ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Anura Kumara Dissanayake | Salakuna | Hiru Tv | JVP | NPP | Motivation | Ceylon Ideas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2022
  • Anura Kumara Dissanayake | Hiru Salakuna | Hiru Tv | JVP | NPP | Motivation | Chamuditha Samarawickrama | Ceylon Ideas
    ❤️ Ceylon Ideas - Forward with You ❤️
    Facebook පේජ් එක Like කරන්න.
    Facebook Page :- / ceylonideas
    TH-cam චැනල් එක Subscribe කරන්න.
    TH-cam Channel :- / @ceylonideas
    TikTok එකත් Follow කරන්න.
    TikTok :- vm.tiktok.com/...
    Telegram එකට සෙට් වෙන්න.
    Telegram :- t.me/ceylonide...
    Thanks For Watching...!!!
    If you like our channel:-
    Like ✔ Comment ✔ Share ✔ Subscribe✔ for more videos Also click on notification 🔔 icon.
    #ceylonideas
    #anurakumaradissanayake
    #jvp
    #chamudithasamarawickrama
    #hirutv
    #salakuna
    #npp
    #gohomegota
    #parliamentspeech
    #motivation
    Copyright Disclaimer under section 107 of the Copyright Act of 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing...

ความคิดเห็น • 273

  • @user-kf1ut8ji2l
    @user-kf1ut8ji2l 2 หลายเดือนก่อน +71

    අහන්න ආසයි අප්පා.. පපුව පිරෙනවා ඒ කතාවලින්.. ඔබතුමා නියත ජනපති වේවා..

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 4 หลายเดือนก่อน +89

    පන ඇරල ආදරෙයි බන් අනුර අයියෙ උබට❤❤❤❤❤❤

  • @BIGTHINK-YoutubeChannel
    @BIGTHINK-YoutubeChannel 2 หลายเดือนก่อน +35

    සහොදරයා අනුරගේ මේ කතාවට අබ්බැහිවෙලා එක තනිකරම පිස්සුවක් ❤️ ජයවේවා සහොදරයා ..අපි ඔබ සමගයී...🙏
    බුදුසරණයි.. 🙏

  • @nisaladias7254
    @nisaladias7254 6 หลายเดือนก่อน +58

    මහත්තයෝ අපේ අන්තිම තුරුම්පුව ඔයා ❤ ඔයාවත් අපේ අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු බිදින්න එපා 😢❤❤

  • @jayanathmahanama5883
    @jayanathmahanama5883 2 ปีที่แล้ว +113

    රටටත් ජනතාවටත් සැබෑ ලෙස ආදරය කරන උගත් බුද්ධිමත් මෙවැනි මානව හිතවාදී නායකයන් අපි තෝරා නොගත් වරදේ ප්‍රතිඵල අද අපි බුක්ති විදිමින් සිටිමු.

  • @Sapumal
    @Sapumal 2 ปีที่แล้ว +144

    අපි හීනෙකින්වත් JVP එකට චන්දෙ දෙන්න හිතාගෙන හිටියේ නැ .. අපිට වැරදුනාද මන්ද.. ඊලග චන්දෙ AKD ට

  • @pola8052
    @pola8052 ปีที่แล้ว +58

    ආදරෙයි අනුර අයියා
    අපි දිනනවාමයි ජයවේවා

  • @malindupawan5918
    @malindupawan5918 ปีที่แล้ว +96

    අපිට සමාවෙයන් සහෝදරයා ...මෙච්චර කල් අපි වෙනුවෙන් කතා කරපු උබලට අපි ඇහුම්කන් නොදීම ගැන ..ඒත් මෙවර අපි පව්ල් පිටින් මාලිමාව ජය ගැනීම බලා ඉන්නවා

  • @Deepa-qv8zs
    @Deepa-qv8zs 4 หลายเดือนก่อน +30

    අනුර සහොදරයා හදවතින්ම කරන මෙ පෙහෙදිලි කිරිම වෙන කාටද කරන්න පුලුවන්. අනුර කුමාර සහොදරයා ජනදිපති කර , රට හදාගනිමු.මාලිමාව දිනවමු.

