How to Assemble Smart TV in Sri Lanka with EWIS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 455

  • @හේමාකටුකුරුන්දගීපොත

    මම ඉන්නේ ප්‍රංශයේ .unic ලංකාවේ හදපු රේඩියෝ එකක් මගේ ගෙදර ප්‍රංශයේ තාමත් තියෙනවා .හරි ආඩම්බරයක් දැනුනා අපේ රට ගැන .විශේෂයෙන් මේ ළදුන් ගැන .

  • @sampathsuranga8284
    @sampathsuranga8284 ปีที่แล้ว +283

    Unic Brand එක උපාලි විජේවර්ධන මහත්මය මීට අවුරුදු 33 කට කලිං TV, රේඩියෝ හැදුව. එයා අතුරුදන් නොවුනනම් IBM, Hp ඇපල් ඔක්කොටම පොසෙසර් හදන්නෙ ලංකාවෙන්. ඒ විතරක් නෙමෙයි unic Brand එක යුරෝපෙ ඇමරිකාවෙ සැම්සුන් එකට තියන තැනට වඩා ඉස්සරහිං තියනව.

    • @praneethfernando8431
      @praneethfernando8431 ปีที่แล้ว +9

      Unic parts eyage thawama factory eken karanawada. Eka close kiyala hithan hitiye

    • @sampathsuranga8284
      @sampathsuranga8284 ปีที่แล้ว

      @@praneethfernando8431 නෑ Bro මේක e wis. යුනික් brand එක හැදුවට ඒ factry එක දැන් නෑ. මං දන්න තරමින්.

    • @nihalsurasingha567
      @nihalsurasingha567 ปีที่แล้ว +15

      ඒක දැනගෙන තමා ඇමරිකාව ඉස්සර උනේ මේ උපාලි මහතා ගේ මරණය ඝාතනය ක් ඇමරිකන් කදවුරේ වැඩක්

    • @antonfernando3568
      @antonfernando3568 ปีที่แล้ว +16

      😂😂😂 american කඳවුර , 😂😂 අයියෝ මෙහෙම th gobilayo, .. dan බඩු ganam aweth lankawe ewunta arakku දුන්නneth american කාරයෝ 😂😂... බලෙන් powanne නෑනේ ... anika sudda dunna ආච්චි siyalata dan bonne eyalada😂😂.. උඹලා wage harak nisa thama oya pasna tiyenne.

    • @AkilaMadhuranga-w1z
      @AkilaMadhuranga-w1z ปีที่แล้ว +2

      ❤❤❤

  • @menakachaminda-l3t
    @menakachaminda-l3t ปีที่แล้ว +37

    උපාලි විජයවර්ධන මහත්තයාට පිං අනුමෝදම් වෙන්න ඔන..එවකට ආසියාවෙි හොඳම Electronic brand එකක් තමා unic කියන්නේ....පිටරකට ගිහින් unic brand එකේ Made in srilanka කියන වචනේ දකිද්දී එන ගැම්ම..❤

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali3787 11 หลายเดือนก่อน +2

    ගොඩක් සතුටුයි මමත් ඉලෙක්ට්‍රොනික් කරන කෙනෙක් ජය වේවා ! හිටන ලොකු ගැම්මක් එනවා මේ වගේ වීඩියෝ බලන කොට මට ජපානෙ මතක් වෙනවා මමත් කෝස් එකට ජීවත් ගියා එහෙත් මේ වැඩේ එහේ වගේම කෙරෙනවා සන්තෝෂයි

  • @Asbandarabasnayaka-kk6fw
    @Asbandarabasnayaka-kk6fw 11 หลายเดือนก่อน +6

    මම වැඩකරන්නේ ජපානයේ, මම මේ වීඩියෝ එක බලද්දි ගොඩක් සතුටු හිතුනා, මොකද ජපානයේදිත් මේ ⁣සමානම ⁣ප්‍රොසෙස් එකක් තමයි වෙන්නෙ❤️❤️❤️ ජයවේවා

  • @chandimalchandimal5739
    @chandimalchandimal5739 ปีที่แล้ว +24

    ගොඩක් සතුටුයි ලංකාව ටික ටික ඉක්මනට දියුනු වෙයි. මේක මම ගොඩක් කාලෙක ඉඳන් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් චනු අයියේ

  • @anjana373
    @anjana373 ปีที่แล้ว +17

    මේ අවුරුද්දේ අපට දැනුම දුන්නට ගොඩක් ස්තූතියි ලබන අවුරුද්දේත් හොද වැඩ ටිකක් කරමු❤🎉

  • @shehanrangana7477
    @shehanrangana7477 ปีที่แล้ว +19

    Chanux අයියා බලාපොරොත්තු වුන විදියට විඩියෝ එක කරන්න බැරි වෙලා වගේ පේනවා මුනෙන්.
    ආඩම්බරයි ලංකාවේ මේ වගේ ආයතනය දකින්න ලැබෙන එක❤

  • @palithanissanka551
    @palithanissanka551 11 หลายเดือนก่อน +1

    හරි සතුටුයි දැක්කම මේ අය දියුණු රටක වැඩ කරන අය විදියටත්, stress එකක් එහෙම නැතුවත්, වැඩ හොඳට දන්න අය වගේ වැඩ කිරීමත් ගැන. කාන්තාවන්ට බය නැතුව වැඩ කරන්න පුලුවන් ආයතනයක්.ජයෙන් ජයම වේවා!

