Full Speech | Beyond the Line | Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • Veterinary & Livestock Professionals National Summit | පශු වෛද්‍ය සහ පශු සම්පත් වෘත්තිකයින්ගේ ජාතික සමුළුව අමතමින් කල කතාව
    Follow Anura Kumara Dissanayake:
    Facebook - / anurakumara
    Twitter - / anuradisanayake
    LinkedIn - / anura-kumara-dissanayake
    TikTok - / anurakumaraofficial

ความคิดเห็น • 54

  • @gajalanka95
    @gajalanka95 7 วันที่ผ่านมา +11

    ❤️❤️❤️❤️❤️❤️ අනුර සහෝදරයා

  • @Chaminda989
    @Chaminda989 7 วันที่ผ่านมา +10

    මම.මෙමවෙඩසටහනමුල.ඉදලසවන්දුන්නජයවෙවාමාලිමවට

  • @maliwijesuriya7707
    @maliwijesuriya7707 7 วันที่ผ่านมา +2

    75 ස් වසරක් රට නැත්තටම නැති කරල නැවත ලැජ්ජා නැතිව බලය සදහා කෙළහලන දේශපාලනඥයින්ට අනුර කුමාර මහතා විසින් රට ඉදිරියට ගෙනයන්න නම් කටයුතු දෙය පෙන්වා දෙන මෙම දේශනය භාවනාවක් ම වෙයි ප්‍රාර්ථනා කරනවා.
    මේ මාර්ග සාක්ෂාත් කරගැනීමට මේ කණ්ඩායමට දේවාශිර්වාදය ද වරදාන වරප්‍රසාද වලට යටවී තම චන්දය කපටි දේශපාලනඥයින්ට දන් දෙන චන්දදායකයා ගේ කල්පනාවකට ගැනීමට සියළු දෙව්බඹුන් ගේ ආශිර්වාදය ලැබේවායිද පතමු

  • @Justicetosrilanka
    @Justicetosrilanka 7 วันที่ผ่านมา +4

    විශිෂ්ඨ ආමන්ත්‍රණයක්...

  • @user-lb4ew5zi8z
    @user-lb4ew5zi8z 7 วันที่ผ่านมา +10

    ❤❤❤

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 7 วันที่ผ่านมา +12

    මාලිමාව ට ජයවේවා ❤❤❤❤

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f 7 วันที่ผ่านมา +4

    පුනරුදයේ නියමුවානනි ඔබට ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Michelle-be9ti
    @Michelle-be9ti 7 วันที่ผ่านมา +6

    ❤❤❤❤

  • @lifeabroadmusic
    @lifeabroadmusic 7 วันที่ผ่านมา +7

    #මේපාරමාලිමාවට

  • @user-cy1hf5ld1r
    @user-cy1hf5ld1r 7 วันที่ผ่านมา +1

    🤗🤗❤️❤️🫰🫰🧭🧭😘😘🙏🙏🥰🥰💎💎☸️☸️දැකීම සතුටක්‌ 🤗🤗
    ඉතින් ජයපතමි සැමදා
    දියවන්නා කුමරුනේ
    තෙරුවන් සරණයි 🙏🙏☸️☸️

  • @kg94837
    @kg94837 7 วันที่ผ่านมา +4

    අපි මාලිමාවට හැරුනේ හොඳට හිතලා. මේ රට ගොඩ ගන්න පුළුවන් උගත් බුද්ධිමත් ශක්තිමත් නායකයෙක් ඉන්න බල ලෝභයක් නොමැතිව පොදු අරමුනකින් ක්‍රියා කරන පක්ෂයකට පමනයි. දූෂන වංචා නැතිකර ආංඩුවේ සියලු අනවශ්‍යය වියදම් කපා හැරීම තමා මුලින්ම කරන්න ඕනේ. එය කරන්න පුළුවන් මාලිමාවට පමනයි. වෙන කිසිවෙකු ඒ කැප කිරීම කරන්නේ නැහැ.

