ගෙදර හදන කොත්තු රොටි - Episode 778 - Home made Koththu Rotti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2021
  • Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 193

  • @menudhananjana7053
    @menudhananjana7053 2 ปีที่แล้ว +7

    ඇන්ටි වගේ videos ගොඩක් හොඳයි අපි හරිම ආසාවෙන් බලනවා.ඔයත් අපේ අම්මා වගේමයි අපේ අම්මා ගේ නමත් අනෝමා.අපි ඔයාට ගොඩක් ආදරෙයි.

  • @thilinamadusanka4879
    @thilinamadusanka4879 3 ปีที่แล้ว +11

    අනෝම ආන්ටි මෙක ගොඩක් වැදගත් මොකද මේ දවස් වල ගොඩක් කඩෙන් කනවට වඩා ගෙදරදිම මේ වගේ දෙයක් හදාගන්න පුලුවන් එක ගැන ගොඩක් ස්තුතියි මිස් 🙏🙏🙏

  • @sabrinaalphonso9480
    @sabrinaalphonso9480 3 ปีที่แล้ว +12

    Hello Aunty Anoma, I am a Sri Lankan who never knew how to cook Sri Lankan dishes but thanks to your videos, I have learnt so many dishes during the last year. Today, I made Kuthu Rotti for the first time and it tastes awesome. Thank you for being an inspiration to all of us. God Bless you.

  • @shammidilshan5687
    @shammidilshan5687 3 ปีที่แล้ว +14

    Aunty healthy food segment එකක් පටන් ගන්නකො.
    High protein meal,
    Oates meal,
    Muscle building කරන අයට එහෙම ගොඩක් වැදගත් ❤❤❤

  • @twerkd9210
    @twerkd9210 3 ปีที่แล้ว +38

    අනේහ්....මං ආදරෙයි කොත්තු වලට. මං කොත්තු අදහන බැතිමතෙක්😍😍😍😂❤️❤️

  • @nethmirammandala739
    @nethmirammandala739 ปีที่แล้ว +3

    ආන්ටිගෙ රෙසිපිස් හින්දා තමා අද මං හොඳ ට රසට කෑම බීම හදන්නෙ.ගොඩක් පින් සහ ස්තූතියි 🙏❤

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +4

      Good morning දුව. උදේම දැක්කෙ ඔයාගෙ කොමෙන්ට් එක. ඔයාලා රසට උයනවා කිව්වම මට හරි සතුටුයි.
      සුභ දවසක්.

    • @nethmirammandala739
      @nethmirammandala739 ปีที่แล้ว +1

      @@AnomasKitchen ඔයාට ත් සුභ දවසක් වේව ආන්ටි😍😍

  • @dharshanisiriwardhana9979
    @dharshanisiriwardhana9979 3 ปีที่แล้ว +5

    අද කොත්තු හදන්නයි යන්නෙ.., පලවෙනි වතාවට..👍❤️❤️❤️❤️❤️

  • @chamzdharmawardena4742
    @chamzdharmawardena4742 3 ปีที่แล้ว +3

    That last bit of advice on positive reinforcement was very good aunty!

  • @wasanathilini8260
    @wasanathilini8260 2 ปีที่แล้ว +2

    අනෝමා අැන්ටි ඔයාගේ කෑම හදන්න කියලා දෙන විදිහ විශිෂ්ටයි.ඔයා හිනහ වෙවී කෑම හදන්න කියලා දෙන එක හරි ලස්සනයි.මම ඔයාගේ පුඩින් වර්ග කිහිපයක්ම හැදුවා.අද මම ඔයා කියල දීපු විදිහට කොත්තු හැදුවා.හරිම රසයි.මම හිතුවේ‍ නෑ කවදාවත් මෙච්‍චර රසට ගෙදර කොත්තු හදන්න පුලුවන් කියලා.මම කිසිම රසකාරකයක් දැම්‍මේ‍ නෑ .thank you until.

