ව්‍යාපාරයක් විදිහට කැන්ද කොල පිඟාන් හදලා මුදල් හොයන්න බැරිද? : Science With Ruchira

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 333

  • @resnimalindafernando79
    @resnimalindafernando79 ปีที่แล้ว +151

    ඩොක්ට...හරි ලස්සන කියමනක් ..හිතට වැදුනා. '' මම නිදහස් අද්‍යාපනයෙන් ඉගන ගත්ත කෙනෙක්...මගෙන් ඔනේම දෙයක් අහන්න...එ සදහා ඔබ් මා හට මුදල් ගෙවා ඇත'' ඇත්තටම අපි සෑම දෙනාටම මොකක් හෝ වගකීමක් ඇත..අපි ඒම වගකීම නොපිරිහෙලා ..ඉටු කරමු. ඔබ ලන්කාව නගා සිටුවීමට ගන්නා..උත්සහය...අගයකරමී.

    • @udayangaliyanage7653
      @udayangaliyanage7653 ปีที่แล้ว +4

      ඔබතුමා ආකල්ප වලින් පරිපූර්ණත්වයටපත්වූ කෙනෙක්බව වැටහෙනවා..කොලපත් වලිනුත් හදන්න පුලුවන්නේද.ඔබටත් සියපවුලටමත් තෙරුවන් සරණයි .

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 ปีที่แล้ว +131

    දැහැමි ගෙ හිනාව. ආදරෙයි චූටි පැටියෝ.

  • @manjulacaldera1097
    @manjulacaldera1097 ปีที่แล้ว +158

    3:06 නිදහස් අධ්‍යාපනයට කළගුණ සැළකීම .... ඉතාමත් උතුම් ගුණයක් ආචාර්යතුමනි 🙏🙏🙏

  • @Bok329
    @Bok329 ปีที่แล้ว +139

    ඊයෙ රෑ තමා මට මේ චැනල් එක හම්බුනේ.මේ දැන් වැඩට යන ගමන් මේකත් බලන්නෙ.

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 ปีที่แล้ว +19

      ජීවිතේ ගත්ත හොඳ තීරණයක් කියලා මතක තියාගන්න

    • @exploreworld3561
      @exploreworld3561 ปีที่แล้ว +6

      Okkoma balanna jeewithe loku wenasak wei 👍

    • @ktsandu
      @ktsandu ปีที่แล้ว +4

      ඔයා ගොඩක් පරක්කු නෑ සහෝ ❤👍

    • @path2progres
      @path2progres ปีที่แล้ว +3

      මේක බලන්නම ඕනි චැනල් එකක්.මෙයා අති දක්ෂ මම දැකපු සුපිරි මනුස්සයෙක්.ජීවීත වෙනස් කරන චැනල් එකක්

    • @sisira9223
      @sisira9223 ปีที่แล้ว +2

      ඇත්තටම මේක හොද චැනල් එකක්

  • @D.S.N833
    @D.S.N833 ปีที่แล้ว +61

    නිදහස් අද්‍යිපනයෙන් ඉහලට ගිය මිනිසුන් පටු අරමුණු වෙනුවෙන් රටට ද්‍රෝහිකමි කරන විට ඔබතුමා රටට ණය නැති උතුම් මානව හිතවාදියෙක්, තව තවත් ශක්තිය ලැබෙිවා ,තෙරුවන් සරණයි

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      මේ ලෝකයේ සමහර ආගම් මුල් ක්‍රිස්තියානි ආගම හැර අවුරුදු දහයේ පහේ දැරියක් දූෂණයට ලක්වෙන එකට සමානයි ඒ ආගම් අදහන අයටත් ලෝකයටත් අතී භයානකයි රටේ අරගල බිහිවෙනවා වංචා දූෂණ මහ බැංකු හොරු නය ගැනීම් රට විකිණීම කුමන්ත්‍රණ ආගම් බේද ජාති බේද වගේ ඉතා භයානක අස්වාභාවික පාපකර්ම හට ගන්නවා මුල් ක්‍රිස්තියානි ආගමේ විතරයි යහපත දයාව කරුණාව තිබෙන්නේ අනෙක් ආගම්වල නැහැ අනෙක් ආගම් අනෙක් අයට තමන්ට මෙන් අනුන්ට දයාව දැක්වූවහොත් එක මහා මෝඩ ගොබ්බකමක් මොකද එහෙම කරාම කිසිම ලාබයක් නැහැ ඒ නිසා තමයි හොඳම විකල්පය විදියට ක්‍රිස්තියානි ආගම මුලු ලෝකයම අදහන්නේ සෑම යහපත් පොරොන්දුවක්ම ස්තීර කරල සහතික කරල තිබෙනවා වෙනත් කිසිම කෙනෙකුට එහෙම සහතිකයක් දෙන්න බැහැ මැරුණාම එතනින් ඉවරයි උතුරු කොරියාව දකුණු කොරියාව සමග සමාදාන වෙන්න නම් අපේ රටේ දෙමළ ජනතාව වගේ ක්‍රිස්තියානි වෙන්නම ඔන නැත්තම් යුද්ධ තමයි මොකද සැබෑ සහෝදර දයාව ලෝකේ කිසිම ආගමකින් ලැබෙන්නේම නැහැ එහෙම කළොත් මහා මෝඩකමක් ලංකාවේ සෑම මුල් ක්‍රිස්තියානින් දෙමළ ක්‍රිස්තියානින්ට දයාව කරුණාව අනිවාර්යයෙන්ම දක්වනවා එකේ වෙනසක් නැහැ අනෙක් අයට එහෙම කරන්න හැකියාව නැහැ පොරොන්දුවක් සහතිකයක් නැහැ

