කෙසෙල් කොලෙන් මාසෙට ලක්ෂයක් | බත් ඔතන ලන්ච්ෂීට් ව්‍යාපාරයක් පටන්ගමු | Kesel Kola Lunch Sheet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2021
  • සියළුම වර්ගයේ ලන්ච්ෂීට් තහනම් කරයි
    - පුවතක්
    ශ්‍රී ලාංකේය අපේ කුසගිනි නිවන්නට සහාය දුන් ලන්ච්ෂීට් ටොන් 106 ක් පමණ සෑම අවුරුද්දක් පාසාම පරිසරයට එකතු වෙයි.
    ලන්ච්ෂීට් දිරාපත්වීමද සිදු නොවන නිසා පාරිසරික හානියක් සිදුවේ..
    රසකිඳ ටීවී පර්යේෂණ අංශය විසින් සිදුකල තවත් වීඩියෝවක් මෙලෙස ඔබ වෙත ගෙන එන්නේ කෙසෙල් කොල වලින් ලන්ච්ෂීට් නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහායි..
    දැනටමත් තහනම්වී ඇති ලන්ච්ෂීට් සඳහා හොඳම ආදේශකය වන්නේ කෙසෙල් ⁣පත්‍රයි.
    තොග සහ සිල්ලර ලෙස අලෙවි කිරීම සඳහා කෙසෙල් පත්‍ර සකස් කරගන්නා ආකාරය මෙම වීඩියෝවෙන් පැහැදිලි කෙරේ. මේ වීඩියෝව උදාහරණයක් ලෙස පාවිච්චි කරමින් ඔබටත් ව්‍යවසායකයෙක් ලෙස කෙසෙල් පත්‍ර අලෙවි මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට හැකිවේවායි රසකිඳ ටීවී අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
    කෙසෙල් කොලෙන් මාසෙට ලක්ෂයක් | බත් ඔතන ලන්ච්ෂීට් ව්‍යාපාරයක් පටන්ගමු | Kesel Kola Lunch Sheet
    All types of lunch sheets are prohibited
    - News
    Every year about 106 tons of lunch sheets are added to the environment to help alleviate our hunger in Sri Lanka.
    Lunch sheets do not decompose and cause environmental damage.
    Here is another video made by Rasakinda TV Research Division to start a lunch sheet business from banana leaves.
    Banana leaf is the best substitute for lunch sheets that are already banned.
    This video explains how to prepare banana leaves for wholesale and retail. Rasakinda TV hopes that you too, as an entrepreneur, can start a banana leaf sales center using this video as an example.
    music - constantinople vendredi
    • Constantinople - Vendr...
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 302

  • @tesmaperera8818
    @tesmaperera8818 2 ปีที่แล้ว +17

    මීට වසර අටකට පමණ පෙර මම පන්ති කාමර ය තුල දරුවන් හට කියලා දුන්නා හරිම සතුටුයි ආඩම්බරයි ගුරු මවක් ලෙස...

    • @pushpa7300
      @pushpa7300 ปีที่แล้ว

      Harihodai kiyaladunnata pin

  • @jeni6757
    @jeni6757 ปีที่แล้ว +2

    කොලපත්,සුද්දකරල,ඒවත්,වෙළද,පලට,බෙදාහරින්න,පිළිකා,මර්දනයට,හොද,ආරමිබයක්,නෙළුමි,කොළත්,උපයෝගි,කරගන්න,පුළුවන්,නිරෝගිමත්,දරැපරපුරක්,නිරෝගිමත්,අනාගතයක්,

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +2

    👍නියමයි හොද වැඩ ගොඩක් ස්තුතියි ජයවේවා

  • @HelaNimnaya
    @HelaNimnaya 3 ปีที่แล้ว +21

    හොඳ ක්‍රමයක්. අගේ කරනවා මේවා සමාජගත කලාට. ඔය පොලිතින් කවරයත් නැතුව වෙන ක්‍රමයක් සකස් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ස්තූතියි.

