මාරි කියුරි ගාල්ලේ නෙළුවෙන් රැගෙන ගිය දේ පළමු වරට හෙළිකළ රසායන විද්‍යා මහාචාර්යවරගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම
    #npp #npp
    #anurakumaradissanayaka #education #prakampana #samanthavidyarathna #tilvinsilva #jvp

ความคิดเห็น • 380

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 6 วันที่ผ่านมา +213

    😊 අපි නොදන්න තවත් විශිෂ්ඨ මහාචාර්ය වරයෙක් ගාල්ලේ ...ඔබට විප්ලවීය ආචාරය ...✌️💪

    • @shirangajayasekara8030
      @shirangajayasekara8030 4 วันที่ผ่านมา +15

      Proud to be a galle citizen....

    • @padmasirigamage6404
      @padmasirigamage6404 4 วันที่ผ่านมา +7

      Jewel of Peradeniya

    • @barneycasting8331
      @barneycasting8331 3 วันที่ผ่านมา +10

      මේ වගේ ගොන් හරක් එක්ක NPP එකටත් රට හදන්න බැහැ. මොකද මුන් හැම එකාම පංති බෙදිලා ඉන්නේ, එක්කෝ තමුන් ඉපදුණු හෝ ජීවත් වෙන පැත්ත අනුව, ගිය පාසැල අනුව, විශ්ව විද්‍යාලය අනුව මුන් බෙදිලා ඉන්නේ. Comment ටික දැක්කහම පේනවා මුන් ගේ පංති භේදය කොහොම ද කියල. නිකමට හිතන්න private campus එකක එකෙක් ඇවිත් වැදගත් දෙයක් කිව්වොත් ඌ ගිය campus එක අල්ලගෙන ඉදියි, ඒ මනුස්සය කියන දේ හොයන්නේ නැහැ.
      මේ මනුස්සය කියල තියෙන දේ වටිනාකම අවබෝධ කරන්ගෙන ඒ අනුව වැඩ කටයුතු කරන එක නොවෙයි මේ හරක් ට ඕනි, මේ මනුස්සය් ගිය විශ්ව විද්‍යාලය, මේ මනුස්සය ඉන්න ප්‍රදේශය. තව ටික වෙලාවකින් මුන් කියයි " අපි මේ මනුස්සයව විද්‍යා හා තාක්ෂණ ඇමති කරමු NPP ආණ්ඩුවේ " කියල. මේ වගේ ගොන් හරක් එක්ක මේ රට හදන්න බැහැ.

    • @padmasirigamage6404
      @padmasirigamage6404 3 วันที่ผ่านมา +2

      There can be several interpretations for a reply on comment The writer may not have thought that way of interpretations

    • @Nishaya722
      @Nishaya722 3 วันที่ผ่านมา

      ​@@barneycasting8331තමුන් නියෝජනය කරන ප්‍රදේශයේ විද්වතෙකු හඳුනා ගැනීමේ ඔහුගේ සතුට ප්‍රකාශ කිරීම රට ගොඩ නැගීමට බාධාවක් වෙන්නෙ කොහොමද මිත්‍රයා... ඒ ඔහුගේ සතුට ❤

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 6 วันที่ผ่านมา +111

    එතුමා මගේ ගුරුවරයෙක්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ...රිච්මන්ඩ් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්. පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක්..🙏🙏🙏එතුමා මෙම අවස්ථාවට සහභාගී වී සිටීම ගැන කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා

    • @shirangajayasekara8030
      @shirangajayasekara8030 4 วันที่ผ่านมา +4

      His name..pls?

    • @s.asomalatha7126
      @s.asomalatha7126 3 วันที่ผ่านมา +5

      Pro elleperuma

    • @laksiri9665
      @laksiri9665 3 วันที่ผ่านมา

      Mata Amuthuma pas wargayak hambuna raththaran kellakuth eke thiyanawa kohimada meka chek karanne monawada kiyala

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 3 วันที่ผ่านมา

      @@shirangajayasekara8030 Prof O.A. Illeperuma...Professor of Inorganic Chemistry

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 3 วันที่ผ่านมา

      @@laksiri9665 ගමේ කම්මලට ගෙනියන්න

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 6 วันที่ผ่านมา +151

    සියලු දෙනා මේ වැඩසටහන දකිත්වා ඇයි දෙයියනේ මෙච්චර මේ නිධානයක් තියාගෙන අපි මේ අසරණ වෙලා ඉන්නේ මේ කාලකන්න දේශපාලුවෝ පලවා හරින්නම ඕනේ

    • @Prakampana
      @Prakampana  6 วันที่ผ่านมา +1

      ❤❤

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 วันที่ผ่านมา +1

      අපේ රටේ සංවර්ධනය පටන් ගන්න ඕනෑ. සුදුස්සාට සුදුසු තැන දීලා ඥාති සංග්‍රහ. දේශපාලන සංග්‍රහ නවත්තන්න ඕන.

