මහින්දගේ ත්‍රී වීලර් එක පොල් දූව හන්දියටද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 227

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 26 นาทีที่ผ่านมา +4

    සේපාල වගේ නොවී අර ගුණේ අයියගේ කාමරේ වගේ විවේචන කරන්න ඒවා හරි සාදාරන විවේචන❤❤

  • @Catman346
    @Catman346 ชั่วโมงที่ผ่านมา +30

    ඉතින් අනුර කුමාර කොහෙවත් කියලා නෑ හෙලිකොප්ටර් වලින් යන් නෑ කියලා හොදට අහන්න එදා පාර්ලිමේන්තු කතා අනුර කිව්වේ හෙලිකොප්ටර් දෙක තුනක් යන්නෙ මොකට එකක් කඩා වැටුනොත් අනිකට පනින්නද ඇහුවේ ඔය ගොල්ලො බොරු අදහස් සමාජගත කරන්න එපා පොඩ්ඩක් හොයලා බලන්න අනික ආරක්ෂාව ගැනත් කිව්වේ වාහන දහය පහලව යන එකට තමා අනුරලා විරුද්ධ උනේ නැතුව ආරක්ෂාව ගන්න එකට නෙවෙයි ඔය ගොල්ලොත් නිකන් අර ගූ හිරු වගේ නම් වෙන්න එපා

    • @chikiba2717
      @chikiba2717 ชั่วโมงที่ผ่านมา +4

      Aiyo onna jeppek. Anura kiwwa kiyala me video eke thiyanawada. Tipper Park karanna epa hello.

    • @Catman346
      @Catman346 ชั่วโมงที่ผ่านมา +3

      @chikiba2717 යකෝ නැත්තෙ මොකෝ අනුරට නේ එහෙම කියන්නෙ හොදට බලපන් අනුර හෙලිකොප්ටර් එකෙන් යනකන් මීඩියා බලන් ඉන්නවා කියලා තියෙන්නෙ

    • @anjanapiyumal9380
      @anjanapiyumal9380 54 นาทีที่ผ่านมา +1

      ​@@Catman346 eka ekata kadeyanne nathuva thamange vadak karaganna kamayo 😅

    • @myobama123
      @myobama123 40 นาทีที่ผ่านมา

      Helicopter 2-3 yana kathawa nam hena gon kathawak. Eka VVIP protocol ekak, danno danithi, Jeppo naathi 😇

    • @Prasaaaa
      @Prasaaaa 39 นาทีที่ผ่านมา

      11:15 සන්නස්ගලටත් බැරි වෙයි ඔීක තේරැම් කරන්න..😂😂

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 25 นาทีที่ผ่านมา +2

    ඉස්සර වියට්නාමෙන් ගෙන්නුව නැව් පොල් කියලා ගොඩාක් ලොකු පොල් ජාතියක්. ආන්න ඒවා ලංකාවේ Ministry of coastal Resources එකට අයිති බිම්වල වගා කළා නම් හොඳයි. දැනට අවුරුදු ගානකට ඉස්සර වෙරළබඩ බිම් තීරුවල Northern & Eastern කපු සහ පොල් වගාව ගැන කැනඩාවෙන් projects ආවත් ලොකූ කොමිස් ඉල්ලූ නිසා අකුලගෙන යන්න වුනා.

  • @Pathumvidanage
    @Pathumvidanage 31 นาทีที่ผ่านมา +3

    ආකර්ෂණීය හැඟීම් වලින් අධෛර්‍යට පත් වූ මිනිස්සුන්ට අකමැති වූ විට ඔවුන් බැඳ තැබීමට අපේක්ෂා කල නොහැකි තරම් අශාවන්ගෙන් අන්ධ වූ මොහොතේ සතුටට පත් වේ..
    තමන්ගේ අපේක්ෂිත බලාපොරොත්තු ඉෂ්ට නොවුන පුද්ගලයන්හට එම අපේක්ෂා ඉෂ්ට නොවීම නිසා හට ගත් අප්‍රසාදය මත, ඔවුන් පෙර අපේක්ෂා නොකල අශාවන්ගෙන් අන්ධ වී උන්මාදයට පත් වේ
    සරලව තමන් කලින් බලාපොරොත්තු වෙච්ච දේවල් ඒ ආකාරයෙන් සිද්ධ නොවුනම, කලින් බලාපොරොත්තු නොවුන වෙනත් බලාපොරොත්තු සහ ආශාවන්ගෙ ඉටුවීමෙන් සෑහීමකට පත් වේ..
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣..
    ආදරණීය හසලක තුශාර මහත්මාණෙනි..ඔබගේ අවධානය පිණිසයි.. reply එකක් දාපල්ලා 😒

