මේ උයන් කොනේ - Me Uyan Kone | Chandralekha Perera | Hiru Unplugged - EP 08 (Stereo)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 457

  • @anushaperera2967
    @anushaperera2967 9 หลายเดือนก่อน +34

    මේ ගීතය මට ඇහුණේ 1993 එවකට යොවුන් වියේ මා පසු වුයේය. ඔහු රට ගිහින් එකම ලිපියක්වත් එව්වේ නැහැ .මාව අමතක විය.
    හුදෙකලා වු මම රේඩියෝ එක අහනවා .මේ ගීතය සහ විරාහ ගීත අහන්නෙ අඩ අඩා .ඔහු ඩුබායි රටේ කෙල්ලන් කිහිපයකට තිත තිබ්බා මයේ හිතේ .අද මට වයස 50 ඉක්මවයි.පිටකොටුවේ යද්දි ඇහුනා ඊයේ අද මම යු ටුයුබ් එකේ ඇසුවා .හරිම අර්ඨ්වත් ගීතයක්

    • @RodrigoWaruna-zk5cu
      @RodrigoWaruna-zk5cu 2 หลายเดือนก่อน

      Eyata waasanawak ne oya wage kenek labanna. Eky etta

    • @blevylevy4685
      @blevylevy4685 หลายเดือนก่อน +2

      එහෙම අහිංසක atitayak මටත් තිබුණා.

    • @AmilaWijesooriya-m2n
      @AmilaWijesooriya-m2n หลายเดือนก่อน +1

      කනගාටුදායක සිද්ධික්

    • @ashokarandeniaya6396
      @ashokarandeniaya6396 หลายเดือนก่อน +1

      සැබැවින්ම ඉතාම හැගූම් බරයි මහිරියි.

  • @Abhi-2002-lvu
    @Abhi-2002-lvu 3 หลายเดือนก่อน +24

    අහම්බෙන් අහන්න ලැබ්ලා හොයාගෙන ආවේ ,ඇත්තටම මාර ලස්සන සිංදුවක් ඒ වගේම ඒ කටහඬ ❤

  • @sameeraudesh4238
    @sameeraudesh4238 ปีที่แล้ว +217

    මෙහෙම ගීත ලියපු,කියපු මිනිස්සුන්ට ආපේ ජාතිය හැමදාමත් ණයගැති ...❤️❤️❤️

    • @samanvidanagamage
      @samanvidanagamage ปีที่แล้ว +7

      ඇත්තටම මචන් ....❤❤..කෝ අද මේ වගේ ලියන අය

    • @sl_fun_3535
      @sl_fun_3535 ปีที่แล้ว

      Sira ban ❤

    • @fireburnpatterns1714
      @fireburnpatterns1714 ปีที่แล้ว

      Exactly

    • @naradarathnayaka3785
      @naradarathnayaka3785 ปีที่แล้ว

      අනිවා බ්‍රදර්

    • @moon.1111.
      @moon.1111. 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @SudharmaHettiarch
    @SudharmaHettiarch 7 หลายเดือนก่อน +4

    මේ සින්දුව මම කීපාරක් ඇහුවද කියලවත් මම දන්නේ නෑ. ඒ තරමට මිහිරියි. චන්ද්‍රලේක මහත්මිය කියන්න වචන නෑ. Thankyou so much.

  • @kapilabogoda2595
    @kapilabogoda2595 7 หลายเดือนก่อน +78

    මේ ලෝකෙ ලස්සනම සිංදුව මේක. කවුරුහරි නෑ කියනවනං ඔප්පු කරන්න..මං ලෑස්තියි උත්තර දෙන්න

    • @rmukkwatte2876
      @rmukkwatte2876 5 หลายเดือนก่อน +7

      ඔබගේ විග්‍රහය අතිවිශිෂ්ට යි. ඒ වගේ ම තවත් නිර්මාණ තියෙනවා. එකක් වලාතීරයෙන් එහා ,නිල් මහනෙල් මල් පිපුනා තව එකක් . ඔබට කිසිසේත්ම අභියෝග කළා නොව, මතක් කළා හා යෝජනා කළා පමණි .