    • @user-rc2vq7kg2o
      @user-rc2vq7kg2o วันที่ผ่านมา

      😊

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz 6 วันที่ผ่านมา +89

    හිටපු පාලකයන්ට බැනලා වැඩක් නැ මොකද උන්ව පත්තරේ අපිනේ රටට මෙච්චර හානියක් වෙලත් තවත් උන්ට කඩේ යන ඵවුන් කොච්චර ඉන්නවද

  • @sindukamare7172
    @sindukamare7172 6 วันที่ผ่านมา +101

    පුලුවන්නන් මේ සමුළුවට ආව සියලු විද්‍යාඥයන් ගෙ නම් හෙලි කරන්න. ඒක හැම දෙනාටම ගොඩක් වැදගත් වෙයි.

    • @Prakampana
      @Prakampana  6 วันที่ผ่านมา +2

      ❤❤

    • @sudathathukorala9954
      @sudathathukorala9954 3 วันที่ผ่านมา

      🔴⚫ *නව ජාතික පුනරුදයක් කරා...*
      *ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්‍ෂණ ප්‍රතිපත්ති එළිදැක්වීම...*
      සම්බන්ධීකාරකවරුන්ගේ නම්...
      මහාචාර්ය ඔලිවර් ඉලේපරුම - භූ විද්‍යා පර්යේෂණ කණ්ඩායම
      මහාචාර්ය අජිත් කරුණාරත්න - තාක්ෂණික හා කාර්මික පර්යේෂණ කණ්ඩායම.
      මහාචාර්ය අජිත් ද සිල්වා - තිරසාර බලශක්ති පර්යේෂණ කණ්ඩායම.
      ආචාර්ය ලංකා ප්‍රසාදය - සමුද්‍ර හා ජල පර්යේෂණ කණ්ඩායම
      ආචාර්ය සංජය එදිරිසිංහ - තොරතුරු සහ තාක්ෂණය, කෘතිම බුද්ධිය සහ විදුලි සංදේශ පර්යේෂණ කණ්ඩායම.
      මහාචාර්ය ගෝපාල් පෙරියානන් - අධ්‍යාපන පර්යේෂණ කණ්ඩායම
      මහාචාර්ය සනත් හැට්ටිආරච්චි - නැනෝ තාක්ෂණය, ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ අණුක ජීව විද්‍යා පර්යේෂණ කණ්ඩායම.
      මහාචාර්ය ලක්ෂ්මන් ගලගදර - ගෘහ නිර්මාණ ශිල්පය, ඉඩම්, ජලය සහ ආහාර සුරක්ෂිතතා පර්යේෂණ කණ්ඩායම.
      මහාචාර්ය සරත් මලවිපතිරණ - රසායන හා ව්‍යවහාරික විද්‍යා පර්යේෂණ කණ්ඩායම.
      ආචාර්ය නදීක් රත්නායක - දේශගුණික විපර්යාස, ස්වභාවික ආපදා පර්යේෂණ කණ්ඩායම.
      ඉංජිනේරු නෙරංජන් ප්‍රනාන්දු - ඉංජිනේරු සහ වාස්තු විද්‍යාත්මක පර්යේෂණ කණ්ඩායම
      මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම.
      මහාචාර්ය උපාලි පන්විලගේ - මානව සංවර්ධන හා සංස්කෘතික පර්යේෂණ කණ්ඩායම
      මහාචාර්ය නිමල් චන්ද්‍රසේන - පරිසර, වනජීවී, වන පර්යේෂණ කණ්ඩායම.
      මහාචාර්ය ගාමිණී රාජපක්ෂ - භෞතික විද්‍යා පර්යේෂණ කණ්ඩායම.
      ආචාර්ය දීලේප විතාරණ - ප්‍රවාහන හා මාර්ග යටිතල පහසුකම් පර්යේෂණ කණ්ඩායම.
      ඉංජිනේරු කුමාර ජයකොඩි - ඉලෙක්ට්‍රොනික පර්යේෂණ කණ්ඩායම.
      🔴⚫ Towards a new national renaissance...
      Unveiling the science and technology policies of the National People's Power...
      Names of the coordinators...
      Prof Oliver Illeparuma - Geological research team
      Prof Ajith Karunarathna - Technical and Industrial research team.
      Prof Ajith de Silva - Sustainable energy research team.
      Dr Lanka Prasada - Marine and water research team
      Dr Sanjaya Edirisingha - Information n Technology, Artificial Intelligence and Telecommunication Research team.
      Prof Gopal Peryanan - Educational Research team
      Prof Sanath Hattiarachchi - Nano- technolgy, Microbiology and Molecular biology Research team.
      Prof Laxman Galagadara - Architecture, Land, water and Food security Research team.
      Prof Sarath Malavipathirana - Chemical and Applied science Research team.
      Dr Nadeek Rathnayake - Climate changes, Natchural disaster Research team.
      Enge Neranjan Fernando - Engeneering and Architectural Research team
      Prof Krishantha Abesena - Health and Medical Research team.
      Prof Upali Panvilage - Human development and cultural Research team
      Prof Nimal Chandrasena - Enviromental, Wild life, forest Research team.
      Prof Gamini Rajapaksha - Physical science Research team.
      Dr Deelepa Witharana - Transport and Road infrastructure Research team.
      Eng Kumara Jayokodi - Electronic Research team.

