මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය | Prof. Gomika Udugamasooriya | 2024.06.29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/policies/deshay...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/policies/booklet
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 96

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 5 วันที่ผ่านมา +33

    අනාගතය අනිවාර්යයෙන් සුබ ආරංචියක් වෙනවා නියතයි මාලිමාව සමගින් ඉදිරියට යමු ❤❤❤

  • @ajithrajapaksha8504
    @ajithrajapaksha8504 5 วันที่ผ่านมา +23

    ආරම්භයම හදවත බරසාර කලා.... ආදරණීය මහාචාර්ය තුමනි.... අපිටත් හිතන්න පෙලඹුවා...

  • @sarathbandara8284
    @sarathbandara8284 5 วันที่ผ่านมา +16

    මාලිමාවට ජයවේවා!

  • @rohanaratnayake4650
    @rohanaratnayake4650 5 วันที่ผ่านมา +15

    Acctualy very nice policy ...it must be established in Sri Lanka..well done professor ..excellent ..මාලිමාවට ජයවෙිිවා ,..!❤❤❤

  • @padmankodippili233
    @padmankodippili233 5 วันที่ผ่านมา +17

    මලිමාවට ජයග්‍රහණයට අපගේ අාචාරය........

  • @sandunadhikari9511
    @sandunadhikari9511 5 วันที่ผ่านมา +13

    ජයෙන් ජයම වේවා!!❌🧭❌

  • @anojagamage7966
    @anojagamage7966 5 วันที่ผ่านมา +14

    Excellent quality presentation ❤

  • @kusumalathalankamulla5332
    @kusumalathalankamulla5332 5 วันที่ผ่านมา +21

    මහාචාර්යතුමනි,
    ඔබ රටට ණය නැහැ,
    අපි අනුර සහෝදරයා අැතුළු පිරිසට සහය සහ ශක්තිය ලබා දී රට දිනවමු.
    මාලිමාවට ජයවේවා

    • @WijerathnaWeerasinha
      @WijerathnaWeerasinha 4 วันที่ผ่านมา +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊r😊😊😊😊😊ttrr😊😊r😊tt😊😊eeeetteee😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @WijerathnaWeerasinha
      @WijerathnaWeerasinha 4 วันที่ผ่านมา

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @WijerathnaWeerasinha
      @WijerathnaWeerasinha 4 วันที่ผ่านมา

      😊😊😊

    • @padmanatyamarawansha6391
      @padmanatyamarawansha6391 วันที่ผ่านมา

  • @ashansangeeth5098
    @ashansangeeth5098 5 วันที่ผ่านมา +8

    අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️ ශ්‍රී ලංකා ජය

  • @wasanthawithanage9545
    @wasanthawithanage9545 5 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤❤ ජයවේවා

  • @DanushkaKumara-jt7dt
    @DanushkaKumara-jt7dt 3 วันที่ผ่านมา +2

    සුබ අනාගතයක් වෙනුවෙන් එකතු උන මේ උගත් බුද්ධිමතුන්ට මාගේ හද පතුලෙන්ම ස්තුතිය, ජය වේවා ලක් මෑණියනි ❤❤

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl วันที่ผ่านมา +1

    නියමයි සුපිරි ජය වේවා සහෝදරයා

  • @thanujathirimanne7100
    @thanujathirimanne7100 3 วันที่ผ่านมา +2

    ❤ ආදරෙයි .....අපේ දරැවන් ට සුරක්ෂිත අනාගතයක් ගොඩනගමු..........!!!!

  • @senaruberu4567
    @senaruberu4567 4 วันที่ผ่านมา +6

    very happy to see scientists are working with NPP .
    like Gomika lot of our undergraduate students not fortune enough to attend foreign universities.
    overseas Sri Lankan must contribute to foreign post graduate studies for our undergraduates.

