දැක්ක ගමන් කටට කෙල උනන, තෙල් බේරෙන්න ,බැදපු තුනපහ කුඩු දාලා හදපු,අඹ කරිය.Mango Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 156

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 6 หลายเดือนก่อน +4

    මම මේ විදියට හැදුවා රසයී ....බුදුසරණයි දීගායු ලැබේවා

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 2 หลายเดือนก่อน +1

    මමත් ඔයාගෙ වීඩියෝ බලලා උයනවා හරිම රසයි කිරි තෙල් වැඩිය යන්නෙත් නැ අඹ ඇබරල්ලා curry හරිම රසයි මම දානයටත් ඇබරල්ලා ඒ විදිහට ඉව්වා කිලො 3ක් රසයි කියලා හැමෝම කෑවා thank you shani❤

  • @piyumisandareka5321
    @piyumisandareka5321 2 ปีที่แล้ว +4

    මං අද මේක හැදුවා...ගොඩාක් රසයි..ස්තූතියි චෙෆ් පැහැදිලිව කියලා දෙනවාට..💐

  • @sulochanamayadunne478
    @sulochanamayadunne478 2 ปีที่แล้ว +5

    ඔබතුමියගේ කෑම හරිම ප්‍රියමනාපයි. පැහැදිලිව කියාදිම ගැන ගොඩක් පිංකමට

  • @chamilamadiligama4805
    @chamilamadiligama4805 ปีที่แล้ว +1

    හරිම රසයි. ගෙදර අයත් රසයි කීවා. බොහොම ස්තුතියි. බුදුසරණයි

  • @BuddikaLakmini-w9o
    @BuddikaLakmini-w9o หลายเดือนก่อน

    Thankyou nangi. Meka mama haduwa. Rasata awa.

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 2 ปีที่แล้ว +4

    ශා ලස්සනට තියනව . ගොඩක් තෙල් දාන්නෙ නැතුව , වෙනස්ම විදියක රෙසිපි එකක්. ඔයාගෙන්ම විතරයි දැක්කෙ.
    හරි වටිනව ඔයාගෙ රෙසිපි.
    Thank you ❤️💚

  • @Nizz134
    @Nizz134 2 ปีที่แล้ว +4

    හරිම රස පාටයි♥️♥️

  • @anuliyana8994
    @anuliyana8994 2 ปีที่แล้ว

    දැක්කම කටට කෙල උනනව. මගේ ආසම කෑමක්. මම ගොඩක්ම ආස ඔයා කතා කරන විදියට. හරිම ලස්සනට පිලිවෙලට හැමදෙයක්ම කියල දෙනව. දිනෙන් දින දියුණුවට පත් වෙන්න ඕනෙ.

  • @GimhaniFernando-y1v
    @GimhaniFernando-y1v 7 หลายเดือนก่อน +1

    මං ඉන්නෙ පිටරට, ඉතින් මට හම්බුනෙ frozen කරපු අඹ එකක්. කලින් හදලම නෑ. TH-cam search කරද්දි මේ recipe එක දැකලා ඊයේ හැදුවා. හරිම රසයි නියමෙට ඒ පාටටම ආවා. ඔයාට ගොඩක් ස්තූතියි. ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      Frozen උනාට අවුලක් නෑ..හොඳට හදන්න පුලුවන්..❤️👌

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 2 ปีที่แล้ว +14

    අම්මෝ .....ඒක දැක්ක ගමන් කටට කෙල ආවා. හරිම රස පාටයි....😋🤗❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      ඒක තමා මගෙ බඩ රිදුනෙ..🤣🤣🤣

    • @cahamarasilva6586
      @cahamarasilva6586 2 ปีที่แล้ว +1

      මගෙ කටත් කෙල ආවා.මරුව

    • @ramaniharindranath3644
      @ramaniharindranath3644 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani 🤭😂😂😂🥰 ස්තුතියි chef.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@cahamarasilva6586 😜🤣🤣❤️❤️

    • @nilupadilshary1612
      @nilupadilshary1612 ปีที่แล้ว

      ​@@cookingwithchefshani 😢

  • @nipuntheekshana1698
    @nipuntheekshana1698 ปีที่แล้ว +2

    niyamai,mama heduwa akki rahai kiyala kewa gedarin

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ කෑම හරිම රසයි මම හැම දාම හදනවා ස්තුතියි

  • @champayamuna2948
    @champayamuna2948 2 ปีที่แล้ว +1

    මගෙ වැඩවලට chefe
    ගෙ recipe හරිම ප්‍රයොජනවත් මම හෙව්වෙ නියම chefe කෙනෙකු ගෙ recipes thank you

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Bohoma isthuthi oya monawada karanne?