  • @samithmadushan450
    @samithmadushan450 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි ලංකාවෙ මේ වගේ දෙයක් කරන එක පිළිබඳව, වැඩ කරන අපේම සහෝදර සහෝදරියන්ගේ පහසුව පිළිබඳ සහ ආරක්ෂාව පිළිබඳව තව ටිකක් සැලකිලිමත් වෙනවා නම් හොඳයි.
    සමහර මේසවල් වල එයාලා ගොඩක් බෙල්ල නමාගෙන වැඩ කරන්නේ ඒක දීර්ඝ කාලීනව ගොඩක් භයානක වැඩක්. වැඩ මේසය සහ එයාලා ඉන්න උස නිවැරදි කරන්න. බැක්ලයිට් චෙක් කරන කෙනාට විශේෂිත ඇස් ආවරණ ලබාදෙන්න. tv වල කවරයට ඇන සවි කරන කෙනාට electric screw diver එකේ වයර් එක ඉහළ සිට පහලට එල්ලෙන සේ සවිකර දෙන්න.

  • @rajagunawardhena2245
    @rajagunawardhena2245 11 หลายเดือนก่อน +1

    ගොඩාක් සතුටුයි. ලංකාවේ මෙහෙම දෙයක් වනවා කියල අහන්න ලැබීමත් වාසනාවක්.
    දිනෙන් දින දියුණු වේවා !!!! හැමෝටම ඳලදා සමිදුන්ගේ පිහිටයි !!

  • @homeusecircuit1816
    @homeusecircuit1816 4 หลายเดือนก่อน +1

    ආඩම්බරයි ලංකාවේ මේ වගේ ආයතනය දකින්න ලැබෙන එක

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว +15

    මාත් කවදහරි පුලුවන් කාලෙක අනිවා අපේ ලන්කාවෙ කොල්ලො කෙල්ලො අතින් හදන tv එකක් ගන්නවමයි ,thankx chanux aiyaa 🔥♥️💪🤩🙏

    • @Chamindakariyawasam91
      @Chamindakariyawasam91 ปีที่แล้ว

      Balagena ganin machan

    • @Chamindakariyawasam91
      @Chamindakariyawasam91 ปีที่แล้ว

      Man arpico tv 1k gaththa.. masa 6n 6ta hadanawa..

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ ปีที่แล้ว

      එකලස් කරනවා විතරයි ස්කිට් හදන්නේ නෑනේ ද

    • @mrdeskcoop
      @mrdeskcoop ปีที่แล้ว

      @@Chamindakariyawasam91 deyyane deyyane 🙁

    • @mrdeskcoop
      @mrdeskcoop ปีที่แล้ว

      @@ප්රබුද්ධ hariyatama danne nh math

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb ปีที่แล้ว +25

    එකලස් කරන එක විතරක්ම සිද්ධ නොවී ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් කොටස් ලංකාවේ නිෂ්පාදනය කරා නම් තවත් හොදයි.
    ගොඩක් ලොකු ලොකු දේවල් කරන්න බැරි නම් අඩුම ප්ලාස්ටික් කෑලි ටිකවත්

    • @VirangaPramuditha
      @VirangaPramuditha ปีที่แล้ว +4

      Aniwa

    • @sntec9307
      @sntec9307 ปีที่แล้ว

      aniwa....සුපිරි සුපිරි කියලා coment දකිද්දී දුක හිතෙනවා, චීන වලින් කලි ගෙනල්ල මෙහෙ එකතු කරනවා සරලවම ...

  • @IwoanGordizika
    @IwoanGordizika ปีที่แล้ว +14

    Unic කියල බ්‍රැන්ඩ් එකක් දැන් නෑ. ඒක මුල් කාලෙ තීබ්බ ජබන් බ්‍රන්ඩ් එකක්. ewis ලා මෙ කරන්නෙ, abans tv, දම්‍ රෝ ල කරන inovex tv වගේ chainese product එකක් rebrand කරන එක. ඔය කලින් කියපු නම තියෙන tv වෙන ලොකෙ කොහෙවත් ඒ නමෙන් නෑ. හබෙයි වෙන වෙන නම් වලින් විකිනෙනව. ඒකයි ඔය ට්වී වල පැනල් ඉක්මනට යන්නෙ.