  • @ajithsamantha6027
    @ajithsamantha6027 35 นาทีที่ผ่านมา +1

    ඔය වාහන සීන් එක අපිනම් දැන් අවුරුදු දෙකක් වෙලේ ඉදන් දන්නව.ඔහොම හරි ප්‍රසිද්ධියේ එලියට ගත්තට ඔයාලට ස්තූතියි .

  • @bhathiya9474
    @bhathiya9474 2 ชั่วโมงที่ผ่านมา +20

    ඔපිස් ඇරිලා එන ගමන් අහන්නෙ මේක...දාලා තියනව දැක්කම අම්මෝ දැනෙන සතුට ❤

  • @l5b89r
    @l5b89r ชั่วโมงที่ผ่านมา +21

    මහින්දම ගහපු චක්‍රලේඛයක් අනුව තමයි ඔය ආරක්ෂාව දීලා තියෙන්නේ.ඊට අනුව බැලුවොත් පොලිස් බයික් එකයි ත්‍රීවීල් එකයි අයින් කරන්න ඕනේ.ආරක්ෂාව වෙනයි පඩ ෂෝ වෙනයි.පඩ ෂෝ එකට දෙන්න ඕනෙ ගානට වඩා අධිකව ආරක්ෂාව අරන් තියෙන්නේ.දැන් කරන්නේ නීතියෙන් හිමි ආරක්ෂාව දෙන්න වැඩියෙන් තිබ්බ එක අඩු කරන එක.ඒකට පලි ගන්නවයි කියනවනම් අනේ මන්දා ඉතින්.

    • @chamirow
      @chamirow ชั่วโมงที่ผ่านมา +1

    • @KarunathilakaWickrama
      @KarunathilakaWickrama 33 นาทีที่ผ่านมา +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @ayeshmanthamalinda9784
    @ayeshmanthamalinda9784 23 นาทีที่ผ่านมา +1

    හසා හැමදාම වරෙන් ❤

  • @VimalarathnaHSamarawickrama
    @VimalarathnaHSamarawickrama 35 นาทีที่ผ่านมา +6

    චීත්ත කතා තමයි ඔහෙල කරන්නේ ඔහෙලා ජනතාව නොමඟ යවනවා මෙතන කාවවත් ඉලක්ක කරල නීති හදන්නැහ රටේ යමෙකුට ආරක්ෂාව ඕනද නැතිද හොයන්න ආයතන තියෙනවා,චීත්ත් කතා කියන්න ඉස්සරින් අඩුගානෙ ආණ්ඩුවේ මේ පිලිබඳව කරල තියෙන ප්‍රකාශ නය වත්කියවලා ඉන්න!

  • @pradeepikapathiraja3367
    @pradeepikapathiraja3367 44 นาทีที่ผ่านมา +2

    තිවංක හරි cute අද ( ලගින් යන ගමන් එබිල මගෙ දුව කිවුවෙ )

  • @RashmikaDivyan
    @RashmikaDivyan 36 นาทีที่ผ่านมา +2

    Joint එකක් ගගහා හිටියේ හසා අර කියවපු පක්ශේ මොකක්ද එක දෙපාරක් ඇහුවට පස්සේ මත්ද්‍රව්‍ය කියන්නේ නරක දෙයක් කියලා තේරුනා ආයේ මත් වෙන්න බුලත් විටක් වත් කන්නේ නෑ තැන්ක් යූ හසා 😢😢😢

  • @InoshaNuwanthi
    @InoshaNuwanthi 2 ชั่วโมงที่ผ่านมา +11

    අද DD බැලුවෙ යන ගමන්.හසාගේ හොල්මන් කතාව අහලා බස් එකේදි සෑහෙන්න අපහසුතාවට පත්වුණා.හිනාව නවත්තගන්න බෑ.අම්මෝ😂

