සල්ලි දීලා ගන්න නම් මේ පරාටා කොහෙවත් නෑ |ලේයර් ගොඩාරියක් එක්ක ගෙදරම හදමු | lachha paratha | no oven!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +35

    පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala
    th-cam.com/video/9QfHRniAUfc/w-d-xo.html
    ආප්ප මිශ්‍රනය හදන රහස් ඔක්කොම එක්ක ආප්ප හදන විදිහ | appa hadana hati | sudu appa | appa recipe
    th-cam.com/video/NNKVb8L82yY/w-d-xo.html

  • @malikarathnayaka1729
    @malikarathnayaka1729 11 วันที่ผ่านมา +1

    Thank you ඔයාට. කිසිම තැනක දැකල නැති රෙසිපි එකක්..

  • @danger6393
    @danger6393 ปีที่แล้ว +12

    මම අවුරුදු 21 කොල්ලෙක් මට හොදට උයන්න පුලුවන් ගෙදර අයටත් මම හදල දෙනවා එක එක ජාතියෙ ඒවා.මගෙ යාලුවො කියනවා මම ගෑනියෙක් වගේලු.එයාලට හැබැයි උයන්නත් බෑ😂.ඔයාගෙ වීඩීයො එක සුපිරි❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +4

      අපි ඉන්න රටේ ඔක්කොම චෙෆ්ලා ඉන්නේ පිරිමි අය . මුළු හෝටලේම චෙෆ්ලා අතේ තියෙන්නේ. විශේෂයෙන් ගොඩක් හෝටල් වල ප්‍රධාන චෙෆ්ලා ලංකාවේ කොල්ලෝ. මිනිස්සු ගමෙන් රටෙන් එහාට දෙයක් නොදන්න කමට තමා ඔය වගේ පටු අදහස් දරන්නේ. ඔයාට පුලුවන් හොටෙල් ස්කූල් එකක පේස්ට්‍රී චෙෆ් කෝස් එකක් කරන්න.

    • @danger6393
      @danger6393 ปีที่แล้ว +4

      @@niraSrecipes මම දැනට නම් කරන්නෙ hybrid mecanic kenek wenna igena gannawa miss,mama eth ekkama hodata කෑම හදන්නත් පුරුදු වෙනවා😍

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      @@danger6393 niyamai

  • @kamalsirid0dangoda-5526
    @kamalsirid0dangoda-5526 ปีที่แล้ว +7

    පැහැදිලි කිරීම් ඉතාමත් සාර්ථකයි. අපි අපි මෙය හදලා බැලුවා.රසවත් ආහාරයක් අපේම අතින් හදලා සතුටින් භුක්ති වින්දා. ඔබතුමියට ස්තුතියි.මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යාමට සුබ පතනවා.

  • @lathasirilatha6655
    @lathasirilatha6655 ปีที่แล้ว +4

    ගොඩක් ලේසියි මමත් හදන්ඩ බලනවා ඔය අට බුදු සරණයි දෙවි පිහිටයි ඔයාගේ හැම චැනල් එකම මං බලනවා ලේසි කෑම කියලා දෙන්නෙ ගොඩක් ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @nandagomes2580
    @nandagomes2580 ปีที่แล้ว +2

    මමත් මේක හැදුවා දැන්..අද මට අක්කගෙ පුතා හදන විදිය එවලා තිබුණා . මාර රසයි. මං කැරට් ටිකක් ග්‍රේට් කරලා chop කරලා එකතු කරා. මාරම මාර රසයි.. ගොඩාක් ස්තූතියි. මං ඔයාගේ අර ඩො එක ගොඩක් නීට් කරන් නැතුව හැදුවා පාන් එකත් හැදුවා. ෂෝක් එකට ආවා.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ස්තූතියි.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔයත් මගේ ලින්ක් එක යාලුවන්ට ශෙයාර් කරන්න. Fb share කරන්න. ඉතා රස කෑම බලන්න ලැබිලා තියෙන්නෙ අතලොස්සකට.