  • @jbsaumya7876
    @jbsaumya7876 4 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා මාලිමාව දිනවමු ජය වේවා ජයවේවා හැමෝටම සුභ දවසක් වේවා ජයවේවා ❤❤❤

  • @sasikawijekoon8741
    @sasikawijekoon8741 18 ชั่วโมงที่ผ่านมา +1

    ජය ❤

  • @capitalland1071
    @capitalland1071 วันที่ผ่านมา +1

    ❤❤❤❤ සැලසුම් සහගතව රට හදන්න දන්න, අවශ්‍ය පිරිසිදු සුපිරිම පිරිස ඉන්න මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 8 ชั่วโมงที่ผ่านมา

    What a great explanation 👏👏👏NPP JVP Jayavewa

  • @samankumara8166
    @samankumara8166 3 วันที่ผ่านมา +2

    ජය වේවා ❤❤❤❤

  • @tkaavi
    @tkaavi 3 วันที่ผ่านมา +3

    This is called advanced politics ❤ akd

  • @piyaseelikg1104
    @piyaseelikg1104 4 วันที่ผ่านมา +3

    Proud of you M💎

  • @PradeepWanigarathna
    @PradeepWanigarathna 2 วันที่ผ่านมา +2

    අපිත් මෙි වැඩපිලිවලට සහයෝගය ලබාා දෙමු, එ අපේ රටට නිසා.

  • @MeMe-qb7cb
    @MeMe-qb7cb 4 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤ mahacharya thumani oba thuma ethulu jathika janabalawegayata jayawewa, oba thuma apita maha sampathak, malimawata jayen jayama wewa ❤❤❤❤❤❤

  • @isurangadeepal9581
    @isurangadeepal9581 3 วันที่ผ่านมา +2

    Super ❤❤

  • @jayanthibandara7725
    @jayanthibandara7725 3 วันที่ผ่านมา +2

    Excellent

  • @anilperera3258
    @anilperera3258 4 วันที่ผ่านมา +5

    හොඳ ප්‍රතිපත්තියක්. ඔය වගේම ආර්ථික ප්‍රතිපත්තියකුත් හැදුවොත් අපිට වඩා විශ්වාසයක් එයි.

  • @jagathwijesooriya4182
    @jagathwijesooriya4182 2 วันที่ผ่านมา +2

    I believe that The NPP has brought forward the best policy for Science & Technology with the help of patriotic Sri Lankan's living abroad & willing to help our people come out of the current situation I am sure These professionals will help out to provide the best possible Education policy along with our own Experts, as prof Gomika said this needs to be addressed all across the fields of Arts& culture covering all the ethnicities, Health, agriculture, food production and new innovations along with value added products. quality of our people. I am sure their will be many more patriotic experts will join this bold initiative, hop current corrupt politicians, who destroyed our country since independence, step away and handover the government to today's young people coming forward with clear solid policies to develop the country. Congratulations to NPP Leadership & the patriotic experts who are stepping forward to help our nation.

  • @prasannaweerakoon5199
    @prasannaweerakoon5199 4 วันที่ผ่านมา +4

    මෙතෙක් මගේ ජීවිත කාලයටම එක දිගටම නන්ස්ටොප් අහපු එකම කතාව. හොද ඉදිරිපත්කිරීමක්. යෝජනා කරල තියෙන විද්‍යා හා තාක්ෂණ ප්‍රථිපත්තිය පිලිබදව සිරාවටම මම නම් පට්ට සතුටුයි. මෙය සිදුවිය යුත්තක් අනිවාර්යයෙන්ම ❤

  • @balangoda59
    @balangoda59 5 วันที่ผ่านมา +9

    මෙවැනි පිරිසක් ඉදිරිපස කතාකරන්න ඇනුර හැර කිසිවෙක් නැත සොම්බියට පුලුවන්ද අඩු තරමෙ මෙවා තෙරුම් ගන්නවත් කිඩිවෙක් නැත

  • @janakakumara8166
    @janakakumara8166 2 วันที่ผ่านมา +1

    Jaya

  • @chinthakaprasad1873
    @chinthakaprasad1873 3 ชั่วโมงที่ผ่านมา

    මම තුන් පාරක් බැලුවා.