    • @CDG476
      @CDG476 ปีที่แล้ว

      ​@@ricardoperera9880 ???

  • @gayanrangana2547
    @gayanrangana2547 ปีที่แล้ว +10

    රුචිර අය්යව ජනාධිපති කරමු. ❤️ සිරාවටම කියන්නේ. හිත හොද මොලයක් තමයි මේ රටට ඕන. 🙏

  • @shiromiemilda44
    @shiromiemilda44 ปีที่แล้ว +16

    දැහැමි බබා කවදා හරි පරිසරයට ආදරේ කරන හොඳ දරුවෙක් වෙයි...

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 ปีที่แล้ว +30

    ඉතාම වැදගත් වැඩක්.මා ඉන්දියාවේ නිතර ගිය කෙනෙකු නිසා , තමිල් නාඩුවේ සිටින යාලුවෙකුගෙන් මේවා හදන හැටි දැන ගන ආව. මං 2013 දි සෙල්ලමට අත් හදා බැලුව. මං කළෙත් ඕකමයි. සාර්තකයි. ඒත් කඩදාසි යටට දැම්මෙ නෑ. ඔබ ඒ අතින් සාර්ථකයි. ලොකු දෙයක්.ඇත්තම කියනව නම් හවසට ගෝල්පේස්, දියත උයන , අපේගම වැනි තැන්වලත් රටේ ඕනෑම හවසට ජනයා ගැවසෙන තැන්වල
    පිසූ ආහාර වලට නියමයි.ඒත් අපේ බොහෝ අය කම්මැලියි. හොඳ සාර්ථක පූංචි ව්‍යාපාරයක්.
    මේ සඳහා පුංචි press machine එකක් ගෙදරම හදා ගන්න පුලුවන්. ඔබේ උපදේශය මත කවුරුන් හෝ මේක පටන් ගත්තොත් පරිසර වේදීන් කියා බොරුවට කෑගහන අයට පොඩි ටොක්කක්.
    ඔබටත් දුවටත් බොහොම පිං.!!!

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +35

    මේ වගෙ සුපිරිම කන්ටෙන්ට් එක දිගට තියෙන එකම චැනල් එක ඩොක්ට රුචිර ගෙ චැනල් එක.
    Respect 👏👏

  • @mithunineth2005
    @mithunineth2005 ปีที่แล้ว +53

    තමන් ඉගෙන ගන්න දේවල්වලින් ලෝකයටම වැඩක් කරන ආදර්ශමත් චරිතයක්♥️✨ Thank you so much sir ♥️✨🙏

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +20

    තාත්තගේම හිනව අරං ආව පිංවන්ත දෝනියෙක් 🤗🤗💖තෙරුවන් සරන්‍යීඔබ දෙදෙනාටම. 💖💖💖.🌹🙏

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 ปีที่แล้ว +23

    විකාර වැඩසටහන් පෙන්නමින් මුදල්,කාලය නාස්ති කරන ටී.වී චැනල්වලටත් මේක හොද ආදර්ශයක්.ඇත්තටම රට වැටිලා තියෙන ලොකු ආගාධයකට.ඒ ආගාධයෙන් ගොඩ එන්න සහ තමන්ගෙ රටේ මිනිස්සුන්ගෙ දැනුම,ආකල්ප නැංවන්න මේ මහත්තයා ලොකු උත්සාහයක් දරනවා.ගොඩාක් ස්තූතියි.නිදහස් අධ්‍යාපයෙන් ඉගෙන ගෙන රට දාල යන බුද්ධිමතුන් අතරේ ඔබ ගැන හිතද්දි පුදුමයි.බොරූවට සෝබන දාන මිනිසුන් අතරේ ඔබත් දියණියත් බිරිදත් හැසිරෙන,කතාබහ කරන නිහතමානී විලාසය පුදුමයි.ඔබගේ දියණිය නම් ඇත්තෙන්ම පුදුමයි,ළමාකමින් යුතු සුන්දර දරුවෙක්.සියලු දෙනාටම බුදු සරණයි.මේ වගේ ගුණවත් බුද්ධිමතුන් රටත් පාලනය කළා නම්,පාර්ලිමේන්තුව නියෝජනය කළා නම්,ආයතන ප්‍රධානීන් වුණා නම් කොයි තරම් සුන්දර ද

