ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්මෝ ඒක නම් මාරම ලස්සනයි ❤මේ පාර A/l ඉතින් දවසම පාඩම් කරලා stress එක නැතිකර ගන්න සිංදුවක් අහන්න ආවේ එතකොටයි මේක දැක්කේ🥰
Thank you 🤍🪄
@@Nisal_Sathsara ❤️❤️
How sweet. Putha keep it up.
සඳ රේණු ඇති රෑකඔය දෑස සිපගන්නආවා.. මං ආවා..මගෙ ලෝකේ ඔබ නේදඔබ මාගේ පණ නේදකීවා.. ඔබ කීවා..සුසුමක්ව ළඟ ඉන්නනෙතු ගාව ඉපිලෙන්නහැමදාම මගේ ලෝකයේ..හුරතල් වී මා ළඟමතුරුලේම පවසන්නමං ඔබට හරි ආදරෙයි..සඳ රේණු ඇති රෑකඔය දෑස සිපගන්නආවා.. මං ආවා..මගෙ ලෝකේ ඔබ නේදඔබ මාගේ පණ නේදකීවා.. ඔබ කීවා..කවි සිංදු මුමුණන්නදුක් ගින්න මට දෙන්නසැනසෙන්න මිහිරාවියේ..ඔය උකුලේ මියැදෙන්නකවදාක හැකිවේදමා පැතුම එයමයි ප්රියේ..සඳ රේණු ඇති රෑකඔය දෑස සිපගන්නආවා.. මං ආවා..මගෙ ලෝකේ ඔබ නේදඔබ මාගේ පණ නේදකීවා.. ඔබ කීවා..
මේ තරම් සුපිරිම හඬවල් තියාගෙන මේ මිනිස්සූ මෙගා වල විකාරයක්නේ කරන්නේ...දෙන්නගෙම හඬවල් අති විශිෂ්ටයි 👌
පැය ගානක් පාඩම් කරල පොඩ්ඩක් stress එකට සින්දුවක් අහන්න ආවා ..අහම්බෙන් දැක්කෙ. මාරම ලස්සනයි 🥺❤
math bio mcq eka karaalaa gedaara awa gmn ahuwe bawanawak wage
❤
Math padam karana gaman ahamben dekke..harima lassanai ❤❤
Girl ගේ voice එක නම් ඇත්තටම භාවනාවක්..ඒක ඒ තරම් ලස්සනයි. මල්ලි ඔයාගේ voice එකත් හුගක් ලස්සනයි. චංචලා සිංදුවෙන් පස්සේ මං අහපු ලස්සනම සිංදුව.
ආදර ලෝකයේ පට්ටම පට්ට ආදරණීය ගීතයක්. ගීත රචනය තනුව හා ගායනය අති ඉස්තරම්. ඉතා සරළ වචන වුවත් එහි ගැඹුර හදවත් සසළ කරවන ජීවමාන ඇත්තක්. ආරම්භය මොන තරම් ආදරණීය වුවත් පොරොන්දු කඩන ලෞකික මිනිස් ලෝකයක ආදරය සදාතනික එකක් බව තේරුම් ගන්නේ ස්වල්පයක් පමණි. මුල් ගායනයට ගෞරවය දෙමින් ඔබළා ඊට දුන් ප්රතිකාරයද පට්ටම පට්ටයි.ආදරණීයයි. සමහර ආධුනික ගායනයන් මුල් හඬවල් වලට වඩා වැඩියෙන් සිත් ඇදගන්නා හැටි කිසි ලෝබ කමක් නැතිවද කිව හැකියි.