    • @emwltd2292
      @emwltd2292 ปีที่แล้ว +2

      මං දන්න තරමින් unic කියන්නෙ ශ්‍රී ලංකාවෙ බ්‍රෑන්ඩ් එකක්. අතීතයේ උපාලි සමාගම තමයි යුනික් නමින් රේඩියෝ නිෂ්පාදනය කරේ. පසුකාලිනව චීනයෙන් ආනයනය කරා

    • @savinduekanayaka5112
      @savinduekanayaka5112 11 หลายเดือนก่อน

      Singer එකෙන් Unic එක කරන්නෙ දැන්,

  • @KamalAbeysinghe-cv1ls
    @KamalAbeysinghe-cv1ls 11 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම සතුටුයි ලංකාවේ මෙවැනි දේවල් නිශ්පාදනය වන එක ගැන

    • @tsamantsaman12
      @tsamantsaman12 หลายเดือนก่อน +1

      අනෙ පව් නේද ලංකා ව මොන්ටි සෝරි ලමෙක් සින්දු වක කෑල්ලක් කිව්වා වගේ දෙයක් මටත් සතුටු යි

  • @SacheeT
    @SacheeT ปีที่แล้ว +37

    ලංකාවේ සුරවීර කෙල්ලො අතින් හැදෙන අනර්ඝ නිපැයුම් වල ඉහල ගුණාත්මක බව තව දුරටත් ලෝකයට පෙන්නනවාට ස්තූතියි....

    • @yasoja1970
      @yasoja1970 ปีที่แล้ว +7

      බයිල කෙලින්න එපා, මේ චීනෙන් තොග ගානට කෑලි ගෙනැල්ල සවි කරනව මිසක් tv නිෂ්පාදනාගාරයක් නොවේ.

    • @chanukadilshan1
      @chanukadilshan1 11 หลายเดือนก่อน +1

      @- wis kiyanne mala jarawak

  • @susilgunaratne4267
    @susilgunaratne4267 11 หลายเดือนก่อน +2

    When we have QC passed PCBs, highly reliable assembly plant staff with best Quality Control ( QC) environment, result is a trustworthy product that we can proud of. All the Best.!

  • @sudeera6722
    @sudeera6722 ปีที่แล้ว +28

    නියමයි අයියේ මෙවගෙ එවත් ගෙන්න 😊😊

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara ปีที่แล้ว +8

    Congratulations Mr. Sanjeewa and team . Love you ewis all

  • @blinkboy_027
    @blinkboy_027 ปีที่แล้ว +22

    Wow නියමයි ආ වීඩියෝ එක.ආදරෙයි චනුක්ස් අයියෙ❤

  • @Samanti-k2c
    @Samanti-k2c 11 หลายเดือนก่อน +1

    ඇත්තටම සතුටයි. තවත් මෙවැනි ම දේවල් කරන්න නුවණ, ශක්තිය ලැබේවා

  • @sidathramesh
    @sidathramesh ปีที่แล้ว +7

    It's nice to see Unic Brand in SL again.

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 ปีที่แล้ว +9

    Unic රේඩියෝ එකක් අපේ ගෙදරත් තිබ්බ අවුරුදු 30 කටත් කලින්. ,assembling prosese එකනම් සුපිරියටම කෙරෙනව. ඒකයි දියුනුවේ සහ කොලිටි එකේ රහස. ආයතනයෙත් බඩුවෙත්. 👏👏👏👍👍👍

    • @sanjeewa7926
      @sanjeewa7926 ปีที่แล้ว +1

      A kale ewa hodai dan anthimai

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +23

    මේක සුපිරියක්.❤❤

  • @darshanam.g772
    @darshanam.g772 ปีที่แล้ว

    මෙහෙම ආයතනයක් ලංකාවේ තියෙන බව දන්නේ අද,, මෙහෙම ආයතනයක් අපේ රටට සම්පතක්...බොහොම ස්තූතියි...chanuks brother,,,,,,,👍💖

  • @sakvithibandara3702
    @sakvithibandara3702 11 หลายเดือนก่อน

    හරිම ආඩම්බරයි ,ඒ වගේම Unic brand name එක යටතේ නිෂ්පාදනය වෙන නිසා හරිම වටිනවා .

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +1

    අපේ දේ.. ❤ නියමයි.. ටික කාලේකට රටින් ගේන දේවල් නතර කලා නම්.. මේවා දියුණු වෙනවා රැකියා වැඩි වෙනවා..

