අඹ මාළුව | aba maluwa aththammai mamai | Mango curry Grandma & me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น •

  • @tharushi8820
    @tharushi8820 2 ปีที่แล้ว +15

    අද මේ විඩියෝ එක බලාගෙන මන් පළවෙනි පාරට අඹ කරි එක හැදුවා ගොඩක් ස්තුති හරිම රසයි.ලේසියෙන්ම හදාගන්න පුලුවන් වැඩි වැඩ නෑ ස්තුතිය ආතම්මේ බුදු සරණයි .

  • @penguinsforever2077
    @penguinsforever2077 8 หลายเดือนก่อน +2

    Mata mage achchi mathak wenawa . Ane eya hitiyanam kiyala hithenawa. Thank you aththamma ❤

  • @Sanchi212
    @Sanchi212 6 หลายเดือนก่อน +3

    Mata knna asawak awith lesi recipe ekak hoyaddi meka hambune. Ane hrima rasai. ❤

  • @thusharaabesooriya2458
    @thusharaabesooriya2458 2 ปีที่แล้ว +20

    බොහොම පින් අම්මේ. මම මේ වීඩියෝ එක බලාගෙන අඹ මාලුව හැදුවා දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙකුට.❤

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว +10

    අම්මගේ අඹ මාළුව දැක්කම මට මගේ ආත්තම්මා මතක් උනා...ආත්තම්මත් ඔය විදිහට තමයි හදන්නේ...හරිම රසයි...අම්මට තෙරුවන් සරණයි🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏

  • @pasindukalhara1818
    @pasindukalhara1818 ปีที่แล้ว +1

    Aththammage supiri ada maluwa👍👍👍👍

  • @YohaniLakshika-gq7ki
    @YohaniLakshika-gq7ki ปีที่แล้ว +2

    ගොඩක් රසයි අත්තම්මේ..... ගොඩක් පිං 💖🙏

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 ปีที่แล้ว +3

    හරිම රස පාටයි..බොහොම ස්තූතියි අම්මා..මමත් හදන්න බලනවා අද මේ විදියටම..මේත් සමඟම පොඩි දෙයක් කියන්න ඕනෙ. ඉවීම සඳහා සුදුසුම අඹ මොනවාද? උයන්න පෙර අඹ ගෙඩිය කපන ආකාරය වගේ දේවල් පෙන්වා දැනුවත් කරන්නේ නම් , ගොඩක් වටිනවා..නීරෝගි දීඝායුෂ පතමි❤. තෙරුවන් සරණයි !

  • @niroshaillekuttige7622
    @niroshaillekuttige7622 2 ปีที่แล้ว +1

    Ammata saha ammage paule hemotama deviyangema pihitai. Budu saranai.

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 6 หลายเดือนก่อน +2

    දෙව් පිහිටයි

  • @thilakbandarabandara487
    @thilakbandarabandara487 ปีที่แล้ว +1

    Budu saranae aththmme❤❤❤

  • @tharushihansani9637
    @tharushihansani9637 ปีที่แล้ว

    මම හැදුව මේ විදිහට රසම රසයි.ස්තූති අත්තම්මේ ❤️

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 3 ปีที่แล้ว +1

    Maga balana hitiye aba uyanna aththamme

  • @rukmanimalkanthi2543
    @rukmanimalkanthi2543 3 ปีที่แล้ว +7

    අඹ මාලුවෙ ලස්සන ම කොටස අන්තිමට❤️

  • @nishawijesuriya1481
    @nishawijesuriya1481 3 ปีที่แล้ว

    Dakkama katata kela unanawa aththamme. Maath ohoma aba iwwa hari rasai. Obata theruwan saranai aththamme!

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @The_wonder_of_nature-0
    @The_wonder_of_nature-0 ปีที่แล้ว

    මරු රසයි top

  • @gayanheshantha9439
    @gayanheshantha9439 2 ปีที่แล้ว +8

    මගෙ ආච්චි අම්මා මතක් වුණා එයා ජිවතුන් අතර නැ තාත්තා අම්මා අම්මා අම්මා 😢

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 6 หลายเดือนก่อน

    හ්ම්...😋😋😋...මාත් හැදුවා ආච්චි 👍👌...බුදු සරණයි ආච්චි ❤

  • @dhananjaproductions2928
    @dhananjaproductions2928 3 ปีที่แล้ว

    Aththamma katha karana vidiyata godak asai budu saranai aththamma

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @චූටිටොමී
    @චූටිටොමී 2 ปีที่แล้ว

    Apith ada haduva hrima rassai aththamme oyata budu saranai god bless you 🙏 ♥

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 3 ปีที่แล้ว

    Atthammma oyage kama mama balanava mata kalufdodol hadana hatti kiiyaladennkoooooooot thanksds

  • @IsharaDamayanthi-fv7xo
    @IsharaDamayanthi-fv7xo 6 หลายเดือนก่อน +1

    අද විඩියෝ එක බලලා මමත් හැදුවා .හරි ම ලේසියෙන් මම අඔ කරි එක හැදුවා .අත්තාම්මාට ගොඩක් ස්තුතිය .බුදු සරණයි

  • @gayanheshantha9439
    @gayanheshantha9439 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි ආච්චි අම්මේ.