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      ඔව් ඇත්තටම ❤️

    • @harshanagihan713
      @harshanagihan713 2 ปีที่แล้ว +1

      Oyage adahasta sthuthiy apata wikuna ganna kramayak kiyanna obata pin

    • @jeni6757
      @jeni6757 ปีที่แล้ว +2

      @@RasakindaTv මෙහෙමයි ,කාගෙන්වත්,උදවි,ලැබෙනකමි,බලාන,ඉන්න,එපා,අපේ,ලංකාවෙ,ගොඩයන්න,උදවි,කරන,අය,නැහැ,ටිකක්,මහන්සි,වෙන්න,ඔයාලගෙ,ගම,කොහෙද,හැකිනමි,හැකිනමි,කොළඹ,පැත්තට,ඇවිත්,හොද,නිමාවකින්,වැඩිපුර,හදල,,කඩකිහිපයකට,දාන්න,මිනිස්සුන්ට,හුරැ,වෙද්දි,අලෙවි,කරගන්න,ලේසියි,ඉල්ලුම,වැඩි,වෙයි,ඔයාලට,මුලින්,පාඩු,දරන්න,වුනත්,ඉවසිමෙන්,ඉදිරියට,යන්න,ජයලැබෙනව,තෙරැවන්,සරණයි

  • @ChamindaSampath-is4ky
    @ChamindaSampath-is4ky 6 หลายเดือนก่อน

    Thank you.

  • @champaweerakkody7306
    @champaweerakkody7306 11 วันที่ผ่านมา

    Thank you 👍🙏

  • @kAmaa-tq5cy
    @kAmaa-tq5cy 9 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් වටිනවා❤️

    • @RasakindaTv
      @RasakindaTv  8 หลายเดือนก่อน

      ස්තූතියි

  • @funneykids4793
    @funneykids4793 2 ปีที่แล้ว +1

    ගොඩාාාක් ස්තූතියි අයියෙ.රසකිද TV.ගැන ලොකු පැහැදීමක් ඇති උනා.මගෙ ගැටලුවට ඉක්මන් පිලිතුුරකුත් ලැබුනාා.ගොඩක් පින් අයියේ.බුදුසරණයි

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      ජයම වේවා

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +6

    අනේ මම හොය හොය හිටපු විඩියෝ එකක් අහම්බෙන් දැක්කෙ තුනුරුවන් සරනයි ඔබට මෙය කියා දුන්නට

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @Technoshots4170
    @Technoshots4170 3 ปีที่แล้ว +1

    Onna me video ekath niyamai mage aluth video ekath balanna

  • @lekaherath9774
    @lekaherath9774 2 ปีที่แล้ว +1

    Thanks for the video clip

  • @sachithonline4629
    @sachithonline4629 2 ปีที่แล้ว +1

    Godak watinawa video eka

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි සචිත්

  • @dhanushkamadusanka2305
    @dhanushkamadusanka2305 3 ปีที่แล้ว +1

    Watina adahasak.thank you

  • @gameinwithmurder8493
    @gameinwithmurder8493 ปีที่แล้ว +2

    Godak pin kiyala dunnata ganna than thiyenawanam kiyanna

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි .

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 ปีที่แล้ว +1

  • @musicgirls4696
    @musicgirls4696 2 ปีที่แล้ว +1

    ඔබ thumata ගොඩක් pin

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @sandraperera6126
    @sandraperera6126 2 ปีที่แล้ว +1

    Attatama hoda karamyak .ou dan rata pawtona artikat eakka hodiy wada obata godak istutiy 🙏🙏🙏

  • @uchininethmini3222
    @uchininethmini3222 2 ปีที่แล้ว +1

    Aiye godak hoda wadak mn try karala baluwa..kole dawal ganak thiyala gaththamaa chuti pilli pulli wage thiyenawa...e kesel kole thiyena aluda naththan pus jathiyakda kiyana eka prashnayak mata...dannawa nam kiyala dennako...

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      කොලේ යට පැත්තේ තියෙන අළු කොටස හොඳින් සෝදා ගන්න මුලින්ම. එවිට ඔය ගැටළුව මතු වෙන්නේ නැතිවෙයි

    • @uchininethmini3222
      @uchininethmini3222 2 ปีที่แล้ว +1

      Thank you aiye

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      welcome 🙏

  • @levonanupama7455
    @levonanupama7455 ปีที่แล้ว +3

    Rata inna kenekta meka arinna puluwamda shithakaranaya thula thiyanne nathuwa thiyaganna puluwamda

  • @pphperera3996
    @pphperera3996 ปีที่แล้ว +1

    හොද ක්‍රමයක්.
    අතිශයින් අගය කරමි.

