ප්‍රශ්නයක් වුණු තනිකම - සිගරට් 15ක හානියක් හා සමානයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 369

  • @user-yr8kx6rn1s
    @user-yr8kx6rn1s 3 วันที่ผ่านมา +356

    තනිකමට ඇබ්බැහි වෙලා මොකද අද කාලෙ ආශ්‍රය කරන්න තරම් හොද අය නෑ ඒක නිසා තනියෙම ඉදලා දැන් ඇබ්බැහි වෙලා

    • @IsharaNike
      @IsharaNike 3 วันที่ผ่านมา +18

      කවෘත් කලු සුදු චරිත... කියල නැ ඔක්කොම අලු, ආස්‍රය කරන්න දුරින් තියාගන්න.. සමාජෙත් එක්ක නොගැටි ඉන්න අමාරුයි.

    • @sanjanasanjanasanjanasanja9513
      @sanjanasanjanasanjanasanja9513 2 วันที่ผ่านมา

      ❤❤

    • @NethiniKumarage
      @NethiniKumarage 2 วันที่ผ่านมา

      Mama nam. Kamathiyi

    • @nRuwnnishantha
      @nRuwnnishantha 2 วันที่ผ่านมา

      Aaaa

    • @nRuwnnishantha
      @nRuwnnishantha 2 วันที่ผ่านมา +1

      Adooo ahama kiyanna epa ma api inna

  • @Lakshan-b3y
    @Lakshan-b3y 3 วันที่ผ่านมา +359

    තනිකමට හොඳම ඖෂධය, බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය' යි. 🙏

    • @upulithagalahitiyawa1981
      @upulithagalahitiyawa1981 2 วันที่ผ่านมา +5

      💯

    • @mcchathuranga1601
      @mcchathuranga1601 2 วันที่ผ่านมา +5

    • @akashakash-m4z
      @akashakash-m4z 2 วันที่ผ่านมา +19

      පෙර පින නිසා තනිකම හටගන්නත් පුළුවන් ඔය වෙනුවෙන් 🎉

    • @GouraviFonseka
      @GouraviFonseka 2 วันที่ผ่านมา +4

      Aththa

    • @GouraviFonseka
      @GouraviFonseka 2 วันที่ผ่านมา +3

  • @ShihanDakshina
    @ShihanDakshina 3 วันที่ผ่านมา +217

    තනිකම සුන්දරයි කියලා කිව්වට ඒක හොඳට විඳපු මිනිහා විතරයි දන්නේ ඒකේ වේදනාව.මිනිස්සු 1000ක් මැද්දේ උනත් හොඳම යාළුවෝ කියන ගොඩක් අය මැද්දේ උනත් මිනිස්සු තනි වෙන්න පුළුවන්.තමන්ගේ අදහසකට,කියන වචනයකට මොහොතකට ඇහුම්කන් දෙන්න කෙනෙක් නෑ,හදිස්සියක් උනාම පුංචි හරි උදව්වක් ඉල්ලගන්න මහා ලොකු උදව් නෙවෙයි(සල්ලිම නෙවෙයි) කෙනෙක් නෑ කියලා දැනුනම,පාසලක උනත් වැඩ කරන තැනක,විශ්වවිද්‍යාලයක උනත්, කාර්යාලයක උනත්,තමන්ගේ පවුල ඇතුලේ උනත්(සමහර විට සැමියා බිරිඳ අතර උනත්)තමාට තමා විතරයි කියලා දැනුනම දැනෙන වේදනාව මහා දුකක්😢 මේක නිසා මිනිස්සු බොහොම තදබල ලෙස සමාජ මාධ්‍ය,අන්තර්ජාලය එක්ක වැඩිපුර කාලය ගතකරන්න පුරුදු වෙලා.දුකයි මිනිස්සුන්ගෙ මානව සම්බන්ධතා කියන දේ සෑහෙන දුරට ඈත් වෙලා තනිවෙලා සියදිවි හානි කරගන්න තැනට වෙනකං ගිහිං තියෙන එක ගැන😢

    • @Mytalk.123
      @Mytalk.123 3 วันที่ผ่านมา +4

      එකගයි. 🌠❤️

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 3 วันที่ผ่านมา +7

      මනුස්සයෙක් පරිණත වෙන්න නම් ජීවිතේ එක් කාලෙක තනිකම විඳින්නම ඕන. තමාට තමන් හැර වෙන සරණක් නෑ කියල එතකොට තේරෙන්න ගන්නවා.
      තනිකමේ හිඩැස භාවනාවෙන් ධර්මයෙන් පුරවනවා. ඇසුරට කෙනෙක් නැත්නම් තනියම ඉන්න එක තමයි සුදුසුම. තනියම දරාගන්න බැරි මනස දුර්වල අයට. කොහොම හරි තනියම දරාගෙන ඒ ජීවිත පන්නරය ලැබුවොත් ඉදිරියට වසන්තය එනවා සත්තයි ❤

    • @mohanprabath
      @mohanprabath 3 วันที่ผ่านมา +1

      ඇත්ත..ආයෙ කියන්න දෙයක් නෑ..ඔය ටිකම මටත් දැනෙනව🙂

    • @Wizzstar-t6l
      @Wizzstar-t6l 2 วันที่ผ่านมา

      ow on oka thama prasne math hamawelema yt eke inne mokada gedara ekka mata echchara bond ekk na

    • @mohanprabath
      @mohanprabath 2 วันที่ผ่านมา +3

      @@Wizzstar-t6l බොන්ඩ් එකක් තිබ්බට මචන් වයස 21,22 කොල්ලෙක්ට් ගෙදරට කියන්න බැරි දේවලුත් තියෙනව.තනිකම පට්ටට දැනෙනව

  • @BandulaRajapaksha-wb2ft
    @BandulaRajapaksha-wb2ft 3 วันที่ผ่านมา +313

    තනිකම කියන්නෙ ඇත්තටම විශාල ප්‍රශ්නයක් ...ඒක දන්නෙ විදපු අය විතරයි ...ඇත්තෙන්ම ගොඩක් දෙනෙක් දන්නෙ නෑ තමන් දුකෙන් අසහනෙන් ඉන්නෙ තනිකම නිසා කියල . අනෙක අනිත් අය දන්නෙ නෑ තමන්ට තව කෙනෙක් තනිකමෙන් මුදව ගන්න පුලුවන් කියල . සමාජේ අති බහුතරයක් දන්නෙ නෑ .එහෙම ප්‍රශ්නයක් සමාජයේ තියෙනවා කියල . ඒ නිසා මේකට රටක සමාජ විද්වතුන් ගේ මැදිහත් වීම අත්‍යාවශ්‍ය යි. නැත්නම් ලංකාවෙත් බහුතරයක් මානසික රෝහල්වල බන්ධනාගාර වල නවතින්නෙ

    • @MaprensseySelwa
      @MaprensseySelwa 3 วันที่ผ่านมา +1

      Apamlak niminssw..hriasy...apahsakirmta.......bdahdagnaknnapurwdmanhatmnvtriknnAignagnnonakiyla xednkhit nA...pslédlma
      Vdabrelmyapitepsstmadnva......gongurw rw........lmya.kdakr nnA....pitdpssaedla.....psw vaaliytmaynva.........kgdavrda........?????

    • @kumudenirajanayake5914
      @kumudenirajanayake5914 3 วันที่ผ่านมา +19

      භාවනා කරන්න. ධර්මයෙ න් විතරයි විසදුම් තියෙන්නේ 👌🙏😊

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 3 วันที่ผ่านมา +4

      ඔයාට අසහනේද?