    • @binudiyehansa2891
      @binudiyehansa2891 ปีที่แล้ว +2

      Watch Raamuwa, Madujith Sagara & Videokatha too

    • @jayzhjjhdfxse
      @jayzhjjhdfxse ปีที่แล้ว +1

      අද රටට කෙලවිලා තියෙන්නෙ එකනේ මෙයා.....බලන්ඩ පූලුවන් එක හොද වැඩසටහන් තියෙනවද??? ලන්කාවේ ඉන්න මී හරක් හැත්තටත් ඕනෙ ඉතින් හෙලුවෙන් නටන වල් පල් බලන්නනේ.....අපේ රට ජීවිතේට හදන්න බෑ

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      මේ ලෝකයේ සමහර ආගම් මුල් ක්‍රිස්තියානි ආගම හැර අවුරුදු දහයේ පහේ දැරියක් දූෂණයට ලක්වෙන එකට සමානයි ඒ ආගම් අදහන අයටත් ලෝකයටත් අතී භයානකයි රටේ අරගල බිහිවෙනවා වංචා දූෂණ මහ බැංකු හොරු නය ගැනීම් රට විකිණීම කුමන්ත්‍රණ ආගම් බේද ජාති බේද වගේ ඉතා භයානක අස්වාභාවික පාපකර්ම හට ගන්නවා මුල් ක්‍රිස්තියානි ආගමේ විතරයි යහපත දයාව කරුණාව තිබෙන්නේ අනෙක් ආගම්වල නැහැ අනෙක් ආගම් අනෙක් අයට තමන්ට මෙන් අනුන්ට දයාව දැක්වූවහොත් එක මහා මෝඩ ගොබ්බකමක් මොකද එහෙම කරාම කිසිම ලාබයක් නැහැ ඒ නිසා තමයි හොඳම විකල්පය විදියට ක්‍රිස්තියානි ආගම මුලු ලෝකයම අදහන්නේ සෑම යහපත් පොරොන්දුවක්ම ස්තීර කරල සහතික කරල තිබෙනවා වෙනත් කිසිම කෙනෙකුට එහෙම සහතිකයක් දෙන්න බැහැ මැරුණාම එතනින් ඉවරයි උතුරු කොරියාව දකුණු කොරියාව සමග සමාදාන වෙන්න නම් අපේ රටේ දෙමළ ජනතාව වගේ ක්‍රිස්තියානි වෙන්නම ඔන නැත්තම් යුද්ධ තමයි මොකද සැබෑ සහෝදර දයාව ලෝකේ කිසිම ආගමකින් ලැබෙන්නේම නැහැ එහෙම කළොත් මහා මෝඩකමක් ලංකාවේ සෑම මුල් ක්‍රිස්තියානින් දෙමළ ක්‍රිස්තියානින්ට දයාව කරුණාව අනිවාර්යයෙන්ම දක්වනවා එකේ වෙනසක් නැහැ අනෙක් අයට එහෙම කරන්න හැකියාව නැහැ පොරොන්දුවක් සහතිකයක් නැහැ

  • @kaween1066
    @kaween1066 ปีที่แล้ว +26

    අපේ ගුරුතුමා ඔබ දෙවියන් රැක ගනිත්වා ❤️🙏

  • @roshankisavindi0722
    @roshankisavindi0722 ปีที่แล้ว +4

    දැහැමි බබාත් දවසක සර් වගේ හොද scientist කෙනෙක් වෙයී......🌼🌻

  • @tharakatimes
    @tharakatimes ปีที่แล้ว +10

    ස්තූති මහත්මයා...ලංකාවේ මිනිස්සුන්ව ගොඩ දාන්න පුලුවන් මේ වගෙ තව චැනල් බිහි උනොත් 💯

  • @nuwanbalasooriya1445
    @nuwanbalasooriya1445 ปีที่แล้ว +2

    මේක බලන්නම ඕනි චැනල් එකක්...
    අති දක්ෂ, සුපිරි මනුස්සයෙක්... .
    ජීවීත වෙනස් කරන චැනල් එකක්...