    • @WoneeshaThaweenru
      @WoneeshaThaweenru 4 หลายเดือนก่อน +4

      දැල් වූ පහන් ලස්සනයි නේද මේකටත් වඩා 🥺

    • @isurukesara7666
      @isurukesara7666 4 หลายเดือนก่อน +1

      Eththa❤

    • @ayanthiperera442
      @ayanthiperera442 4 หลายเดือนก่อน +1

      Ow oya hare

    • @kapilabogoda2595
      @kapilabogoda2595 4 หลายเดือนก่อน

      @@rmukkwatte2876 ඔව් එහෙම බැලුවොත් ගොඩක් තියෙනවා..ඒත් ඒවගෙනුත් එකක් තෝරන්න උනොත් මම එකෙන්ම තෝරන්නෙ මේක

  • @gayansameera7219
    @gayansameera7219 4 ปีที่แล้ว +153

    පුදුම ලස්සන ගීතයක්. සිය දහස් වාරයක් ඇහුවත් එපා වෙන්නේ නෑ. පදයෙන්, ස්වරයෙන්, හඬින් දායක වූවන් හට බොහොම ස්තුතියි මෙවන් නිර්මාණයක් බිහි කලාට.

    • @silvasilva4547
      @silvasilva4547 2 ปีที่แล้ว +1

      දැන්තමයිහදවතටදැනෙන්නෙලස්සනකටහඩක්ප්‍රවෙශමෙන්කල්පනාවෙන්ඉරිෂියාවක්‍රොදයහඹාථනකාලයදරුවොබිරිදබලාගන්නාආදරයෙන්

    • @renukapriyadarshanipriyada3448
      @renukapriyadarshanipriyada3448 2 ปีที่แล้ว

      Atha thamayi

    • @shyamashyma9043
      @shyamashyma9043 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @arracreations9361
      @arracreations9361 ปีที่แล้ว

      හරිම ඇත්ත. කියන්න වචන නෑ❤❤❤

    • @ganganisilva2506
      @ganganisilva2506 ปีที่แล้ว

      👍

  • @asmallawarachchi8119
    @asmallawarachchi8119 11 หลายเดือนก่อน +12

    මේ ගීතය අහපු වාර ගණන මතක නෑ.. කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ..හරිම ලස්සන හිත නිවන ගීතයක් ..පද වැල සංගීතය ..ගායනය.. උපරිමයි..චන්ද්‍රලේකා පෙරේරා මහත්මියගේ හඬ අසම සමයි..❤

    • @moon.1111.
      @moon.1111. 11 หลายเดือนก่อน

      ඇත්තටම ලස්සනයි ❤..

  • @ranjikarabel5510
    @ranjikarabel5510 4 ปีที่แล้ว +71

    සිතට කතා කරන ගීත... කවදාවත් එපා වෙන්නෙ නැහැ

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 3 ปีที่แล้ว +34

    සහන සතුට ඔබෙයි මගෙයි හදට දුර නැතී.....
    ඇලේ දොලේ හඬ ඇසුනා අපේ ආදරේ....
    ඒ හඬ ඒ වචන ඒ තාලේ ඒ අර්තය අතිවිශිෂිටයි...කොච්චර ඇහුවත් ඇති හිතෙන්නෑ...

