Suwathi Arunodaya 2024 10 16 | Dr. Samadhi Shashikala | Jaya Tv Sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • JAYA TV ON SOCIAL
    Join Our Facebook page : / jayatv.lk
    Follow on TikTok : / jayaz_tv
    Follow on Instagram : / jaya_television
    Subscribe on TH-cam : www.youtube.co...
    Watch Jaya TV Live : / jayatvlive_official
    Jaya tv can be watched via Peo TV channel number 94 and Dialog TV channel number 25 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube as well.
    Jaya TV Media Network - All Rights Reserved
    #Jayatv

ความคิดเห็น • 273

  • @ddhammi7349
    @ddhammi7349 3 หลายเดือนก่อน +9

    ඔබතුමිය ට බොහොම ස්තුතියි පින්.ද්වේශ භාවනාව ඒ කිව්ව නිර්වචනය හරිම වැදගත්.

  • @dilanalagoda
    @dilanalagoda หลายเดือนก่อน +2

    "Dr. Samadhi Sashikala, your unwavering dedication and profound knowledge are truly an inspiration to us all. The way you share your expertise with such clarity, compassion, and genuine care has touched countless lives. You not only uplift the medical field but also set an example of what true service to humanity looks like. Your work instills hope, inspires learning, and motivates us to strive for excellence in our own paths. Thank you for being such a remarkable force of positivity and for making a real difference in the lives of so many!"

    • @DyDx-t8n
      @DyDx-t8n 25 วันที่ผ่านมา

      Wow…how dumb these people. If she is a doctor why the heck she was running “salon samadhi” till 2020. Why she got arrested for running a spa? Why did her husband left her after that? From where she got her qualifications? Why does she move her clinic from place to place every 10 months?

  • @damayanthikumari6815
    @damayanthikumari6815 3 หลายเดือนก่อน +6

    හරිම වටිනා වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබ දෙපලටම පින්

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 หลายเดือนก่อน +6

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @SahiraSubashini-nx7eh
    @SahiraSubashini-nx7eh 3 หลายเดือนก่อน +11

    හරිම වටිනා වැඩසටහනක්‌. ස්තුතියි doctor ඔබතුමියට...

  • @hemakusumalatha932
    @hemakusumalatha932 3 หลายเดือนก่อน +7

    හරිම වැදගත් උපදෙස් ටිකක් ඔබ තුමිය දුන්නේ ගොඩක් පිං

  • @AIAttanayake
    @AIAttanayake 3 หลายเดือนก่อน +4

    ගොඩක් පිං 🙏 ඔබ දෙපලට. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. මම subscribe කරා. 🌹🌹🌹🌹🌹🌹🌹

  • @pitipanageemmanuelsanathja464
    @pitipanageemmanuelsanathja464 3 หลายเดือนก่อน +1

    During a very little time dear doctor, you taught us very important facts on healthy life. May our people find you a blessing. GOD BLESS SRI LANKA.

  • @jaylg2000
    @jaylg2000 2 หลายเดือนก่อน

    Thank you Jaya TV and Dr Samadhi for this excellent sensible approach to life

  • @arunininawarathne5967
    @arunininawarathne5967 3 หลายเดือนก่อน +7

    බොහොම වටිනා වැඩසටහනක්. ස්තූතියි ❤🎉
    මේ උපදෙස් හැමෝටම අහන්නට ලැබේවා.🙏 සියලු දෙනාම නීරෝගී වේවා.

  • @nadunjayashan
    @nadunjayashan 3 หลายเดือนก่อน +16

    ආද්‍යාත්මිකව දියුණු මිනිස්සු , තෙරුවන් සරනයි ..

  • @WimalaDissanayake-q8q
    @WimalaDissanayake-q8q 3 หลายเดือนก่อน +12

    ජය ටී වී වලට දිගු ගමනකට ආශිර්වාද කරමි. වයිද්දය තුමියනි ඔබට දිගායු වේවා. නිදුක් නිරෝගි වේවා.

  • @alexiusfernando454
    @alexiusfernando454 3 หลายเดือนก่อน +38

    මෙවැනි වෛද්‍යවරු අපට ආශීර්වාදයක්.

  • @RuviniNadeesha-dn8pv
    @RuviniNadeesha-dn8pv 17 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි.,!

