
    @kaushalyadissanayake6559 3 ปีที่แล้ว +4

    ඔන්න මේකත් හැදුවා. 😘😘😘 thank youu 😋 හිතුවටත් වඩා රසයි. ඔයාගෙ රෙසිපි 👍😎💖

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว +1

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍

  • @dulakshalakmal8317
    @dulakshalakmal8317 2 ปีที่แล้ว +3

    ඔයා නම් අක්කියේ සුපිරි කෑම තමා හදන්නෙ...😋 ඉස්සරහටත් රසම රස කෑම හදන විදිය අපිට කියල දෙන්න.. 🤗❤️

  • @Elsa_Jennifer
    @Elsa_Jennifer 3 ปีที่แล้ว +9

    Thank you for the video. we made this at home and came perfectly.

  • @dinuththaratharushi8544
    @dinuththaratharushi8544 3 ปีที่แล้ว

    මම අද හැදුවා.ගොඩාක්ම රසට ආවා.ස්තූතියි ඔයාට ගොඩක්🙏

  • @indraabeygunawardane4301
    @indraabeygunawardane4301 3 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @shamararodrigo3208
    @shamararodrigo3208 ปีที่แล้ว +3

    Thank you @M.R kitchen! I prepared it according to your recipe. It came out well. It took less than one hour to prepare everything.

  • @samanjagath7328
    @samanjagath7328 3 ปีที่แล้ว +8

    I made this today.it was so delicious😋 Thank you for the recipe.

  • @lakshanijayasooriya5968
    @lakshanijayasooriya5968 3 ปีที่แล้ว +4

    මාත් හැදුව.. රසටම ආවා.. thank u

  • @chathurikafernando9097
    @chathurikafernando9097 ปีที่แล้ว

    ඔයාගේ චැනල් එක තමයි මං බලන්නේ දන්නේ නැති කෑමක් හදන්න කලින් ඔයාගේ චැනල් එක මං බලනවා හොඳින් කියා දෙනවා .ස්තූතියි ඔයාට ජය 👍

  • @dasunidewmika4084
    @dasunidewmika4084 ปีที่แล้ว +1

    මාරම රසට ආවා aunty 👌..thank you ඔයාට ❤️

  • @kushiharishma2554
    @kushiharishma2554 3 ปีที่แล้ว +49

    ඔයා ගේ රෙසිපි ගොඩක් හොදයි.. වෙන අය වගේ සෝබන නැ කෑම එක දකිද්දී ඇස් වලට රස දැනෙනවා... Keep it up dear 👍

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️👍👍🥰💕

    • @shanakadinesh8967
      @shanakadinesh8967 ปีที่แล้ว

      V

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 3 ปีที่แล้ว +3

    ඇත්තටම වටිනවා වීඩියෝ එක .තෙරුවන් සරණයි

  • @kavirumeme6727
    @kavirumeme6727 3 ปีที่แล้ว +11

    ලේසියෙන්ම කෑම හදන්න කියලා දෙන එකම චැනල් එක 😍

  • @nadeekadamayanthi9920
    @nadeekadamayanthi9920 3 ปีที่แล้ว

    අක්කි මමත් අද කොත්තුයි මිරිස් හොද්දකුයි හැදුවා...මාර රසයි....ඔයාට කොහොම thank කරන්නද කියලා හිතා ගන්න බෑ....මම බලපු you tube channel වලින් කෑම හදන්න කියලා දෙන සුපිරිම channel එකක් ...ඔයාට තවත් මේ වගේ vidio කරන්න ..ඔයාට සුබ අනාගතයක්...❤❤❤❤❤

  • @sachinthamadhushan4536
    @sachinthamadhushan4536 2 ปีที่แล้ว +1

    මන් මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන් වගේ 😍අපි අද මේක හැදුවා 😁හරිම රසයි .ඔයාට ගොඩාක් ස්තූතියි ♥️

  • @maduisha5634
    @maduisha5634 3 ปีที่แล้ว +6

    එක චැනල් එකක් තියෙනවා බලන්න බෑ තව කෙනෙක් ඉදිරියට යනවට හරි ම බයෙන් තමයි ඉන්නෙ. මගේ එක ඉස්සුවා කියලා බෙරිහන් දෙනවා. ඒ ඔයාලා අද වීඩියෝ එකක් දැම්මාම එයා හෙට ඒකම දානවා පරණ එකක් හරි. ඒක නම් විකාරයක්.අනික තමයි බයිලා ගැහිල්ල. අනිත් චැනල් නම් බලන්නත් ආසයි. කියන දේ වැල්වෑටැරුම් නැතුව තේරුම් ගන්නත් ලේසීයි. Good luck...

