කරපිංචා වලින් මෙච්චර රසයක් .මේකෙන් විතරක් බත් මුට්ටියක් කන්න පුලුවන් |👌|Curry leaves curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • අවශ්‍ය දේවල්
    කරපිංචා 80g
    සියබලා කෝප්ප 1/4
    අබ තේ හැදී 1.5
    කොත්තමල්ලි තේ හැදී 1
    උළුහාල් තේ හැදී 3/4
    මිරිස් කුඩු මේස හැදී 7.5
    ලුණු කුඩු මේස හැදී 2.5
    පොල් තෙල් මේස හැදී 3
    අවසානයේ හද ගැනීමට
    අබ තේ හැදී 1/2
    සුදුරූ තේ හැදී 1
    කරපිච් ඉත්තක්
    සුදු ලුණු බිකි 7
    තෙල් කෝප්ප 1/2+(මේ සදහා රට කජු තෙල් ,ඔලිව් තෙල් පාවිච්චි කර හැක )
    Ingredients
    80g of curry leaves
    1/4cups of tamarind
    1.5 tsps of mustard seeds
    1coriander seeds
    3/4 tsps of fenugreek
    7.5 tbsps of chili powder
    2.5 tbsps of salt
    For final
    7 garlic pods
    1/2+cups of coconut oil ( ground nut oil)
    1/2 tsps of mustard seeds
    1 tsps of seeds
    curry leaves
    7 garlic pods
    Key words:
    #viral
    #asmr
    #easy
    #curry
    #curryleaves
    #healthy
    #healthyreciepe
    #homemadecurryleavescurry
    #yummy
    #karapinchrecipe
    #karapinchawyanjanaya
    #karapinchahodda
    my other vedio
    • ඔක්කොටම එක එලවලු රොටිය...
    • මිනි පි‍‍‍සා රෙසපි.|🍕 ...
    • මෙන්නෙ මේ විදියේ චිකන්...
    • ගේ පුරා සුවද විහිදුවන ...
    If you like my recipe
    like
    share
    comment
    subscribe my channel

ความคิดเห็น • 419

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 4 หลายเดือนก่อน +44

    කරපිංචා වලින් මේ වගේ රස කෑමක්😮මාරම වටින කෑමක් අක්කා සුපිරීයි❤️❤️❤️❤️🔥🔥🔥💯💯💯

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน +4

      හැමදාම ලබා දෙන අදරයට අදරෙයි නන්ගා.බුදු සරණයි .පරිස්සමින් ඉන්න❤

    • @ShashiniRathmalkaduwe
      @ShashiniRathmalkaduwe 4 หลายเดือนก่อน +2

      @@SimpleLifeRecipe ❤️❤️😘

  • @nilusvlogs
    @nilusvlogs 4 หลายเดือนก่อน +19

    කරපිංචා නිසා ගොඩක් ගුණ කෑමක් රස ඇති නේද .හදලා බලන්නම්.ස්තූතියි රෙසිපියට.❤❤❤❤❤.

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน +2

      ස්තුතිය නිලු ඔයාට.බුදු සරණයි .පරිස්සමින් ඉන්න

  • @anomas8640
    @anomas8640 4 หลายเดือนก่อน +9

    මෙික මම හදල තියනවා මිස් මට මගේ කිරි අමිමා කියල දුන්නා දැන් නමි එයා නැ ජිවතුන් අතර..මම ඔයාගේ රෙසිපි දෙක තුනක් හදල රසට කැවා..ස්තුතිය ඔයාට

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      Kohoma sthuthi oyata. Budu saranayi

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට .❤

  • @diluandsuranga9000
    @diluandsuranga9000 4 หลายเดือนก่อน +2

    චේතනම් ගොඩක් අලුත්ම රෙසිපි එකක් කරපිංචා කියන්නේ මාර ගුණයක් තියෙන දෙයක් තමයි ඉතින් ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ අලුත් දේවල් ඉදිරිපත් කරනවට

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ස්තුතිය ඩිනුඔයාට .ඔයා හොඩින් නේද

  • @dharmarajapaksha
    @dharmarajapaksha 4 หลายเดือนก่อน +18

    රස ඇති.නමුත් අවසානෙදි දාන තෙල් ගොඩ....ඒක දැක්කම බය වෙනවා....

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      Pea nut oil or olive oil danna. Polthl walata wada hoday

    • @SaddaBadda
      @SaddaBadda 29 วันที่ผ่านมา

      Ow.. 😂😂😅😅😅😮😮😮

  • @-lankaweapi8600
    @-lankaweapi8600 4 หลายเดือนก่อน +3

    Godak rasa athi , niyami video aka, aluthma vidihata hadapu guna kamak ❤️❤️🤗

  • @AnomaIroshani
    @AnomaIroshani 4 หลายเดือนก่อน +1

    අදමයි ඇහුවේ හදන්න ඕනේ මමත් ❤️❤️👍👍👍හරි ම පැහැදිලි ව කියලා දුන්නේ 🙏

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ස්තුතිය අදරනීය අදහසට .බුදු සරණයි .පරිස්සමින් ඉන්න.

  • @jayantiscookingworld1757
    @jayantiscookingworld1757 4 หลายเดือนก่อน +9

    Very nice recipe dear friend ♥️👍

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      Thank you so much 😊 my friend

  • @giandithonque1838
    @giandithonque1838 4 หลายเดือนก่อน +7

    Nhìn ngon lắm ❤🎉

  • @ami1122-A
    @ami1122-A 4 หลายเดือนก่อน +3

    Looks very tasty and must be good taste wise but i am questioning the nutritional value of curry leaves after frying twice

  • @ramaniperera3556
    @ramaniperera3556 3 หลายเดือนก่อน

    ඒ වගේම හරිම රසයි. ඔයාට ආදරෙයි ගොඩාරියක් ඔයාට ජයවේවා ❤❤❤ තව රසවත්දේ රැගෙන එන්න ජේසු පිහිටයි !!!

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට.

  • @SamanthaNilmini-yj8cl
    @SamanthaNilmini-yj8cl 3 หลายเดือนก่อน +1

    රස පාටයි හදලා බලන්න ඕන ❤❤❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      ස්තුතිය ඔයාට

  • @cookingwithkolam
    @cookingwithkolam 4 หลายเดือนก่อน +5

    Healthy recipe

  • @madhushomerestaurant4020
    @madhushomerestaurant4020 4 หลายเดือนก่อน +9

    Like 12 superb sharing dear stay connected dear

  • @prabhathhiru2857
    @prabhathhiru2857 3 หลายเดือนก่อน

    වෙනස් ම දෙයක් , හදලා බලන්න ඕන , බොහොම ස්තූතියි 🎉

  • @Grandma-ib8hi
    @Grandma-ib8hi 4 หลายเดือนก่อน +9

    තෙල් තමයි වැඩි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ඔව් .රට කජු තෙල් තමයි ගන්න ඕනා.ලන්කාවේ අපිට ඒවා අඩුයිනේ.

  • @NoriFoodTrip
    @NoriFoodTrip 4 หลายเดือนก่อน +5

    very nice

  • @Itamarsita-jd4yg
    @Itamarsita-jd4yg 4 หลายเดือนก่อน +2

    Curry leaves curry looks so delicious my friend 👍👍

  • @jocelynbarlam3457
    @jocelynbarlam3457 4 หลายเดือนก่อน +2

    Wow yummy 😋 nice sharing my friend sending support ❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 4 หลายเดือนก่อน +28

    😱 බුදුඅම්මෝ තෙල් 😮

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน +2

      Baya wenna epa peanut oil danna goya ganna pulueannam

    • @dilrukshiweerasinghe3543
      @dilrukshiweerasinghe3543 4 หลายเดือนก่อน +2

      Aaa curry leaves poddata nm mona oil eka unath aduwen pawichchi karanna oni

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      👌👌

    • @kT2015N
      @kT2015N 4 หลายเดือนก่อน

      Uba nohada hitapan

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน +1

      hariyatama poddak serch karala balanna polthel kochchara gunayida kiyala

  • @Netuukvlog23
    @Netuukvlog23 4 หลายเดือนก่อน +4

    Very nice sharing 👌👍❤️❤️❤️

  • @sampathbandara3021
    @sampathbandara3021 3 หลายเดือนก่อน +2

    මෙහෙමයි ලෙඩ්ඩුන්ට ඉතින් හැමදේම කන්න බැ, ආසාව තිබ්බට, හැබැයි කෑමක් කෑව කියල හැමෝම ලෙඩ වෙන්නෙත් නෑ , ස්තුතියි .

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට .සතුටින් ඉන්න.බුදු සරණයි

  • @kalyanirukmal7566
    @kalyanirukmal7566 4 หลายเดือนก่อน +4

    මේකෙන් cholesterol අඩු වෙයිද? වැඩි වෙයිද?

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      Oyata puluwan nam peanut oil hoyagena danna.cholestroll Walata niyamayi

  • @DinuKumari-xh1qz
    @DinuKumari-xh1qz 4 หลายเดือนก่อน +14

    ඇත්තටම අලුත් දෙයක් ගොඩක් ස්තුති ඔයාට මෙවැනි වීඩියෝ රැගෙන ආවට ❤❤❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      හැමදාම දෙන ආදරනීය ආදරයට හැමදාම අදරෙයි ඩිනු.බුදු සරණයි 🎉🎉

  • @BaChauChen
    @BaChauChen 4 หลายเดือนก่อน +3

    một món ăn ngon từ lá thơm chúc bạn may mắn thành công hơn nữa 5:59

  • @AnulaSuraweera-gl1wu
    @AnulaSuraweera-gl1wu 4 หลายเดือนก่อน +2

    Thel adu kala nam niyamai
    Yammy

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      තෙල් අඩුවෙන දා ගන්න.ස්තුතිය ඔයාට 👌

  • @thila3831
    @thila3831 4 หลายเดือนก่อน +8

    තෙල් ටිකක් වැඩියි නේද .

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ඔව් මේකට හරියන්නේ රටකජු තෙල්.හොයාගන්න පුලුවන් නම් මේක රටකජු තෙල් දාලා හැදුවොත් හොද බෙහෙතක් කොලෙස්ටරෝල් වලට.ඔයාට ආස නැත්නම් තෙල් අඩුවෙන්ම දාලා හදාගන්න.බොහොම ස්තුතිය .බුදු සරණයි

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 4 หลายเดือนก่อน +11

    අදමයි ඇහුවේ අක්කි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතිය ජුලි ඔයාට හැමදාම ලබා දෙන ඒ ආදරනීයත්වයට

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 3 หลายเดือนก่อน +2

    තෙල් nam වැඩි නේද api තෙල් ටිකක් අඩු කරලා hadagamu....thanks sister ❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      Thank you so much your understanding

  • @CookwithMishari
    @CookwithMishari 4 หลายเดือนก่อน +6

    ගොරක දාන්න බැරිද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      Puluwan .siyabaka dammama rasayi.goraka dammama wenas rasayak.goraka poddak danna

  • @MommaCha808
    @MommaCha808 4 หลายเดือนก่อน +2

    Nice 👍🏻

  • @sadhanafernando7981
    @sadhanafernando7981 4 หลายเดือนก่อน +1

    Looks delicious but how to reduce Oil and Chilli

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      You can reduce oill or other wise you can use peanut oil

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 4 หลายเดือนก่อน +6

    කරපින්cha.goraka.ලුණු .සුදු luunu.දළ,හොඳින් abarala.podi බෝල හදන්න .oil netuva.හරිම rasai .gunai

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ඇනේ බොහොම ස්තුතිය ඔයාට මම හදන්නම්.

    • @lalithaserasinghe1664
      @lalithaserasinghe1664 4 หลายเดือนก่อน

      ස්තුති ❤

  • @VictorDulin-and.earthworms
    @VictorDulin-and.earthworms 4 หลายเดือนก่อน +6

    Nice sharring friend

  • @anjalivijayange392
    @anjalivijayange392 4 หลายเดือนก่อน +8

    කලින් නම් දැකලම නෑ... කරපිංචා නිසා හුඟක් කැමති.. ස්තුතියි ඔබට 💐❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාගේ ඒ අදරනීය අදහසට

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 4 หลายเดือนก่อน +4

    උම්බලකඩ ටිකකුත් දාල තෙල් අඩුවෙන් හදමු ♥️♥️♥️♥️♥️
    අගෙයි ........අලුත් නේ♥️♥️♥️♥️♥️♥️

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට

  • @srjourneymediabiker
    @srjourneymediabiker 4 หลายเดือนก่อน +8

    VERY MUCH EXCELLENT SHARING OF YOUR GREAT WORK , NICE TALK & DELICIOUS RECIPE ,WONDERFUL COOKING , GOD BLESS YOU ALWAYS💓💓

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      Thank you so much

    • @sanjeewa1218
      @sanjeewa1218 4 หลายเดือนก่อน

      G
      . ​@@SimpleLifeRecipe

  • @apsaraherath472
    @apsaraherath472 4 หลายเดือนก่อน +2

    mehemath thel dnawada😮

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ඔයා අඩුවෙන්ම දාන්න

  • @epleblomst91
    @epleblomst91 4 หลายเดือนก่อน +3

    රස ඇති නමුත් තෙල් සහිත යි කරපින්චා වල ඇති ගුණය පිළිබඳව ප්‍රශ්න තිබේ ** දිව පිනවන්න අපූරුයි 😊❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ඔයාගේ අදහසට ගොඩාක් ස්තුතියි .බුදු සරණයි .👌

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 4 หลายเดือนก่อน +4

    අහ්

  • @sabrina26asmr
    @sabrina26asmr 4 หลายเดือนก่อน +5

    Delicioso plato de curry, el sabor será maravilloso, saludos 👍❤️❤️❤️

  • @chandraniranasinghe-mk5ft
    @chandraniranasinghe-mk5ft 4 หลายเดือนก่อน +2

    මිරිස් කුඩු මේස හැදි 7.5 ක් ? මගෙ අම්මෝ..

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      වැඩිය සැර නම් නෑ ඔයා අඩුවෙන් දාන්න

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 4 หลายเดือนก่อน +4

    හොඳයි හැබැයි තෙල් වැඩ්යිනේ

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාගේ වටිනා අදහස්වලින්

  • @RenukaDamayanthi-d1l
    @RenukaDamayanthi-d1l 4 หลายเดือนก่อน +3

    තෙල් වැඩි නැද්ද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      අඩුවෙන් දාන්න

  • @amaraweeratunge2047
    @amaraweeratunge2047 4 หลายเดือนก่อน +7

    තෙල් වැඩි නැද්ද?

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ඔයාට තියනවා නම් peanut oil use karanna

  • @christinescassar7232
    @christinescassar7232 4 หลายเดือนก่อน +8

    Looks delicious and healthy too❤ Thank you.

  • @shanthichandrika12
    @shanthichandrika12 4 หลายเดือนก่อน +3

    Too much oil

  • @PremaMangalika-p8w
    @PremaMangalika-p8w 4 หลายเดือนก่อน +3

    තෙල් ටිකක් අඩු කලොත්

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ඔයාට තියනවා නම් olive oil hari peanut oil walin try කරන්න.බොහොම ස්තුතියි ඔයාගේ comment එකට

  • @darshninadeeka8568
    @darshninadeeka8568 4 หลายเดือนก่อน +2

    අම්මෝ තෙල් ගොඩක් නේද කරපින්චා වල ගුනෙ සේරම යනවා නේ

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      අඩුවෙන් දාන්න ඔයාට වැඩි නම්.නැත්නම් peanut oil දාන්න

  • @Hobymangan
    @Hobymangan 4 หลายเดือนก่อน +7

    Terima kasih banyak kaka sudah berbagi video yang sangat berguna sekali🙏🙏👍💯

  • @hemamaliaththaragama1820
    @hemamaliaththaragama1820 4 หลายเดือนก่อน +7

    හොදයි කියලා බලාගෙන ගියා . තෙල් කෝප්ප භගය ක්😂

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ඔයාට පුලුවන් නම් යාලුවා peanuts oil හොයාගෙන දාන්න .බොහොම ස්තුතිය ඔයාගේ අදහසට .බුදු සරණයි

    • @lalithlankanayake5110
      @lalithlankanayake5110 4 หลายเดือนก่อน

      පොල්තෙල් ඇගට කිසිම අගුනයක් නැහැ

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      @@lalithlankanayake5110Thanks මමත් හිත්න්නේ කියවලා තියෙන්නේ එහෙම..

    • @Lakmalsurangith
      @Lakmalsurangith 3 หลายเดือนก่อน +1

      ඉතිං තමුසේ තෙල් හැන්දක් දාන් කනව වැලලෙන්නෙ නැතුව

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      ස්තුතිය ඔයාට

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 4 หลายเดือนก่อน +5

    I am sure this is a good side dish to go with Rice. This is the first time I saw this recipe. many thanks for sharing.

  • @ChamikaDilum
    @ChamikaDilum 2 หลายเดือนก่อน +1

    Kal tiyaganna puluwan neda

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      මම මේ හදපු ටික තවම කනවා.ෆ්‍රිජ් එකේ තියලා මාස 6 විතර පුලුවන්

  • @shanthijayalath4517
    @shanthijayalath4517 4 หลายเดือนก่อน +5

    රසයි ගුනයි දෙකම... ස්තුතියි.❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 4 หลายเดือนก่อน +55

    තෙල් නාවලා..කරපින්චා ගුනය යනවා නේද මිස්

    • @wgdilkimadushika7737
      @wgdilkimadushika7737 4 หลายเดือนก่อน +2

      🎉Jd

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน +7

      ඔයා පොඩ්ඩක් check කරලා කියවන්න .පොල් තෙල් අගුණ නෑ.

    • @aravinm7039
      @aravinm7039 4 หลายเดือนก่อน +5

      පොල් තෙල් ගුනයි.

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน +1

      ඹොහොම ස්තුතිය ඔයාට

    • @Gayathra1998
      @Gayathra1998 3 หลายเดือนก่อน +9

      ඔයාට කන්න බැරිනං වැ⁣ලලෙන්නැතුව ඉන්න. කනවා කියලා තනි මනුස්සයෙක්ට මේ ඔක්කෝම කන්න බෑනේ ඕන්නං එක්කෙනෙක් මේස හැන්දක් දෙකක් කයි චිලි පේස්ට් එකකට වඩා මේක ගුණදායිකයි

  • @mallangmallang-nyang
    @mallangmallang-nyang 4 หลายเดือนก่อน +11

    16❤오늘도 맛있는 요리 감사합니다😊
    고생하셨습니다.❤❤ 5:59

  • @supunwijekoon3780
    @supunwijekoon3780 4 หลายเดือนก่อน +3

    Mrudu wirekayak wewida danne neda?

  • @idkuwait4249
    @idkuwait4249 4 หลายเดือนก่อน +8

    M M yami harima rash patai recipe thanks 😊 good.bless.you ❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට.බුදු සරණයි .පරිස්සමින් සතුටින් ඉන්න

  • @ArunaNamal
    @ArunaNamal 4 หลายเดือนก่อน +9

    👍❤️🌷

  • @wasantharanasinghe1700
    @wasantharanasinghe1700 4 หลายเดือนก่อน +2

    ඔහොම තෙල් කැවොත් හොදට තියෙයි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ඔයා කිරි ටිකක් දාලා හදන්න

  • @SwarnaSara
    @SwarnaSara 3 หลายเดือนก่อน +2

    ඇයි මෙච්චර තෙල් දාන්නෙ.😮

  • @dhammijayasena970
    @dhammijayasena970 3 หลายเดือนก่อน +2

    පළමුවෙන්ම ගොඩාක් ස්තුතියි කියලා කියනවා.❤හදලා බලන්න ආස හිතුනා.මගේ FBඑකේ මං Shear කෙරුවා.🎉ගොඩාක් දෙනෙක් අඩුපාඩු ගැන කතා කරලා තියෙනවා.😢නමුත් අගේ කලයුතු දේවල් අගේ කරන්න.😊තමන්ට තෙල් වැඩියි කියලා හිතෙනවානම් තෙල් අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන්.ඒකට දොස් කියන්න එපා.😂

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට.ගොඩක් අය බනිනවා.ඉතින් ඔයා වගේ සුබ වාදිව දෙයක් දකින්නට බෑ.එහෙම දකින්නත් යහපත් සිතුවිලි තියෙන්න ඕන.

    • @ShirFdo
      @ShirFdo หลายเดือนก่อน +1

      තෙල් අඩු කර ලුණු ටිකක් වැඩි කළොත් හොඳ වේවි!

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  หลายเดือนก่อน

      @@ShirFdo තෙල් මේස හැන්දෙනුත් හදන්න පුලුවන්

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 4 หลายเดือนก่อน +2

    Kapiche කැද නම් බොන්න න්ම් හොද නැහැ අක්මාවට හොද නැහැ

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 3 หลายเดือนก่อน +1

    Mage Ammo thel wedi naddha.kama nam hoda Athi.mama thel hadi deken hadala balannam.

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      අඩුවෙන්ම දාලා හදා ගන්න යාලුවා

  • @MalaniManthidavaga
    @MalaniManthidavaga 4 หลายเดือนก่อน +4

    රස ඇති හදලා බලන්න ම් ,අලුත් දෙයක් ජේසු පිහිටයි ස්තුතියි ,🥰

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි .පරිස්සමින් සතුටින් ඉන්න.🙏

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 4 หลายเดือนก่อน +4

    Niyaine hetama හදනවා karapimcha tikakuth thiyenawa hoda වේලාවට

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට .සුබ රාත්‍රියක් ❤

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 3 หลายเดือนก่อน +3

    නියමයි ඔයාගේ ඉදිරිපත් කිරීම. දුර්ලබ කෑම ඉදිරිපත් කළාට ස්තුතියි.

  • @RaniLiyanapathirana
    @RaniLiyanapathirana 4 หลายเดือนก่อน +2

    Thel Moda hadanna barida

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      Puluwan nam peanuts oil use karanna. Natjnam pol kiri dala hadanna.kal thiya ganna ba

  • @IndraniAbrywickrama
    @IndraniAbrywickrama 4 หลายเดือนก่อน +3

    Rasa ati aunata ohma oil kanna hada naha

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      Oyata thiyanawanam yaluwa peanut oil danna.athuthi adahasata.sathutina inna.budu saranayi

  • @renukare8154
    @renukare8154 4 หลายเดือนก่อน +1

    කරිලීව්කියන්නේ කරපිංචා නෙවෙයිද බත් මුට්ටියක් කෑවොත් කරපිංචාවල ගුණයක් ලැබෙන්නේ නෑ නේද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට

  • @suwinithasilva4532
    @suwinithasilva4532 4 หลายเดือนก่อน +4

    අමිමෝ තෙල් ගොඩාක් වැඩියි

  • @anomagamage3788
    @anomagamage3788 4 หลายเดือนก่อน +4

    Meke tel wadine

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ඔයාට හොයාගන්න පුලුවන් නම් peanuts oil හරි olive oil හරි පාවිච්චි කරන්න .බොහොම ස්තුතිය ඔයාගේ වටිනා අදහසට .සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරණයි

  • @NandaRathnayaka-l8m
    @NandaRathnayaka-l8m 4 หลายเดือนก่อน +2

    Pattama patta duwe.

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතිය ඔයාට .බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න

  • @sunithrakumari1667
    @sunithrakumari1667 4 หลายเดือนก่อน +4

    dalu kolada ganne

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      සාමාන්‍ය කොල ගන්න

  • @rnfoods5218
    @rnfoods5218 4 หลายเดือนก่อน +4

    Wow great work so beautiful video and so yummy recipe thanks for sharing 😊😊❤❤❤

  • @virajniroshan4430
    @virajniroshan4430 3 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනා රෙසපියක් ගොඩක් ගුණදායක රසවත් කෑමක් 😋😋😋

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      ස්තුතිය විරාජ්

  • @kT2015N
    @kT2015N 4 หลายเดือนก่อน +1

    Kali miris dammata kamak nathda

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน +1

      මිරිස් කුඩු දාන එක වඩාත් හොඩයි.බොහොම ස්තුතිය ඔයාට

    • @kT2015N
      @kT2015N 2 หลายเดือนก่อน

      @@SimpleLifeRecipe Thank you. I am in the middle of making it.

    • @kT2015N
      @kT2015N 2 หลายเดือนก่อน

      @@SimpleLifeRecipe Haduwa... habai thiithai :(

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      @@kT2015N ehema wenna widiyakma na.pichchenna Athi balanna

  • @ShirFdo
    @ShirFdo หลายเดือนก่อน +1

    පකඩ/පකෝඩා වල ඇති බැදුන කරපිංචා වල ලුණු සහ මිරිස් වැනි දේ අඩංගු වීමෙන් කදිම රසයක් ලැබෙනවා. එය වෙනම ම සාදා ගත හැකි ද ?

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  หลายเดือนก่อน

      අපැහැදිලි යි යාලුවා

  • @manelhenake9522
    @manelhenake9522 4 หลายเดือนก่อน +5

    වටිනා වීඩියෝ වක්.ස්තුතියි ❤

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 4 หลายเดือนก่อน +3

    අම්මෝ ....තෙල් වැඩි තෙල් අඩු කරල හදල බලන්නම් ස්තුතියි ❤️❤️

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน +1

      ඔයාට ගොඩාක් ස්තුතිය

  • @joerebeira3423
    @joerebeira3423 4 หลายเดือนก่อน +2

    පොඩ්ඩක් ඉවසගෙන හිමින් කියලා දෙනවානම් වඩාත් හොඳයි අලුත්ම රෙසපි එකක් නිසාම ස්තුතියි ජේසු පිහිටයි සැමට සාර්ථකත්වයට ආශිර්වාද වේවා. ❤🤔

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාගේ අදහසට .බුදු සරණයි

  • @IndraLiyanage
    @IndraLiyanage 4 หลายเดือนก่อน +10

    Cholesterol walata niyamai

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට.බුදු සරණයි 🎉

    • @sltechangle4427
      @sltechangle4427 4 หลายเดือนก่อน

      Oil vedi

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      peanut oil thamayi danne.hoya ganna bari una

  • @SenithBandara
    @SenithBandara 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤

  • @hemachandradaluwatta4302
    @hemachandradaluwatta4302 4 หลายเดือนก่อน +4

    බොහෝම ස්තුතියි ..ජයවේවා ඔබට .

  • @gayathrisunji8163
    @gayathrisunji8163 3 หลายเดือนก่อน +1

    කරපිංචා කෑවම කොලොස්ට්‍රෝල් අඩු වෙනවලු නේද 🤔

  • @nilanthidarshika9996
    @nilanthidarshika9996 4 หลายเดือนก่อน +2

    දිවපිනවන්න ල

  • @feliciagamage5168
    @feliciagamage5168 3 หลายเดือนก่อน +2

    අන්තිමට තෙල් අඩුවෙන් දැම්මා නම්

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      මට තෙල් වැඩියි කියලා ඔක්කොම බනිනවා.අඩුවෙන් එකක් ගේන්නම්.👌👌

  • @lalithblogs4243
    @lalithblogs4243 4 หลายเดือนก่อน +7

    matanam maru

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 4 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තූතියි දැනුවත් කරාට ❤❤❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට බුදු සරණයි

  • @hiltonzaldivar
    @hiltonzaldivar 4 หลายเดือนก่อน +8

    Nice sharring friend

  • @nilukapreyadarshanijayawic6362
    @nilukapreyadarshanijayawic6362 3 หลายเดือนก่อน +1

    කරි ලිව්ස් කියන්නේ මොනවද

  • @sandyakumari594
    @sandyakumari594 4 หลายเดือนก่อน +3

    I think no need that much oil 😮

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      Oyata thiyanawa nam peanut oil use karanna

  • @DayaniVithanage
    @DayaniVithanage 4 หลายเดือนก่อน +3

    Thank you duwa will try God bless ❤

  • @neethasolaman159
    @neethasolaman159 2 วันที่ผ่านมา +1

    Thanks for u it's very good but don't put tomuch oil it's very good.

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 4 หลายเดือนก่อน +3

    Looks yummy but too much oil in it.

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 4 หลายเดือนก่อน +4

    ස්තූතී ..... ගොඩාක් වටිනව

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน +1

      Jaya wears obata. Parissamin sathutin inna

  • @agrmidia
    @agrmidia 4 หลายเดือนก่อน +5

    Yummy and tasty recipe ❤

  • @KumariGamaralage
    @KumariGamaralage 3 หลายเดือนก่อน +1

    tel kala leda wadewe

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      ඔයා අඩුවෙන් දාගන්න යාලුවා

  • @aparekkenayana7196
    @aparekkenayana7196 4 หลายเดือนก่อน +4

    ජිවානුහරනය

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ස්තුතිය .තනි වචනයක්

  • @chababannour
    @chababannour 4 หลายเดือนก่อน +4

    Very Nice sharing my freind thanks ⚘️