ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මූ කියන ඒවා දැන් කව්රැත් ගනන්ගන්නේ නෑ😂
මෙහේ සෞඛ්‍ය හොඳනම් ඔයා සිංගප්පුරු ගියේ මොකටද
අන්න කථාව...මුන් තාමත් මිනිස්සුන්ව අන්දවනවා කාලකණ්නි ..😡😡
මං නම් මෙයාට ජන්දේ දීලා කවදාවත් හැබැයි මෙයා හොද සෞඛ්‍ය ඇමති කෙනෙක් තමා ඒ කාලේ බෙහෙත් පෙත්තක ගානයි දැන් ගානයි බලන්න හැම බෙහෙත් වර්ගයක්ම අඩු කලා මෙයා ආවට පස්සේ ගොඩක් ලොකු ලොකු ලංකාවට බෙහෙත් ගෙන්න ආයතන ඒ දවස් වල මෙයාව අයින් කරන්නමයි දැගලුවේ ඇමති කමෙන්
මෙයා තමයි නියම සෞඛ්‍ය ඇමතිවරයා ❤❤
මෙයාගෙ නෝන ඇමෙරිකා tour ගිහින් හොඳට වියදම් කරනව .නැව් තියෙනව හොඳම culprit ල තමයි
සිහින මාලිගා පව් රනිල්ව අන්දවනවා
තොපි ඇවිල්ල කබරයි
රනිල්ව අන්දන්න දෙයක් නැහැ යකෝ රනිල් ඉස්සරහ තොපිලගේ ඇඳුම් ගැලවෙන හැටි තවටික කලකින් බලාගත්තැකි😅😅😅
@@jay-walker3584 වනචරයා රනිල් ගේ එකට ඔච්චර කැමති ද
තැපෑලෙන් දුන්න දීමනාවක්.....අදුරන කවුරුවත් නෑ රටට වැඩක් කරනවා නම් එච්චරයි ....❤
රනිල් ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සිලින්ඩරයට ජය ❤❤
ඕකාගෙන් අහපල්ලාකෝ දත් ගලෝලා නැව් ගත්තේ කොහොමද කියලා.
@@kamalweerasingha2814 කවුද ඔයාගේ කටට ඔය නැව් බොරුව රිංගෙව්වෙ.මගේ ලඟත් නැවක් තියනවා කටට ගන්නවද?
@@kamalweerasingha2814 නැවක් ගන්ඩ තරම් වැඩ කරලා බලන්ඩ.
මෙච්චර ඔස්තාර් ලා ඉඳලා රටට මෙහෙම වෙච්ච එකනේ පුදුමේ, ඔස්තාර් ලා නම් වැහි වැහැලා, රට හදපු කෙනෙක් නෑ
කියන්න බෑ ලංකාවෙ බහුතරයක් මරිමෝල් ජන්දදායකයො හින්ද රනිල් අගමැති වෙන්නත් බැරි නෑ
මාලිමාවට ජය වේවා
ඒ හෙඩිමට පිළිතුරු 14න් පසු පිළිතුරු ලැබෙනු ඇත.
අපි එකෙන්ම මාලිමාවට ....❤
පව් දෙයියනේ නාකි මිනිහා ඔහොම නොමග යවන එක
දොස්තර කෙනෙකුට වයස කියන්නෙ ඉලක්කමක් විතරයි. තරුණ පාලිතට පුළුවන් ද දත් ටික හොදට මැද ගන්ඩ.
බයිලා ගහන්නේ නැතිව හිටපන් රාජිත උබ ලෝකයේ හොදම සුව ඇමති කීවට තොගෙ ඔපරේශන් එකට සින්ගප්පූර් ගියේ.😂😂😂
දැන් පෙනවා නේද හොර දොස්තරලා ඔක්කොම ජෙප්පො කියලා ඒකයි රට ගියේ.. සුදු!!!!
මේ ලෝකෙ කාපු හොරාගෙ කතා අහන්න මේ මාධ්‍යවේදීන්ටත් පිස්සුද මන්දා .
අම්මෝ මූ ගහන ගල් පැලෙන බොරු. මිනිස්සු මුන්ට හොද කියනවලු 😂😂😂
අනේ ලැට් කටා නිකන් කට තිබ්බට කියවන්න එපා.
මේ කාට පිස්සු පාර්ලිමේන්තුවට කිසිම දවසක පාර්ලිමේන්තුවට යන්න ලැබෙන්නේ නැහැ
@@DelightfulMountainRange-ow5vb මහත්තොයො චන්දෙ දෙන්නෙ ඔයා විතරක් නෙවෙයි .