    • @CSeducationthinking
      @CSeducationthinking 3 วันที่ผ่านมา +17

      මමනම් තනියෙන් යින්න ආසයි මට ඕන තරන් යාලුවොත් යින්නවා.එත් මම කැමති තනියෙන් යින්න🥲

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 3 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @thisusamalka.8944
    @thisusamalka.8944 2 วันที่ผ่านมา +69

    මට තේරෙන වයසක ඉදන් මට හරිහමන් යාලුවෙක් හිටියේ නැ. ඒක කොහොම වුනාද දන්නැ. කවුරුවත් වැඩිය මාව ආශ්‍රය කරන්න කැමති නැ ඒ කාලේ ඉදම්ම. ඇත්තටම ඒ කාලේ සෑහෙන්න ඒක ගැන කල්පනා කරා. විදෙව්වා. මිනිස්සු දාහක් මැද්දේ තමන්ට කවුරුත් නැ කියලා දැනෙන ඒ හැගීම හරි වේදනයි... තනිකම සුන්දරයි කීවට කිසිම මනුස්සයෙක් මුලින් කැමති නැ තනිවෙන්න... කාලය ගෙවිලා ගියා... වයසින් වැඩි වෙන්න වැඩි වෙන්න ජිවිතේ ආව හැම ප්‍රශ්නයක්ම දුකක්ම සතුටක්ම මන් තනියම ඉවසගත්තා.. අදටත් මොන ප්‍රශ්නේ ආවත් මට ඉන්නේ මම..පොඩි කාලේ ඉදන් මේ වෙනකම්ම එක යාලුවෙක්වත් ඉදලා නැ. එහෙම හිතන් හිටිය අය 100%ක්ම කරේ මාව රවට්ටපු එක. අද වෙනකොට මන් තේරුන් අරගෙන ඉන්නේ. මිනිස්සු එහෙමයි...තමන්ට ඉන්නේ තමන්.මොන ප්‍රශ්නේ ආවත් දරාගන්න පුලුවන් හයියක් දැන් මට තියෙනවා. මන් මගෙ ජිවිතේ මගෙ විදියට විදිනවා.. ❤️✨ මට කියන්න තියන්නේ හැමදේකම හොද පැත්ත දකින්න. තමන් ආස විදියට ජීවත් වෙන්න. කා මත්තෙවත් නහින්න එපා. යාලුවෝ වේවා ඕනම කෙනෙක් මත. ඔයාට කවුරුත් කැමති නැත්තන් ඔයා තනියම ඉන්න. කියන තරන් ලේසි නැ තමයි. හැබැයි මන් කියනවා ඒ හින්දම දවසට ඔයාගේ අනාගතේ ලස්සන වෙයි.. පාලුයි තනි කියලා ජීවිතේ අතාරින එක ලේසි. හැබැයි ඒ දේවලුත් එක්ක ජීවත් වුනාම ලැබෙන අනාගතේ හරි ලස්සනයි. තනිකමෙන් ඉන්න ඔයත් ඉවසන් ඉන්න ඔයාටත් ලස්සන කාලයක් එයී හැමදේම තේරුන් යන. 😊❤️ ( එක්කෙනෙක්ගේ හරි හිතක් හැදුනනන් ඒ ගැන ගොඩක් සතුටුයි..💗✨)

    • @NortyBoy-01
      @NortyBoy-01 2 วันที่ผ่านมา +4

      😢😢 ලස්සනට ඒක වචන කරල තියෙනවා.. තනිකම තමා මේ ලෝකේ මනුස්සයෙක්ගෙ ජීවිතේට සිද්දවෙන හානිය..

    • @SRILANKANTOURISAM
      @SRILANKANTOURISAM 2 วันที่ผ่านมา +2

      ❤ math me විදිහට ma vidala තියෙනවා

    • @Gorgeous3651
      @Gorgeous3651 2 วันที่ผ่านมา +2

      Mamath me situation ekata muna dila thiyenawa

    • @chathuriniyapa691
      @chathuriniyapa691 2 วันที่ผ่านมา +2

    • @NortyBoy-01
      @NortyBoy-01 วันที่ผ่านมา +1

      @@chathuriniyapa691 💗

  • @sunethradesilva1828
    @sunethradesilva1828 3 วันที่ผ่านมา +175

    තනිකමට එකම විසඳුම අපගේ තිලෝගුරැ සම්මා සම්බුදු රජාණන්වහන්සේවිසින් හේතුඵල දහම වදාලා ඇත.එය පුහුණු කරන්න .එයයි විසඳුම .වෙනත් විසඳුම් නැත.

    • @CaliShouren
      @CaliShouren 3 วันที่ผ่านมา +1

      ane hukai nannane

    • @Saaraaa_A
      @Saaraaa_A 3 วันที่ผ่านมา +16

      ​@@CaliShourenඔයා තාම ඒ track එකට වැටිලා නෑ...වැටුනු දවසට තමා තේරුම් ගන්න වෙන්නෙ ඔයාට නම්.

    • @sunethradesilva1828
      @sunethradesilva1828 3 วันที่ผ่านมา +21

      @@CaliShouren ඔයාල වගේ අය ලංකාවේ ඉපදීමත් පාපයක්.උපෙක්ෂාවෙන් ඔබ දෙස බලමි.තෙරැවන් සරණයි .

    • @shkrsk
      @shkrsk 3 วันที่ผ่านมา +4

      thanikame uparimata gihilla manasika ledak dakwa giyapu thirisan athmayak comment ekak dala😂😂😂

    • @yasiruconstructions
      @yasiruconstructions 3 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් ❤❤

  • @nimeshamadurangi-ds4zl
    @nimeshamadurangi-ds4zl 3 วันที่ผ่านมา +37

    ප්‍රශ්නයක් ආවම කියන්න කෙනෙක් නැති වීම.. ජීවිතේ මට මහන්සි කියල⁣ා කියාගන්න.. ඔයාට මං ඉන්නවා කියලා කියන්න කෙනෙක් නැති වීම තමයි මට දැනෙන තනිකම.. ඒක ලොකු වේදනාවක්... මේක දන්නේ අම්මා තාත්තා පවා නැති අය විතරයි...

    • @Dinu998
      @Dinu998 2 วันที่ผ่านมา +2

      හ්ම්ම්ම්

    • @NortyBoy-01
      @NortyBoy-01 2 วันที่ผ่านมา +2

      මාත් ඒ වේදනාව ඒ විදියටම අදටත් විදිනවා😢

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 3 วันที่ผ่านมา +46

    අත්තාහි අත්ථනෝ නාථෝ , තමාට තමා සරණ හැර වෙනයම් සරණක් නෑ 👍👍

  • @නත්ථිරාගසමෝඅග්ගි
    @නත්ථිරාගසමෝඅග්ගි 3 วันที่ผ่านมา +49

    මනුස්සයෙක් පරිණත වෙන්න නම් ජීවිතේ එක් කාලෙක තනිකම විඳින්නම ඕන. තමාට තමන් හැර වෙන සරණක් නෑ කියල එතකොට තේරෙන්න ගන්නවා.
    තනිකමේ හිඩැස භාවනාවෙන් පුරවනවා. ඇසුරට කෙනෙක් නැත්නම් තනියම ඉන්න එක තමයි සුදුසුම. තනියම දරාගන්න බැරි මනස දුර්වල අයට. කොහොම හරි තනියම දරාගෙන ඒ පන්නරය ලැබුවොත් ඉදිරියට වසන්තය එනවා සත්තයි ❤

    • @Jayanthabandara370
      @Jayanthabandara370 2 วันที่ผ่านมา +1

      ow bn math hithnw idiriyt vasanthaya ei kiyl

    • @GouraviFonseka
      @GouraviFonseka 2 วันที่ผ่านมา +1

      Eka aththa
      Etha kota thamai minissunwa adunaganna puluwan wenneth

  • @SumhitAbesinghe-uy7bj
    @SumhitAbesinghe-uy7bj 3 วันที่ผ่านมา +137

    තනිකම තරමි සැනසිමක් නැ මෙිලොකේ

    • @guitar2077
      @guitar2077 3 วันที่ผ่านมา +5

      Sirawatama . Ekata mama mage widiyata uththara hoyagaththa .Dan eka sahenna enjoy karanawa

    • @oshithaupekaoshitha
      @oshithaupekaoshitha 2 วันที่ผ่านมา +1

      Sirawatama bn 💯😊

  • @manjulakumara4403
    @manjulakumara4403 3 วันที่ผ่านมา +23

    තනිකම ගැන වදවෙන්න හොඳ නෑ.මගේ බුදු පියානන්ගේ ධර්මය අනුව ජීවත් වෙන්න..හැමදේම 100ට 100ක්ම හොඳට වෙනවා..

  • @Ravindukanishka358
    @Ravindukanishka358 3 วันที่ผ่านมา +29

    තනිකම වේදනාවක් වෙන්න පුලුවන් ඒ උනාට ඒකට පුරුදු උනාම ඒක හරි නිදහසක් දැනෙන දෙයක්.. මොකද අද ලොකේ කවුද ඉන්නේ විශ්වාස කරන්න පුලුවන් අය... ඒ නිසා පුරුදු තනිකම හොදයි.. නොදන්න කවුරු හරි විශ්වාස කරලා ආයේ වතාවක් මහා පරිමාණයෙන් කෙලවගන්නවට වඩා...