  • @nilminikumari5566
    @nilminikumari5566 3 หลายเดือนก่อน +6

    දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි මිස් ❤❤❤🙏🙏🙏

  • @niomierabot848
    @niomierabot848 3 หลายเดือนก่อน +4

    Valuable explanation. Thank you doctor

  • @swarnawijeratne9556
    @swarnawijeratne9556 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබ තුමියට. බොහොම වටිනා කරුණු. දැනුවත් කරාට pin

  • @thiliniudeshika548
    @thiliniudeshika548 3 หลายเดือนก่อน +1

    Wow.. seriousely our country need lot more doctors like her.. ❤ appreciate it..

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 3 หลายเดือนก่อน +2

    හරිම වටින වීඩියො එකක් අහන් ඉන්න ආසයි

  • @bamallika2061
    @bamallika2061 3 หลายเดือนก่อน +10

    ඔබතුමිය හරියට හරි
    තෙරුවන් සරණයි!!

  • @harischandrahemakumara
    @harischandrahemakumara 2 หลายเดือนก่อน +1

    පිරිමින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන ඩොක්ටර් කෙනෙක්❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 หลายเดือนก่อน +1

    බොහොම වටිනවා ❤❤❤

  • @sreemahaturusinghe4085
    @sreemahaturusinghe4085 3 หลายเดือนก่อน +2

    ඉතා වටිනා කතා බහක්

  • @santhapathirana
    @santhapathirana หลายเดือนก่อน

    Sheer Enthusiasm towards the Very Excistence of the Absolute regarding Thyself & Others..❤❤❤

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 3 หลายเดือนก่อน +2

    ස්තුතියි වෛද්‍යතුමියනි. ❤❤❤❤

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 3 หลายเดือนก่อน +2

    Nice discussion ❤

  • @champaheenkende5252
    @champaheenkende5252 3 หลายเดือนก่อน

    Thank you very much Doctor .

  • @IreshamadhuwanthiIresha
    @IreshamadhuwanthiIresha 2 หลายเดือนก่อน

    Thank you hoda wada satahanak

  • @indi15
    @indi15 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි 🙏

  • @inokapalihawadana6047
    @inokapalihawadana6047 3 หลายเดือนก่อน +2

    Very valuable

  • @WimalaDissanayake-q8q
    @WimalaDissanayake-q8q 3 หลายเดือนก่อน +21

    ඔබ වැනි අය තව තවත් රටේ ජනතාවගේ යහපත උදෙසා බිහි වේවා. මට විශාල මානසික සුවයක් ලබා දුන්නාට පිං සිදු වේවා.❤😊

  • @sadahamdam7248
    @sadahamdam7248 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි වෛද්‍යතුමිය!

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 หลายเดือนก่อน +3

    ඇත්තටම ඩොක්ට මම ඉන්නෙ මැදපෙරදිග මට තියන ලෙඩ ගැන නිතරම මේ ගෙදර අයට කියන්නෙ නැහැ නිතරම උතුම බුදුගුණ සත්‍ය ඇසිම මෙනෙහි කිරීම මට තියන එකම අවිසදය පිහිට ආරක්ෂාව විතරමයි බේහේවින්ම ඔබතුමියට ස්තූතියි ❤️⚘️🙏

  • @thilinikumari708
    @thilinikumari708 3 หลายเดือนก่อน +2

    ස්තුතියි වෙෙද්‍යතුමියනේ 🎉🎉🎉❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 หลายเดือนก่อน

    Thank you so much doctor 🙏🏻👍❤️💐

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 3 หลายเดือนก่อน +11

    ඉතාම වැදගත් කරුණු ඔබතුමිය මතු කළා. බොහෝ අයට අමතක වෙන පැති, විශේෂයෙන් මානසිකව බලපාන ආකාරය ඔබතුමිය පැහැදිලි කලා.
    නිවේදිකාව බොහොම සංයමයෙන් අවශ්‍ය දේ පමණක් මතු කරනවා. ස්තුතියි ඔබ දෙපලටම
    ස්තුතියි ඩොක්ටර්

    • @Alfa-j8f
      @Alfa-j8f 3 หลายเดือนก่อน +4

      මේවගේ මහත්මියකගේ සැමියා නම් මාර පිංකාරයෙක්,😂❤❤

    • @ChathuraPushpakumari
      @ChathuraPushpakumari 3 หลายเดือนก่อน +2

      මේ ඩොක්ටර් එක්ක චමුදිත කරන වැඩසටහනක් මම බැලුවා. ඩොක්ටර් ට වැඩිය කතා කරන්නෙ චමුදිත. මහ හයියෙන් කෑගගහා. බලන්න ත් එපාවුනා😅