  • @DinurajayarathnaDinurajayarath
    @DinurajayarathnaDinurajayarath ปีที่แล้ว +62

    මරැ ඉසරහට පිට රටන් TV ගෙන්න ඔනෙ නැති වෙයි ලංකාවේ අපෙම රටෙ TV හැදන නිසා ඔයාලත් අපෙ රටෙ TV ගන්න බලන්න ඵක හෙද දෙයක් අපෙ රටට 👍🌟

    • @sltechacademy9900
      @sltechacademy9900 ปีที่แล้ว +10

      මෙලෝ වැඩක් නෑ ඕවා softlogic 32 tv එකකඋත් මන් ගාව තිබ්බා 3years තිබ්බෙ අය වැඩක් නෑ ලංකාවේ assemble කරන ඔක්කොම ඒම තමා.. මෙලෝ වැඩක් නෑ

    • @osandasandaruwan718
      @osandasandaruwan718 ปีที่แล้ว +2

      Tv හදනව නෙවෙයි assemble කරනව විතරයි

    • @Lakshitha_v5
      @Lakshitha_v5 ปีที่แล้ว

      ​@@osandasandaruwan718assemble කරන ඒවත් අව්ල් එපා වෙනව

    • @athulakumara2586
      @athulakumara2586 ปีที่แล้ว +3

      කෑලි ටික හොයාගෙන අපිත් ඇසෙමිබල් කරනවා මහලොකු විජ්ජාවක් නෙවෙයි ඔික පුලුවන්නමි p c b හදන්න කියාපන් ඔය ඇසෙමිබල් ඔක්කොම චයිනා ඒඋනාට මිල අමෙරිකන් වගේ

    • @udayangaaruna2986
      @udayangaaruna2986 11 หลายเดือนก่อน

      මේව පිටරට ඒවට වඩා පට්ට ගනං ඇති.

  • @yumaboy881
    @yumaboy881 ปีที่แล้ว +24

    අද තමයි tv හදන හැටි දැනගත්තේ නියමයි chanux bro ❤😊

  • @janakakalum5397
    @janakakalum5397 ปีที่แล้ว +1

    සතුටුයි ලංකාවේ මේ වගේ වැඩ්ඩෝ ඉන්න එක ගැන.චනුක්ස්ට අහන්න අමතුක උන දෙයක් තියනවා,මේ සඳහා අවශ්‍ය පැනල් එහෙම,කේසින් ඒවා ගෙන්වනනේ මොන මොන රටවල් වලින්ද කියලා,ඒ ගැනත් විස්තරයක් තිබ්බනම් මාර විදිහට වටිනවා

  • @ashanfernando7242
    @ashanfernando7242 ปีที่แล้ว +1

    I watched this video very proudly . Best wishes eWis

  • @lavangesenevirathne5424
    @lavangesenevirathne5424 11 หลายเดือนก่อน +3

    වැඩේ හොදයි. හැබැයි මට දැනුණු දෙයක් තමයි.
    LED Strip සවි කරන වැඩ කරන අයට Eye protection glasses තිබුණා නම් හොඳයි කියන එක.
    මොකද මං youtube එකේම මෙහෙම TV එකලස් කරන තැනක් දැක්කා. ඒකෙත් ඔය LED Strip fix කරන තැන ඉන්න අය Eye protection දාලා වැඩ කරන්නේ.
    මං හිතනවා මං කිව්ව එකේ වැරැද්දක් නෑ කියලා

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +4

    7:30 මම දැකපු විදිහට මේ නංගි තමා අමාරුම වැඩේ කරන්නෙ. ඇස් වලට මොකුත් දාගන්නෙත් නැතුව කොහොමද දන්නෑ අච්චර එළියක් දිහා බලාගෙන වැඩ කරන්නෙ. අනෙක ඉතින් එක TV එකක්යැ. ❤️

    • @smartzone7777
      @smartzone7777 ปีที่แล้ว +1

      මටත් හිතුන

    • @sanjayaviraj9797
      @sanjayaviraj9797 ปีที่แล้ว +1

      Owbm aka nam ඇත්ත මමත් වැඩ කරපු තැනක් එක ගැන අපිටත් හිතුනා 😢😢

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว +6

    ගොඩක් සතුටුයි අපේ කොල්ලො කෙල්ලොන්ට රස්සා ලැබෙන එක ගැන 🤩💪🔥♥️

  • @MediatvSriLanka
    @MediatvSriLanka ปีที่แล้ว +3

    Very intergangeble concept 👍 17:12

  • @kanchanarajapaksha8006
    @kanchanarajapaksha8006 ปีที่แล้ว +1

    Assembly vitharai needa karanne. motherboard manufacturing, drawings, Display panels & designing karanne nane. smart TV nemei needa. Normally LED TVs. TV panel ekath manufactur karanne nane. TV motherboard eka chaina manufacturer karapuwa needa. dust free LED TV assembly ekak karanawa dekkka. super job. 👍👏
    Keep it up. Good luck Sri Lanka.