  • @thanujaraj5832
    @thanujaraj5832 ปีที่แล้ว +17

    මං ආසම channel එකක්.මෙ සර්ගෙ හිනාව.හැමවෙලේම හිනා වෙනව.😍❤.

  • @Praniya_Official
    @Praniya_Official ปีที่แล้ว +4

    මේ වගෙ තවත් දේවල් දිගටම ගේන්න සර් මාර වටිනව මේ වගෙ වැඩ ❤️

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 ปีที่แล้ว +4

    ඔබ තුමා උගත්තු අතර....බුද්දිමත් මහත්මා ගතී ගුන පිරී මහත්මයෙක්.....ඔබේ හිනාව දුවගේ හිනාව මහත් සතුට ගෙන දෙන නිර්වියාජයී....හරියට දැනෙනවා...තෙරුවන් සරණයී

  • @samanwijeweera2850
    @samanwijeweera2850 ปีที่แล้ว +5

    🇱🇰 දැනුමින් පොහොසත් කරන්න දරනා උත්සාහය ට ආචාරය sir,,,දැහැමි thx හොදේ,,,, 🖐️

  • @prabathwijesekara7335
    @prabathwijesekara7335 ปีที่แล้ว +8

    ඔබ තුමාගේ නිර්මාණාත්මක දේවල් ඉතාමත් චිෂිස්ටයි. ඉතාම හොද අදහස් ඒ තුළ ගැබ්ව තියෙනවා. තව තවත් මෙවන් දේ කිරීමට හැකියාව ලැබේවා ..

  • @warunimayakaduwa7878
    @warunimayakaduwa7878 ปีที่แล้ว +4

    ඔබතුමා නිදහස් අධ්‍යාපනයෙන් හරියටම ප්‍රයෝජන ගත්ත කෙනෙක්...ඒ වගේම ඒ ගත්ත දැනුම අනිත් අයටත් බෙදලා දෙන හරිම අව්‍යාජ චරිතයක්....දැහැමි දුවත් ඔබවගේම මිනිසුන්ට ආදරය කරන ගුණවත් දියණියක් වේවි.....සියලු කටයුතු සාර්ථක වේවා...❤️❤️

  • @jayvidanage415
    @jayvidanage415 ปีที่แล้ว

    මේ පොඩි කෙල්ලගේ හිනාව බලන්නමයි මම මෙි චැනල් එක බලන්නේ.බුදුසරණයි දෝණි ♥️

  • @pradeeprajendra9412
    @pradeeprajendra9412 ปีที่แล้ว +7

    සර්ගෙ වැඩසටහන් හරි වැදගත් සහ කාලෝචිතයි.ඒ වාගේම දැහැමි දුවත් හරි ෂෝක්.දැහැමි දුවගේ හුරතල් දකිද්දී මේ වැඩසටහන වැදගත් වගේම ඒ හුරතල් ඒටත් මම ආදරෙයි.දැහැමි දුවටත් සර් ටත් බුදු සරණයි.මේ වගේ වැදගත් කාලෝචිත වැඩසටහන් අපට ගෙන ඒමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @ලස්සනලංකා-ෂ8න
    @ලස්සනලංකා-ෂ8න ปีที่แล้ว +27

    මම ගරු කරන පුද්ගලයින් අතර ඉහලින්ම ඉන්න කෙනෙක් සර් ඔබ

  • @wijithalankathilakawithana1471
    @wijithalankathilakawithana1471 ปีที่แล้ว +12

    Dehemi is very lucky to have a father like you. Not becaue of the education but the life skills Dr adds up on each session.

  • @MadujithSagara
    @MadujithSagara ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි රුචිර. හරීම ලස්සනට මේ වීඩියෝව කරලා තියනවා. ජය වේවා ❤️🙏

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +22

    බොහොම ස්තුතියි ඔබතුමාටත් දුවටත් .

  • @menugiamaya5143
    @menugiamaya5143 ปีที่แล้ว +3

    නියම වැඩක් 🙏නියම උගතෙක් 🤩කිසිම බොරු සෝබන නෑ 🙏දැහැමි බබා හරි සිරියාවන්තයි ශෝයි අනේ ❤❤😘

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 ปีที่แล้ว +1

    පුංචි දෙයක් කියලා නොහිතා කරගෙන ගියොත් හොඳ ව්‍යාපාරයක් .
    පරිසරය සුරකිමු .දෝණි ත් සමඟ හරිම සුන්දර ඉදිරිපත් කිරීමක් . 😇🌹🙏

  • @Eagleeye644
    @Eagleeye644 ปีที่แล้ว

    ඒකත් මාර පට්ට වැඩක් ඩොක්. දැහැමිත් හරි හුරතල් පැංචියෙක්‌, තාත්තගෙ වැඩ වලට ෆුල් සපෝට්. ජයවේවා😊🙌👍👍

  • @Tv_kotuwa
    @Tv_kotuwa ปีที่แล้ว +10

    ඔබේ වටිනා අදහස් වගේම , අගය කරනව ඔබ හොද තාත්තා කෙනෙක් 👍

  • @SLRandunu.
    @SLRandunu. ปีที่แล้ว +6

    චූටි බබාටත් සර්ටත් තෙරුවන් සරණයි!