  • @AnammanamLankaඅනම්මනම්ලන්කා
    @AnammanamLankaඅනම්මනම්ලන්කා 2 หลายเดือนก่อน +5

    මේ උයන්කොනේ නිල් දිය රැඳුණු විල් තෙරේ
    ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
    සීත හිමපෙතේ සීතල දැවටෙනා වෙලේ
    නුවන් නුදුටු රුව ඇඳුනා සිහින් සීතලේ
    සිනා රොදක් නැතේ
    කඳුල මා වටා ඇතේ
    වලා පෙළෙන් එබී
    තනිව හඳ බලා හිඳී
    සහන සතුට ඔබෙයි මගෙයි හදක දුර නොදී
    මේ උයන්කොනේ නිල් දිය රැඳුණු විල් තෙරේ
    ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
    සීත හිමපෙතේ සීතල දැවටෙනා වෙලේ
    නුවන් නුදුටු රුව ඇඳුනා සිහින් සීතලේ
    දෙමාපියන් බැඳි
    පවුරු අප වටා ඇතේ
    පියා සලන්නෙමි
    දිනෙක ඔබ සොයා එමි
    පවන් සලන ලෙසින් සිතක ගිමන් නිවනෙමි
    මේ උයන්කොනේ නිල් දිය රැඳුණු විල් තෙරේ
    ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
    සීත හිමපෙතේ සීතල දැවටෙනා වෙලේ
    නුවන් නුදුටු රුව ඇඳුනා සිහින් සීතලේ

  • @nadeeshalokuge4422
    @nadeeshalokuge4422 ปีที่แล้ว +12

    අනේ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...අහන්න අහන්න ආසයි ❤ ❤

  • @roshansl1
    @roshansl1 5 ปีที่แล้ว +127

    මේ ගීතය ඇසෙන සෑම වාරයකම ලස්සන අතීතයක් , ආයෙත් කිසිදා නොයෙන කාලයක් මා ඉදිරියේ පෙනෙනව. ඉතාමත් ලස්සන ගීතයක් ජීවිතේ අමතක නොවන.

    • @rajasapa840
      @rajasapa840 5 ปีที่แล้ว +2

      asai yalu egana ahanna

    • @deedad1372
      @deedad1372 4 ปีที่แล้ว +1

      @@rajasapa840 ooo9

    • @Interstellar1982
      @Interstellar1982 9 หลายเดือนก่อน +2

      මටත් එහෙමයි.හොයාගෙන යන්න හිතෙනවා ඒ කාලෙට.😢😢😢ගීතයේ තියන විදිහේ පරුසරයක් පවා තිබුනා අපි meet වෙන තැන්වල.😒😒😒

  • @METHU809
    @METHU809 2 ปีที่แล้ว +12

    ඉතාමත් අලන්කාර ගීතයක්.මේ අදහස් හරිම තාත්ත්විකයි.කොච්චර අහුවත් එපා නොවන සදාකල් අපේ හදවතේ රැව්දෙන ගීතයක්

  • @nishanthiherath5422
    @nishanthiherath5422 2 ปีที่แล้ว +14

    එපා වෙන්නේ නැති ගීතයක් ...හරිම ලස්සනයි ...🥰🥰🥰💕💕💕

  • @nishshankamoore2819
    @nishshankamoore2819 4 ปีที่แล้ว +33

    හරිම හැඟීම් බරක් දැනෙනවා

  • @nimniwickramasingha3627
    @nimniwickramasingha3627 4 ปีที่แล้ว +47

    මේ සුමියුරු කටහඩ සදා අමරණීයයි 🌹🌹🌹🎉️🎉️🎉️

    • @priyanrr5441
      @priyanrr5441 หลายเดือนก่อน

      සිත් පහන් කරන ගී

  • @sandarurandima1529
    @sandarurandima1529 4 ปีที่แล้ว +66

    අහපු මුල් වතාවේම හිතට ගියපු, ආස කරන සිංදුව ❤️❤️

    • @Fusion.5
      @Fusion.5 3 ปีที่แล้ว

      💕💕💕💕💕💕💕💕💕

  • @swarnathilini9083
    @swarnathilini9083 2 ปีที่แล้ว +10

    මේ කටහඬ තරම් මිහිරි හඩක් කිසිම කෙනෙකුට නැහැ කාටත් නැති අමුතුම සුන්දර පට්ටම මිහිරි හඩක් දූලා දෙන්නට ඒ හඩ නැහැ ටිකක් තියෙනවා රයිනිට චන්ද්‍රලේකා ආදරෙයි ඔබට ඔබේ හඩට හැමදාමත්