    • @udanigunarathne6693
      @udanigunarathne6693 14 ชั่วโมงที่ผ่านมา

      me inne Prof. Illeperuma. Pera Science Chemistry Professor kenek. dan retired kialanm danne naa…

  • @ranjeerajee5497
    @ranjeerajee5497 6 วันที่ผ่านมา +107

    අපේ රටේ කොච්චර නම් සම්පත් තියෙනවාද ඒත් වැඩ ගන්නේ නැති එකයි අවුල අපට ඔන ඒවා සියල්ල එකතු කර ගෙන රටට වැඩදායක වැඩ කරන නායකයේක් අපි විස්වාස කරන අනුර සහෝදරයා ප්‍රමුඛ කණ්ඩායම කරයි කියලා

    • @Prakampana
      @Prakampana  6 วันที่ผ่านมา

      ❤❤

    • @mahipalaperera8207
      @mahipalaperera8207 4 วันที่ผ่านมา

    • @upulgamage9822
      @upulgamage9822 3 วันที่ผ่านมา

      ඕවා කරන්න ආණ්ඩු බලය ඕන්නෑ කරන්න පුලුවන් ආයතනයකට දෙන්නයි ඕන.

    • @yasalalperera6761
      @yasalalperera6761 3 วันที่ผ่านมา

      ​@@upulgamage9822පිටරට සමාගමකට දෙමු නේද?

    • @janithlakmal8576
      @janithlakmal8576 2 วันที่ผ่านมา

      පිටරටට නිධිය පිටින් විකුණන එකනෙ කරන්නෙ දැන් ඉන්න උන්

  • @asokasubasinghe4785
    @asokasubasinghe4785 4 วันที่ผ่านมา +36

    බුදු අම්මෝ !!! මෙවන් වටිනා මානව සම්පත් වගේම ස්වභාවික සම්පත් නොසලකා හැර මෙතුවක් කල් අපි අඳුරෙ අත පත ගගා ඉඳල තියෙන හැටි !!
    විද්‍යාඟ්න ගෝමික මහතා පසුගිය දිනෙක කීවා, 'අනුර දිසානායක කිව් දේ කරන කරන දේ කියන කෙනෙක් .ඒ නිසා අපි මේ කාර්‍යයන්ට අත ගැසුවෙ ' කියලා.
    අනුර දිසානායක ඇතුළු NPP වියතුනි ,
    අපි සැම ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේමයි.
    අපි ඔබට උර දෙන්නේත් ඒ නිසාමයි.
    ඔබට ජය !!!

  • @user-wc4cd3hn4w
    @user-wc4cd3hn4w 6 วันที่ผ่านมา +58

    දෙවියනේ මේ වගේ වටිනා මිනිස්සුන් නේද අපේ රටේ පාලකයො නොසලකා හැරල තියෙන්නෙ.
    මාලිමාවට එක්වන මේ වටිනා මිනිසුන් සමග අපේ රට ඉහලට ගෙනෙමු.
    මාලිමාවට එක්වු ඔබ සැමට අපේ
    ගෞරවය.

    • @karunadasaherath
      @karunadasaherath วันที่ผ่านมา +1

      @@user-wc4cd3hn4w ඒ පාලකයන්නට ඕනේ හොරා කෑමේ මහාචාර්ය වරුන් පමණයි 🤣

  • @stillaliveinsomewhere_69
    @stillaliveinsomewhere_69 3 วันที่ผ่านมา +16

    මෙ උගත් වැඩිහිටියන්ට දීර්ඝායුෂ ලැබෙන්නට ඕන ඉතිරි කාලෙවත් රටට වැඩක් ගන්න. මාලිමාවට ජය 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💐💐💐💐

  • @sakusaku4787
    @sakusaku4787 6 วันที่ผ่านมา +61

    මෙච්චර සම්පත් ගොඩක්.. අපේ රට දුප්පත් කරල තියෙන්නෙ මේ කාලකණ්ණි නායකයෝ නේද.. මේ වීඩියෝ එක ශෙයා කරමු.. හැම කෙනෙක්ටම දකින්න අහන්න.. මිනිස්සු දැනුවත් කරමු.. අපි ඉන්නෙ පෝසත් රටක. ❤ අපි රට ගොඩගන් උදව් කරමු.. මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪

    • @Prakampana
      @Prakampana  6 วันที่ผ่านมา +2

      ❤❤

  • @user-uu2mb7pl1j
    @user-uu2mb7pl1j 4 วันที่ผ่านมา +27

    ඇස්වලට කදුලු එනවා මේ කතාව ඇහුවම. අපේ රටට මේ දේසපාලන කාලකන්නියන් කර තිබෙන විපත. අපි එකතු වී රට බේර ගමු.....❤

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 4 วันที่ผ่านมา +27

    ජයවේවා මාලිමාවට
    අපි ගොඩගමු ලක්කාව
    අනිවාරෙන්ම අනුර දිනවමු

  • @chandrickaantony850
    @chandrickaantony850 6 วันที่ผ่านมา +25

    දැන් සජිය ඔය වචන ටික විද්.... විදියට කියාගෙන කියාගෙන ගිහින් හාරයි. 😢😅😂 ජාතික ජනබලවේගයට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 මාලිමාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 ජනතාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 සමබිමක සම අයිතිය වෙනුවෙන් together අපි මාලිමාව වෙමු ❤🙏💐👏✌👍👌✌✌

  • @nimalkotawalagedara7776
    @nimalkotawalagedara7776 6 วันที่ผ่านมา +49

    තවමත් ඇස් ඇරුන් නැති කවුරුන් හෝ ඉන්නවානම් දැන්වත් ඔය අත්වල තියන මඩ සෝදගෙන ඇස් ඇර බැලුවොත් හොදයි

  • @jayathilakark6403
    @jayathilakark6403 4 วันที่ผ่านมา +21

    මහාචාර්යතුමනි,
    ඔබ වැනි විශේෂඥ දැනුම ඇති වියතුන් දූෂිත දේශපාලකයින් බිඳ දැමූ දේශය යහපත් දිශානතියකට යොමු කිරීමේ දී මහා වටිනා සම්පතක් ලෙස දකිමි.
    මැතිතුමනි, ඔබට චිරන් ජයතුම වේවා.

  • @slpatriot2296
    @slpatriot2296 6 วันที่ผ่านมา +33

    ලංකාව දේශපාලකයන් විසින් දුප්පත් කරපු රටක්, සීනි බදු වංචාවෙන් විල්මා සමාගමට ගිය බිලියන 16 අරගෙන අංගසම්පූර්න පාසැල් හෝ රෝහල් කීයක් හදන්න පුලුවන්ද? තවම විශාල පිරිසක් ඉන්නවා පාරක් හදපු හින්දා හරි හැමදාම ජන්දෙ දුන්න UNP පොහොට්ටුවට හින්දා මේ සැරෙත් උන්ටම දෙනවා කියන, ඔවුන්ව කොහොම හරි NPP ජන්ද වලට හරවන්න ඕන..

  • @user-sl7k
    @user-sl7k 5 วันที่ผ่านมา +26

    _ඔක්ෂිජනුත් කන්නද කියල අහපු බූරුවන් හිටපු රටක් යළිඳු දළුදමයි !_

  • @arunikumara596
    @arunikumara596 4 วันที่ผ่านมา +16

    පවතින ක්‍රමය වෙනස් කරන්න තව දින100 එකතු වෙමු පුරවැසි යුතුකම ඉටු කරමු මාලිමාව දිනවමු ජය වේවා❤❤❤❤

  • @chandrickaantony850
    @chandrickaantony850 6 วันที่ผ่านมา +20

    අය්යෝ අය්යෝ පව් අප්පා අපි. දැන්නම් හොදටම ඇති. දිසා .අපි ඉවසලා ඉවසලා ඒ සීමව පැනලා තව ටිකක් ඉවසලා.තවත් ටිකක් ඉවසලා දැන්නම් ඉවසීමෙන්ම මැරිලා යනවා චන්දෙ නැතිනම් . 😥 ජාතික ජනබලවේගයට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 මාලිමාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 ජනතාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 සමබිමක සම අයිතිය වෙනුවෙන් together අපි මාලිමාව වෙමු ❤🙏💐👏✌👍👌✌✌ .