  • @PushpaDeepthi-xv5th
    @PushpaDeepthi-xv5th 7 วันที่ผ่านมา +6

    Npp Jayawewa ❤😊❤😊❤

  • @dilaniperera7509
    @dilaniperera7509 7 วันที่ผ่านมา +2

    මාලිමාව සදා දිනේවා ජය නියතයි පැමින් සිටින සියලු විද්වතුන්ට ජයවේවා ඔබලාගෙ ශක්තිය අපේ ශක්තියයි ජයවේවා.👍👍👍

  • @sithabandara6102
    @sithabandara6102 7 วันที่ผ่านมา +4

    ❤ Malimawata jayen jaya❤
    🌹🌹🌹😘🌹🌹🌹🌹😘🌹🌹🌹🌹😘🌹🌹🌹😘🌹🌹🌹😘🌹🌹🌹🌹😘🌹🌹🌹🌹😘🌹🌹🌹😘🌹🌹🌹🌹😘

  • @FarsaFarvi-jj6ef
    @FarsaFarvi-jj6ef 7 วันที่ผ่านมา +2

    Good luck anura kumara sahodara

  • @virajdayarathna2952
    @virajdayarathna2952 7 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤

  • @dreamsltones1782
    @dreamsltones1782 6 วันที่ผ่านมา

    We beleve you .. make our county so proud..

  • @wasanthawithanage9545
    @wasanthawithanage9545 7 วันที่ผ่านมา +2

    Malimawata ❤jayawewa

  • @piyaldeshapriya3457
    @piyaldeshapriya3457 7 วันที่ผ่านมา +1

    Jayaweva

  • @samankodippili7720
    @samankodippili7720 7 วันที่ผ่านมา +1

    👏👏👏👏❤️👍

  • @isurupalliyaguruge-tz1zl
    @isurupalliyaguruge-tz1zl 7 วันที่ผ่านมา +1

    ❤❤

  • @user-fz7oo6cw4o
    @user-fz7oo6cw4o 7 วันที่ผ่านมา +1

    Rohana Sahodaraya Damapu Adithalamath Anura Damana. Adithalamath Sada Nomeki pawathiwi Eya itiasagathawane Rate Janathawa Meya Desapala priwarthaya Kaloth Pamanay Aniwarayen Mewenasa Dekimata (Malimawa Jayakgrahanya kalauthu Jawa

  • @origin111
    @origin111 7 วันที่ผ่านมา +1

    🎉

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts 6 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා !
    මාලිමාව යටතේ,
    අපේ මව්බිම ට ජයවේවා !!
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sudeshranganasenavirathna9362
    @sudeshranganasenavirathna9362 7 วันที่ผ่านมา +1

    NPP jaya wewa ❤️

  • @user-js4bi1if6t
    @user-js4bi1if6t 6 วันที่ผ่านมา

    🧭🌄🧭🚩🚩🚩 ජයවේවා

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 7 วันที่ผ่านมา +1

    🙋🙋‍♂️🙋‍♂️🙋🙋🙋🙋

  • @dreamsltones1782
    @dreamsltones1782 6 วันที่ผ่านมา

  • @sujeewasilva7652
    @sujeewasilva7652 7 วันที่ผ่านมา +1

    🌹❤️❤️❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏

  • @lankamailbox
    @lankamailbox 7 วันที่ผ่านมา +1

    AKD ❤

  • @Nilushthilanka
    @Nilushthilanka 7 วันที่ผ่านมา +1

    Jayawewa npp❤❤❤❤

  • @acnaufal
    @acnaufal 7 วันที่ผ่านมา +2

    මාලිමාවට எமது வாழ்த்துக்கள்!

  • @user-ew9wp7pe5v
    @user-ew9wp7pe5v 7 วันที่ผ่านมา +1

    අපිත් ගෝටාට චන්ද දීපු ගොන්නු ආයිබෝං . පස්ස හැරිලා බැලුවේ නෑ . එතකොටත් ඝතන ගොඩාක් කරලා, මාළුටැංකි තිබුනා , මැරියටි හෝටල් මුං අරං. රේස් පැදලා.