නිසල් අයියෙ ඔයාගෙයි සචිනි අක්කගෙයි Voice මාරම ගැලපෙනවා ,හිත නිවනවා හරිම ලස්සනයි අයියෙ ❤❤😊😊 මෙ පාර A/L කරන ගමන් සින්දුව ඇහුවෙ ❤❤❤❤❤
මම ආසම සිංදුවක්.අම්මෝ ලස්සනයි ගොඩාරියක් 😍😍😍😍
අම්මෝ ඒකේ ලස්සන. හිත අරගෙන යනවා වෙනම තැනකට❤❤❤
හරිම ලස්සනයි අය්යා.හදවතට දැනුනා මාර විදියට.❤❤❤❤❤
මාරම ලස්සනයි අයියේ. හැමදාම අහගෙන ඉන්න පුළුවන් ලස්සන සිංදුවක්. Good Luck Ayiye❤️
මගේ ලොකේ ඔබ නේද?ඔබ මාගේ පන නේද? ❤️කීවා ඔබ කීවාExm strees +mood +song
මාරම මැචින් වොයිස් දෙකහ් ❤❤❤❤
දෙන්නගෙ voices භාවනාවක් වගේ. ඔය වගේ නිර්මාණ ඉස්සරහට ත් අපීට දෙන්න.❤
සීතල හුළඟ+වැස්ස+ලස්සන සින්දුව ලස්සනම මතක 😊❤
ආසම සිංදුවක් ආසම හඬවල් දෙකකින්. හරිම ලස්සනයි ❤. It made my day 🥰
ලස්සනයි දුලාන් අයියේ ඔයාගේ කට හඬ හරිම ( නිසල් අයියේ 🎉🎉🎉🎉🎉❤ ) ඔයා ඒ වගේම ලස්සනට රග පන්නවා අයියේ ❤😊😊
❤ලස්සන යී දෙන්නගෙම හඩ
ලස්සනයි අක්කෙ අයියෙ දෙන්නගෙම voice ලස්සනටම match වෙනවා❤❤
ආයෙ ආයෙ අහනවා හරිම මිහිරියි.
Marama ලස්සනයි 🎉🎉
හුලග + සීතල + ලස්සන මතක = 🥺❤
🤍🪄
Maram lassaniii ayye voice eka♥️ supiri🥰♥️
Lassanai ane ❤️😘❤️😘
මරම ලස්සනයි අයියා අක්කා ❤❤❤❤
Anee harima lassanayi ...❤❤❤
දෙන්නගෙ voices මාරම matching 😍❤️ lv this cover ❤️❤️
හරිම ලස්සනයි දුවේ පුතේ ඔයාලා දෙන්නටම ආදරෙන් සුබ පතනවා ඉදිරි අනාගතය කලාව අතින් ඉතා ඉදිරියට යාමට.
ලස්සනයි සිංදුව ❤❤
Harima lassanai malli good job 👍
Thank you 🤍
මාරම ලස්සන හිත ආදරෙන් පුරවන සින්දුවක් ❤❤
her voice like cold water🥰
Harima lassanai oya dennage voice so beautiful combination ❤🎉
Ane harima lassanyiii❤❤❤
niceeee broda
Thank you Ayya 🤍🪄
Supiri aiya thwa sindu one❤️
Anthima tika godaaaaak lasanai😊
Love u both ❤ amazing singing
Good luck❤❤ super voice
ලස්සනයි ❤
Good luck ❤❤ harima lassanai
BEAUTIFUL Voices.. Love it..
සුපිරියක් ❤️
මේක නම් පිස්සුවක් ඒ..❤😮
ලස්සනයි අනේ ඒක ❤😍🤟
Deeply heart touching😍❤
Thank youuu 🤍🪄
ලස්සනම ලස්සනයි 😍🌝🔥
මගෙ ලෝකෙ ඔබ නේද? ඔබ මාගෙ පන නේද?🥺❤️🌹
🥺❤
මාර ම ලස්සනයි ❤️ ඒක වෙන ම එකක්
Supiriyak mage eka ❤ 🥹🥹🥹 gammak thamai 🙈
A/l වලට වැඩ කරල ඔලුව රිදෙන්න අරන් ඉන්නකොට නිකමට you tube එකට ආවම නිසල් අයියාගෙයි සචිනි අක්කගෙයි සින්දුවක් නිසා ඇහුවෙ ,හරියට භාවනාවක් වගෙ ❤
Hitha niwenawa. Voice eka nam dennagema maru😍❤️
Harma lassani dennagema voice eka ❤❤❤❤❤❤❤
භාවනාවක් වගේ ❤
ගොඩාක් ලස්සන සින්දුවක්❤
Aiya akka oyala dennagema katahada harima lassanai ❤.