  • @ashokarandeniaya6396
    @ashokarandeniaya6396 7 หลายเดือนก่อน +41

    වෙන්න තියෙන දේ වෙලා අවසන්,අපි කැපවෙලා උත්සාහ කරමු

  • @shashikasamith6088
    @shashikasamith6088 ปีที่แล้ว +44

    මෙි වා සිය වතාවක් ඇහුවත් මදි. පරයෝ බලපල්ලා දෑස් ඇරලා. අපේ ලස්සන රට කාපු පාහරයෝ මහ පාරේ හරහට දා පාගා මැරිය යුතුයි. මේ වගේ උත්තරීතර මිනිසෙකුටයි අත දෙන්න ඕනා. ම⁣ෙ පේන්නේ නිවේදකයෝ තුන් දෙනත් හොල්මන වෙලා වගේ.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +17

    ආදරෙයි අනුර සහෝදරයා 🧭🧭❤️

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m 3 หลายเดือนก่อน +12

    ඇත්තටම මුං කොච්චර නාස්ති කරනවද අපේ සල්ලී හැමදාම පාර්ලිමේන්තු වෙ ඉන්නේ මේ බලු හැත්තමනෙ මේ සැරේ නම් අනුර රජ වෙන්නම ඕනෑ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 4 หลายเดือนก่อน +18

    ❤❤❤බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤මාලීමාවටජයජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lasangachameera2514
    @lasangachameera2514 6 หลายเดือนก่อน +14

    🙏 ☸ 🙏...🇱🇰🇱🇰🇱🇰 ඔබ දිනවාමයි...බුදු සරණයි

  • @ImanthaLakshan-qv9ov
    @ImanthaLakshan-qv9ov 2 หลายเดือนก่อน +7

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ❤️

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 2 หลายเดือนก่อน +16

    චමුදිත ඇත්තටම උඹට මොංගල් ද.
    චමුදිත කියන්නේ මානසික රෝගියෙක්.
    ❤❤ අනුර දිසානායක❤❤ ජයවේවා ❤❤
    මාලිමාවට ජය වේවා ❤❤

  • @prasannamanoj6083
    @prasannamanoj6083 4 หลายเดือนก่อน +11

    ජයවේවා AKD

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 11 หลายเดือนก่อน +17

    What a great person Mr. AKD is. We love you Brother. Wish you all the best.

  • @nishanthaperera3604
    @nishanthaperera3604 ปีที่แล้ว +18

    best speech.

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 ปีที่แล้ว +36

    ඇත්ත බුදු දහම ප්‍රතික්ෂේප කරන අමන යෝ අනුර කුමාර කියන එක අසාව් ද ඇත්තට කැමති නැ බොරුවට කැමතියි

  • @upulchampika8362
    @upulchampika8362 ปีที่แล้ว +42

    ජයවේවා මාලිමාවට අනුර සහෝදරයා ජනාධිපති කරමු

  • @NoOne-xr3nz
    @NoOne-xr3nz 2 ปีที่แล้ว +39

    ජවිපෙට ජය

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 5 หลายเดือนก่อน +28

    මාලිමාව දිනවමු විකල්ප නොමැත ජයවෙිිවා ❤❤❤

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 ปีที่แล้ว +20

    Jaya wewa jvp

  • @danumr.9789
    @danumr.9789 ปีที่แล้ว +16

    🚩සහෝදරයා ❤️

  • @Ms100953
    @Ms100953 2 ปีที่แล้ว +31

    සුදුසු ක්‍රමවේදයක් සහ අවංක , රටට සහ ජනතාවට ආදරය කරන පාලකයෙක් ඇත්නම් ජනතාව සමඟ රට හැදීම ප්‍රශ්නයක් නොවේ.

