🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT 🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.
Original song ekakai Cover song ekaki wenasa therenne nathi set ekak fake accounts walin comments danawa dakala kiannama one kiala hithuna.... Teesha liyapu song ekak eyata kamathi vidihata kiyanna puluwan...Me Cover song eka wenama feel ekak... superb song teesha....
Exactly Great one Teesha Akka. Why are coudn't to doing for join Rakitha & Sachin this one. I really hope to Newly one Of 'Dampata Handawa' all of your's
🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT
🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.
Tiktok ekata danna
Llp
ඔයාලා මොකක් හරි සංගීත කන්ඩායමක් හදලා එයාලට මේ miusic දෙනවනං ඔයාලා ගොඩක් ලොකු තැනකට එනවා. පුලුවන් නං ඒක කරන්න මාර වටිනවා. ඒකිව්වෙ south korea වල වගේ ඔයාලම සින්දු හදලා miusic කරලා.
Girl band එකක් නං තවත් හොදයි
ITN eka balala ටිශා හොයන් ආව තව අය ඉන්නවද❤❤ සිංදු ඇහුවට කියන කේනා ගැන දැන ගත්තේ අද හරියටම❤❤
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්
😊
අනිවාර්යයෙන්.
අඩේ මන්
අද තමයි දැන ගත්තේ ටීෂා මේ සිංදුව ඔයාගේ කියල ITN Chat & music එක බැළුවට පස්සෙ හරිම ලස්සනයි ,තවත් මේ වගේ ලස්සන සිංදු හදන්න කාටවත් දෙන්න එපා ඔයාම ගායනා කරන්න
නිහාල් අයියා
රත්නපුර
😂😂😂
@@sachizigo419 Rakithalage Raha nam, E sinduwen dunna dewalnam danennema ne kohoma unath
@@MrGamergameplay Aniwa
සින්දුවෙ අයිතිකාරිම සින්දුව කියනව අහන්න ලැබීම සතුටක් ජය වේවා❤❤❤❤❤
Thank you ❤😊
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
Nothing to say any word perfectly it's amazing 101% love it all 👌
Adai danne mama me song eke niyama aithikari meya kiyalaa ❤
ටිෂා පෙරේරා මහත්මිය අතින්ම ලියවුන මේ ගීතය මේ විදියට එතුමියගෙ කටින්ම ඇහෙනකොට මට නම් Heart එක මාර විදියට feel වෙන්නෙ 🥺❤ ඒත් කණගාටුයි මේ සින්දුව අවුට් වෙනකොට ඔබ තුමියගේ නමක් වත් සඳහන් නොවීම පිළිබඳව 😥😥
එතකොට ටීෂා නෙමේ. තිසරු පෙරෙරා. ඔරිජිනල් එකේ ඒ නම තියනවා...ටීෂා ලෙස නම වෙනස් කලේ ඒකෙන් පසු
Leyrics Harima sondurui
@@Hansi_94 meya transgender da
@@Sswert-h7j නෑ... නියම මිහිරි හඬක් ඉස්සරත් තිබ්බා දැනුත් තියනෝ එයාට එයා ගර්ල් කෙනෙක්... ක්ෂේත්රය තුළ ඉස්සරහට යන්න ලස්සන නම් දානවනේ. ඒකයි නම ටීෂා කිය්ලා කරන් තියෙන්නේ
@@Sswert-h7jනෑ
මේ song එකේ lyrics ඇගේ..original song එකේ female voice part එක sing කරන්නෙත් ඇයයි..ඉතින් ඇගේ සිංදුව ඇයට ඕනේ විදිහට ආයේ කියන්න මොකටද කාගෙන්වත් අවසර...ජීවීතේ කවදාවත් අමතක වෙන්නේ නැති සිංදුවක් ❤❤❤❤❤❤ආදරෙයි
aniwarenma
අහල තියෙන විදියට ටීශාගෙ කලින් නම තිසරු 😊
අපේ ගෙදරත් සල්ලි දීල බාස් කෙනෙක්ට දීල හැදෙව්ව. දැන් බාස් කියනව මම සල්ලි දුන්නට හැදුවෙ එයා, ඒක නිසා ගෙදර එයාට ඕනෙ කියල 😂
@😅😅prtygrl5077
තාමත් අහනවා ඒ දවස්වල ටිවී එකේ යනකොට මොන වැඩේ තිබ්බාත් ඇහුවා තාමත් අහන්න පුළුවන් සිංදුවක්
මං මේ සිංදුව කිසිම රියැලිටි වැඩසටහනක තරඟකරුවන් කියනවා දැකලා නෑ.ඒ තරමටම මේක අමාරු ගීතයක් .හැඟීම් තමයි 100% තියෙන්නේ .