    • @champayamuna2948
      @champayamuna2948 2 ปีที่แล้ว

      මම catering එකක් කරගෙන යනව thank you

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 2 ปีที่แล้ว +2

    මමත් හැදුව හරිම රසයි
    ගොඩක්ම ස්තූතියි ඔයාට

  • @ayeshaneeta4933
    @ayeshaneeta4933 2 ปีที่แล้ว +6

    මම කුවේට් ඉන්නේ දුව බන්දල දෙන්න ලංකාවට අවා එයා කීප වතාවක්ම ඔය විදිහට අබ උයලා දුන්නා

  • @ruvinagunawardana5432
    @ruvinagunawardana5432 2 ปีที่แล้ว +1

    Thank you. Kiwwa widiyatama haduwa.harima rasai.harima lassani.😍

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 13 วันที่ผ่านมา

    Budusaranai ❤

  • @boralandaboralanda7213
    @boralandaboralanda7213 2 ปีที่แล้ว

    Oyage kema mama godak heduwa.rasata awa.amba ekath heta hadanawa.thankyou

  • @srilanka7302
    @srilanka7302 ปีที่แล้ว

    නියමයි නියමයි

  • @namalinamali3679
    @namalinamali3679 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි

  • @wijesirika3336
    @wijesirika3336 8 หลายเดือนก่อน

    Mn me curry eka hadhua athatama rasai.mn kalinuth oyage recipes try karala theyanawa.awath godak rasai.

  • @Nirocreations-h3m
    @Nirocreations-h3m ปีที่แล้ว +1

    සුපිරි 👍

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 ปีที่แล้ว

    වේලාව පාන්දර 4.30 යි අඹ උයන්න කලින් මේක බැලුවා පොල් කිරි නොදා මේ විදිහට හදනවා අක්කි ඔයාගේ recipe විශ්වාස කරලා හදන්න පුළුවන්.වට්ටක්කා එකත් රසට ආවා බොහොම ස්තූතියි ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      බය නැතුව හදන්න..මටත් කියන්නකො..

    • @---rohansifelice---2387
      @---rohansifelice---2387 ปีที่แล้ว +2

      @@cookingwithchefshani හරිම රසට ආවා අඹ එක කිරි දාන්නේ නැතුව හදපු පළවෙනි වතාව.ටිකක් වැඩිපුර වෙලාවක් ලිපේ තියලා ගත්තම තෙල් පාටට ලස්සනට ආවා😌❤️👍

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 ปีที่แล้ว +1

    අනේ ඔව් අක්කා ආස හිතෙනවා දැක්කම...ගොඩාක් ස්තූති අක්කියෝ ...🔥🔥💓💓

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 2 ปีที่แล้ว +1

    Ammmooooo pin pin pin කියන්නේ pin...

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka 2 ปีที่แล้ว +2

    අම්මෝ කටට කෙල උනනවා අක්කේ😋😋

  • @maureendesilva
    @maureendesilva 2 ปีที่แล้ว +1

    Harima rasai,digatama me kramayata hadanawa mama,thanks for the recipe chef 😍

  • @hemanthasandaruwan4813
    @hemanthasandaruwan4813 2 ปีที่แล้ว

    Misge kamanam hari rasai kiyala dena vidiyath harima rasai

  • @madugunathilake4440
    @madugunathilake4440 2 ปีที่แล้ว +1

    රසපාටයි නෙවෙයි රසම රසයි.අඹ කන්න අකමැති පුතා මිස්ගෙ විදියට හැදුවෙ කීවම රසකර කර කෑවා.ස්තූතියි !!!🌹🌹🌹

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 2 ปีที่แล้ว

    Ane athhatama putha mama video eka lewakawa athhatama mage katata Kelly awa budu s

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 2 ปีที่แล้ว +1

    අවංකව රසපාටයි,,ගොඩක් හොදට කියලා දෙනවා තෙරුවන් සරනයි

  • @deepanidayanee280
    @deepanidayanee280 2 ปีที่แล้ว

    godak sthuthi obata theruwan saranai

  • @shehanimalshika4313
    @shehanimalshika4313 ปีที่แล้ว +1

    Thank you very much miss ❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Supiri pattai good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @appy978
    @appy978 ปีที่แล้ว +1

    Pls post western, Italian and Chinese like other recipes also.Tried most of your recipes...They are so good.Thank you