ලොකෙ මම දැකපු හොඳම සුව ඇමති තුමා .ඔබට දිර්ගායු ජයවේවා
මෙකා තරන් හොරෙක් තවත් නැ .රනිල් කිව්වෙ බොරුවක් කියලා රාජ්‍යය සේවකයො දන්නවා .
ලංකවෙි බෙිත් හොදනමි මුගේ ලෙඩෙිට සිංගප්පූරු ගියේ ඇයි
ඈ බං මූ හොදම සෞඛ්‍ය ඇමතියනම් ඒ කාලේ ඇයි මේ ලැට්කටා සිංගප්පූරු ගිහිං බෙහෙත් කරේ 😂😂😂උබලට කොච්චර වැලිදාලා ඇරියත් සැපායි ගනවනේ😂😂😂
අපි මාලිගාවට
කවුද කියන්නෙ හිටපු ඇමති හොදා කියල මුල්ලේරියා නේවාසික ලෙඩ්ඩුද
රනිල් වැඩ කල විරුවා සිලින්ඩර ට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රනිල් රටේ සම්පත් විකුණුවා, බදු ගැහුවා උපරිමයෙන්,හොරු ආරක්ෂා කළා තව ඕනෑ තරම් තක්කඩිකම් තියෙනවා ලියන්න බැරි තරම්
රනිලා ගේන්නේ මහ බැංකුවට කෙලින්නද😂
පිස්සෙක් .මාලිමාව ට ජය 🧭❤️👍
කොල්ලට රිදිලා වගේ
සොබා දහම රනිල් මැතිතුමා සුරකින්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ඔව් අනිවාර්යෙන්ම ඒ උත්තමයා සුරකින්න ඕන මොකද ..ඕකව මැරෙන්න ඕන හිරේදී ලොන්තයා😂😂😂
😂😂😂😂😂
මේ හොරා හින්ද තමයි ඡන්දය පරාද උනේ
රැස්ව්මක් තියාගන්න බෑ කටේනරිවාදන් රෙද්දපල්ලෙන් බේරෙනව
😂😂😂 Ranil wickramasinge kiyanne minissu huuran kaapu kaalakanni balu desha paaluwek.
Mu pattama hora
අනේ යකො මුන් රට පාලනය කරල නේමෙද රට බන්කොලොත් වුනෙ .
මු එක සැරයකුත් මධ්‍ය සංදර්ශනයක් කරා මතකද සුදු වෑන් වලින් උස්සනවා කියලා පට්ට drama එකාක් දාලා නොන්ඩි උනා මතකද..?
Oyada salli අච්චු ගැහැව්වේ....ඔයාලා නේද මේරට විනාශ කලේ....ඔයාලා ගත්තු නය ඉතුරු කොටස නේ දුන්නේ...මෙයාලා අවුරුදු ගානක් අපේ රට විනශ කලරලා බාල බෙහෙත් ගෙනල්ලා අහිංසක මිනිස්සු මැරුවා...ඔහොම හිනාවක් තමයි පාස්කු ගහද්දි දැම්මේ
@@madushanisamankhla1319 මේ මොඩ මනුෂ්‍යා මෙච්චර කාලයක් රටේ වෙච්ච දේ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ .කරුනාකරලා මේයාගේ භාරකාරයා මෙයාව අංගොඩ රොහලට ගෙනියන්ඩ පව්
රනිල් ඇයි මෙච්චර කාලයක් හිටියේ රට හදන්න..
රනිල් ජය ❤❤❤❤❤❤❤❤❤සිලින්ඩරයට ජය ❤❤❤❤❤❤❤❤
සොම්බි රනිය ගේ 😁ගන්නවද 😁උබ දෙනවද 😁😁😁😁පු 1@@#₹@₹₹(ක 😁😁😁😁
කවුද ඔහෙට ශ්‍රේෂ්ඨ ඇමැති කියන්නෙ? මංචන්ද?