    • @Uvindu_D
      @Uvindu_D ชั่วโมงที่ผ่านมา +2

      Bus එකේ යනගමන් dd අහන්න එපා මටත් ඕකම උනා 😹😹

    • @InoshaNuwanthi
      @InoshaNuwanthi ชั่วโมงที่ผ่านมา

      @Uvindu_D විශේෂයෙන් ම හසා ඉන්න දවසට බලන්න හොඳ නෑ.😁

  • @Catman346
    @Catman346 ชั่วโมงที่ผ่านมา +6

    විජිත හේරත් පැහැදිලිවම කිව්වා අලුතින් ණය අරන් නෑ කියලා ඔය කියන ඩොලර් මිලියන 200 ය 2022 ඉදන් ආර්ථිකය නංවන්න වාරික වශයෙන් දුන්නු ණයක්

  • @l5b89r
    @l5b89r ชั่วโมงที่ผ่านมา +3

    ලක්ෂ්මන්ගෙ කතාවනම් නොකලයුතු කතාවක්.

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj ชั่วโมงที่ผ่านมา +5

    ලංකාවේ විතරක් නෙවෙයි බඩු mila ගොඩක් රටවල් වල වැඩි ...ලංකාවේ මිල වැඩි electric බඩු වාහන තමා e කියන්නේ vat එක නිසා .අනිත් බඩු ඔක්කොම මිල එක samanai ..wage ...අනෙක ලංකාව bankoloth රටක් .....thamunge රටේ thiyena දේවල් ema රටේ mila අඩුයි

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 ชั่วโมงที่ผ่านมา +6

    මං හිතන්නේ ත්‍රිවිල් ලමයි ටික හොඳයි වගේ පක්ෂය අයිති අයට වඩා....

  • @naveenkushen1666
    @naveenkushen1666 2 ชั่วโมงที่ผ่านมา +5

    "ආකර්ෂණීය හැඟීම් වලින් අධෛර්යයට පත් වූ මිනිසුන්ට අකමැති වූ විට ඔවුන් බැඳ තැබීමට අපේක්ෂා කළ නොහැකි තරම් ආශාවන් ගෙන් අන්ධ වූ මොහොතේ සතුටට පත්වෙයි. "

    • @ucschinthaka
      @ucschinthaka ชั่วโมงที่ผ่านมา

      😂

    • @anurabandara9803
      @anurabandara9803 43 นาทีที่ผ่านมา +1

      පොහොට්ටුවේ අය රනිල් වික්‍රමසිංහ ජනපති කරාට පස්සේ සතුටට පත් උනේ මහින්ද රාජපක්ෂ..........

    • @akawesttigga2660
      @akawesttigga2660 38 นาทีที่ผ่านมา

      😂​@@anurabandara9803

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 24 นาทีที่ผ่านมา +1

    ඒක මරැ බං...මහින්ද පොල්දූව හංදියෙ ත්රිවිල් 1ක් දුවනව.....මරැ බං

  • @kamalsemage2292
    @kamalsemage2292 2 ชั่วโมงที่ผ่านมา +8

    දෙනියාය කලුතර දිස්තික්කයේ කියන්න හසලක එකෙක්ම වෙන්ට ඕන

    • @thilanisamarasekera9511
      @thilanisamarasekera9511 ชั่วโมงที่ผ่านมา

      අනේ ඔව් ...දෙනියායේ අයගෙන් හස ලකට ලැබෙයි දැන් ඉතින්....🤨

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ชั่วโมงที่ผ่านมา +5

    මිත්‍රවරුනි , මේ ආරක්ශාව සැපයීම කර ඇත්තේ, ජේ ආර් ජයවර්ධන විසින් අනුමත ප්‍රමානයටයි. එය කාවවත් ඉලක්ක කොට කල දෙයක් නොවේ නේද?

  • @sarathgamini2995
    @sarathgamini2995 24 นาทีที่ผ่านมา +2

    ගමිපහ දිස්ත්‍රික්ක ය තුල මෙවැනි වාහන 300 400ක් හොයාගත හැකි ය පොලිසිය පවා දන්නවා

  • @tharindujayawardhana8271
    @tharindujayawardhana8271 2 ชั่วโมงที่ผ่านมา +11

    ඔය දන්නෙ නැතුව නාම යෝජනා දීපු උන්ට කෙල වෙන්නෙ වියදම් වර්තා දිලා නෑ කියලා ගෙදරට ලියුම් එද්දි

