අඬන්නේ ඇයි සුදු මැණිකේ | Andanne Ai Sudu Manike | Cover Aksha Kulathunga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2023
  • අඬන්නේ ඇයි සුදු මැණිකේ | Andanne Ai Sudu Manike | Cover Aksha Kulathunga
    ‪@CharanaTVOfficial‬
    Please Note that We do not claim any profits from this video.
    This video was performed at Our Program.
    © 2023 by Charana TV
    Follow on:
    Official Music Channel -
    / charanabeats
    Official TH-cam Channel -
    / charanatvofficial
    Official website - www.charanatv.lk
    Official Facebook Page - / charanatvoff. .
    Official Instagram Page - / charanatv.o. .
    #CharanaBeats #CharanaTV #CharanaMusic
  • เพลง

ความคิดเห็น • 125

  • @wikitalks6835
    @wikitalks6835 6 หลายเดือนก่อน +20

    මේ ගීතයට මෙච්චර අලංකාර එක්කරන්න පුලුවන්ද කියලත් හිතෙනවා💜️💜️💜️

  • @ThusharaSampath-zz3hu
    @ThusharaSampath-zz3hu 6 วันที่ผ่านมา +2

    අැත්තටම ගොඩාක් හිතට දැනෙන ගායනයක්...
    මේ‍ පද වල අර්තය ගොඩාක් ජීවිතයට සමීප නිසා ඔබේ‍ ගායනයත් එක්ක වෙනම ලෝකයකට යනවා..
    ගොඩක් පිං ජීවිතයේ මෙතෙක් ලැබුනු වටිනම දේට ඔබගේ වචන හරහා පද ගැලපුමට උපරිම සාදාාරනයක් ලබා දුන්නට..❤❤❤❤❤

  • @udaraanurudda7612
    @udaraanurudda7612 6 หลายเดือนก่อน +13

    කුමන මායාවක්ද මේ... ❤❤❤

  • @ereshdhanushka4273
    @ereshdhanushka4273 8 หลายเดือนก่อน +38

    ජෝතිපාල හිටියා නම් කරේ තියන්...වර්ණනා❤❤❤❤ ....කරන්නේ 🎉🎉🎉🎉..ලස්සනයි ..nango....ජෝතිපාල මහත්තයා ටත් අභියෝගයක්❤❤❤❤❤

    • @virajdhananjayadinuviraj
      @virajdhananjayadinuviraj หลายเดือนก่อน +2

      ජෝති
      "අඬන්නෙ ඇයි සුදුමැනිකේ කියන්න පන මාගේ" කියල ගයද්දී හිත බිමට කඩා වැටෙනවා
      ආක්ශාගේ ගායනය විශිෂ්ටයි ඒකෙ දෙකක් නෑ
      ඒත් හැඟීම් ගායනයයි
      අලංකාර ගායනයි කියන්නෙ දෙකක්.
      ජෝති ගැයුවේ හැඟීම්.. අදටත් ඒ පද පේලි ඇහෙද්දී ඒ පද වල තියෙන බර හැඟීම් පපුවට දැනෙන්නේ ඒ නිසයි.
      ඒහෙම legends ලට තරඟයක් නෑ කාගෙන්වත් කොහොමත් 👍

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 10 วันที่ผ่านมา

      ape jothi 💛🌷

  • @b.ravindra6160
    @b.ravindra6160 6 หลายเดือนก่อน +8

    Beautiful and wonderful

  • @bawanthaherath2659
    @bawanthaherath2659 8 หลายเดือนก่อน +6

    ඒ කටහඩට ආදරෙයි..... ❤❤❤❤❤❤

  • @7jayasanka
    @7jayasanka 8 หลายเดือนก่อน +5

    ❤ හරිම මිහිරියි 😘🤗

  • @ssssd706
    @ssssd706 7 หลายเดือนก่อน +7

    පිස්සු හැදෙන voice එකක්

  • @imalkagunasekara7344
    @imalkagunasekara7344 8 หลายเดือนก่อน +3

    Cannot be compared to this voice for this song! Best version ever as same as the blind auditions in Voice!