  • @CHATARCNCREATION
    @CHATARCNCREATION ปีที่แล้ว +5

    Hamadama wage supiri video ekak kathikayeyek ,guruwaraye Saha Hoda manussayeyek aiye oya nam hamadamath suar❤❤

  • @DilaniRasangika-uz7ly
    @DilaniRasangika-uz7ly ปีที่แล้ว +4

    දකුනෙ කොල්ලො මේකොනට❤✌️🍁😌

  • @tiktoksrilankagirl
    @tiktoksrilankagirl 11 หลายเดือนก่อน +1

    එසෙම්බල් කරන එක උනත් කරන්නෙ එහෙම එකක් හරි පටන් අරගෙන තියෙන එක ලොකු දෙයක්. ඒ වගේම ඕකට කාලයක් පවතින පැනල් එකක් දාලා එවන්න පුලුවන්නම් මිනිස්සු දිගටම ගනියි. මිනිස්සු උඩ දාගෙන ගත්තට පහුගිය කාලෙ සැම්සුන් 32 වල ආවෙත් සිංගල් කොෆ් ජරාම පැනල් එකක්. හැම එකේම යනවා. CKV ශෝට් වෙනවමයි. හැබැයි චයිනිස්ම උන BOE පැනල් එකනම් අල්ලලා ගියා ඊට වැඩිය. කොහෙන් හරි කමක් නෑ හොඳ පැනල් එකක් දාලා එවන්න. ඒ වගේම ෆර්ම්වෙයා සර්විස් මැනුවල් එහෙම ඔයාලගෙ සයිට් එකෙන් ගන්න පුලුවන් විදියට හදන්න. මොකද කම්පැනි ඕනෙනම් රෙපෙයාර් 20% ක් යයි. අනිත්වා ඔක්කොම හැදෙන්නෙ අපි වගේ ටෙක්නීශියන්ලා අතින්.

  • @SisiraGamlathge
    @SisiraGamlathge 11 หลายเดือนก่อน

    ඉතාම සතුටු වෙමි... 1986 පමණ සිට2004 දක්වා singer TV කළු සුදු සහ වර්න රූපවාහිනි මුල සිටම assemble කලේ ලංකාවේ රත්මලානේ singer ආයතනයේ.. 2004 න් පසුව එය නවතා දැමුවා😢😢

  • @siddihalususantha9637
    @siddihalususantha9637 ปีที่แล้ว

    අනර්ඝ හඳුන්වා දීමක්. මට ඉදිරියේදී ටී.වී. එකක් මිලදීගන්න අවශ්ශ වුවහොත් අනීවාර්වයෙන්ම මේ නිශ්පාදනයයක් තමයි ගන්නේ...

  • @risaraautohouse3846
    @risaraautohouse3846 ปีที่แล้ว +8

    ලංකාවේ නිශ්පාදනය කෙරුවට වැඩක් නෑ අඩුවට දෙන්න බැරි නම්.

    • @P.amarasinghe
      @P.amarasinghe ปีที่แล้ว

      එකනමි ඇත්ත අනයනකරන tv වලටත් වඩා වැඩි මෙවා

  • @user-123dinukapawan..
    @user-123dinukapawan.. 11 หลายเดือนก่อน

    Please අයියේ මට dell 3521 ලැප් එකේ unboxing video ekak oni ane please

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය ජය ජය වේවා ඉදිරියට යන්න

  • @wihanga_weerasinghe
    @wihanga_weerasinghe ปีที่แล้ว +2

    Good Luck Chanux Brother ❤

  • @Nelikaperera-z8p
    @Nelikaperera-z8p ปีที่แล้ว +7

    සුපිරිම තමයි අයියෙ

  • @sameerauoc
    @sameerauoc ปีที่แล้ว +2

    Focus on after sales service ewis.. great journey ahead....cheers

  • @NadeekaSharada
    @NadeekaSharada 11 หลายเดือนก่อน

    ඇත්තටම මරු ලංකාවේ මෙහෙම දෙයක් වෙනව කියන්නෙම... ❤💥🔥

  • @DH-et6cy
    @DH-et6cy ปีที่แล้ว +2

    ෆේස්බුක් එකේ ශෙයාර් වෙන පච විතරක් බල බල ඉන්න මිනිස්සු මේවා දන්නෙත් නෑ. ඒකයි ලොකුම ප්‍රශ්නය.

  • @newvision3441
    @newvision3441 11 หลายเดือนก่อน

    බොහොම අගෙයි මහත්තයෝ තෙරුවන් සරණයි

  • @sirbimsaranadirangaalmedaa403
    @sirbimsaranadirangaalmedaa403 ปีที่แล้ว +21

    Some says local electronics are lack of durability but this seems to be fine. Anyway, Thank you for the video and wishing all of you a very happy New year including the viewers of this video!🎉✨.