    • @girlykankanamge1390
      @girlykankanamge1390 ปีที่แล้ว

      Athi,vishita,,,,,,gaayanayak,,,,,obathumiyata,,,siyalu,,devipihitai,

  • @subhashinikarunarathna5877
    @subhashinikarunarathna5877 2 ปีที่แล้ว +13

    නුවන් නුදුටු රුව ඇදුනා සිහින් සීතලේ..... කිසිදාක අමතක නොවන ලස්සන කටහඩක්...

  • @manjulapriyanga997
    @manjulapriyanga997 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා නොවෙන ලයාන්විත ගායනයක්.අති විශිෂ්ටයි.

  • @wasanthidisanayaka5061
    @wasanthidisanayaka5061 ปีที่แล้ว +8

    කවදාවත්ම නොමැරෙන කඩහඩක්. ඔබ තුමියගේ හැම ගීතයක්ම හරිම ලස්සනයි

  • @anugunawardhane4115
    @anugunawardhane4115 2 ปีที่แล้ว +64

    මුල්ම ගායනයේ රසයම ඒ ආදරණීය හඩින්ම නවත නැවත අහන්නට ලැබීම භායයක්..තෙරුවන් සරණයි ❤️❤️

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 4 ปีที่แล้ว +15

    එහෙම අතීතයක් තිබුණා මටත් දුකයි අදටත් මතක් වෙන කොට ,

  • @ChamindaPriyadarshana-qj3bq
    @ChamindaPriyadarshana-qj3bq 9 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ ගීතය මගේ නම් හදවතටම දැනෙන ගීයක්.එ හඩ
    A නිර්මාණ කොතරම් සුන්දරද ❤❤❤❤

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි එදා අපේ තරුණ කාලේ අහපු ගීත අතීතය සිහිකලාට ස්තුති ✌️🙏❤️

  • @vindanaboboteju5623
    @vindanaboboteju5623 2 ปีที่แล้ว +10

    මගේ ආසම ගායිකාව...එ වගේ voice එකක් මම හිතන්නේ කාටවත් නැහැ...Punaya Heendeniya මහත්මියගේ
    අනුරුව.
    God bless you

  • @senujathennakoon9256
    @senujathennakoon9256 5 ปีที่แล้ว +35

    සීත හිම පෙතේ සීතල දැවටෙනා නෙතේ. . . නුවන් නොදුටු රුව ඇදුනා සිහින් සීතලේ. . .

  • @sanathdasanayaka3219
    @sanathdasanayaka3219 2 ปีที่แล้ว +11

    Excellent performance හදවතට දැනෙන්නම කියනවා....මේ වගේ නිහතමානී කලාවරුවන් හිගයි

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +27

    හරිමලස්සනයි මම ආසාවෙන් අහංහිටියා ආදරෙයි බුදුසරනයි

  • @anomathushari6092
    @anomathushari6092 4 หลายเดือนก่อน +1

    අවුරැදු කියත් ගියත් මේ සින්දු එපා වේන්නේ නැ හරිම ලස්සනයි

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +10

    විශිෂ්ට නිර්මාණයක් විශිෂ්ට ගායනයක් 😍😍😍😍😍

  • @lakmaljayaweera3331
    @lakmaljayaweera3331 2 ปีที่แล้ว +6

    ගීතයේ වටිනාකම එදත් අදත් එක සමානයි 💪💪

  • @muthun9242
    @muthun9242 5 ปีที่แล้ว +26

    නුවන් නොදුටු රුව ඇදුනා සිහින් සීතලේ....

