ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පොල්කිරි නැතුව හදන ගෑවුන තැන කන්න පුලුවන් අඹ කරිය | Sri Lankan Village Style Mango Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
    On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
    If you want to know more about Traditional Village Life, Traditional Recipes, and Village Kitchen Cooking Methods, this channel is the best choice for you.
    I upload weekly videos, so please subscribe and tap the bell button to be notified when I upload a new video.
    Hello Everyone, Today we are making a Mango Curry Recipe.
    Ingredients - Mango (අමු අඹ 1KG)
    Water (වතුර කෝප්ප 2 )
    Pandan Leaves (රම්පෙ)
    Garlic (සුදුළුණු බික් 5)
    Onion (ලූනු ගෙඩි 2)
    Ginger (ඉගුරු කෑල්ලක්)
    Curry Leaves (කරපිංචා)
    Chili Pepper (අමු මිරිස් කරල් 3-4)
    Dryed Chili Pepper (වියලි මිරිස් කරල් 2-3)
    Sugar (සීනි තේ හැන්දි 2-3)
    Curry Powder (තුනපහ තේ හැන්දි 1 1/2ක් )
    Roasted Curry Powder (බැදපු තුනපහ මේස හැන්දි 1 1/2ක් )
    Chili Powder (මිරිස් කුඩු මේස හැන්දි 2ක්)
    Turmeric Powder (කහ කුඩු තේ හැන්දක් )
    Fenugreek (උලුහාල් තේ හැන්දක්)
    Cumin Seed (මහදුරු තේ හැන්දක්)
    Salt (ලුණු රස අනුව)
    Coconut Oil (පොල්තෙල්)
    ** අඹ වල ඇබුල් ගතිය එකින් එකට වෙනස් විය හැකි බැවින් සීනි දැම්මේදී රස පරික්ෂා කරමින් සිදුකරන්න **
    IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
    IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
    Subscribe To Our Channel - www.youtube.co....
    Watch all our videos - www.youtube.co....
    Thank you so much everyone for always watching my videos. Good luck!
    #traditionalvillagekitchen #abamaluwa #mango #traditionalme #traditionalcooking #cooking #ambamaluwa #mangocurrysinhala #traditional #villagecooking #අඹමාළුව #mangorecipes #mangochutney #apeamma #cookingvideos #villagefood #recipe #ruralvillage #girlcooking #srilankan sri lankan, village girl cooking, food, eating, srilankan food, relaxing, amba curry, mango recipe, අඹ, how to make, village kitchen sri lanka, mango curry recipe, mango curry sri lanka, sri lankan mango curry, spicy food, traditionel, traditionalme, indian girl cooking, indian, village girl, healthy eating, gardening, vegetable picking, chinese girl, chinese girl cooking, country food, nadee cooking, indian food, relax, asmr, tradishanal, america, amba recipes, aba curry, amba kariya, aba kari, අබ මාලුව, apé amma, apeamma, original, step by step, aba maaluwa, tasty, street food, how to cook, srilankan mango curry, spicy, mango curry sri lankan, sinhala recipe, curry mango, trinidad curry mango, how to make mango curry, mango curry sri lankan style, අඹ කරිය, food cooking, cooking recipes, egg recipes, recipes, village food channel, sri lankan food, sri lankan food recipes, village kitchen, curry, amba uyana hati, amba curry recipe, amba curry recipe sinhala, sweet and sour mango curry, 15, 20, 30, nature.vilad, vilad mango, mango fried rice, aba kariya, aba recipe, aba chatni, amba chatni, aba maluwa recipe, aba maluwa sinhala, aba malu recipe, aba hadana hati, aba hadamu, aba hadana vidiya, aba hadana widiha, aba hadana heti, amba chatni recipe in sinhala, aba cariya, අබ කරිය, aba recipe sinhala, අපේ අම්මා, nature girl, garden, harvest, harvesting, nature videos, food videos, village life, nature cooking, srilankan cooking, wonderful dishes, eat, homemade, aththammai mamai, grandma & me, aba maluwa aththammai mamai, aba curry ape aththamma, sangeeth vlogs, sangeeth satharasinghe, in sinhala, mango fruit, how to cook mango, sanjana gamarachchi, sangeeth cooking, sangeeth mom, hithumathe travel, hithumathe japan travel, hithumathe japan, go to travel, how to travel, japan travel, how to travel japan, srilankantravel, vini production, japan srilanka, ratta, japan visa, japan student visa, how to go japan, study in japan, emergency, emergency services, emergency services in japan, japanese emergency, how to survive, fire fighter, japanese fire brigade,