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @wasanthakumara5995
    @wasanthakumara5995 ปีที่แล้ว +1

    Apita sambanda wenna puluwanda

  • @indancer.sl_girl-7878
    @indancer.sl_girl-7878 3 ปีที่แล้ว +1

    Meewa milata ganna aya gnath kiyandako

  • @nalinstudio8460
    @nalinstudio8460 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @arujaavikula2931
    @arujaavikula2931 2 ปีที่แล้ว +1

    Adhi setha karanayada,samanya sethakaranayada.oba thumage nalikawa ithama pryojanayak aeththatama

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      දෙකේම පුළුවන්

  • @puspadamayanthi-xp9du
    @puspadamayanthi-xp9du 2 หลายเดือนก่อน

    Mila ganan damanna widihath kiyannako sir

  • @chamilnishantha3540
    @chamilnishantha3540 2 ปีที่แล้ว +1

    Mata nombarayk ewnna

  • @thusaridammika8298
    @thusaridammika8298 3 หลายเดือนก่อน +1

    ganna tanak kiyanna ape nispadana.

  • @usapradeep3160
    @usapradeep3160 8 หลายเดือนก่อน +3

    කෙසෙල් කොළ නිෂ්පාදනය කළ පසු වෙලඳ පොළට නිකුත් කළ හැකිද? නැත්නම් මාස 3 ක් ශීතකරණයේ තැබිය යුතු ද?? 😮

  • @nilminiarunamali2695
    @nilminiarunamali2695 2 ปีที่แล้ว +1

    Me vidihata kesal kola hadal unoth miladi ganna ayainnawada sambanda karala denna uluwanda

    • @igdkumara
      @igdkumara 2 ปีที่แล้ว

      අපි ගන්නවා..0775111003 whatsapp පමණක් අමතන්න

  • @RuwanKumara-mh6rr
    @RuwanKumara-mh6rr หลายเดือนก่อน

    ලං ශිට් එකේ ප්‍රමනයට මේක කොහොමද හදන්නේ

  • @NaduKawi-pp1fe
    @NaduKawi-pp1fe ปีที่แล้ว +1

    Kiyakata vikunanna puluwanda

  • @nisansalaperera6691
    @nisansalaperera6691 3 ปีที่แล้ว +4

    Super කොහොමද sambanda වෙන්නේ

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      ස්වෝත්සහයෙන් තමයි. ඔබට ලබා දෙන්න පුළුවන් කොල ප්‍රමාණය සහ දුරකථන අංකය මෙතන සඳහන් කරන්න.

    • @chanchalawasana3551
      @chanchalawasana3551 2 ปีที่แล้ว

      කොහොමද සම්බන්ධ වෙන්නේ

  • @megadasun1105
    @megadasun1105 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @nalindarajapakse3716
    @nalindarajapakse3716 8 หลายเดือนก่อน

    Agal 18=18 kolayak kiyada toga awassyai mila kiyanna

  • @sanjeewathotagamuwa6239
    @sanjeewathotagamuwa6239 3 ปีที่แล้ว +1

    Watina adahasak lokka ✌

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      ස්තූතී අනිවා ❤️

  • @kldahanayaka
    @kldahanayaka 2 ปีที่แล้ว +2

    ෆ්‍රිජ් එක නැතුව මාසයක් තියගන්න බැරි වෙයිද

  • @musicgirls4696
    @musicgirls4696 2 ปีที่แล้ว +1

    Mee wede patan gaththahama විකුණා ගැනීමට udauwak ganda puluwanda

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      වෙළඳපොල ඔබ විසින් සොයාගත යුතුයි

  • @lalanigamage7117
    @lalanigamage7117 2 ปีที่แล้ว +1

    හුඟක් වටිනවා

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @lalanigamage7117
      @lalanigamage7117 2 ปีที่แล้ว +1