    • @nallaperumarupa5962
      @nallaperumarupa5962 2 ชั่วโมงที่ผ่านมา

      නියමයි

    • @shiromichandani8370
      @shiromichandani8370 ชั่วโมงที่ผ่านมา

      ඒ ඇත්තටම මාර වැඩේ වෙන්නෙ

    • @Prasaaaa
      @Prasaaaa 47 นาทีที่ผ่านมา

      සිරාවටම..😂😂

  • @MATHRAPRABHAKARA
    @MATHRAPRABHAKARA 22 นาทีที่ผ่านมา +1

    ආරක්ෂාව “අඩු කරනවා” කියල කියන කොටම වැරදි තැනකින් අල්ලගන්නෙ. අඩු නෙමෙයි කරන්නෙ ව්‍යවස්තානුකූලව පැවතිය යුතු ආරක්ෂාවට වඩා වැඩියෙන් තියාගෙන ඉන්න අය අයින් කරන එක නේ. ඇයි වැරදි විදියටම ඕක විග්‍රහ කරන්නෙ? භාරත විස්තර කරනව හරියටම ඒක. තියෙන්න ඕන වාහන ගාන 3යි. ව්‍යවස්තාවට අනුව ජීප් 2යි කාර් එකයි. ඉකිං ඊට වඩා තියෙන ඒව අයින් කරන් නැතිව ව්‍යවස්තාව කඩන එකද හරි? හරි නම් බයික් 2යි ත්‍රීවිල් එකයි දෙන එක තියන නීතියට පටහැනියි. ඒ දෙක කොහොමද තියාගන්නෙ කියල ප්‍රශ්න නොකර අඩු කරා ලු අඩු කරාලු අඩු කරාලු. අඩු කරල නෑ. වැඩියෙන් තියාගෙන ඉඳල තියන ටික හරි ගානට පත් කරන එකයි කරන්නෙ. ඒක වැරදිද එතකොට?

  • @sisiraabeysekara1424
    @sisiraabeysekara1424 ชั่วโมงที่ผ่านมา +12

    මහින්ද ගේ කාලයේ මහින්ද ගේ ලේකම්ගෙ චක්‍රලේකනයක් අනුව තමයි ඔය ආරක්ෂාව බාරත ඕකගැන නියම විස්තරේ පවසාඇත.......

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 11 นาทีที่ผ่านมา

    කිඹුලා සහ කොහිල කටු කතාව නියමයි. ඒකෙ ලොකු ඇත්තක් තියෙනවා

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 ชั่วโมงที่ผ่านมา +2

    අපිට news අවශ්‍ය නැත, විහිලු විතරක් කිසි ගැටළුවක් නැත.👍🤔😁😁😁😊

  • @jagathsiriananda8289
    @jagathsiriananda8289 ชั่วโมงที่ผ่านมา +4

    අර ස්ලෝකෙ අහල මොලේට සමනල ගැටේ වැටුන.🤔🤔🤔

  • @pulinduguneththi6532
    @pulinduguneththi6532 ชั่วโมงที่ผ่านมา +1

    හුග කාලෙකින් අදනම් සුපිරියක්😅

  • @asithafernando7614
    @asithafernando7614 21 นาทีที่ผ่านมา +1

    සිරාවටම මං මේ හීනියට අඩියක් ගහන ගමන් ඉන්නෙ.... හසා අර පක්ෂේ අර අපබ්‍රංසෙ මුලින්ම කියෙව්වම මම ආපහු රිවයින්ඩ් කරලා අහලා බැලුවා යකෝ මට වෙරිද කියලා.... පස්සෙනෙ ඉතුරු ටික බැලුවේ 😂 ඕකනෙ කියන්නෙ "අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක" කියලා 😂😂

  • @CAW-dw8wi
    @CAW-dw8wi ชั่วโมงที่ผ่านมา +2

    අනේ හසා, දැනට තියෙන නීතිය පොඩ්ඩක් හරි කියවල අදහස් දුන්න නම් හොඳයි. හිටපු ජනාධිපතිලට දෙන්න පුළුවන් කැබිනට් ඇමති කෙනෙකුට අදාල පහසුකම් විතරයි. දෙන්න ඕන මොනාද කියල ජේ ආර් ගේ බිල් එකක් තියෙනවා.

  • @MSam-b4z
    @MSam-b4z 36 นาทีที่ผ่านมา +1

    Will avoid "Eggs and Coconut" for one week, prices will come down. When consumer has the power of controlling the market why not we do it 😂

  • @janakarajapakshe8879
    @janakarajapakshe8879 ชั่วโมงที่ผ่านมา +2

    මට අද උදේ කෝල් එකක් ආවා.... මට තේරුනේ ඒ කතාව සිංහල කියලා විතරයි...