  • @rukshanjayasekara7795
    @rukshanjayasekara7795 4 วันที่ผ่านมา +13

    නිධානයක් උඩ ඉඳගෙන හිඟා කන ජාතියක් හැටියටයි අපි මෙච්චර කල් ඉඳලා තියෙන්නේ, අනුර සහෝදරයා ට සහ මාලිමාවට සම්බන්ධව වැඩ කරන සියලු දෙනාටම ජයෙන් ජයම වේවා ❤

  • @ashansangeeth5098
    @ashansangeeth5098 6 วันที่ผ่านมา +24

    අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️ ශ්‍රී ලංකා ජය වේවා

  • @somarathnakaru1407
    @somarathnakaru1407 6 วันที่ผ่านมา +15

    දේසපාලන ඉතිහාසයේ පලමු වතාවටයි මේ

  • @upul1684
    @upul1684 6 วันที่ผ่านมา +51

    අපි එකතු වෙමු මාලිමාව වටා එකතු වෙමු..අපේ පුංචි රට හදමු..ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා

    • @Prakampana
      @Prakampana  6 วันที่ผ่านมา +1

      ❤❤

    • @AW-ld8yq
      @AW-ld8yq 3 วันที่ผ่านมา +3

      Puka thamai Vietnam wage polpot wage කරන්න da??

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 6 วันที่ผ่านมา +18

    Watching from Melbourne.
    It's a pleasure to see you Prof.

    • @Prakampana
      @Prakampana  6 วันที่ผ่านมา +1

      ❤❤

  • @kanishkagamage6628
    @kanishkagamage6628 6 วันที่ผ่านมา +28

    මෙි වගේ.වැදගත් කතා අහන්ඩ තරම් පිනක් අපේ උන්ට නැ..

  • @user-ku7mj2qw1p
    @user-ku7mj2qw1p วันที่ผ่านมา +1

    ඇගේ ලේ කකියන උරුමයක් වටිනාකමක් තියන අපේ ලස්සන ශ්‍රීලංකාවේ හුස්ම ගන්න පුලුවන් වෙයි...බුදුසරනයි හැමෝටම..❤❤❤

  • @subashiniperera2881
    @subashiniperera2881 2 วันที่ผ่านมา +4

    මේ තාක් කල් නුගත්, බුද්ධි හීන කාලකන්නි මිනීමරු රැලක් දේශපාලනයට පිවිස රට පාලනය කිරීම නිසා රටට සිදුවූ දෙයක්. මෙවර උන්ගේ අවසානය සනිටුහන් කරමින්, බුද්ධිමත් පිරිසකට රට ගොඩනැගීමට අවස්ථාව දෙමින් මාළිමාව ජයග්‍රහණය කරවමු !
    මාළිමාවට ජයම වේවා !!!

  • @kasuniadikari5036
    @kasuniadikari5036 6 วันที่ผ่านมา +22

    මෙච්චර සම්පත් තියන රටේ ඇගත් හිරිවැටෙනව මේ තරම් ඛනිජ සම්පත් තියනව කියල අහද්දී .කාලකන්නි පාලකයො පිටරටට දතනියවනව හිගාකන්න

  • @muthuperera2766
    @muthuperera2766 18 ชั่วโมงที่ผ่านมา +1

    ඔය කොච්චර වටින අමුද්‍රව්‍ය තිබුනත් ඒවා කොච්චර විරල උනත් අපේ රටේ ඉන්න අයියලා ඕවලට ආයෝජන ගේන්න දෙන්නේ නෑ අපේ රට පිටරැටියන්ට විකුණනවා කියලා පොළොවේ පස් කනවා වාසනාවකට මාරිකියුරී ඔය විදියට ඇවිත් ඒ රසායනික අමුද්‍රව්‍ය අරන් ගියේ අපේ කයියො ටික හිටියනං ලොවට දායාද වෙන්න තිබුණු තවත් දෙයක් නැති වෙනවා... මාලිමාවට තව තව තව ජයවේවා!

  • @hewagemaalani3191
    @hewagemaalani3191 22 ชั่วโมงที่ผ่านมา +1

    නූගත් මිනිසුන් රටහදන්න යැවීමට චන්දය දීපු අය මෙය දකිත් වා මාලිමාවට ජයවෙවා

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 6 วันที่ผ่านมา +11

    රටේ මානව සම්පත් ජයවේවා

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 6 วันที่ผ่านมา +20

    අපිට තියන බය තමයි සොම්බිය මේ නම් ටික ඉන්දියාවට ඊ මේල් කරල අහයි ගන්න දෙයක් තියනවද කියලා.

  • @ChamithMadusanka-oe8dw
    @ChamithMadusanka-oe8dw 4 วันที่ผ่านมา +7

    අපේ රටෙ සම්පතුත් තියනව මිනිස්සුත් ඉනනවා.එත් රට කන දේසපාලුවො ඉන්නකං මොකුත් කරන්න බැ.

  • @user-xh6dt1cd7c
    @user-xh6dt1cd7c 2 วันที่ผ่านมา +3

    මෙච්චර කියලත් අපේ ගොන් හැත්තට තෙරෙන්නේ නැත්තන් අපේ රටට දෙයියන්ගෙම පිහිටයි

  • @shanthapriya4780
    @shanthapriya4780 4 วันที่ผ่านมา +8

    නිධානයක් උඩ ඉදගෙන හිගාකන ජාතියක් අපි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @whitekaviya
    @whitekaviya 4 วันที่ผ่านมา +5

    ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය පුද කරමි.