  • @gimhanapathiraja6764
    @gimhanapathiraja6764 4 วันที่ผ่านมา +1

    Wow❤❤❤

  • @Hi95939
    @Hi95939 4 วันที่ผ่านมา +4

    NPP great ❤❤❤

  • @jackdon1206
    @jackdon1206 วันที่ผ่านมา +1

    I am so excited to see professionals presenting the Science and Technical Policy Presentation. While taking professional expertise know how, i take this opportunity to emphasize that you must consider involving the Entrepreneurs so that these innovations can be taken to the market. Entrepreneurs may not have Top Major Masters Digrees but their expertise are very very important according to need of the project. Good luck and all the very best. Cheers ❤

  • @lasanthisujeewani1512
    @lasanthisujeewani1512 5 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @ChandanaSandamal-ov1fl
    @ChandanaSandamal-ov1fl วันที่ผ่านมา +1

    අනිවා අපෙ රට ගොඩ ගන්න පුලුවන්,
    අපි එකතු වෙමු මේ ප්‍රතිපත්ති සහිත දේශපාලනය එක්ක ,

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 9 ชั่วโมงที่ผ่านมา

      Ugatun pitartawal deyunu karanawa rata enna gon harak rata palanaya karanawa.
      Harima satutui obatumalala akatu vee ma anura kumara samga akatu vee marata godaganna ❤❤❤❤

  • @somarathnakaru1407
    @somarathnakaru1407 3 วันที่ผ่านมา +3

    Video uploaded කරල දිනක් ගත වෙලත් comments 40 යි ඕප දුප වලට නම් කොහොමද?

  • @MeMe-qb7cb
    @MeMe-qb7cb 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @charith013
    @charith013 5 วันที่ผ่านมา +1

    ✌️✌️✌️✌️🎉🎉🎉🎉

  • @PeshaniRuwanpathirana
    @PeshaniRuwanpathirana วันที่ผ่านมา

    One things for sure, under better scope, the Grant mechanism that will be applied on all levels including public level without higher educational qualifications will change not only Sri Lanka but also the world one day !

  • @jeew8228
    @jeew8228 5 วันที่ผ่านมา +4

    💜💜💜💜💜💜💜💜 🧭

  • @janakaranasingha4402
    @janakaranasingha4402 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @user-yn8xg6cw6z
    @user-yn8xg6cw6z 9 ชั่วโมงที่ผ่านมา

    සැපතින් සපිරුනු නිදහස් රටක් අපටක් 44:12 ඉක්මනින් ම දකින්නට පුළුවන්
    වෙවී
    ගෝමික මහත්මයාවගෙ අපේ රටට ආදරය කරන තව කොච්චර අය ඉන් නවද .අපට අපේ දරුවන්ට නිදහස් නිවහල් රටක් බිහිවේවි. නිර්මාණ ශීලි ලාංකිකයන් බිහිවේවි.
    මාලිමාවට ජය වේවා.👍👍👍👍👍👍👍👍
    ගෝමික මහත්මයා ව්😮❤❤

  • @padmanatyamarawansha6391
    @padmanatyamarawansha6391 วันที่ผ่านมา

    👍👍👍

  • @NamalKarunaratneKarunara-oj3ig
    @NamalKarunaratneKarunara-oj3ig 5 วันที่ผ่านมา +1

    Link to sc tech policy pls

  • @kawithasandamini2506
    @kawithasandamini2506 2 วันที่ผ่านมา

  • @rl4you369
    @rl4you369 วันที่ผ่านมา

    They could show you what they want to show. To convince you to believe in them, but it is not that easy to bring back 72 years of downfall good luck Sri Lanka.

  • @harshaudayanganarh3386
    @harshaudayanganarh3386 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @isuruisuru6245
    @isuruisuru6245 4 วันที่ผ่านมา

    👍👍👍👍

  • @RukshanJ
    @RukshanJ 8 ชั่วโมงที่ผ่านมา

    Lots of ideas. All very good.
    Can someone point me to at least a few ideas backed by strategy.