ඔව් ඔහු විෂිශට මහත්තයෙක්ඔහුගේ පියත් දක්ෂ වෛද්‍යවරයෙක්
@@WarnaMediaSolutionsමිනිස්සුන්ගේ දත් ගලවන්නද😂😂😂
@@Asanka.61 හරියටම හරි ඒ මහත්තයා දත් ගලවන විතරක් නෙවෙයි මුකයේ හිර වෙලා තියන එවා එළියට එන්ඩ කරනවා.ගිහින් කරගන්ඩ
මුත් ගෙදර,රනිල්ටත්,මිනිස්සු,හොදට,සලකයි,,෴පුදුම,කැක්කුමක්නෙ,ජනතාව,ගැන,මුන්ට,තියෙන්නෙ
රාජිත. කතාව. ඇත්ත
Excellent 😘👍
Good job 👏 👍 ❤❤
පාස්කූ දා ප්‍රහාරය එල්ල උනාම මේක මාධ්‍ය සාකාච්චාවට ඇව්ත් හිනා උනා. එහෙම එකෙක් මේ දැන් ඇවිත් කතා කරනව
අනේ අනිච්චං අවුරුදු හැත්තෑ හයක රට පාලනය කරපු දේසපාලුවන් ට දැන් තමයි මතක් වෙලා තියෙන්නෙඅහිංසක දුප්පත් මිනිස්සුන්ට රටක් ගොඩනගන්න යන්නේ..නොවැම්බර් දාහතර මාලිමාවෙ පමනක් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් රටේ ජනතාව ලබාදෙනවාමයි.ජයවේවා මාලිමාවට.
මෙච්චර කල් මිනිසුන් ගොනාට අන්දුවා තවත් එක කරන්න බැරි බව තේරුම් ගනිල්ලා
@@upali42 පිස්සෙක්
කඩාවැටෙනකම් බලන් ඉන්න හු
ඔයගොල්ලෝ මොන දහන්ගැට ගැහුවත්, අපි චන්දේ දෙන්නෙ මාලිමාවට 👍
Oya vidiyatama kiyala thamai gotta chandedunneth
අම්මෝ දෙන්ඩ ගලවලාම හොදට දෙන්ඩ
රාජිත hora balla
මේ සම්බන්දව නිතිය ක්‍රියාත්මක වේ
දිල්රුක්ෂි එය ඔබ ඔප්පු කලයුතුය.
@chammiperera4374 රාජිත දේශපාලනයට එන්නෙ bike ඒකෙන් dan dan රාජිතta tiyana danas kandaya කොමස් gahala නෙමෙයි da??????
@@disnadilrukshi2812රාජිත ගේ පියා හොඳ වෛද්‍යවරයෙක් ඒ කාලයෙ ඉදන්ම හොඳ හැදිච්ච පවුලකින් පැවතෙන්නෙක්.ඔය කියන නැව් යන්නෙ මොන සාගරයේද.ගොන් කතා නොකිය මේවට උත්තර බදින්ඩ
අනේ පිස්සෝ කට වහගනින්.
Npp❤️❤️❤️❤️❤️❤️❤️jaya
රට හපේ කල සොම්බියත් එක්ක.
Next prime minister also Hari 😍
මෙ ගු ජඩ මාධ්‍ය රට කන්නම ආපු උන් මුන් news මවනවා .
මෙච්චර වෙලත් තවම හීන දකිනවානේ.
ආ....ඇත්තද දවල් හීන
Carry on with your good work
ඔබට බලය ලැබුණම හරිම අහංකාරයි, ඒ නිසා ඔබටත් මෙදාපාර පඨඩි නැතිව පෙන්ෂන් යන්න වෙනව ඒකාන්තයි!
Well said රාජිත!
වෛද්‍ය වෘත්තියටත් නිගාවක් මේ වගෙ උන්.
අද තැපල් චන්දය ගියෙ මාලිමාවට වැඩි හරියක් 💪💪🥰🥰👍❤️❤️🙏🙏
ඇයි ගිය එවා සුද්ද කරේ ඔය ජෙප්පද?
All knows what a good work u did as the minister of HealthJayawewa
මෙයාලා තවමත් හිතන්නේ සල්ලි කීයකට හරි චන්දේ දෙන්න තව්ස්මත් මිනිස්සු ඉන්නවා කියලා
No body gives votes for money,under JVP NPP government you don’t want salary increases, price reduction of goods??? getting realised promises given for upliftment of general public??Only shows of vehicles , catching thieves sufficient???
වොස්කට් ගන්න එකා රටේ එකෙක් නෙමෙයි මම කියන්නෙ ..
කොහොමටත් අගමැති කමට හරිනි සුදුසු නැහැ 😮😮😮😮😮😮
මොලේ අමාරුවට බේත් ගමුද?