Superb 🎉🎉🎉
Nice Voice, Nice Vocals & Nice couple.. 🥳
Wow that's great purfect song singing is the best one❤❤❤❤
Harima lassanai ❤❤🥰
Ada mage anwesry eka me sinduwa ahanakota hithata amuthu gammak
හරිම ලස්සනයි❤
අගෙයි ..❤❤❤
Wada karala avith me voice eka ahuwama hithata mara relax ekak danenme maru dennama 🌹😍
Aaasama,lassanama voice dekak...❤
80/90 දසකේ වගේ සිංදු අහන්න බැරිවෙයි වගේ ආය.cover විතරයි 😢
Oyage Hada Nam Bhawanawak Nangi Menika ❤❤❤Sachi ❤❤❤
Lassnai sinduv❤❤❤❤❤😊
Eka maru aiyee😍❤️
මාරයි❤❤
❤හුරතල් විි මා ලග ම තුරැලෙ ම පවසන්න,මන් ඔබට හරි ආදරෙ.........❤️
Ek maru🥺❤️
Woww❤❤❤voice is super
Marama lassana cover akak ane good luck ♥️♥️♥️♥️
NZ south island කදු යායක හරි ජපානේ අකි season එකේ nagano හිම කදු අතරේ මේ ගීතය පසුබිම් උනානම් voice දෙකේ හාමු වීමත් එක්ක හදවතට දැනෙන සුන්දර දේ මට දැනෙනවා වගේ ...හරිම ලස්සනයි ..💥🌻🌺🌲
Excellent 🤍
Ane lassanaiiiiii❤❤❤❤❤
ලස්සනයි
Lassani ❤️❤️❤️❤️❤️💐💐💐💐💐
Pattai ❤
Wow...I'm obsessed with this song❤...such a masterpiece🩵🩷🤍
වාව්😍❤️
දෙන්නම super voise ❤🙏
Harima lassanaii me song eka ❤
One of my favorite songs. But i come here to watch this boy's smile. I go crazy every time i watch him 😢🎉❤
❤❤❤❤🎉🎉🎉🎉Excellent
Supiri eka nam ❤
Wow 🌹
Mekanam supiriyak vei ❤
Endings original ekatath wadaa lassanai ❤
Wow ❤ very nice aiya akka❤
Great job akkandhi ❤😌
Poth asse hira wela idala relax wenna sinduwak ahanna awe Mn asama denna ❤ Oyalage mn ahapu palaweni cover eka marama lassanya eka ❤❤❤
Woooooow ❤❤❤❤❤❤ lassanai ❤❤❤❤
Harima lassanai aiye & akke ❤
@@harshaniharshani9849 Thank you 🤍🪄
Excellent 👌🏼💯♥️
Wow excellent ❤👌
Lassanai 🥺♥️ voice music
Wowwwww❤❤❤❤
Excellent 💯❤.maru👌
අම්මෝ ඒක නම් මාරම ලස්සනයි ❤මේ පාර A/l ඉතින් දවසම පාඩම් කරලා stress එක නැතිකර ගන්න සිංදුවක් අහන්න ආවේ එතකොටයි මේක දැක්කේ🥰
Thank you 🤍🪄
@@Nisal_Sathsara ❤️❤️
How sweet. Putha keep it up.
සඳ රේණු ඇති රෑක
ඔය දෑස සිපගන්න
ආවා.. මං ආවා..