    • @Wmpm5477
      @Wmpm5477 2 หลายเดือนก่อน

      මේ Doctor inne kohed kiyal dannwd

    • @watsalaudayakumari8131
      @watsalaudayakumari8131 2 หลายเดือนก่อน

      Doctor inne koheda

  • @saddesilva5927
    @saddesilva5927 3 หลายเดือนก่อน +2

    Obathumiyata bohoma pin yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @MalshanParis
    @MalshanParis 3 หลายเดือนก่อน +3

    Extraordinary Doctor,born for Srilankans' fourtune ❤

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 3 หลายเดือนก่อน +2

    Thank you doctor ❤❤

  • @PrasadKarunamunige-ek5rg
    @PrasadKarunamunige-ek5rg 3 หลายเดือนก่อน

    ❤❤❤තෙරැවන් සරණයි.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 3 หลายเดือนก่อน

    Thanks

  • @ShiromiKodithuwakku
    @ShiromiKodithuwakku 3 หลายเดือนก่อน

    Thanks so much doctor

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 3 หลายเดือนก่อน +4

    I had a great opportunity to meet you dear doctor.❤

    • @entertainment983
      @entertainment983 3 หลายเดือนก่อน +1

      Can you kindly let me know the doctor 's contact number or any other way to contact the doctor. Tnx

    • @Danuka_Malinga
      @Danuka_Malinga 3 หลายเดือนก่อน

      ​@@entertainment983
      Same as. Could you pls provide me too?

    • @induwara-j3q27
      @induwara-j3q27 หลายเดือนก่อน

      ​@@Danuka_Malinga doctorge number eka

  • @maryfernanda7295
    @maryfernanda7295 3 หลายเดือนก่อน

    Thanks ❤

  • @dsdenginearing6263
    @dsdenginearing6263 3 หลายเดือนก่อน +2

    ඩොක්ටර් හරියටම හරි කැද බීල ගොඩක් ලෙඩ නැතිකර ගත්ත. නමුත් ගොඩක් අය කියනය කැද බීල පෝසනය මදිලු. බල්ලෝ බිරුවට කදූ පාත් වෙන්නේ නැහැ. ඔබ තුමියගේ අදහස් ගොඩක් වටිනවා.

  • @lionelweeraratne4860
    @lionelweeraratne4860 3 หลายเดือนก่อน +9

    මමත්, මගේ යාලුවෙකු සමග සියලුම රිපෝට් රැගෙන ගියා. හය වතාවක් treatment ගත්තට පස්සේ කිවුවා සීයයට 80 හොදයි කියල. අන්තිමට Dr ගෝඨාභය රණසිංහ කරපු surgery එකෙන් ජිවිතය බේරැනා

    • @DeepalJayalath
      @DeepalJayalath 3 หลายเดือนก่อน +1

      මොනවාද ඔයාට දුන්නේ

    • @h.jayakody6214
      @h.jayakody6214 3 หลายเดือนก่อน +1

      මොනව වෙලාද

    • @malkavithanage6023
      @malkavithanage6023 3 หลายเดือนก่อน +3

      ඔයා කියන එක පැහැදිලි නැ.යමක් ඇත්නම් දැනුවත් කරන්න

    • @niroshiniperera7993
      @niroshiniperera7993 3 หลายเดือนก่อน +1

      Coments walin thamai aththa danaganne.pls pehadili karanna

    • @DhanujaNewshorts
      @DhanujaNewshorts 3 หลายเดือนก่อน +1

      Meya hodanadda

  • @KahandawaKumari
    @KahandawaKumari 3 หลายเดือนก่อน +7

    කාලෙ කන් නැතුව සැලූන් එකක් කල පමනින් සැක නොකල යුතුයි

  • @MallikaSilva-s9c
    @MallikaSilva-s9c 3 หลายเดือนก่อน

    Good speech

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 2 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් කලා ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @PankajaRambodagedara
    @PankajaRambodagedara 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️bohoopin. Harima lassanai oba depalama.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 หลายเดือนก่อน

    Haride .hriyata.kiadena doktata pin❤❤❤❤❤

  • @shelton-yb1zt
    @shelton-yb1zt 3 หลายเดือนก่อน +9

    කරුණාකර පෝන් එකට ආන්සර් කරන්න. ස්ථානය ද සඳහන් කරන්න අපි කොහෙද කියලා දන්නෑ ලෙඩ්ඩු එක්ක එන්න ඕනෑ.