  • @krishanthap.g6309
    @krishanthap.g6309 ปีที่แล้ว

    මමත් දෙපාරක් නොහිතා Subscribe කල එකම you tube නාලිකාව... ගොඩාක් වටිනා වැඩසටහන්, ඔක්කොම. බුදුසරණයි ස්තූතියි ❤❤❤🙏🙏🙏 දැහැමි බබාටත් බුදුසරණයි ❤❤❤❤

  • @thilankaseneviratne6655
    @thilankaseneviratne6655 3 หลายเดือนก่อน +1

    Wow! It is a huge success.
    👍

  • @r.s.ksilwa7466
    @r.s.ksilwa7466 ปีที่แล้ว +6

    ඔබතුමාගේ අදහස් වලට බොහෝම ස්තූතියි .

  • @amilarandeni554
    @amilarandeni554 ปีที่แล้ว +6

    ඔබ‍ට ස්තුතියි. දැහැමි ඔබටත් ස්තුතියි දෝනි!

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 ปีที่แล้ว +2

    කෙසෙල් කොළ කීපයක් ගත්තත් මේ පිගාන නිර්මාණය කරගන්න පුළුවන් නේද සර්.සියළු දෙනාට තෙරුවන් සරණයි.

  • @viseekiy3971
    @viseekiy3971 ปีที่แล้ว +12

    ගොඩක් හොද වැඩක් සර්. මං කැමතියි යෝජනාවක් කරන්න මේවගේ ස්වයං රැකියා සඳහා තරුණ තරුණියන් දැනුවත් කරන්න කියලා. එතකොට ත්‍රීවීල් සහෝදරයන් වගේ අයගෙන් රටට ලොකු වැඩක් ගන්න පුළුවන්. තවත් මේ වගේ වීඩියෝ කරන්න. මමත් දැහැමිගේ දර ලිප ගැදුවා ගොඩක් සාර්ථකයි.

    • @videogamesplay.
      @videogamesplay. ปีที่แล้ว

      නංගි මම "විසේ එකා". අපි දෙන්න ගැලපෙනවා නේද.😗😗😗😗😗

    • @viseekiy3971
      @viseekiy3971 ปีที่แล้ว

      @@videogamesplay. පිස්සු කෙලින්ඩ එපා අංකල් මට තාම 12 යි 😂

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 ปีที่แล้ว +1

    හරිම ප්‍රයෝජනවත් ඔබතුමාගේ වටිනා කාලය සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් යෙදීම පිළිබඳව අපි අද ප්‍රසංසා කරමු දැහැමි බබා අපූරුයි කිරි බීල සුදු රැවුලක්

  • @damdam3883
    @damdam3883 ปีที่แล้ว +2

    හම්බන්තොට පැත්තේ කෙසෙල් කොළ වලින් පිගන් මාද්‍යම ප්‍රමාණයයේ කර්මාන්ත යක් කරන කෙනෙක් ගැන u tube එකේ කලකට පෙර තිබුනා sir ගේ දැනුම එයාට දියුණු කරගන්න දෙන්න පුළුවන් නම් හොඳයි ඒ අය Facebook පරිහරණය කරන අය නොවෙන්න පුළුවන්

  • @Nuwan-88
    @Nuwan-88 ปีที่แล้ว +1

    දැහැම් බබෝ.. ස්තුතියි තත්තිට උදවු කරනවට හොදද.❤️❤️❤️

  • @sldhanatricks3853
    @sldhanatricks3853 ปีที่แล้ว +1

    Sir ඔබතුමාගෙ video godak watinawa
    මට දැනගන්න ඕන රත්තරන් හොයන් මැෂින් එක වැඩ කරන්නේ කොහොමද කියලා පුලුවන් නම් ඒ පිළිබඳ වීඩියෝ එකක් දාන්න
    👍

  • @nuwanpalihapitiya7458
    @nuwanpalihapitiya7458 ปีที่แล้ว

    බොහොම ස්තුතියි .. සිය පවුලටම තෙරුවන් සරණයි , දෙවි පිහිටයි ... මහත්තයා , අපි නොදන්න දේ කියා දුන්නා..