  • @rmukkwatte2876
    @rmukkwatte2876 5 หลายเดือนก่อน +2

    දෙවියන්ගේ දායාදයක් බඳු වූ මේ වගේ මිහීරීම ගීත නියම සංකලනයක් මගින් පමණක් ම බිහිවී ඇති බවත් එය සුදුසුම කෙනාට ම ගායනා කරන්න ලැබීමත් ඉතාමත් ම දෛවෝපගත සිදුවීමකි. එසේම දෙවියන්ගේ කැමැත්තට මේවැනි ගීත ඇසීමට මේ කාළය තුල ම අප ඉපදීමම සතුටුට ම කාරනයකි .දෙවියන්ට සේම දායකත්වය ලබාදී ඇති සියලූම දෙනාටම ස්තූති වේවා.

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 5 หลายเดือนก่อน +1

    ආසම ගායිකාවක් ඒ වගෙම voice ekata ගොඩක් අසයි ඔබවගේ ගායිකාවන් තව බිහි වේවා 💯💯💯💯💯💯🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @masha1285
    @masha1285 3 ปีที่แล้ว +14

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ..පුදුමාකාර ලස්සනක්...❤️

    • @Fusion.5
      @Fusion.5 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @malikaneranjani8047
      @malikaneranjani8047 ปีที่แล้ว

      Hh

  • @supulinduwara5920
    @supulinduwara5920 4 ปีที่แล้ว +11

    පියා සලන්නෙමි දිනෙක ඔබ් සොයා එමි.....

  • @SamudraDayarathne
    @SamudraDayarathne 5 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු වගේම හිත නිවන කට හඩවල්..❤❤

  • @chinthamanee
    @chinthamanee ปีที่แล้ว +1

    ඒ සින්දුව, ඒ කටහඬ පිස්සුවක්. කීසැරයක් ඇහුවද කියලා මතක නෑ

  • @namalsandaruwanthenuwara2273
    @namalsandaruwanthenuwara2273 2 ปีที่แล้ว +4

    Niyamai chandraleka miss!!! Oyage sindu godak lassanai,සොබාදහම එකතු කරලා,පිරිසිදු ආදරය කියාපාන ගිතයක්.බොහොම ස්තුතිය.

  • @jaroopika9715
    @jaroopika9715 2 ปีที่แล้ว +5

    මේ කටහඬ හැමදාම ජීවමානයි

  • @ChandrakanthiJayasooriya-ed7zz
    @ChandrakanthiJayasooriya-ed7zz ปีที่แล้ว +1

    ❤❤❤ හරිම ලස්සන ගායනයක්...අහන්න අහන්න ආසයි සුන්දර ගීතයක් ඒ හඩත් ඒ ගීතයට ම ගැලපෙන ව.....❤❤❤❤

  • @pranjaleedahanayake4988
    @pranjaleedahanayake4988 3 ปีที่แล้ว +6

    එදත්, අදත්, හෙටත් අහන්න ආසම සින්දුවක්.. ❤️❤️

  • @SaumyaSaloon
    @SaumyaSaloon 8 หลายเดือนก่อน +1

    භාවනාවක් වගේ හරිම ලස්සනයි ❤❤❤

  • @sanathdasanayaka3219
    @sanathdasanayaka3219 ปีที่แล้ว +1

    හරිම ලස්සන කටහඩක් වගේම නිහතමානී මුනුෂ්‍යත්වයක් කියලා හිතෙනවා මට❤

  • @chamixx6299
    @chamixx6299 6 หลายเดือนก่อน +1

    මගේ බිරිදත් මේ ගීතය ගුවන්විදුලියේ ගායනා කලා ඉතාමත් මිහිරි ලෙසින්. හැමදාමත් තනියෙන් අහන, විදින ගීතයක්.