      @@RasakindaTv
      මම කැමතියි මේක කරන්න..
      ඒත් අපේ ප්‍රදේශයේ ව්‍යාපාර යකට අවශ්‍ය තරම් කෙසෙල් කොළ සොයාගන්න අපහසුයි.
      ඒකට විසදුමක් දෙන්න.
      (පිළිතුරක් බලාපොරොත්තු වෙනවා)

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว +1

      ප්‍රදේශය කොහෙද

    • @lalanigamage7117
      @lalanigamage7117 2 ปีที่แล้ว +1

      @@RasakindaTv
      ගාල්ල

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      ගාල්ලේ සති පොලේ කැරට් විකුණන්න තියෙනවද

  • @suranjiwicramaarachchi4453
    @suranjiwicramaarachchi4453 2 ปีที่แล้ว +1

    Kapala vatura eke tavanda barida aiye.piliturak balaporottu venav

  • @musicgirls4696
    @musicgirls4696 2 ปีที่แล้ว +2

    Samanayen වෙළඳ pole me item eke mila kohomada

  • @vidurangagayanajith458
    @vidurangagayanajith458 2 ปีที่แล้ว +2

    මට දැන ගන්න පුලුවන්ද . මට මේක පිට රකට යවනවනම් මාසයක් වගේ කලයක් යනවා. Sl post එකෙන්නෙ යවන්නෙ. එච්චර කාලයක් ඉටිකොලය ඇතුලේ නරක් නොවී තියන්වද

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      ඔව් තියෙනවා

  • @srilankanature9935
    @srilankanature9935 ปีที่แล้ว +2

    Aiya bath othanna gnna kehel kola warga thiyeda

  • @Manojmadushank
    @Manojmadushank 12 วันที่ผ่านมา

    man kamti apit bay kanka hoayala danwad

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว +1

    Excellent

  • @akilaprabath8179
    @akilaprabath8179 2 ปีที่แล้ว +1

    Me widiyata keselkola apita hadanna puluwani wikunage komada

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      වෙළඳපොල ඔබ සොයාගත යුතුයි

    • @nalindarajapakse3716
      @nalindarajapakse3716 4 หลายเดือนก่อน

      2 / 2 කොළයක් 7 /ta ගන්නේ tiyana aya wistara ewana

  • @nipumrashmitha735
    @nipumrashmitha735 ปีที่แล้ว +1

    රට යවන්න widihak නැද්ද අයියේ කෙසෙල් කොළ

  • @AnuradhaSewwandi-in4jr
    @AnuradhaSewwandi-in4jr 11 หลายเดือนก่อน +1

    Me ekak kochchara mudalakata alevi karanna puluwanda

  • @gaminniksheha3501
    @gaminniksheha3501 2 ปีที่แล้ว +1

    Monada karanna ona kohetada denne mewa.mata wisthara kiyannako plz

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      වෙළඳපොල ඔබ සොයා ගත යුතුයි

  • @chathurikadananjani9016
    @chathurikadananjani9016 3 ปีที่แล้ว +2

    1 bat kolekata mila niyama karanne kohomada.1 pack 1kata kola keeyak danawada

  • @maleeshamendis9810
    @maleeshamendis9810 3 ปีที่แล้ว +1

    Bath packet kiyak otanna puluwanda

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      කෙසෙල් අත්ත මත එය තීරණය වෙනවා. සමහර කෙසෙල් අත්තක එක් තීරුවකින් බත් මුල් හයක් බඳින්න පුළුවන්.

  • @sonali5737
    @sonali5737 2 ปีที่แล้ว +1

    kohomada api weladapolata me pak danne.

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      වෙලඳපොල ඔබ විසින් සොයාගත යුතුයි

  • @shortsseller1596
    @shortsseller1596 2 ปีที่แล้ว +3

    ෆ්‍රිජ් එකෙ දාන්නේ නැතුව දවස් කියක් ඔය විදිහට තියාගන්න පුලුවන් ද ?