  • @officialdj4655
    @officialdj4655 8 หลายเดือนก่อน +19

    ඔයාගේ හඩට ආදේශක නැ. පළවැනි පාර දැනුන ඒ ෆිලින්ග් එක අදටත් දැනෙනවා ඔයාගේ වොයිස් එකත් එක්ක

  • @madushankathilakarathna9909
    @madushankathilakarathna9909 8 วันที่ผ่านมา

    Lassanai sing karanawa oya.❤❤❤❤❤

  • @vijitjay9.303
    @vijitjay9.303 8 หลายเดือนก่อน +4

    Me kellata thenak aran deepallako...patta talent ekakne meyage❤.

  • @sithumvihaga4888
    @sithumvihaga4888 17 วันที่ผ่านมา +1

    Addicted 😘

  • @gayanmenuka8477
    @gayanmenuka8477 8 หลายเดือนก่อน +3

    ඒ හඬ❤

  • @uocasanka
    @uocasanka 6 หลายเดือนก่อน +2

    Lovely voice ❤❤❤❤

  • @kavindabuddhi
    @kavindabuddhi 8 หลายเดือนก่อน +3

    Just Woowwww😍

  • @piyumijayasooriya2211
    @piyumijayasooriya2211 4 หลายเดือนก่อน

    Perfect..amazing singing dear❤️❤️❤️❤️

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs 2 หลายเดือนก่อน

    Excellent thank you so much.....

  • @anandaweerakoon4323
    @anandaweerakoon4323 หลายเดือนก่อน

    Very beautiful voice .blessings for the future. ❤😊janaki.

  • @RuchiraWeerasinghe
    @RuchiraWeerasinghe หลายเดือนก่อน

    නියමයි ! අහගෙන ඉන්න පුලුවන් ,විදින්න පුලුවන් කටහඩක් ඔයාට තියෙනවා .අලුත් දෙයක් කරන්න.ජයම වේවා .

  • @shamalrashmika
    @shamalrashmika 3 หลายเดือนก่อน +1

    Ammoooo akke ekanam pissuvakkkk🥹❤️✨

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 8 หลายเดือนก่อน +1

    Wow Maru Maru ❤❤❤❤

  • @user-er5qk4pm4d
    @user-er5qk4pm4d 7 หลายเดือนก่อน +2

    ලස්සනයි 💙

  • @roshanjayathilaka-bb5jo
    @roshanjayathilaka-bb5jo 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @nirangabandara521
    @nirangabandara521 8 หลายเดือนก่อน +2

    Just wow❤

  • @sumithkumara7932
    @sumithkumara7932 2 หลายเดือนก่อน

    Mama nam patta asa voice ekak..❤❤❤

  • @ManojSameera-it8zb
    @ManojSameera-it8zb วันที่ผ่านมา

    ඔහොම කරන්න එපා පිරිමි බඩවෙනවනෙ අප්පා..❤❤❤❤

  • @asokabandara816
    @asokabandara816 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤ආදරනීයම කටහඩ