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 3 หลายเดือนก่อน +1

    මාර නියම වොයිස් එක ආදරෙයි තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @DULCIEANDERSON-yc3sv
    @DULCIEANDERSON-yc3sv 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සන පද මාලාවක් මිහිරි හඬකින් ඇසීම සතුටක්

  • @samadaraliyanage5865
    @samadaraliyanage5865 ปีที่แล้ว +1

    පවන් සලන ලෙසින්
    සිතක ගිමන නිවන සිංදුවක් ❤️💜️💛💙💚❤️💜️💙💚

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +2

    ජාති ජාතිත් වාසනාවන් අපිට ලැබේවා 💞💞💞💞🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 2 ปีที่แล้ว +2

    මාමත් හරීම ආස හඩක්. ගී පද, සංගීතය සුපිරි🥰🤗

  • @NishshankaDasanayaka-qm1xg
    @NishshankaDasanayaka-qm1xg ปีที่แล้ว +9

    මැරෙන මොහොතක මේ වගේ සින්දුවක් ඇහුනොත් මරන වේදනාවක් වත් දැනෙන එකක් නෑ.පට්ටම පට්ට සුපිරි

    • @priyanthaliyanarachchi-pt3gb
      @priyanthaliyanarachchi-pt3gb หลายเดือนก่อน

      ගොන් හරකෙක් උඹ යාවි මරු ලෝකෙක

  • @AnushaThilangani
    @AnushaThilangani 9 หลายเดือนก่อน +1

    ලස්සන අතිතයකට සිත යනවා

  • @nilanganadeeshani5978
    @nilanganadeeshani5978 3 หลายเดือนก่อน +1

    අම්මො ඇහුවෙනෑ මෙවගෙ ලස්සන ගීතයක්

  • @PriyankaKarunarathna
    @PriyankaKarunarathna 2 หลายเดือนก่อน

    වෙනස්ම හඬක් තියන එකම ගායිකාව...මේ හඩටනම් සම කටන්න කිසිම හඬක් නෑ..❤

  • @sanjuwhs1286
    @sanjuwhs1286 ปีที่แล้ว +2

    කට හඬ ඇස්වහක් නම් වදින්නේපා....❤❤❤❤❤

  • @samwije8586
    @samwije8586 9 หลายเดือนก่อน +8

    ප්‍රියානන්ද විජේසුන්දරයන්ට මේ වචන කොහෙන් ආවද මන්ද ... එයට නොදෙවෙනි කටහඬ.. ඒ දෙකම එකතු කරපු භාවාත්මක සංගීතය...

  • @anojagunasekara1891
    @anojagunasekara1891 หลายเดือนก่อน +1

    ලස්සන සිංදුවක්
    ❤❤❤❤❤

  • @jeewanthabakmeegahawaththa63
    @jeewanthabakmeegahawaththa63 3 ปีที่แล้ว +4

    පුන්චි කාලෙ ඉදලම ඇහුන හඩවල් වලින් එකක් හදවතටම කිදා බැහැපු හඩක්....පුදුම ලස්සන හඩක්...ඔබ තුමියගෙ මම කැමතිම සිංදුව ...සැදෑ අදුර වැව් බැම්මේ රටා වියනවා කියන සිංදුව....හරිම ලස්සනයි

  • @laksithaiguruwaththa1290
    @laksithaiguruwaththa1290 5 หลายเดือนก่อน

    මේ සින්දුව ලියපු කෙනාගේ හිත කොයි තරම් මනරන්ද කියලා හිතෙනවා,කියන්න බැරි තරම් ලස්සනයි,ඇත්තටම අපු මේ සින්දුව ලියපු ,ගයනා කරපු,වයපු,අයට නයගැති❤❤

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +2

    හරිම ලස්සන ගීතයක් ❤️💐🌺🌸

  • @sumithnishantha2659
    @sumithnishantha2659 ปีที่แล้ว +2

    එදා ගීත රසය අදත් ...❤️❤️🙏🙏

  • @PathmasiriHannadige
    @PathmasiriHannadige 2 หลายเดือนก่อน

    මේ රත්තරං කට හඬ සදා රැව්දේවා.🙏🙏😭

  • @AsmAsanka-e1k
    @AsmAsanka-e1k 6 วันที่ผ่านมา

    අපේ මහ පොළවේ වටිනා මැණික් කැට.❤❤❤❤❤❤❤❤❤

  • @chathuranga-g5t
    @chathuranga-g5t 2 ปีที่แล้ว +4

    හදවතට දැනෙන සින්දු 💖💖💖🙏🙏🙏😢

  • @DonpirislageDonald
    @DonpirislageDonald 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤mama asma sinduwak ❤❤❤mea uayan konea...............