    • @lilanijayasekera1344
      @lilanijayasekera1344 3 หลายเดือนก่อน +2

      ඔව් වැඩසටහන් කළාට නිශ්චිත ස්ථානයක් හෝ සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් දෙන්නේම නැහැ මැය තලවතුගොඩ හෝකන්දර පාරේ සැලෝන් එකක් කළ බවටත් Comments ගියා

    • @SandayaKumari-b5f
      @SandayaKumari-b5f 3 หลายเดือนก่อน

      @@lilanijayasekera1344

    • @chandanik88
      @chandanik88 2 หลายเดือนก่อน

      Smruthee Ayurvedic, Rajagiriya search google.

    • @DyDx-t8n
      @DyDx-t8n 25 วันที่ผ่านมา

      කොහෙ දෙන්නද මාස 10යි එක තැනක ඉන්නේ. හොර අහුවුන ගමන් clinc එක අරගෙන දුවන්වා. Salon samadhi

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 3 หลายเดือนก่อน +22

    doctors සමාධි කියන්නේ ගොඩක් දක්ෂ චරිතයක් එයා එක දේකට කොටුවෙලා නෑ❤ඉතාම යහපත්ආදර්ශවත් චරිතයක්එතුමියෙන් එතුමියගේ උගත හැකි දේ බොහෝයි.🙏රටකට වාසනාවක්.

    • @MahesikaMihirani-t9h
      @MahesikaMihirani-t9h 3 หลายเดือนก่อน

      Ane me missge number ekak tiyenam dennako oyala laga

    • @DyDx-t8n
      @DyDx-t8n 25 วันที่ผ่านมา

      @@Sunilsi-yc9np true indeed. සැලුන් එකක් කරන් ගමන් හොර දොස්තර කමත් කරන්න තරම් දක්ශයි.

  • @sobagamage5515
    @sobagamage5515 3 หลายเดือนก่อน +1

    🎉

  • @priyankaperera770
    @priyankaperera770 3 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤. DOCTOR. හරි. වැදගත් සාකච්ඡාචාවක්. ❤❤. පිරිම් පකක්ෂය නොදන්නා කමින් ලෙඩ වෙනවා ❤ සිහිකල්පනාව දියුණු කරගත යුතුයි ❤❤❤ ධනවත් සිතුවිලි වලින් ජිවත් වියයුතු යි. ❤❤❤❤ DOCTOR ට ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SunethraPalihapitiya
    @SunethraPalihapitiya 3 หลายเดือนก่อน

    ❤❤❤Harima wadagath.

  • @SsivaKumara
    @SsivaKumara 3 หลายเดือนก่อน

    සුපිරි කාටත්

  • @gayaniperera4716
    @gayaniperera4716 3 หลายเดือนก่อน

    Mata oba tumiyata meet venna kramayak kiyanna doctor 🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 หลายเดือนก่อน +10

    ලස්සන සිතුවිලි වල ජීවත් කරවපු එකම ඔය වෛද්‍ය තුමියව ගුරුතැන්කොට තබමි සුඛී දීඝායුකෝ භව නිදුක් නීරෝගී සුවයම ලැබේවා ඔබ තුමියට තෙරුවන් සරණයි සුඛී දීඝායුකෝ භව

    • @DyDx-t8n
      @DyDx-t8n 25 วันที่ผ่านมา

      @@mangalapadmasiri4590 salon samadhi’s හොර දොස්තර

  • @bodhiasura4612
    @bodhiasura4612 3 หลายเดือนก่อน +21

    මේ තමයි සැබෑ දොස්තර ල. ලංකාවේ ලෝකේ මෙහෙම අය වැඩි වෙනවා නම් ලෝකේ ලංකාව මෙලහකට දියුණු වෙලා. ආකල්ප වෙනස් වෙන්න ඕනේ.