  • @deepajayalath
    @deepajayalath 2 วันที่ผ่านมา +2

    ජානතාව රට ගැනත් ඉදිරි දරැවන්ගේ අනාගතේ හිතලා බුද්ධිමත් තිරණයක් අරගන මාලිමාට ඔබගේ වටිනා චන්දය දෙන්න

  • @nimalkarunarathna985
    @nimalkarunarathna985 3 วันที่ผ่านมา +4

    ඔබතුමා අපේ රට ගොඩනැගීමට උපකාර කරන්න.

  • @premakanthimandalawatta3093
    @premakanthimandalawatta3093 5 วันที่ผ่านมา +5

    තෙරැවන් සරණයි . දීර්ඝායුෂ ලැබෙිවා !

  • @user-dp1rm4vr5r
    @user-dp1rm4vr5r 6 วันที่ผ่านมา +15

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා malimawta malimawta malimawta ජයවේවා malimawta malimawta ජයවේවා malimawta AKD AKD AKD AKD AKD AKD AKD AKD AKD AKD AKD AKD තමයි තමයි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-up2ju1xx3c
    @user-up2ju1xx3c 4 วันที่ผ่านมา +5

    අපේ රටේ ඉන්න
    වහල් මානසිකත්වයෙන් යුතු
    බදා ගත් පක්ෂය අත් නොහරින
    නූගත් මිනිසුන්ට
    මේ කතා මේ කරුණු
    වටින්නේ නැහැ
    රටේ කරුමයට

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 3 วันที่ผ่านมา +5

    ලංකාව දියුණු කිරීමට නම් අනුර කුමාර සහෝදරයා ජනාධිපති කල යුත්තකි මාලිමාවට ❤ජයවේවා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු

  • @truthvadan2144
    @truthvadan2144 4 วันที่ผ่านมา +6

    ප්‍රකාම්පන ❤❤❤ජයවේවා ඔයා නිසා තමයි මේවා දකින්නේ ❤❤❤❤

  • @Thebestthingsintheworld
    @Thebestthingsintheworld 3 วันที่ผ่านมา +2

    අපි විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ හිටපු පිඨාදිපතිතූමා,අපි කිවේ ඇවිදින ආවර්තිතා වගුව කියලා, ඇත්තටම මාලිමාව මේ කරන වැඩේ ගොඩක් අගය කරනවා,

  • @user-vk1qk5gw1k
    @user-vk1qk5gw1k 2 วันที่ผ่านมา

    මේ වගේ කතා අහනකොට සත්තකින දුක හිතෙනවා ... අපේ රටේ පාලකයන් ගැන..

  • @yajasaji5955
    @yajasaji5955 3 วันที่ผ่านมา +4

    මම මගේ යුතුකම ඉටුකරනව...මාලිමාවට ජයවේවා

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 วันที่ผ่านมา +4

    රටේ වාසනාව ඈත පේනවා.
    .

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 6 วันที่ผ่านมา +7

    Great event 🎉
    Watching from Melbourne 🎉

  • @neshishanaya9263
    @neshishanaya9263 4 วันที่ผ่านมา +4

    ඇත්තටම පුදුම වේදනාවක් අපේ රටේ පාලකයො ඈයි මෙහෙම කලේ, මෙච්චර වාසනාවන්ත රටකට.😢 ඔබසැමගේ උත්සාහය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.🙏🙏♥️♥️ සැමටම දීර්ඝායු වේවා🙏🙏🇱🇰💯🙏🧭💯

  • @samanlalani1766
    @samanlalani1766 2 วันที่ผ่านมา +1

    ජනතාව සබුද්දික වේවා ඉතිහාසයේ සටහන් වන අද්විතීය බල පෙරලිය අත ලග npp ජය පතමි

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 วันที่ผ่านมา

    අපේ මවුබ්මට ආදරේ කරන්න උගත් බුද්ධිමත් මිනිස්සු .සේරම එකතු වෙලා මාලිමාවට ජයම ජය වේවා ❤❤❤❤

  • @KusumalathaLankamulla
    @KusumalathaLankamulla 3 วันที่ผ่านมา +3

    අපේ රටේ සම්පත්වලින් ප්‍රයෝජන ගැනීමට වඩා ඒ් පරම්පරාව නැති කරන්නයි ජේ.ආර්.ට වුවමනා උණේ.
    මේ දැනුම් සම්භාරයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාව ඇවිත් තියෙන්නේ. අපි පාර හදාගමු. මේ සියලු ප්‍රයත්නයන්ට අපේ ආචාරය. මේ එකතු කිරීම කළ ජාතික ජන බලවේගයේ සහොදරයන්ට අපේ ප්‍රණාමය.