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට.. දිගටම අපිත් එක්ක රැදී ඉන්න. bit.ly/MEntertainmentsYT
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)🤩
bit.ly/MEntertainmentsYT
th-cam.com/video/e-78P9o1QJw/w-d-xo.html ගොබ්බ කම තියන පලියට ප්රදර්ශනය කරන්න එපා.
You remember aron from voice teens. I wish he did a better job singing this.
Aththa...aniwaren...
ලස්සනයි♥️
ඒක වෙනම රහක්✨!!""
මේ ඉන්නෙ ඔරිජිනල් සෝන්ග් එක කියන අයගෙන් කෙනෙක්ම තමා♥️ටීෂා
අඩුපාඩු දකින්නම හුරු වෙන්නෙපා දෙයක හොද පැත්තත් දකින්න පුරුදු වෙන්න......ඒක මටනම් ලස්සනයි😍♥️වොයිස් එකහ්✨
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
"දම්පාට හැන්දෑව" මේ සිංදුව අහපු වාර ගාන නම් මතක නැහැ,ඒ තරම් අහලා ඇති,ආදරයෙන් විරහවෙන් පිරුණු අමුතුම ලෝකයකට එක්කගෙන යන්න පුළුවන් අධි මාත්රාවක් .....😍👍💙
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
ටීෂා අක්කා ඔයා ඇයි හදවතේ නමක් නැතිවම මෙච්චර කාලයක් රැඳිලා හිටියේ...chat n music නිසා තමයි දැනගත්තේ මේක ඔයාගේ කියලා...හරිම ලස්සනට අපේ අතීතය ගතකරපු ගීතයක්...තවමත් ජීවමානයි
ලස්සනම කාලයක ඇහුන ආසම සිංදුවක්. කැමතිම ගායිකාවක් ටීෂා. මතක අලුත් කරල අලුත්ම විදියට සිංදුව ගෙනාවට ස්තුති!
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
❤
වැඩේ නම් ලස්සනයි එකෙන්ම👏♥️හැබැයි ඔරිජිනල් එකේ ෆීල් එක නම් ගන්ට බෑ දෙයියා ආහ්🙏 එව්වා හිත පතුලේ කෙටිලා තියෙන සින්දු😍💯💯♥️
ගොඩක් ස්තූතී මේ කමෙන්ට් එකට🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
Ad Riococo ekn karapu flashback show ekn thama teesha me sinduwa aithi kena kiyala dana gaththe ❤❤❤වොයිස් එක ඇත්තටම ලස්සනයි . ❤
ජිවිතේ එක සංදිස්තානයක් මතක් කරන 2007/2008 මන් හිතන්නෙ ලංකාවේ හොදම සිංදුව.ඒ feel එක අම්මෝ වෙනම level ekak
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
ශා මරු නේ මේ වගේ පරන සිංදු වල විශුවල් දිගටම කරන්න. ❤️
දැන් කාලේ තියන සිංදු වගේ නෙවෙයි මේ සිංදු තව අවුරුදු 100කට පස්සෙ ඇහුවත් අලුත්❤️🥰 දිගටම සිංදු කරන්න අක්කේ 🥰❤️😍😍
parana visual eka tharam gammac na
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
හිතාගන්නත් බෑ නේද ටීශා අක්කේ ඔක්කොමලාම දැන් වයසට ගිහින් ඒත් කටහඩ කවදාවත් වයසට යන්නෑ ❤️🔥
Beautiful melody, beautiful lyrics. ❤️
නියමයි .සුපිරියි.පට්ටයි.....කියන්න වචන නෑ......සුපිරියක් 🔥🔥💚💚
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
@@MEntertainmentsPL අනිවාර්යයෙන් ම
supiriyakma thamai.. lassana visuals .