  • @dinurasampath3591
    @dinurasampath3591 ปีที่แล้ว +1

    අවුරුද්දෙ අන්තිම දවසෙත් Video එකක් ගෙනාවා ehenambChanux bro ❤

  • @thihan725
    @thihan725 11 หลายเดือนก่อน +1

    මාත් හම්බන්තොට ❤❤

  • @chathurangakumara3125
    @chathurangakumara3125 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සෞභාග්‍යයමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි 😇🌻🦋🩷

  • @BuddikaRavindi
    @BuddikaRavindi ปีที่แล้ว

    ලංකාවේ මෙහෙම නිෂ්පාදනයක් තියෙන එක ගැන ගොඩක් සතුටුයි

  • @ranithranasinghe4656
    @ranithranasinghe4656 11 หลายเดือนก่อน

    Sathutui athtama Ada thamai dekke congratulations

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว +1

    Lankawe palaweni wathawata mehema ekak dakke ape kollo kellonta jaya wewaa 💪🤩🔥♥️

  • @lalkahandawa8923
    @lalkahandawa8923 11 หลายเดือนก่อน +2

    ඉස්සෙල්ලම කියන්න ඔිිනෑ මෙිික "UNIC" brand කියල දැක්කම ඇත්තටම ඇඬුන, සතුටට. අපිට ආයිමත් ඒ brand එක දකින්න ලැබීම ගැන. ඒත් ඇයි Chanux ඔයා වාගෙ කෙනෙක්ට අමතක උනේ මෙිිකෙ තියෙන වැදගත්ම දේවල්ටික අපිට ඉදිරිපත් කරන්න. මෙිි parts, display pannel, එහෙම හදන්නෙ කොහෙද , නැත්නමිි ගෙන්නන්නෙ කොහෙන්ද , ඒවගේම කොහෙන්ද ගන්න තියෙන්නෙ , වගකීමිි කාලය කොචිිචරද, ආසන්න වශයෙන් මොනවගේ මුදලකටද අලෙවි වෙන්නෙ වාගෙ පාරිභෝගිකයාට වැදගත්වෙන කාරනාටිකක් එකතු කරන්න.

  • @therealboza
    @therealboza ปีที่แล้ว +1

    ලංකාවේ "Bro" කියලා youtube එකේ චැනල් නමට දාපු පළවෙනි youtuber චනුක්ස්

  • @Sanuga.sathnidu
    @Sanuga.sathnidu ปีที่แล้ว +12

    අපේ ගම😎

    • @KsaKsa-kp7wl
      @KsaKsa-kp7wl ปีที่แล้ว +1

      Koheda me.......

    • @Sanuga.sathnidu
      @Sanuga.sathnidu ปีที่แล้ว

      @@KsaKsa-kp7wl sooriyawewa

    • @KsaKsa-kp7wl
      @KsaKsa-kp7wl ปีที่แล้ว

      @@Sanuga.sathnidu e
      Koheda

    • @xxxraptor9
      @xxxraptor9 ปีที่แล้ว

      @@KsaKsa-kp7wl hambanthota

    • @KsaKsa-kp7wl
      @KsaKsa-kp7wl ปีที่แล้ว

      @@xxxraptor9 ekohedida

  • @YenukaMaxboy
    @YenukaMaxboy ปีที่แล้ว +5

    Msi modern 15 b13m i5 laptop eke gana review eke oney ❤

  • @savinduekanayaka5112
    @savinduekanayaka5112 11 หลายเดือนก่อน

    ඊළග stock එක import කරනව ,,singer එකෙන් singer unic tv මේකෙ assemble කරේ restrictions නිසා

  • @vimukthiaravinda6288
    @vimukthiaravinda6288 ปีที่แล้ว +4

    China welin gene 3rd grade display dala assemble keranne, etha kota kohomath tika dawasakin display yanawa

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara ปีที่แล้ว +1

      Display , motherboard වැඩියෙන්ම යන්නේ වෝල්ටේජ් එක නිතර අඩු වැඩි වෙන ලයින් වල තියෙන උපකරන වල. . ඒක නිසා Stabilizer එකක් දාන්න . ඕක්කොම තියෙන්නේ චයිනා ඒවා තමා. ජපන් ලිතියම් බැටරියත් හද්න්නේ චිනේ .

  • @indunilsampath359
    @indunilsampath359 ปีที่แล้ว +3

    අපේ ගමට ඇවිත් නේ 💪💪

  • @kanchananisali7862
    @kanchananisali7862 ปีที่แล้ว +21

    ඔයාගෙ වීඩියෝ එකට සුභ පතනව.ඒත් ewis කියන්නෙ කිසිම ගුණාත්මක බවක් නැති නිෂ්පාදන තියෙන ආයතනයක්. පාසල් වලට දීපු කොම්පියුටර් අවුරුද්දක් වත් පාවිච්චි කරන්න බෑ ඩැමෙජ්. මහින්දෝදය ලැබ්වල මොනිටර් එකකක්වත් වැඩ නෑ. වගකීම් කාලය අවුරුදු 3ක් කිව්වට පැත්ත පලාතෙ එන්නෙ නෑ. මමනම් කිසිම කෙනෙක්ට ewis නිස්පාදන ගන්න දෙන්නෙ නෑ. ඔයා ඔය පෙන්නන tv අරන් අමාරුව වැටුන ගොඩක් අය ඉන්නව. අවුරුද්දක් use කරන්න බෑ.