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 අපේ සර් ට ,දැහැමි පැන්චිට හා අපේ මිස් ට .
    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !! 😍💐👍

  • @nisalpeiris3706
    @nisalpeiris3706 ปีที่แล้ว +2

    හොඳ යෝජනාවක්, ස්තූතියි, පරිසරය අවලස්සන කරන පස දූෂණය කරන Lunch Sheet වෙනුවට කැන්ද කොළ. තෙරුවන් සරණයි ඔබතුමාට සහ පවුලේ අයට

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 ปีที่แล้ว +6

    Love u දැහැමි darling ...🥰❤️

  • @Sanjayaranasigha
    @Sanjayaranasigha ปีที่แล้ว +4

    TH-cam akee thiyana watinama chanel akak tama me...thank you sir.

  • @beatricezain8234
    @beatricezain8234 ปีที่แล้ว

    ඔබතුමාගේ වීඩියෝ බැලීමෙන් ජීවිතයට අලුත් දෙයක් අනිවාර්‍ය්යෙන්ම ලබාගැනීමට හැකිවීම ගැන ඔබතුමාට බොහෝමත්ම ස්තූතියි.

  • @ChaletHettiarachchi-cq7ym
    @ChaletHettiarachchi-cq7ym 4 หลายเดือนก่อน

    නවමු අදහසක් ඉදිරිපත් කල ඔබතුමාට සහ දැහැමි බබාටත් බොහොම ස්තුතියි .
    තවතවර්ත් මෙවැනි දේ සමජගතකිරීමට හැකියාව ලැබේවා .

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +5

    බොහොම වටිනවා මහත්තයෝ !!!

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 ปีที่แล้ว

    ඔබගේ දැනුම, නිවැරදි දර්ශනය නිහතමානීව රටට ඉදිරිපත්කරන ඔබතුමාට අපගේ ප්‍රණාමය.

  • @santhanimal7675
    @santhanimal7675 ปีที่แล้ว +6

    බොහොම වටිනා වීඩියෝ සර් බොහොම ස්තූති 🙏

  • @prabadanivihangi2743
    @prabadanivihangi2743 ปีที่แล้ว

    අනේ ඔක්කොම හරි දැහැමිගෙ හිනාව එක්ක මුලු කතාව ම් බැලුවෙ හිනාවක් එක්කමයි.. ලමයෙක් කියන්න පුළුවන් දරුවෙක් ❤️..
    කැන්ද කොල වලින් පිගන් මගෙ කිරි අම්මා ඉස්සර අපිට හදලා දෙනවා..කැන්ද කොල වලින් විතරක් නෙවෙයි නෙලුම් කොල වලිනුත් හදල දුන්නා ..එක එක හැඩ වලින් හදපු පිගන් ගොඩාක් තිබ්බා .. එවාගෙ කදුලු එන්නේ හරි අමුතු ම රසක්..

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 ปีที่แล้ว +1

    ඉතාම වටිනා video එකක් ෴ මෙම
    උතුම් සත්කාරයට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන්නෙමි ❤️🙏❤️

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 ปีที่แล้ว

    දැහැමි නම් හරිම හොද ලමයෙක් ඔබතුමා ට ගොඩාක් ස්තුති යි මේ දැනුම අපිට ලබා දෙනවා ට බුදු සරනයි

  • @fit4131
    @fit4131 ปีที่แล้ว +1

    පුංචි ඉල්ලීමක්,පොල් ඉරට්ටෙන් පොලවෙ භූගත ජලය හොයන එක ඇත්තක්ද,ඒකෙ විද්‍යාත්මක පැත්ත පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ?🙏

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว

    ස්තූතියි ඔබට රුචිර මහත්තය . දැහැමි දුවට බුදු සරණයි🙏❤

  • @jeewankumara8725
    @jeewankumara8725 ปีที่แล้ว

    ඉතාමත් වටිනා දෙයක් මේවා සමාජයට දායාද කිරීම ඉතාමත් ඵලදායි ක්‍රියාවක් 🔥💎❤

  • @jslkjslk1330
    @jslkjslk1330 ปีที่แล้ว +2

    රටට ණය නැති උතුම් මානව හිතවාදියෙක්,

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว

    දැන් තමයි වීඩියෝ එක දැක්කෙ සර්...😊.අපේ පැත්තෙ කැන්ද ගස් නම් සෑහෙන්න තියෙනවා.👍❤️

  • @isharamadushanka8988
    @isharamadushanka8988 ปีที่แล้ว +4

    කඩදාසිය නැතුව කරන්න පුළුවන්නම් හොඳයි නේ.
    කෝමත් මේක ආදර්ශනයක් විතරයිනේ. තාක්ශනෙ ඉගෙන ගත්තම ඇති. අපිට ඕනවිදියට වෙනස්කරගන්න පුලුවන්නේ.
    මම හදන්න බලනව ගම්, කඩදාසි මොකුත් නැතුව තනි කොලෙන් චූටි තසිම් වගේ ඒව හදන්න.
    කෝමද නේ ආප්ප කඩවල් වලට එහෙම විකුන්න පුලුවන් උනොත්