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 2 ปีที่แล้ว +2

    Mama ada හදනවා 😊😊

  • @tharanganimediwaka616
    @tharanganimediwaka616 2 ปีที่แล้ว +1

    බුදුසරණයි අත්තම්මා

  • @asithachathuranga6030
    @asithachathuranga6030 3 ปีที่แล้ว +1

    ස්තූති අත්තම්මේ.. මාත් හැදුවා අඹ මාළුවක්...

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      ස්තුතියි පුතේ

  • @devidaksha2620
    @devidaksha2620 3 ปีที่แล้ว +3

    බුදු සරණයි!! අත්තම්මා🙏🙏

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 3 ปีที่แล้ว +1

    අම්මාගේ කුස්සිය වෙනස් වෙලා නෙද ආසම කැමක් අඔ මාළුව ❤️ බුදු සරණයි

  • @srimathifernando5424
    @srimathifernando5424 3 ปีที่แล้ว

    Dakkama lassanai amme amba maluwa mamath hadala ammata kiyannam

  • @saumayapriyadarshanisaumay3062
    @saumayapriyadarshanisaumay3062 2 ปีที่แล้ว +1

    Niyamai ආච්චි

  • @nelukaedirisinghe7487
    @nelukaedirisinghe7487 3 ปีที่แล้ว +4

    ආසම කෑමක් ❤️👍

  • @HerathVijerathna
    @HerathVijerathna 6 หลายเดือนก่อน

    අත්තමිමා බුදු සරණයි 😊😊❤❤

  • @nadunithathsara8397
    @nadunithathsara8397 ปีที่แล้ว

    අනේ ශෝක් අනේ ආත්තම්ම 🥺😍😘

  • @dehemiathulathuladehemi7850
    @dehemiathulathuladehemi7850 3 ปีที่แล้ว +1

    බුදුසරනයර්‍ අම්මා

  • @anunil4669
    @anunil4669 3 ปีที่แล้ว +4

    චුටි මැනික💖💞💖💖💖💖

  • @aaleithaalei3441
    @aaleithaalei3441 ปีที่แล้ว

    බොහොම ස්තුතියි😍 අත්තම්මේ❤❤❤❤

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว

    Budusaranaei ammaee

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 3 ปีที่แล้ว

    Aththammaaaa අබ කැල්ලk ewndakooo රස කෑමක් ,nerogi wewe dergau wewe tharuwan sarani aththami yoooo

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      එවන්නම්කො දුවේ

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 3 ปีที่แล้ว +2

    කටට කෙල ඉනූවා💕💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @Wathuthantriareachchilag-gc7yb
    @Wathuthantriareachchilag-gc7yb หลายเดือนก่อน

    Awksa kiyana eka hitala kiyanawada nattan awsya kiyala koynnaka

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 ปีที่แล้ว +1

    ෂා ඒක නම් නියමයිනේ අනිවාර්යෙන්ම ගෙදරදි හදනවා බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට

  • @malshasrimali3145
    @malshasrimali3145 ปีที่แล้ว

    මිණිබිරියගෙ දරුව කියන්නෙ පරම්පරා 4ක් ඉන්නවා... බුදු සරණයි

  • @ShdbxxhndsSdbxizjxx-ev4hk
    @ShdbxxhndsSdbxizjxx-ev4hk ปีที่แล้ว

    ශෝයි අත්තම්මේ😋❤❤

  • @jayanthigodamull5454
    @jayanthigodamull5454 2 ปีที่แล้ว

    Mata. Ammawa. Mathak una amba maluwa. Dutuwama

  • @annesuzette3096
    @annesuzette3096 2 ปีที่แล้ว

    Aba kocharda quantity eka grms?