  • @dilupathushara8421
    @dilupathushara8421 3 วันที่ผ่านมา +45

    O/l වලින් පස්සෙ එන දීර්ඝ නිවාඩුව නිසා සමහර ළමයි ගෙදරටම කොටු වෙලා සමාජයෙන් යාළුවන්ගෙන් ඈත්වෙනවා

    • @AjtpSilva-wt1yp
      @AjtpSilva-wt1yp 2 วันที่ผ่านมา

      ඒ කතාව 100% ඇත්ත. O/l වලින් පස්සේ මගේ 1 වසරේ ඉඳන් හිටපු යාළුවො සේරම වෙන් උනා හිතාගන්න බැරි විදිහට. අපි හිටියේ girls school එකක. සමහර අය වෙන ඉස්කෝල වලට ගියා, සමහර අය වෙන වෙන courses කරන්න ගියා. අන්තිමට මම විතරයි ඉස්කොලේ ඉතුරු උනේ. මට වෙන යාළුවෝ හදාගන්න තේරෙන්නේ නෑ. පොඩි කාලේ ඉඳලා හිටපු යාළුවෝ ටික එක්ක තමයි අවුරුදු 11 ක්ම ගත උනේ. ඉතිං අපේ a/l clz එකට අපිව මුලින්ම අරගෙන bio clz එකට දැම්මා. අන්න ඒ දවස තමයි මට තනිකම කියන එක හොඳටම දැනුන දවස. අනිත් හැම ළමයෙක්ම යාළුවෝ එක්ක කතා කර කර විහිලු කර කර සතුටින් හිටියා. මං විතරක් clz eke පැත්තකට වෙලා හිටියා. Clz eke හිටපු බහුතර ලමයි hoda results අරගෙන වෙන වෙන ඉස්කෝල වලින් ආපු ලමයි. ඒ ලමයි පවා සතුටින් යාළුවොත් එක්ක හිටියා. පොඩි කාලේ ඉඳන් හිටපු මගේම ඉස්කොලේ මං තනි උනා. අලුත් යාළුවෝ ඇත්තටම හොඳයි. ඒ කවුරුත් මාව කොන් කරේ නෑ. Math එක්ක කතා කරන්න ආවා. Eth මට ඒගොල්ලො එක්ක කතා කරගන්න බෑ. Mokada මට හරිම නුපුරුදුයි. මට මගේ පරණ යාළුවො mathak වෙනවා. යාළුවෝ th එක්ක ඉස්කොලේ හැමතැනම ඇවිද්ද ඉස්කොලේ mn කරන්න දෙයක් නැති කමට තනියෙන් ඇවිද්දා. පොඩි නංගිලා සෙල්ලම් කර කර දුවද්දී ඇස් දෙකෙන් කදුලු වැටෙනවා යාළුවෝ මතක් වෙලා. මට හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා. මට සේරම නැති උනා වගේ. මට ඉස්කොලේ ජීවිතේ එපා උනා. එක දවසක් ඉස්කොලේ ගියොත් ඊළග දවසේ යන්නේ නෑ. මං දැන් A/l කරනවා. මුළු ජීවිතේම ගෙවෙන්නේ කාලකන්නි විදියට. පාඩම් වැඩ අවුල් වෙලා. Clz සේරම online කරන්නේ. Phone එකට addict වෙලා. ගෙදරින් එලියට බහින්නේ නෑ. වැඩි හරියක් නිදාගන්න එක තමයි කරන්නෙ. එපා වෙලා තියෙන්නේ ජීවිතේම. තනිකම දැන් පුරුද්දක් වෙලා තියෙන්නේ මට. ඉස්සර මම හිටපු විදියයි දැන් ඉන්න විදියයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඉස්සර මම හොඳට දුවලා පැනලා හැමෝම එක්ක කතා කරලා කිව්වා, හිනා වෙලා සතුටින් හිටපු lamayek. දැන් නම් මම මළ මිනියක් wage. Me comment eka dakka gaman mata මාවම mathak una💔

  • @c.s.d
    @c.s.d 9 ชั่วโมงที่ผ่านมา +2

    තමුන්ට තමුන් විතරයි කියලා තේරුනා හොදටම

  • @ChatyMin
    @ChatyMin 3 วันที่ผ่านมา +18

    ජීවිතය ගැන අවබෝධයක් තියෙන, ප්‍රඥාවක් තියෙන කෙනෙක්ට තනියෙම සිටීම එයාගේ වැඩ වලට ගොඩක් ලේසියි. තනියම ඉන්න ඕනි තරම් වනගත ස්වාමීන් වහන්සේලා ඉන්නවා පිණ්ඩපාතයට පමණයි ගමකට වැඩම කරන්නෙත්. උන් වහන්සේලාට එහෙම තනිකම දැන්නෙ නෑ , මේ වචන වැරදියට වටහා ගන්න එපා තමන්ගේ අධ්‍යාත්මය, සීලය දියුණු කරගන්න තනියෙම ඉන්න එකයි,
    තනිකමයි කියන්නෙ දෙකක් තනිකම කියන්නෙ මෙතන සාංකාව වගේ දෙයක් ඒකට ඇත්තමට ප්‍රතිකාරයක් අවශ්‍යයි. ( මම මේක කමෙන්ට් එක දැම්මෙත්, තනියෙන් ඉන්න කෙනෙක් දැක්කම දැන් අද ඉදන් ඒ හැමෝම මානසික රෝගීන් කියලා හිතන්න එපා කියන්නයි. තමන් ඇත්තටම තනියෙම ඉන්න කැමතිනම් ඒකට හේතුවත් හොයල බලන්න. ඇත්තම ඔයා තනියෙම ඉන්න හොයන්නෙ නිදහසට ප්‍රිය නිසා තමන්ගේ ආද්‍යාත්මික ජීවිතකයට focus කරන්න ඕනි නිසාද? නැත්නම් තනිකමක් සාංකාවක් එක්ක වෙන කරන්න දෙයක් නැති කමට එහෙම ඉන්නවද? කියල.. එහෙම තත්ත්වයක් නම් මේ news එකේ විදිහට ඇත්තම ඔයා ප්‍රතිකාරයකට යන එක හොදයි.)

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 3 วันที่ผ่านมา +73

    තනිකම...භාවනාවක්....

  • @nimashabambarenda3369
    @nimashabambarenda3369 22 ชั่วโมงที่ผ่านมา +2

    මට තනියට මම තනියම..❤

  • @Zero-ox8ym
    @Zero-ox8ym 2 วันที่ผ่านมา +15

    මට නම් ගෙදර අය විතරයි ඉන්නේ
    යාළුවෝ කවුරුවත්ම නෑ . කෙල්ලෙක් නෑ . ගොඩක් වෙලාවට
    මම තමයි මගෙත් එක්ක ජීවත් වෙන්නේ . හරිම නිදහස් . ඒත් අවාසිත් ගොඩක් තියනවා

    • @sameeradilshan5326
      @sameeradilshan5326 2 วันที่ผ่านมา +1

      අඩෝ මාත් ඔය විදියමයි😅

    • @sameeradilshan5326
      @sameeradilshan5326 2 วันที่ผ่านมา

      ඒත් ආතල් එකේ ඉන්නවා තනියම

    • @nadunjayashan
      @nadunjayashan 2 วันที่ผ่านมา

      Bawanaa katanna eka thmaii hodama

  • @Yuvaji4767
    @Yuvaji4767 3 วันที่ผ่านมา +117

    තනිකම සුපිරියක්. 😌

    • @chaniaththanayaka8922
      @chaniaththanayaka8922 3 วันที่ผ่านมา +5

      Ou aniwaryenma hodai thanikama.kelehigunayak nethi minissu ekka innawata wadaa thaniyen inna eka watinawa

    • @bhanukaakalanka6823
      @bhanukaakalanka6823 3 วันที่ผ่านมา

      කෙල්ලෙක්වත් සෙට් නොවෙන කැත කැරියො කියන කතා ඕවා 😂🖕

    • @KALINDU01
      @KALINDU01 3 วันที่ผ่านมา

      💀☠️

    • @kaveeshakalhara4380
      @kaveeshakalhara4380 3 วันที่ผ่านมา +18

      තනිකමයි තනියම ඉන්න එකයි 2ක්

    • @lahiru-nd16
      @lahiru-nd16 2 วันที่ผ่านมา +4

      එක ඇත්ත. තනිකම මනසට පීඩාවක් තනියම ඉන්න එක සැහැල්ලුවක්.

  • @තල්මසා-ළ2ඛ
    @තල්මසා-ළ2ඛ 3 วันที่ผ่านมา +48

    මෝඩකම ඉහවහා ගිහින්...බුදු ධහමක් තියාගෙන
    තනිකමට ආදේශ කරගන්න භාවනාව...

    • @COMB3911
      @COMB3911 3 วันที่ผ่านมา +2

      තනියම භාවනා කරන්න හොඳ නෑ, ස්වාමීන් වහන්සේ නමක් ඉන්න තැනක ඕන භාවනා කරන්න

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 3 วันที่ผ่านมา

      ඒවා බොරු පසුගාමී කතා තමන්ගේ ජීවිතය බුදුන් වහන්සේට පූජා කරල ගුරුවරයෙක් නොමැති නම් බුදුන් වහන්සේම ගුරුවරයා කොට සිහිය පිහිටුවන ආනාපානසති වගේ ප්‍රාණයාම භාවනාවක් කළා කියල මුකුත් වෙන්නෙ නෑ. භාවනා කරන්න කම්මැලි මිනිස්සු තමයි බොරුවට ගුරුවරු හොය හොය තමන්ටම වංචා කරගෙන භාවනාව අනාගතයට කල්දාන්නෙ. ඔබ තනියම නිවැරැදි ගමනක යනව නම් නියම කාලෙදි අවශ්‍යම විටදි ඔබට ගුරු ව මුණ ගැහෙනවා​@@COMB3911 බොරු පසුගාමී කතා කියන්න එපා. තනිකමට හොඳම ආදේශකය භාවනාව. මිනිස්සු තනි වෙන්නම ඕන ජිවිත පන්නරය ලබන්න.

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 3 วันที่ผ่านมา

      ​@@COMB3911 ස්වාමීන් වහන්සේලා හොය හොය හිටියොත් මේ ජීවිතේට භාවනාව කරන්න වෙන්නෙ නෑ. ඒක මනසෙ කපටි කමක්. වැඩ කල්දාන්න කියන. තමන්ගේ කය පිළිබඳ සිහිය දියුණු කරන ආනාපානසති වගේ භාවනාවක් සරලව පුරුදු පුහුණු කරන්න. අන්තයකට නොයා. ඒකෙන් දැනෙන සැනසීම අප්‍රමාණයි. ගුරුවරයෙක් නැත්නම් භාග්‍යවතුන් වහන්සේට ජීවිතය පූජා කරල උන්වහන්සේ ගුරුවරයා කරගන්න . අදම පටන් ගන්න. වරදින්නෙ නැහැ.

    • @Nobody-q9r
      @Nobody-q9r 3 วันที่ผ่านมา

      @@COMB3911එහෙම එකක් නෑ . කමටහන තමා ගුරුවරයගෙන් ගන්නෙ . එච්චරයි .

    • @තල්මසා-ළ2ඛ
      @තල්මසා-ළ2ඛ 3 วันที่ผ่านมา

      @@COMB3911 සත්පුරුෂ ගුණැති ගුරු උතුමන් වහන්සේ නඹක් අවශ්‍යමයිභාවනා උපදෙස් සඳහා. එසේ වුවත් භාවනා කලයුත්තේ තමන්මයි...
      මේ කොහොම වෙතත් යමක් කියවා තේරුම්ගත හැකි අය ලෝකයේ තාම ඉන්නවා. එවැනි අය පත පොතින් ලද දේ භාවනාවට යොමුකරනවා. හුදකලාව ඊට හොඳම අවස්ථාවයි...

  • @dinethkumarasinha6522
    @dinethkumarasinha6522 2 วันที่ผ่านมา +80

    තනියෙන් ඉද්දි දැනෙන සතුට වෙන මොනා කරත් ගන්න බෑ බන්❤

    • @D.D.W-w7r
      @D.D.W-w7r 2 วันที่ผ่านมา +4

      ඔය සතුට වයසට යද්දි, ලෙඩ වෙද්දී නැති වෙලා යනවා..

    • @AhasPerera
      @AhasPerera 2 วันที่ผ่านมา +2

      ​@@D.D.W-w7rඒක ඇත්ත.

    • @yasirurandeera5498
      @yasirurandeera5498 2 วันที่ผ่านมา +2

      ඒක ඇත්ත බන් තමන් එක්ක ගහන ම්නෝපාර තමන්ට තමන් එක්ක කරන්න බැරි දෙයක් නැ 💗

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 วันที่ผ่านมา

      ​වයසට ගියාම නම් මැරෙන එකනෙ බන්. ඊට වඩා ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න පුලුවන්

  • @sithummaliththa9801
    @sithummaliththa9801 3 วันที่ผ่านมา +24

    දකුණු කොර්යාව කියන්නේ සුන්දර බව මවා පාන එක්තරා අපායක්..

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 2 วันที่ผ่านมา +1

      👍👌👌👌👌

    • @Eltewu7168
      @Eltewu7168 20 ชั่วโมงที่ผ่านมา

      ජපානය අනික. ඇමරිකන්කාරයො ලෝකෙ අරන් ආපු තැන තමා 😂😂😂😂😂 ඕවා කිව්වම බැනුම් අහන්න වෙනවා

  • @RuwaniChampika-ru3th
    @RuwaniChampika-ru3th 3 วันที่ผ่านมา +18

    🎉 දෙමව්පියන් දෙන්න ජීවතුන් අතර නැහැ 🎉 මමත් තනිකම හොදයි කියලා හතුවා 🎉 ඒත් පසුගිය මාසය වල උණ හැදිලා රෝහලේ හිටියා 🎉 මොනවද තරම් යාළුවෝ හිටියත් ලෙඩක් හැදිලා ඉන්නකොට තමා තනිකම වැරදි කියලා හිතුනේ, ගෙදර තේ එකක් හදල දෙන්න, ඇදුමක් හෝදල දෙන්න ලෙඩ උනාම කව්රුවත් නෑ 🎉

    • @AhasPerera
      @AhasPerera 2 วันที่ผ่านมา +3

      ඔබ හරි. සමාජය එන්න එන්න පවුල කියන එකකයත් නැති වෙලා මිනිස්සු තව තවත් තනි වෙනවා. තනිකමට මුලිකම හේතුව අතීතයේ තිබුණ සාමුහික, කණ්ඩායම් සමාජය නැති වී යමයි.

    • @NortyBoy-01
      @NortyBoy-01 2 วันที่ผ่านมา +1

      😢😢😢😢😢

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 2 วันที่ผ่านมา +1

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 3 วันที่ผ่านมา +62

    ඛන ඇසන්න පුරුදු වුනා නම් තනිකම සැනසිල්ලක් ඛුදූසරනයි

  • @NilminiMarabage
    @NilminiMarabage 2 วันที่ผ่านมา +3

    තනිකම සුන්දරයි බුදු රජාණන්වහන්සේගේ ධර්මය තුල පිහිටා කල් ගත කරන කෙනෙකුට අත් දැකිමෙන් කියන්නේ

  • @AjtpSilva-wt1yp
    @AjtpSilva-wt1yp 2 วันที่ผ่านมา +13

    මට නම් තනිකම කියන එක දැන් පුරුද්දක් වෙලා o/l වලින් පස්සේ. 1 වසරේ ඉඳන් මගේ යාළුවෝ ඔක්කොම එකටමයි හිටියේ එකම girls school එකේ clz වෙනස් උනත් interval එකේදි හරි සෙල්ලම් කරන්න යන්න හිටපු හොඳම යාළුවෝ 6, 7ක් විතර හිටියා. ඒගොල්ලො සේරම o/l වලින් passe වෙන් වෙලා ගියා. සමහර අය වෙන ඉස්කෝල වලට ගියා, සමහර අය වෙන courses වලට ගියා. අන්තිමට මම විතරයි ඉස්කොලේ ඉතුරු උනේ. ඉතින් ඔහොම ඉද්දි A/l පංති පටන් ගත්තා ඉස්කොලේ. මං තෝරගත්තේ bio. මුලින්ම clz එකට අපිව දාපු දවසේ තමයි තනිකම කියන එක තදටම දැනුන දවස. මං ගාව යාළුවෝ කවුරුත් හිටියේ නෑ. Clz eke හිටපු බහුතර ලමයි හොඳ result අරගෙන වෙන වෙන ඉස්කොල වලින් ආපු ලමයි. ඒ ලමයි පවා අලුත් යාළුවෝ හොයාගෙන සතුටින් හිනා වෙවී හිටියා. පොඩි කාලේ ඉඳන් හිටපු මගේම ඉස්කොලේ මං තනි උනා. අලුත් යාළුවෝ ඇත්තටම හරිම හොඳයි. මාව කොන් kare නෑ. Eth මමම කොන් උනා. ඒගොල්ලො කතා කරන්න ආවත් මට කතා කරගන්න බෑ. මට හැමදාටම හිටියේ එකම යාළුවෝ ටික. කවදාවත් ඒගොල්ලො වෙනස් උනේ නෑ. මට ගෙවල් ගාව යාළුවෝ හිටියෙත් නෑ. ඉතින් එකපාරටම ඒගොල්ලො වෙන් උනාම ඒක මට දරාගන්න බැරි උනා. මං හිතුවෙ නෑ මට එච්චර දුකක් දැනෙයි කියලා. ඉස්කොලේ හැමතැනම යාළුවෝ එක්ක ඇවිද්ද මට කරන්න දෙයක් නැති කමට තනියෙන් ඇවිද්ද. පොඩි නංගිලා දුව දුව සෙල්ලම් කරද්දී ඉබේම කදුලු වැටෙනවා යාළුවෝ මතක් වෙලා. ඉස්සර free period එකක් හම්බුන ගමන් අපි set එක එළියේ සෙල්ලම් කරනවා. දැන් free period kochchara hambunath යාළුවෝ mn ළඟ නෑ. ඒ වෙලාවට හිතෙනව ඒගොල්ලො හිටියනම් කියලා. මට හිතාගන්න බෑ mokadda උනේ කියලා. මට ජීවිතේට මෙහෙම වෙලා නෑ. ඉස්සර හිටපු විදියයි දැන් ඉන්න විදියයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඉස්සර මම දුවලා පැනලා හැමෝම එක්ක හිනා වෙලා කතා කරලා හිටපු lamayek. දැන් නම් මළ මිනියක් වගේ. ගෙදරින් එළියට බහින්නේ නෑ,ඔක්කොම classes online කරන්නේ,A/l මුල් දවස්වල දවසක් ඇර දවසක් ඉස්කොලේ ගියේ දැන් නම් yannema na, Phone එකට ඇබ්බැහි වෙලා, පාඩම් වැඩ අවුල් වෙලා, ජීවිතේම කල කිරිලා තියෙන්නේ. දැන් මං කා එක්කවත් කතා කරන්නත් kamathi na💔

    • @adeeshadulanjana9249
      @adeeshadulanjana9249 2 วันที่ผ่านมา +5

      Counseling walata ynna.oka hada ganna puluwan

    • @AhasPerera
      @AhasPerera 2 วันที่ผ่านมา +6

      විශ්වාසයෙන් හොඳ යාළුවන් ආශ්‍රය කරන්න. ජීවිතයේ සුබ පැත්තත් බලන්න. ඔබ‍ට ජය.

    • @nipuninipuni-lp5kl
      @nipuninipuni-lp5kl 2 วันที่ผ่านมา +6

      Matath oka una.. Puluwn nm physical clz 1 t hri ynn.. Nthn wda awl wei😢..

    • @NortyBoy-01
      @NortyBoy-01 2 วันที่ผ่านมา +1

      ​@@nipuninipuni-lp5klඅනිවාර්යයෙන් 😢😢😢

    • @goldfish9713
      @goldfish9713 2 วันที่ผ่านมา +4

      Physical clz ynn blnn, counselling yanna . දැන් ඔය දැනෙන වේදනාවට වඩා ලොකු වේදනාවක් දැනෙයි ඒ දේවල් නිසා මට ම්ගේ අනාගතය ගොඩනගා ගන්න බැරි උනා නේද කියලා. ඒ පසුතැවීම ඉතාම දරුනුයි. ඒ දේ වෙන්න දෙන්න එපා. ඔයාට කාලය තියෙනවා. ජීවිතයට මිනිස්සු එනවා යනවා. ඒක,සාමාන්‍ය දෙයක් විදියට දකින්න

  • @TMSR-e5p
    @TMSR-e5p 3 วันที่ผ่านมา +14

    ප්‍රශ්නවලට විසදුම තනිකම කියලා හිත හදාගෙන තනිකම එක්ක හිටියා,දැන් ඒකත් ප්‍රශ්නයක්🥲

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 3 วันที่ผ่านมา +59

    Mamanam හරිම asai thanikama kiyana deta හරිම නිදහස්...හුදෙකලා වීම හරිම ලස්සනයි ❤❤❤❤

    • @ThissaKottagoda-z8p
      @ThissaKottagoda-z8p 3 วันที่ผ่านมา +1

    • @peelingpeely2524
      @peelingpeely2524 3 วันที่ผ่านมา

      Paka tama hena depressing
      Mata nam ati wela kata kranna kenek na awidinna yanna kenk na
      Okkoma taniyen 💀
      Mn love scenes gana newe kiwwe harida 😅

    • @nishanthalaksiri4428
      @nishanthalaksiri4428 3 วันที่ผ่านมา

      👍👍

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 วันที่ผ่านมา +25

    මට නම් ඕනෑ තනියම ඉන්න , තව කෙනෙක් කියන්නේ මල වදයක් 👍👍👍👍👍භාවනාවක්. 🙏

  • @SLTRENDINGSLK
    @SLTRENDINGSLK 2 วันที่ผ่านมา +2

    හරියට ජීවත් වුනොත් බුද්ධ දර්ශනයට අනුව, තනිකම කවදාවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

  • @hyoreview
    @hyoreview 3 วันที่ผ่านมา +21

    තනිකම සුන්දරයි...එක මාර සුන්දරයි ඒක මාත් ලස්සනට වින්දා ,,එත් එක පාරට ඒක වෙනස් උනා..මාස ගානකට උඩදි...ඒක හිත මරලා දාන හැගීමක් වෙලා ,,,,දැන් මාත් දන්නවා තනිකම කියන තරං සුන්දර නෑ කියලා😢

    • @AhasPerera
      @AhasPerera 2 วันที่ผ่านมา

      ඔව්. මිනිස්සු හැමෝටම මුදල් හොයන්නට මහන්සි වෙන්න සිදු වෙලා නිසා, සමාජ ජීවිතය මිනිසුන්ට නැති වෙලා. තනිකමට ප්‍රධානම හේතුව එයයි. එනම් පෙර පැවතී සාමුහික සමාජය නැති වීමයි.

    • @thilinimadushani5468
      @thilinimadushani5468 วันที่ผ่านมา

      😢

  • @tmdpraveen487
    @tmdpraveen487 2 วันที่ผ่านมา +3

    දවසට සිගරට් 15කුත් බොන ඒ මදිවට තනිවෙලත් ඉන්න මම😢

  • @Shellyvlogschanale
    @Shellyvlogschanale 2 วันที่ผ่านมา +2

    තනිකම හොඳම කිව්වට ඒම කෙනෙක් එක්ක කතා කරන්න ඕන ඒ ඉන්න පීඩනේ දැනගන්න .හැබැයි සීමාවකින් පස්සේ කවුරුවත්ම ඕනී නෑ කියන තැනට හිත හදා ගෙන ඉන්න එක තමා ගොඩක්ම හොඳ 😊

  • @Olivia-Abigail-Perera
    @Olivia-Abigail-Perera 2 วันที่ผ่านมา +5

    මට තනිකම දැනෙන්නෙ මට අවුරුදු 6 ඉඳන්. මට යාලුවෙක් වත් හිටියෙ නෑ. පොඩි කාලෙ ස්කූල් එකේ ළමයි මාව මානසිකව හිංසාවට ලක් කරා. තාමත් මං තනිකමෙන් තනිකම ජීවිතේම උනු කෙනෙක්. අම්මා තාත්තා ආදරෙ උනත් මට හිතෙන්නෙ මං තනිකම් ජීවිතේට හුරු වෙලා.ඒක සතුටක් හැබැයි සමහර වෙලාවට තනිවෙලා කියලා දැනෙනවා 😊

    • @NortyBoy-01
      @NortyBoy-01 2 วันที่ผ่านมา +1

      මගේ නම් ජීවිතේ අපායක්ම උනා තනිකම නිසා.. අදටත් ඒ නිසා උන හානිය නිවැරැදි කර ගන්න බැරුව මාර කට්ටක් කනවා..😢

  • @AsankaPradeep-ok6zy
    @AsankaPradeep-ok6zy 3 วันที่ผ่านมา +8

    තනියම ඉන්න ඕනි කියලා තිරණය කරන්නේ ගොඩක් මිනිස්සු තනියම ඉන්න ආස නිසා වෙන කරන්න දෙයක් නැති නිසා මාත් ඒ වගෙ😓💔

  • @TeshanTeshan-no3kj
    @TeshanTeshan-no3kj 2 วันที่ผ่านมา +4

    කියවගෙන යනකොට එපා නොවෙන පොත් ටිකකුයි ඇඳයි ෆෑන් එකයි තියෙනවා නම් මාත් ආසම තනියම ඉන්න. දන්නෙම නැතුව නින්ද යන, ගෙදර මනුස්සයෙක්ගෙ call එකකට විතරක් phone එක ring වෙන, උදෙන් වැඩට ගිහින් හවසට ගෙදර එන, වෙලාවක් හමු උනොත් හවසකට තනියම මුහුදට යන්න, චූටි කාලෙ ඉඳන් වෙච්ච හැම දෙයක්ම එක දිගට මෙනෙහි කරන්න. හැමදාම ළඟින් ඉන්නම් කියපු අයගෙ මතකවල ලැගගන්න. අතීතෙන් පාඩම් ඉගෙනගෙන අනාගතය සැලසුම් කරගන්න. ඔව්. මාත් දැන් ඇබ්බැහි වෙලා ඒ සුන්දර තනිකම විඳගන්න. ♥️

    • @NortyBoy-01
      @NortyBoy-01 2 วันที่ผ่านมา +1

      😢😢😢

    • @jeewanlanka4682
      @jeewanlanka4682 9 ชั่วโมงที่ผ่านมา +1

      Woow ❤❤❤❤

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 2 วันที่ผ่านมา +4

    තනිකමයි තනිවෙනවයි දෙකක් මං හිතන්නේ..තනිකමට කැමති අයයි..තනිවෙලා වගේ හැගීමත් එක්ක තනියම ඉන්න අයයි දෙගොල්ලක්...

    • @NortyBoy-01
      @NortyBoy-01 2 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් 😢

  • @NethmaPerera
    @NethmaPerera 2 วันที่ผ่านมา +7

    තනිකම විදින්න දන්න කෙනාට තනිකම තරම් සැනසීමක් කොහෙවත් නැ

  • @Dinu998
    @Dinu998 3 วันที่ผ่านมา +5

    😂 මං නම් ජීවත් වෙලා ඉන්න එකත් පුදුමයි.😢

  • @DaniduDamsith-j1z
    @DaniduDamsith-j1z 2 วันที่ผ่านมา +1

    මමත් තනිකම කියන දෙ අත්ව්දමින් ඉන්න පුද්ගලයෙක් . මට කිසිම ප්‍රෙම සම්බන්ධතා නැහැ සහා යලුවන් අල්ප ප්‍රමාණයක් තමයි ඇසුරු කරන්නෙ එත් ඔවුන් සමගත් වෙඩිය ඇසුරු කරන්නත් යන්නෙ නැහැ. ඉතින් මම දවස පුරාම තනිකම කියනදෙ සමග ගෙටෙමින් සිට්න පුදගලයෙක් නිසා මට නම් ඔය කියන දෙවල් එකක්වත් දැනිලා නැහැ.. මම නිදාසෙ මගෙ ජිවතය ගෙවමින් ඉන්නවා.. මට මෙ තනිකම නිසා මට මාව හාදුනාගන්න අවස්තාවක් ලැබුන.

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 2 วันที่ผ่านมา

    Ekhart tolle මහතාගේ power of now පොත කියවන්න.stillness speaks පොතත් කියවන්න පූලුවන් කෙනෙක්.මගේ කොමෙන්ට් එක අසරණ කෙනෙකුට පිහිටක් වෙවා❤

  • @threesisters870
    @threesisters870 3 วันที่ผ่านมา +9

    🌷තනිකම හිඩැස කි, වෙනකෙකු ගෙ අඩුවක් දැනෙන
    තනිවීම සැපය කි අපට අප හමුවන
    උකසට තියන්නෙපා ඔබේ
    සතුට වෙනතක
    සින්න වේවි එය ඔබටත් නොදැනීම
    🌷සතිමත් වෙන්න මඳකට මේ මොහොතට
    දැනේවි වෙනසක් හිතේ බර අඩු වන
    අසරණ නොවේවි ඔබ තනිවන දාට
    මරණය අභියස සිර වන හුස්මක

  • @Amila_suresh
    @Amila_suresh 3 วันที่ผ่านมา +5

    අවුරුදු 3ක් කිසි එකෙක් නැතුව තනියමම ඉන්න මම TH-cam එක තමා මගේ පාලුව මකන්නෙ 😁

  • @BuddhiniTharushika-n7t
    @BuddhiniTharushika-n7t 2 วันที่ผ่านมา +1

    සිද්ධ වුනු දේවල් නිසා මම ගොඩක් මානසික ව වැටිලා ඉන්නේ ඇත්තටම කවුරුත් නෑ මන් වෙනුවෙන් මට ජීවිතය balance කරලම එපා වෙලා තියෙන්නේ මම මේ රටේ ඉන්නත් පොඩ්ඩක්වත් කැමති නෑ

    • @NortyBoy-01
      @NortyBoy-01 2 วันที่ผ่านมา +1

      මමත් අදටත් නොසෑහෙන්න විදවනව තනිකම නිසා.😢

  • @Yuren_bandara
    @Yuren_bandara 3 วันที่ผ่านมา +9

    Only strong minds can do this .Don't be afraid to be alone , bcz goals are personal ..

  • @AchiraAbeyrathna
    @AchiraAbeyrathna 2 วันที่ผ่านมา +1

    ජීවත් වෙන හැම තත්පරයක්ම සතිමත්ව ඉන්න පුරුදු වෙන්න,,,,ආනාපානසති භාවනාව පුරුදු කරගන්න ජීවිතයට🌍💞💫

  • @pasindushanuka4883
    @pasindushanuka4883 2 วันที่ผ่านมา +2

    තනියෙම හරි අමාරුයි මටනම් ඇත්තටම💔

  • @LakshaniNawodya
    @LakshaniNawodya 3 วันที่ผ่านมา +3

    මමනම් ආසයි එකට තනි තමා එ උනාට ඒක පට්ට 😌 මන් ඇබ්බැහි වෙලා ඒකට දැන් 😊

  • @SadeeGirl-g5c
    @SadeeGirl-g5c 2 วันที่ผ่านมา +2

    මන් හිතුවෙ ඒක මට විතරක් තියෙන මානසික ලෙඩක් කියලා.ඒත් තනිකම කියන්නෙ ඇබ්බැහියක්

    • @NortyBoy-01
      @NortyBoy-01 2 วันที่ผ่านมา +1

      😢😢😢😢

  • @AbishekWickramage
    @AbishekWickramage 2 วันที่ผ่านมา +2

    තනිකම මකාගන්ඩ කියලා තව දවසට සිගරට් පහලොවකුත්⁣ බොන මම😗😂

  • @charithawickramatunga5842
    @charithawickramatunga5842 2 วันที่ผ่านมา +4

    තනියම ඉන්න එක ගොඩක් හොදයි . හැබැයි ප්‍රශ්නෙ ඇති වෙන්නෙ ලස්සන බැදීමක් එක්ක ගැටිල තනියම ඉන්න වීම..සමහර විට අහිතකර සම්භන්දතාවයකින් පස්සෙ එන තනිකම සුන්දර වෙනව..ඒ බැදීමම කරදරයක් උන නිසා..තනියම ඉන්න එක සුන්දර වෙන්නෙම බැදීම දුකක් නිසා..බැදීමක් කවදාවත් සතුටකින් කෙලවර වෙන්නෙ නෑ..

    • @NortyBoy-01
      @NortyBoy-01 2 วันที่ผ่านมา +2

      මට නම් ඒ නිසා උන හානියෙන් අදටත් ගොඩ ඒමක් නෑ..😢😢

  • @Ktmju
    @Ktmju 2 วันที่ผ่านมา +1

    තනිකම හුරු දෙනෙත පුරා උණු කඳුලැලි රූරා ගියා..😢😢😢

  • @NoName-ku3wd
    @NoName-ku3wd 2 วันที่ผ่านมา +4

    තනිකමෙන් ඉන්න ගෑණුලමයි එහෙම ඉන්නවනම් පොඩ්ඩක් කියන්න හොඳේ....

  • @magicstitchcanada
    @magicstitchcanada 3 วันที่ผ่านมา +1

    ඇත්තටම ඒක අමාරුයි .. එපා වෙනවා

  • @isuruudara2907
    @isuruudara2907 2 วันที่ผ่านมา +1

    මං කිසිම මත් ඩ්‍රවයක් use කරන්නේ නැ
    හැබැයි මේකට අනුව අමු බේබද්දෙක් මමත් 😢😢😢
    නිකන් නෙවෙයි මැරෙන්න තරම් සිගරැට් බොන අමුම අමු බේබද්දෙක් 😢😢😢

  • @nawishkasulakshana2108
    @nawishkasulakshana2108 2 วันที่ผ่านมา +1

    නිකොටින්...😂

  • @chamo991
    @chamo991 2 วันที่ผ่านมา +2

    තනිකම කියන්නේ තනිකරම හිරගෙයක් වගේ 😒

  • @dnanayakkara7458
    @dnanayakkara7458 2 วันที่ผ่านมา

    මැරෙණ එක හොදයි කියලා හිතෙනවා ඇත්තටම හරි අමාරුයි තනිකම කියන දේ කොච්චර මිනිස්සු එකට හිටියත් ඒ තනිකම තනිකමමයි

  • @jeewanlanka4682
    @jeewanlanka4682 10 ชั่วโมงที่ผ่านมา

    කොරියාව ප්‍රශ්නේ තේරුම් ගද්දී උත්තරේ දන්න බෞද්ධ මිනිස්සු උත්තරේට පයින් ගගහා කොරියානුවෝ වගේ වෙන්න හොයනවා.

  • @JeewaneePriyanka
    @JeewaneePriyanka 19 ชั่วโมงที่ผ่านมา

    මනෝ උපදේශනයට (counseling ) ලංකාව තුළ මීට වඩා අවදානය යොමු කළ යුතුයි.

  • @lasanthamanjula5541
    @lasanthamanjula5541 3 วันที่ผ่านมา +5

    ඇත්ත

    • @NortyBoy-01
      @NortyBoy-01 2 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් 😢😢😢

  • @dilshanjayasekara5727
    @dilshanjayasekara5727 วันที่ผ่านมา

    මේක ඇත්ත 😢

  • @JUNGLEMAN-sn7ci
    @JUNGLEMAN-sn7ci 2 วันที่ผ่านมา +1

    මම මැහිතෙල් බොතලයක් අරන් අවෙ ගහන්න කියලා තනිකමෙ ඉන්න බැරුව

  • @Rsb-bm9sy
    @Rsb-bm9sy 2 วันที่ผ่านมา +1

    තනිකම + 🚬 😵‍💫😵✌

  • @sadeeskaushan4323
    @sadeeskaushan4323 2 วันที่ผ่านมา +1

    තනියම ඉන්නකොට ප්‍රශ්න අඩු එක තමා හොදම දෙ ඒ විතරක් නෙමෙයි රටෙ මීනිස්සුන්ගෙ හැට්යට තනියෙම ඉන්න එක හොඳයි 😌😌

  • @sithummaliththa9801
    @sithummaliththa9801 3 วันที่ผ่านมา +2

    කොරියාවේ ඉදංම මේක බලනවා.😢

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 2 วันที่ผ่านมา +1

    🌹❤️🌹 I LOVE U තනිකම 🌹❤️🌹

  • @ktsudil3537
    @ktsudil3537 2 วันที่ผ่านมา

    Experiencing it quite everyday tbh, but I think I'm quite addicted to it and feel normal now, but loneliness is bad sometimes when you don't have anyone to talk with & unable to deal with the external society , feeling quite weird & abnormal, it's an utter mess, when people are not treating everyone equally well , like someone is not so social they get neglected or cornered, it's pretty hard to deal with people's critical minds in other hand loneliness could be a relaxation sometimes; I feel both 😢certainly many alternatives to avoid loneliness as people said in comments like Buddhist sermons, meditation, sport or music but sometimes it's too much loneliness to overpower it from those good activities, anyway that is what it is ; we need to use loneliness in a beneficial way❤🙏🏼

  • @roshanlakmal9641
    @roshanlakmal9641 3 วันที่ผ่านมา +1

    මමත් ඒ ප්‍රශ්නයෙන් අවුරුදු 33ක් දුක් විදිනවා 😢

  • @HptnayanajithPathirana
    @HptnayanajithPathirana 2 วันที่ผ่านมา +1

    3/1 සාමාජිකයෙක්..බැඳීම් නැති ජීවිතේ මාරම නිදහස්..විඳල බලන්න ආස හිතෙයි🙃😏😏

  • @supunsachintha7989
    @supunsachintha7989 2 วันที่ผ่านมา

    ඒත් මං කැමති තනියම ඉන්නනෙ...ඒක පට්ට නිදහස් 😌❤️☸️

  • @SuperPiyuchan
    @SuperPiyuchan 2 วันที่ผ่านมา

    අපේ රටේ මොහොතකටවත් තනිවෙන්න බැහැ බ්‍රෝ. අසල්වාසීන් නිතරම ඇහැ ගහගෙන ඉන්නේ අරුන්ගේ ගෙදර මොකද වෙන්නේ මොනවද කරන්නේ මොනවද කන්නේ බොන්නේ කාවද ආශ්‍රය කරන්නේ කියල . වෙන රටවල් වල අල්ලපු ගෙදර එකා ඉන්නවද මැරිලද කියලවත් හොයන්නේ බලන්නේ නැහැ එහෙම කරන්න උන්ට වෙලාවකුත් නැහැ . මම නම් අවුරුද්ද බෙදාගෙන ඔය රටවල් දෙකේම වෙනස බුක්ති විඳිනවා . ඒත් මටත් හිතාගන්න බැහැ මොන ක්‍රමයද හොඳම එක කියල .

  • @ipathirana801
    @ipathirana801 2 วันที่ผ่านมา

    මාත් ,,එහෙම යි ,,,පුදුම දුකකින් ඉන්නෙ

  • @CsMotivational5
    @CsMotivational5 2 วันที่ผ่านมา

    බැදිම් වැඩි වෙද්දි ප්‍රශ්න වැඩි පාලුව අඩුයි....
    බැදිම් අඩු වෙද්දි පාලුව වැඩි ප්‍රශ්න අඩුයි....
    බැදිම් වැඩි වෙච්ච කෙනා දුක් වෙනවා ඉස්සර වගේ තනියම ඉන්න තිබුනනම් හොදයි කියලා....
    බැදිම නැති පාලුව වැඩි උන කෙනා හිතනවා මට මගේම කියලා කවුරුහරි ඉදියනම් කියලා...
    පාලුවයි + බැදිම් දෙකම අධ්‍යනයක නිරත උනොත් තෙරේනවා ඇත්තටම පාලුව තනිකම තමා හොද... කියලා...
    තාප්පයක් ගත්තොත් අපි ඒ තාප්පේන් එහා පැත්ත අපට පෙන් නෑ
    තාප්පේ එහා පැත්තේ ඉදන් බැලුවාම මේ පැත්ත අපට පෙන් නෑ... අපි හිතනවා මෙහෙ ඉදන් එහා පැත්තට මටත් යන්න තිබුනනම් කියලා... එහා පැත්තට ගිය වූන් හිතනවා අපරාධේ ආවේ කලින් හිටපු පැත්ත තමා හොද කියලා . එක පැත්තක ඉදන් දෙකම අධ්‍යනය කරන්න එතකොට තේරේයි බැදීම නැති තනිකම කොච්චර ඔසුවක්ද කියලා.❤
    තනිකම නැති වෙනවා මේ විදියට කරෝත්... මෙක ලීයලා හරි තියාගන්න.....
    1 යහපත් දේ නිරත වෙන්න
    2 ධර්මය ෂ්‍යවනය කරන්න
    3 සත්තුන්ට පරිසරයට ආදරේ කරන්න...
    4 අනව්‍යශ දේවල් හිත හිත කාලය නාස්ති නොකර තමන්ගේ කියලා ගෝල් එකක් තියාගන්න...
    5 ගෝල් එකේන් පිට පනින්න එපා... ඔයා ඔයාට ආදරේ කරන්න ඔයාගේ දියුණුව ගැන හිතන්න....
    6 අස්බ්‍ය දරශන බලන්න එපා
    7 ඔලුව කන ටේලිනාට්‍ය බලන්න එපා
    8 ජෝක් විඩියෝ බලන්න... ජොක් ටෙලිනාට්‍ය බලන්න ආදර්ෂමත් කතා බැලුවට කමක් නෑ
    9 පෝත් කියවන්න.....
    10 පාන්දරින් ඇහැරිලා විශ්වයට ස්තුති කරන්න.. (උද්‍රා මට මගේ අතපයක් නොකැඩි ජිවත් කෙරුවට ස්තුති කරන්න....)
    11උදේ නැගිටලා විශ්වයට ස්තුති කරලා .ඔයා ඉන්න තැනින් නැගිට ඔයා බෙශිට් කොට්ට පිලිවලකට හදන්න... ඉට පස්සේ කොලේකුයි පැනකුයි අරන්.. ලියන්න දවසේ කරන්න ඔන වැඩ. ( ඔයා ඔයාගේ ගෝල් එකට යන්න කරන්න ඔනේ මොනවද කියලා... හිතලා දවසේ වැඩ ටික ලියන්න) ව්‍යායාම කරන්න උදේ ටයිම් එකක් තියාගන්න...
    ඔය ටික කරලා බලන්න... තනිකමක් දැනේන් නෑ... ඔයා ජිවිතේනුත් දිනලා ඉවරයි......

  • @ChanukaSupun-dk9zf
    @ChanukaSupun-dk9zf 2 วันที่ผ่านมา

    මටත් තියනව🥺😞

  • @ZOORIJ
    @ZOORIJ 3 วันที่ผ่านมา +1

    ඔයා තනියෙන්නන් කතා කරන්න කිසිම කෙනෙක් නැත්තන් Omegle වගේ Dating app එකක් දාගෙන බලන්න. හැබැයි පරිස්සමෙන...👍

  • @DARKKRAD-47
    @DARKKRAD-47 2 วันที่ผ่านมา

    තනි නැති කම නම් ලොකු ප්‍රශ් නයක්.😊

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon3575 3 วันที่ผ่านมา +2

    බඳින්න හිටිය කෙල්ලො දෙන්නෙක් දෙන්නාම මාව දාලා ගියා ඉතින් තනියෙන් නැතුව වෙන මොනවා කරන්නද

  • @malshaanuranga-jn7nm
    @malshaanuranga-jn7nm 3 วันที่ผ่านมา +1

    ජීවිතේ සොඳුරුම නවාතැන හුදෙකලාවයි. එහෙම කියන කාටවත් එය සුන්දර නෑ.

  • @relaxingsl1413
    @relaxingsl1413 วันที่ผ่านมา

    අපි කැත නිසානි ඉතින් තනිකම ඒකට මොනවා කරන්නද😓

  • @Sandakathmini01
    @Sandakathmini01 3 วันที่ผ่านมา +5

    මට නම් තනියම තේ එකක් වත් බොන්න බෑ

    • @Amila9082
      @Amila9082 3 วันที่ผ่านมา +2

      එහෙමද Sadakathmini01 එහෙනම් අපි දෙන්නම තේ එකක් බොමු

    • @Sandakathmini01
      @Sandakathmini01 3 วันที่ผ่านมา +2

      @@Amila9082 ඔව් ඒක නම් හරිම හොඳයි

    • @Amila9082
      @Amila9082 3 วันที่ผ่านมา +1

      @@Sandakathmini01 එන්න 👍👍☕☕

    • @NicoNicos-r1c
      @NicoNicos-r1c 2 วันที่ผ่านมา

      ​@@Amila9082
      අපි දෙන්නා නිදහස් තැනකට යමුත

  • @jzkdissa3854
    @jzkdissa3854 3 วันที่ผ่านมา +4

    තනිකම කියන වචනේ තේරැම වත් හරියට දන්නෑ...

  • @sureshsanthaka2579
    @sureshsanthaka2579 2 วันที่ผ่านมา

    මොකක් හරි ප්‍රශ්නයක් උනහම, සිගරටුත් බොන මම ......
    😅

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 2 วันที่ผ่านมา

    තනිකමින් පෙළෙන අයට බුදුදහම විෂයක් හැටියට නොමිලේ දෙන්න කටයුතු කරන්න,ලංකාවේ හාමුදුරුවෝ කොච්චර හොඳද? ඒ අය තනිකමින් ලොකු ගේමක් ගහනවා යූරියා උමන්දාව හොඳම උදාහරණයක්! දැන් මේ ප්‍රවෘත්තිය කියන්න තිබ්බේ දෙපැත්තේම කවුරු හරි දෙන්නෙක් තියාගෙන තනියම මේ ප්‍රවෘත්තිය ඉදිරිපත් කරපු එක වැරදියි!

  • @chamindajagath185
    @chamindajagath185 2 วันที่ผ่านมา

    තව දෙයක් තියෙයි තනිකම මට දීපු දෙමව්පියන්ට ගහනකොට එයාලව බේරගන්න කෙනෙක් එන්නෙත් නෑ කියල තේරෙනකොට තනිකමේ වාසි තියෙයි කියල තේරෙනව.

  • @chamathsavinda3545
    @chamathsavinda3545 2 วันที่ผ่านมา +1

    😂රෙද්ද තමා...තනිකම තමයි සැනසීම මේ ලොකේ මට නම් 🌝😌❤

  • @krishanleo8424
    @krishanleo8424 2 วันที่ผ่านมา

    දේශපාලන මතය විරුද්ධ නිසා.. උබ තනි වෙලා කියලා පොඩි කාලෙ ඉදන් එකට හිටපු යාලුවො මාව කොන් කරා 😢

  • @DhanushkaAluthgama-ty5zb
    @DhanushkaAluthgama-ty5zb 2 วันที่ผ่านมา

    තනියම Inn eka hari hodai

  • @dumindumihiranga6323
    @dumindumihiranga6323 3 วันที่ผ่านมา +2

    😌 අඩ්ඩෙ.. 💔

  • @susanthapradeep9784
    @susanthapradeep9784 2 วันที่ผ่านมา

    තනියම ඉන්න ඕන තැනත්, කට්ටිය එක්ක විනෝද වෙලා සතුටින් ඉන්න ඕන තැන් දෙකේදිම තනියම ඉන්න උනේ 🙂 ඉස්කෝලෙ කාලෙ ඉදන්
    දැන් ඒකට හුරුවෙලා
    ගෙදර අය හිටියත් හිතට මොකද්දෝ තනිකමක් තියෙනව 👍🙂

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 วันที่ผ่านมา

    කොහෙ හරි තනියම ඇවිදින්න යනවා වගේ විනෝදාංශයක් කරන අයට තනිකම කියන එක එච්චර දෙයක් නෙමෙයි. මිනිස්සු එක්ක නැතිවුණත් ඒ වෙලාවට ස්වභාවධර්මය එක්ක වුණත් සම්බන්ධතාවයක් ඇතිවෙනවා. නමුත් එහෙමවත් දෙයක් කරන්න හැකියාවක් නැතුව වැඩ වලටම හිරවෙලා, හොඳටම හෙම්බත් වෙලා ඉන්න කෙනෙකුට තනිකම කියන්නෙ මහා දරුණුම වේදනාවක්.

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 2 วันที่ผ่านมา

    තනියෙන් ඉන්න එකට වඩා ප්‍රශ්නයක් අනික් උන් එක්ක ඉන්න එක 😅

  • @udayasamansongs6004
    @udayasamansongs6004 3 วันที่ผ่านมา +3

    Matath thanikama😊

  • @chamindajagath185
    @chamindajagath185 2 วันที่ผ่านมา

    තනිකමට හොඳම බෙහෙත කපල් වලට වදයක් වෙන එක. මම නම් විනෝද වෙනවා. කවුරු කොහොම කිව්වත් මම විනෝද වෙනව

  • @madushanikodithuwakku1496
    @madushanikodithuwakku1496 2 วันที่ผ่านมา +1

    ඔය තනි වෙනවයි තනි කමයි කියන්නෙ දෙකක්.

  • @li02828
    @li02828 2 วันที่ผ่านมา +1

    මමත් ඉන්නෙ තනියම මට සහකරැවෙක් නැ 😢

    • @NortyBoy-01
      @NortyBoy-01 2 วันที่ผ่านมา +1

      මගේ නම් ජීවිතේ අපායක්ම උනා තනිකම නිසා..😢😢😢

    • @li02828
      @li02828 2 วันที่ผ่านมา +1

      @ දුක් වෙන්න එපා ❤️

    • @NortyBoy-01
      @NortyBoy-01 2 วันที่ผ่านมา +1

      @@li02828 දුකටත් වඩා තනිකම නිසා ජීවිතේට උන හානිය නිවැරැදි කර ගන්න අමාරුයි.. ඔයත් ඒ අත්දැකීම විදල තියෙනවා නම් මම කියන දේ තේරුම් ගන්න පුළුවන් ඇති කියල හිතනවා.😢💗

    • @NortyBoy-01
      @NortyBoy-01 2 วันที่ผ่านมา +1

      @@li02828 දුකටත් වඩා තනිකම නිසා උන හානිය නිවැරැදි කර ගන්න බැරුව මාර කට්ටක් කන්න වෙලා..💗💗💗😢☝️

    • @KaviduKavidu-ci5dc
      @KaviduKavidu-ci5dc 2 วันที่ผ่านมา +1

      Asai aduraganna

  • @aselasandaruwan307
    @aselasandaruwan307 วันที่ผ่านมา

    තනියම ඉඳන් සිගරට් බොන මම...🙂🙏😁

  • @sandalianuththara2020
    @sandalianuththara2020 วันที่ผ่านมา

    තනිකමින් තනිවෙල ඉන්නෙ

  • @DR-pv3lq
    @DR-pv3lq 2 วันที่ผ่านมา

    ඔය කැලින් බේබි සබන් එකෙන් හැදෙන්න පුලුවන් ලෙඩ ටික ඉන්ටර්නෙට් එකේ හොයලා බලන්න. උසාවි නියොගයකින් මාර්ක්ට් එකෙන් අයින් කරපු සබන් එකක් ආයිත් දාලා.