  • @nilupadesilva2019
    @nilupadesilva2019 2 ปีที่แล้ว +2

    Thank you very much, Today my daughter tried your Mac Luba rice recipe and It came very nicely. Sure, I try this mango curry too. I cooked this way but I never knew about simmering

  • @nilminianthony9549
    @nilminianthony9549 2 ปีที่แล้ว

    Me recipe eka nm hadnnma ona. Rasa niyamai wge.Thank you

  • @magicnotes905
    @magicnotes905 2 ปีที่แล้ว

    akkiyo wathura tikak wenna aragena eyata hakuu siyabla yusa samaga adu gindare thiyala hadala balannako thawath rasai. oyage recipies walata mama godak asai. budusaranai oyata.

  • @menakafernando4060
    @menakafernando4060 ปีที่แล้ว

    මම ඇඹරැල්ල උයන්නෙත් මේ විදියටමයි ❤️

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    Looks absolutely wonderful.
    Will try .
    Thank you.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්ම්ම්ම් 🙃👌👌👌😘❤️

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +1

    Vidio eka baladdith kanna asa hithenawa. Anek dare hadaddi. may wage hadanawa. Thank you.👍

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 9 หลายเดือนก่อน

    Wow super fantastic yummy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗

  • @dulamrulz6091
    @dulamrulz6091 2 ปีที่แล้ว

    God bless you duwa

  • @kamaniayagama5443
    @kamaniayagama5443 2 ปีที่แล้ว

    Rasai hmmmm thank you

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +3

    රොටි, පාන් කන්න නම් ශෝක් 😍🥰😍

  • @ihk_ima
    @ihk_ima 6 หลายเดือนก่อน +1

    Maath heduw😍 ad deweni paratath gdr ayata hadala oni qw😍 thank u akki

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    Dakka gan kanna hithuna.❤️❤️❤️😋

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 2 ปีที่แล้ว

    අම්මෝ චෙෆ් හරියටම හරි. කටට කෙල ඉනුවා...... හදන්න ඕනෙ මේකත්..... බොහොම ස්තූතියි හැමදාමත් හොඳ කෑම වර්ග හදන්න කියලා දෙනවාට......

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว

    අනේ කටට කෙලත්.උන වා.හරිම ලස්සනයි ගොඩක් .තෙරුවන් සරණයි

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว +2

    Looks good and tasty. Thank you Chef Shani

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 8 หลายเดือนก่อน

    Superb

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว

    Wow yummy very nice mango curry go-ahead 👍😍

  • @kumarialwis8127
    @kumarialwis8127 2 ปีที่แล้ว

    Great 👍

  • @amithakapugama2536
    @amithakapugama2536 2 ปีที่แล้ว

    It looks tasty.Thanks so much .

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 ปีที่แล้ว +1

    Mouth watering

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว

    Wow... I really like.. Thank you👍

  • @sumithrarathnayaka722
    @sumithrarathnayaka722 2 ปีที่แล้ว

    Wow i like...

  • @liticiafelthman9453
    @liticiafelthman9453 2 ปีที่แล้ว

    Harima rasapatata tiyanawa

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว

    Mmm yammy 👌

  • @abdulcader2339
    @abdulcader2339 2 ปีที่แล้ว

    Chef shai madem
    Recipe very good

  • @keminnissanka5803
    @keminnissanka5803 2 ปีที่แล้ว +1

    බඩගිනි චෙෆ්.😋😋😋😋😋

  • @yashmiprasadvlog4636
    @yashmiprasadvlog4636 2 ปีที่แล้ว

    Lagadima hadala balnwa akka♥️♥️♥️

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 ปีที่แล้ว

    Wow thanks 😊

  • @tachieperera8706
    @tachieperera8706 2 ปีที่แล้ว

    Ammoo eke rasa paata♥️

  • @alokabandaranayaka
    @alokabandaranayaka 3 หลายเดือนก่อน

    Hi.. from where do you buy mango in Melbourne?

  • @ovanthinapevithanage4436
    @ovanthinapevithanage4436 2 ปีที่แล้ว +1

    I made this.. it’s an amazing recipe. Thank you for sharing this ❤

  • @devikaperera3412
    @devikaperera3412 2 ปีที่แล้ว +1

    විනාඩි 7 මේක දිහා බලාගෙන කෙල ගිලලම උගුර රිදෙනවා 😂😂 අපි ගැන දුක හිතෙන් නැද්ද 😁😁අනේ මම දැන් දවස් ගානක්ම ඉල්ලුවා රසට අල දාලා සෝයා මීට් එකක් හදන විදිහ. අනේ ඉක්මනටම කියලා දෙන්නකෝ. ගොඩාක් ස්තූතියි චෙෆ්.