  • @rajithwickramasekera7224
    @rajithwickramasekera7224 4 หลายเดือนก่อน +36

    Yes we can do it . We will cgange this system 2024 is the year. Only Npp can do it

  • @yasirushalinda3549
    @yasirushalinda3549 4 วันที่ผ่านมา +3

    ඇඟ හිරි වැටෙනවා සහෝදරයා❤

  • @sankadevinda3273
    @sankadevinda3273 ปีที่แล้ว +14

    Proud to vote for you....

  • @user-we3ug1ix2w
    @user-we3ug1ix2w 6 หลายเดือนก่อน +13

    අවසනම තුරුම්පුව මෙයලා හිතේ ලොකු පැහැදිමක් තියේ රට වෙනස් වෙයි කියලා 🥺💔

  • @kamalrohitha1701
    @kamalrohitha1701 2 หลายเดือนก่อน +3

    හදවත මොහොතකට නතර una වගේ දැනුණා anura අයියේ ❤❤❤❤❤❤ දැනෙන හැම තැනටම දැනුණා අනිවාර්යයෙන් nuba සමඟයි ❤❤❤❤ජයවේවා

  • @samanpushpakumarasethungam8186
    @samanpushpakumarasethungam8186 2 หลายเดือนก่อน +5

    Hadawathima adarei api rata goda gamu සහෝදරයා .....🙏♥️

  • @induminaDula9
    @induminaDula9 3 หลายเดือนก่อน +43

    පලමු ඡන්දයම මාලිමාවට..❤❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน +1

      👍💖💖 ස්තුතියි

    • @tharu5651
      @tharu5651 หลายเดือนก่อน +1

      apith ehemai

    • @harshalakmal4588
      @harshalakmal4588 วันที่ผ่านมา +1

      Aniva

  • @PrasannaLiyanage-un7cv
    @PrasannaLiyanage-un7cv 2 หลายเดือนก่อน +4

    හදවතට දැනෙන කතාවක්❤️❤❤

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 ปีที่แล้ว +18

    Akd❤️

  • @anandapeiris9179
    @anandapeiris9179 2 ปีที่แล้ว +22

    ❤️JVP

  • @tharangalakmal7623
    @tharangalakmal7623 2 หลายเดือนก่อน +4

    ජයවේවා ❤❤❤

  • @pradeepakumara8750
    @pradeepakumara8750 3 หลายเดือนก่อน +4

    ජයවෙවා akd

  • @isuruviraj2781
    @isuruviraj2781 2 ปีที่แล้ว +26

    Wish you all the best.....!

  • @kanilgangodagamachchi3695
    @kanilgangodagamachchi3695 5 วันที่ผ่านมา +1

    මම ඉතා ම අමාරුවෙන් 2016 ඉදල තාමත් ගොඩ එන්න දගලන සුළුම සුළු අපනයනය කරුවෙක් ලංකාවට දැනුත් එක ඩොලරයක් හරි ආදායමක් ගේනව.මගෙ රට තරම් සම්පත් පිරුණු රටක් ලෝකෙම නැහැ නැහැමයි. මේ මගේ අත්දැකීමක්
    මම දේශපාලනය කථා නොකරමි.
    මම මාලිමාවට ජංදය දෙමි. ඒ වසර 70 වැඩි කාලයක් රට හදාගන්න තාම ඉල්ලා හිගාකන දේශපාලන පිසිචරයෝ ගෙන් මේරට ගොඩ ගත යුතු නිසාමය. පිං සිදුවෙයි ඔබට. මෙවර චන්දය ඔබේ මාලිමාවට දෙන්න. ස්තුතියි ඔබට. පිං