  • @riznahussainmoulana1052
    @riznahussainmoulana1052 ชั่วโมงที่ผ่านมา +1

    Hasa your stories are Epic ! So funny!😂

  • @Chayiirose13
    @Chayiirose13 26 นาทีที่ผ่านมา +1

    කාර් එකෙන් ඉතින් ටැක්සි ඩ්‍රයිවස්ලා නොදා කවුරු දාන්නද? 😂

  • @kamalkumara663
    @kamalkumara663 23 นาทีที่ผ่านมา +2

    හසලක බොරැවට කියවන්න එපා ව්‍ය්වස්තාවට අනුව තමයි ඇරක්ශාව දිලා තියෙන්නේ

    • @slmicro3857
      @slmicro3857 10 นาทีที่ผ่านมา

      ආතල් එකට කියන්නෙ 😁😁😁😁

  • @ajithtissera770
    @ajithtissera770 ชั่วโมงที่ผ่านมา +3

    අයියෝ
    මේ රජය පත් කරන්නෙ මාසයෙන් රට ගොඩ දාන්න නෙමෙයි නේද
    අවුරැදු දෙකෙන් වගෙ බලමු
    හැබැයි බහුතර බලය නැතිව ගොඩදාලා සුමිමා.

  • @tahikka6405
    @tahikka6405 7 นาทีที่ผ่านมา

    11:39 බර කඩ්ඩෙන් තියෙන වාක්‍ය පිටින්ම google translate කෙරුවාම ඔහොම තමයි. 😅😅😅

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 ชั่วโมงที่ผ่านมา +1

    කර්ම විපාක ලාබ දෙන පටු කොහිලකටු නීති, ප්‍රතිපත්ති, ප්‍රතිපාදන.🤔☸️❤😊

  • @DeepalJayalath
    @DeepalJayalath 52 นาทีที่ผ่านมา +1

    අපේ පැත්තෙ කාර් ගෙනත් දාන් නෑ බලු පැටව් නම් ගෙනත් දානවා 😂

  • @geethakakalingu7879
    @geethakakalingu7879 2 ชั่วโมงที่ผ่านมา +7

    එස් එල් ව්ලොග්ස් මාගේ බොක්කේ මිතුරනි.....නුඹලාට සුභ සන්ද්‍යාවක්❤ ආදරෙයි හොඳේ කිලෝ හැත්තෑ හතරදාස් අටසිය පනස් හයයි දශම තුනයි එකක්.❤❤❤ඕකනෙවේ ආතල් එක. කොහොමද කරුමෙටවත් අර ත්‍රීවිල් සහෝදරයා දින්නොත්😂 මොනව හිතෙයිද පොරට

    • @slmicro3857
      @slmicro3857 ชั่วโมงที่ผ่านมา

      😂😂😂💕💕💕💕

  • @ParamiNethsarani-xo5wh
    @ParamiNethsarani-xo5wh 55 นาทีที่ผ่านมา +2

    ඒ වුනාට උබලාසෙට් එක Npp එකට බේල්ම් කරනවා වැඩී හොදේ😑😑😑

  • @weththasingheliyanage6228
    @weththasingheliyanage6228 9 นาทีที่ผ่านมา

    ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කොලබ ( අ.අ. ගයාන් පද්මකුමර,අ .ආර් ෆොන්සේකා, අජිත් ශමලාල් පියදර්ශන අමින්ද ලහිරු ප්‍රියසාද්ද සෙනරත් රත්නායක ඉන්දු තුන්රුවන් හෙවපතිරණ, උඩය චමර සෙනවිරත්න ,ඕපත කම්කනම්ගේ ලාලනී, කොඩිතුවක්කු ආරච්චි ගේ මලනී,චමින්ඩ ප්‍රියදර්ශන ,ජතික දිසනායක,

  • @kasunD675
    @kasunD675 2 ชั่วโมงที่ผ่านมา +8

    මේ වෙලාවේ ආන්ඩුවට 10න් කීයක් දෙනවද?