  • @maheshiperera4542
    @maheshiperera4542 6 วันที่ผ่านมา

    Nonstick pot ok da

  • @RavindraBulathsinghala
    @RavindraBulathsinghala หลายเดือนก่อน

    Aadarei,,cef

  • @warnakumara2201
    @warnakumara2201 ปีที่แล้ว

    Thank you wery much!
    Bless the buddha!🙏💐

  • @nuwanbandara7069
    @nuwanbandara7069 ปีที่แล้ว

    Hukki....hukki......huuuuuuu😸😸😸😸😸😸😸😸😸😸

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว

    Thanks ❤

  • @janithdeshanjana5806
    @janithdeshanjana5806 2 ปีที่แล้ว +1

    පොලොස් මාලුව දෙන්න අක්කේ

  • @sherinaelders495
    @sherinaelders495 2 ปีที่แล้ว +1

    Thanks a lot. I used to cook this for Christmas party. Don't you need to add coconut milk?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      There are many ways of cooking mangoes..when you add coconut milk, you can not keep it longer..so I prefer this way..⚘️

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr ปีที่แล้ว +1

    Thank you

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 ปีที่แล้ว

    කෙසෙල්මුහ කරියක් හදන්න කියාදෙන්නකො

  • @ROBIN_MARIAN
    @ROBIN_MARIAN 6 หลายเดือนก่อน +1

    Good 😊

  • @jayanthakumarasiri5882
    @jayanthakumarasiri5882 2 ปีที่แล้ว

    Pol Kiri danna puluwanda

  • @matmata9938
    @matmata9938 2 ปีที่แล้ว +1

    Mama oya ge hema videos ekak ma balanaw..

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 2 ปีที่แล้ว

    Thank uu chef.onna ada mn oyawa subscribe kala.

  • @lorenfernando9905
    @lorenfernando9905 ปีที่แล้ว

    Can I cook green apples like this? Do I have to change any spices?
    Thanks

  • @englishforbeginners9652
    @englishforbeginners9652 ปีที่แล้ว

    කල් තියාගන්න පුලුවන්ද?

  • @bishekad6074
    @bishekad6074 2 ปีที่แล้ว +1

    😍

  • @DeenaCherubim
    @DeenaCherubim ปีที่แล้ว

    Ada mama hadanawa

  • @techome3925
    @techome3925 ปีที่แล้ว +1

    😘😘😘😘

  • @lanilmarasinghe1615
    @lanilmarasinghe1615 2 ปีที่แล้ว

    💐

  • @sisnmecakehouse8836
    @sisnmecakehouse8836 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 2 ปีที่แล้ว

    aththatama katata kela awa.. Rasa patai thanks

  • @kumarikaly8494
    @kumarikaly8494 2 ปีที่แล้ว +1

    Puthe Hi....ane oyage dark curry powder recipe eka dennako ithin....Amma

  • @thulaniuddika5786
    @thulaniuddika5786 2 ปีที่แล้ว

    කලුකුඩුහදන්නෙකෙහෙමද

  • @Rishmi690
    @Rishmi690 2 ปีที่แล้ว +1

    අඹ එක උනු වතුරට දාලා පෙරලා ගන්න ඕනි නැද්ද?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      කිරි යන්නද? මම නන් කරන්නෙ නෑ. 🙂

  • @hiruni8780
    @hiruni8780 2 ปีที่แล้ว +1

    😋👍❤️

  • @thilinisilva2794
    @thilinisilva2794 2 ปีที่แล้ว +1

    ☺️☺️☺️☺️☺️☺️☺️

  • @surangi5718
    @surangi5718 2 ปีที่แล้ว +1

    😋😋😋😋😋

  • @cahamarasilva6586
    @cahamarasilva6586 2 ปีที่แล้ว

    🌹

  • @KelvinM22
    @KelvinM22 ปีที่แล้ว

    If you are in UAE, at Nesto & Al Maya Sri Lankan 🇱🇰 Cinnamon is available.
    Fiy only. Vietnamese Cinnamon has issues with Liver.

  • @Kasun.Ranathunga
    @Kasun.Ranathunga 2 ปีที่แล้ว +1

    කොච්චි දාන්නෝන 😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      ආසයි..එච්චරම සැරට කන්න අමාරුයි..😢

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 2 ปีที่แล้ว

    👍🌼🌼🌼🌼🌼🌼