ความคิดเห็น • 147

  • @GayaniChathurika-ih1og
    @GayaniChathurika-ih1og 3 หลายเดือนก่อน +1

    මන් ඔයාගේ රෙසිපි එකට අඹ කරි එක හැදුවා ගොඩක් රසයි අක්කේ ❤️තැන්ක්න් යූ ❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී ❤️❤️

  • @prathanahashini
    @prathanahashini 3 หลายเดือนก่อน +5

    සුපිරි අඹ කරිය♥️

  • @wasanaboxing
    @wasanaboxing 8 หลายเดือนก่อน +13

    Good morning
    අඹ කියන නම ඇහුනත් කටට කෙල උනන්නේ මට විතරද...
    Thank for sharing iam1st comment ❤ ...

  • @SachiSanda
    @SachiSanda 3 หลายเดือนก่อน +7

    Pihiyata kapena eka gena wada wenna epa eyalata ewa hurui. Ganata atha kapaganne natuwa karanna eyala dannawa. Waradi kiyanne natuwa lassanata eka hadapu hati balanna.🩷

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 3 หลายเดือนก่อน +1

    නියම ගැමි අඹකරිය....😍😍😍😍😍😍😍😍😍

  • @manelweerasuriya5519
    @manelweerasuriya5519 3 หลายเดือนก่อน +1

    හරිම රසයි මම හැදුවා

  • @gayaniperera4243
    @gayaniperera4243 3 หลายเดือนก่อน +1

    රසම රස පාටයි 👍👍👍

  • @nissarsamadu5052
    @nissarsamadu5052 6 หลายเดือนก่อน +1

    Beautiful. Some peapal don't show us clearly what are ingredients that they are adding. But in her cooking we can learn something. Thanks.about the village cooking.

  • @LilaJayasekara-rr1yx
    @LilaJayasekara-rr1yx 3 หลายเดือนก่อน

    පහසුවෙන් රසට හදාගන්න පුලුවන් සා හරි අගෙයි

  • @lihiniwathsala4191
    @lihiniwathsala4191 2 หลายเดือนก่อน +1

    Amma uyanawa wagemai..... Godak dewal igenagaththa....❤❤

  • @madhushani73
    @madhushani73 3 หลายเดือนก่อน

    මාත් හැදුවා ගොඩක් රසයි ❤️

  • @chamyafonseka575
    @chamyafonseka575 2 หลายเดือนก่อน +1

    Mth ada heduwa marama rasai ❤

  • @kumarigodigamuwa6542
    @kumarigodigamuwa6542 3 หลายเดือนก่อน +1

    Harima pahadilivata penvanava.stuti

  • @lakshithabandara1110
    @lakshithabandara1110 2 หลายเดือนก่อน

    වෙන රටවල කෑම හදන වීඩියෝ වලට වැටෙන comment
    "Wow" "superb" "delicious"
    අපේ රටේ
    "පිහිය අල්ලන විදිහ වැරදී" "හැන්ද අල්ලන විදිහ"
    පිස්සු මරි මොංගල් බඩු ඉන්නේ
    😂😂😂

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 3 หลายเดือนก่อน

    Mema yodana ewa Katin kiyamin yodanne nam harima watinawa. Liana ewa apahadili. Sthuthi.

  • @user-mi9vm6yp6d
    @user-mi9vm6yp6d 8 หลายเดือนก่อน +1

    රසයි තමයි ඔහොම 😊

  • @dammikakoswaththa9474
    @dammikakoswaththa9474 8 หลายเดือนก่อน

    ගොඩක් රසවත් කෑමක් වගෙයි හදලා බලලා රස කියන්නම්❤❤❤❤❤

  • @carmgirl-dm3ms
    @carmgirl-dm3ms 3 หลายเดือนก่อน +1

    Just incredible.

  • @shiranifrances915
    @shiranifrances915 3 หลายเดือนก่อน

    Don't always find fault just thank her for sharing.