    • @rahmascookingjournal4075
      @rahmascookingjournal4075 3 หลายเดือนก่อน

      ❤❤❤

    • @KkJayawickrama
      @KkJayawickrama 3 หลายเดือนก่อน

      ආදරනීය සැබැ දොස්තර. කෙනෙක්, ❤❤❤

    • @tushariranwala674
      @tushariranwala674 3 หลายเดือนก่อน

      Dr number aka dennako

    • @DyDx-t8n
      @DyDx-t8n 25 วันที่ผ่านมา

      @@bodhiasura4612 මුලින්ම හොර දොස්තරලව අදුරගන්න, ඊට පස්සෙ රට දියුනු වෙයි. Salon samadhi එකපාරට dr. Samadhi වෙලා

  • @RasikaLakshmi-c6c
    @RasikaLakshmi-c6c 3 หลายเดือนก่อน +1

    Good job budusatanai dr

  • @Udaya-km4op
    @Udaya-km4op 2 หลายเดือนก่อน

    Goddak pin doctor

  • @shiranimadhuvanthi3796
    @shiranimadhuvanthi3796 2 หลายเดือนก่อน

    භාවනාව යනු. රාග බවෙන් ද්වේශ බවෙන් මෝහ බවෙන් මිදීමයි.

  • @MalaniMutukuda
    @MalaniMutukuda 3 หลายเดือนก่อน +3

    ස්තුතියි .ස්තුතියි

  • @Sadewanuhassenevirathna
    @Sadewanuhassenevirathna 3 หลายเดือนก่อน

    Plz.doctor we need to consoult u.How could we do that?

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 3 หลายเดือนก่อน +3

    ⁣⁣⁣ඖෂදීය, මෛත්‍රිය, හැම දිනකම වැඩිි ප්‍රමාණයක් ගන්න,...

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 3 หลายเดือนก่อน +2

    ඇත්තම කතාව ලෙඩ ගනන් ගන්නේ නැතිනමි ලෙඩ නෑ අත්දැකීමෙන් කියන්නේ

  • @mreps1
    @mreps1 3 วันที่ผ่านมา

    Numbare nedd

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 2 หลายเดือนก่อน +2

    මෙම කාන්තාව නිතරම බෙල්ල ආවරණය වනපරිදි ඇඳුමෙන් හෝ ගෙලවටා පැලඳුමක් දමාගෙනයි සෑම වීඩියෝවකම පෙනී සිටින්නේ
    දැනටමත් ගොයිටර් ලක්ෂණ
    පෙන්නුම්කරයි.
    පළමුව එයට ප්‍රතිකාරයක් කරගත්තොත් හොඳයි.
    බොරුවෙන් වංචාවෙන් මේ ආත්මයේ මුදල්
    රෑසකිරීමෙන් පරලොවදී අපාදුක්
    විඳින්නට ලැබේවි.

  • @sfernando1
    @sfernando1 3 หลายเดือนก่อน +1

    Good one. SL OUGHTA HAVE REGULAR HEALTH CARE SIMILAR PROGRAMMES AT PEAK TIMES TO EDUCATE THE IGNORANT PUBLIC CREATING A HEALTHY POPULATION, and hopefully, our new NPP government will be serious about this.

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 หลายเดือนก่อน +1

    ♥️🙏

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 3 หลายเดือนก่อน +2

    හැබැයි එයා හොද දෙවල් තමා කියලා දුන්නෙ

  • @rahmabarry8075
    @rahmabarry8075 2 หลายเดือนก่อน

    How to contact dr.

  • @ruviniekanayakewickramasin327
    @ruviniekanayakewickramasin327 3 หลายเดือนก่อน

    What a great doctor

  • @janakakumara-dm2vq
    @janakakumara-dm2vq 2 หลายเดือนก่อน

    Please tell me a way to contact this Dr. Please

  • @AsanthaRuwan-ky5gd
    @AsanthaRuwan-ky5gd 3 หลายเดือนก่อน +18

    D0 සමාධි ශෂිකලා මහත්මියගෙ දුරකථන අංකය දන්න කෙනෙක් ඉන්නවා නම් දාන්න පුළුවන් ද

    • @sriyaweerasinghe1829
      @sriyaweerasinghe1829 3 หลายเดือนก่อน +2

      අනේ ඔයාට ලැබුණ නමි මටත් එවන්න නමිබර් එක ප්ලීස්

    • @chamilagamage9679
      @chamilagamage9679 3 หลายเดือนก่อน

      මටත් දෙන්න p.no

    • @kumudinirenukaliyanwilanar2553
      @kumudinirenukaliyanwilanar2553 3 หลายเดือนก่อน

      මටත් දෙන්න නම්බර් එක please

    • @ishankarathnayaka8976
      @ishankarathnayaka8976 3 หลายเดือนก่อน

      ඩොක්ටර් ගෙ දාලා තියෙන නම්බර් වැඩ කරන්නෙ නෑ.රාජගිරියෙ තැනත් වහල මාස 2ක් විතර .. දැන් ප්‍රතිකාර කරන තැනක් දන්නෙ නෑ.....