    • @garukarajamanthri4523
      @garukarajamanthri4523 2 ชั่วโมงที่ผ่านมา +2

      ආණ්ඩුවක් නෑනේ බං දෙන්න, පර්ලිමේන්තුවෙන්නේ ආණ්ඩු හදන්නේ

    • @hsndkb5945
      @hsndkb5945 2 ชั่วโมงที่ผ่านมา

      Yes your right❤❤❤❤❤❤

    • @Catman346
      @Catman346 2 ชั่วโมงที่ผ่านมา +2

      ආණ්ඩුවක් නෑ බන් අන්තර්වාර රජයක් තියෙන්නෙ

    • @anjana6207
      @anjana6207 2 ชั่วโมงที่ผ่านมา

      7.5

    • @nimanherath4900
      @nimanherath4900 ชั่วโมงที่ผ่านมา +2

      කියපුව නොකරන එක political වල විපක්ශෙට අදාල දෙයක්, නිකම්ම එලියෙ ඉදන් බැලුවොත් imf එකත් එක්ක ආපු විදිහටම යන එක එහෙම රට පැත්තෙන් හොදයි, ඉස්සරහට බලමු චන්දෙන් පස්සෙ එහෙම

  • @GayaniGunawardana-c5h
    @GayaniGunawardana-c5h ชั่วโมงที่ผ่านมา

    Good luck guys keep it up good work 😍😍😍😍

  • @slmicro3857
    @slmicro3857 12 นาทีที่ผ่านมา

    52:32 එච්චර සීරියස් යයි ද .....😂හැබැයි ආතල් එහෙමවුනොත්😅😆😆 එක වාහනයක් දෙනවා ඇමතිලාට...😂❣බස් එකේ එන අයත් ඉදියි 5 ක් විතර....😁😁

  • @anurangasenanayaka7971
    @anurangasenanayaka7971 16 นาทีที่ผ่านมา

    පක්ෂ අමතක උනා යකෝ ඒකට නම්😂😂 5:52

  • @sachinperera317
    @sachinperera317 ชั่วโมงที่ผ่านมา +1

    11:11 ammo hasa😂😂. Sina pirunu ratak🪥

  • @sisirawitharana154
    @sisirawitharana154 ชั่วโมงที่ผ่านมา +2

    නිවුස් එක ටීවී එකේ බලලා ගත්ත ආතල් එකට වඩා ආතල් එකක් DD එක බලලා ගත්තා

  • @thirumaranpunithathayapara5527
    @thirumaranpunithathayapara5527 2 ชั่วโมงที่ผ่านมา

    "THE CAR"....is the best comedy in DD AFTER LONG TIME

  • @sumedhaperera5819
    @sumedhaperera5819 ชั่วโมงที่ผ่านมา +2

    ඔය කියන පක්ශයේ නායකයගෙ නමත් කාර් එකක් රෙන්ට් කරලා දෙන්නම් කියලා id එක ඉල්ලන් ගිහින් දාලද දන්නෑ😅😅😂😂

  • @SajanaMendis-ic5mg
    @SajanaMendis-ic5mg 2 ชั่วโมงที่ผ่านมา +6

    ආතල්ම වැඩෙව් කියන්නද?......විජය දාස රාජපක්ශත් ඉල්ලල තියෙනව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙම්.🤣🤣😂😂😂😂

    • @sajanmanuja692
      @sajanmanuja692 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 นาทีที่ผ่านมา +1

    Oya ජනාධිපති වරප්‍රසාද ගැන දැන ගන්න භාරත ගේ වැඩසටහන් බලන්න

  • @Prasaaaa
    @Prasaaaa 31 นาทีที่ผ่านมา

    හොද හැගීම් වලින් අවුල් ගිය අයට අනිත් අය අකමැති උනාම..උන් එක තැනක තියා ගන්න හිතන්නෙ නැති තරම් බලාපොරොත්තු දීපූ වෙලාවට උන් සතුටට පත්වේ..🤔🤔🤔 (තේරැමක් නම් හිතා ගන්න බෑ..🤣🤣🤣)

  • @ManushaDinushan
    @ManushaDinushan 2 ชั่วโมงที่ผ่านมา +3

    හසා නැත්තං බලන්නෑ...... 😎

  • @praneethdasanayaka3473
    @praneethdasanayaka3473 2 ชั่วโมงที่ผ่านมา

    The best combination of podcast history

  • @sameeradayanjayasankha6403
    @sameeradayanjayasankha6403 43 นาทีที่ผ่านมา

    DD වෙනමම එකක් ඈ 😁😁❤️

  • @SunilMunasighe-j6y
    @SunilMunasighe-j6y 7 นาทีที่ผ่านมา +1

    ඉතිං දමිතට මෙකෙන් නොමිනේශන් දෙන්නකො

  • @user-wk4rp3nz8d
    @user-wk4rp3nz8d ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 2 ชั่วโมงที่ผ่านมา

    අද නම් පට්ටම අතල් ..අනෙක ගොඩක් දේවල් ඉගෙන ගත්තා .