  • @samansamar
    @samansamar 10 หลายเดือนก่อน +7

    මේ ගීතය කවුරැ ගැයුවත් ලේඛා ගයන තරම් නොදැනේ❤

  • @sadeepabandarasd
    @sadeepabandarasd 2 หลายเดือนก่อน

    මගේ ජීවිත කතාවම කියවෙන ගීතයක්

  • @sasarabiya7767
    @sasarabiya7767 2 ปีที่แล้ว +2

    කියන්න වදන නැ music and voice. මාරම ලස්සනයි

  • @ShriromiLiyanage
    @ShriromiLiyanage วันที่ผ่านมา

    මන් ආසම සින්දුව ❤ පුදුම හැගීමක් දැනෙන්නේ .

  • @roshanpeirs7040
    @roshanpeirs7040 หลายเดือนก่อน

    දවසට දෙපාරක් විතර අහනවා

  • @Sajeewanisusantha
    @Sajeewanisusantha 4 หลายเดือนก่อน

    මම කැමතිම ගායිකාවක් හරිම ලස්සන කටහඬක් තියෙන්නේ.❤️❤️

  • @DammikaHerath-tj5xm
    @DammikaHerath-tj5xm 3 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ChandrakanthiJayasooriya-ed7zz
    @ChandrakanthiJayasooriya-ed7zz ปีที่แล้ว

    ❤❤❤ කොපමණ ඇහුවත් තව තවත් අහන්න අහන්න ආසයි සුන්දර ගීතයක් 🎉🎉🎉

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 4 หลายเดือนก่อน

    මේ හඩට කොහොමත් පුංචි කාලේ ඉදලම ආසයි. කොතරම් ඇහුවත්, කොහෙන් ඇසුනත් ඇගේ හඩ ඉතා මිහිරියි . මේ කටහඩට සම කරන්න කාටවත් බැහැ , ඈට ආදරේ කොතරම් ද ඒ නිසා ම ඇගේ මුලු පවුලටම ආදරෙයි. ඈ විවාහ වූයෙත් හොදින් ම ගැළපෙන අයෙකු සමග.රූකා...ඔහුගේ හඩටත් ආදරෙයි ගොඩාක් ..🎉

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +1

    අහිමි adryk නැවත warak parana ahamu api me සිංදු wa 🙏🙏🙏🙏🙏😥😥😥😥😥😌😌😌👍👉☝️🤟🤘👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹🌹💗💗💗

  • @sarathgaminigamini9089
    @sarathgaminigamini9089 หลายเดือนก่อน

    මෙ සින්උුව කොවර ඇසුවත් එපා වෙන්නැහැ මෙම කලා කරැවන් බිහි විම ජතියේ පිනට පහළ විමක්

  • @jayaminipalika2455
    @jayaminipalika2455 5 หลายเดือนก่อน

    මම ආසම ගීතය ක්💐💐💐🌸🌸🌸🌻🌻🌻❤❤❤

  • @sunetragamage9126
    @sunetragamage9126 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක්

  • @ruwanpathirana4789
    @ruwanpathirana4789 ปีที่แล้ว

    අද කාලෙ තියන සයිවර් කඩේ කොත්තු දානව වගේ සිංදු වගේ ද ..අහන්න අහන්න ආස හිතෙන songs

  • @22shyama
    @22shyama ปีที่แล้ว +3

    What a song, what a melody. So beautiful.. beyond explanation.