රාජිතය ලෙප්ට් 14 චන්දෙන්
මෙයාලට දෙන්න හොදනැ මද්‍ය් සාකච්ඡා හොරු
සමගි ජනබල වේගයේ ලක්ස සංක්‍යාත පාක්ශිකයෝ කිසි විටකවත් ඉඩ දෙන්නේ නා රනිල්ට ආයේ ජනාදිපති වෙන්න ඒව දවල් හීන
මයික් බර ගානක් තියනව. හැමදාම ප්‍රශ්ණ අහන්නෙ එකෙක්. අනික් උන් නිදිද.
Pohottuwata jaya weawaa.
ශ්‍රේෂ්ඨම ඇමති, පව් බං......
@@lankeshwaradevasinghe 😂😂😂
සල්ලි අච්චු ගැහුවානම් ඩොලර් එක අඩු වෙන්නේ කොහොමද
පට්ටම හොරෙක් .😂හිරේ යන්න ඉන්න එකෙක් මාලිමාව අපට වටිනව ❤
තව අවුරුද්දක් විතර යද්දිත් ඔයා ඕක කීවොත් තමා පුදුමේ 😂
@@dananjayadasanayaka1235 හිරේ යන්න ඉන්න එකෙක් කියල නෙවෙයි , හිරේ ගිය එකෙක් කියල කියන්නෙ 🤣🤣ඊලඟ කාරණය මාලිමාව අපට පමනක් නෙවෙයි ඔයාල හැමෝටමත් වටිනව කියාවි , අවුරුද්දක් යනවිට ... ඔය කියන කතාව හරි තමයි නේද...😀
Pawww ban ubalaaaaa
මාලි මාවට ජය
Super doctor great speech Your best pm go ahead (danuwath karanna ma moda minissu
ආටක නාටක වේපට සුංගා 😂😂😂
උබලට නම් චන්දේ දෙනවනම් මේ රටේ ඉන්නේ මිනිස්සු නම් නෙමේ 😅
පව් අප්පා .... හොදම ඇමති 😂😂😂
මාලිමාවට ජය වේවා....❤🎉
TEETH DOSTERA 😊😊😊😊😊 KON DOSTARA 😂😂😂😂😂😂 ❤ MALIMAWATA JAYAWEWA❤
රජ්‍ය සේවකයන් මාලිමාවට ඡන්දේ දුන්නේ වැටුප් බලාගෙන නෙමේයි මෙ හොර නඩය වෙනස් කරන්න
Asau asau
එක තමයි ජෙප්පො බොරුවට වර්ජනය කරලා ඒ අයගේ කාලය කාලා දැම්මා .
අම්මෝ ඒක නිති රීති නෑ...ඔයාලාගේ කෙරුවාව....ඕන දෙයක් කරන්න පුලුවන් රටක් නීති හදයි මෙයාලා...මේ කටින්ම කියලා පස්සේ නෑ කියයි
ඔයාලා හොදටම කලා ,කොච්චර ද කියනවානම්, රටම බංකොලොත් උණා
නාල...වරේල්ලා...රනිල්...අගමැති...කරන්න😂😂😂😂😂😂
දැන් කවුද කිව්වෙ හොදම ඇමති ශේෂඨ ඇමති කියල. එක්කෙනෙක් පෙන්වන්න පුලුවන් ද. තමුන්ට තමන්ම කියා ගන්නව.😊
Horu
පව් 😂😂😂😂
බොගෙ නැව් ටික විකුනලා නයටික ගෙවපන්
රනිල් රටට අවශ්‍යයි ❤❤❤
ඔයාල දෙන්නේ මොකෙන්ද
තව ගැබුරු ප්‍රශ්ණ දෙක තුනක් ආවොත්, මාලිමාවක් රටේ නැහැ කියයි, උන් ඔක්කෝම ඇදන් මේස යට හැංගෙනවා.....කොරෝනා වගේ එකක් සොභාදහම ගෙනැල්ලා අත හැරියොත්, කොහොමට තියේවිද බලන්න......
නැවිඇමති
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂4😂😂😂😂
Meeting ekak thiyaganna beri kaalakanni
කවදාවත් නොවෙන දෙයක්!
මු දවල් හීන දකිනවා.පව්
කවුද බං කියන්නෙ එහෙම
මොන කුමන්ත්‍රන කරත් වැඩක් නැ මාලිමාව ගොඩ..
❤
වුබලට කවුද බං ජන්දෙ දෙන්නෙ නාකි හමත් එක්ක ගෙදර පල.