  • @SPro732
    @SPro732 ชั่วโมงที่ผ่านมา

    හොන්දම combination එක.❤

  • @mistycottage9558
    @mistycottage9558 2 ชั่วโมงที่ผ่านมา +1

    දමිතා පව් යකෝ. අඩුම මෙහෙම වත් නොමිනේශන් හම්බ උනෙ නෑනේ

  • @SanjayaSuriyaPHYSICS
    @SanjayaSuriyaPHYSICS 2 ชั่วโมงที่ผ่านมา +3

    ⭕⭕⭕විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉල්ලුවේ කාර් එකෙන්. ඒ පක්ෂෙ වෙන්න ඇති⁉‼️ 7:32

    • @SanjayaSuriyaPHYSICS
      @SanjayaSuriyaPHYSICS 2 ชั่วโมงที่ผ่านมา

      ආහ් 15:24 කියනව නේද😂❤

  • @fenixxi2459
    @fenixxi2459 2 ชั่วโมงที่ผ่านมา

    වැස්සේ සීතලට බොන්න කෝපි එකක් හදාන ආවා විතයි රෝස් පාන් එක්ක ❤

  • @jeewanthadeshappriya9612
    @jeewanthadeshappriya9612 ชั่วโมงที่ผ่านมา +1

    රොසාන් රනසින්හගේ පක්සෙ..😂😂😂

  • @homevisitcaraudio
    @homevisitcaraudio ชั่วโมงที่ผ่านมา

    Best combination ever

  • @GangaShiromanPriyadarshana
    @GangaShiromanPriyadarshana 19 นาทีที่ผ่านมา

    පට්ට ආතල්

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 ชั่วโมงที่ผ่านมา

  • @chamindajayarathna-s8h
    @chamindajayarathna-s8h 7 นาทีที่ผ่านมา

    හරියටම හහි නාඩු 5ක් ගන්නකොට කීරි 5කුත් ගන්න ඕන එහෙම නැතුව නාඩු ගද්දි ගාන වැඩිය්. එතකොට නාඩු විකුනන්න වෙන්නෙ කසිප්පු. විකුනනව වගේ

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 49 นาทีที่ผ่านมา

    ආයූබෝවන් 💪

  • @sachinperera317
    @sachinperera317 41 นาทีที่ผ่านมา

    ආකර්ශනීය හැඟීම්වලින් අධෛර්යයට පත් වූ මිනිසුන්ට අකමැති වූ විට, ඔවුන් බැඳ තැබීමට අපේක්ෂා කළ නොහැකි තරම් ආශාවන්ගෙන් අන්ධ වූ මොහොතේ සතුටට පත්වේ.🤣🤣

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p ชั่วโมงที่ผ่านมา +1

    හිනා වෙන්න එපා ඉතිං විපතක්නෙ වෙලා තියෙන්නෙ

  • @MSam-b4z
    @MSam-b4z 45 นาทีที่ผ่านมา

    Meka thamai best ma combination eka. ❤ Saheish wai Gurai alternatively change karanna

  • @balanuwansamarasingha3509
    @balanuwansamarasingha3509 ชั่วโมงที่ผ่านมา +1

    ඔය වගේම මගේ යාළුවෙකුව ගමනක් යමු කියලා එක්කන් ගිහින් කළුතර දිස්ත‍රික් නායක කරලා නාම යෝජනා භාරදෙන්න කියලා 😂

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 52 นาทีที่ผ่านมา

    Abi 👍hasa❤

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x ชั่วโมงที่ผ่านมา

    විෙජ්දාස රාජපක්ෂ ට ජයෙව්වා!!! ෙමයට ශ්‍රි ලංකා පාගමන් ෙපරමුණ.