  • @sanduninirodha849
    @sanduninirodha849 ปีที่แล้ว +7

    බොහොම වටිනවා sir🙏♥️

  • @awesome3769
    @awesome3769 ปีที่แล้ว +2

    ග්සරීන් කියන්නේ මොනවද☺

  • @kumariwasantha1775
    @kumariwasantha1775 ปีที่แล้ว

    Dr මෙක කෙසෙල් කොලෙන් කරන්න බැරිද ප්ලාස්ටික් වලට හොද විසදුමක් ස්තුති ඔබට

  • @gayaniginige6070
    @gayaniginige6070 ปีที่แล้ว

    ස්තුතියි උත්සහ කරනව අදම 😊

  • @gaminichandrasekera
    @gaminichandrasekera ปีที่แล้ว +1

    මම හිතන්නේ කොස්කොල වලින් මේවා හදන්න පුළුවන් නම් හොඳයි. කොස් කොල සුලබයි. ඒවගේම හයිය ගතියත් තියෙනවා. එහෙම හදලා පාවිච්චි කරලා පස්සේ හරකුන්ට කන්න දෙන්නත් පුළුවන්.

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුති යි . ඉතාම වැදගත් .

  • @malagiravi7226
    @malagiravi7226 ปีที่แล้ว

    සියලු කටයුතු සාර්ථක වේවා ,බුදු සරණයි

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +3

    කෙසෙල් කොළ පුළුවන් ද?

  • @madushan6877
    @madushan6877 ปีที่แล้ว

    ඔබ තුමා අති විශිෂ්ටයි!!!!
    ජය වේවා ජය වේවා ජය වේවා!!!!

  • @පබසරමියුරංග
    @පබසරමියුරංග ปีที่แล้ว

    ඉතාම වටිනා දැනුමක්.ස්තුතියි

  • @harshakumara970
    @harshakumara970 ปีที่แล้ว +1

    හෙළ සීන් නම් එළ මහත්තයෝ. ඔන්න ඔයවගේ ඒවා දිගටම කරන්න.

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +2

    මමත් හම්බෙන හැමෝටම මේ චැනල් එක ගැන දැනුවත් කරනවා

  • @Ru_selWa
    @Ru_selWa ปีที่แล้ว

    Ruchira sir,
    මේ වෙද්දී ගොඩක් පිරිස් Low of attraction පස්සේ යනවා.සර් මේක ඇත්තද ?මේකේ තියන සමහර techniques වල කිසිම පදනමක් නෑ කියලා පේනවා.මනස ප්‍රබල කරගැනීම නේද පදනම වෙන්න ඕනේ.අනික නැති දේවල් ඇති ලෙස මවා පා ලියන එක මුලාවක් නෙමේද? බොහෝ මනසින් දුර්වල වූවන් මේ පස්සේ හඹා යනවා වගේ පේනවා.සර්ගේ අදහස මොකද්ද මේ ගැන.

  • @geethmaleesha5144
    @geethmaleesha5144 ปีที่แล้ว +1

    අපි මේ දකින වර්ණ අපි දකින හැටි, වර්ණ ඇත්ටම පවතිනවද , දීප්ත වස්තු, අදීප්ත වස්තු , සුදු හා කලු පාට ගැන පැහැදිලි කරලා video එකක් දාන්න පුළුවන් නම් බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා.

  • @WasanthaHapuarachchi-o3n
    @WasanthaHapuarachchi-o3n ปีที่แล้ว

    ගොඩාක් ඉස්තුති මහත්මයා තෙරුවන් සරන පතමි

  • @girlyranasinghe345
    @girlyranasinghe345 16 วันที่ผ่านมา

    I can't help watching Dahami baby's smiling face. Thank you very much dear sir and cute baby.

  • @lasanthasanjaya9918
    @lasanthasanjaya9918 ปีที่แล้ว

    Dr. Ruchira. Please do a video about this topic if you think it would be helpful. "How to Talk to People You Disagree With" Thank you.

  • @yuganthiranasinghe4290
    @yuganthiranasinghe4290 ปีที่แล้ว +1

    හරිම වටිනා අදහසක්..💐💐

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 ปีที่แล้ว +1

    Sir, Do we have any solution for lunch sheets....can't we mix banana leaves and make something as a solution..please reply me....I WANNA SAVE THIS PLANET...

