ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගම්පහ තරුණ රැලිය සහ Youth Vibes ප්‍රසංගය | NPP Youth | NPP Srilanka | AKD | 2024.07.14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • Follow Anura Kumara Dissanayake:
    Facebook - / anurakumara
    Twitter - / anuradisanayake
    LinkedIn - / anuradissanayake
    TikTok - / anurakumaraofficial

ความคิดเห็น • 119

  • @achinthamadushan1568
    @achinthamadushan1568 หลายเดือนก่อน +50

    ඔය විදිහටම ලංකාවේ හැම ගමකටම ගිහිල්ලා රැස්වීම් , බැනර් , පොස්ටර් , ශබ්ද විකාශන යන්ත්‍ර හරහා පුලුවන් තරම් මිනිස්සු දැනුවත් කරලා හැම ජන්දයක්ම මාලිමාවට අරගමු 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @nilanthidissanayaka1058
    @nilanthidissanayaka1058 หลายเดือนก่อน +25

    අපි ඔබ සමගයි ආදරෙයි සහෝදරයා සහෝදරිය ජය වේවා ජය වේවා ජය වේවා

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f หลายเดือนก่อน +25

    අපේ රටට තියෙන අන්තිම බලාපොරොත්තුව සහ එකම බලාපොරොත්තුව අනුර සහෝදරයා විතරයි

    • @Citizens-SL
      @Citizens-SL หลายเดือนก่อน

      මහින්ද මාත්තියට 2005දි කඩේ ගිහෙත් ඔහොම කියලා නෙවෙයි වගේ මතක 😂😂

  • @coolcreation2563
    @coolcreation2563 หลายเดือนก่อน +7

    ආදරෙයි ❤️❤️❤️

  • @LIFEdirms
    @LIFEdirms หลายเดือนก่อน +7

    ❤ සුපිරි

  • @hawklordarun
    @hawklordarun หลายเดือนก่อน +26

    මුලු ජිවිතය හැඩගස්වන හදවතෙ වෙදිකාව ජාතියෙ උන්මාදනීය තැන ඔබ සියළුම දෙනාට අපෙ හදවතෙ සිතූතිය

  • @PathmasiriPeiris-hi7ti
    @PathmasiriPeiris-hi7ti หลายเดือนก่อน +5

    එරංග සහොදරයා ලස්සනයි වැඩෙ. නියමයි

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 หลายเดือนก่อน +24

    නියමයි මේකේ මමත් ඉන්නවා මාලිමාවේ ජයග්‍රහණය ගැන සැකයක් තිබුනා නම් ඒකත් නැති උනා මේකේ සෙනග දකිද්දි මාලිමාවට ජය වේවා

  • @pasindulakshitha7436
    @pasindulakshitha7436 หลายเดือนก่อน +6

    අද පලවෙනි පාරට අනුර සහොදරයෝ දැක්කේ.බොහො අමාරුවෙන් දැක්කේ පට්ට සෙනගක් හිටියෙ. හොමගම ඉදම් ගියේ❤

  • @jayanthiyatiwella8775
    @jayanthiyatiwella8775 หลายเดือนก่อน +15

    තරුණ ජවය ලංකාවේ හැම තැනම රැදේවා ..සියලු දෙනාගේම සහයෝගය ලබා ගනිමින් සාමුහික හැගිමෙන් එකමුතුව රට ගොඩ ගන්න ශක්තිය විර්යය ලැබේවා යි ප්‍රාර්ථනය කරනවා ..මාලිමාවට ජය වේවා !!!

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd หลายเดือนก่อน +16

    න නියමයි ඈ ගම්පහ තරුණ රැළිය අති සාර්ථකයි හොඳ වෙනසක් කරමින් මුළු රටම වෙලා ගත්තා කියන්න පුළුවන්❤❤❤❤❤ M p p එකට ජය වේවා මාලිමාවට මාවට ජය වේවා ජාතික ජනබල වේගය ජය වේවා❤❤❤❤❤

  • @SamanVijitha-og1su
    @SamanVijitha-og1su หลายเดือนก่อน +7

    ජයවේවා

  • @mtecengineering4803
    @mtecengineering4803 หลายเดือนก่อน +10

    ඔබ වැනි සද මාලිලා තව තවත් බිහි වේවා ❤❤❤❤❤

  • @user-wj6hq7sy9f
    @user-wj6hq7sy9f หลายเดือนก่อน +4

    මේ ගැම්ම දිනකල්ම ඇදගෙන යමු සහෘදයිනි ❤❤❤

  • @lakshmipriyanthi2727
    @lakshmipriyanthi2727 หลายเดือนก่อน +9

    අපි ඔබ සමගයි ආදරේයි සහෝදරය

  • @rajb5830
    @rajb5830 หลายเดือนก่อน +6

    ජයෙන් ජය

  • @ranipremalatha803
    @ranipremalatha803 หลายเดือนก่อน +9

    අප ඔබ සමගයි ආදරෙයි සහෝදරයා ❤❤❤ජය වෙිවා🙏 ජයවෙිවා 🙏♥️ ජයවෙිවා 🙏♥️ ජාතික ජනබලවෙිගයට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arunamadhushan146
    @arunamadhushan146 หลายเดือนก่อน +6

    ජය වේවා...

  • @chathuradilshan6245
    @chathuradilshan6245 หลายเดือนก่อน +5

    💟💟😍 love you AKD🙏

  • @sampathperera5953
    @sampathperera5953 หลายเดือนก่อน +6

    හදවතින්ම සුබපැතුම්!......

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 หลายเดือนก่อน +6

    ජය නියතයි NPP

  • @sumanakandegedara2820
    @sumanakandegedara2820 หลายเดือนก่อน +3

    ජයවේවා සියලු දෙනාටම.

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 หลายเดือนก่อน +4

    ජයවේවා NPP එකට සහ රටට ❤❤❤❤❤

  • @anurasantha
    @anurasantha หลายเดือนก่อน +7

    Very nice ❤❤❤

  • @aniladithya3388
    @aniladithya3388 หลายเดือนก่อน +11

    මේක දකින විට සියොලඟ සීතල වෙලා මරබිය දැනෙන හොර ත්‍රාඩ පාදඩ පුභු හැතිකරේට කරකියා ගන්න යෙක් නැතුව පණ ගැහෙනවා ඇති.ජය වේවා මාලිමාවේ තරුණ ජවයට...

  • @IsuruSampath-g3i
    @IsuruSampath-g3i หลายเดือนก่อน +9

    මිනුවන්ගොඩ අපේ ගම🥰 පට්ටම සෙනගක් උන්නා ආදරෙයී 🥰 මාලිමාවට ජයවේවා

  • @wanigasuriyaluxman927
    @wanigasuriyaluxman927 หลายเดือนก่อน +3

    Kolloo kellani. Adarai palenda api❤❤❤❤❤PITARATAAPI....from israel🎉🎉🎉 🎉🎉🎉

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi หลายเดือนก่อน +3

    ජයෙන් ජයමවේවා මිනුවන්ගොඩ හා ඒ අවට දූ පුතුන්ට

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 หลายเดือนก่อน +5

    මෙහෙම කොල්ලො කෙල්ලො එකතු උනොත් රට අනිත් පැත්ත පෙරලන්න බැරියැ...ගම්පහ කොල්ලො කෙල්ලන්ට කටාර් වල ඉන්න අපගේ ප්‍රණාමය ...තාරුණ්‍යයට ජයවේවා ❤❤❤❤❤.මාලිමාවට ජයවේවා ❤❤❤❤❤🪔🪔🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️🕯️📍📍📍📍📍🎯🎯🎯🎯🎯

  • @nap7868
    @nap7868 หลายเดือนก่อน +6

    Jayawewa

  • @lalithgamage3951
    @lalithgamage3951 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrasiri4772
    @chandrasiri4772 หลายเดือนก่อน +3

    Wenasa athi kireemata puluwan anura mathi thumaa pramuka maalimaa rajayakata pamanai maalimaawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharushabhagya347
    @tharushabhagya347 หลายเดือนก่อน +3

    මගේ ආසනය❤

  • @sandrakwt2649
    @sandrakwt2649 หลายเดือนก่อน +3

    ජයවේවා ❤jayawewa❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +5

    සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක් NPP ජයවේවා❤

  • @anumin5697
    @anumin5697 หลายเดือนก่อน +4

    Jayawewa❤❤❤❤

  • @chandrikaa958
    @chandrikaa958 หลายเดือนก่อน +2

    තරැණ ජවය ලංකාවේ තව තවත් හැම ගමකම වැඩි වෙිවා ජය වෙිවා මාලිමාවට ❤❤❤❤❤❤❤

  • @edwardnawarathne892
    @edwardnawarathne892 หลายเดือนก่อน +6

    NPP Jaya niyathai

  • @MaheshSanjeewa-jd1kw
    @MaheshSanjeewa-jd1kw หลายเดือนก่อน +4

    Jaya

  • @DsampathBandara
    @DsampathBandara หลายเดือนก่อน +5

    දුෂ්කර ගම් වල ඇතුලේ නූගත් මිනිස්සුන්ට තාම හරියට මාලිමාව තේරිලා නැහැ.ඒ ගැන බැලිය යුතුමයි...😢❤❤❤

  • @travelcouple5001
    @travelcouple5001 หลายเดือนก่อน +4

  • @asankaeroshanppp7268
    @asankaeroshanppp7268 หลายเดือนก่อน +2

    Jayawewa. ❤❤

  • @NarendraDalugama
    @NarendraDalugama หลายเดือนก่อน +4

    Very good N P P

  • @geethahabaragamage
    @geethahabaragamage หลายเดือนก่อน +1

    ජයවේවා මිනුවන්ගොඩ ආසනයේ ජනතාව අප්‍රසන්න කප්පම් හොරා එලවමු.......................

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 หลายเดือนก่อน +2

    ගැම්මක් තමයි...
    විසඳුම ජාතික ජන බලවේගය. මාලිමාවට ජයවේවා.

  • @prasannakumarasinghe6263
    @prasannakumarasinghe6263 หลายเดือนก่อน +1

    ජයග්‍රහණය NPP!!!!!

  • @jrchithra551
    @jrchithra551 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @KrishanthaGamage-me3ly
    @KrishanthaGamage-me3ly หลายเดือนก่อน +2

    Umbala niyamai puthe,,

  • @cwavlog573
    @cwavlog573 หลายเดือนก่อน +8

    Minuwangodath Malimavata thamai.

  • @thusharahiran954
    @thusharahiran954 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️NPP NPP NPP NPP NPP

  • @sarathgaminimahakumarage1069
    @sarathgaminimahakumarage1069 หลายเดือนก่อน +2

    ❤Npp❤❤❤❤❤

  • @sudathkumarapallawela8194
    @sudathkumarapallawela8194 หลายเดือนก่อน +3

    A.K.D ❤😂 Jaya.

  • @ranthatigedharmarathne970
    @ranthatigedharmarathne970 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sumithananda4570
    @sumithananda4570 28 วันที่ผ่านมา

    ජයවේවා NPP- Youth

  • @WasanthaRathnayaka-cj7hm
    @WasanthaRathnayaka-cj7hm หลายเดือนก่อน +1

    ❤🎉❤🎉❤🎉 Malimawata jayawewa

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 หลายเดือนก่อน +1

    🙏🙏🙏✌️🇱🇰❤️

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 หลายเดือนก่อน +1

    අනුර කුමාර දිසානායක මැතිතුමනි ඔබ තුමාට මේ කියන්නේ අාදරයෙන් අර අජිත් ධර්ම පාල සර් කියන කරුණු හිතල බලල ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න මොනයම් හෝ දෙයක් සිදු උනායින් පසුව මොන දේ කලත් කිව්වත් වැඩක් නෑ මේ අවස්ථාවේ රටේ ජනතාව ගැන හිතා කටයුතු කරණ මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි තෙරුවන්ගේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ තුමා අැතුලු සැමට සර්ව අාරක්ෂාව ලැබේවා 🙏

  • @samanthalusena8610
    @samanthalusena8610 หลายเดือนก่อน

    Anura bro. ❤❤❤❤❤❤

  • @shanisanjula679
    @shanisanjula679 หลายเดือนก่อน +1

    ❤❤🎉

  • @prasadrajarathna-fm6dl
    @prasadrajarathna-fm6dl หลายเดือนก่อน

    කොහොමද ඒක❤❤❤❤

  • @SamanKumara-nt8sd
    @SamanKumara-nt8sd 7 วันที่ผ่านมา

    ඔබතුමාට විතරයි නිවැරදි දැක්මක් තියෙන්නෙ

  • @manorijayasinghe4493
    @manorijayasinghe4493 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️

  • @user-wb5qk9wx7g
    @user-wb5qk9wx7g วันที่ผ่านมา

    Anura sahodarayata
    Jayaweva

  • @mohammedkamil1562
    @mohammedkamil1562 หลายเดือนก่อน +3

    Mashallah and inshallah next president is you

  • @SAGARIKAPRIYADHARSHANI
    @SAGARIKAPRIYADHARSHANI หลายเดือนก่อน +2

    මාලිමාවට ජය වෙිවා...❤❤❤❤❤❤

  • @derickfernondo8443
    @derickfernondo8443 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @anuruddhikaherath-yt6sm
    @anuruddhikaherath-yt6sm 27 วันที่ผ่านมา

    ❤🎉Jayawewa ❤🎉

  • @Catalog.lk2
    @Catalog.lk2 หลายเดือนก่อน +1

    Jayawewa npp

  • @rathnapriyanakara3889
    @rathnapriyanakara3889 วันที่ผ่านมา

    Mee concept eka hama nagarayakama thiyanna
    Aluth generation eka danwath karanna

  • @nwanniarachchi3518
    @nwanniarachchi3518 19 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sajithbandara007
    @sajithbandara007 29 วันที่ผ่านมา

    අමාරුවෙන් ඉඩක් හම්බුනා.Organizing නම් නෙක්ස්ට් ලෙවල්.❤❤

  • @buddhikaroshan7736
    @buddhikaroshan7736 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉👍👍👍👍👍👏👏👏👏👏

  • @priyanthapushpakumara7382
    @priyanthapushpakumara7382 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @user-fk7pv2xc8t
    @user-fk7pv2xc8t หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @PasinduNuwansara-ry9gt
    @PasinduNuwansara-ry9gt หลายเดือนก่อน +1

    මාලිමාවට ජය අපේ පැතුම

  • @madumagegil181
    @madumagegil181 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤ 🧭🧭🧭🧭🧭

  • @Shanthiniwalgama
    @Shanthiniwalgama หลายเดือนก่อน

    🎉🎉🎉

  • @indikaniroshan.9648
    @indikaniroshan.9648 หลายเดือนก่อน +2

    npp jayen jaya

  • @weliwattagebuddhadasa3058
    @weliwattagebuddhadasa3058 หลายเดือนก่อน

    Practical leader

  • @InokaSanjeewani-pn1fr
    @InokaSanjeewani-pn1fr หลายเดือนก่อน

    අපි 1න්

  • @terancegalhena8651
    @terancegalhena8651 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය ❤️❤️❤️

  • @latharathnayaka3663
    @latharathnayaka3663 หลายเดือนก่อน

    ❤JVP❤NPP❤THARUNA DARUWANI❤❤❤❤❤❤❤

  • @SachinthaWeerasinghe
    @SachinthaWeerasinghe หลายเดือนก่อน +1

    🎉

  • @fatimafernando976
    @fatimafernando976 หลายเดือนก่อน +1

    මාලිමාවේ තාරුණයට ජය❤❤❤

  • @AnuskhaWarnakulasooriya
    @AnuskhaWarnakulasooriya หลายเดือนก่อน

    කිසිදු කිසි දිනක බ්දහෙලිය නොහැකි අහස සූරන පවුරු පදනම් ඇතුලතින් පුපුරුවන උන්ගේ නුවර මැදට ආ අපේ එකෙක් AKD

  • @SameeMadushanka281
    @SameeMadushanka281 หลายเดือนก่อน

    apith asai suthutin winoden me rate jiwath wenna ❤ ape sahodarayo ekka

  • @user-co2qv3yu3r
    @user-co2qv3yu3r หลายเดือนก่อน +1

    Npp jayaweva

  • @mohammedfirnas7363
    @mohammedfirnas7363 หลายเดือนก่อน +2

    akd

  • @99gen69
    @99gen69 หลายเดือนก่อน +1

    පල්සර් නම් නෙමේ කවසාකි
    මාලිමාවට ජය !!

  • @r.g.p
    @r.g.p หลายเดือนก่อน +1

    අනුරගෙ එක කථාවක් ලංකාවෙ හැම මනුස්සයම ඇහුවොත් රට 2030 වෙද්දි ඇමරිකාවටත් තරගයක් වෙන රටක් වෙනවා නොඅනුමානයි..

  • @ChandrikaRamani-t8u
    @ChandrikaRamani-t8u หลายเดือนก่อน

    මල්❤❤❤❤❤❤

  • @user-oi7js4bz1g
    @user-oi7js4bz1g 26 วันที่ผ่านมา

    Malimawata jaya weva ❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +2

    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊

  • @anumin5697
    @anumin5697 หลายเดือนก่อน +1

    ආදෙරයි❤❤❤🧭🧭🧭🙏🙏🙏

  • @kannanavanava8044
    @kannanavanava8044 26 วันที่ผ่านมา

    තලවාකෙළේට එන්න

  • @RmKumarasiri
    @RmKumarasiri หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😂😂😂😂❤❤❤❤

  • @SamanKumara-nt8sd
    @SamanKumara-nt8sd 7 วันที่ผ่านมา

    ඔබතුමාගෙන් ගව්රවාන්විතව ඉල්ලා සිටින්නෙ ඔබ තුමාගෙ වැඩපිලිවෙලට පිල් මාරුවෙන හොර නලේ වද්ද ගන්න එපා

  • @chriswijayaratne1228
    @chriswijayaratne1228 หลายเดือนก่อน

    RANIL THARANGA WADINA LAKUNA
    GOOO BALDIYA

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm 29 วันที่ผ่านมา

    අනුරගේ බයිලා අහන්නේ පිටිසර එදා වේල කන්න නැති අන්ත හිගන පවුල් වල ඉපදිච්ච උන් තමයි 😂😂😂

    • @sldream6194
      @sldream6194 27 วันที่ผ่านมา

      Sajith ranilge katha ahanne hal kilo 5ta ena ahinsaka minissu ban..paw e minissunta therum ganna be unwa thama kamak ne api malimawata ❤❤

    • @rathnapriyanakara3889
      @rathnapriyanakara3889 วันที่ผ่านมา

      Harakekk ponna raniyata kiyala rata kunukolleta wendesikaraganna dagalana ballekm