Eka attha.. eth dan horu hoya hoya giyoth kela wenne apitamai. eka nisa dan horu tika dala hari rata poddak udata ganna denna ona. Kapu untama kiyala meka hadawanna ona mulin. natham un rata pani apita mokada wenne ? anthime apitamai hamdema nathi wenne. eka poddak therum ganna balanna.
ආදරෙයි සිරස අවජාතක දේශපාලුවන්ගේ පැටිකිරිය අමන ජනතාවට මතක් කර දුන්නට
Correct brother ❤️ . තාමත් දේශපාලකයන්ගෙ පස්සෙ යන උන් =(අමන ජනතාව)
ඔවා පෙන්නන්න ඕනෙ තාමත් රනිලා හොදයි රාජපක්ෂලා හොඳයි කියලා වැලලෙන්න හදන දේශපාලන හොරුන්ගේ අසූචි කන වහල් බයියොන්ට......
Jaathidrohi,desadrohi pajaatha NAALIKAAWA!
සිරස ඔබ එදා සිට ඇත්ත කතා කරනවා ....අනිත් සියලු දෙනා ඇත්ත යටපත් කරලා කතා කරනවා ...ඉදලා හිටලා ඇත්ත පෙන්නා දිම ඉතාම අගේ කොට සලකනවා සිරස ඔබට ජයෙන් ජය ..!!❤️❤️❤️❤️👍✌🙏
සිරසට බොහොම පින් ජනතාවට සත්‍ය තොරතුරු දෙන්නේ සිරස මාධ්‍ය පමණයි
සිරස පට්ට මිනිස්සුන්ට ඕවා මතක් කළ යුතුමයි අපේ මිනිස්සුන්ට හැමදේම අමතක වෙනවා දවස් දෙකෙන් බොහොම ස්තූතියි සිරස ආදරෙයි
මොකද සිරස 1977 මහවැලිය කඩිනම් කරන්න ගිහිල්ල ගාමිණි ඇපල් වතු ගත්ත කථා මතක්කරන්නේ නැත්තේ? 1983 සිට 2005 දක්වා යුද්දේ වවාගෙන කාපු හැටි මතක්කොරන්නේ නැත්තේ? ජෙප්පො රට ගිනිතිබ්බහැටි, මංකොල්ල කාපු හැටි මතක් කොරන්නේ නැත්තේ? යුදගනනාව, නොරොච්චෝලේ විදුලි බලාගාර හදපුව, කොළොඹ මාතර අධිවේගී මාර්ගය හදපුව කොටින්ම අවුරුදු 25 පැවති යුද්දේ නවත්තපු එක මතක් කරන්නේ නැත්තේ?
මතකය අපේ ජනයට නැත
ඒක තමයි කියන්නෙ මුන් දෙගොල්ලම එපා කියල.හොරු නැති පාලනයක් හදමු.
@@draculadracula7037 මහින්ද නේ යුද්දේ කරේ නේද.. ආමි එකේ කොල්ලෝ ඔක්කොම ගෙවල්වලනේ හිටියේ. දැන් හයිවේ තියාගෙන පයින් යන එක එහෙමත් මතක්කරගන්න. අනේ ගොං බයියෝ.
@@draculadracula7037 සාටකේ දාගෙන යුද්ධ කරේ මතකද?