  • @pkpperera5161
    @pkpperera5161 7 วันที่ผ่านมา +6

    SOMBEYA. BALANNE. KESE. HO. BALYE. SETEMA. ARAMUNA. , KESEMA. JNAWARMAK. NTE. RANILA. PANNAMU ,,

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 7 วันที่ผ่านมา

    සමජමාද්‍ය නිසා කරන්න එන කතාව , කියන්න කලින් දන්නවා
    එහෙම කියලා හැමදාම අලුත් කතාවක් පුහුණු වෙන්න පුලුවන්යේ

  • @malasellahewa6703
    @malasellahewa6703 7 วันที่ผ่านมา

    මාලිමාව ට ජය.❤❤🧭🧭🧭🧭🧭

  • @isurudilhara8683
    @isurudilhara8683 7 วันที่ผ่านมา +2

    ඔයාලා කරපු වැඩේ හෙන අසාදාරන වැඩක් ඒක නම්..මොකද පාරෙ වැඩ කරන මිනිස්සුන්ට අවුරුදු 5/6/7ක් තිස්සේ අතුගාන මිනිස්සුන්ට ස්තීර පත්වීමක් දෙන්න ගියාම පෙත්සම් ගහලා කැත වැඩ කරන්න ඒපා හරිද..අපි ඔයාල නොදැක ඔබතුමන්ලාගේ ජයග්‍රහණය උදව් කරන අපිට රස්සාව ස්ථීර කරනවා කිව්වාම පුදුම සතුටක් ආවා ...පාරවල් වල අතුගලා පිරිසිදු කරන මිනිස්සුන්ගේ රස්සාව ස්තිර කරන්න ආවහන ඒකට දේශපාලන ඒවා කියලා ඒ පත්වීම් නවත්තන්න කියලා බල කරලා පෙත්සම් ගහලා ඔයාල කැත වැඩ කරන්න ඒපා....ඒවා බලුවැඩ...

    • @anandarodrigo4024
      @anandarodrigo4024 7 วันที่ผ่านมา

      පිස්සුද,,,🤔, ? නැත්තං හැටිද,,🤪,,?

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 7 วันที่ผ่านมา

      @@isurudilhara8683 පුංචි මිනිහ ගැනම තමයි එදා ඉඳලාම මාලීමාව කථා කලේ... ඒත් මේ මෝඩයාට ඒක තේරෙන්නේ නෑ... කොහෙද යන ගොන් හරකෙක්... හතර විලී ලැජ්ජයි යකෝ....

  • @sarathkumara4475
    @sarathkumara4475 7 วันที่ผ่านมา +1

    කාට කියන්නද මේ දුක ,පිනට සහෝදරයෝ දේනවා කියන.උන්ගේ.පදේට නටන්න උනාම , කියන්නේ මොකක්ද, කරන්නේ, කුමක්දැයි හරි හපන් වැටහිමිමක් නැ.ඔහේ ආයාලේ යන ජිවිත වගේ.,අනුර කුමාරත්.ඔහේ කියවනවා ,මම දැකලා තිබේනවා ,රිලවා කියන තිරිසන් සතාව, නටවලා.හෝදට කලා බිලා පිනට ජිවත් වේන මිසුස්සු, ඒ සතාට,කැම බිම හෝදට ලබා දේනවා.,කැලේ ඉදන් හෝයාගේන කන්න බැරි රසවත් ආහාර මේ රිලවට ලබා දේනවා., ඒ රිලවාගේන් හම්බ කරගේන ජිවත් වේන ම්නිස්සු.,මේක දකින මේ රීලවා නඩවලා ,(රැකියාවක් නොකර,කිසිදු බිස්නස් එකක් නෝකර මුන කෝහෝමද මේ විදියට ජිවත් වෙන්නේ කෝහෝමද කියලා මේ අවට ඉන්න ජනතාව හිතනවා.,,රැකියාවක් නොකර ගොවිතැනකුත් නෝකර ජිවත් වේන හොද ක්‍රමය තමයි මේ රිලවාව රවටන එක කියලා අර රිලවාගේ අයිති කරැ වටේ ඉන්න සමහර මෝළ කරැවන් හිතනවා.,මේ රිලවා අයිති කරැ සමග හිතවත් වේන අසල් වැසියෙක්.,රිලවා අයිතිකරැටු වඩා මේ රිලවාට කැම දිම දිලා හිතවත් කර ගන්නවා.ඒ.තිරිසන් සතා පුංචි කාළේ ඉදලා හදාවඩා ගත්තු තම සුවාමිපුරසයාට වැඩිය ආදරය කරනවා.,ඒ පුද්ගලයාට,,,මේ දේපා තිරිසන් සතාගේ අරමුණ තමයි ,මේ රිලවාට හොදාන් කන්න බොන්න දිලා.අර.මුල් අයිති කරැ ගේන් මේ සතාව රවටගේන හොදට හීලෑ කරගේ.,මේ රැවටුනු රිලවා ලවා,අනිත් රිලපු රැනම රවටාගෙන අර මුල් හිමි කරටුට වැඩ්ය ,සැපසේ පිනට ජිවත් වේන මේහේයුමක් තමයි ඌ බලාපොරොත්තු උනේ.,ඒත් ඒ එක රිලවේක්ට කන්න දිලා පිනට ජිවත් වේන ,උන් රිලවු රැනම අල්ලාගේන පිනට තවත් හොදට පිනට කන්න සැරසේන ,උන් ගේන් කිසිත් බලාපොරොත්තු වේන්න එපා.,,

    • @chamindanawagamuwa1814
      @chamindanawagamuwa1814 7 วันที่ผ่านมา

      අපි දැන් බලාපොරොත්තු වෙන්න ඕනි රනිල් රාජපක්ෂ බැංකු හොරා වද නිදන් හොරාවද මුන් ඔක්කොම හොරු මල්ලි,,,,,, මාලිමාවට ජයවේවා මාලිමාව පමණි අපේ බලාපොරොත්තුව

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 7 วันที่ผ่านมา

      උඹ කව්ද කියලා උඹ ලියලා තියෙන ශත පහකට වැඩක් නැති හෑල්ලෙන්ම තේරෙනවා... අමු මෝඩ හරෙකක් බව මොලේ කලඳක් තියෙන ඕන කෙනෙකුට තියෙනවා... අනුරලා වගේ උගත් බුද්ධිමතුන්ගේ රට හදන කථා උඹලා වගේ ගොන් මෝලන්ට තේරෙන්නේ නෑ... බං...

    • @bandulawijewardena9912
      @bandulawijewardena9912 7 วันที่ผ่านมา +5

      උබ කියන එක හොදට ගැලපෙනවා උබ කඩේ යන හම්පුතුන්ටයි උබටයි. මෙච්චර කාලයක් උන් කියපු විදිහට උන්ට චන්දේ දිලා බෙහෙත් වලට වසදිලා මිනිස්සු මරලා උන් හොරකන් කරලා උන්ගේ පවුල් පිටින් සැප විදිනවා උබ දැකලා නැද්ද . යකෝ කගෙන් හරි ඉල්ලන් කැවාට කමක් නැහැ නේද මිනිස්සුන්ගේ රටේ ධනය හොරා කාලා ජිවත් වෙනවට වඩා. එහෙම ඒවුන්ට නිසදැස් ලියන තොපි වගේ එවුන් කියන දෙවල් අහාලා මිනිස්සු අයෙත් මජර හොරා කාලා බැන්කු කොල්ල කාලා රට බන්කොලොත් කරපු එවුන්ට චන්දේ දෙන්නේ නැහැ .

  • @chandradissanayake8693
    @chandradissanayake8693 7 วันที่ผ่านมา +2

    🇱🇰🧭🚩NPP🇱🇰🧭🚩NPP🇱🇰🧭🚩NPP🇱🇰🧭🚩

  • @user-mz5ns2xj7s
    @user-mz5ns2xj7s 7 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @chamiya1031
    @chamiya1031 7 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @nihalruwandeniya8255
    @nihalruwandeniya8255 7 วันที่ผ่านมา +1

    ❤❤

  • @PJ-xk7sy
    @PJ-xk7sy 6 วันที่ผ่านมา

    🎉

  • @indranikumarilatha6699
    @indranikumarilatha6699 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @kitchentipsk_wijerathna9895
    @kitchentipsk_wijerathna9895 5 วันที่ผ่านมา

    ❤❤

  • @cubproduction7842
    @cubproduction7842 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