  • @malinimapatunage4019
    @malinimapatunage4019 ปีที่แล้ว

    මෙගිතය කොපමන ඇසුවත් නැවත නැවත අහන්න හිතෙනවා

  • @shalikaranathunga7652
    @shalikaranathunga7652 3 ปีที่แล้ว +10

    මේ තරමි අප සිත් රිදවා කොහොමද ඔබ ඔය තරමි සැහැල්ලුවෙන් ඉන්නේ..

  • @GFx-hf5oo
    @GFx-hf5oo 5 หลายเดือนก่อน

    අදටත් මේ ගීතය ගායනා කරන්න වෙරදරණ මම 🙏🙏

  • @CPGedara
    @CPGedara หลายเดือนก่อน +1

    Mage loke ekama lassana hada
    Bless you

  • @mahindasirikumara
    @mahindasirikumara 17 วันที่ผ่านมา

    කොච්චර අහුවත් අති වෙන්නේ නැ

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 หลายเดือนก่อน +1

    අධි මාත්‍රා❤

  • @madushanigunathilaka2512
    @madushanigunathilaka2512 8 หลายเดือนก่อน +4

    මගේ පුතාලා තාම පුන්චී . ඔබ තුමියගේ ගීත වලට හරිම ප්‍රියයී. මේ ගීත ඔවුන් මුමුනනවා. ඔබ තුමියගේ හඞ ඕනෑම යුගයක අයට එක ලෙසින් රස විදිය හැකි . බුදු සරනයි ❤

  • @susanthamalanage
    @susanthamalanage หลายเดือนก่อน

    "සිනා රොදක් නැති කදුල මා වටා ඇති..."

  • @antonperera1436
    @antonperera1436 17 วันที่ผ่านมา

    great putha 👩‍🎓👍🖐🌾🙏🎁🍇💐

  • @SanjeewaWijerathne-q5n
    @SanjeewaWijerathne-q5n ปีที่แล้ว

    ඒක මාරයි..හඩ,සංගීතය,වචන ❤

  • @rozzpolitv
    @rozzpolitv 5 ปีที่แล้ว +12

    ජීවිතේ අවුරුදු ගානකට පස්සට ගෙනිච්චා..ලස්සන මතකයන් තුල ජීවත් උනා ..එදා වගේමයි අදත් කටහඩ..ඒක මාරයි❤️❤️

    • @manojprasanna3305
      @manojprasanna3305 5 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘

    • @nilmininilmini3011
      @nilmininilmini3011 4 ปีที่แล้ว

      Hmmm mara duka denenae

  • @sumithkumara3776
    @sumithkumara3776 ปีที่แล้ว

    මෙි සුමියුරැ කටහඬ සදා අමරනිියයි

  • @sirisara79
    @sirisara79 ปีที่แล้ว

    වර්තමානයේ ඇහෙන ආදර අඳෝනා එක්ක බලද්දි මේ ගීත හදවතට දැනෙන තරම කියන්න වචන නෑ.

  • @prasadweerasingha2671
    @prasadweerasingha2671 หลายเดือนก่อน

    අතිවිශිෂ්ට නිර්මාණයක්

  • @MAHODA99
    @MAHODA99 3 หลายเดือนก่อน

    Mama soldaduwek mage.sahodara soldaduwek hitiya you.miyagiya ...harima.dukai.jayawewa

  • @thissathilakarathna2580
    @thissathilakarathna2580 2 ปีที่แล้ว +1

    ගොඩක් කාලෙකට පස්සෙ ඉයෙ වෙලද සේවයෙ රෑ ගියා ඉස්තුතියි පද රචණය හඩ හදවතට සන්වේදීව ගිලාබසී

  • @senudiprarthana9562
    @senudiprarthana9562 2 ปีที่แล้ว +9

    නුවන් නුදුටු රුව
    ඇදුනා සිහින් සීතලේ 🌺🌺🌷

  • @SameeraDasunpath-t3l
    @SameeraDasunpath-t3l หลายเดือนก่อน

    අමරණියයි..........

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg 5 หลายเดือนก่อน

    අසමසම හඩ...
    ලේඛා......❤❤❤❤