  • @InushaSadamali-nz9gk
    @InushaSadamali-nz9gk 2 หลายเดือนก่อน

    Niyamai akke

  • @Mr.SriLankanBoy
    @Mr.SriLankanBoy 8 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලන චැනල් එකක්.❤❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  8 หลายเดือนก่อน

      Thank you so much❤️❤️

    • @wasanadilrukshi1920
      @wasanadilrukshi1920 8 หลายเดือนก่อน

      Harima lesiyata kema hadanna kiyala Dena Hoda Amma kenek hema hinayakma itu wewa ahamben chenal aka dekke dekka welawe idan hema video ekakma balanawa

  • @user-iy6ry9ei9m
    @user-iy6ry9ei9m 3 หลายเดือนก่อน

    Wena aya wage kiyawanne nathuwa oba thumiya hadana wanjana harima rasai oba thimiya hadana vidiyatamai man hadanne

  • @SamadiIhansha
    @SamadiIhansha 8 หลายเดือนก่อน +3

    Rasapatai😋

  • @indranipathirana1197
    @indranipathirana1197 2 หลายเดือนก่อน

    Ane chikon black kari pawder akakhadna hati kiyannako garam 500 වෙන්න

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  2 หลายเดือนก่อน

      හරී ඉක්මනට වීඩියෝ එකක් කරල අරන් එන්නම්❤️❤️

  • @preethigron817
    @preethigron817 8 หลายเดือนก่อน +1

    Looks so delicious ❤

  • @dinithithisarika3774
    @dinithithisarika3774 8 หลายเดือนก่อน +1

    මමත් හැදුවා රසම රසයි

  • @user-lm3lx9qq8p
    @user-lm3lx9qq8p 3 หลายเดือนก่อน +1

    මටත් පිහිය හුරු මේ විදියට

  • @mishamisha2180
    @mishamisha2180 8 หลายเดือนก่อน

    ගොඩක් රසපාටයි හදල බලලා රස කියන්නම් ❤️‍🩹😊

  • @ugtharangasampath9244
    @ugtharangasampath9244 3 หลายเดือนก่อน

    eka nam rasa patai

  • @Kawshi458
    @Kawshi458 3 หลายเดือนก่อน

    Thzzz❤

  • @user-ol6hy1xy6h
    @user-ol6hy1xy6h 4 หลายเดือนก่อน

    පට්ට .

  • @AmaniDDance-ge3qq
    @AmaniDDance-ge3qq 2 หลายเดือนก่อน

    👍👍👍

  • @rasanvarthatharasa7139
    @rasanvarthatharasa7139 7 หลายเดือนก่อน +1

    🤩😘

  • @malwaththagekamani2708
    @malwaththagekamani2708 3 หลายเดือนก่อน

    ❤😊

  • @nishaliperera7089
    @nishaliperera7089 3 หลายเดือนก่อน

    Dakkama asai

  • @user-um8yh6ye5f
    @user-um8yh6ye5f 8 หลายเดือนก่อน

    😋 delicious 😋😋

  • @Anton-ov6mw
    @Anton-ov6mw 2 หลายเดือนก่อน

    😋😋😋😋😋😋

  • @kamalpushpakumara5015
    @kamalpushpakumara5015 8 หลายเดือนก่อน +1

    Amba gediya hodana thena idamma oni ne

  • @suneethapandipperuma7176
    @suneethapandipperuma7176 8 หลายเดือนก่อน +31

    පිහිය පාවිච්චි කරන ආකාරය නම් වැරදි යි.

  • @chandimaharshani995
    @chandimaharshani995 4 หลายเดือนก่อน

    ada ohma hadala rasa kiyanan

  • @apelakbima4755
    @apelakbima4755 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @kumariwijerathna7922
    @kumariwijerathna7922 3 หลายเดือนก่อน

    Kalu kudu hadanne kohomada kiyanna

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      හරී ඉක්මනින් වීඩියෝ එකක් කරල අරන් එන්නම්❤️

    • @subanirohini1000
      @subanirohini1000 3 หลายเดือนก่อน

      කරද මුංගු කරාබු නැට් කර පිං මිරිස් කරල් 🥥 ටිකක් ගම් මිරිස් සුදුරු කොත මල්ලි ටිකක් රම්පා හාල් ටිකක් මෙ ඔක්කෝම රං වන් පාට් වෙන කල් බදින්න ඉට පසුව කුඩු කරන්න 👍👍👌👌සුවද ඔයා හදලා බලන්න