  • @manushauthpala7843
    @manushauthpala7843 หลายเดือนก่อน +2

    අනුර මගේ චන්දේ විතරක් නෙමෙයි ..රටේ හැමෝගෙම චන්දේ උඹට විතරයි ......🎉🎉

  • @GARUDA047
    @GARUDA047 12 วันที่ผ่านมา +1

    Aiye ජයවේවා ජනතාවට

  • @pradeepsanjeewa6323
    @pradeepsanjeewa6323 ปีที่แล้ว +13

    Akd❤️🇱🇰

  • @uomairmohmadumair
    @uomairmohmadumair 2 ปีที่แล้ว +22

    jvp❤❤

  • @bro9556
    @bro9556 ปีที่แล้ว +20

    Jvp ❤❤❤

  • @sujithalahakoon4399
    @sujithalahakoon4399 2 หลายเดือนก่อน +3

    ඔබ ට ජයග්‍රහණය නියතයි
    ඒ අපේ ජයග්‍රහණයි

  • @danumr.9789
    @danumr.9789 5 หลายเดือนก่อน +8

    Bosata thama ithin me para ape gamema chande❤

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi หลายเดือนก่อน +1

    හදවතින්ම කතා කරන එකම නායකයා. ❤️🙏

  • @DhyanWarushavithana
    @DhyanWarushavithana วันที่ผ่านมา

    අහද්දි ඇඟේ හිරිගඩු පිපෙනවා. ජය වේවා සහොදරයා ❤️💪

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว +15

    Npp jayawewa ❤️

  • @user-kl7wh4fv4w
    @user-kl7wh4fv4w 2 หลายเดือนก่อน +1

    හිතේ බලාපොරොත්තුවක්‌ ඇති වෙනවා ඉස්සරහට ලංකාවේ හැමෝටම හොඳ ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි කියලා මේ කතා ඇහුවම ✌️

  • @shalikarajapaksha1390
    @shalikarajapaksha1390 8 หลายเดือนก่อน +17

    රට බේරගන්න ඉන්න එකම පුරුක නුඹ පමනයි සහෝදරය නැත්තම් මුතු ඇටේ ලෝක සිතියමෙනුත් අයින් කරයි දැන් ඉන්න පර හැත්ත....

  • @user-nh9zi4yc6l
    @user-nh9zi4yc6l 2 หลายเดือนก่อน +2

    මෙච්චර කියලත් තේරුම් ගන්න බැරි නම් අපේ රටට අබ සරණයි...❤❤❤❤

  • @user-zr2uf8de4w
    @user-zr2uf8de4w หลายเดือนก่อน +1

    Ekenma..ekenma..ekenma..jaya jaya jaya ..A.K.d.adarei❤❤❤❤❤❤❤

  • @nilukaniluka-dh9bi
    @nilukaniluka-dh9bi 6 หลายเดือนก่อน +6

    Adarei shahodaraya andawela mechchara kal hitiye api

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage หลายเดือนก่อน +2

    සහෝදරයා සමාවෙයන් අපිට. අපි ඔබ‍ට ඇහුන් කන් නොදුන්නට.. ඇස් දෙකට කදුළු එනවා සහෝදරයා කතා කරන විදියට ඔබ මේ රටට කොච්චර ආදරෙයිද කියලා හිතෙන්නේ මට විතරද... බුදුසරණයි ඔබ‍ට... ජයවේවා NPP

    • @yasirushalinda3549
      @yasirushalinda3549 4 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් සහෝදරයා❤ මේ පාර රටම අනුරට💯🤟

  • @tombrad9046
    @tombrad9046 2 ปีที่แล้ว +12

    We hate corrupted politicians and officials... Shit

  • @learningenglish9316
    @learningenglish9316 3 หลายเดือนก่อน +3

    Great ,very very great thanks

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 6 หลายเดือนก่อน +6

    Jaya❤

  • @user-ln8sj9rf3n
    @user-ln8sj9rf3n 3 วันที่ผ่านมา +1

    ආඩම්බරයි

  • @rasikakalum5615
    @rasikakalum5615 2 ปีที่แล้ว +11

    👍👍👍💯

  • @sanjeewapriyadarshana
    @sanjeewapriyadarshana ปีที่แล้ว +10

    ❤❤❤❤❤❤❤

  • @user-nd2hu6bj7d
    @user-nd2hu6bj7d 3 หลายเดือนก่อน +3

    obata jaya niyathai❤❤❤asai ahanth kathawa..jaya wewaa jaya wewaa.

  • @dinushkachathuranga546
    @dinushkachathuranga546 ปีที่แล้ว +12

    👍👍

  • @dressmart5685
    @dressmart5685 2 ปีที่แล้ว +15

    Akd

  • @nilanjk768
    @nilanjk768 2 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @rukshansenanayaka1974
    @rukshansenanayaka1974 2 หลายเดือนก่อน +3

    Aru gu uanna.jaya malimawa.anura gamma

  • @bonnyspulle2833
    @bonnyspulle2833 3 หลายเดือนก่อน +2

    Jayawewa. Mage rata goda gamu Anura sahodaraya. I volunteer to work for this country under a NPP government.

  • @lifo365
    @lifo365 2 หลายเดือนก่อน +3

    ඔව් අපි දිනනවාමයි.
    රටකාපු හොරු එකෙක්ටවත් එන්න දෙන්නෙ නැහැ✌

  • @chandaniwijayalath4257
    @chandaniwijayalath4257 2 หลายเดือนก่อน +1

    True leader.The last chance for better Srilanka 👏 👍

  • @user-wf8jj2up5d
    @user-wf8jj2up5d 2 หลายเดือนก่อน +1

    Malimawe jayaggrahanaya thek oba samagai ❤. Anura sahodaraya rate anagathaya obata barai🙏🙏

  • @user-de6uo3zn4x
    @user-de6uo3zn4x 2 หลายเดือนก่อน +1

    මෙ කතාවටනම් සිරාවටම ඇඩෙනව....මෙච්චරකල් අපි ඇන්දිලා තියෙන හැටි දැක්කාම. මෙවත් අහන් තාමත් කලකන්නින්න්ට කඩෙ යන් උන් ඉන්නවන්ම් උපන්ගෙයිම වැහි නැති හෙන ගහල මරෙන්න ඔනි

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 8 หลายเดือนก่อน +7

    හාමුදුරුවෝ bana ඉගෙන ganna mey katahawa ahala.horunta kade yna

  • @anuragamini3201
    @anuragamini3201 2 หลายเดือนก่อน +1

    Jayawewa anura saho daraya

  • @sanjeewagangodavilage450
    @sanjeewagangodavilage450 4 หลายเดือนก่อน +10

    ශ්‍රී ලාංකික සියලු දෙනාම පට්ට අවාසනාවන්තයෝ.

  • @user-ds4th2zj8k
    @user-ds4th2zj8k 2 หลายเดือนก่อน +1

    Obata pamanaida ape rata gena kekkumak thiyenne.....jaya jaya wewa npp ❤❤❤❤api oba samagai.....

  • @user-fq7zg8xj6z
    @user-fq7zg8xj6z 5 หลายเดือนก่อน +5

    Akd❤

  • @RisinaRansathJayasekara
    @RisinaRansathJayasekara 2 หลายเดือนก่อน +3

    චමුදිත තමුසෙට නම් හොඳ වැඩේ.😂😂😂😂😂🤣🤣🤣🤣

    • @nethmi2015
      @nethmi2015 2 หลายเดือนก่อน

      😀

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 6 หลายเดือนก่อน +3

    Aniwa etththa kathawa

  • @virajlasantha4068
    @virajlasantha4068 2 หลายเดือนก่อน +1

    දිනනවාමයි සහෝදරයා

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 2 หลายเดือนก่อน +1

    Yes. Malimawata jaya wewa NPP jaya ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj 5 หลายเดือนก่อน +4

    Good luck

  • @user-ls4sq9om2t
    @user-ls4sq9om2t 2 หลายเดือนก่อน +1

    Yes we will support him.