  • @sinerucreation
    @sinerucreation วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 4 วันที่ผ่านมา +1

    obathuma athulu aadaraneeyan samata nirogi suwa digasiri pathamu

  • @MargratMeniknayaka
    @MargratMeniknayaka 3 วันที่ผ่านมา

    Sathtui hamadama balaporoththuwa wune mewani dewal tamzi

  • @SulariPeiris
    @SulariPeiris 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asankaprasad2842
    @asankaprasad2842 2 วันที่ผ่านมา +2

    Npp එක කියන්නේ පක්ෂයක් නෙවෙයි,,, රට හදන බලවේගය..

  • @user-et7bc8qf8y
    @user-et7bc8qf8y วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-zc1ne7xt7p
    @user-zc1ne7xt7p 2 วันที่ผ่านมา

    Where can we find / download this policy?

  • @harshadesilva4188
    @harshadesilva4188 2 วันที่ผ่านมา

    I think the proposed R&D management body should also handle the allocation of scholarships received by the country in a beneficial manner. All these days what happens is not proper. The finance ministry receives them and people there try to grab them. If they fail to fit in only send them to the relevant ministry. Again the same happens there too. And if lucky enough a proper person at a correct institution will get it on time. So most of those grants are wasted.

  • @EakanayakaEakanayaka-pp4ux
    @EakanayakaEakanayaka-pp4ux วันที่ผ่านมา +1

    🇱🇰👀👂⏳💪💪💘💘💘

  • @ruwangunawardana1612
    @ruwangunawardana1612 17 ชั่วโมงที่ผ่านมา

    පහුගිය ආණ්ඩුවලත් මහාචාර්යවරු හිටියා මෙලෝ රහක් නැති

  • @lahirudihan4716
    @lahirudihan4716 4 วันที่ผ่านมา +1

    NPP ❤❤❤❌🧭👀🇧🇭🇱🇰

  • @yasasdharma
    @yasasdharma 3 วันที่ผ่านมา

    බුද්ධිමය දේපොළ හොරකමක්

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ushanmallikarachchi9608
    @ushanmallikarachchi9608 20 ชั่วโมงที่ผ่านมา

    Npp❤️❤️❤️

  • @LALJAYANTHA-t7e
    @LALJAYANTHA-t7e 4 วันที่ผ่านมา

    Ape prartanawat eyai.a venuven malimawata mage suba patum.❤😂

  • @rolandkuranage9261
    @rolandkuranage9261 วันที่ผ่านมา

    We are very shame because you studied in poor Srilanka ,very poor people paid tax to the education but this gentlemen serving very rich country in the world very nice .We have professors in our country they are hard working for the country poor people .Question is why cheep political party Import made in Srilanka professor from USA this person also studied in Srilanka . Very sham .

  • @sinister008
    @sinister008 2 วันที่ผ่านมา

    I have doubts that this person with Chemistry background be able to develop Policy of Science and Technology. Looks to me Anura's fake show case.

  • @uppam
    @uppam 2 วันที่ผ่านมา

    රනිල් එක්ක කථා කරලම කිවිවනම් හොදයි වගේ. හුඟක් මහාචාර්යයවරැ යන්නෙ කොහෙද මල්ලෙ පොල්. මොකද පොත් වල තියෙන දේවලුයි ප්‍රායෝගික ලෝකයයි දෙකක්.අැයි අපේ ඡීල් මහත්තයා ඔය වගේ ඉන්නෙ තව සෙට් එකක්.