  • @samanthipushpa5893
    @samanthipushpa5893 2 ปีที่แล้ว +3

    අපි ඔයාගෙ ගොඩක් කෑම ගෙදර හදලා බැලුවා...ඒවා ඒ විදියටම රසට ආවා....thanks Anoma aunty

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +4

    මමත් කැමතියි .කඩේ koththu කන්න කැමති නැහැ .ස්තුතියි ඔයාට .තෙරුවන් සරණයි !❤️

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 ปีที่แล้ว +5

    ආන්ටිගේ පිලිවෙලට, පිරිසිදු කමට මම හරිම කැමතියි.

  • @amandaabey
    @amandaabey 3 ปีที่แล้ว +5

    I made this and came out really well..!! Thanks alot Anoma Aunty..!! 😍❤️

  • @sachithranuwan8272
    @sachithranuwan8272 3 ปีที่แล้ว +3

    Thank you.. I always think how to make kottu in my own.

  • @chrishanii123jay8
    @chrishanii123jay8 3 ปีที่แล้ว +6

    I made this today for Mother’s Day and my family loved it so much. Thanks a lot for lovely recipes and happy Mother’s Day to you aunty ❤️❤️❤️❤️

  • @thasowathynixon4553
    @thasowathynixon4553 3 ปีที่แล้ว +2

    My daughters favourite food. Thank you so much dear

  • @dushyanthie
    @dushyanthie ปีที่แล้ว

    Thank you so much. I just prepared this today and it came so nice.😊😊😊😊

  • @surekaiddamalpitiya2714
    @surekaiddamalpitiya2714 3 ปีที่แล้ว +2

    Its Very nice ...thanks for youu...

  • @mallikamendis1430
    @mallikamendis1430 3 ปีที่แล้ว +2

    Thank u Anoma I must try and see Thank u so much Budu sar

  • @rfernando3082
    @rfernando3082 3 ปีที่แล้ว +5

    Aunty I really like to watch your videos.
    They are really useful.
    Thank you so much aunty.🍽☺❤

  • @niroshanirosha6247
    @niroshanirosha6247 3 ปีที่แล้ว +2

    Ela hari shok ada rata niyama kama heta niaadu nisa ❤👍 thank you ❤❤❤❤❤

  • @nandakumaran9836
    @nandakumaran9836 3 ปีที่แล้ว +1

    Very good recipe, I love it.

  • @fauzuldeen8944
    @fauzuldeen8944 3 ปีที่แล้ว +8

    Yes daughter,I have been watching kothu rotti but I feel rather reluctant for you did not encourage eating it frequently. Anyway how neatly and systematically you attend to. everything. God Bless you. Please can you take us to your sitting room?

  • @gayanidayarathna5456
    @gayanidayarathna5456 3 ปีที่แล้ว +2

    Great ,thank you for a great recipe

  • @mesenevi3814
    @mesenevi3814 3 ปีที่แล้ว +4

    Mouthwatering!!!!! Thank you aunty! It’s almost 10 pm where I live and I’m feeling sooo hungry now!!!!😂😂😂😂😂😂

  • @aparnapoojani6909
    @aparnapoojani6909 3 ปีที่แล้ว +2

    Thank you aunty රස පාටයි .......😊😊

  • @homekitchen1125
    @homekitchen1125 3 ปีที่แล้ว +4

    නියමයි ,මම ආසම චැනල් එකක්

  • @indranigoonewardena8949
    @indranigoonewardena8949 3 ปีที่แล้ว +2

    Where did you buy the square ceramic coated bid frying pan. Pl let me know. I search in sri lanka but could not find.

  • @chinthakawijebahu8388
    @chinthakawijebahu8388 3 ปีที่แล้ว +1

    Me recipe ekata kottu heduwa aunty. Mara rasai. MSG enna kalin kapu koththu wala rasa hondatama awa. Thank you

  • @githagunawardana3942
    @githagunawardana3942 2 ปีที่แล้ว +1

    Wow delicious thanks miss anoma God bless you

  • @sugathdammika2223
    @sugathdammika2223 3 ปีที่แล้ว +3

    Thanks aunty.good morning.