හරක් කටා මෙි පාර ගෙදර 😢
අපිට පේන්නෑ මෙයාට වැඩකරනව
රනිල් ගෙ අගය දැන් දැන් තේරෙනවා ❤❤
හ්ම්ම්ම්......බලු බෙට්ටක් තරම්වත් වටින්නේ නෑ නේද?
ඔයාට එහෙම දැනෙනවද..එහෙනං ගස් කජුයි මූදු පාසි ටිකකුයි එක්ක බත් එකක් අරං යන්ඩ ඩලා😜සීයට ඒවා නැතුව මන්දපෝෂනේලු..අම්මපා මුං වගේ ගවයෝ😂
npp❤❤
මූ කියන ඒවා දැන් කව්රැත් ගනන්ගන්නේ නෑ😂
මෙහේ සෞඛ්‍ය හොඳනම් ඔයා සිංගප්පුරු ගියේ මොකටද
අන්න කථාව...මුන් තාමත් මිනිස්සුන්ව අන්දවනවා කාලකණ්නි ..😡😡
මං නම් මෙයාට ජන්දේ දීලා කවදාවත් හැබැයි මෙයා හොද සෞඛ්‍ය ඇමති කෙනෙක් තමා ඒ කාලේ බෙහෙත් පෙත්තක ගානයි දැන් ගානයි බලන්න හැම බෙහෙත් වර්ගයක්ම අඩු කලා මෙයා ආවට පස්සේ ගොඩක් ලොකු ලොකු ලංකාවට බෙහෙත් ගෙන්න ආයතන ඒ දවස් වල මෙයාව අයින් කරන්නමයි දැගලුවේ ඇමති කමෙන්
මෙයා තමයි නියම සෞඛ්‍ය ඇමතිවරයා ❤❤
මෙයාගෙ නෝන ඇමෙරිකා tour ගිහින් හොඳට වියදම් කරනව .නැව් තියෙනව හොඳම culprit ල තමයි
සිහින මාලිගා පව් රනිල්ව අන්දවනවා
තොපි ඇවිල්ල කබරයි
රනිල්ව අන්දන්න දෙයක් නැහැ යකෝ රනිල් ඉස්සරහ තොපිලගේ ඇඳුම් ගැලවෙන හැටි තවටික කලකින් බලාගත්තැකි😅😅😅
@@jay-walker3584 වනචරයා රනිල් ගේ එකට ඔච්චර කැමති ද
තැපෑලෙන් දුන්න දීමනාවක්.....අදුරන කවුරුවත් නෑ
රටට වැඩක් කරනවා නම් එච්චරයි ....❤
රනිල් ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සිලින්ඩරයට ජය ❤❤
ඕකාගෙන් අහපල්ලාකෝ දත් ගලෝලා නැව් ගත්තේ කොහොමද කියලා.
@@kamalweerasingha2814 කවුද ඔයාගේ කටට ඔය නැව් බොරුව රිංගෙව්වෙ.
මගේ ලඟත් නැවක් තියනවා කටට ගන්නවද?
@@kamalweerasingha2814 නැවක් ගන්ඩ තරම් වැඩ කරලා බලන්ඩ.
මෙච්චර ඔස්තාර් ලා ඉඳලා රටට මෙහෙම වෙච්ච එකනේ පුදුමේ, ඔස්තාර් ලා නම් වැහි වැහැලා, රට හදපු කෙනෙක් නෑ
කියන්න බෑ ලංකාවෙ බහුතරයක් මරිමෝල් ජන්දදායකයො හින්ද රනිල් අගමැති වෙන්නත් බැරි නෑ
මාලිමාවට ජය වේවා
ඒ හෙඩිමට පිළිතුරු 14න් පසු පිළිතුරු ලැබෙනු ඇත.
අපි එකෙන්ම මාලිමාවට ....❤
පව් දෙයියනේ නාකි මිනිහා ඔහොම නොමග යවන එක
දොස්තර කෙනෙකුට වයස කියන්නෙ ඉලක්කමක් විතරයි. තරුණ පාලිතට පුළුවන් ද දත් ටික හොදට මැද ගන්ඩ.
බයිලා ගහන්නේ නැතිව හිටපන් රාජිත උබ ලෝකයේ හොදම සුව ඇමති කීවට තොගෙ ඔපරේශන් එකට සින්ගප්පූර් ගියේ.😂😂😂
දැන් පෙනවා නේද හොර දොස්තරලා ඔක්කොම ජෙප්පො කියලා ඒකයි රට ගියේ.. සුදු!!!!
