Rakitha & Teesha - Dam Pata Handawe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 215

  • @taedola
    @taedola 2 ปีที่แล้ว +90

    සොඳුරු සීතල යාමේ
    ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා
    පාවෙමුද ආකාසේ
    දම් පාට හැන්දෑවේ
    හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා
    පිය නගමු ළඟටම වී
    හද ගැහෙන හැම වේලේ
    ඔබවමයි මා පැතුවේ
    හිම කන්දකින් සඟවා
    ගන්න බෑ උණුසුම මේ
    ඇස් පියන් මත දැවටී
    යන්න එපා ඔබ වෙන්වී
    ඔබ සුවඳ මා දිවියේ
    හුස්ම සේ ඇත ළං වී
    සොඳුරු සීතල යාමේ
    ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා
    පාවෙමුද ආකාසේ
    දම් පාට හැන්දෑවේ
    හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා
    පිය නගමු ළඟටම වී
    අම්බරේ රං ඉර සේ
    මගෙ ලොවේ පෑයූවේ
    මල් සුවඳ පරදවනා
    සුවඳ ඔබමයි මාගේ
    තරු රෑන සේ දිලෙනා
    ඔබෙ නෙතේ ආලෝකේ
    ඔබයි මගේ සඳ කිඳුරී
    දිවිය ඇති තෙක් මාගේ
    දම් පාට හැන්දෑවේ
    හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා
    පිය නගමු ළඟටම වී
    සොඳුරු සීතල යාමේ
    ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා
    පාවෙමුද ආකාසේ
    නෙතුවිලේ පායාලා
    ඉන්න රන් තරුව සේ
    සිත් හැගුම් පුබුදාලා
    ළං වෙමුද මේ යාමේ
    දේදුන්න වෙත පියඹා
    පාට තවරා සිහිනේ
    ඔබ මගේ මා ඔබගේ
    ලියමු අපි අම්බරයේ

  • @cnpdroid4078
    @cnpdroid4078 2 ปีที่แล้ว +197

    කොහේද තැනක ගිහින් අතරමං කරන සිංදුවක් 2006 A L කරද්දී Y fm එකේ උදේට හවසට ඇහෙනවා 💖💖💖

    • @MUSIC-993
      @MUSIC-993 ปีที่แล้ว +2

      ❤🎉

    • @Lakidupamidu
      @Lakidupamidu ปีที่แล้ว +6

      Oya 2006 a/l da man man 2020 a/l

    • @cnpdroid4078
      @cnpdroid4078 ปีที่แล้ว +1

      @@Lakidupamidu ow

    • @abhish5529
      @abhish5529 ปีที่แล้ว +5

      Mn 2006 ipadune😊

    • @Samanali75
      @Samanali75 ปีที่แล้ว +5

      MN 2006 ipdune😅❤

  • @himashpethum1821
    @himashpethum1821 5 หลายเดือนก่อน +16

    2024 ත් අහන අය කෝ බලන්න❤️

  • @ප්රේමනාත්රටගෙදර
    @ප්රේමනාත්රටගෙදර 2 ปีที่แล้ว +32

    අවුරුදු ගානක් ඈතට යනවා (2008) අමතක වෙලා තිබුනු මතකයක් අලුත් උනා. මේක ඇහුවහම

  • @shamranpackeerally8728
    @shamranpackeerally8728 9 หลายเดือนก่อน +5

    2004 A/L කරද්දී අහපු සින්දුවක්... තාමත් පරන මතකයන් අවදිවෙන සින්දුවක්.... ඇඩෙනවා...... 😢😢 ආදරෙයි මේ සින්දුවට

  • @thisarasandaruwan8592
    @thisarasandaruwan8592 3 ปีที่แล้ว +110

    තාමත් අහන ලස්සන සිංදුවක් ❤️

    • @GINIYA___YT
      @GINIYA___YT 2 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම🙃

