දැක්ක ගමන් බත් මුට්ටියක් කන්න බඩගිණි හැදෙන අඹ කරිය/Mango Curry Recipes/Mango Curry/Rampe Karapincha
ฝัง
- เผยแพร่เมื่อ 2 ต.ค. 2024
- #mango #srilankanmangocurry #mangocurry
වෙනසකටත් එක්ක රෑ කෑමට ඩම්ප්ලින්ස් හදමුද?
• වෙනසකටත් එක්ක රෑ කෑමට ...
සයිවර් කඩේ රසටම ඒ සුවඳටම අල බොන්ඩා
• සයිවර් කඩේ රසටම ඒ සුවඳ...
කිරට උයන මාළු මේ විදිහට ඉව්වොත් හරිම රසයි
• කිරට උයන මාළු මේ විදිහ...
#rampekarapincha
#mango
#mangocurry
#srilankanmangocurry
#srilankancookingchannel
#mangochutney
#mangocurrysrilanka
#mangorecipe
#youtube
😋👌
Rasa patai....recipe ekak hoyanna hithanakotamai notification awe...ada mango keduwa ithin hadala kiyannamko rasa....❤❤❤
අනිවාර්යයෙන්ම මේ විදිහට හදන්න නංගී,හරිම රසයි ,ඔයා හදලා රස කොහොමද කියලා කියන්නකෝ ❤️❤️
ඔයා මේකට ලුනු අමු මිරිස් දැමිමෙ නැහැ නේද
කල් තියාගන්න හදපු නිසා දැම්මේ නෑ dear .
දැක්ක ගමන් ආස හිතෙනවා 😂රස පාටයි .සුපිරියි හොඳේ.❤❤❤
අනේ ගොඩාක් ස්තූතියි අක්කේ ,ඔයාගේ fb account එක මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ?
fb account එක දැම්මට වැටෙන්නේ නෑනේ.Whatsapp Number එක දන්නද
@@nilusvlogs ha, denna akke.
අලුත්ම විදියක් . හදලා කියන්නම් රස
අනිවාර්යයෙන්ම හදන්න dear ,හරිම රසයි .
රස පාටයි.බොහොම ස්තූතියි 😋😋
දාන videos හැමදාම බලල මේ දෙන ආදරයට ගොඩාක් ස්තූතියි ❤️❤️💐
Adaren kiyala denawata oyata godak sstuti eka nam kannama hituna😋❤️❤️👌
අනේ ❤️❤️❤️ගොඩාක් ස්තූතියි .🥰🥰
Rasa patai.. thel winakiri nisa ges hedeida danne❤
එහෙම නෑ dear ,හැමදාම කන්නෙ නෑ නේ.❤️
Hari ehenam👌...Thanks. ❤️❤️❤️