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි❤

  • @chandimal5523
    @chandimal5523 ปีที่แล้ว

    ගොඩක් වටිනව project එක. බොහොම ස්තුතියි ඔබතුමාටත්, දැහැමි දුවටත්.
    💐💐🙏🙏

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 ปีที่แล้ว

    Very good idea environmental
    friendly plate
    Chuti duwa Dehemi too helps this
    Very good if we can use these
    Instead of lunch sheets

  • @sanjeewakarunarathna4396
    @sanjeewakarunarathna4396 ปีที่แล้ว +2

    හරිම වටින වීඩියෝවක්. ස්තූති ඔබතුමාට.

  • @aluthgederawimalasena8825
    @aluthgederawimalasena8825 ปีที่แล้ว

    ඩොක්ට රුචිර,
    ගෙදර එකතුවෙන කොල රොඩු කුඩුකරන උපකරණයක් ගැන බලමුද?
    පොඩි බැරල් එකක්,හයි ස්පීඩ් මෝටරයක් හා බ්ලෙන්ඩරයක ආකාරයේ cutting blade එකක් යොදාගෙන පුලුවන් වෙයි කියල මට හිතෙනව.බ්ලේඩ් එක ටිකක් උඩට හිටින්න සවිකර ගත්තොත් කුඩුටික පහලට එකතු කරගන්න හැකිවෙයි.
    එහෙම කුඩුකරගන්න පුලුවන් වුනොත් පුලුස්සන එක නවත්වන්න පුලුවන් වගේම කුඩුලෙසට ගස්වලටම දාන්න හැකිවෙයි.විශේෂම කාරනය තමා ඉඩ ප්‍රමාණය 70% පමණ අඩුවෙයි.

  • @kaiyasjourney
    @kaiyasjourney ปีที่แล้ว

    ස්තූතී ඔබතුමාට මේ කරන මෙහෙවරට ♥️

  • @geethamalkanthi230
    @geethamalkanthi230 ปีที่แล้ว +4

    හල්මිල්ල, කොට්ටම්බා කොලත් ගන්න පුළුවන් නේද? දුවගෙ හිනාව තාත්තා ගෙ වගේමයි.

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว

      හරිම.පින්.වත්.නිහතමානී .තාත්තයි.දුවයි.
      තෙරැවන්.සරනයි

  • @hyper-x4392
    @hyper-x4392 ปีที่แล้ว +2

    Telescope එකක් හදන විදියක් කියලා දෙන්ඩකො සර්

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว

    Hi Ruchira can you date your videos in the description line. It is easier to search in other devices. Thaks.

  • @sujithmunasinghe4670
    @sujithmunasinghe4670 ปีที่แล้ว +1

    Appreciated always your thinking for our country. Budusaranai ......

  • @nvisionlanka5357
    @nvisionlanka5357 ปีที่แล้ว +2

    දැහැමි බබාගෙ චැනල් එකකුත් අනාගතයේදී බලාපොරොත්තු වෙනව

  • @chagagraham783
    @chagagraham783 11 หลายเดือนก่อน

    Dahami stole the show❤

  • @helarasawaruna1932
    @helarasawaruna1932 ปีที่แล้ว

    පිනි ජම්බු කොලේ පිගානට මොකක්ද උනේ කියලත් දැනගන්න පුලුවන්ද ?

  • @chamikaweerasinghe391
    @chamikaweerasinghe391 ปีที่แล้ว +3

    A great teacher. Hat off Sir🎉

  • @MadhawaSadil
    @MadhawaSadil ปีที่แล้ว +1

    2022 දී නොබෙල් ත්‍යාගය දිනාගත්තා යැයි කියන quantum entanglement සම්බන්ධව Video එකක් කරන ලෙස දැනුම් පිපාසයෙන් යුතුව ඉල්ලා සිටිමි.

  • @nilanthikapriyadarshani6053
    @nilanthikapriyadarshani6053 ปีที่แล้ว +1

    A very good work!
    With cute dahami duwa.

  • @theekshanagunarathna6644
    @theekshanagunarathna6644 ปีที่แล้ว +2

    Sir Kottamba kola ganda puluwan wei ne 🙂

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +1

    දැහැමි දුවගේ හුරතලේ... මටත් දුවක් හිටියනම් කියලා හිතෙනවා දැහැමි දුවගේ නම දෑමී කියල වෙනස් වෙයි වගේ

  • @chanukamadushan2666
    @chanukamadushan2666 ปีที่แล้ว

    English improve කර ගන්නේ කොහොමද . English හදා ගන්න ව්දිය video එකක් කරන්න පුලුවන් නම් හොදයි සර්.. ❤️