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 5 หลายเดือนก่อน +2

    පොල්කිරි දාන්න එපාද මහත්මිය

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว

    Wow niyamai lankawata apu gaman hadanawa

  • @sudeshtharanga2763
    @sudeshtharanga2763 ปีที่แล้ว

    Adaraniya aththamma kenek ...bsdp mage aththamma wage

  • @samanstanly7866
    @samanstanly7866 3 ปีที่แล้ว

    අනේ අම්මගේ අබ වෑන්ජනයට වඩා මටනම් හිත ගියේ චූටි බට්ටිට අපේ චූටි බට්ටිට සත්පත්තිනි දේවමෑනියන්ගේම රැකවරනයයි තෙරුවන් සරනයි

  • @Wathuthantriareachchilag-gc7yb
    @Wathuthantriareachchilag-gc7yb หลายเดือนก่อน

    Man asa na minibiri ewa mewa kiyanawta

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว

    😍👍👍🤗

  • @rikasfarvin
    @rikasfarvin 2 ปีที่แล้ว

    Mag babek hambenda inne.mag uyana thema mata kanda b.eth athtammage me kema balagana magma rasata kanawa.godariyak watinawa oyawa mata

  • @piyasiliperera6836
    @piyasiliperera6836 3 ปีที่แล้ว

    බුදුසරනයිදෙවිපිටයිඅමිමෙි

  • @merygamagefernando2704
    @merygamagefernando2704 ปีที่แล้ว

    ❤❤❤

  • @senukiaranya5454
    @senukiaranya5454 7 หลายเดือนก่อน

    ❤️

  • @hggh6441
    @hggh6441 3 ปีที่แล้ว

    Kanna. Asai. Amma. Adarai. Hamadama. Bs

  • @මහින්දරාජපක්ෂ-ඛ2ද
    @මහින්දරාජපක්ෂ-ඛ2ද 3 ปีที่แล้ว +1

    Mara aba ekak

  • @dscooking.recipe
    @dscooking.recipe 3 ปีที่แล้ว +2

    අදත් ලස්සනයි 😍😍😍😍

  • @prarthanacharuni2905
    @prarthanacharuni2905 ปีที่แล้ว

  • @hksampath4723
    @hksampath4723 2 ปีที่แล้ว +1

    අද මන් මේ අඹ මාළු එක හැදුව හරිම රසයි

  • @marieselvadorai3324
    @marieselvadorai3324 2 ปีที่แล้ว

    God bless you famely

  • @Gabrielarielle
    @Gabrielarielle 2 ปีที่แล้ว

    Do you have a Fish Ambul Thiyal recipe??
    I am not a Sri Lankan

  • @Momshomecooking
    @Momshomecooking 3 ปีที่แล้ว +1

    Tasty recipe 👌

  • @princycyprus820
    @princycyprus820 ปีที่แล้ว

    Cute baby

  • @e.m.priyankakumariekanayak2967
    @e.m.priyankakumariekanayak2967 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 3 ปีที่แล้ว

    Asam kemak 😋

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 2 ปีที่แล้ว

    Ada hadanawa

  • @sandy0262
    @sandy0262 3 ปีที่แล้ว

    Adarei amma

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 3 ปีที่แล้ว +1

    🙏🙏

  • @koshir
    @koshir 5 หลายเดือนก่อน

    Anee Ko dan ath amma😢❤

  • @ajithrana4380
    @ajithrana4380 3 ปีที่แล้ว

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 ปีที่แล้ว

    කරපිංචා

  • @karunathilaka1karumathilak594
    @karunathilaka1karumathilak594 3 ปีที่แล้ว

    Seeni daanne nedda amme

  • @kamalpushpakumara5015
    @kamalpushpakumara5015 9 หลายเดือนก่อน

    Atthammage aba maluwa heduwa

  • @imashasewmini3650
    @imashasewmini3650 ปีที่แล้ว

    ආත්තම්මෙ මේකට එනසාල් අනිවාර්යද

  • @wasanapriyadarshani8106
    @wasanapriyadarshani8106 2 ปีที่แล้ว

    උයන්න පුලුවන් අඹ වර්ග මොනවද ?

  • @anthniywarnakulasuriya5158
    @anthniywarnakulasuriya5158 3 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹♥️♥️👍👍

  • @dinethgaming1840
    @dinethgaming1840 3 ปีที่แล้ว

    Aththamme ai oya අවක්ශ කියලා කියන්නෙ

  • @SanduniNimasha-on3qu
    @SanduniNimasha-on3qu ปีที่แล้ว

  • @merygamagefernando2704
    @merygamagefernando2704 ปีที่แล้ว

    ❤❤❤

  • @mixstream0.1
    @mixstream0.1 ปีที่แล้ว

    ❤❤❤

  • @Dishastiktok
    @Dishastiktok 5 หลายเดือนก่อน

    ❤❤❤❤