  • @ishanimendis6291
    @ishanimendis6291 3 ปีที่แล้ว +3

    Thank you so much

  • @kurulu_jayasinghe
    @kurulu_jayasinghe ปีที่แล้ว +1

    මං කොත්තු වලට ආදරෙයි❤️..Work Out වලට සෙට්වෙන කෑම ටිකකුත් දෙන්නකො මෙයා..🙂❤️

  • @yasojasenanayake6298
    @yasojasenanayake6298 3 ปีที่แล้ว +3

    Looks delicious...!!Never prepared this recipe....This is simple and very clear instructions....🙂Thank you Mrs.Anoma...🥰🥰 I'll try it out soon....!!!💜💜💜

  • @mokshaperera1322
    @mokshaperera1322 3 ปีที่แล้ว +1

    I will try....good recipe

  • @chamindivithanaarachchi9385
    @chamindivithanaarachchi9385 3 ปีที่แล้ว +2

    Math haduwa aunty.. kadeta wada rasai kiyala gedara hamoma qwa.. ithin ekata oyata thama thanx karanna one.. thanx so much aunty 😘

  • @marinafonseka3039
    @marinafonseka3039 3 ปีที่แล้ว +2

    Thank you God bless you 🙏😘💝

  • @gangulelchamathka3274
    @gangulelchamathka3274 2 ปีที่แล้ว +1

    Mama kottu kanna asi oya apita kiwwa widi hata kara oyata budusrani

  • @awesomestyle7728
    @awesomestyle7728 3 ปีที่แล้ว +2

    I like this so much.

  • @saudiyesitaishani4654
    @saudiyesitaishani4654 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි මිස් ඔයාටත්

  • @chathurikalakmali1568
    @chathurikalakmali1568 3 ปีที่แล้ว +2

    Great one Aunty.
    Love you🥰

  • @prishelchakrawarthige6997
    @prishelchakrawarthige6997 3 ปีที่แล้ว +1

    Thank you...

  • @chamichami7047
    @chamichami7047 3 ปีที่แล้ว +1

    Thank you ...miss..❤️

  • @indraniboralessa8122
    @indraniboralessa8122 3 ปีที่แล้ว +1

    Thank you anoma

  • @sllooks
    @sllooks 3 ปีที่แล้ว +1

    Adaraya, karanawa, hurathalaya, pirisidu kama, piliwela , rasaya... Me hama dema tiyana kama tamai Anoma aunty ge kama. Adarei hamadamat. 💕💕👑👑👑👑💐💐

  • @ayeshamadushani8600
    @ayeshamadushani8600 3 ปีที่แล้ว

    Ane anti katha karanakota ahan inna mn harima asaiii hariyta ammek darywekta kiyla denawa wage...theruwan saranaiii antii

  • @jeewapriyangani1881
    @jeewapriyangani1881 3 ปีที่แล้ว +1

    ඔයා කියලා දෙන විඳිය හරිම ලස්සනයි

  • @user-mz8bh8qn4y
    @user-mz8bh8qn4y 3 ปีที่แล้ว +2

    Thank s

  • @chalani3818
    @chalani3818 3 ปีที่แล้ว +3

    Much awaited!

  • @StellanS
    @StellanS 3 ปีที่แล้ว +1

    Super love your recipes

  • @induminisaumyadhara1144
    @induminisaumyadhara1144 3 ปีที่แล้ว +1

    Good explain 👍

  • @chathuchathu1043
    @chathuchathu1043 3 ปีที่แล้ว +2

    Apith gedara hadala kanawa aunty... thanks aunty..