මගෙ ලෝකේ ඔබ නේද
ඔබ මාගේ පණ නේද
කීවා.. ඔබ කීවා..
සුසුමක්ව ළඟ ඉන්න
නෙතු ගාව ඉපිලෙන්න
හැමදාම මගේ ලෝකයේ..
හුරතල් වී මා ළඟම
තුරුලේම පවසන්න
මං ඔබට හරි ආදරෙයි..
සඳ රේණු ඇති රෑක
ඔය දෑස සිපගන්න
ආවා.. මං ආවා..
මගෙ ලෝකේ ඔබ නේද
ඔබ මාගේ පණ නේද
කීවා.. ඔබ කීවා..
කවි සිංදු මුමුණන්න
දුක් ගින්න මට දෙන්න
සැනසෙන්න මිහිරාවියේ..
ඔය උකුලේ මියැදෙන්න
කවදාක හැකිවේද
මා පැතුම එයමයි ප්රියේ..
සඳ රේණු ඇති රෑක
ඔය දෑස සිපගන්න
ආවා.. මං ආවා..
මගෙ ලෝකේ ඔබ නේද
ඔබ මාගේ පණ නේද
කීවා.. ඔබ කීවා..
මේ තරම් සුපිරිම හඬවල් තියාගෙන මේ මිනිස්සූ මෙගා වල විකාරයක්නේ කරන්නේ...
දෙන්නගෙම හඬවල් අති විශිෂ්ටයි 👌
පැය ගානක් පාඩම් කරල පොඩ්ඩක් stress එකට සින්දුවක් අහන්න ආවා ..අහම්බෙන් දැක්කෙ. මාරම ලස්සනයි 🥺❤
Thank you 🤍🪄
math bio mcq eka karaalaa gedaara awa gmn ahuwe bawanawak wage
❤
Math padam karana gaman ahamben dekke..harima lassanai ❤❤
Girl ගේ voice එක නම් ඇත්තටම භාවනාවක්..ඒක ඒ තරම් ලස්සනයි. මල්ලි ඔයාගේ voice එකත් හුගක් ලස්සනයි. චංචලා සිංදුවෙන් පස්සේ මං අහපු ලස්සනම සිංදුව.
Thank you 🤍🪄
ආදර ලෝකයේ පට්ටම පට්ට ආදරණීය ගීතයක්. ගීත රචනය තනුව හා ගායනය අති ඉස්තරම්. ඉතා සරළ වචන වුවත් එහි ගැඹුර හදවත් සසළ කරවන ජීවමාන ඇත්තක්. ආරම්භය මොන තරම් ආදරණීය වුවත් පොරොන්දු කඩන ලෞකික මිනිස් ලෝකයක ආදරය සදාතනික එකක් බව තේරුම් ගන්නේ ස්වල්පයක් පමණි. මුල් ගායනයට ගෞරවය දෙමින් ඔබළා ඊට දුන් ප්රතිකාරයද පට්ටම පට්ටයි.ආදරණීයයි. සමහර ආධුනික ගායනයන් මුල් හඬවල් වලට වඩා වැඩියෙන් සිත් ඇදගන්නා හැටි කිසි ලෝබ කමක් නැතිවද කිව හැකියි.
නිසල් අයියෙ ඔයාගෙයි සචිනි අක්කගෙයි Voice මාරම ගැලපෙනවා ,හිත නිවනවා
හරිම ලස්සනයි අයියෙ ❤❤😊😊 මෙ පාර A/L කරන ගමන් සින්දුව ඇහුවෙ ❤❤❤❤❤
මම ආසම සිංදුවක්.අම්මෝ ලස්සනයි ගොඩාරියක් 😍😍😍😍
අම්මෝ ඒකේ ලස්සන. හිත අරගෙන යනවා වෙනම තැනකට❤❤❤
Thank you 🤍🪄
හරිම ලස්සනයි අය්යා.හදවතට දැනුනා මාර විදියට.❤❤❤❤❤
මාරම ලස්සනයි අයියේ. හැමදාම අහගෙන ඉන්න පුළුවන් ලස්සන සිංදුවක්. Good Luck Ayiye❤️
මගේ ලොකේ ඔබ නේද?
ඔබ මාගේ පන නේද? ❤️
කීවා ඔබ කීවා
Exm strees +mood +song
මාරම මැචින් වොයිස් දෙකහ් ❤❤❤❤
Thank you 🤍🪄
දෙන්නගෙ voices භාවනාවක් වගේ. ඔය වගේ නිර්මාණ ඉස්සරහට ත් අපීට දෙන්න.❤
සීතල හුළඟ+වැස්ස+ලස්සන සින්දුව ලස්සනම මතක 😊❤
ආසම සිංදුවක් ආසම හඬවල් දෙකකින්. හරිම ලස්සනයි ❤. It made my day 🥰
Thank you 🤍🪄
ලස්සනයි දුලාන් අයියේ ඔයාගේ කට හඬ හරිම ( නිසල් අයියේ 🎉🎉🎉🎉🎉❤ ) ඔයා ඒ වගේම ලස්සනට රග පන්නවා අයියේ ❤😊😊
❤ලස්සන යී දෙන්නගෙම හඩ
ලස්සනයි අක්කෙ අයියෙ දෙන්නගෙම voice ලස්සනටම match වෙනවා❤❤
ආයෙ ආයෙ අහනවා හරිම මිහිරියි.
Marama ලස්සනයි 🎉🎉
හුලග + සීතල + ලස්සන මතක = 🥺❤
🤍🪄
Maram lassaniii ayye voice eka♥️ supiri🥰♥️
Thank you 🤍🪄
Lassanai ane ❤️😘❤️😘
මරම ලස්සනයි අයියා අක්කා ❤❤❤❤
Thank you 🤍🪄
Anee harima lassanayi ...❤❤❤
දෙන්නගෙ voices මාරම matching 😍❤️ lv this cover ❤️❤️
හරිම ලස්සනයි දුවේ පුතේ ඔයාලා දෙන්නටම ආදරෙන් සුබ පතනවා ඉදිරි අනාගතය කලාව අතින් ඉතා ඉදිරියට යාමට.
Thank you 🤍🪄
ලස්සනයි සිංදුව ❤❤
Harima lassanai malli good job 👍
Thank you 🤍
මාරම ලස්සන හිත ආදරෙන් පුරවන සින්දුවක් ❤❤
her voice like cold water🥰
Harima lassanai oya dennage voice so beautiful combination ❤🎉
Ane harima lassanyiii❤❤❤
niceeee broda
Thank you Ayya 🤍🪄
Supiri aiya thwa sindu one❤️
Anthima tika godaaaaak lasanai😊
Love u both ❤ amazing singing
Good luck❤❤ super voice
ලස්සනයි ❤
Good luck ❤❤ harima lassanai
Thank you 🤍🪄
BEAUTIFUL Voices.. Love it..
සුපිරියක් ❤️
Thank you 🤍🪄
මේක නම් පිස්සුවක් ඒ..❤😮
ලස්සනයි අනේ ඒක ❤😍🤟
Deeply heart touching😍❤
Thank youuu 🤍🪄
ලස්සනම ලස්සනයි 😍🌝🔥
Thank you 🤍🪄
මගෙ ලෝකෙ ඔබ නේද?
ඔබ මාගෙ පන නේද?
🥺❤️🌹
🥺❤
මාර ම ලස්සනයි ❤️ ඒක වෙන ම එකක්
Supiriyak mage eka ❤ 🥹🥹🥹 gammak thamai 🙈
A/l වලට වැඩ කරල ඔලුව රිදෙන්න අරන් ඉන්නකොට නිකමට you tube එකට ආවම නිසල් අයියාගෙයි සචිනි අක්කගෙයි සින්දුවක් නිසා ඇහුවෙ ,හරියට භාවනාවක් වගෙ ❤
Hitha niwenawa. Voice eka nam dennagema maru😍❤️
Harma lassani dennagema voice eka ❤❤❤❤❤❤❤
Thank you 🤍🪄
භාවනාවක් වගේ ❤
ගොඩාක් ලස්සන සින්දුවක්❤
Aiya akka oyala dennagema katahada harima lassanai ❤.
Superb 🎉🎉🎉
Thank you 🤍
Nice Voice, Nice Vocals & Nice couple.. 🥳
Thank you 🤍🪄
Wow that's great purfect song singing is the best one❤❤❤❤
Harima lassanai ❤❤🥰
Ada mage anwesry eka me sinduwa ahanakota hithata amuthu gammak
හරිම ලස්සනයි❤
Thank you 🤍🪄
අගෙයි ..❤❤❤
🤍🪄
Wada karala avith me voice eka ahuwama hithata mara relax ekak danenme maru dennama 🌹😍
Aaasama,lassanama voice dekak...❤
Thank you 🤍🪄
80/90 දසකේ වගේ සිංදු අහන්න බැරිවෙයි වගේ ආය.cover විතරයි 😢
Oyage Hada Nam Bhawanawak Nangi Menika ❤❤❤Sachi ❤❤❤
Lassnai sinduv❤❤❤❤❤😊
Eka maru aiyee😍❤️
Thank you 🤍🪄
මාරයි❤❤
🤍🪄
❤හුරතල් විි මා ලග ම තුරැලෙ ම පවසන්න,මන් ඔබට හරි ආදරෙ.........❤️
Ek maru🥺❤️
Thank you 🤍🪄
Woww❤❤❤voice is super
Marama lassana cover akak ane good luck ♥️♥️♥️♥️
Thank you 🤍🪄
NZ south island කදු යායක හරි ජපානේ අකි season
එකේ nagano හිම කදු අතරේ මේ ගීතය පසුබිම් උනානම්
voice දෙකේ හාමු වීමත් එක්ක හදවතට දැනෙන සුන්දර
දේ මට දැනෙනවා වගේ ...හරිම ලස්සනයි ..💥🌻🌺🌲
Thank you 🤍🪄
Excellent 🤍
Thank you 🤍
Ane lassanaiiiiii❤❤❤❤❤
ලස්සනයි
Lassani ❤️❤️❤️❤️❤️💐💐💐💐💐
Thank you 🤍
Pattai ❤
Wow...I'm obsessed with this song❤...such a masterpiece🩵🩷🤍
වාව්😍❤️
Thank you 🤍🪄
දෙන්නම super voise ❤🙏
Harima lassanaii me song eka ❤
One of my favorite songs. But i come here to watch this boy's smile. I go crazy every time i watch him 😢🎉❤
❤❤❤❤🎉🎉🎉🎉
Excellent
Thank you 🤍
Supiri eka nam ❤
Thank you 🤍🪄
Wow 🌹
Mekanam supiriyak vei ❤
Thank you 🤍🪄
Endings original ekatath wadaa lassanai ❤
Wow ❤ very nice aiya akka❤
Great job akkandhi ❤😌
Poth asse hira wela idala relax wenna sinduwak ahanna awe
Mn asama denna ❤
Oyalage mn ahapu palaweni cover eka marama lassanya eka ❤❤❤
Woooooow ❤❤❤❤❤❤ lassanai ❤❤❤❤
Thank you 🤍
Harima lassanai aiye & akke ❤
@@harshaniharshani9849 Thank you 🤍🪄
Excellent 👌🏼💯♥️
Thank you 🤍🪄
Wow excellent ❤👌
Thank you 🤍🪄
Lassanai 🥺♥️ voice music
Wowwwww❤❤❤❤
Thank you 🤍🪄
Excellent 💯❤.maru👌
Thank you 🤍🪄