    • @InokaNilmini-s5b
      @InokaNilmini-s5b 3 หลายเดือนก่อน

      ගුගල් එකේ ඇති බලන්න

  • @profksdperera2117
    @profksdperera2117 3 หลายเดือนก่อน

    💯💯💯

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 3 หลายเดือนก่อน +1

    Suwapathweva

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 3 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා. Doctors ඇවිල්ල කියන්නේ ම රෝග ගැනමයි
    ඇත්තෙන්ම ජිවන රටාව කියලා දෙන්නේ නැහැ.
    ස්තුතියි ඔබ‍ට 🎉🎉🎉🎉🎉🎉

  • @kumariamaradasa1242
    @kumariamaradasa1242 3 หลายเดือนก่อน

    I saw her today at Sri Vihar

  • @mihiriboralessa6461
    @mihiriboralessa6461 3 หลายเดือนก่อน +1

    Doctor meet wenne kohomada?

  • @lalithasuraweera6928
    @lalithasuraweera6928 3 หลายเดือนก่อน

    හරිම වැදගත්, ඒත් හරිම ක්‍රමවෙදය ගැන ප්‍රායෝගිකව ටිකක් හරි කියාදෙනවනම්ව්තවත් හොදයි

  • @smmasmeer
    @smmasmeer 3 หลายเดือนก่อน

    ❤❤👌👍

  • @madubashanapriyanath7451
    @madubashanapriyanath7451 3 หลายเดือนก่อน

  • @shamalipErerq
    @shamalipErerq 3 หลายเดือนก่อน

    How can meet you doctor?

  • @Harshisdiary8443
    @Harshisdiary8443 3 หลายเดือนก่อน

    ඇත්තටම පිරිමි ගැන හිතද්දී පව් ගැහැණු අයට වඩා ලොකු පීඩනේක ඉන්න පිරිමි ඉන්නවා.මේ ආර්ථික ප්‍රශ්ණ ඔක්කොම ඔලුවට වැඩියෙන් දැනෙන්නේ එයාලට.එයාල ගැන කවුරුත් කථා කරන් නෑ🥺

  • @achinimunasingha5576
    @achinimunasingha5576 3 หลายเดือนก่อน +2

    පිං ඔබ සියළුම දෙනාට

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 3 หลายเดือนก่อน +2

    ආයුබෝ වෙිවා තුනුරුවන් සරනයි ඩොක්ට මෙි රටෙි සමිපත්

  • @ThissaJayasinghe
    @ThissaJayasinghe 3 หลายเดือนก่อน

    BOHOMA STHUTHI DOCTOR VATINA UPADESHANAYAK !!!!!

  • @pickiiiluv
    @pickiiiluv 3 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏❤❤❤

  • @ChannaMaduranga-e2d
    @ChannaMaduranga-e2d 3 หลายเดือนก่อน

    Visthara Dana ganna puluvanda?

  • @BathiBathi-j9q
    @BathiBathi-j9q 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamilindika
    @chamilindika 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-nethsandinanayakkara
    @user-nethsandinanayakkara 3 หลายเดือนก่อน

    💐💐💐💐💐

  • @PriyankaKumari-mv1xc
    @PriyankaKumari-mv1xc 3 หลายเดือนก่อน +3

    Kohomada Dr, hambawenne

    • @franktisum3638
      @franktisum3638 3 หลายเดือนก่อน

      kisima thanaka dala na kohomada hamba wenne kiyala.itin kohomada viswasa karanne 😢

    • @chami9188
      @chami9188 3 หลายเดือนก่อน

      Rajagiriya​@@franktisum3638

  • @DisnaGuruge
    @DisnaGuruge 3 หลายเดือนก่อน

    Doctor contact karaganna nu ekak danawada

  • @nelkasamarasinghe
    @nelkasamarasinghe 3 หลายเดือนก่อน +1

    I want to meet you docter

  • @asokaasok1
    @asokaasok1 3 หลายเดือนก่อน

    🌹🌹🌹🌹

  • @manjulaovitigama4749
    @manjulaovitigama4749 3 หลายเดือนก่อน

    💯🇱🇰🙏🙏

  • @induwara-j3q27
    @induwara-j3q27 หลายเดือนก่อน

    නොම්මරේ ඔනේනම් කොමියුනිටි පෝස්ට් එකෙන් ගන්න අරන් මටත් කියනවාද හොදයි ද මෙයා කියලා