  • @samankudage332
    @samankudage332 ปีที่แล้ว +2

    ඔයා වැඩි විච්චූරන නැතිව කියල දෙනවා. එතකොට කෑම හදන්නම හිතෙනවා .
    ඔයාගෙ චැනල් එක දවසින් දවස වැඩි වැඩියෙන් දියුණු වේවා ............!🙋‍♀️

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk ปีที่แล้ว +2

    හරි ලස්සන voice එකක්. ඒ වගේම හරි පැහැදිලිව කියල දෙනව. I wish you all the best !! 🙏🙏

  • @kusumaravirathna9753
    @kusumaravirathna9753 ปีที่แล้ว

    අපව දැනුවත් කල ඔයා ට බොහොම ස්තුතියි බුදු සරනයි

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 3 หลายเดือนก่อน +1

    Obathumiyata godak sthuthi.deergau wewa.budu saranai

  • @mrthihariya9764
    @mrthihariya9764 ปีที่แล้ว +1

    Onna, ADA Mama haduwa, gedara kattiyata, pawle, hamoma,wish karaa, harima rasay,... thank you
    🤗😘✌️❤️..

  • @marinadamayanthi6077
    @marinadamayanthi6077 ปีที่แล้ว +1

    මම ගොඩක් cooking chanal බලනව,ඒත් මේ recipe එක දැක්කෙ ඔයාගෙන් විතරයි දුවේ.ලස්සන කටහඩින් හරි ආදරෙන් කියල දෙනව.මම මගෙ දරුවන්ටත් අනිවාර්යයෙන්ම හදල දෙනව.💐💐💐සුබ පතනව ඔයාගෙ chanal එකට හදවතින්ම💗💗💗

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි ඔයාට. ගොඩාක් ස්තූතියි. මේ වටිනා කමෙන්ට් එකට.

  • @mgdineshasajeewani3199
    @mgdineshasajeewani3199 8 หลายเดือนก่อน +1

    අලුත් දෙයක් කියලා දුන්නා ගොඩක් ස්තුතිය ♥️

  • @malishadananjaya661
    @malishadananjaya661 ปีที่แล้ว +4

    Thank you... ! Nangi... අලුත් දෙයක් ඔයා හඳුන්වලා දුන්නා... බොහොම පින්... ! 👍

  • @sitanaganendahodatakaraike5744
    @sitanaganendahodatakaraike5744 ปีที่แล้ว +3

    ගොඩක් හොදට ඔයා පෙහෙදිලි කරලා දුන්නාට ඔයාට ගොඩක් ස්තුතියි ඒ වගේම රසයි ❤❤❤

  • @pereralakshmi4231
    @pereralakshmi4231 ปีที่แล้ว +1

    Thanks hadala balannam hodata athi kiyala hithenawa

  • @anushacroos60
    @anushacroos60 ปีที่แล้ว +2

    Rasa patai.hadala balanawa අනිවාර්යයෙන් .❤👌

  • @dilshanmahesh9922
    @dilshanmahesh9922 หลายเดือนก่อน +1

    Niyamai katakana pissu wage hadala kanakam

  • @sadalitv210
    @sadalitv210 3 หลายเดือนก่อน +1

    Dakkama kannama hitenawa. Godak sthuthi mama aluth yaluwek good luck

  • @tharushikalakshani117
    @tharushikalakshani117 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් hadanna ona ❤️oyata godak thanks

  • @pradeepthushara6420
    @pradeepthushara6420 ปีที่แล้ว +1

    Oyage vedio ekanam okkoma hodai man eka Iwara wenakamma baluwa.godak watina deyak kiyala dunne.eth e okkomath hari ara uyanna danne nathi kena lajja wenna one kiyala wachanayak dammane eka galapenne na.ethakota balana kenata hit ennerdale. Anith minissunwa haallu karanawa wage deyak.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඒ ඔයා හිතන විදිහනේ. උයන්න ඉගන ගැනීම ඉතා වටිනවා. ගෑනු කෙනෙක් උනාම උයන්න දන්නේ නැත්නම් තැනකට ගියාම ලැජ්ජා වෙනවා.
      ඒක ඔයාට කැමති විදිහට හිතා ගන්න එකනේ ඔයා කරලා තියෙන්නෙ.
      වීඩියෝ එක බැලුවට ස්තූතියි.
      නොදන්නා අයට තමා මම කියලා දෙන්නේ.
      සමහර අය බැඳලා ගියාමත් උයන්න නොදැන ගුටි කන අය ඕන තරම් මම දැකලා තියේ.