  • @MrShanthilal
    @MrShanthilal 4 ชั่วโมงที่ผ่านมา

    මම හිතන විදිහ - ඒ නඩුවට ඉන්නම ජාජ්ම ඉස්සරහා, නිතිපතිත් ගෙන්නලා , ලංකාවේ ඔක්කොම ජනාධිපති ලොයස්ලාත් ඉද්දි , උසා වියේ ඇතුලෙම , ඒ නඩුවට දෙපැත්තෙන්ම ඉන්නම ලොයර්ස්ලා ම ඉස්සරහා , ඒ නඩුවටම ඉන්න ජුරිය ඔක්කොම ඉස්සරහා ම, තොල්කයයි උසාවියේ ලේකමුයි ඉස්සරහා , තව ලංකාවේ ඔක්කොම ලෝ ෆැකල්ටි වල ඩින්ලා ලේක්චරලා ඔක්කොම ගෙන්නලා උන් ඔක්කොම ඉස්සරහා රීල් ටයිම් වීඩියෝ එකකුත් දාලා , අර ක්‍රිකට් වාගේ කැමරා 5 දාලා ඒ ඔක්කොම මෙගා තිර පහක වත් පෙන්නලා , එකෙක් තව එකෙකුට පිහියෙන් ඇනලා ආයෙත් ඇනල , තව ඇනගන ඇනගන ගිහිල්ලා පන්න පන්නා උසාවිය වටේම රවුම් 10ක් ගිහින් පිහියෙන් ඇනලා , පාර දිගේත් කිලෝ මීටරයක් පිහියෙන් ඇන ඇන ගිහිල්ලා මරලා දැම්මොත් , මේක මාධයෙන් විඩි යොත් කරලා ලංකාවේ හැම චැනල් එකේම හැමදාම මාසයක් පෙන්නලා , පිහියෙන් ඇනපු එකා එහෙම කළා කියලා නීති වේදීන් 5ක් ඉස්සරහා තම ලේ වලින්ම ලියලා අත්සන් කරලා දුන්නත් , පුලුවන්නම් අවුරුද්දකට කලින් තීන්දුව අරං පෙන්නපන් , බැ ලොවෙත් බැ , බැ බැ මයි , අවුරුදු දෙකකින් හෝ පහකින් තීන්දුව දෙයි , එත් තීන්දුව බැරිවෙලා හරි මරණ දඩුවම නම් , ලොවෙත් ඕකා මැරෙන්නේ නැ , සවභාවිකව මැරෙන්ඩ හිටපු දවසටත් වැඩි ය දවසක් හරි ඉදලා මැරෙන්නේ , ඌ නිදහස් වෙලා , ලංකාවේම ආණ්ඩුවේ සල්ලි වලින් පිටරට ගිහිල්ලා , ලංකාවටම බිත්තර එවලා ප්‍රකෝටි පතියෙක් උනත් වෙන්න පුළුවන් , මේ විද්වතුන් ඇවිත් රට හදන්න , මුන්ට වැරදිලා ගු නොකැවොත් මම එල්ලිලා මැරෙනවා . සහතිකයි . පොන්න උගත්තු තමයි රට කැවේ . ඔය ගොල්ලෝ ඇහැරිලා බලන්ඩ් .

  • @aikathawa
    @aikathawa วันที่ผ่านมา

    පහුගිය අවුරුදු 15 ට 🧭මාලිමාවෙන් 10000 විතර "නව නිපයුම් කරුවන්ට" උදවු කරල, එ අය ගොඩ දාලා ඉලගට තව 10000 විතර ගොඩ දාන්න යනව කියන්නෙ, අත්ත මයි😅

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 4 วันที่ผ่านมา +1

    badu mudalin igengath ugath buddhimathun hamoma mehema hithanawanam

  • @SiriwansaWeerasinghe
    @SiriwansaWeerasinghe 2 วันที่ผ่านมา

    Obama semarang buddy saranai

  • @thamalupiyadigama1216
    @thamalupiyadigama1216 4 วันที่ผ่านมา

    Taxonomists

  • @ruwangunawardana1612
    @ruwangunawardana1612 17 ชั่วโมงที่ผ่านมา

    කටින් රට හදන පාඨමාලාව මුල සිට😂

  • @priyaneewijesekera8365
    @priyaneewijesekera8365 3 วันที่ผ่านมา

    He is only a conman advertising himself

  • @warsil3735
    @warsil3735 5 วันที่ผ่านมา +2

    Elon musk artjika jawarm krytk 😂😂😂

    • @user-hh3yl7bw5l
      @user-hh3yl7bw5l 4 วันที่ผ่านมา +1

      Renna epa bn meke wadagath deyak kranakota

    • @gamelansalot5420
      @gamelansalot5420 2 วันที่ผ่านมา +1

      බුද්ධිමත් අයට විතරයි මේවා අහන්න තියෙන්න

    • @warsil3735
      @warsil3735 2 วันที่ผ่านมา

      @@gamelansalot5420 jvp unta owa magic, samnyen pG studies Wala owa uganwana dewl loke. ,like wate gotta jvp byjyo was Karla nathivnisa ayathana Wala owa magic , wow 🤣🤣🤣🤣