  • @NethmiPabasara-jr8hn
    @NethmiPabasara-jr8hn 2 หลายเดือนก่อน

    Vlog ekak dmmoth pihiya gana kiyan kenek innwamai😂

  • @rathnapalachampika
    @rathnapalachampika 8 หลายเดือนก่อน

  • @SofiaFernandoFernando
    @SofiaFernandoFernando 3 หลายเดือนก่อน

    Monawada gaththu aba wargaya

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      ගෙදර වත්තෙ හැදෙන ජාතියක් ❤️

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 8 หลายเดือนก่อน

    Looks yummy

  • @user-js2ur1mj9x
    @user-js2ur1mj9x 8 หลายเดือนก่อน

    Paha dana tea handana

  • @hemachandrajayalath
    @hemachandrajayalath 3 หลายเดือนก่อน

    Daksha ganu kiyawanne 🙏 naha wada witharai

  • @chamari1573
    @chamari1573 3 หลายเดือนก่อน +1

    අඹ ඇටේ ඇතුලේ පනුවෝ ඉන්නවා. අඹ ඇටේ කපලම ඉව්වනම් හොදයි....

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      ඔවු, ගෙඩිය කපද්දිම තේරෙනවනම් එහෙම කරන එක හොදයි හැබැයි පොඩි තිත්ත රසක් වගේ එන්න පුලුවන් ඇටේ කපල උයනකොට

    • @SudarshaniFernando-pq8ji
      @SudarshaniFernando-pq8ji 2 หลายเดือนก่อน

      Ane ai ban ubala අනුන්ගේ අඩුපාඩුවක් hoyanna balan inne ubala ochchara දන්නවා nam nobala idillako

    • @Anton-ov6mw
      @Anton-ov6mw 2 หลายเดือนก่อน

      E aba Eta wala panuwo Inna widihak neha ewa hodata pehuna ewa Moda kama nam ane manda

  • @sumanawathivijethunga3338
    @sumanawathivijethunga3338 หลายเดือนก่อน

    ඇටය අයින් කරේ නැහැ

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  หลายเดือนก่อน

      අඹ ඇට හරීම රසයි උයාගත්තට පස්සෙ

  • @r.s.g.5106
    @r.s.g.5106 8 หลายเดือนก่อน +1

    අත බලාගෙනයි පිහියට මට බයේ බෑ

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  8 หลายเดือนก่อน +1

      හුරුවෙලා නිසා ගානක් නැහැ😊

  • @dilukawimalarathne7782
    @dilukawimalarathne7782 8 หลายเดือนก่อน

    ⚘️⚘️⚘️💖💖💖

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 8 หลายเดือนก่อน +6

    ඔයා අනතුරු දායක විදියට පිහිය පාවිච්චි කරන ඵක හොඳ මදි...මාලුව නම් රසට ඇති...ඒකට තව කුරුදු..එනසාල්.. කරාබු නැටි කුඩු කර එකතු කරන්න ඕන....

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  8 หลายเดือนก่อน

      පුරුදු වෙලා නිසා ගානක් නැහැ දැන්❤️

    • @user-mi9vm6yp6d
      @user-mi9vm6yp6d 8 หลายเดือนก่อน +2

      එයා ඒක තද කරන්නෙ ලිමිට් එකක් තියාගෙන..
      එයාට ෂුවර් කොතනින්ද පිහියට දෙන තල්ලුව අඩු කරන්න වැඩිකරන්න ඕනෙ කියල .

    • @jagathegodawattha5826
      @jagathegodawattha5826 3 หลายเดือนก่อน

      ආදිකාලෙ ඉඳල පිහිය හසුරවන සම්ප්‍රදායික ක්‍රමය ඕක තමයි....

    • @user-jl6ih8yn5s
      @user-jl6ih8yn5s 3 หลายเดือนก่อน +1

      අපේ අම්මත් උයද්දි පිහිය පාවිච්චි කලේ ඔහොම තමයි.එයාලට ඒවා පුරුදුයි

    • @Malshanirathnayaka
      @Malshanirathnayaka 2 หลายเดือนก่อน

      මාලු නෙවේ මේ අඹ 😂😂😂😂😂

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu 3 หลายเดือนก่อน

    😝🤪🤪😜😜😜😊😋😋

  • @dammikakoswaththa9474
    @dammikakoswaththa9474 8 หลายเดือนก่อน

    ගොඩක් රසවත් කෑමක් වගෙයි හදලා බලලා රස කියන්නම්❤❤❤❤❤