  • @ChathurikaHansini
    @ChathurikaHansini 6 หลายเดือนก่อน +2

    Wow ❤️🥺

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 7 หลายเดือนก่อน +2

    Superb voice 🎉

  • @keshans6469
    @keshans6469 8 หลายเดือนก่อน +1

    What a magical voice is this😮😮😮😮😮😮😮😮😮😮😮😮😮❤️❤️❤️❤️❤️❤️❤️

  • @Quotes77dreams
    @Quotes77dreams 8 หลายเดือนก่อน +1

    Wooooooow❤

  • @umeshkaisuru4391
    @umeshkaisuru4391 8 หลายเดือนก่อน +2

    No words 👌👌👌👌👌

  • @nimaldadallage8759
    @nimaldadallage8759 หลายเดือนก่อน

    හරීම ලස්සනයි ❤❤❤❤❤❤

  • @peaceRose
    @peaceRose 6 หลายเดือนก่อน +1

    No words 😭♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 2 หลายเดือนก่อน

    ආශ්කා කුලතුංග ...❤❤ ඒකනං ඉතිං සුපිරියක්ම තමා....නියමයි....❤❤

  • @sanjikabhawantha4933
    @sanjikabhawantha4933 8 หลายเดือนก่อน

    Wow ❤️

  • @shashikalaudayani2912
    @shashikalaudayani2912 3 วันที่ผ่านมา

    අම්මෝ 🥰🥰

  • @tourplannerslankapvtltd1411
    @tourplannerslankapvtltd1411 หลายเดือนก่อน

    Excellent 🎉🎉❤👍

  • @waskumara7982
    @waskumara7982 2 หลายเดือนก่อน

    Super talent Aksha well done

  • @mangaladesilva910
    @mangaladesilva910 3 หลายเดือนก่อน

    Beautiful ❤❤❤❤❤

  • @udaraJayalath-di6sp
    @udaraJayalath-di6sp 2 หลายเดือนก่อน

    සුපිරියක් ❤❤❤

  • @user-lg7oz2fk1z
    @user-lg7oz2fk1z 3 หลายเดือนก่อน

    Harima lassanaiiiiii

  • @ttchandrasena8517
    @ttchandrasena8517 2 หลายเดือนก่อน

    Katahada hariman lassanai

  • @kalpanarathnayaka8671
    @kalpanarathnayaka8671 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️

  • @user-hx3rz4lp2m
    @user-hx3rz4lp2m 8 หลายเดือนก่อน +1

    ඒක මරු

  • @user-gp8ti5kw9e
    @user-gp8ti5kw9e 2 หลายเดือนก่อน

    Supiriii...❤️

  • @nelukajeewanthi3121
    @nelukajeewanthi3121 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @renukawarnakulasuriya4508
    @renukawarnakulasuriya4508 2 หลายเดือนก่อน

    Very nice

  • @asankaindunil5416
    @asankaindunil5416 8 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @erangasampathfernando2468
    @erangasampathfernando2468 4 หลายเดือนก่อน

    Puduma lassana voice ekak..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnjanaThathsarani
    @AnjanaThathsarani หลายเดือนก่อน

    Deyyne ❤ 🌷| 🌸

  • @nadeekapadmarupi6909
    @nadeekapadmarupi6909 13 วันที่ผ่านมา

    ❤❤

  • @salindaprasanga7985
    @salindaprasanga7985 3 หลายเดือนก่อน

    Mara mate lassanai

  • @sampathchathuranga3662
    @sampathchathuranga3662 หลายเดือนก่อน

    අම්මෝ ඒකේ රස...🤩🤩

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-sy1zq4ed9f
    @user-sy1zq4ed9f หลายเดือนก่อน