  • @kaushalyaweerasinghe2019
    @kaushalyaweerasinghe2019 3 ปีที่แล้ว +3

    Thank you aunty❤❤

  • @hirupathirage3198
    @hirupathirage3198 3 ปีที่แล้ว +1

    Thank you ☺️

  • @sadamalikumari6969
    @sadamalikumari6969 3 ปีที่แล้ว +1

    Thank you so much aunty gd

  • @neetha4487
    @neetha4487 3 ปีที่แล้ว +1

    Godaaaak Thank u Mrs Anoma

  • @shanikaperera1176
    @shanikaperera1176 2 ปีที่แล้ว +1

    Thank You

  • @manjulakumari9372
    @manjulakumari9372 2 ปีที่แล้ว +1

    Thank.you so.much.

  • @asankawithanage4380
    @asankawithanage4380 2 ปีที่แล้ว +1

    අනේ අක්කි ඔයා කියපු විදියට මං හැදුවා ගොඩක් රසයි තැන්ක්ස් 👍👍👍👍

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 ปีที่แล้ว +5

    ගොඩාක් රසවත් පාටයි බොහොම ස්තුතියි ...🌷🌷🌷🌷🌷

  • @bernerdethroshina6025
    @bernerdethroshina6025 3 ปีที่แล้ว

    Aunty kalin dawase ginger paste eka oil wala dala thibba ma rasa wadi wenawadaa

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 2 ปีที่แล้ว +1

    Looks delicious 🌹🍀

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 ปีที่แล้ว

    thanks for sending

  • @nacreations2259
    @nacreations2259 3 ปีที่แล้ว +3

    මමත් ආන්ටි කවදාවත් කඩෙන් කොත්තු කන්නෙ නෑ.කන්න ආස හිතුනොත් ගෙදර කොත්තු හදන් කනවා.මම හදන විදියමයි ආන්ටි අද කොත්තු හදලා පෙන්නුවේ.රොටි එක හදා ගන්න කොච්චර එපා වුනත් ආන්ටි කියලා දීපු විදියට රොටි එක හදන්න අදහසක් ගත්තා.තැන්කිව් ආන්ටි

  • @iluilangarathna9414
    @iluilangarathna9414 3 ปีที่แล้ว +2

    I love you anoma kitchen

  • @samadhipanawenna3878
    @samadhipanawenna3878 2 ปีที่แล้ว +1

    Thank you so much auntie ❤❤❤

  • @nilanthidayaseelan5844
    @nilanthidayaseelan5844 2 ปีที่แล้ว +1

    Thank you 😍😍😍😍

  • @samudikapradeep7194
    @samudikapradeep7194 3 ปีที่แล้ว

    Ane matu anti.oyata kiyala dena vidihata adare hithenawa.thanx anti mewage dewal kiyala denawata.anti roti piti kiyanne kafe thiyana pan piti neweda wenama roti piti kiyala thiyanawada ganna.

  • @gangulelchamathka3274
    @gangulelchamathka3274 2 ปีที่แล้ว +1

    Good anti. Good

  • @malithipabasara2828
    @malithipabasara2828 3 ปีที่แล้ว +1

    Great

  • @annenellakurukulasuriyafer2833
    @annenellakurukulasuriyafer2833 3 ปีที่แล้ว +1

    Thanks 😊

  • @ashaniayodya8543
    @ashaniayodya8543 3 ปีที่แล้ว

    👍.. Thnks

  • @anushweerasinhaweerasinha4073
    @anushweerasinhaweerasinha4073 3 ปีที่แล้ว +1

    Aunty oya katha krana widiha lassanai

  • @pradeepakumari5847
    @pradeepakumari5847 3 ปีที่แล้ว +1

    Thank you aunty ❤️

  • @sithumsanjutha5575
    @sithumsanjutha5575 3 ปีที่แล้ว +1

    Thanks

  • @dulshipeiris3257
    @dulshipeiris3257 3 ปีที่แล้ว +1

    Oatmeal walin ehema healthy breakfast ekak ehema hadaganna hari kiyala dennko aunty

  • @sathimeraya7891
    @sathimeraya7891 3 ปีที่แล้ว +2

    Wow😍😍

  • @gangulelchamathka3274
    @gangulelchamathka3274 2 ปีที่แล้ว +1

    Oyata godak tanks

  • @gaminiwijerathne1437
    @gaminiwijerathne1437 2 ปีที่แล้ว

    Godak hodin kiyadunna thankyou very much

  • @udari-xg6oo
    @udari-xg6oo 3 ปีที่แล้ว +1

    Thank u aunty

  • @kumudunisuriyapperuma5048
    @kumudunisuriyapperuma5048 3 ปีที่แล้ว

    thank you aunty

  • @hansikasewvandhi6239
    @hansikasewvandhi6239 3 ปีที่แล้ว +2

    Please share some casserole receipts

  • @nisansalapelpita9283
    @nisansalapelpita9283 3 ปีที่แล้ว +3

    හොර ගෙඩියා...
    Onna Anoma Aunty Ada Tamai Apita Kiyala Dunne...
    Thank you very much Auntyyyy...
    😘😘😘😘😘😘❤❤❤❤❤

  • @tharaksadaruwan968
    @tharaksadaruwan968 3 ปีที่แล้ว +1

    Niyamai amoma anti ata rotiyan kottu roti hadaganna barida hadana widiha essarahata pannana supiri kottu roti 1

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว

      මේ විදියටම ආටා පිටි වලින් හදන්න පුලුවන්.

  • @sathsarageeravi9649
    @sathsarageeravi9649 3 ปีที่แล้ว +1

    Thanks anty😃😃😃😃😃😃

  • @suduchutti1419
    @suduchutti1419 3 ปีที่แล้ว +1

    my favourite kotthuroti..yummy 😋😋

  • @sharmithilip7663
    @sharmithilip7663 3 ปีที่แล้ว +1

    So super

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 ปีที่แล้ว +1

    Bohoma sthuti ❤❤❤

  • @busybees3894
    @busybees3894 3 ปีที่แล้ว +2

    Should try this . Thank you aunty for the recipe ❤

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว +1

    Budusaranay anoma unty💓💓💓

  • @gayanikotudura8692
    @gayanikotudura8692 3 ปีที่แล้ว +5

    anoma .im going to make it today.i bought a kottu packet . 😪
    HAPPY THAIPONGAL

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว +1

      Yes, you should try this. Everyone is at home today. Happy Thaipongal to you too.

  • @anomgoodfonseka4232
    @anomgoodfonseka4232 3 ปีที่แล้ว +1

    Kothuva nam godak rasepatai.

  • @bekyney
    @bekyney 3 ปีที่แล้ว +1

    I am hungry now 😋😋😋

  • @supperord6367
    @supperord6367 3 ปีที่แล้ว +12

    අනේ ෂෝක් ඔයා. ඔයත් හොදයි ඔයාගේ කෑම ත් හොදයි අනෝමා aunty. ජේසු පිහිටයි.

  • @harshanimadushani6586
    @harshanimadushani6586 3 ปีที่แล้ว

    Anoma mis mama ahannamai hitiye kitchen room ake thel bothale idala hama gruha upakaranayakma rathu patin thama thiyenne ekata mokak hari wiseshayak thiyenawada

  • @shanikarajapaksha8766
    @shanikarajapaksha8766 3 ปีที่แล้ว

    And mis mata kiyannako Osage oil Dana bottle aka gaththa Khoinda kiyannako mama Ouaga kemajathi Hadanava super budusarani

  • @aathiffasal3463
    @aathiffasal3463 3 ปีที่แล้ว

    Fresh milk dhana puluwanda

  • @m.adasuniindikajayathilake5552
    @m.adasuniindikajayathilake5552 3 ปีที่แล้ว +3

    ❤️

  • @krishankagayani6836
    @krishankagayani6836 2 ปีที่แล้ว +1

    Thank you very much aunty ❤😍👍❤🌹🌹🌹🌹

    • @sajewaliyanagesajewaliyana959
      @sajewaliyanagesajewaliyana959 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🙏🙏🌹🙏qq🌹🌹happy