  • @sandysuriyahetti9904
    @sandysuriyahetti9904 2 ปีที่แล้ว +89

    එදා වගේම වෙනසක් නොවන රසයක් දෙන සින්දු අතර 1කක් ❤

  • @dmdanushkaDeSilva
    @dmdanushkaDeSilva 4 หลายเดือนก่อน +3

    සිංදු ව එක්ක සම්බන්දයක් නැති වුනත් මේ සිංදුව ඇහුන මුල් කාලේ අතිතය අපි හිටපු විදිය පරණ මතක අතීත පොඩි කාලය ට එක්කගෙන යනවා අදටත්❤🥹🥹🥹🥹🥹🥹❤

  • @hansali8764
    @hansali8764 3 ปีที่แล้ว +38

    තාමත් අහනවා මේ සිංදුව.
    හරිම ලස්සන සිංදුවක් 👍👍

  • @madushansulakshana2066
    @madushansulakshana2066 2 ปีที่แล้ว +17

    Me සිංදු අහනකොට එන නිදහස 😌 වචන වලින් කියන්න බැරි තරම්..🥺❤️🎧🎶

  • @InushaNirmala
    @InushaNirmala วันที่ผ่านมา +1

    Man asa parana supiri sindu walin ekak thama me❤

  • @DERIVBOTZ
    @DERIVBOTZ 2 ปีที่แล้ว +17

    2022.07.8 kawadwth amathaka nowana ape sindu . මතකයි ඩෙස් පුටු පෙරලන් කියපු වාර අනන්තයි ලස්සන අතීතයක් ආයෙත් ඒ කාලෙට යන්න තිබුනනම් .

  • @dinushashamali3604
    @dinushashamali3604 2 ปีที่แล้ว +21

    2022 September වලත් අහනවා ලස්සනම සිංදුවක්❤️❤️

    • @benz6964
      @benz6964 ปีที่แล้ว

      2023 -2-10 🙂

    • @vihangashaman5544
      @vihangashaman5544 ปีที่แล้ว

      𝟸𝟶𝟸𝟹 𝟶𝟸 𝟸𝟽

    • @thimiradk
      @thimiradk ปีที่แล้ว

      2023 september

    • @MrShashika
      @MrShashika 25 วันที่ผ่านมา

      2024 september ❤❤❤❤

  • @youryoutube4398
    @youryoutube4398 ปีที่แล้ว +10

    I first heard this when I was in grade 7.. still it brings me to that age ❤

  • @shenushasheni9596
    @shenushasheni9596 2 ปีที่แล้ว +11

    මට මතයි මේ සින්දුව අහන්න 2017.8.21 අපේ නෑදෙකගේ මල ගෙදර දවසක් එකට ආපු පව්ලේ කෙනෙක්ගේ ෆොන් එකත් හොරා ගත්ත මේ සින්දුව අහන්න... මං දැන් උසස් පෙලත් ලියලා... මාස 4 ක්‌ වෙනවා රිසල්ට් එනකම් ඉන්නවා එත් එදා වගේම අදත් ආසයි ♥️♥️♥️♥️♥️♥️♥️

  • @nisithanuwantha9369
    @nisithanuwantha9369 7 หลายเดือนก่อน +2

    කාල යන්ත්‍රයක්....අධ්‍යාත්මීය භාවනාවක්...කොහේදෝ නතර උනා💖

  • @sampathlakmal1667
    @sampathlakmal1667 2 ปีที่แล้ว +15

    අදටත් ලස්සනයි අහද්දි💓💓💓🥰🥰

  • @dinishirehana4831
    @dinishirehana4831 9 หลายเดือนก่อน +2

    සිංදුව පටං ගන්න music එකෙන්ම වෙනම ලෝකෙක අතරමං කරනවා 🥺❤️

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 ปีที่แล้ว +7

    අතීත සොඳුරු මතක අතර තනිවන ගීතයක්

  • @dilrukshiwasana2596
    @dilrukshiwasana2596 3 ปีที่แล้ว +7

    Dam paata handaweeeee......woooooowwww ...mn asama sinduwak.....💋💋💋💋❤️❤️❤️❤️❤️

  • @dilshannaveen9066
    @dilshannaveen9066 ปีที่แล้ว +4

    එදා වගෙ අදත් අහන්න ආසා හිතෙන සින්දුවක් ......❤❤😊

  • @sagaradhananjaya3569
    @sagaradhananjaya3569 2 ปีที่แล้ว +15

    පට්ට සින්දුව මේක සුපිරි 👌👌❤️❤️👌

  • @DulminaHansaka-mr9es
    @DulminaHansaka-mr9es หลายเดือนก่อน +2

    2024 අහන සෙට් එක ක්ක්

  • @csthelast5445
    @csthelast5445 2 ปีที่แล้ว +12

    මාරම ලස්සනයි මේ සින්දුව

  • @navindiwinshika562
    @navindiwinshika562 3 ปีที่แล้ว +11

    සුපිරි .........සුපිරි .....😍😍🤩🤩👍👍👍👍👍👍👍👍

  • @shamran_azlam_04
    @shamran_azlam_04 4 ปีที่แล้ว +15

    thanks... I was searching for the first version of the song... and I got it

  • @tharinduamantha7101
    @tharinduamantha7101 3 ปีที่แล้ว +6

    Thank you so much, pissuwen heuwe me version eka ❤️💯👌🏻👍

  • @rensilfernando4017
    @rensilfernando4017 3 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි 😘

  • @sewwandiramanayaka3604
    @sewwandiramanayaka3604 ปีที่แล้ว +10

    2023අහපු අය නැද්ද..🤪🤪

  • @ace_nira
    @ace_nira 2 ปีที่แล้ว +12

    🥺🇱🇰Love the Melody bruhh Keep it up

  • @shashinifernando549
    @shashinifernando549 3 ปีที่แล้ว +7

    Ahanna ahanna asa hithena thamath asawen ahana lassana sinduwak 💖💖💖

  • @nuwandikaushalya955
    @nuwandikaushalya955 2 ปีที่แล้ว +3

    ඉස්සර වගේම තාමත් ආසාවෙන් අහන සිංදුවක් තමයි මේ...❤️😍

  • @kalawanabookshop6543
    @kalawanabookshop6543 2 ปีที่แล้ว +4

    ආදරෙයි.. හරිම ලස්සන සිංදුවක්

  • @Mintpepe
    @Mintpepe 3 ปีที่แล้ว +13

    Still love this...🥺❤️

  • @shenushasheni9596
    @shenushasheni9596 2 ปีที่แล้ว +4

    මං ආසම සින්දුවක්...... කාලයක් පිස්සුවෙන් වගේ හෙව්වා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @devindianupama9046
    @devindianupama9046 2 ปีที่แล้ว +20

    අදටත් අහනවා ගොඩක් ලස්සන song එකක්🎧

  • @danuwadanuwa7252
    @danuwadanuwa7252 2 ปีที่แล้ว +4

    Maru song ekak patta ithin thavath ahanaea me song ekanam patta ithin maru hodeeh 😎😎

  • @ky75lakshanpremathilaka52
    @ky75lakshanpremathilaka52 2 ปีที่แล้ว +9

    තාමත් පිස්සුවක් මේක❤

  • @dehemioshadi1038
    @dehemioshadi1038 ปีที่แล้ว +4

    2022 september අහන song එකක් එවාගේම ආසම song එකක් මතකයන් අවුස්සන ලස්සනම ලස්සන සොන්ග් එකක්
    දම්පාට හෑන්දැවේ ..... ❤️🧚‍♂

  • @dgthushani446
    @dgthushani446 3 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි 😍👌

  • @ගයාන්මදුසංක
    @ගයාන්මදුසංක ปีที่แล้ว +2

    මේවා අදටත් අමතක නොවෙන සින්දු ❤❤

  • @gayannusanga43
    @gayannusanga43 3 ปีที่แล้ว +10

    Dam pata handawa සුපිරි ❤❤❤❤❤❤❤

  • @SithijaSandaruwan
    @SithijaSandaruwan 3 ปีที่แล้ว +21

    Pissek wage me version eka hewwe ♥️🔥 Thank You!

  • @achinisewwandi3877
    @achinisewwandi3877 ปีที่แล้ว +1

    එදා වගේම අදටත් අහන ලස්සන සිංදුවක්❤️

  • @KK-sv8pu
    @KK-sv8pu 9 หลายเดือนก่อน +1

    Me sinduwa aheddith andenawa mn dann na hethuwa😭 echcharatama lassanayi🥰

  • @imeshachalani
    @imeshachalani ปีที่แล้ว

    🥺💔 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්...

  • @isurukrishan3764
    @isurukrishan3764 2 ปีที่แล้ว +9

    අමතක නොවන මතකයන් ❤️❤️

  • @theabondonedsoldier8290
    @theabondonedsoldier8290 ปีที่แล้ว

    Meka ahaddi mata wayasa awrudu 7 I tv eke Heena hathak program eke yanawa therumak Nathi unata music ekata e kale mathak wenawa ❤️❤️❤️

  • @hashandammika2572
    @hashandammika2572 ปีที่แล้ว +2

    Lassanai lassanai lassanai lassanai lassanai godak

  • @hiran7389
    @hiran7389 2 ปีที่แล้ว +5

    ෙම් සින්දුවනම් තනිකරම පිස්සුවක්

  • @achi7280
    @achi7280 ปีที่แล้ว +1

    මට ඉස්සර මතක් වෙනව අනේ ඒ දුක දරා ගන්න බෑ

  • @nurirathnayaka8897
    @nurirathnayaka8897 2 ปีที่แล้ว +6

    Love this song all days ❤️

  • @Tom-cb1fb
    @Tom-cb1fb 2 ปีที่แล้ว +7

    😘😘😘 suppiri

  • @sithmivihanga9321
    @sithmivihanga9321 2 ปีที่แล้ว +2

    Marama lassana sinduvak ♥️♥️

  • @pasindusathsara6982
    @pasindusathsara6982 2 ปีที่แล้ว

    1000 වෙනි සබ් එක මගෙන් 😋

  • @invxyt853
    @invxyt853 ปีที่แล้ว

    Harima lassanai hitata kiyaganna bari satutak anawa😚😙

  • @chathurikanisansala9841
    @chathurikanisansala9841 2 ปีที่แล้ว +9

    2022 Ahanawa ❤

  • @Sandalu-uthsada
    @Sandalu-uthsada ปีที่แล้ว +2

    🎧 8:43 pm 🍃🥺 මනෝපාරක් 🌙

  • @sunilgamini6047
    @sunilgamini6047 ปีที่แล้ว

    Love all. Adath tv eake mama baluva

  • @AmaGallage-b4l
    @AmaGallage-b4l 6 หลายเดือนก่อน

    2024 ත් අහනවා...♥️♥️♥️

  • @KishanDilhara-r5y
    @KishanDilhara-r5y 6 หลายเดือนก่อน +1

    2024 ත් අහන.මම ❤️🥺

  • @akiluwarnakula9974
    @akiluwarnakula9974 ปีที่แล้ว

    Edath adath sindu nam sindu thama❤❤❤❤❤❤.

  • @shera0944
    @shera0944 ปีที่แล้ว +2

    අධිමාත්‍රා ❤️‍🔥🥺

  • @champikananayakkara2176
    @champikananayakkara2176 2 ปีที่แล้ว +2

    Best song ever I heard

  • @praveencaldera2609
    @praveencaldera2609 2 ปีที่แล้ว +8

    Anyone in 2022

  • @kapilaedi
    @kapilaedi 3 หลายเดือนก่อน

    මරු සින්වුව බං😢❤

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 ปีที่แล้ว +5

    Charming sounds 👌 😍

  • @hiruninimasha3684
    @hiruninimasha3684 ปีที่แล้ว +4

    Mind relaxing 🎧🎶💆

  • @avishkasewwandiavishka8107
    @avishkasewwandiavishka8107 2 ปีที่แล้ว

    Eda wagema adath ahanawa lassana sinduwak ❤️

  • @dinushashamali3604
    @dinushashamali3604 ปีที่แล้ว +4

    2023 අහන කට්ටිය කෝ❤️❤️

  • @pathumgayan6227
    @pathumgayan6227 2 ปีที่แล้ว +2

    ලස්සන සින්දුවක්

  • @ravihansawijewardhane4260
    @ravihansawijewardhane4260 3 ปีที่แล้ว +6

    Supiri...❤️❤️

  • @dulshanhashintha2817
    @dulshanhashintha2817 2 ปีที่แล้ว +1

    පට්ටම ලස්සනයි 🥺🥺❤️

  • @chrishanjayaranga3493
    @chrishanjayaranga3493 2 ปีที่แล้ว +7

    Love it

  • @kumaresh831
    @kumaresh831 8 หลายเดือนก่อน +1

    still vibe on this......

  • @impressmania
    @impressmania 2 ปีที่แล้ว +4

    2022 August

  • @smileff3728
    @smileff3728 ปีที่แล้ว +5

    පලවෙනියටම ඇහෙන මියුසික් එක වෙනම ලොකෙකට ගෙනියනවා💗😶

  • @sllow4433
    @sllow4433 ปีที่แล้ว +1

    2023 වලත් අහනව💞

  • @dulshanhashintha2817
    @dulshanhashintha2817 2 ปีที่แล้ว +4

    අතීතේ මතක් වෙනවා 🥺

  • @lahiruperera2227
    @lahiruperera2227 ปีที่แล้ว

    E athitheta thamath adrei ❤

  • @sheikshazan4494
    @sheikshazan4494 2 ปีที่แล้ว +3

    Miss you some one 😔

  • @neth....7245
    @neth....7245 3 ปีที่แล้ว +5

    Wow❤😘

  • @Marinanisansala627
    @Marinanisansala627 ปีที่แล้ว +1

    I felt this song 🥺

  • @sithmivihanga9321
    @sithmivihanga9321 2 ปีที่แล้ว +1

    දවසට කිපරාක් අහනවද🥰🥰🤘

  • @dhanukshaudayangijayakody4179
    @dhanukshaudayangijayakody4179 2 ปีที่แล้ว +3

    Beautiful song

  • @Kasuniimalsha
    @Kasuniimalsha 9 หลายเดือนก่อน +1

    Feel🥀🥺

  • @saviherath1079
    @saviherath1079 10 หลายเดือนก่อน

    One of a fav...❤

  • @kanchanaravihara3235
    @kanchanaravihara3235 2 ปีที่แล้ว +1

    2022 ඔක්තොම්බර් වලත් අහන අය කෝ

  • @jeewanichathurika6420
    @jeewanichathurika6420 2 ปีที่แล้ว +3

    Godak lassanai🤗🤗🤗🤗🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @udaraprobodhana394
    @udaraprobodhana394 3 ปีที่แล้ว +8

    🖤🖤

  • @nifrasnifras6870
    @nifrasnifras6870 ปีที่แล้ว +1

    Good feeling this song❤

  • @nivodyanethmini1583
    @nivodyanethmini1583 2 ปีที่แล้ว +4

    🥺❤️

  • @Bandarachanna087
    @Bandarachanna087 2 ปีที่แล้ว +1

    Supiriyk oi❤

  • @moodmusic7383
    @moodmusic7383 3 ปีที่แล้ว +6

    ❤🔥☝️

  • @baggayarandenigala6939
    @baggayarandenigala6939 2 ปีที่แล้ว +1

    Lassanai man kamati

  • @sewwandiupeksha931
    @sewwandiupeksha931 2 ปีที่แล้ว

    Asama sinduwak❤️🤗🥰

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 2 ปีที่แล้ว +3

    ❤️

  • @lovelydays817
    @lovelydays817 7 หลายเดือนก่อน

    2024 ahana aya koo❤

  • @kanishkachathuranga8675
    @kanishkachathuranga8675 2 ปีที่แล้ว +2

    Woooooooooow

  • @prasadiweerasinghe1100
    @prasadiweerasinghe1100 6 หลายเดือนก่อน

    2024 ❤