    best voice

  • @chathumadushani4754
    @chathumadushani4754 5 หลายเดือนก่อน

    patta❤❤❤❤❤❤

  • @kasunpriyadarshana8765
    @kasunpriyadarshana8765 22 วันที่ผ่านมา

    Pissuwak..❤️❤️❤️❤️❤️❤️

  • @heshanwijayasinghe5421
    @heshanwijayasinghe5421 3 หลายเดือนก่อน

    😍😍🔥

  • @chadeepaprabodhani1680
    @chadeepaprabodhani1680 6 หลายเดือนก่อน +1

    🙏💚🔥

  • @janakidesilva471
    @janakidesilva471 5 หลายเดือนก่อน

    Wow shriya goshall wage look eka. E voice 💛💛💛my favorite song ❤❤❤❤❤❤

  • @isharadamayanthi6792
    @isharadamayanthi6792 8 หลายเดือนก่อน

    🎉❤

  • @user-om1we4qr3b
    @user-om1we4qr3b 2 หลายเดือนก่อน

    One and only Ashka ❤️❤️ All the very best 🎉

  • @premilagunarathna6669
    @premilagunarathna6669 หลายเดือนก่อน

  • @user-nora217
    @user-nora217 6 หลายเดือนก่อน +1

    🥺❤❤

  • @chathurianushika7139
    @chathurianushika7139 3 หลายเดือนก่อน

    💆‍♀️💆‍♀️

  • @user-ib6js9cx3x
    @user-ib6js9cx3x 20 วันที่ผ่านมา

    Mn meyge song hoya hoya balnne.. ❤

  • @siranthisujeewa741
    @siranthisujeewa741 4 หลายเดือนก่อน

    SO NICE, DEAR ❤❤, YOU'RE THE TALENTED, DARLING ❤❤🎉🎉❤❤🎉🎉❤❤ I'M REALLY APPRECIATE YOU ❤❤❤🎉🎉❤❤🎉🎉🎉🎉

  • @DimuChathu
    @DimuChathu 14 ชั่วโมงที่ผ่านมา

    කන පින් කරලා මේවා අහන්න ❤️‍🩹

  • @user-cz8dd4uv3g
    @user-cz8dd4uv3g 3 หลายเดือนก่อน

    සුපිරියි ❤❤❤❤❤❤❤❤❤😂😂😂

  • @hira1946
    @hira1946 หลายเดือนก่อน

    Ohhh may goddddddd
    පිස්සු මට දෙයියනේ
    කවුද මේ මැනික

  • @roshanjayathilaka-bb5jo
    @roshanjayathilaka-bb5jo 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jadissanayake8483
    @jadissanayake8483 7 ชั่วโมงที่ผ่านมา

    අැඩෙව

  • @ishararuwanthika1850
    @ishararuwanthika1850 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakidesilva471
    @janakidesilva471 2 หลายเดือนก่อน

    Srilankan sriya gowshalll ❤

  • @pushparathnayaka6591
    @pushparathnayaka6591 3 วันที่ผ่านมา

    Jothipala kiwwata wada lassanai ❤️💚💙💛🤍💜

  • @seneshdileka2766
    @seneshdileka2766 8 หลายเดือนก่อน

    wOw

  • @samankudage332
    @samankudage332 2 หลายเดือนก่อน

    ජෝති ගේ ගීතයට කිසිම හානියක් නොකර ඔයාගෙ ම විදියට කොච්චර නම් ලස්සන ට ගායනා කරනව ද , ඔයාට දෙවියන් ගේ ආශිර්වාදය ලැබෙනවා දරුවෝ .................. 🌹❤

  • @mrrnyapa
    @mrrnyapa 8 หลายเดือนก่อน

    Buduammooo 🥺

  • @EshaniSaumya
    @EshaniSaumya 2 วันที่ผ่านมา

    පුදුම ලස්සනක් රත්තරන් බුදු සරණයි අක්කෙ...❤

  • @srilanka9490
    @srilanka9490 หลายเดือนก่อน

    මුලින් දැනුනේ නැතත්....
    දැන් නම් .........තේරුම් අරන් අහනවා නිතරම.......

  • @user-jo6yg2dj6n
    @user-jo6yg2dj6n 6 หลายเดือนก่อน

    Eka nam agamak hode

  • @anuruddikakalani9480
    @anuruddikakalani9480 3 หลายเดือนก่อน

    වචනයෙන් කියන්න බැරි තරම් මිහිරී...

  • @nilukaroshini8743
    @nilukaroshini8743 3 หลายเดือนก่อน

    Adarey Pana wage

  • @jeewaniweerathunga5784
    @jeewaniweerathunga5784 หลายเดือนก่อน

    පුදුම මිහිරියාවක් පුදුම ලස්සනක්...ඔබට සියලු දෙවි පිහිටයි..

  • @gihansenarathna3530
    @gihansenarathna3530 3 หลายเดือนก่อน

    මායාවක් වගේ..!
    ගාඩ් දාල රකින්න ඕන voice එකක්.
    මිල කල නොහැක සමකලද නොහැක
    නොකා නොබී මත් වෙලා අහන්න පුලුවන් කොච්චර කාලයක් වුනත්

  • @nishamadumali4070
    @nishamadumali4070 3 หลายเดือนก่อน

    Puduma lassanai kiyanna wachanana naha.14y arhithayakata giya eth eka mathakai vithrai eya mava dala sdahatama giya

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 3 หลายเดือนก่อน

    හැම සින්දුවේ ම වචන මොකද වැරදියට කියන්නේ ඔබ

  • @SmilingBeignets-kk6ke
    @SmilingBeignets-kk6ke หลายเดือนก่อน

    Kochchara ahuwath hitha ta madi...e tharamata mihiri....mayawak oya

  • @nawodyajayathissa9491
    @nawodyajayathissa9491 3 หลายเดือนก่อน +2

    අවංකවම මටනම් මේක නම් අවුල්.ජෝතිගේ කටහඩේ ඇති ඒ රසවින්දනය මේකෙන් ලැබුනේ නෑ.හැබැයි ඇයට මන් සුබ පතනවා❤❤❤