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      මාස තුනක්

  • @user-gz8ie7oe6c
    @user-gz8ie7oe6c 8 หลายเดือนก่อน +1

    Keselkola denda puluwan,ganda kenek hoyaladenawada

  • @ayeshaaish8848
    @ayeshaaish8848 2 ปีที่แล้ว +1

    Matath keselkola denna puluwan

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      ඔබේ දුරකථන අංකය කමෙන්ට් කරන්න

  • @dild3732
    @dild3732 2 ปีที่แล้ว +37

    කෙසෙල් කොළ යට ඉන්න සත්තු මතක ඇතුව අයින් කරන්න ....මොකද සත්තු මරලා ගන්න සල්ලි අපිට වැඩක් නෑ ..ඔයා වීඩියෝ එකේ ඒ ගැන සදහන් කලා ...ඔයාගේ අවිහිංසාව අගය කරනවා

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි. බෙහොම ස්තූතියි

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +3

      සත්තකින්ම මමත්

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว +2

      ස්තූතියි

    • @s.p.l.v.indeewara3507
      @s.p.l.v.indeewara3507 ปีที่แล้ว +1

      Yes.🙏🙏🙏

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 ปีที่แล้ว +7

      ඔයත් එහෙනම් මතක ඇතුව වත්තේ ඉන්න ඩෙංගු මදුරුවා නොමරා බෝ කරන්න නැත්නම් පවු සිද්ද වෙයි🙄

  • @sonaliherath6545
    @sonaliherath6545 ปีที่แล้ว +1

    nelum kolen me widiata karanna puluwan widiyak kiyanna puluwanda?kesel kolen oya kiyana widiyata yawanawa nm api mila kohomada wenne kiyala kiyanna puluwanda

  • @anurajinirathnamali
    @anurajinirathnamali 2 ปีที่แล้ว +1

    Apita one tharam kesel kola denna puluwan. Ganna aya innawda

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      ඔබේ ප්‍රදේශය සහ දුරකථන අංකය කමෙන්ට් කරන්න. ගැණුම්කරුවන් සම්බන්ධ වේවි

    • @igdkumara
      @igdkumara 2 ปีที่แล้ว

      0775111003 whatsapp පමණක් සම්බන්ධ කරන්න

  • @niroshamaduwanthi244
    @niroshamaduwanthi244 ปีที่แล้ว +1

    Kesel koleth ekkama.... kesel patta kipayakuth damanna.. ethakota thawath pahasui neda?

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      අගනා අදහසක්

  • @heshinipavithra5316
    @heshinipavithra5316 2 ปีที่แล้ว +1

    Mama kurunegala matat oni taram denna puluwn

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      දුරකථන අංකයත් කමෙන්ට් කරන්න. ඉල්ලුම්කරුවන් ඔයාට කතා කරයි. තෙරුවන් සරණයි

  • @bethmiharshani6528
    @bethmiharshani6528 2 ปีที่แล้ว +2

    නෙලුම් කොල ගැන විඩියො එකක් දෙන්න කො .නෙලුම් කොල දෙන්න පුලුවන් තැන් ගැන විඩියො එකක්

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      කරමු ඉස්සරහට

    • @hasanlaksitha9328
      @hasanlaksitha9328 2 ปีที่แล้ว +1

      Oyata nelum kola ewanna puluwanda apita

  • @chamilnishantha3540
    @chamilnishantha3540 2 ปีที่แล้ว +1

    Oyala arawa gannawa mewa gannawa kiyanawa.mama ganna ayage nombarYak illuwama eka denneth na boruwadda karanne..

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      අපි කිසිම දෙයක් ගන්නවා කියලා දාලා නෑ. ව්‍යාපාරයක් පටන්ගන්න විධිය තමයි දාලා තියෙන්නේ. සම්පත් සොයාගෙන ව්‍යාපාරය ආරම්භ කිරීම සහ වෙළඳපොල සොයාගැනීම ඔබ විසින් සිදුකල යුත්තක්

  • @sujeewahissella2088
    @sujeewahissella2088 3 ปีที่แล้ว +2

    නියම වැඩක්,කරල බලන්න ඕනි,market එක තියෙයිද?

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      ඔව් කරලා බලමු. වෙලඳපොලක් තියෙනවා. උත්සාහයක් දැරුවොත් වෙලඳපොල අල්ලගන්න පුළුවන්

    • @harshanaweendra1155
      @harshanaweendra1155 3 ปีที่แล้ว

      0766035319 contact me

    • @dedusureka1746
      @dedusureka1746 ปีที่แล้ว

      @@RasakindaTv kohomada market eka hoyaganne

  • @jayalath9806
    @jayalath9806 3 ปีที่แล้ว +1

    Matat keselkola koskola denna puluwan

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      දුරකථන අංකයත් සඳහන් කරන්න

    • @jayalath9806
      @jayalath9806 3 ปีที่แล้ว

      @@RasakindaTv 0704044105

  • @lalgunathilaka8654
    @lalgunathilaka8654 9 หลายเดือนก่อน +1

    මේවා ගන්නේ කවුද

  • @Anupamakabral
    @Anupamakabral 3 หลายเดือนก่อน +1

    කවුරු හරි ඉන්නවද මේවා කරන මට ගන්න ඕන

  • @dilanimenaka2425
    @dilanimenaka2425 2 ปีที่แล้ว +1

    Kessl kola denna puluwan ganne kawda

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      දුරකථන අංකයක් සඳහන් කරන්න. ගැණුම්කරුවන් ඔබට කතා කරයි

    • @nalindarajapakse3716
      @nalindarajapakse3716 8 หลายเดือนก่อน

      18=18 kolayak kiyada denna pulwan padankarala

  • @ioshawakwella346
    @ioshawakwella346 2 ปีที่แล้ว +1

    Godak watina adahasak.denna puluwan katada.help me

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      දුරකථන අංකය සඳහන් කරන්න

  • @udayawijesingha7101
    @udayawijesingha7101 3 ปีที่แล้ว +1

    Meka frige eke dan nathiwa use karnna puluwanda hoda hoda use karanna puluwanda pack ekaka mila kiyata wage yanawada

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      නැවත නැවත සෝදා පාවිච්චි කල හැකියි. කොල එකක් 8/= වගේ මිලකට පවතිනවා

    • @nilmineewij1803
      @nilmineewij1803 3 ปีที่แล้ว

      එතකොට ඒ කොල 3ක් තිබ්බ පැකට් 1 දෙන්න ඕන 8 × 3 = 24 ටද

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ปีที่แล้ว +1

    aththatm me de gann thanak tienm watinawa online karanwat wada… mokad online gnne uwamanam aya, et supermarkt ekak wage tbunot dakkm gnn ayat innw…

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      ඒ අදහස නම් ඇත්තටම වටින අයිඩියා එකක්. සුපර්මාර්කට් එකකට දාන්න පුළුවන් නම් ඇත්තටම වැදගත්

  • @ranganajayasooriya3315
    @ranganajayasooriya3315 2 ปีที่แล้ว +1

    Matath karanna puluwan කාටද wikunaganna puluwan kiyanawada

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      දුරකථන අංකය සඳහන් කරන්න

  • @chamudimadhubashini9529
    @chamudimadhubashini9529 2 ปีที่แล้ว

    Apita puluwan supply krnna..local buyersla innawa nm mekata reply comment karanna

    • @igdkumara
      @igdkumara 2 ปีที่แล้ว

      0775111003 whatsapp පමණක් අමතන්න.

  • @sudu...448
    @sudu...448 2 ปีที่แล้ว +4

    මට මේක කරන්න පුළුවන් අපිට කෙසෙල් තියනව කරන්නේ කොහොමද .
    සම්බන්ධ වෙන්නේ කොහොමද කියන්න පුළුවන්ද

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว +1

      ඔබට සැපයිය හැකි ප්‍රමාණය ඔබේ ප්‍රදේශය සහ දුරකථන අංකය කමෙන්ට් කරන්න. ඉල්ලුම්කරුවන් ඔබට සම්බන්ධ වෙයි

    • @igdkumara
      @igdkumara 2 ปีที่แล้ว

      0775111003 whatsapp msg ekak danna .අපි ගන්නම්

  • @firstjobhunters5925
    @firstjobhunters5925 3 ปีที่แล้ว +2

    Mewata matket eka hoya ganne kohomafa

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +2

      තනියම මහන්සිවෙලා හොයාගන්න ඕන. ඔබට සපයන්න පුළුවන් නම් මෙතන ඔයාගේ දුරකථන අංකය සහ සපයන්න පුළුවන් ප්‍රමාණය කමෙන්ට් කරන්න

    • @sunilmilhani2149
      @sunilmilhani2149 3 ปีที่แล้ว

      Hello apta denna puluwan t p 0112234282 sunil

  • @user-mo6iy9fu9i
    @user-mo6iy9fu9i หลายเดือนก่อน +1

    ශිතකරණයේ නැතුව එලියේ දවස් කියක් විතර තියා ගන්න පුලුවන්ද

  • @shehanviduranga9911
    @shehanviduranga9911 2 ปีที่แล้ว +2

    Meka hadala packing karala dena aya innawada.

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      ගොඩක් අය දැන් මේ බිස්නස් එක පටන්

    • @hasanlaksitha9328
      @hasanlaksitha9328 2 ปีที่แล้ว

      Ow api ganna kamathi

  • @srilankanature9935
    @srilankanature9935 ปีที่แล้ว +1

    Puuuwalu wage ekka kole honda nedda rath kehel ema

  • @kamanitharanga1558
    @kamanitharanga1558 ปีที่แล้ว +1

    Kohomada api aramba karanne

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      අදම පටන්ගන්න

  • @dedusureka1746
    @dedusureka1746 ปีที่แล้ว +1

    Online market nathuwa apita denna puluwan super market walata witharada

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว +1

      තොග සිල්ලර වෙළඳ ආයතන වලට සැපයුම් කරන්න පුළුවන්

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว +1

      තොග සිල්ලර වෙළඳ ආයතන වලට සැපයුම් කරන්න පුළුවන්

  • @manjulakumari7956
    @manjulakumari7956 6 หลายเดือนก่อน +1

    Mamath kamate khmada api sabada wanne

    • @RasakindaTv
      @RasakindaTv  6 หลายเดือนก่อน

      තනියම තමයි.. ස්වයංරැකියාවක්

  • @champikahapuarachchi2695
    @champikahapuarachchi2695 3 ปีที่แล้ว +4

    kesel kola tiyanawa. Pls help me.odar ganna aya innawada.thank you.

  • @indancer.sl_girl-7878
    @indancer.sl_girl-7878 3 ปีที่แล้ว +1

    Milata ganna aya gana mila gsnan gana wistharayak kiyandako game mewa nikan winasha wela yanawa hariyatama wadak kara ganda udaw karandako

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත. ඔබට සපයන්න පුළුවන් විධිය සහ දුරකථන අංකය කමෙන්ට් කරන්න. පහසුවක් වේවි එය අනෙක් අයටත්

    • @indancer.sl_girl-7878
      @indancer.sl_girl-7878 3 ปีที่แล้ว +1

      Uwamana pramanayan kolawala diga palala kiyanna
      Sapaima karanne kohomada

    • @indancer.sl_girl-7878
      @indancer.sl_girl-7878 3 ปีที่แล้ว +1

      0716099211 ta katha karanna

  • @lakshikarupasingha178
    @lakshikarupasingha178 2 ปีที่แล้ว +2

    අයියෙ මෙි ව්‍යාපාරය පටන් ගත්තොත් එක කෙසෙල් කොල එක පැකටි එකක් කීයකට වගේ දෙන්න පුලුවන්ද?

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      එකක් 8/= සිට දෙන්න පුළුවන්

    • @anjalimenaka6893
      @anjalimenaka6893 2 ปีที่แล้ว

      එකනේ.. අපි කොහොමද මේවා බිස්නස් කරන්නේ

    • @anjalimenaka6893
      @anjalimenaka6893 2 ปีที่แล้ว

      @@RasakindaTv විකුනන්නේ කොහොමද

    • @hasanlaksitha9328
      @hasanlaksitha9328 2 ปีที่แล้ว

      Api ganna kamathi

    • @kasunmadushanka9967
      @kasunmadushanka9967 2 ปีที่แล้ว +1

      @@hasanlaksitha9328 contact number ekak danna barida

  • @sltechmanee1293
    @sltechmanee1293 2 ปีที่แล้ว +1

    Kesel lola denna puluwan

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      ඔබේ දුරකථන අංකයත් කමෙන්ට් කරන්න

  • @wasanthakumara7691
    @wasanthakumara7691 2 ปีที่แล้ว +1

    Ganna aya ඉන්නවද kiyada ganne

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว +1

      ඔබේ දුරකථන අංකය කමෙන්ට් කරන්න. ගැණුම්කරුවන් කතා කරයි ඔබට

  • @PriyankaSubhashinie
    @PriyankaSubhashinie ปีที่แล้ว +1

    Mewaye thoga mila kiya wageda yanne

  • @mahelanirmal5723
    @mahelanirmal5723 11 หลายเดือนก่อน +1

    Fan eke wellen demmta kamak neddaa

    • @RasakindaTv
      @RasakindaTv  11 หลายเดือนก่อน

      කමක් නෑ

  • @vimansaherath9682
    @vimansaherath9682 2 ปีที่แล้ว +1

    මේක සෝද සෝදා නැවත කෙතරම් කාලයක් තබා ගත හැකිද?

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      මාස හයක්

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      මාස හයක්

  • @ruwankisthiri406
    @ruwankisthiri406 2 ปีที่แล้ว +2

    අයියේ කෙසෙල් කොල මිලට ගන්න තැන් තියෙනවද

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      ඔව් තියෙනවා

    • @mohamednasardeen9249
      @mohamednasardeen9249 2 ปีที่แล้ว

      @@RasakindaTv කොහොමද අපි දැනගන්නේ

  • @mahipalamudaligepaaris1683
    @mahipalamudaligepaaris1683 ปีที่แล้ว +2

    මේවා කොහොමද වෙලදපොලට දාන්නේ?

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      ඔබේ කැපවීම එක්ක තමයි

  • @lakithisooriyapperuma9089
    @lakithisooriyapperuma9089 ปีที่แล้ว +1

    Mewage mila kiyada?

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      වෙළඳපොල බලන්න

  • @nihalarunashantha
    @nihalarunashantha ปีที่แล้ว +1

    Packing eka ganne kohenda

    • @RasakindaTv
      @RasakindaTv  ปีที่แล้ว

      පිටකොටුවේ වෙළඳපොලෙන් තමයි

    • @tharushimendis7392
      @tharushimendis7392 9 หลายเดือนก่อน

      පිටකොටුවේ කොහෙන්ද ගන්න පුලුවන්

  • @sandyagamage9248
    @sandyagamage9248 2 ปีที่แล้ว +1

    අපිට ebay ඒකට දාන්න බැරිද මේ වගේ ඒවා

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      පුළුවන්

  • @lilanihettiarachchi8929
    @lilanihettiarachchi8929 3 ปีที่แล้ว +1

    Market aka kohomada hoyaganne ..

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      මහන්සියෙන්, ස්වොත්සහායෙන් වෙලඳපොල සොයාගත යුතුයි.

    • @harshanaweendra1155
      @harshanaweendra1155 3 ปีที่แล้ว

      0766035319 contact me

  • @warunajithprasad1734
    @warunajithprasad1734 2 ปีที่แล้ว +1

    මේකට සෙට් වෙන්නෙ කොහොමද

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      වෙලඳපොල සොයාගන්න..

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu 2 ปีที่แล้ว +4

    අපිට ඔක ලන්ශීට් එක ප්‍රමාණයට හදාගන්නත් පුලුවන් නෙද

  • @senerathranasingha5651
    @senerathranasingha5651 ปีที่แล้ว +1

    මේව දෙන්න පුලුවන් තැන් තියෙනවද

    • @RasakindaTv
      @RasakindaTv  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 2 ปีที่แล้ว +1

    Eka sheet ekaka cost eka kiyak weida

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว +1

      8/= සිට ඉහලට

    • @hasanlaksitha9328
      @hasanlaksitha9328 2 ปีที่แล้ว

      Ayye ganna puluwan thanak set karala dwnna puluwanda

    • @hasanlaksitha9328
      @hasanlaksitha9328 2 ปีที่แล้ว +1

      Reply karawata godaaak sthuthi oyata

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว +1

      ඔයාගේ දුරකථන අංකය කමෙන්ට් කරන්න. සපයන්න පුළුවන් අය ඔයාට කතා කරාවි

    • @hasanlaksitha9328
      @hasanlaksitha9328 2 ปีที่แล้ว

      0778135282