@@amalmendis සිරාවටම
Original song ekakai Cover song ekaki wenasa therenne nathi set ekak fake accounts walin comments danawa dakala kiannama one kiala hithuna.... Teesha liyapu song ekak eyata kamathi vidihata kiyanna puluwan...Me Cover song eka wenama feel ekak... superb song teesha....
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:) bit.ly/MEntertainmentsYT
සින්දුවෙ අයිතිකාරිම සින්දුව කියනව අහන්න ලැබීම සතුටක් ජය වේවා
2008 පට්ටම hit උන song එකක්....
ඒ visual එකේ හිටපු කෙල්ලත් පට්ට...
ඒ කාලෙ පිස්සුවෙන් වගේ අහපු සිංදුවක්.....
😍😍😍😍
ගොඩක් ස්තූතී මේ කමෙන්ට් එකට🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
2007 නේ ??
@@ranganaisuru3408 2007 අන්තිම කාලෙ release උනේ video එක..
Hit උනේ 2008
😊
දෙරණ ටෙස්ටින් වලට තනිකරම සිංදු යද්දි
2007 2008 me sinduwa bessa hetiyama pissuwak wagee.ring ton eka hema fon eka thibba..❤️❤️❤️🥹👌
එ පරණ Voice එක ආයිමත් 😘 කවුරැ මොන Cover කරත් Teesha Akkige Voice එක තරම් සෙට් නැ ❤❤ වෙනස්ම විදියට සුපිරිම වැඩක් 🤩🤩
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
Thank you ❤
ඒකාලෙ ඇබ්බැහි වුන සින්දු❤ අදටත් ඒ හැගීම එහෙම්මයි🌹😍
pattama asawen ahapu sinduwak...adatat godak kamathii...thank you obata...❤
හරියට වැඩක් ගත්තේ නැති මාරම ලස්සන කටහඩක් ..අපරාදේ 💐
මේ සිංදුව ගැන මොකද හිතන්නේ?අපිට කියන්න.
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.🥰🥰🥰
bit.ly/MEntertainmentsYT
Aluth sindu thawa enawa 😊
වාව්...........ලස්සනයි
බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
ජීවීතේ තීරනාත්මක සිංදුවක්... 😊
❤
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
ඒ ඇයි
ජීවිතේ දැනුනම ගීතය අදටත් අහනකොට හිත හිරි වැටෙනවා❤️❤️❤️ සචින් රඛිත ටීෂා මම ආදරෙයි හැමදාම ඔයාලට...🥰🥰 ආපහු මේ වගේ නිර්මාණ කරන්නකෝ ඇයි නිහඩ🤔
බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
ලස්සන අතීතයක අපිව වැළඳ ගත් ලස්සනම ගීතයක්... නැවතත් අළුත්ම රසයකින්... ❤❤❤❤
බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
ලස්සනයි ,,,,❤❤❤❤❤❤❤
2:46 - 3:14 මරු ❤
3.14 nam maru tama
Set ekama hitiyanam maru
මාරම ලස්සන සින්දුවක්. අදමයි ඇහුවේ ♥️♥️♥️♥️🌹🌹🌹
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
NICE WORK TEESHA MADEM
The new one is great...super cool mixing super quality...Great job
Aww! Thank you so much for this love:)
Do subscribe us for more amazing content...🥰🥰
bit.ly/MEntertainmentsYT
Thanks
Supper, one of the best from TEESHA, Best cover song.
Aww! Thank you so much for this love:)
Do subscribe us for more amazing content...
bit.ly/MEntertainmentsYT
Thank you ❤
Issara paradeaya wadasatane me song eka aanawa max tv❤
It's an amazing song.I still like it since my childhood ❤️
Aww! Thank you so much for this love:)
Do subscribe us for more amazing content...
bit.ly/MEntertainmentsYT
2000 දශකයේදී youtube නැතිකාලෙ ලස්සන සිංදු අපි අතරට ගෙනාපු ඔයාලට ගොඩක් ස්තුතියි
මේ ආදරයට බොහොම ස්තූතියි..ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට.. දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
❤❤❤@@MEntertainmentsPL
මාර විදිහට ආදරේ කරනව මේ සින්දුවට.ඉස්සර ඉදන්ම ඒ විදිහටම ❤
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Happy to see original owner ☺️💝
කොච්චර ඇහුවත් එපා වෙන් නැති ලස්සන සින්දුවක් 🥰💖
Ammo e atheetayata yanawa,,teesha eda wagemai voice..❤
❤
අපි මේක අහනකොට 7 වසරෙ වගේ..දැන් අපි වයසයි වගේ 😂ඒත් Teesha තාම එහෙමමයි 🙊❤❤ ඒ රූපෙට ,කටහඬට හැමදාමත් ආදරෙයි ❤❤❤❤
Awwee Thank you so much ❤
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
@@TeeshaMusicAkki nostalgic ❤❤ of our childhood ❤❤❤. Heartiest wishes from fellow kandyan and Kingswoodian❤❤
Ek maruuu ❤🔥
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)🥰🥰🥰
bit.ly/MEntertainmentsYT
mekath amuthuma vibe ekk❤❤❤ supiri
ගොඩක් ස්තූතී මේ කමෙන්ට් එකට🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
Mama kamathima song1 oya nandage katahadata gahannna katavath ba ❤❤ pana vage rakagamu nandiva❤❤❤
අපි වයසට යද්දි අපෙ හිතටත් හොරා
අපෙ දෙනෙතට කදුලු එන්නෙ අපෙ තරැන කාලය මතක්වෙද්දි 😢😢😢😢
👍🏻❤️
superb cover song...good luck teesha....
Thank you! Keep Watching & Subscribe Us😍❤ bit.ly/MEntertainmentsYT
Aww! Thank you so much for this love:)
Do subscribe us for more amazing content...🥰
bit.ly/MEntertainmentsYT
Thank you ❤
ඒ කාලේ ගෙදර රේඩියෝ එකක් වත් තිබුනේ නැහැ ,පාරේ,බස් ඒකේ ඇහුවේ ,පස්සේ කාලයකට පස්සේ පාසල් අතීතය මතක් කරමින් වාහනේ යන එන කොට ,මාරම ලස්සන සිංදුවක්❤
ගැම්මක්❤️❤️
ගොඩක් ස්තූතී මේ කමෙන්ට් එකට 🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
අහන්න අහන්න ආසයි. පට්ට වොයිස් එකක් ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
Thank you ❤
❤❤❤ ammo maru
Hamadaamat teesha akkige song walata kamati..
බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
❤
ඒ vibe එක 🖤🔥
New music එක්ක ...........
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
ITN එක බලල ආවෙ ❤️❤️❤️
අවු 10 කට පස්සේ ආසම ගායිකාවගෙන් 💯 ආසම සිංදුවක් වෙනස්ම විදිහට....මෙකනම් නියමයි...😍❤❤❤
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
10 newey 15k 17k wagee
❤
Ma voice aka ayt katwata na lovely.දැන් තියෙන සිංදුවලට මේකත් එක්ක හැරෙන්නවත් බෑ ඒ තරම් පුදුම හැඟීම්බරයි💕💕💕💕💕💕💕
Thank you ❤
Very nice song akki my congratulations
Thank you so much for this lovely feedback 🥰🥰🥰
Do subscribe us for more amazing content :)
bit.ly/MEntertainmentsYT
Thank you ❤❤❤
Teesha akki😊😊😊
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Huge woooow for hear original female voice queeen...
Thank you ❤
Thank you so much for this lovely feedback.
Do subscribe us for more amazing content :)
bit.ly/MEntertainmentsYT
සුපිරියක්❤️
Aww! Thank you so much for this love:)
Do subscribe us for more amazing content...🥰
bit.ly/MEntertainmentsYT
❤❤ පට්ට 😢❤
අනූවේ දශකයේ ඉපදුනු සෙට් එකේ ❤️❤️❤️❤️
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
ගැම්මට හුවක් ඕනේ 👏👌
අදටත් අහද්දී එදා වගෙම ලස්සන සිංදුවක් ....
ඔව් ඔයා වගෙම ලස්සනයි 😍💛
මේ වගේ සිංදු දිගටම අහන්න අපිත් එක්ක එකතු වෙන්න🙈
bit.ly/MEntertainmentsYT
Song Lyrics කරපු ටීශා අක්කීගෙ Voice 😍😍 එකෙන්ම අවු ගානකට පස්සේ අලුත් විදිහට Cover එකක් ........ Great job !! 👌
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
❤
Good...something different taste...❤️
Aww! Thank you so much for this love:)
Do subscribe us for more amazing content...🥰
bit.ly/MEntertainmentsYT
පැය ගානක් ඔට්ටු වෙලා සිංදුවේ නම හොයාගත්තු අය කෝ😂
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
eya dn ptta😘😘😘
එයාගේ සින්දුව එයාම කියනව අහන්න ලැබුනු එක සතුටක්. ❤ ඒත් මේ version එක feel වෙන්නේ නෑ කලබලයි වගේ
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
2007 තනූජා අක්ක කරපු සිරස රසරිසි ගී වලින් කලින්ම ඇහුවෙ දම්පාට හැන්දවෙ සචින් රකිත අයියල කියපු සින්දුව 2007 අවුරුදු පහයි වයස මට එදා ඉදන් අද වෙනකම් (දැන් 21) දවසට අඩුම එකපාරක්වත් අහනව අද තමයි කලින්ම ටීශා අක්ක කියපු සින්දුව ඇහුවෙ ඒ කට හඩ නම් කොහොමත් හරිම ලස්සනයි රන්වන් රන් මාල පලදා සින්දුවටත් වඩා මේක හිතට දැනුන තදින්ම❤️ ඒ වගේම මතක ගොඩාක් ඇවිස්සිලා අලුත් උනා..........
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
ඔරිජිනල් එකේ ෆීමෙල් වොයිස් එකත් ටීෂාගේ .සිංදුව ලීවෙත් එයා. එතකොට එයාගෙ නම තිසරු පෙරෙරා. ඒ නම ඔරිජිනල් වීඩියෝ එකේ තියනවා.
@@Hansi_94 තිසරැ පෙරේරා ඒක දන්නෙ මං අද
@@Weerasoori ගොඩක් අය ඒක දන්නේ නෑ. මං දැක්කා ඔරිජිනල් එකේ බැනලා තිබ්බා ටීශාගේ නම දාලා නෑ කිය්ලා. ඒ කාලේ නම දාලා තියනවා තිසරු පෙරේරා කියල. හැබැයි ඊට පස්සේ ටීශා කියලා තමා මෙයා හිට් උනේ දෙවෙනි නම තමා එයාට සෙට් උනේ.
@@Hansi_94එහෙනම් අසාධාරණයක් වෙලා නැ මොකද ඒ කාලෙ නම ඇතුලත් කරල තියනව නම වෙනස් කරල ඇත්තෙ ඊට පහුවෙලා නෙ
2007-2008 කාලේ මෙ සිංදුව එ මතකයට ගෙන ගියා ❤
ඒ කටහඩ කියලා වඩක් නෑ super
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
Thank you
නියමඉ🎉ස්රපිරි❤❤❤
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
අහපු වාර ගණන මතක නෑ ඒ්චරට ආස සින්දුවක්
අපේ පාසල් ආදරණිය වයසේ ලස්සන ගීතයක්
මම පරන සිංදුවත් ඇති වෙනකම් අහලා තියනවා එත් එකයි මේකයි දෙකම සුපිර් නියම vibe එකක් තියෙන්නේ
පරණ මතක අලුත් කරගත්තාට ගොඩක් ස්තූතියි!
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
❤❤❤
nice song teesha.... different music... great voice as earlier...
Thanks a lot!
Do subscribe us to be the first one to watch more amazing content :)
bit.ly/MEntertainmentsYT
Thanks
Mageth asama sinduwa. ❤❤❤ dampata handawA. Maru 😂😂😂
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Super grandma..
Beautiful Song...
Aww! Thank you so much for this love 🥰🥰🥰
Stay Tuned and Do subscribe our channel :)
bit.ly/MEntertainmentsYT
Exactly Great one Teesha Akka. Why are coudn't to doing for join Rakitha & Sachin this one. I really hope to Newly one Of 'Dampata Handawa' all of your's
Thank you so much !😍
will try that tooo!
Do subscribe and stay tuned with our channel.
bit.ly/MEntertainmentsYT
woow eya dn ptta😍😍😍
Super❤❤❤❤❤❤
Thank you so much for this love. Please subscribe and enjoy more great music.
Evergreen hit ❤️🎧
Aww! Thank you so much for this love:)
Do subscribe us for more amazing content...
bit.ly/MEntertainmentsYT
ආසම සිංදුව තාමත් 💗
Patta 😍👍💐💞❤️
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)🥰🥰🥰
bit.ly/MEntertainmentsYT
මෙකනම් නියමයි. 🤩 Cover එකට සෙට්වෙන සුපිරිම Vibe එකක් 😍 මෙකෙ Original Song Lyrics ටීශා අක්කීගේ Great job !! 👌
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
Thank you ❤
Brand ekak
ගොඩක් ස්තූතී මේ කමෙන්ට් එකට🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
පිස්සුවෙන් අහපු එකක්❤️❤️❤️❤️
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
This has a different vibe 🔥
Great job !! 👌
Thanks a lot!
Do subscribe us to be the first one to watch more amazing content :)
bit.ly/MEntertainmentsYT
Thanks
සුපිරි😘🤭ජයවේවා🇱🇰✌️
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
Voice eka lasanai
Thanks a lot!
Do subscribe us to be the first one to watch more amazing content :)
bit.ly/MEntertainmentsYT
මම හරිම ආදරේ සින්දුවක්
Very beautiful .❤️❤️❤️
Aww! Thank you so much for this love:)
Do subscribe us for more amazing content...🥰
bit.ly/MEntertainmentsYT
මේ ගීතය පද රචනය Teesha ගේ. Original Song එකේ female vocals Teesha ගේ. ගොඩක් දෙනෙක් දන්නේ නෑ. Teesha ගේ all time super hit එක තමඊ රන් වන් රන් මාල පලදා සින්දුව.
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට.. දිගටම අපිත් එක්ක රැදී ඉන්න. bit.ly/MEntertainmentsYT
Thank you ❤
❤️🔥🔥Wow 🔥🔥❤️
මම දන්නෙත් අද මේ සිංදු වල අයිතිකාරි මේ ලස්සන කෙල්ල කියලා ...මගෙ අම්ම නිතරම කියවනවා එයාලගෙ ෆැක්ටි්යේ අධිිපති තුමාගේ මැඩම් කියලා..හරිම සතුටුයි හරි ලස්සනයි ..අාදරෙයි අාදරෙයි ❤❤
Teesha , ඒ කාලෙ crush එක❤😃
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
❤
Teesha oya nam atthatama super❤❤❤❤❤
ඒකට අපිත් එකගයි. කමෙන්ට් කලාට ගොඩාක් ස්තුතියි. අපගේ MEntertainments TH-cam Channel එකට subscribe කර දිගටම අප හා රැදී සිටින්න
ඒක පට්ය 😍😍😌😇
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..😃
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.🥰
bit.ly/MEntertainmentsYT