  • @dinushabandu3996
    @dinushabandu3996 8 หลายเดือนก่อน +4

    ඇයි අප්පා මුං මේ සිංදු ටික කන්නේ ... ඇත්තටම උබලා ට කරන්න දෙයක් ඇත්තේම නැද්ද

    • @sanjikabhawantha4933
      @sanjikabhawantha4933 8 หลายเดือนก่อน +5

      හැඟීම් නැති මනුස්සයෙක්ද බන් උඹ බලපන් පරණ සිංදු වලට අලුත් පණක් දෙනවා මේ ළමයි

    • @dinushabandu3996
      @dinushabandu3996 8 หลายเดือนก่อน +4

      @@sanjikabhawantha4933 . පරන සිංදු මැරිලා නැහැ උත්තෝ .ඒවා සදාකාලිකව ලස්සනයි . මේ නව පරපුරේ වස්සෝ වැස්සියෝ ටිකක් හැදිලා උන්ට කරන්න දේවල් නැතිව අනුන්ගේ දේවල් කනවා .අළුතින් දෙයක් කරපියව් පරණ සිංදු නොකා..

    • @nalakagayan9758
      @nalakagayan9758 8 หลายเดือนก่อน +1

      Hariyata hari machan.mun sindu tika kanawa.jothi kiyala tiyenne kiyanna onA thaleta thamai ewa wenas kara kiyala loweth redenne

    • @ereshdhanushka4273
      @ereshdhanushka4273 8 หลายเดือนก่อน +4

      Ubage toka eka රහුමාන් වගේ 😂😂😂😂 ජෝතිපාල මහත්තයා අනුන්ගේ සිංදු kiyaala thama..අදත් ලංකාවේ superstar 😂😂😂😂 uba 90 passe ne ඉපදිලා තියෙන්නේ 😂😂😂😂

    • @sanjikabhawantha4933
      @sanjikabhawantha4933 8 หลายเดือนก่อน

      @@ereshdhanushka4273 kauda mention karala kiyanna kiyna deyk 😁😁😁

  • @nalakagayan9758
    @nalakagayan9758 8 หลายเดือนก่อน

    Oya sinduwa kiyanna ona hodama thale thamai jothi kiuwe.oka wenas karala kiuwa kiyala loweth redenne.thamanta kata gadak pihitala tiyenawanam eee kata hadata sinduwa thiyena thaleta kiyanna kanna epa sinduwa.

    • @lahirusanjaya5433
      @lahirusanjaya5433 8 หลายเดือนก่อน +2

      Thank you for your opinion. pick it from the dustbin if u want it back😊💕

    • @RIDMAKA12
      @RIDMAKA12 6 หลายเดือนก่อน

      Sinduwak ahanna dan nathi modayek bn uba😅

    • @ddrkarandeniya8038
      @ddrkarandeniya8038 5 หลายเดือนก่อน

      Ane uba danna thale... Kata wahn hitapn bn sunduwak rasa vidinna danne nettanm... Jothipalata denna ona gaurawaya oya hema kenama denwa..ublata kiyanne anda bakthikyo kiyala... Jothi hitiyanm me sinduwa warna karai patta vdiyata

  • @aselasubhasinghe6845
    @aselasubhasinghe6845 หลายเดือนก่อน

    ඕනෙවට වඩා ටෙම්පෝ අඩු කළාම සිංදු පැල් කවි වෙනවා 😂

  • @PathumKarunathilake
    @PathumKarunathilake 8 วันที่ผ่านมา

    ❤❤❤

  • @djdjddhdhhd1291
    @djdjddhdhhd1291 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @charithpraboda3840
    @charithpraboda3840 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @erandi7058
    @erandi7058 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @obsersaraa
    @obsersaraa หลายเดือนก่อน

  • @kumaraweearsinghe1165
    @kumaraweearsinghe1165 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