මේ ලෝකෙ කාපු හොරාගෙ කතා අහන්න මේ මාධ්‍යවේදීන්ටත් පිස්සුද මන්දා .
අම්මෝ මූ ගහන ගල් පැලෙන බොරු. මිනිස්සු මුන්ට හොද කියනවලු 😂😂😂
අනේ ලැට් කටා නිකන් කට තිබ්බට කියවන්න එපා.
මේ කාට පිස්සු පාර්ලිමේන්තුවට කිසිම දවසක පාර්ලිමේන්තුවට යන්න ලැබෙන්නේ නැහැ
@@DelightfulMountainRange-ow5vb මහත්තොයො චන්දෙ දෙන්නෙ ඔයා විතරක් නෙවෙයි .
ලොකෙ මම දැකපු හොඳම සුව ඇමති තුමා .
ඔබට දිර්ගායු ජයවේවා
මෙකා තරන් හොරෙක් තවත් නැ .රනිල් කිව්වෙ බොරුවක් කියලා රාජ්‍යය සේවකයො දන්නවා .
ලංකවෙි බෙිත් හොදනමි මුගේ ලෙඩෙිට සිංගප්පූරු ගියේ ඇයි
ඈ බං මූ හොදම සෞඛ්‍ය ඇමතියනම් ඒ කාලේ ඇයි මේ ලැට්කටා සිංගප්පූරු ගිහිං බෙහෙත් කරේ 😂😂😂උබලට කොච්චර වැලිදාලා ඇරියත් සැපායි ගනවනේ😂😂😂
අපි මාලිගාවට
කවුද කියන්නෙ හිටපු ඇමති හොදා කියල මුල්ලේරියා නේවාසික ලෙඩ්ඩුද
රනිල් වැඩ කල විරුවා සිලින්ඩර ට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රනිල් රටේ සම්පත් විකුණුවා, බදු ගැහුවා උපරිමයෙන්,හොරු ආරක්ෂා කළා තව ඕනෑ තරම් තක්කඩිකම් තියෙනවා ලියන්න බැරි තරම්
රනිලා ගේන්නේ මහ බැංකුවට කෙලින්නද😂
පිස්සෙක් .
මාලිමාව ට ජය 🧭❤️👍
කොල්ලට රිදිලා වගේ
සොබා දහම රනිල් මැතිතුමා සුරකින්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ඔව් අනිවාර්යෙන්ම ඒ උත්තමයා සුරකින්න ඕන මොකද ..ඕකව මැරෙන්න ඕන හිරේදී ලොන්තයා😂😂😂
😂😂😂😂😂
මේ හොරා හින්ද තමයි ඡන්දය පරාද උනේ
රැස්ව්මක් තියාගන්න බෑ කටේනරිවාදන් රෙද්දපල්ලෙන් බේරෙනව
😂😂😂 Ranil wickramasinge kiyanne minissu huuran kaapu kaalakanni balu desha paaluwek.
Mu pattama hora
අනේ යකො මුන් රට පාලනය කරල නේමෙද රට බන්කොලොත් වුනෙ .
මු එක සැරයකුත් මධ්‍ය සංදර්ශනයක් කරා මතකද
සුදු වෑන් වලින් උස්සනවා කියලා පට්ට drama එකාක් දාලා නොන්ඩි උනා මතකද..?
Oyada salli අච්චු ගැහැව්වේ....ඔයාලා නේද මේරට විනාශ කලේ....ඔයාලා ගත්තු නය ඉතුරු කොටස නේ දුන්නේ...මෙයාලා අවුරුදු ගානක් අපේ රට විනශ කලරලා බාල බෙහෙත් ගෙනල්ලා අහිංසක මිනිස්සු මැරුවා...ඔහොම හිනාවක් තමයි පාස්කු ගහද්දි දැම්මේ
@@madushanisamankhla1319 මේ මොඩ මනුෂ්‍යා මෙච්චර කාලයක් රටේ වෙච්ච දේ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ .
කරුනාකරලා මේයාගේ භාරකාරයා මෙයාව අංගොඩ රොහලට ගෙනියන්ඩ පව්
රනිල් ඇයි මෙච්චර කාලයක් හිටියේ රට හදන්න..
රනිල් ජය ❤❤❤❤❤❤❤❤❤සිලින්ඩරයට ජය ❤❤❤❤❤❤❤❤
සොම්බි රනිය ගේ 😁ගන්නවද 😁උබ දෙනවද 😁😁😁😁පු 1@@#₹@₹₹(ක 😁😁😁😁
කවුද ඔහෙට ශ්‍රේෂ්ඨ ඇමැති කියන්නෙ? මංචන්ද?
ඔව් ඔහු විෂිශට මහත්තයෙක්
ඔහුගේ පියත් දක්ෂ වෛද්‍යවරයෙක්
@@WarnaMediaSolutionsමිනිස්සුන්ගේ දත් ගලවන්නද😂😂😂
@@Asanka.61 හරියටම හරි ඒ මහත්තයා දත් ගලවන විතරක් නෙවෙයි මුකයේ හිර වෙලා තියන එවා එළියට එන්ඩ කරනවා.
ගිහින් කරගන්ඩ
මුත් ගෙදර,රනිල්ටත්,මිනිස්සු,හොදට,සලකයි,,෴පුදුම,කැක්කුමක්නෙ,ජනතාව,ගැන,මුන්ට,තියෙන්නෙ
රාජිත. කතාව. ඇත්ත
Excellent 😘👍
Good job 👏 👍 ❤❤
පාස්කූ දා ප්‍රහාරය එල්ල උනාම මේක මාධ්‍ය සාකාච්චාවට ඇව්ත් හිනා උනා. එහෙම එකෙක් මේ දැන් ඇවිත් කතා කරනව
අනේ අනිච්චං අවුරුදු හැත්තෑ හයක රට පාලනය කරපු දේසපාලුවන් ට දැන් තමයි මතක් වෙලා තියෙන්නෙ
අහිංසක දුප්පත් මිනිස්සුන්ට රටක් ගොඩනගන්න යන්නේ..
නොවැම්බර් දාහතර මාලිමාවෙ පමනක් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් රටේ ජනතාව ලබා
දෙනවාමයි.
ජයවේවා මාලිමාවට.
මෙච්චර කල් මිනිසුන් ගොනාට අන්දුවා තවත් එක කරන්න බැරි බව තේරුම් ගනිල්ලා
@@upali42 පිස්සෙක්
කඩාවැටෙනකම් බලන් ඉන්න හු
ඔයගොල්ලෝ මොන දහන්ගැට ගැහුවත්, අපි චන්දේ දෙන්නෙ මාලිමාවට 👍
Oya vidiyatama kiyala thamai gotta chandedunneth
අම්මෝ දෙන්ඩ ගලවලාම හොදට දෙන්ඩ
රාජිත hora balla
මේ සම්බන්දව නිතිය ක්‍රියාත්මක වේ
දිල්රුක්ෂි එය ඔබ ඔප්පු කලයුතුය.
@chammiperera4374 රාජිත දේශපාලනයට එන්නෙ bike ඒකෙන් dan dan රාජිතta tiyana danas kandaya කොමස් gahala නෙමෙයි da??????
@@disnadilrukshi2812රාජිත ගේ පියා හොඳ වෛද්‍යවරයෙක් ඒ කාලයෙ ඉදන්ම හොඳ හැදිච්ච පවුලකින් පැවතෙන්නෙක්.
ඔය කියන නැව් යන්නෙ මොන සාගරයේද.
ගොන් කතා නොකිය මේවට උත්තර බදින්ඩ
අනේ පිස්සෝ කට වහගනින්.
Npp❤️❤️❤️❤️❤️❤️❤️jaya
රට හපේ කල සොම්බියත් එක්ක.
Next prime minister also Hari 😍
මෙ ගු ජඩ මාධ්‍ය රට කන්නම ආපු උන් මුන් news මවනවා .
මෙච්චර වෙලත් තවම හීන දකිනවානේ.
ආ....ඇත්තද දවල් හීන
Carry on with your good work
ඔබට බලය
ලැබුණම හරිම අහංකාරයි, ඒ නිසා ඔබටත් මෙදාපාර පඨඩි නැතිව පෙන්ෂන් යන්න වෙනව ඒකාන්තයි!
Well said රාජිත!
වෛද්‍ය වෘත්තියටත් නිගාවක් මේ වගෙ උන්.
අද තැපල් චන්දය ගියෙ මාලිමාවට වැඩි හරියක් 💪💪🥰🥰👍❤️❤️🙏🙏
ඇයි ගිය එවා සුද්ද කරේ ඔය ජෙප්පද?
All knows what a good work u did as the minister of Health
Jayawewa
මෙයාලා තවමත් හිතන්නේ සල්ලි කීයකට හරි චන්දේ දෙන්න තව්ස්මත් මිනිස්සු ඉන්නවා කියලා
No body gives votes for money,under JVP NPP government you don’t want salary increases, price reduction of goods??? getting realised promises given for upliftment of general public??