නිවුස් ෆ්‍රස්ට් සැබෑ ශ්‍රී ලාන්කිකයී 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏,,,හැමදාමත් ඇත්ත ඇතිසැටියට ලොවට කියන්නට නිවුස්ෆ්‍රස්ට් ඔබට හැකිවේවා ,,
ඔය මල් පොහොට්ටු සංකේත දාන්න එපා
අපි ඒකට රැවටුනා
අපි කොච්චර මෝඩද කියලා🤦
රනිල්-මෛත්‍රී ඇතුළු රාජපක්ෂ රෙජිමේන්තුව මේ රට මේ බංකොලොත් තලයට ගෙන ආවේ දැන දැනම පමණි
බදු සහන බලපාන්නේ කොහොමද කියලා පොඩි ළමයෙක් පවා දන්නවා
පොහොර තහනම් කිරීම කෙසේ බලපාන්නේ දැයි මෝඩයෙකු පවා දනී
බොහෝ ආනයන භාණ්ඩ සඳහා සීනි ආනයනය පමණක් නොව ඔවුන් ව්‍යාපාරික අපරාධකරුවන් සමඟ කොල්ලකෑවේය
අන්තිමට බදු වැඩි කරලා අත්‍යවශ්‍ය භාණ්ඩවල පවා මිල වැඩි කරලා තමන්ගේ මංකොල්ලය වහගන්න අපෙන් සල්ලි ගන්නවා
කොච්චර කුරිරු අපතයෝද
අපි හැමදාම එක වේලක් කන්න දුක් විඳිනවා
නමුත් ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් මා හා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරති
විනිශ්චය දිනය ළඟදීම පැමිණේ, මෙම සියලු කුරිරු සතුන් තුරන් වන දිනය
අනන්තරික-කර්ම අනිවාර්යයෙන්ම ඔවුන්ට දඬුවම් කරනු ඇත
@@suthandbst අනිවාරෙන්ම අගෝස්තු 9 එකතුවෙමු අන්තිම වතාවට කියලා ,,ඇත්තමයි සහො අපි හරි අසරනයි ඇත්තමයි අපි හරි පව්,,මේ නාකි රැල හිතන් ඉන්නෙ හැමදාමත් උන් විතරයි මාරුවෙවි මාරුවෙවී බලයෙ ඉන්න ඕනි කියලා,,බලයට දනයට තියෙන කෑදරකමට මිනීස්සු අමුඅමුවෙ මරාදමන කාලයක්වෙලා දැන්,,ඒකයි බලු රනියට දරුවොත් නැත්තේ ,දෙවියො ඉඩදුන්නෙ නෑ,මොකද අපෙ අහින්සක මිනිස්සු කොහොමද වදකාගාර ඇතුලෙ ඇස් උගුල්ලලා නියපොතු උගුල්ලලා කැලි කපලා මරලාදැම්මා,වැඩිහිටියෝ දන්නවා ඒවා
Saba Sajabe malli.. Sri Lankika naha.. Sjith Apudawasta Jeppo Sirasatath Baninawa
ඇත්තටම ඔබෙ සමස්ථ මාධ්‍ය කෙරුවාවට මම එකග නැති උනත්, ඔබ මේ වෙලාවෙ රට වෙනුවෙන් කරන දේ අති විශිෂ්ථයි. දහදුක් විදින මිනිසුන් ඒ වලෙන් ගොඩගන්න ලංකාවට සාර්ථක දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරිමට සිරස ඇතුලු දෙශප්‍රේමී මාධ්‍යට හැකි වේවා🙏🙏.
මම,
චමින්ද මඩවල ඇමරිකාවේ නොර්ත් කැරොලයිනා සිට.
උඹ ඇමරිකාවේද කියලා කවුද ඇහුවේ 😹
සිරස!
හොදයි මේවා මතක් කරලා දුන්නට, මිනිස්සුන්ට අරක්කු බෝතල්වලට, බත් මුලටයි හැමදේම අමතක වෙන සමාජයක අපි ඉන්නේ.