  • @tharangamaliyadda8378
    @tharangamaliyadda8378 ปีที่แล้ว +11

    අනිවාර්යෙන් හදනවා.. රසට තියෙයි කියලා හිතනවා 👍

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 ปีที่แล้ว +1

    Godak rasawath thanax

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว +1

    Sha ekanam maru ane අනිවාර්යයෙන් hadanawa b s

  • @sujeewasujeewa1757
    @sujeewasujeewa1757 ปีที่แล้ว +2

    shok ane aniwRenma hadanawa thanks oyata suddi

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම් ඉතාමත් සාර්ථකයි. මේ ප්රමාණ වලින් රොටි කියක් හදන්න පුලුවන්ද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      දැන් මතක නෑනේ.ස්තූතියි.

  • @nadeeshadilrani8984
    @nadeeshadilrani8984 ปีที่แล้ว +2

    Ekanam niyamai...thanks..

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว +1

    Supirerotiyak danuwath kalata nangi oyata godakkkkk pin b s d parissamin enna 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💜💜💜💜💜💜💜💜💯💯💯💯💯💯

  • @asmagodapathiranagekusumaw6963
    @asmagodapathiranagekusumaw6963 ปีที่แล้ว +3

    හරිම වැදගත්. කන්න හිතුනා දැක්කම

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 ปีที่แล้ว +1

    Mama mehe Arabic kadekin gannewa oya kerapu super 👌 kamak godak rasai gunai ata pitiwalin hadala kanne puluwannam wada hodai yummy 😋 🥰

  • @harshanirathnayaka8514
    @harshanirathnayaka8514 ปีที่แล้ว +5

    අම්මේ එ්කනන් මරු රස කෑමක් වගේ.ඔයාගෙ හැම කෑමක්ම හරිම ශෝක්.👍👍👍👍👍

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว

      හරිම හොඳයි කියලා දීපුවිදිය පට පට ගාල කරා නියම යි හොඳ ට තේරුම් ගැනීමට හැකි උනා. ඔයාගේ හැමදේම පට පට ගලා කරනවා ඇති කියලා හිතනවා

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 ปีที่แล้ว +3

    Wow yummy parata go-ahead thanks for the sharing dear ❤️👍

  • @wasanthithamel718
    @wasanthithamel718 ปีที่แล้ว +1

    Godak rasai vage penava 👍♥️💜💕

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි.💕❤💕

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว +2

    හරිම ෂෝක් රොටිය නීරා එස් දුවේ. ස්තුතියි ඔයාට. නීරෝගි බව පතනවා. බුදු සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි 🌷

  • @nilukalakmali4321
    @nilukalakmali4321 ปีที่แล้ว +1

    ලස්සනයි ඒ වගේම රස ඇති..හදලා බලන්නම් නංගි.බොහොම ස්තූතියි!

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ස්තූතියි නිරා.

  • @kumarii.88xi75
    @kumarii.88xi75 ปีที่แล้ว +1

    Bohoma sthuthi nangi

  • @prashangiranasinghe130
    @prashangiranasinghe130 ปีที่แล้ว +1

    Harima aasa hithena video ekak. Oyata godak isthuthi 🧡

  • @HjgBbv
    @HjgBbv 7 หลายเดือนก่อน +1

    Tharuwan Saranai nangi oyata

  • @kumarirenuka690
    @kumarirenuka690 9 หลายเดือนก่อน +1

    Thank you sister ❤❤

  • @harshilankika3746
    @harshilankika3746 11 วันที่ผ่านมา +1

    Nivithi ,lunu kola wenuwata carrot, witharak dammata kamak nadda dr

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 ปีที่แล้ว +1

    ගොඩක් හොද ව්ඩ්යෝ එකක් ,,මම දැක්කමයි මෙ වගේ රොට් එක බොහොම ස්තුතියි සහොදරි තෙරුවන් සරනයි

  • @thusharidesilva
    @thusharidesilva ปีที่แล้ว +1

    Ada api meka haduwa me widiytama thiyenawa hrima rasai..😍

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +2

    ස්තුතියි ⁣ජේසුපිහිටයිඔබට

  • @indranisilwa4643
    @indranisilwa4643 ปีที่แล้ว +1

    හරි ලස්සනයි හදන්ඩ ඕන

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හරිම රසත් එක්කලා

  • @janakinilmini6226
    @janakinilmini6226 ปีที่แล้ว +1

    Aasai oyata thanks

  • @malanigunasekara6425
    @malanigunasekara6425 ปีที่แล้ว +1

    Thankyou sister 👍

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว +1

    Thank you 💕💕

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 ปีที่แล้ว +1

    Oyage koththuwa haduwa akki baba asawen kawa.thank you oyage resipi maru

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඒ කොත්තුව රසයිනේ. අපිත් එදා හදනකොට රෑ උනා. ඒත් කෑවා හැමෝම

  • @malindasithula3433
    @malindasithula3433 ปีที่แล้ว +1

    Oya godak hondata kiyala denawa.

  • @thusharithushari1773
    @thusharithushari1773 ปีที่แล้ว +6

    හරිම ආස හිතෙනවා ...බොහොම ස්තුතියි නංගි .❤️

  • @sumuduasiri
    @sumuduasiri ปีที่แล้ว +1

    Thanks very much 🙏🙏🙏

  • @shaunmudalige9047
    @shaunmudalige9047 ปีที่แล้ว

    බොහොම ස්තුතියි .....අලුත් method එකක් නේද .....? හදල කන්න ආස හිතුන ,අනිවාර්යයෙන් මම මේ රොටි එක හදනවා .

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 ปีที่แล้ว +1

    Thank you b.s

  • @falotaibi9939
    @falotaibi9939 ปีที่แล้ว +2

    තැන්ක්යු මැනික හරිම ලස්සනයි පැහැදිලි . යි ඔයාටත් දීර්ගයු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @desilvaceylon5767
    @desilvaceylon5767 ปีที่แล้ว +2

    Super work and yummy yummy......oyage athdeka godakma Lassanai........All the best for your NIRA S

  • @emalinjayasuriya9918
    @emalinjayasuriya9918 ปีที่แล้ว +3

    හරිම වටිනා වට්ටෝරැවක්.
    🎉😊

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +2

    හොඳයි ඔයාගෙ
    අයිඩියා එක ..........
    ළුණු කොළ, ලීක්ස් කොලෙන් රහ එනවා ......
    නිවිති වලින් ඇඟ ඌෂ්නෙන් නිවෙනවා .......
    තව කැමති දෙයක් එකතු කරන්නත් පුලුවං .......
    බටර් ටිකට කිරි රහ එනවා .........
    ඉස්සො ටිකකුත් පෑන් එකට දාලා බටර් එකේ අල්ලලා ........
    හීනියට කපලා දා ගත්තා නං දිව්‍යලෝක රහයි ..........
    ජයවේවා ........ !
    👍🌹🙏❤️

  • @slskuduwa
    @slskuduwa ปีที่แล้ว +1

    දීර්ඝායුෂ වෙවා

  • @harshadisanayaka
    @harshadisanayaka ปีที่แล้ว +3

    Actually this is a great recipe.
    Thank you so much!

  • @rupapadmini4933
    @rupapadmini4933 ปีที่แล้ว +1

    Thank you. For. Your

  • @dhanushakasamarasinghe4137
    @dhanushakasamarasinghe4137 ปีที่แล้ว +1

    Adambarai nira ohoma yamu supiri den thama dekke meka jayama wewa mawa mathakaine man daraa smule sing karapu✌️🌿❤️

  • @anthonysumedha9290
    @anthonysumedha9290 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි 🙏

  • @rosiranasinghe504
    @rosiranasinghe504 ปีที่แล้ว +1

    Thanks❤

  • @samese1810
    @samese1810 ปีที่แล้ว +1

    අනිව හදනව.තැන්ක්ස්

  • @kantikanti9740
    @kantikanti9740 ปีที่แล้ว

    Ane sister oyata godak sthuthi me wage rasta lassanata parata ekak hadanna kiya dunnata niyameta oya padamata gaththa mamath hadala balannamko hode oyatah b s thank u

  • @shanthiranasinghe5952
    @shanthiranasinghe5952 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 ปีที่แล้ว +2

    බොහොම ස්තුති තෙරුවන් සරණයි !!!

  • @lawrencepereraw1199
    @lawrencepereraw1199 ปีที่แล้ว +4

    අපව දැනුවත් කලාට ඔබතුමියට බෙහෙවින් ස්තුතියි.

  • @HmDarmasena
    @HmDarmasena 2 หลายเดือนก่อน +1

    බුදුස්‍රරනයි

  • @soisvejai8771
    @soisvejai8771 ปีที่แล้ว +1

    විශිෂ්ටයි ස්තුතියි 👍🙏

  • @Black_Soul...895
    @Black_Soul...895 ปีที่แล้ว +1

    Thank you so much 👍👍

  • @padmagodagama9979
    @padmagodagama9979 ปีที่แล้ว +1

    Oya nam watina mhanikak ...niras....
    Mira nilu

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️❤️❤️

    • @IndraniAlwis
      @IndraniAlwis หลายเดือนก่อน

      Mama meka beluwe wahina dawasaka, oya parata eka hadala rasa balanavita matath kanna asa wak hithuna. Mama hadala kala rasa kiyannam. Oyata theruwan saranai. Oya ge sema vidiyo ekakma mama balanawa. Samaharak kema gedara hadanawa. Api kada kema kanne neha.

  • @chandiperera3691
    @chandiperera3691 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති නංගී ..ලස්සනයි කටහඬ ..❤

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว +3

    ඔයාගෙ කට හඩ අහන්න තමා ආස නන්ගි රොටි රෙසිපිය හරිම නියමයි චිරන් ජයතු නන්ගි 💗💗💗

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි ඔයාලට

  • @kumarlinga8172
    @kumarlinga8172 ปีที่แล้ว +1

    மிக சுவையன பரோட்டா அருமை சிங்கள சகோதரிக்கு வாழ்த்துக்கள்

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 ปีที่แล้ว +1

    අලුත් කෑමක් ,ස්තූතියි

  • @HeneVidya
    @HeneVidya 9 หลายเดือนก่อน +1

    harima rasai

  • @vf3236
    @vf3236 ปีที่แล้ว +3

    කොළඹ නම් නැහැ එත් කල්මුනෛ , නින්තවුර් වල තියෙන්නේ මේ වගේ පරාට . හරිම රසයි.

  • @chithradeepika3245
    @chithradeepika3245 ปีที่แล้ว +1

    සුපිරි ❤ .!

  • @sasinduchinthaka6384
    @sasinduchinthaka6384 ปีที่แล้ว +1

    Harima rasa kemak

  • @vijecompanyt6767
    @vijecompanyt6767 ปีที่แล้ว +1

    👍👍👍thanks........

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +1

    ස්තුතියි. 👍👍👍

  • @indikarajapakse1962
    @indikarajapakse1962 ปีที่แล้ว +1

    Shaaa . Niyamai

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว

    ස්තුතියි

  • @methlishanika4791
    @methlishanika4791 ปีที่แล้ว +5

    ඒක දකිනකොට මගෙත් කටට කෙළ උනනවා, මේක නම් අනිවාර්යයෙන් හදනවා ,

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    Wow ....niyamai ..😘👌

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 ปีที่แล้ว

    Love ur beautiful voice than food 💖

  • @chandraathukorala3442
    @chandraathukorala3442 ปีที่แล้ว +1

    Niyamai

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +4

    අනිවා හදනවා අක්කියෝ බොහෝම ස්තුතියි 😍💕

  • @antonyfernando6471
    @antonyfernando6471 ปีที่แล้ว +1

    Grazie!!!!!😋

  • @helenfernando1528
    @helenfernando1528 ปีที่แล้ว +1

    Thanks ..patiyo

  • @fathimashiyana6856
    @fathimashiyana6856 ปีที่แล้ว +2

    Good

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 ปีที่แล้ว +1

    Look delicious ..Thank you ❤❤❤❤

  • @chanthanichanthani2821
    @chanthanichanthani2821 ปีที่แล้ว +1

    නියමයි රසට ඇති

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව් හරි රසයි

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 ปีที่แล้ว +2

    අලුත් ද්එයක් කියලා දුන්නට බොහොම ස්තූතියි

  • @shanthiwijesinghe2890
    @shanthiwijesinghe2890 ปีที่แล้ว

    Harima apurui oyata thank s so much