Only shows of vehicles , catching thieves sufficient???
වොස්කට් ගන්න එකා රටේ එකෙක් නෙමෙයි මම කියන්නෙ ..
කොහොමටත් අගමැති කමට හරිනි සුදුසු නැහැ 😮😮😮😮😮😮
මොලේ අමාරුවට බේත් ගමුද?
රාජිතය ලෙප්ට් 14 චන්දෙන්
මෙයාලට දෙන්න හොදනැ මද්‍ය් සාකච්ඡා හොරු
සමගි ජනබල වේගයේ ලක්ස සංක්‍යාත පාක්ශිකයෝ කිසි විටකවත් ඉඩ දෙන්නේ නා රනිල්ට ආයේ ජනාදිපති වෙන්න ඒව දවල් හීන
මයික් බර ගානක් තියනව. හැමදාම ප්‍රශ්ණ අහන්නෙ එකෙක්. අනික් උන් නිදිද.
Pohottuwata jaya weawaa.
ශ්‍රේෂ්ඨම ඇමති, පව් බං......
@@lankeshwaradevasinghe
😂😂😂
සල්ලි අච්චු ගැහුවානම් ඩොලර් එක අඩු වෙන්නේ කොහොමද
පට්ටම හොරෙක් .😂
හිරේ යන්න ඉන්න එකෙක්
මාලිමාව අපට වටිනව ❤
තව අවුරුද්දක් විතර යද්දිත් ඔයා ඕක කීවොත් තමා පුදුමේ 😂
@@dananjayadasanayaka1235 හිරේ යන්න ඉන්න එකෙක් කියල නෙවෙයි , හිරේ ගිය එකෙක් කියල කියන්නෙ 🤣🤣
ඊලඟ කාරණය මාලිමාව අපට පමනක් නෙවෙයි ඔයාල හැමෝටමත් වටිනව කියාවි , අවුරුද්දක් යනවිට ...
ඔය කියන කතාව හරි තමයි නේද...😀
Pawww ban ubalaaaaa
මාලි මාවට ජය
Super doctor great speech
Your best pm go ahead (danuwath karanna ma moda minissu
ආටක නාටක වේපට සුංගා 😂😂😂
උබලට නම් චන්දේ දෙනවනම් මේ රටේ ඉන්නේ මිනිස්සු නම් නෙමේ 😅
පව් අප්පා .... හොදම ඇමති 😂😂😂
මාලිමාවට ජය වේවා....❤🎉
TEETH DOSTERA 😊😊😊😊😊 KON DOSTARA 😂😂😂😂😂😂 ❤ MALIMAWATA JAYAWEWA❤
රජ්‍ය සේවකයන් මාලිමාවට ඡන්දේ දුන්නේ වැටුප් බලාගෙන නෙමේයි මෙ හොර නඩය වෙනස් කරන්න
Asau asau
එක තමයි ජෙප්පො බොරුවට වර්ජනය කරලා ඒ අයගේ කාලය කාලා දැම්මා .
අම්මෝ ඒක නිති රීති නෑ...ඔයාලාගේ කෙරුවාව....ඕන දෙයක් කරන්න පුලුවන් රටක් නීති හදයි මෙයාලා...මේ කටින්ම කියලා පස්සේ නෑ කියයි
ඔයාලා හොදටම කලා ,කොච්චර ද කියනවානම්, රටම බංකොලොත් උණා
නාල...වරේල්ලා...රනිල්...අගමැති...කරන්න😂😂😂😂😂😂
දැන් කවුද කිව්වෙ හොදම ඇමති ශේෂඨ ඇමති කියල. එක්කෙනෙක් පෙන්වන්න පුලුවන් ද. තමුන්ට තමන්ම කියා ගන්නව.😊
Horu
පව් 😂😂😂😂
බොගෙ නැව් ටික විකුනලා නයටික ගෙවපන්
රනිල් රටට අවශ්‍යයි ❤❤❤
ඔයාල දෙන්නේ මොකෙන්ද
තව ගැබුරු ප්‍රශ්ණ දෙක තුනක් ආවොත්, මාලිමාවක් රටේ නැහැ කියයි,
උන් ඔක්කෝම ඇදන් මේස යට හැංගෙනවා.....
කොරෝනා වගේ එකක් සොභාදහම ගෙනැල්ලා අත හැරියොත්, කොහොමට තියේවිද බලන්න......