  • @janakaranasingha4402
    @janakaranasingha4402 วันที่ผ่านมา

    පට්ට සතුටක් තියෙන්නෙ මේ මිනිස්සු ටික එකට එකතු කරපු එක ගැන නම්.. ❤

  • @PeterPerera-wq8bd
    @PeterPerera-wq8bd 3 วันที่ผ่านมา +1

    It is a grate pleasure to hear that late Madam Marie Currie had brought Thorianite from our country for her radio active experiments ..Thanks Prof O.A.Illeperuma .

  • @jayanthabandara802
    @jayanthabandara802 6 วันที่ผ่านมา +3

    Ugath,buddimath,oba samage
    Sahayogaya
    Rata jathiya ta pahala uuo
    Nidanayaki
    Jaya weva ❤❤❤❤❤

  • @aniljayawardena3249
    @aniljayawardena3249 4 วันที่ผ่านมา +2

    Feel so proud about being a resident in Neluwa ❤

  • @ajanthaperera6394
    @ajanthaperera6394 6 วันที่ผ่านมา +6

    Jaya wewa NPP ❤❤❤

  • @ruwansameera7783
    @ruwansameera7783 5 วันที่ผ่านมา +3

    රටට ජයවේවා

  • @RanjithChandrasekara-qs1gu
    @RanjithChandrasekara-qs1gu 4 วันที่ผ่านมา +3

    ජයවේවා N.P.P.....

  • @JeewakaAyurvedacentre
    @JeewakaAyurvedacentre 6 วันที่ผ่านมา +11

    ජයග්‍රහණය atha lagayi

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 4 วันที่ผ่านมา +2

    Really gem for the country... proud to be a galle citizen..

  • @mahanamahemantha9374
    @mahanamahemantha9374 6 วันที่ผ่านมา +8

    ❤❤❤❤

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 6 วันที่ผ่านมา +5

    කදුලු එන්නෙ ඇස්වලට

  • @tkpraja7753
    @tkpraja7753 2 วันที่ผ่านมา +1

    Professor Oliver Ileperuma is a classmate of mine at Mahinda Collège Galle/ his father and my father are good friends/their house was situated at the extreme right end corner of Mahinda College play ground (pedikumbura) with a well in front/ I am TKP.Rajakaruna/ He is a great personality and I am proud of him/I do wish him all the successes in her future.

  • @SD-kw3nt
    @SD-kw3nt 11 ชั่วโมงที่ผ่านมา

    නිධානයක් උඩ ඉදගෙන දුක් විදින ජනතාවක් .අපිට නොලැබුන සැප සතුට විදින්න මෙවරවත් මාලිමාව දිනවපල්ලා..මේ මජර හොර රැල පන්නලා.❤

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 4 วันที่ผ่านมา +1

    Yes, even Mary Curi found it difficult to have a reasonably good life. It seems both she and her husband had to work hard to live comfortably.

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 6 วันที่ผ่านมา +3

    It is pleasure to see you sir ( proff illeperuma ) you taught us whole lot and you included a question for our exams too. If we refer a chemistry book, we will see the world best graphite from sl, not only that the world best cinemon from sl , not China or India. How sad it is our politicians have no sense. Only bosting. Npp will do the job. I am pretty sure.

  • @renukakoongala5874
    @renukakoongala5874 3 วันที่ผ่านมา +1

    මෙතුමා මගෙත් ගුරුවරයෙක් පේරාදෙනිය campus එකේ. ගොඩක් බණිජ ද්‍රව්‍ය ගැන සොයාගත් මහාචාර්ය වරයෙක්. එම වටිනා සම්පත් මතුවට හෝ ප්‍රයෝජනයට ගන්න ලැබේවා!

  • @jayanthajayasundara1245
    @jayanthajayasundara1245 วันที่ผ่านมา +1

    thanks you

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 3 วันที่ผ่านมา +1

    Wonderful Human Resources in SL. Only NPP will absorb these intelligent people to initiate industry and research for the growth and development of the country. Let us all appoint NPP as the ruling party and its leaders led by AKD. මාලිමාවට ජය වේවා!🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 3 วันที่ผ่านมา +1

    Thank you sir, victory NPP JVP 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl 2 วันที่ผ่านมา

    නියමයි සුපිරි ජය වේවා

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤Jayawewa

  • @hasinijewellers6412
    @hasinijewellers6412 3 วันที่ผ่านมา +1

    ❤Thanks ❤

  • @sarathkumara1710
    @sarathkumara1710 6 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Athula12165
    @Athula12165 6 วันที่ผ่านมา +6

    🌹🌹🌹👍❤

  • @user-fj7ec4zm6p
    @user-fj7ec4zm6p 3 วันที่ผ่านมา

    Absolutely "we will make SRI Lanka great " with utilising our natural resources where hidden our Motherland, definitely it can be done by the
    NPP new Government only, Jayawewa keep up the good work until we reach our key target ❤❤❤

  • @SuperErosh
    @SuperErosh 3 วันที่ผ่านมา

    we respect sir. wish you long life

  • @udsnishantha
    @udsnishantha 3 วันที่ผ่านมา

    Great Message Professor.