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr 2 หลายเดือนก่อน +1

    මෙන්න වචනයකෝ tava මොනාද කතා හිතට ganiyau දැන් වත් ♥️

  • @pasinduumayangana6943
    @pasinduumayangana6943 5 หลายเดือนก่อน +4

    Man ❤

  • @user-mn6vh9iu2m
    @user-mn6vh9iu2m 5 หลายเดือนก่อน +3

    This is why NPP jana jaya Niyathi ❤❤❤😊 June victory 😊😊😊😊😊

  • @bandulapremium
    @bandulapremium 5 หลายเดือนก่อน +6

    NPP ❤❤❤

  • @truth7244
    @truth7244 3 หลายเดือนก่อน +2

    ANURA SAHO🙏🙏🙏🙏🙏

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว +5

    Ape ekama visaduma AKD

  • @kalyaniedirisinghe6216
    @kalyaniedirisinghe6216 2 หลายเดือนก่อน

    YES ANURA YOU CAN DO THAT.ONLY YOU.YES ONLY YOU CAN.BECAUSE WE ARE WITH YOU.🎉🎉🎉🎉❤❤❤❤❤⚘️⚘️⚘️⚘️⚘️🌹🌹🌹🌹

  • @ThiwankaWijitharathna
    @ThiwankaWijitharathna 2 หลายเดือนก่อน +2

    චමුදිත මම සක්‍ර දෙය්යො නෙවෙයි.

  • @saamfonseka6177
    @saamfonseka6177 4 หลายเดือนก่อน +4

    අපිට වැරදුනා akd

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m 3 หลายเดือนก่อน +2

    චමුජිතගෙත් හිල් වැහූනෙ කතා කරන කොට 😅😅😅

  • @tmtv6007
    @tmtv6007 20 วันที่ผ่านมา

    Jayawewa ! Sahodaraya

  • @chamikadilshanwickramasinghe
    @chamikadilshanwickramasinghe 4 หลายเดือนก่อน +4

    AKD ❤

  • @ruchiramayadunna3850
    @ruchiramayadunna3850 2 หลายเดือนก่อน

    ආදරෙයි සහෝ ❤❤❤❤

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 2 หลายเดือนก่อน

    ඔබ ජයග්‍රහණය කළ පසුවත් මේ තිරිසන්නු මිනිස්සුන්ව වට්ටන්න පුළුවන් හිත් වෙනස් කරන්න පුළුවන් ඕනම ජඩ වැඩක් කරාවි ඔබ ඇතුළු පක්ෂය පිරිහවන්න .ඒ පිළිබඳව දැනුවත් කරන්න . බලයට පැමිණි වහාම අවුරුදු හැත්ත හයක් විවිධ විදිහට කාලා දාපු මාතෘ භූමිය සැනින් වෙනස් කරන්න බැහැ .ඒ ගන්න කාලය තුළ ඉවසීමෙන් දරාගන්න විදිහ ගැන ජනතාව දැනුවත් කරන්න .තෙරුවන් සරණයි !🙏🙏

  • @thiwankamadushan6168
    @thiwankamadushan6168 10 หลายเดือนก่อน +4

    ♥️

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 4 หลายเดือนก่อน +1

    I had bad picture about Anura shahodaraya &his party , honestly totally i am wrong this is peron who should be the president of Sri Lanka of course, now I am dreaming i am coming to vote you for presidential election and you will be leading winner, after that you make Sri Lanka matha cure very well with ,quality, and values my country will be the paradise of the earth 😊😊😊❤❤❤❤. Can't wait, Bless you, Bless my country, Bless my people!