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 ชั่วโมงที่ผ่านมา +1

    👍👍❤

  • @mashaadikari8747
    @mashaadikari8747 15 นาทีที่ผ่านมา

    ❤👍❤👍❤👍❤👍

  • @harunlanka2564
    @harunlanka2564 39 นาทีที่ผ่านมา

    කොහේද ගම මාතර දෙනියාය

  • @smgsethunga3068
    @smgsethunga3068 2 ชั่วโมงที่ผ่านมา +1

    Npp Only...❤️❤️❤️❤️❤️👌👌👌👌👌💜️💜️💜️💜️💜️

  • @wishmasayura6441
    @wishmasayura6441 2 ชั่วโมงที่ผ่านมา +1

    හිනාවෙන්න එපා කාර් එකට
    විපතක් නේ වෙලා තියෙන්නේ

  • @swsl1747
    @swsl1747 2 ชั่วโมงที่ผ่านมา

    වැඩ අස්සේ අහන්නේ ❤

  • @Amampitiya
    @Amampitiya 51 นาทีที่ผ่านมา

    පට්ට අතල් රටක් බන් අපිත් හොහේ හරි පෙක්ෂකයෝ වෙලාද දන්නේ නැහැ

  • @2786kenneth
    @2786kenneth ชั่วโมงที่ผ่านมา +1

    Bruno be honest the government have become a joke

  • @likelive1528
    @likelive1528 2 ชั่วโมงที่ผ่านมา

    පොලුත් තියෙනවා තැබිලිත් තියෙනවා රිලව්ත් ඉන්නවා 😢😂

  • @anurabandara9803
    @anurabandara9803 ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවන් හැමෝටම.........

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ชั่วโมงที่ผ่านมา

    ආතල් ලංකාවක් ඕයි මේක

  • @randimanaduni93
    @randimanaduni93 45 นาทีที่ผ่านมา

    Thiwanka lassanai halo😊

  • @dillipdarshanakumaradilipd4488
    @dillipdarshanakumaradilipd4488 2 ชั่วโมงที่ผ่านมา

    අදනම් පට්ට ආතල්.😂😂

  • @Muthu-xu8po
    @Muthu-xu8po 10 นาทีที่ผ่านมา

    ඩීල් දාස නොහොත් විජේදාස ගේ පක්ෂය

  • @hccreations5478
    @hccreations5478 49 นาทีที่ผ่านมา +1

    Ado ඕය english කෑල්ල දැන්ම translate එකට දාපන්කෝ 😂😂

  • @kelumgunathilaka1536
    @kelumgunathilaka1536 39 นาทีที่ผ่านมา

    Kalak gahamudha machan

  • @dineshdavid8939
    @dineshdavid8939 2 ชั่วโมงที่ผ่านมา

    ada supiri 💯

  • @Lalitharohini-y3m
    @Lalitharohini-y3m 2 ชั่วโมงที่ผ่านมา +1

    අපෝ ඔබලටත් ඕන් නැති කුනු

  • @shouzanaismail-md2lp
    @shouzanaismail-md2lp ชั่วโมงที่ผ่านมา

    Jathika prajathantrawadi peramuna Wijedasa Rajapaksha No 33 Symbol car (PE 2024)

  • @dushangeethanjana2645
    @dushangeethanjana2645 ชั่วโมงที่ผ่านมา

    දැන් තියෙන්නෙ වාහන ඩ්‍රේඩින්ග් එකක්🤣

  • @yasopathiraja7068
    @yasopathiraja7068 50 นาทีที่ผ่านมา

    තව ජන්ද විහිලු කොච්චර ඇද්ද ?

  • @JnankaSampath
    @JnankaSampath 58 นาทีที่ผ่านมา

    කාර් කොහොමත් එසැම්බල් කරපු වානේ ඔය අහුවෙන්නේ දිගටම අනික ඉතිං දාසත් එහෙම කෙනෙක් නේ හොදටම ගැලපෙනවා

  • @kavisharashmika8163
    @kavisharashmika8163 ชั่วโมงที่ผ่านมา

    mehe saudi wala market eke thanikarama thiyenne lankawen gena thabili

  • @sitharalakmal
    @sitharalakmal 5 นาทีที่ผ่านมา

    තුරන් කරපු සරම්ප වලට මොන එන්නත්ද කියල වතුරද දන්නෙ නෑ ගැහුවෙ.

  • @samanhewage5426
    @samanhewage5426 นาทีที่ผ่านมา

    DD නවත්තල කෙහෙල්මල බලන්න යනව😊