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 3 วันที่ผ่านมา

    දුප්පත් පාසල් දරුවන්ට සජිත් උදව් කරනවා ...මාලිම රැස්වීම් වල ඒ ගැන බුරනවා..පව්කාර අමනයෝ

    • @neranjanranga-bw7dc
      @neranjanranga-bw7dc 3 วันที่ผ่านมา +1

      Address එක එවන්න මිතුරේ ..වල් මිටි ටිකක් එවන්න.හැමෝටම සියල්ල තේරුම් ගන්න අපහසුයි point එකටම් ඒක ඒ පුද්ගලයාගෙ තේරුම් ගැනීමේ හැකියාව.නූගත් කම ඒ නූගත් කමට හේතුවත් මේ පවතින දේශපාලන තත්වය මත ලැබීම් හා නොලැබීම් කියන කාරනය තෙරුම් ගන්නවත් ඔබට තේරුමක් නැහැ .දන්නවාද මහත්තයෝ ඔයා වගේ අය නිර්මානය උනාම තමා මේ ජරා දේශපාලකයයොන්ගෙ මගෙ රට තුල උන්ගෙ පැවත්ම තියෙන්නෙ.ඒත් ඔබ තුමාල වගේ හරක් වැඩි උනොත් ඒක මගෙ රටට වගේම මගේ රටේ අනාගතයට ලොකු ප්‍රස්නයක්.ඒක නිසා නුගත් කම පොඩ්ඩක් පැත්තකින් තියල නොතේරෙනවනම් මේ මගෙ රට වෙනුවෙන් දෙයක් කරන් දගලන රටට ආදරේ මේ මිනිස්සු කියන් දේවත් පොඩ්ඩක් අහන්න ගොන් කම පැත්තකින් තියලා.අසරන දරුවන්ට help කරනවට කවුරුත් බුරන් නැහැ .තමන්ගෙ පැවත්ම වෙනුවෙන් තමන්ගෙ බල තන්හාව වෙනුවෙන් ඒ දරුවන්ව බිල්ලට ගන්න එක ඒ දරුවන්ගෙ මුලු අනාගතේම නැති කරන් එක කරද්දි බත් කන හරක්ට ඒක නොතේරුනාට උගත් ඔලුවක් තියෙන ඕන කෙනෙක්ට ඒ දේ තේරෙනව

    • @asankaprasad2842
      @asankaprasad2842 2 วันที่ผ่านมา

      ලංකාවේ අඩුපාඩු තියන පාසල් තමයි වැඩි. ඒ හැම පාසලකම අඩුපාඩු නැති කරන්න ඕනි, ඒකට පාසලින් පාසලට උපකාර කලොත් තව වසර 15ක් 20ක් වත් යයි, හැබැයි මේ වගේම නිවැරදි අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුගමනය කලොත් කෙටි කාලයක් තුළ හැකිවේවි, පාසල් වලට උපකාර කිරීම හොඳයි, නමුත් එහි අරමුණ කුමක්ද යන්න තේරුම් ගැනීම අප කළ යුතුයි

  • @sureshsanjeewasanjeewa536
    @sureshsanjeewasanjeewa536 วันที่ผ่านมา

    පුදුම වට්නා කමක් ර⁣ට හමුවේ තැබු ඔබට අපගේ ප්‍රණාමය තුමණි..ජයවේවා මාලිමාවට..❤

  • @MeMe-qb7cb
    @MeMe-qb7cb 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤ mahacharya thumani oba thuma ethulu jathika janabalawegayata jayawewa, oba thuma apita maha sampathak, malimawata jayen jayama wewa ❤❤❤❤❤❤