Brilliant. My favourite channel. We need more videos like this. 💯
අත්වැල් බැඳගෙන කූඨ දේශපාලුවන්ගෙන් අනාගත පරපුර බේරා ගැනීමට නොබියව නැගී සිටිමු🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
රනිල්ලා රාජපක්ෂලා හොරකම් කරපුවා කාලකන්නින්ට අමතකයි දැන් 😡😡
උන් දැන් අරගලයෙ උන්ට බනිනව ලන්කාවෙ මිනිස්සු අපිට හදන්න බෑ බන්
Newsfirst ජයවේවා.....! 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
මේ දේවල් යළි යළිත් ජනාතාවට මතක් කිරීම ඉතාම වැදගත්,
බැංකු හොරාම නැවත ඒ හොර පුටුවෙම වාඩිකලා මෙය පටිට හොරු ටික රටටකට ගිය කලක්
අනිවාර්යයෙන්ම මුන් පන්නා
ඉවර කලයුතුමයි
අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි
සිරස...ඇත්තටම ඔබලා නම් ඉදිපත් කරන්නෙ කාලින වැඩ සටහන්මයි. දිගටම මිනිසුන් දැනුවත් කරන්න . එතකොට මිනිසුන් ඉදිරි මැතිවරණයකදිවත් බුද්ධිමත් තිරණයක් ගනිවිනෙ. .ආදරෙයි සිරසට හැමදාමත් ....
Jaathidrohi, desadrohi pajaatha naalikaawa Hela dakina comments okkoma delete karala, lajjai lajjai lajjai!
අපේ ජනතාවට ඉක්මනින්ම අමතක වෙනවා .නිතර නිතර අතීත මතකයන් මතක් කර දෙන්න .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
කෝ දඬුවම් ..සොභාදහමින් ලැබේවා ...ශාපවේවා !!!
God Bless you Sirasa. You are the only Channel that stand for people, stand against corruption, mismanagement and mafia..
සිරසට 🌹🌹🌹🙏🙏🙏🙏 👍👍👍👍🌹🌹🌹🌹🌹
ස්තුතියි සිරස ඔබට රටේ මිනිස්සු තවත් තවත් දැනුවත් කරන්න
Good Job Sirasa. Well done. We always with you bcz you are the Jonatha handa. Aragalayata Jayawewa !!!!!
පාලකයෝ මෙිවාට වගකියන්න ම වෙිනවා
ජනතාව දන්.ව්දවනවා .මොඩ.අමන.පාලකයන්..නිසා
ගොඩක් උන්ට අමතක වෙලා උන් දැන් කියන්නෙ අරගලේ නිසා ආර්ථික අර්බුදේ ආවලු.ඔය විදියට සති 2,3 ට සැරයක් මතක් කරල දෙන්න.හොද වැඩක් සිරස.
සිරසට මාගෙ බක්ති ප්‍රනාමය ලංකාවේ බයියන්ගේ මතකය අවදිකිරිම ගැන 🙏🙏🙏
සිරස මාද්‍යජාලයට හැමදාම ත් ආදරෙයි
Jaya.wewa sirasa👌👌👌
THANK YOU. VERY GOOD KERPING THIS GOING OFTEN TO REMIND OUR PEOPLE
උගත් ,බුද්දිමත් නායකත්වයක් තුලින් රට ගොඩනගමු.නූගත්,දූශිත, මැර දේශපාලනයට තිත තබමු !!!🇱🇰🇱🇰🇱🇰
Eka attha.. eth dan horu hoya hoya giyoth kela wenne apitamai. eka nisa dan horu tika dala hari rata poddak udata ganna denna ona. Kapu untama kiyala meka hadawanna ona mulin. natham un rata pani apita mokada wenne ? anthime apitamai hamdema nathi wenne. eka poddak therum ganna balanna.
තවමත් මතකයි .. good job සිරස
සම්පුර්ණ ඇත්ත.. අනිත් හැම නාලිකාවක්ම එක එක පක්ෂ වලට කඩේ යද්දී පක්ෂ පාට නැතුව සාධාරණය වෙනුවෙන් කතා කලේ සිරස විතරයි...
මාධ්‍ය වගකීම වන්නේ ජනතාව වෙනුවෙන් පෙනී සිට්මයි... සිරස හා සියත එය වර්තමානයේ නියම ආකාරයට ක්‍රියාත්මක කරනවා... අනාගතයේද කුමන දේසපාලන පක්සයක් රට පාලනය කරත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීම මාද්‍යයේ යුතුකමයි....
Niyamai
❤️❤️👍Great
niyamai sirasa ...adarei..hamadama
.
..
Good magazine...👍
මෙන්න මේකයි අපේ රටේ ඔක්කොම දේවල් ටික කාලයකින් අමතක වෙන මෝඩ පිරිසක් උන්ට මේවා නිතරම මතක් කරන්න ඕනි
Very good 👍
Thank you sirasa
අමතක නෑ 😡😡😡
සිරසට ගොඩක් ස්තූතියි
සිරසට ස්තුතියී මිනිස්සුන්ට ඕව ඔක්කොම අමතකයි අරගල කරුවන්ට එරෙහිවත් මිනිස්සු මොන තරම් බනිනවද කාලකන්නි දේශපාලන තූ නොදකින් මුන් මකබෑවිල යන්න ඕන
Thanks Sirasa! For doing doing your service honestly.
ඇත්ත පාලකයෝ කියන එවුන් අපිට එපා මුන්ව එලවන්ඩ හැමෝම එකතු වෙමු
We love sirasa
100% Truth Of Real Srilanka. ........👍👍👍👍👍
Respect Sirasa...🌹🌹
Great Sirasa
ඇත්ත ඇති සැටියෙන් අපිට කියන්නේ SIRASA විතරයි ..ජයවේවා ජයවේවා ඉදිරියටත් අපි SIRASA එක්ක .❤❤❤❤💪💪
මේ සම්බන්ධව වගකිව යුතු අයට නඩු පැවරිය යුතුයි.
අනිවාර්යයෙන් ..... උන් මේ රට කෑවා. මිනිස්සුනේ හිතාපල්ලා මේ තත්වෙට මෙතෙක් රට පාලනය කරපු උන් වගකියන්න ඕනා..... අදත් උන් රැකෙන්න කුමන්ත්‍රණ කරලා.... හොරු රකිනවා.. අරගලයට ජය
සිරසට 💐💐💐💐
ඔබලාට ස්තුතියි මොඩ මිනිසුන්ට මතකය නැවත දැනුවත් කලාට
අාදරේයි සිරස 💏👪💛💙💜💚❤ ජයෙන් ජය෴
සිරස නොසිටින්නට මේ රට මේ තත්ත්වයෙනුත් පහල.
මෙවා හැමදාම දාන්න
නායකයෝ හොරා කෑවේ නැති නම් රට අස්ථාවරත්වයට පත් වෙන්නෙත් නැහැ ජනතාවට දුක් විදින්නට වෙන්නෙත් නැහැ ...
ඔයාල නියමයි සිරස මාද්‍ය නාලිකාව..❤️ මේ දේවල් පුලුවන් නම් හැමදාම දවසකට එක පාරක් හරි මේ මිනිස්සුන්ට මතක් කරලා දෙන්න.. මේ මිනිස්සුන්ට හරිම පොඩි කාලයකින් හැමදේම අමතක වෙනවා.. මේ වැඩේ ඇත්තටම අගය කල යුතුයි.. well done sirasa..❤️❤️
@sirasa... Ow add ekak vage hamadhama dhanna
අත්තටම සිරස හරි ආදරෙයි ❤️
ජනතාව ට සත්‍ය පහදා දෙන පෙන්වා දෙන එක ලොකු ම දෙයක්.සිරස ..sama දා ජනතාව ගේ pte හිටගන්න...සිරස
ආදරෙයි සිරස හැමදාමත්
සිරසක් නැති පාලකයන්ට සිරසෙන් ඔවදනක් , ජයවේවා සිරස ,
ඇයි මෙවා සොයා බලා වැරදිකරුවන්ට හා හොරුන්ට උපරිම දඩුවම් දෙන්නට මෙරට නීතිය ක්‍රියාත්මක ඉහලම ආයතනවලට බැරි
Police, නීතිපති දෙපාර්තමේන්තුව. අල්ලස් දූෂණ මර්දන දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතන නොවන නිසා. ඒවා පූර්ණ වශයෙන් ස්වාධීන ආයතන වෙන කන් ඕවා වෙන්නේ නැහැ.
දේශපාලනඥයන්ට පක්ෂ වලට කඩේ යන මිනිසුන් ඉන්නකම් මේ රට හදන්න බෑ
මේව බොරැද මේව බොරැද මේවා බොරැද
මේ වීඩියෝ එක නිතරම සිරස TV එකේ ප්‍රචාරය කරන්න .ගම්වල වයසක මිනිස්සු සමාජමාද්‍ය භාවිතය අඩුයි .මේවා මිනිස්සු අතරෙ ප්‍රචලිත කරන්න .එය ඔබලාගේ වගකීම් සහ යුතුකම් .
Thanks sirasa gon heththata balanna mewa denawata
Thank you Sirasa!!!
ඝිරඝට.අාදරෙයි.ජනතාව.වෙනුවෙන්කරන.ඝත්කිුයාවට.අරගලයට.ජයවෙිවා.මවුරටවැජබෙිවා
සිරස niyamai
අමතක නෑ යහපාලනය ගේන්නත් කඩේ ගියා..🤔🤬🤬🤬🤬🤬
Baiyyo spotted
Pala pakayo yanna
@@dondonerdon2787 225 ම එපා කියලා එකෙක් ඕනේ කියලා ගෝල්ෆේස් ගිය කෙනෙක් 🤔🤣අනුරගේ දෙයියා spotted. පල පක්කලියා යන්න 🤬
@@Kasun3s anura mokadda pako karapu waradda? Nikang gong wenna epa wal baiyyo rajapakshala chora unata passe umbalata den 225 epa ane pala wahal ballo
@@dondonerdon2787 පල පක්කලියා යන්න 2019 අප්‍රේල් වල 👙 දාලා ද හිටියේ? තොට 250,300 කොත්තුවයි රයිස් එකයි 600,650 වුණා පස්සේ ද පාරට බහින්න මතක් වුණේ? JVP අර👙 පට්ට නිර්පාක්ශිකයි පලයන් බන👋👋👋
@@Kasun3s umbala wage wahal ballo thami pako den paarata besse pakayo jvp hemadama hitiye minissu pethe aakai in hemadaama paarata besse pako athakota umbalawage wahal ballo keewe mun rata sanwardane wenne denne kiyala benapu akai pako umbalata thaama kiyanna danne jvp karapu weradi aakai umbalage modakame tharama
Rajapaksha wahal ballo
Respect සිරස 🤜🤛 . ✌
නැවත මේක චන්දෙ ලන්වෙනකොට නිතරම දාන්න.
විශ්ලේෂණය බොහොම හොඳයි 👍👍👍
මේ පාහර දේශපාලුවෝ දශක දෙකක හෝ තුනක සිට රටට කරල තියන විනාශය ගැන හොරකම් කරලා තියෙන ජාතික ධනය ගැන බැලූ සැනින් ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැකි ආකාරයට ලයිස්තුගත කරන්න
🧿කරපු එවුන්ගේ නම් ගම්
🧿කාල වකවානුව
🧿මොන පක්ෂයේ ද
🧿කරලා තියෙන විනාශ සංඛ්‍යාත්මක ලෙස
🧿මිලියන බිලියන ට්‍රිලියන කියන ඒවා මිනිහෙක් සාමාන්‍යයෙන් මාසයකට රුපියල් පනස් දහසක් ගන්නවානම් අවුරුදු කීයක් යනවාද මේ මුදල හොයන්න කියන එක
🧿 ඒ හැම විස්තරයක්ම ඕන මිනිහෙක්ට බැලූ සැනින් අවබෝධ කරගත හැකි ආකාරයට ලයිස්තුගත කරල සුමානෙකට සැරයක් වත් අන්තර්ජාලයට මුදාහරින්න
ඔබ වැනි ජනතාවාදී මාධ්‍යයකට මෙය ඉතාමත් හොඳින් කළ හැකි බව මම විශ්වාස කරනවා
ඔබ හරි.
අනිවාරෙන්
Aniwaryen kamba horunta chandaya denna nehe
හොරැ පන්නමු💪💪💪💪💪
Respect සිරස..., then ape මිනිසුන්ට hematheyakma amathaka wela..😡😡
දෙවියනේ සිරසෙන් 🙏🙏🙏ඉල්ලන්නෙ මේක සතියකට පාරක්වත් දාල අපේ අයට මතක් කරන්න.
Good job.. 👍
Good job
keep reminding this things to the people of Sri Lankan other vice they forgot about these facts .
We're good 👍
News firstallso sri lanken
Yako ithin mewata nithi yak nadda rate ekekwat nadda mewata action ganna.
Please put this every week for the people for not get who brought the country to this state. The peaceful protest was as a result.
Sirasa anka eke chanal eka niyamai super
ලංකාවේ සෑම පවුලකින්ම එක් අයෙක් කොළඹ ගේන ප්‍රචාරයකක් හදමු. ඒ එන්නේ පහුවදා යන්නත් නෙවේ , මුන්ට ගහලා පන්නලා ඉවරකරලා ගෙදර යන්න ....
Respect සිරස හැමදාම මේවා දාන්න නැත්නම් මෝඩ වහල් හැත්තට අමතක වෙයි
👍🙏🙏🙏
ඕව කියල වැඩක් නෑ. ඊලග චන්දෙට හරි නායකයෙකු තෝරා ගන්නට ජනතාව පොලඹවන්න.
Only NPP
රටේ ජනතාවට හරි ඉක්මනට අමතක වෙන මෙවගේ දේවල් නිරතුරුවම මතක් කරන්න.මෙය ජාතික වගකීමක්.හැමදාමත් ජනතාවට ඇත්ත කියන සිරසට ස්තුතියි.
කව්ද රටේ ආර්තිකය කෑවෙ අපේ රට කොයිතරම් හොද තෙනක ව්තිබුනද .මේ රාජපක්ෂ පවුලම අපේ රත්තරන් රට කෑවා ..අද අපිට රැකියාවක් රැකවරණය ක් .ජීවත් වීමේ කිසිම මගක් නැහැ කන්න බොන්න ත් නැතිව අසරණ කලේ මේ කාලකන්නි රාජපක්ෂ ආන්ඩුව නොවේද ..වග කියපියයු මේ ජීවිත වලට හොරා කාපු සල්ලි දීපියයු ..මේ අපරාධ මහපොල වට ඔරොත්තු දෙන්නෙ නැහැ .ස්වභාව ධර්මය විසින් පටිසන් දෙනවා මයි.අපිට අපට ඕනි අලුත් රටක් .වහම මැතිවරණය ක් ඕන්‍ය් රනිල් කරුනා කරල ගෙදර යන්න මීනී මරුවන්ට . මනුෂ්‍ය දුක දැනෙන්නේ නැහැ .හෝම් රනිල් ..තරුන ජීවිත විනාශ කරන්න එපා ?
සීයට දාහක් එකඟයි සහෝදරයා 😭
Good job
හරියටම කිව්වා😓😓😓🧪💉💊🧿⚔️💣🧨💰💰💰💰💰💰💰💰💰💰💰⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
පුදුම රටක් රටක් පාතාලයට ඇදදාපු පාලකයොම ඒනිසාම අරගල කරන ජනතාවට කරන කෙනෙහිලි කං බලං ඉන්න අමාරැයි අපේ රටේ වෙන අසාධාරණේ
den වත් මොලේ පාවිච්චි කළොත් හොඳයි අප්පා ජනතාව 🙏🙏🙏🙏😔😔
අාඩම්බරයි සිරස ඔබ විතරයි. කෙලින් රට වෙනුවෙන්. ජය වේවා. හැම චැනල් එකක්ම මෙහෙම වුවානම් කොතරම් හොදද
අනේ නැවත නැවත දාන්න. අපේ සෙනගට ඒවා අමතකයි. මතක තියෙන්නෙ මරා යුද්ධය අවසන් කලා කියල විතරයි. ඒක කලෙත් පොන්සේකා විරුවා.ඒ වුණාට මහපොළොව ෂෝ එකට සිප ගත්තු එක තමයි වටින්නෙ
අ පිට හොදට මතකයි මෙිි රටෙිි බයි කාලකන්නින්ට මෙිවා අමතක වෙනවා කොන්ද පනනැති මිනිස්සු ඉන්න රටකි
මාලිමාවට ජයවේවා❤
දැන් තියෙන්නේ සුපිරි ආණ්ඩුව දැන් තිබුනට වඩා හොඳයි ද 🤣🤣🤮🤮🤮🤮🤮🤮🤣🤣🤮🤮.සිරස රනිල් ට කඩේ යනවා වගේ 🤮🤮🤮
සිරස විතරයි මිනිස්සුට දෙසපාලුවන් ගෙ හෙලුව පෙන්නනෙ ඉස්තුතියි සිරස
පුදුම දුකක් හිතෙන්නේ අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ ගැන. අනිත් රටවල තරුණ ලමයි ජීවත් වෙන හැටි දැක්කම අපේ උන් මතක් වෙලා ඇස් වලට කදුළු එනවා. මේ රටේ අහිංසක දරුවෝ ජීවිතය ගොඩගන්න මොන සටනක් කරනවද? ඒත් උන්ව ආයේ කකුල් දෙකෙන් ඇඳලා ගෙනත් පොළවට දානවා. ගෝඨ එනවා කිව්වම පිටරටවල ඉන්න මිනිස්සු පවා අතින් වියදම් කරගෙන ඇවිත් චන්ඳය දුන්නා ඌ මේ රට ගොඩ දමයි කියලා. වැඩි පුරම එහෙම ආවේ බටහිර රටවල සැපට ජීවත් වෙන අය නෙමේ. කවදා හෝ ලංකාවට එන්න බලාගෙන නොයෙක් රටවල දහදුක් විඳිමින් විදේශ විනිමය හොයන අපේ උන්. මට අපේ රටේ වැඩිහිටි පරපුර ගැන කිසිම දුකක් නැහැ. රට මේ තත්වයට වැටුන එකට දේශපාලුවන්ට වඩා වග කියන්න ඕනේ හොරු මිනීමරුවෝ තක්කඩියෝ පාර්ලිමේන්තු ඇරිය මහ ජනතාව. දැන් මොකුත් කරගන්න බැරිව බලා ඉන්න වෙලා තියෙන්නේ 2/3 බලය දීලා රටේම ඉන්න හොරු තක්කඩි එතනට යවපු නිසානේ. රනිල් රාජපක්‍ෂ කියන්නේ හිතක් පපුවක් නැති මිනී මරුවෙක්. ජීවිතය ඉල්ලා කෑගහන කොල්ලන්ට කෙල්ලන්ට ඌ දෙන්නේ උණ්ඩය. මුන්ට යන්න අපායක් නැහැ. කාලකන්නි අපතයෝ. අපායේ ඉඩ දැනටම වෙන් වෙලා ඉවරයි. ස්තූතියි සිරස මේ වෙලාවේ මිනිසුන්ට ඉන්නේ ඔබ පමනයි.
පිටරටක ඉන්න මනුස්සයෙක් විතරයි ඒවා දන්නෙ 🥲 මහලොකුවට නන්දසේන ඇමරිකාවේ අවුරුදු විස්සක් ඉඳලා ලංකාවට කරපු දේ බලන්ඩ දුකයිනෙ 🥺
මාලිමාවට ජයවේවා ,අපි මේ රට හදමු