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara ปีที่แล้ว +5

      ඒකට ලොකුම හේතුව ඉස්ස්කෝල වල ඉන්න බක පන්ඩිතයෝ ටික පරිගනකය ඔන් කරන්න ඔෆ්ෆ් කරන්න දන්නේ නැහැ. UPS tika ටික චාර්ජ් කරගන්න දන්නේ නැහැ. පාසල් වලට එන විදුලි බල පද්දතියේ 75 % ක් තැන්වල විදුලිය 200v වලටත් අඩුයි. සමහර පාසල් වල වයරින් එකේ අඩු දාරිතාවෙන්යුතු බ්‍රේකර් තියෙන්නේ. ewis, metropoliton, bartleet වගේ කම්පැනි තමා මෙච්චර කාලයක් ලන්කාවේ සියලුම පරිගනක පද්දති පවත්වාගෙන ගියේ. IBM , HP , Lexmark සියල්ලමත් ඔබ අතට ආවේ ewis එකෙන්. සියලුම බැන්කු ඔබේ මතයට අනුව කොහොමටවත් වැඩ කරන්න බැහැ. ඔය ඉස්ක්කොල වල IT උගන්වන ගුරුවරු ගැන 2004 ඉදලා හොදටම දන්නවා ..බාරව ඉන්න අය RAM , Processor , .... ගලවලා කෑලි නෑ කියනවා. BUS speed එක වෙනස් RAM මාරු කරලා ඒවා කාලා. ඒකට ආයතනය පලි නැහැ. ඔය මොනිටර් යන්න ප්‍රදාන හේතුව ඔබේ පාසලේ ලැබෙන විදුලි වෝල්ටීයතාව නිතර වෙනස්වීම. ඒ සදහා විශාල වියදමක් දාලා Stabilizer එකක් දාන්න. එතකොට ලෙඩ අඩු වෙනවා..

    • @SachiraBhanu
      @SachiraBhanu 3 หลายเดือนก่อน

      mn aurudu 2 k Lab eke owa pawichchi kala apu aluthama. Ethakota nan kisi aulak thibbe na hondata wada kala. Owa pawichchi karana unge wardi. Ekak dekak fail unath batch ganan fail wenne na. Makabaslage wardi naththan.

  • @deepalraja
    @deepalraja ปีที่แล้ว

    ඒක මරැ චනුවා...වෙනම දිශාවකට...👍👍👍

  • @v.p.nuwan8433
    @v.p.nuwan8433 11 หลายเดือนก่อน

    ආදරෙයි ඒ අයට

  • @donsamantissera235
    @donsamantissera235 ปีที่แล้ว

    Nice Very Nice and proud of you Guys

  • @chamindakarunathilaka3696
    @chamindakarunathilaka3696 11 หลายเดือนก่อน +1

    Good job....!!

  • @mohammedfareed9097
    @mohammedfareed9097 11 หลายเดือนก่อน

    Congratulations.
    We are Sri Lankan❤

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว

    ඔයාල හදනව...අපි ඉතිං රෙපෙයාර් කරනව❤

  • @i.anishshanka.970
    @i.anishshanka.970 11 หลายเดือนก่อน

    Made in sri lanka.ඒ්ක දකිනකොට ඇතිවෙන්නෙ මාරම සතුටක්.

  • @chamaraks5278
    @chamaraks5278 11 หลายเดือนก่อน

    මඩපාත තියෙන DPMC එකේ ඔය ටීවි එක ඇසෙම්බල් කරනව... ගිය අවුරුද්දෙ අප්‍රේල් වල මම වැඩ කරා ඒකෙ...

  • @priyankajacp-bu5ng
    @priyankajacp-bu5ng ปีที่แล้ว

    aththatama lankave supiri vadak ..me vage thava deval karala ratak hatiyata issarahata yanna puluvan vei kiyala mama hithanava.

  • @bandulaabeysinghe9099
    @bandulaabeysinghe9099 11 หลายเดือนก่อน

    Nice to see this vidio " proud of sri lanka "

  • @Dreamzkymusic
    @Dreamzkymusic ปีที่แล้ว +6

    Excellent work..❤

  • @anu700
    @anu700 ปีที่แล้ว

    Unic නම දකිද්දී අමුතුම ෆීලින්ග් එකක් අවා 😍😍😍😍

  • @SithumMalsha-p5n
    @SithumMalsha-p5n ปีที่แล้ว +5

    Supiriyak ❤❤

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 ปีที่แล้ว +1

    ❤ ජය 🇱🇰

  • @gaminichandralalhewawasam8024
    @gaminichandralalhewawasam8024 ปีที่แล้ว

    smaart tv gena kalakirunaa aragena aurudden panaleka kriyaavirahitha unaa repplase karanna one lak yanawalu?