  • @amathushara
    @amathushara 9 ชั่วโมงที่ผ่านมา

    Hari hodai. Aderei godak.

  • @shammikagunarathne678
    @shammikagunarathne678 4 วันที่ผ่านมา +1

    💐💐💐💐💐 NPP❤❤❤ Jayawewa!!!

  • @shanthaindrajith9415
    @shanthaindrajith9415 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @jayalaltharanga2507
    @jayalaltharanga2507 2 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් වටින සංවිධානයක්.රටට ලොකු සේවයක් කරන්න පුළුවන් වෙයි මේ සංවිධානය හරහා.
    දැන් මේ අය අපේ රටේ සම්පත් තියන තැන් ඔක්කොම හෙළි කළා.තාමත් රටේ ජනාධිපති වික්කමසිංහ.උන්නැහේට තව මාස හතරක් විතර තියනව බලය.මේ යකා යනකොට කොරහත් බිඳල කෑලි ටිකත් උස්සන් යන එකෙක්.මොන විනාශයක් කරල යයිද කියල තමයි හිතා ගන්න බැරි.

  • @senakaminitantrige5063
    @senakaminitantrige5063 6 วันที่ผ่านมา +4

    ❤!

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 4 วันที่ผ่านมา +3

    මාලිමාව දිනවමු ❤

  • @m.s.wijesinhe8078
    @m.s.wijesinhe8078 3 วันที่ผ่านมา

    Jaya wewa ❤❤❤❤❤

  • @moviescliperz6557
    @moviescliperz6557 6 วันที่ผ่านมา +8

    Npp only

  • @sudanapoli6016
    @sudanapoli6016 4 วันที่ผ่านมา +1

    Budusaranai Budusaranai Budusaranai sir ❤❤❤❤anura presidente srilanka budusaranai malima jaya veava budusaranai ❤❤❤

  • @siriwansaathapattu4840
    @siriwansaathapattu4840 6 วันที่ผ่านมา +7

    මේව ගැන වැඩි විස්තර දැන්ම දෙන්න එපා! නාස්තිකාර පුතා විකුණල දමාවි

  • @anurakumara3729
    @anurakumara3729 3 วันที่ผ่านมา

    මෙවැනි විශිෂ්ඨයින් සමඟින්
    අධිෂ්ඨානශීලීව පෙරට යමු

  • @sukitheakalanka6183
    @sukitheakalanka6183 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @wijejay9059
    @wijejay9059 3 วันที่ผ่านมา

    නියම කතාව 👌💯🤩👏💐

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 วันที่ผ่านมา

    අලුත් රටක් අපි ගොඩනගමු

  • @sandunabenayaka4732
    @sandunabenayaka4732 วันที่ผ่านมา

    බලපල්ල මේවා ලංකාවෙ සුපිරි මොළ. මේ තරම් කල් පාලකයො මේ මොළ වලින් වැඩ ගත්තෙ නෑ.. මාලිමාවට ජයවේවා. ලංකා මාතාවට ජයවේවා ❤

  • @rahulasenanayake7272
    @rahulasenanayake7272 3 วันที่ผ่านมา

    Great intraduction

  • @chitragunawardana3815
    @chitragunawardana3815 3 วันที่ผ่านมา

    Great ❤

  • @ratanalankaragalle8245
    @ratanalankaragalle8245 3 วันที่ผ่านมา +1

    Great things to hear about our hiden Wealth.Now we have to collect those minerals and start production and export.Best wishes.

  • @lankacool9116
    @lankacool9116 3 วันที่ผ่านมา

    මැතිදුනි ඔබ අපි එක්වෙමු වෙනස හදමු මාලිමාව දිනවමු ..❤❤❤❤

  • @muditharanawaka6257
    @muditharanawaka6257 3 วันที่ผ่านมา

    අශිෂ්ඨයින් පරදා විශිෂ්ඨයින්ටම තැන දීමට දිරිමත් ව කටයුතු කරණ 🧭 NPP , දිනවමු .
    NPP 👑️ 🧭✌️ 🇱🇰✌️ 🌎✌️💯🌎 ✌️
    👑️👑️👑️👑️AKD ජනාධිපති කරමු 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @h.gsrideva7179
    @h.gsrideva7179 3 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා