දවසම අැඳ උඩ ගෙවෙන ජීවිතේ😅🙈 Finally im home today | priya clothing | ගෙදර ඉද්දි මං | අම්මයි මමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 2.3K

  • @buddikasaloon8798
    @buddikasaloon8798 ปีที่แล้ว +120

    ඔයා ගොඩක් පින්වන්තයි ගිය අත්මෙ පින් ගොඩක් කරලා අැති ලස්සන රැපයක් ලැබෙන්නක් අදින්න අැදුමිි ලැබෙන්නත් හැමදෙම කන්න ලැබෙන්නත් ..මමත් පුුුර්තනා කරනවා මටත් නැතිබැරි හැමොටමත් හැම දෙම ලැබෙන්න කියලා.b.s

  • @ShakyaSamarawickrama
    @ShakyaSamarawickrama ปีที่แล้ว +435

    ශනු අක්කිගෙ කටහඩ කැමති අයකො බලන්න...ශනු අක්කි හැමදේටම.දක්ශයි..❤ මටත් ඇද අනිවාර්යයෙන් අස් කරන්නම නැගිට්ට ගමන් ❤අක්කා වගේම මාත් පිලිවලට වැඩ කරන්නතමයිකැමති

    • @DmZ530
      @DmZ530 ปีที่แล้ว +1

      P

  • @Amashis.Bandara
    @Amashis.Bandara ปีที่แล้ว +460

    අම්මාව උදේම දැක්කේ නැත්තන් පිස්සු වගේ අම්මා තමා මගේ හොදම යාළුවා 🥺❤️ මාත් ඇද අස් කරලා තමයි දවස පටන් ගන්නේ 😁

  • @kaushiwajee6087
    @kaushiwajee6087 ปีที่แล้ว +324

    අඟර දඟර Film එකේ ගගනිව මතක් වෙන අය කෝ😍😘💞💞💞

  • @dimanshanawarathna1272
    @dimanshanawarathna1272 ปีที่แล้ว +30

    ශනූ කියන්නේ මාරම චරිතයක්❤ එක වීඩියෝ එකක් බැලුවම මාරම හිත ගියා❤ ශනූ ජීවිතය විදින විදිහ කියදෙනවා..ශනූ අද කොහෙ යයිද හෙට කොහෙද යයිද කවද විඩියෝ එකක් දායිද කියලා බල බල ඉන්න තරමට ශනූගේ විඩියෝ වලට වශී වෙලා ඉන්නේ ශනූ කරන වැඩ දිහා දැක්කම මාරම සතුටුයි ❤ අවංකවම කිව්වොත් ශනූ කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්..❤❤

  • @favone825
    @favone825 ปีที่แล้ว +211

    මටනම් කාමරෙ අපිළිවෙලයි කියන්නේ අක්කට වගෙ තමා ඔලූවට හරි වදයක් 😐 ආසයි ඒම තව අයව දකිද්දී ❤

  • @nimalshadulanjali8902
    @nimalshadulanjali8902 ปีที่แล้ว +53

    මම මාරම ආසයි ගෑනු ලමයෙක් විදියට එයා හිතන විදියට ලෝකේ දිහා බලන විදියට කොච්චර බාදක ආවත් වට්ටන්න මොනා කිව්වත් හිනා වෙලා ලස්සනට ඒ දේවල් හසුරුවන විදියට ♥️ආදරෙයි ශනූ අක්කේ❤

    • @SandayaJayarathna
      @SandayaJayarathna ปีที่แล้ว +2

      😘😘😘😘😘❤️❤️❤️❤️

  • @chewanthijayasekara798
    @chewanthijayasekara798 ปีที่แล้ว +303

    මට ඉස්සර ශනුව පෙන්නන්න බෑ....එක දවසක් අහම්ඹෙන් සජෙස්ට් වෙලා ශනුගේ vlog එකක් බැලුවා...එතනින් පස්සේ දිගටම vlogs බැලුවා....ඇත්තටම හිතුව කෙනාට වඩා සම්පූර්ණයෙන් වෙනස් චරිතයක්...මං ගොඩක් කැමති ශනුගේ attitudes වලට....දැන් මගේ ආසම actress කෙනෙක් තමා ශනු...ඔයාගේ vlogs වලින් මමත් දේවල් ඉගෙන ගත්තා ❤️😍😍

    • @Badgirl-x2l
      @Badgirl-x2l ปีที่แล้ว

      Mgenm.piysad pwulm fv ❤an

    • @banyanbanglow
      @banyanbanglow ปีที่แล้ว +3

      same here

    • @AshiAdhikari-jp3yc
      @AshiAdhikari-jp3yc ปีที่แล้ว +2

      Same❤️❤️

    • @ameshaawantha543
      @ameshaawantha543 ปีที่แล้ว +6

      මේ වීඩියෝ එක දෙවෙනි පාරට බලන මම😊

    • @shalikaharshani1426
      @shalikaharshani1426 4 หลายเดือนก่อน +2

      Math eyata issara poddak wath kamthi na,habi dan man asa charithayak

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 ปีที่แล้ว +12

    ආදරණිය ෆැමිලි එකක් ❤ශනූ තවත් ලස්සන වෙලා😍😍හැමදාමත් වගේ ශනූගේ life එකෙන් අපිට ගන්න ගොඩක් positive දේවල් තියෙනවා ❤❤ආදරෙයි ශනූ ❤❤

  • @dhananjiepadmaperuma
    @dhananjiepadmaperuma ปีที่แล้ว +71

    මගේ අම්ම තව ටික කාලයක් හිටියනම් මාත් එක්ක කියලා හිතෙන වාර අනන්තයි ❤

  • @BhagyaWijendra
    @BhagyaWijendra ปีที่แล้ว +83

    මටත් හැම නිතරම පිලිවලට ඉන්න ඕන පුරුද්ද තියනවා.මං හිතනවා ගෑනුලමයෙක්ට ඒක ඕනම දෙයක් කියලා ❤ හැමදාම vlog දාන්න..මං හරි ආසාවෙන් බලනවා

  • @shashikaharshani4930
    @shashikaharshani4930 ปีที่แล้ว +213

    අම්මලාට දුවලට , අක්කලාට නංගිලාට තමයි කතා කරන්න දේවල් ගොඩාක්ම තියෙන්නේ, ඒකට සීමාවක් නෑ....😍❤️

    • @Sadaruwan-hn4jw
      @Sadaruwan-hn4jw ปีที่แล้ว

      Hari hari,,😂 bambuwa

    • @NeviKaru
      @NeviKaru 10 หลายเดือนก่อน

      ඔව්ව්.....❤

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 ปีที่แล้ว +95

    ඒක ඇත්ත අක්කේ...අම්මා එක්ක කාලේ ගත කරනවා කියන්නේ ❤️ ඔයා වගේ තමයි මමත් ඇද අස් කරලා තමයි kitchen එකට යන්නේ..ඔයාට වෙලාවක් තිබුනොත් ආයෙත් මේ වගෙ vlog එකක් ගේන්න ❤️❤️😍

  • @bhashiwickramasinghe2003
    @bhashiwickramasinghe2003 ปีที่แล้ว +10

    මම දන්නෙ නැ මට මෙහෙම දැනෙන්නෙ ඇයි කියලා .. මාරම නිදහස් අක්කී හිතට .. ප්‍රශ්න තියෙන හැමවෙලේකම අක්කිගේ බලමු විඩියෝ එකක් හරි ආයේ බලනවා .. හිතට නිදහසක් .සහනයක්. . ❤❤❤❤ ගොඩක් ස්තූතියි අක්කී .. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න . ආදරෙයි ❤❤❤

  • @hashinikasewmini8987
    @hashinikasewmini8987 ปีที่แล้ว +124

    ශනු අක්කි ඔයත් අපේ අම්මා වගේ හැමවෙලේම අතුගානව අස්කරනවා❤😂හැබැයි අම්මා ගෙදර නැති වෙලාවට න්ම් මාත් එහෙම තමා 😊❤

  • @kalaninavoddya6863
    @kalaninavoddya6863 ปีที่แล้ว +56

    අපො අක්කි ඒක නම් ඇත්ත, ඇද හැදුවෙ නැත්තම් පිස්සු වගෙ 😣 පිළිවෙලකට ඉද්දී හිතටත් සැහැල්ලුයි 🥰🤗❤ ආදරෙයි 😚❤

  • @deshanidevendrika
    @deshanidevendrika ปีที่แล้ว +270

    ඇත්තටම අම්මලා එක්ක කතා කරන්න හැමදාමත් මොනාම හරි තියෙනවා 🥺❤️.....එයා බෙස්ටී තමා මගෙත් 💛

  • @siwmi20
    @siwmi20 ปีที่แล้ว +101

    සතුට තියෙන්නෙම ගෙදර...හැමදාම අපිට පොඩි කාලෙ වගේ ඉන්න තිබුනා නම් ඉවරයක් නැතුව අම්මා එක්ක කතාකර කර ඉන්න තිබුන නම්❤

    • @luckywith4920
      @luckywith4920 ปีที่แล้ว

      th-cam.com/video/B5pL8fQZpW0/w-d-xo.html

  • @IshaniSanjeewani-rv1pd
    @IshaniSanjeewani-rv1pd ปีที่แล้ว +19

    Favorite අක්කී❤️ බොරු ⁣ආටෝප නැති හරිම ආදණීය නිහතමානී චරිතයක්..🥰❤️

  • @rash_perera30
    @rash_perera30 ปีที่แล้ว +72

    හායි අක්කි..මං හරිම ආසයි ඔයාගේ vlog බලන්න.😊 මමත් ඔයා වගේමයි උදේ නැගිට්ට ගමන් bed එක හදනවා..room එක clean කරනවා..පොඩ්ඩක් හරි මොනවාහරු කොහේ හරි වැටුනොත් ඒ වෙලාවෙම අස් කරන්න ඕනි..🙂 ඔලුවට මාර නිදහස් වගේ දැනෙනවා එතකොට..chia puding හැදුවා.It's so good..😋 ලස්සන vlog එකක් අරන් ඉක්මනටම එන්න.❤

  • @paviii1
    @paviii1 ปีที่แล้ว +20

    අක්කගේ vlog එක බලද්දි හරියටම දවල් 12.30යි..මං ඉතින් නැගිට්ට ගමන් ගේ අස් කරලා ඊට පස්සෙ කරන්න දෙයක් හිතෙන්නෙ නැ ඇත්තටම..මං කවදාවත් කොන්ඩෙට කිසිම දෙයක් කරන්නෙ නැ..අඩුම ගානේ තෙල් ටිකක්වත් ගාන්නෙ නැ..ඒත් මට අද මේක බලද්දි හිතුනා මමත් කොන්ඩෙට තෙල් ටිකක් ගාලා පොඩි massage එකක් දෙනවා කියලා..😌 ශනූ අක්කගේ හැම vlog එකකින්ම වගේම පොඩි හරි දෙයක් මමත් ඉගෙන ගන්නවා..පොඩි නෙවේ ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න..🥲

  • @Happy_Life_23
    @Happy_Life_23 ปีที่แล้ว +101

    ඔයත් බැඳලා ගියාට පස්සෙ, අම්මට හෙනට දුක හිතෙයි.. 😟🥲

  • @bhagyadisanayakemudiyansel4132
    @bhagyadisanayakemudiyansel4132 ปีที่แล้ว +13

    මම් ආසම ශනූ අක්කිගෙ vlogs බලන්න.මට දැන් අවුරුදු 21ක් ඇත්තටම අක්කිගෙන් මන් ගොඩාක් දේවල් මගේ ජීවිතේට එකතු කර ගන්නවා.ඉගෙන ගන්නවා.තනියම අපේ වැඩ කර ගන්න විදිහ .වගේ ගොඩක් දේවල් .තැන්ක් යූ අක්කි .ආදරෙයි ඔයාට ❤🌼

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 ปีที่แล้ว +14

    අද අප්පච්චි මමයි විතරයි ගෙදර.කැම හදන්න අස්කරන්න වැඩ ටිකකුත් තියෙයි.දවසම වැස්ස නිසා ඇදට වෙලා මගේ fv vlogs දෙක තුනක් බැලුවා. ඒත් දැන් පිලිවෙලට මගේ වැඩටික කරන්න හිතුනා මේ vlog එක බැලුවට පස්සෙ 😊 thanks shanu akkiii❤ ඇත්තටම ඔයාගේ vlogs බැලුවම මම ගැන හිතලා වැඩ කරන්න motivat වෙනවා..😘💕 again thank u soo much 🙈😍😚

  • @thilinisulochana6801
    @thilinisulochana6801 ปีที่แล้ว +17

    ශනූ darling ඔයා අර දෙවනි ඉනිමෙන් අයින් වුන එක මාර හොඳයි.. thank god.. හිටිය නම් ඔයත් එපා වෙනවා. Love u cutie

  • @NuwanNisanka
    @NuwanNisanka ปีที่แล้ว +17

    ඔයාගේ පිලිවෙල පිරිසිදු කම හැමදාමත් ඔයාගෙ ජීවිතේ ඔයාගේ ජීවිතේට ලොකු ආභරණයක් වෙයි පවුල් ජීවිතයකට වුණත් වැදගත් වෙන්නේ පිළිවෙල පිරිසුදුකම ඉතින් ඉතිං ඒ හැමදේම ඔයා ළඟ තියෙනවා හැමදාමත් සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි❤❤

  • @jayanishashika7116
    @jayanishashika7116 ปีที่แล้ว +67

    ඇත්ත🤭 මටත් උදේට ඇද හදලා ගියේ නැත්තම් මොන වැඩේ කරත් ආයෙ ආයෙ මතක් වෙනවා ඇද හැදුවෙ නෑ කියලා😑 හරිම වදයක් ඒක ඔලුවට😂

  • @amitha1868
    @amitha1868 ปีที่แล้ว +7

    පාන් පෙත්තේ cream cheese ගාලා ඊට උඩින් Strawberry jam දාලා කන්න , හරිම රසයි .😋😍🥰

  • @yashsats491
    @yashsats491 ปีที่แล้ว +6

    මමත් ඔයාගෙ ජාතියෙම තමයි.. කුනු පොදක් තිබුණොත් බිම ඔලුව කැක්කුම වගේ අතුගානකල්.. වැඩට ගිහින් ආවත් ඉස්සෙල්ලම කරන්නේ අතු පතු ගාලා අස් කරගෙන ඉන්න එක. ඒක ඔලුවට මාර නිදහසක්.. ❤❤❤❤

  • @sadiidonie4450
    @sadiidonie4450 ปีที่แล้ว +28

    ඔයාගේ vlogs බලද්දි මට දැනෙන්නේ මං එතන ඉන්නවා වගේ. බලලා ඉවර වුණ වෙලේ ඉදන් ඔළුවේ තියෙන්නේ vlog එක. පැය ගානක් යනකන් මට දැනෙන්නෙම මං vlog එකේ ඉන්නවා වගේ. හරිම ආසයි ඔයාගේ vlogs බලන්න. ඒවා බලද්දි හිතට හරි ආසයි. ❤

  • @chathumininonis3007
    @chathumininonis3007 ปีที่แล้ว +78

    අනේ අක්කි මටත් අක්කිව දවසක බලන්න ආසයි 🥺💗 මම ඉන්නේ kandy වල
    ඒවගේම මම අක්කිගේ videos වලට පුදුමාකාර ආසාවක් තියෙන්නේ 💗 අක්කිගේ voice එක ඇහෙනකොට හිතට මාර සැනසිමක් දැනෙන්නේ✨💗 අක්කලා තුන්දෙනාගේම vlogs බලනවා ❤️🥰 මේ vlog එක ගොඩාරියක් ලස්සනයි 💞💫 ගොඩාක් ආසාවෙන් බැලුවා 🌹✨ මේ වගේ vlogs ගොඩාක් දාන්න අක්කියෝ 💕💕 අක්කි ලස්සනට , පිළිවෙළට life එක enjoy කරනවා ❤ අක්කිගේ හැම දෙයකටම හදවතින්ම wish කරනවා ✨💞 love you so much akki girl💞

  • @kasunipannila1
    @kasunipannila1 ปีที่แล้ว +14

    මම දැක්ක charmම life style එකක් ගෙවන celebrity family එකක් තමයි priyasad family එක....(including two married sisters ❤ ) ❤❤❤❤

  • @piumiwasana9729
    @piumiwasana9729 4 หลายเดือนก่อน +2

    අම්මා එක්ක ඉද්දී දැනෙන ඒ සැනසීම කියාගන්න බෑ ඇත්තටම 🥰❤️

  • @Chathu2331
    @Chathu2331 ปีที่แล้ว +5

    මාත් ඔයා වගේ තමා අක්කි.පොඩ්ඩක් හරි අපිරිසිදු උනොත් ඔලුව රිදෙන්න ගන්නවා.ඒ වගේම ඔයා හරිම cute & so beautiful අක්කි.අගර දගර film එක බලපු දවසෙ ඉදන් අද වෙන්කන් මන් අක්කිට හරිම ආසයි.ගොඩක් අය කියනවා රුපෙනුත් මන් ඔයා වගේ කියලා😍.ඔයාගෙ vlogs හැමදාම බලන්න බැරි උනත් busy නිසා පුලුවන් හැම වෙලාවෙම අක්කිගෙ video එකක් හරිම ආසාවෙන් බලන්වා.Bye akki😘🌼

  • @sewminikumari3915
    @sewminikumari3915 ปีที่แล้ว +7

    ශනූ අක්කා ඇත්තටම ඔයා නම් ගොඩක් හොද කෙනෙක් අක්ක. Thank u very much මේ වගේ චූටි චූටි vlogs ගේනවට.ඇත්තටම අක්කගෙ vlogs බලන කොට මාරම නිදහසක් දැනෙනවා.❤

  • @mudithamadusara3616
    @mudithamadusara3616 ปีที่แล้ว +2767

    ශනූ අක්කි ට කැමති, ආදරේ සෙට්ටෙක මේ කොනට

  • @sulakshijayasinghe1997
    @sulakshijayasinghe1997 ปีที่แล้ว +133

    ජපානේ ඉදන් ඔයාව බලන්නේ. ඔයාව බලනවා හැමදාම දිවිතුරා එකෙන්. ආසයි දවසක ඔයාව හමු වෙන්න 🥺❤️😘

  • @eshanihansika3221
    @eshanihansika3221 ปีที่แล้ว +12

    ඇඳ අස් කරන පුරුද්ද මටත් තියේ...
    අම්මෝ අම්මා එක්ක කතා කරන්න ද දේවල් නැත්තේ 🥺❤️

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi ปีที่แล้ว +11

    නැගිට්ට ගමන් අක්කි මාර ලස්සනයි❤Sweet😊

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 ปีที่แล้ว +17

    බොරු සෝබන නැති රියල් ලයිෆ් එකක්..ඇත්තටම මම ඔයාට ගොඩක් කැමතියි..මැටි පිගානේ කන්න මාත් කැමතියි අනේ..❤

  • @tharukatharindi3361
    @tharukatharindi3361 ปีที่แล้ว +114

    මටත් එහෙම පුරුද්දක් තියෙනවා ....kitchen එකේ කෑම හදද්දි..වැඩියෙන් කරන්නෙ අත සෝදන එකයි අතු ගාන එකයි 🙊

  • @imalimsdushani9501
    @imalimsdushani9501 ปีที่แล้ว +20

    ඇත්තමයී හිතට එන දේ කියන්න වචන නෑ ඔයා ඉන්න ක්ෂේත්‍රයේ හැටියට වෙන කෙනෙක් වගේ නම් කිසිම දෙයක් කියන්න කැමති නෑනේ ඒත් ඔයා පුංච්ම දෙයක්වත් හංගන්නෙ නැතුව හැමෝටම කියන්න තරම් හරිම නිහතමානී කෙනෙක් ඔයගේ හැමදේම හැමදාම හොදින් වෙන්න ඕන ❤💐

  • @anandaananda2326
    @anandaananda2326 ปีที่แล้ว +2

    ඇත්තටම අක්කිගේ videos බලන්න මං හරීම කැමති 🥰 සමහර වෙලාට මගේ හිතට අමුතු සතුටක් එනවා අක්කිගේ videos බැලුවාම කාලේ ගත කරන්න..........⚘

  • @maricute5448
    @maricute5448 ปีที่แล้ว +3

    මම ශනූට වඩා ගොඩක් වැඩිමල්. ඒත් මන් හරි ආසයි ඔයාගේ vlogs බලන්න. පිලිවෙළ,සහ ඔයාගේ උත්සහය මන් ගොඩක් අගය කරනවා. හැමදේම මාරයි. අද ගොඩක් depressed වෙලා ඉන්න වෙලාවක මන් මේක බලන්නේ. ඇත්තටම depression ගතිය අඩු වෙලා motivate එකක් ආවා අල්මාරිය අස් කරගන්න ඕන කියලා . මගෙ අල්මාරියත් ඔය වගේ ටිකක් අවුල් වෙලා තිබුනේ. මමත් කැමති කාමරේ ලස්සනට තියාගන්න . මමත් තේරෙන කාලේ ඉදන්ම උදේට කාමරෙන් එලියට ගියේ කාමරේ ඇද අස් කරලා. අනිවාර්යයෙන්ම ඒක හොද පුරුද්දක්. ගොඩක් ස්තූතියි ශනූ. ඔයාගේ සියලු වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ,තෙරුවන්සරණයි !❤

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 ปีที่แล้ว +19

    ඇත්තටම හම්බවෙලා නම් නැහැ අක්කිව මට.හැබැයි වැදගත්,නිහතමානී සහ හැමදේටම දක්ශ කෙනෙක්.ඉදිරියටත් ජීවිතේ ලස්සන වෙන්න කියලා සුබ පතනව අක්කියෝ..🥰❤😘

  • @thakshilahemamali
    @thakshilahemamali ปีที่แล้ว +14

    හිතට ප්‍රශ්නයක් ආවම මනස නිදහස් කරගන්න අක්කිගෙ video තමයි බලන්නෙ..ඉතින් ගොඩක් නිදහස් අනේ 😘😘😘

  • @ishikuraagirl2651
    @ishikuraagirl2651 ปีที่แล้ว +47

    හරිම simple life එකක් ගෙවන චරිතයක් 😍.... love this video ❤️

  • @SongsinSASAsvoiceofficial
    @SongsinSASAsvoiceofficial ปีที่แล้ว +4

    කම්මැලි නැ අක්කි.මේක තමයි ජීවිතේ....කාමරේට වෙලා ඉන්න එක තමයි සුපිරිම...❤️💖

  • @Thathofficial603
    @Thathofficial603 ปีที่แล้ว +3

    මේ ඩයස්ගෙ නංගිද බුදු අම්මෝ ලස්සන ඈ නම්.සුරඅගනක් වැනිය.. ඇත්තනේ❤

  • @madaradilrukshi6183
    @madaradilrukshi6183 ปีที่แล้ว +22

    ඔයාට ගොඩාක් ආදරෙයි අක්කී. අනේ මට ඔයාව බලන්න ආසයි. ඔයා දවසක japura camps එකට එන්නකෝ. ගොඩාක් අය ඔයාව බලන්න ආසවෙන් ඉන්නේ.❤❤❤

    • @rashmipeiris4122
      @rashmipeiris4122 ปีที่แล้ว

      @@Tik_Tok_SL01 😂 ඔව් ඔයා මහා උගත් නේ අනුන් නූගත් කිය කියා වැලලෙනවා මෙයාගේ channel එක අස්සේ රිංගන් 😂

  • @Dull1174
    @Dull1174 ปีที่แล้ว +421

    හී හී මේ ඉන්නෙ ඩයස්ගේ නංගිනේ...😗❤️🌍
    කෝ බලන්න අපේ ශනූ අක්කිට ආදරේ සෙට් එක🙃👍

  • @sachiniwickramasinghe8302
    @sachiniwickramasinghe8302 ปีที่แล้ว +36

    මටත් ඔය cleaning පිස්සුව තියෙනවා ...හැබැයි ඒක හොද පුරුද්දක් ..මොකද අපි පිරිසිදුවට තියාගන්න නිසා කවරු මොන වෙලාවට ගෙදරට ආවත් දුව දුව අස්කරන්න ඕන නැහැ නේ🤗

  • @kasunikanimeshani9674
    @kasunikanimeshani9674 ปีที่แล้ว +3

    අපේ ගෙදර වගේ😊 මටත් ඉන්නෙ අක්කලා දෙන්නෙක්..එයාල දෙන්නම දැන් මැරි කරලා...මාත් ඉන්නේ අම්මයි තාත්තයී එක්ක...ගෙදර ඉන්න දවසට මගෙත් දවස ගෙවෙන්නේ අම්මයී තාත්තයි එක්ක..එයාල දෙන්නත් එක්ක ඉන්න එක හරිම නිදහස්❤😍

  • @kaweeshagihani5018
    @kaweeshagihani5018 ปีที่แล้ว +3

    මම දැන් ගොඩක් කාලෙක ඉදන් කල්පනා කළේ ශනූ අක්කි වගේ මට feel වෙන english actress කෙනෙක් ඉන්නව කියල අද තමයි හරියටම මතක් උනේ... twilight එකේ actress 😁😁අනේ මන්ද ඉතින් 🙃🙃

  • @sujathadanthanarayana2226
    @sujathadanthanarayana2226 ปีที่แล้ว +58

    ශනුද්‍රි නංගීගේ voice එක හරිම ලස්සනයි .. අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ..

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +72

    හැමදාම vlogs ගේනව නම් හැමදාම අපි සතුටින් 🙄😍❤ shanu is my fav ❤

  • @nilukadarmasena3846
    @nilukadarmasena3846 ปีที่แล้ว +11

    අද මං clz එකේ ගණන් ටික හැදුවේ අක්කිගේ vlog එක බල බල දන්නෙම නැතුව මං වැඩ ටිකත් කරලා ඉවරයි.අක්කගේ vlog එක බල බල කරපු නිසාද මන්දා මට මාර relax එකක් තියෙන්නේ.අද දවස පටන් ගත්තේ අක්කිගේ vlog එකකින් නිසා මට මාරම happy අක්කි.❤❤❤

  • @keshiprahaskoon..
    @keshiprahaskoon.. ปีที่แล้ว +2

    මේක බලද්දී මගෙ අම්මයි අප්පච්චි දෙන්නම මාව දාල ගිහින්.😔මගෙ අම්මයි අප්පච්චි හිටියනම් කියල හිතුනා. ඒත් මං මට පුලුවන් උපරිමෙන් එයාලට සැලකුවා.ඒක නිසා පසුතැවීමක් නෑ.ඒත් එයාල හිටියනම් කියල හිතුනා.

  • @shrinethmipabasara6966
    @shrinethmipabasara6966 ปีที่แล้ว +10

    මමත් අම්මා එක්ක දවල් වරුවෙම ඔය විදියටම තනියම ඉන්නෙ අක්කි... බඩගිනි උනාම මොනා හරි හදාගෙන අම්මටත් තේ දල දීල පාඩම් කර කර ඉන්නවා...මමත් උදේ නැගිට්ට ගමන් ඇද අස් කරල පහන තියනවා... මට අක්කිගෙ vlog එක දැක්කාම මාවම මතක් උනා...❤

  • @imeshasewmini6279
    @imeshasewmini6279 ปีที่แล้ว +160

    ඇද උඩ් ගෙවන ජිවිතේ අපිට නම් හරිම අමාරුයි 😂 ගෙදරම ඉන්න කම්මැලි අප්පා😒😒❤️❤️❤️

  • @dinushidinu04
    @dinushidinu04 ปีที่แล้ว +4

    අක්කිට කෝමත් හරියනවා අක්කි. ඔයා පවනි අක්කිගෙ හොද රසිකාවියක් නේ ❤️❤️

  • @nayanimadushika8925
    @nayanimadushika8925 4 หลายเดือนก่อน

    අවුරුද්දකට පස්සේ ආයෙත් මේ වීඩියෝ එක බලන්නේ.බලද්දි හිතෙන එකම දේ ඔයා හරි සරල ,නිහතමානී ගෑණු ලමෙක්.ඔය ෆීල්ඩ් එකේ ඔක්කොටම වඩා.ඒ දේට තමා අපිත් ආසම.ආදරෙයි.❤️

  • @MalshiSachini-nd4iw
    @MalshiSachini-nd4iw ปีที่แล้ว +25

    මම වගේමයි ...හැමතිස්සෙම අතු ගාන අස් කරන පුරුද්ද මටත් තියනව 😁❤️❤️❤️❤

  • @Kaushivlog62
    @Kaushivlog62 ปีที่แล้ว +24

    ඉක්මනට ගෙන්ඩෝ vlog එක බලන් ඉදලම එපා වෙලා හරිම ආසාවෙන් ඉන්නෙ ඒ කටහඬ අහන්න❤🫶✨

  • @YasodiThathsarani
    @YasodiThathsarani ปีที่แล้ว +24

    මමත් ළගදී ඉදන්ම තමයි අක්කිගෙ vlog බලන්න ගත්තේ 😊 හරිම ලස්සනයි..... මං free වුණූ වෙලාවට අනිවාර්යයෙන්ම බලනවා ❤

  • @umangadisanayaka2667
    @umangadisanayaka2667 ปีที่แล้ว +8

    අකිත් අපි වගේමයි.. ඇදපු ඇදුමෙන් තමා ඔක්කොම පිහිදන්නේ.. අම්මා ගෙන් බැනුම් කෝටියයි ඉතිං.😢😢

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 ปีที่แล้ว +1

    අක්කේ ඔයා එක දවසක් කියුවා ඔයා දැන් මානසික නිදහස achieve කරල ඉන්නෙ කියලා.මට මතක විදිහට අක්ක vision board එකක් හදපු වීඩියෝ එකේ තමා කියුවේ.ඔයා ඒක achieve කලේ කොහොමද?ඔයා ජීවිතේ ඉක්මනට ගොඩක් දේවල් achieve කලේ කොහොමද කියලා වීඩියෝ එකක් ගේන්නකෝ.plzz❤

  • @AS-gz9lm
    @AS-gz9lm ปีที่แล้ว +41

    ඔයා කියපු හැම වචනයක් ගානෙම මට relate කරන්න පුලුවන්, අම්මා ඉස්සර මාර සැරයි හැබැයි දැන් හොඳම යාලුදවෝ සහ මටත් හිතෙනවා ඉස්සර වගේ responsibilities නැතුද පොඩි වෙලාවම ඉන්න පුලුවන් නම් කියලා

  • @fourthlanekdu
    @fourthlanekdu ปีที่แล้ว +19

    මට වගේ උයද්දී 50 සැරයක් විතර අත හෝදනවා,ගෑස් එක පිහිදානවා,අතුගාද්දි එක කෙස් ගහක් වත් තියෙන්න බෑ..😹😹😹

  • @chamikadilrukshi8785
    @chamikadilrukshi8785 ปีที่แล้ว +7

    ශනූ නංගි මම ඔයාගෙයි අම්මගෙයි bond එකට මාරම ආසයි..මගෙ අම්මා නැති කෙනෙක්...ඉතින් මම මේවාගේ දේවල් හරියට විඳින කෙනෙක්...කොහොම හරි මමත් දැන් අම්මි කෙනෙක්...ඒ අමිමිගෙ තේරැම් ගැනීම එහෙම හරි ලස්සනයි ...මටත් ඕන දවසක මගෙ ළමයි එක්ක මේ වගේ නිදහසේ ඉන්න...

  • @AkithaDeShe
    @AkithaDeShe 3 หลายเดือนก่อน

    ඉස්සරනම් මමත් පිස්සා වගේ ඔහේ දවස පටන්ගන්නවා... අක්කිගේ video බලලා තමයි මම ඒ විදිහට ඇද අස් කරලා දවස පටන්ගන්නේ... Thank u අක්කී.... ඔයා ඇත්තටම හොද ගෑනු ලමයෙක්

  • @oshani7451
    @oshani7451 ปีที่แล้ว +6

    හරිම නිහතමානි චරිතයක්.ගොඩක් ආදරෙයි ඔයාට අක්කී.......ලස්සනයි අදත් ව්ලොග් එක ❤️

  • @thashmigamage6598
    @thashmigamage6598 ปีที่แล้ว +7

    ඇත්තටම මම ඔයාට හරිම ආසයි.අගර දගර ෆිල්ම් එකේ ඉඳලම.ඔයා හරිම සරල විදියට ඉන්න කෙනෙක්.මට හරිම සතුටුයි ඔයා ගැන.මම කැමතී ඔයාගෙ උදවුවට ඇවිත් ඔයාගෙ වැඩ වලට උදවු වෙන්න❤

  • @User_13jej
    @User_13jej ปีที่แล้ว +21

    මම ආසම මේ වගේ video වලට ..ගෙදර ඉන්න ඒවට චුන්ගිලා එක්ක ඉන්න ඒවට💕💕💕💕

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +39

    ශානුගෙ කටහඩ නම් හරිම ලස්සනයි 😍😍😍😍

  • @sasmi17
    @sasmi17 ปีที่แล้ว +18

    මමත් ඔයා වගේමයි 😂 room එකේම දවසම ඉන්නේ නිකම් ඔහේ fridge අරිනවා වහනවා පොඩ්ඩක් හරි හැඩි වෙලා තිබ්බොත් අස් කරනවා😅 අම්මා එක්ක කියවනවා ❤..... so අක්කි වගේ අය තවත් ඉන්නවා😊..... Fighting ✊

  • @nipslofficial
    @nipslofficial ปีที่แล้ว +2

    හැමදාම කමෙන්ට් දැම්මෙ නැති උනාට අනේ හරිම ආසයි ශනු අක්කි ඔයාගෙ වීඩියෝ බලන්න.දිගටම වීඩියෝ දාන්න ඕන එකක් බලනවා ❤😘

  • @Pinchi97
    @Pinchi97 ปีที่แล้ว +5

    ඔයාගේ විඩියෝ එකක් බලලා ඉවරවෙන හැමවෙලාවකම ඔයා වගේ ලස්සනට ජිවත් වෙන්න ආස හිතෙනවා තැන්කු ශනු❤

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +117

    මටත් උදේ නැගිට්ටම අම්මාව දකින්න ඕනි.අම්මාව දැක්කෙ නැත්තන් දවසම අව්ල්.🥺❤️

  • @miyaw6230
    @miyaw6230 ปีที่แล้ว +4

    අක්කා ගේ life එකෙන් ගොඩක් දේවල් එකතු කර ගන්න පුළුවන්..... අක්කා දෙයක් කරොත් එ දේ කරන එක පුරුද්ද කට වගේ ගිහින් තියෙන්නේ පුළුවන් දේවල් පුළුවන් විඳිය ට කරනවා🥰💞....හරිම ෂෝයී Thank you so much akka🤗🥰💞

  • @OshiHewavitharana
    @OshiHewavitharana ปีที่แล้ว +2

    මටත් නැගිට්ට ගමන් මුලින්ම කරන්නේ ඇද අස් කරන එක next room එක හැඩි වෙලා නම් එකත් අස් කරලම තමයි room එකෙන් එලියට යන්නේ ❤

  • @Naturerosaliya
    @Naturerosaliya ปีที่แล้ว +2

    මං අද තමයි darling shanu ඔයාට මුලින්ම comment එකක් ලියන්නේ !!! මං ඔයාගේ ආසම vedio clip mothers day !! ❤ ඇත්තටම ඔයාගේ අම්මා හරිම ආදරණීයයී !! මමත් අනිවාර්යයෙන් ඊලග අවුරැද්දේ මගේ අම්මිටත් එහෙම treat එකක් දෙන්න idea එකක් ගත්තා ඔයාගේ vedio clip එකෙන් !!
    My 1st comment !
    Stay happy forever darling !!!
    Sandu from kandy !

  • @SanduniMelissa
    @SanduniMelissa ปีที่แล้ว +11

    අනේ ශනූ ආදරෙයි 🥰😘...මටත් උදේ නැගිටපුගමන් අම්මි දැක්කම තමයි fit..පිළිවෙලට ඉන්න එකේ ඉදලම ඔයා කිවුව ඔක්කොම වගේ හරී ඒවා ඔක්කොම මටත් හරිම related ශනුවෝ😘😘🥰🥰

  • @roshaninero9008
    @roshaninero9008 ปีที่แล้ว +12

    මාත් ඔයා වගේ🤗 හැම වෙලේම අම්මා එක්කමයි කියවන්නේ 😜.අම්මා ලග නම් නැ රට ඉන්නේ ඒත් එයාගේ කෝල්🤳 එකෙන් තමා දවස පටන් ගන්නේ මට හැමදේම අම්මා එක්ක කතා කරන්න ඕන 👩‍👧නැත්තම් වැඩක් නෑ ✌❤❤💜 වීඩියෝ එක නියමයි 👌

  • @thisuridasunika-pd9ck
    @thisuridasunika-pd9ck ปีที่แล้ว +34

    මාත් ගොඩක් ආසයි ශනූ අක්කිගේ vlogs බලන්න 😍 එයා වැඩ කරන විදියට මං හරි ආසයි ❤ හැමදාමත් ආදරෙයි ...

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 ปีที่แล้ว +34

    Hi Shanu,i got emotional when you talk about how you miss the family time we spend as kids..we all can relate to that...❤Good luck and keep up the good work ❤

    • @luckywith4920
      @luckywith4920 ปีที่แล้ว

      th-cam.com/video/B5pL8fQZpW0/w-d-xo.html

  • @rasangikajayasekara510
    @rasangikajayasekara510 ปีที่แล้ว +6

    අපේ අම්මත් ඔයවගේ කෑම හදන් කාමරේට ගේනවා. මාරම සතුටක් ඒවගේම මාරම රසක්.

  • @yashi.girl.553
    @yashi.girl.553 ปีที่แล้ว +5

    අක්කිලාගේ අම්මිත් එහෙනම් අපේ අම්මා වගේ change වෙලා අපේ අම්මත් ඉස්සර හරි සැරයි😁 ඒත් දැන් එයා තමා මට ඉන්න හොදම යාලුවා😍 මාත් ඔය වගේම අම්මට කෑම බෙදාගෙන එයා එනකන් මේසෙට වෙලා ඉදගෙන ඉදලා අම්මා එකක්ම කනවා🤭🥰❤️.
    එහෙනම් thank you අක්කි❤️ අක්කිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා😘❤️

  • @sameeshagunathilaka7262
    @sameeshagunathilaka7262 ปีที่แล้ว +6

    ඔයා හරි ම ශෝක් අක්කි , ඔයාගෙන් ගොඩාක් දෙවල් ඉගෙන ගන්නවා , තමන්ට ආදරෙ කරන්න ඔනෙ කියලා තමන් ගැන හිතන්න ඔනෙ වාගේ ගොඩාක් දෙවල් ඔයාගෙන් පුරුදු උනේ ,lv youu😚❤️

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว +6

    Fb ගොඩක් groups වල ශනූ ගැන කතා කරනවා....හැමෝම වගේ recommend කරන්නේ ඔයාගේ videos බලන්න කියලා....♥️♥️

  • @pahasaranilnethu8543
    @pahasaranilnethu8543 ปีที่แล้ว +2

    නැගිටල ගියපු ගමන් අහන්නෙ අම්ම කෝ කියලා, ඔයගෙන් තමයි ඇද හදල නැගිටින්න පුරුදු උනේ අනේ soo thank

  • @chapasubashi8162
    @chapasubashi8162 ปีที่แล้ว +4

    12.00 අපෙ අම්මිලාගෙන් ආපු ලෙඩ තමයි ඒවා😊😊

  • @imalkapriyadarshani8158
    @imalkapriyadarshani8158 ปีที่แล้ว +22

    අනේ ඇත්තමයි ගෙවල් හැඩි වෙලා තියෙද්දි කෑවත් වැඩක් නෑ.සමහර වෙලාවට හස්බන්ගෙන් බැනුන් අහනවා කොයි වෙලේත් සෝද සෝද ඉන්නවා කියලා

    • @ChathuriRosi
      @ChathuriRosi ปีที่แล้ว +4

      Man wage tamai oyath. Mage wedeth sodanawai pihidanawai iwarayak ne

  • @HashaniSubasingha
    @HashaniSubasingha ปีที่แล้ว +26

    ශනූ අක්කී වීඩියෝ එකක් දනකම් බලන් ඉදලා.. මොන වැඩේ තිබ්බත් අක්කිගේ වීඩියෝ බලන අය කෝ බලන්න....❤️😍💯😘 love you so mch shanu akkii.❤💯

    • @amashi5323
      @amashi5323 ปีที่แล้ว +1

      Math akkige video balanne marama asawen❤🙈.godak asai eyawa hambenna. 💕😔

  • @shalanitharuka1611
    @shalanitharuka1611 ปีที่แล้ว +48

    අනේ අක්කාගේ වීඩියෝ එනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න අය කෝ ❤😫

  • @gdtikiribanda1045
    @gdtikiribanda1045 7 หลายเดือนก่อน +1

    Sandwich පාන් පෙත්තක් උඩට කූල් පිටින් ම චොක්ලට් අයිස් ක්‍රීම් දාලා කන්න කෝ නියමයි මාර රසයි ඒක ඉස්සෙල්ලාම දැක්කම මම හිතුවේ නෑ ගොඩක් රස ඇති කියලා ඒත් ඒක කෑවම් පස්සෙ මම තව තව අරන් කෑවා ❤😊

  • @rashmiprabha4727
    @rashmiprabha4727 ปีที่แล้ว +3

    අක්කටයි අම්මට පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි !!! දීර්ඝායු ලැබේවා !!!

  • @lovelyuniversalschool4846
    @lovelyuniversalschool4846 ปีที่แล้ว +112

    අපෙ අම්මත් නිතරම කියනවා මාසයක් කන ඒවා දවසින් ඉවරයි කියලා මම ඉව්වොත් 😁

    • @sandaruwanisathsara22
      @sandaruwanisathsara22 ปีที่แล้ว +1

      Meka atha🥲😂

    • @miyaw6230
      @miyaw6230 ปีที่แล้ว +1

      😂❤️

    • @chathujayakody412
      @chathujayakody412 ปีที่แล้ว

      රසයි කිය කිය කාලා මටත් ඒකම තමා කියන්නේ

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha ปีที่แล้ว +21

    ලස්සනයි ශනු. 🥰🌸. ගෙදර ඉන්න දවසට මෙහෙම ඉන්න එක හරි නිදහස්. මගෙත් නිවාඩු දවසට මේ වැඩ ටික තමයි වෙන්නෙ. 🥰🌸
    හැමදාම සතුටින් ඉන්න .

  • @parami_prarthana3155
    @parami_prarthana3155 ปีที่แล้ว +15

    අද මාත් නිවාඩු තාම ඇදේ මාත් ඔයි විදියටම අද දවස පටන් ගන්නවා මං කැමති ඔයා ගෙ attitudeවලට🥰