  • @sudeeradharmarathna9266
    @sudeeradharmarathna9266 ปีที่แล้ว +1

    Brand එක හොදයිද මොකද දැන් තියෙනTV අවුරුද්දක් දෙකක් බලද්දී ඉවරයි.

  • @aranjayamadusanka1583
    @aranjayamadusanka1583 ปีที่แล้ว +3

    සුපිරි අයියේ 😊😊😊😊

  • @Slworkout
    @Slworkout ปีที่แล้ว

    Apema deyak nisa godak watinawa

  • @warsil3735
    @warsil3735 11 หลายเดือนก่อน

    Sjp eke sajith padal IT smart clqss room.walatq pitaratin genwanbe nathuwa oken gsnbe dedheeya wywasayakayo ndnwanna

  • @technolk8221
    @technolk8221 ปีที่แล้ว +1

    ඔක්කොම චීනෙන් ගෙනාවා.බ්‍රෑන්ඩ් name එක firmware එකේ වෙනස් කරා.ස්ටිකර් ටික මෙහේ ගැහුවා. එච්චරයි බ්‍රෝ.වෙන මොකුත් නෑ එතන.😂

  • @prazaakv282
    @prazaakv282 ปีที่แล้ว

    මීට දශක තුනකට විතර කලින් ලංකාවෙ හැම දෙයක්ම නිශ්පාදය උනා, වාහන පවා, ඒ මිනිස්සු අතුරුදන් උනේ නැත්තම් ලංකාව අද හිගාකන්නෑ

  • @arunaprasad3038
    @arunaprasad3038 ปีที่แล้ว

    Aiye mama tv gena newei hoyanne phone ekak gena mata kiyannako nubia neo 5 ekada hoda infinix GT 10 pro phone ekada hoda loku udauwak

  • @sadeepasenanayaka9990
    @sadeepasenanayaka9990 ปีที่แล้ว +4

    පට්ටම සතුටුයි ❤❤❤❤

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara4051 ปีที่แล้ว +1

    ලංකා ඹ්නෙ වෙන්නේ ඹයවගෙ ආයතන තමයි ජය වේවා

  • @upalisuranpathirana7328
    @upalisuranpathirana7328 11 หลายเดือนก่อน

    ලංකාවෙ මේ වගෙ දේවල් කරන එක ගැන නම් සතුටුයි ඒත් මිල ගනන් රට ඒවා වගේම නොවී අඩුවට ගන්න පුළුවන් නම් තමයි හොඳ .

  • @VIDEN_SL
    @VIDEN_SL 11 หลายเดือนก่อน +1

    මේකට කියන්නේ Manufacturing ද Assembling ද ?

  • @yamashkaveesha2590
    @yamashkaveesha2590 ปีที่แล้ว +1

    රට ඇතුලෙ ඩොලර්ස් පිටට යන එක නවත්තන්න පුලුවන් මේ විදිහට හැම බාන්ඩයක්ම හැදුවොත් .. ඒකියන්නෙ බඩු මිල පහල යනවා මිනිස්සු අතේ සල්ලි ඉතිරි වෙනවා..🦾

  • @ZaRa186-v5i
    @ZaRa186-v5i 11 หลายเดือนก่อน

    Ewis eke video ekak yaddi mara sathutui ...❤...

  • @ravikandiah5837
    @ravikandiah5837 11 หลายเดือนก่อน

    ජයශ්‍රී. රටටම ගැම්මක්.

  • @phrdesilva2492
    @phrdesilva2492 ปีที่แล้ว +1

    අමුද්‍රව්‍ය සියල්ලමත් අපට හැකි වේවා පතමි......දේශපාලකයො ගාව ගන්න එපා.....❤❤❤

  • @KamalBandara-v1r
    @KamalBandara-v1r ปีที่แล้ว

    මෙයාලගෙ පොඩි ලැප් එකක් හදනවා දැන් නන් නැත්ද දන්නෙ නෑ..ආෆ්ටර් සෙල්ස් සර්විස් එක නම් අන්තිමයි.. වොරන්ටි එක ඇතුලෙ 2පාරක් හදන්න දුන්නා අන්තිමට අතෑරල දැම්මා හදන එක..ටීවී නම් කොහොමද දන්නෙ නෑ..

  • @NaviduAkalankaThennakoon-q4h
    @NaviduAkalankaThennakoon-q4h 11 หลายเดือนก่อน

    සුපිරියක් ❤

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 ปีที่แล้ว +2

    Mother board lankawe hadanna berida? Vario system kiyla company ekak lankawe thiyenawa motherboard hadanawa

  • @thejaherath9665
    @thejaherath9665 ปีที่แล้ว

    Godak sathutui.jaya wewa