  • @tharindusenevirathna3070
    @tharindusenevirathna3070 3 ปีที่แล้ว +21

    මොනාද අක්කේ මේ කරන වැඩ... අඩියක් වත් එලියට තියන්නේ නැතුව ඉන්න වෙලේ ඔයා අපේ කට පිස්සු වට්ටනවනේ....🤤😁❤️

    • @onikalalanthi634
      @onikalalanthi634 3 ปีที่แล้ว

      Kiyla wadak nh ane☺️🤗

    • @dilinimadushika2342
      @dilinimadushika2342 3 ปีที่แล้ว

      akne kiyanne😂

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 3 ปีที่แล้ว +2

      ගෙදර හදන් කනවකො අනේ ඔය ශෝක් එකට කියලා දුන්නෙ..

  • @nadeeshawarakawulla3037
    @nadeeshawarakawulla3037 3 ปีที่แล้ว +2

    හරිම ලේසි ,හරිම රසයි ❤️ගොඩක් ස්තුතිය ...

  • @niroshapriyadharshani7446
    @niroshapriyadharshani7446 2 ปีที่แล้ว

    මම හැදුවා හොඳට තිබුනා.thank you so much ඔයාට .රටක ඉන්න අපිට මේවා කන්න නෑනේ.ඒත් ඔයාගේ video එක බලාගෙන හැදුවා .අවුරුදු 3.6 ට පස්සේ තමයි කොත්තු කෑවේ 😊💕💓💓😊

  • @sandamalisilva3672
    @sandamalisilva3672 3 ปีที่แล้ว

    ඇත්තමයි ගොඩාක් රසයි ...මම කීප වතාවක්ම මේ විදිහට හැදුවා ..බොහොම ස්තුතියි

  • @manojkumara7480
    @manojkumara7480 3 ปีที่แล้ว +10

    අපිත් හදල බැලුවා හරිම රසයි

    • @Tamara-xe7fp
      @Tamara-xe7fp 3 ปีที่แล้ว

      vidio eka dala miniththu 10 kwat nethuwa....😐

    • @gimayagethmini595
      @gimayagethmini595 3 ปีที่แล้ว +5

      @@Tamara-xe7fp ඒක තමයි මාත් බැලුවෙ 😣😣😣🤔🤔🤔

  • @tharindumadushan9614
    @tharindumadushan9614 3 ปีที่แล้ว +9

    අක්කෙ කොත්තුව සුපිරි ....රොටී ටිකත් සුපිරියට ආවා....නියමයි....නියමෙට ආවා...🤘👍

  • @manusath.tv.8391
    @manusath.tv.8391 3 ปีที่แล้ว +4

    විඩියෝ එකට සම්පූර්ණයෙන් නැරඹුව මිස් මගේ පැත්තට ඇවිල්ලා යන්න කියලා කරුණිකව ඉල්ලිමක් කරන්නේ මිස් අති උතුම් වු දළදා සමිදුගේ පිහිටයි රැකවරණය අති උතුම් වු ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි රැකවරණයි🙏🙏🙏 මේ ගෞතම බුදු සසුන තුළ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා🙏🙏🙏 මිස්

  • @sandaruwanbandarabandara651
    @sandaruwanbandarabandara651 2 ปีที่แล้ว

    ඇත්තටම මන් ගොඩාක්ම ආස channel 1ක්Thank you Mr kitchen

  • @nandikotuwegedara41
    @nandikotuwegedara41 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කිව්ව ගොඩක් ලේසියි වගෙ හදන්න.ස්තූතියි .

  • @janakakumara4587
    @janakakumara4587 3 ปีที่แล้ว +22

    ඉතාමත් පැහැදිලිව කියා දෙනවා ගොඩක් හොදයි

  • @minasiwijayasooriya9539
    @minasiwijayasooriya9539 2 ปีที่แล้ว +6

    I made koththu with your recipe today. It's very delicious

  • @lostgirl2798
    @lostgirl2798 3 ปีที่แล้ว +9

    So simple. Definitely I'm going to try this .

  • @piyumipradeepa815
    @piyumipradeepa815 3 ปีที่แล้ว

    ඔයා හරිම පැහැදිලිව කියල දෙනවා ගොඩක් ස්තූතියි අක්කි