Bambara Nade | බඹර නාදේ | Bachi Susan | Kanchana Anuradhi | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #RooTunes #RupavahiniMusic #Rupavahini
    Watch More Video : bit.ly/3b3heHY
    Bambara Nade | බඹර නාදේ | Bachi Susan | Kanchana Anuradhi | Coke RED | @Roo Tunes
    හිත හිරිවටුනා දෝ... / සරත් සඳේ රැයක / බඹර නාදේ / විසේකාරි - බාචී සුසාන් / කාංචනා අනුරාධි
    Music Band : Sarith - Surith and The NEWS
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Rupavahini Music Channel - / rootunes

ความคิดเห็น • 2.8K

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi 3 ปีที่แล้ว +4205

    1Million+ views for බඹරනාදේ Mashup ✨
    CONGRATULATIONS RED 💖 🇱🇰
    RED is one of the best youth program that I featured so far. It was a great pleasure to perform super talented Bachi Susan aiyya's hits with him and sarith surith and the news ✨ It was a totally unplanned mashup, But it's really happy to see that you all have fallen in love with it.🥰💖
    Love You All 💖
    ~ Kanchana Anuradhi ~

  • @shamikapasan7662
    @shamikapasan7662 2 ปีที่แล้ว +4223

    හදවත් රෝග විශේෂද්‍යවරියක් , සර්වරෝග විශේෂද්‍යවරයෙක් .. දැවැන්ත සැත්කමක්..💔💗❤️‍🔥

  • @rakhithakumarasiri6749
    @rakhithakumarasiri6749 3 ปีที่แล้ว +5079

    රෙකෝඩ් කරලා ඇහුවත්,ඕපන් ස්ටේජ් ඇහුවත්,ලයිව් ඇහුවත් එකම වොයිස් එකයි ඇහෙන්නෙ..මේ වගේ කියන්න පුළුවන් එවුන් ඉතාම අඩුයි..ජය වේවා බාචි!!

    • @nfernando6627
      @nfernando6627 3 ปีที่แล้ว +141

      ඇත්තටම බාචි කියන්නේ හැබෑ දක්ෂයෙක් ❤

    • @anonymous-gx2wo
      @anonymous-gx2wo 3 ปีที่แล้ว +112

      අඩුයි නෙමෙයි මදං ලංකාවටම එකයි .ආයි මේ ස්ටයිල එකට ගහන්න වොයිස් එකක් හැදෙන්නෙ නෑ...පොඩ්ඩක් හරි ලගින් ඉන්ටන අර හිරු ස්ටාර් එකේ කැපුන කොල්ල...මට නම මතක නෑ

    • @maxdil3244
      @maxdil3244 3 ปีที่แล้ว +24

      @@anonymous-gx2wo manejda?

    • @mihirangarandika8429
      @mihirangarandika8429 3 ปีที่แล้ว +26

      Amal ekka karata kara live kiyanna puluwan

    • @kushanpramodaya486
      @kushanpramodaya486 3 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන් ❤❤

  • @taiger4355
    @taiger4355 2 ปีที่แล้ว +134

    බාචී වොයිස් එකට කාංචී පිස්සු වට්ටපු සුන්දර මොහොතක් . බාචී ඔරිජිනල් ඇහුවත් එකයි ලයිව් ඇහුවත් එකම වොයිස් එක බාචී ආදරෙයි ❤️❤️❤️😍

  • @Kalanamanuja1313
    @Kalanamanuja1313 หลายเดือนก่อน +69

    2024 ඉවර වෙන්න කලින් 10M යයි කියලා හිතන කට්ටිය🤍❤️

  • @travelboy5996
    @travelboy5996 3 ปีที่แล้ว +2784

    ඇස පිනවීම 100%
    කන පිනවීම 200%
    සිත පිනවීම 500%

  • @malithmnk93
    @malithmnk93 3 ปีที่แล้ว +1215

    බචිගේ voice එකට කාංචි අවනත වෙලා ඉන්න ලස්සන. එක මාරම ලස්සණයි ...❤️

  • @kasunbandara5022
    @kasunbandara5022 3 ปีที่แล้ว +956

    මීටත් වඩා හොදට කරන්න කියාලා මොකෙක් හරි කියනවන්ම්.. එකට මොන්ගල්..
    කන්චනා බාචී... ❤❤❤
    100%💥💥

    • @dahamiupadya1351
      @dahamiupadya1351 3 ปีที่แล้ว +4

      Mita wada hodata karanawa nam hade thama 😂 kanchi ❤ bachi

    • @KumariKumari-wn5bv
      @KumariKumari-wn5bv 3 ปีที่แล้ว +3

      මාටවඩ තවතියනවද අදරෙයි බචි අයියෙ😄😃😀😘👿

    • @Mihiran_x
      @Mihiran_x 2 ปีที่แล้ว +1

      මීට වඩා හොදට කරන්න 🙂

  • @WoldA.P7650
    @WoldA.P7650 ปีที่แล้ว +246

    Sing කරන කෙනා වගේම. බෑන්ඩ් එකත් සුපිරි සරිත් සුරිත්...💚🔥

  • @hanswiseman
    @hanswiseman 2 ปีที่แล้ว +257

    බාචිගෙන් ලංකාවෙ කලාකාරයො වැඩගන්නව හරිම මදි.. පට්ට voice එක.. කාන්චනාත් නියමයි . දෙන්නගෙම presentation up to international level

    • @subashimandakini__1
      @subashimandakini__1 ปีที่แล้ว +5

      ඇත්තමයි..ඉන්දියාවේ වගේ රටක ඉපදෙන්න තිබුනේ බාචී..

  • @Kobeiyo2024
    @Kobeiyo2024 3 ปีที่แล้ว +1117

    Edit කරල ⁣voice හදන් නැති පට්ට වැඩ්ඩෙක් තමා බාචි කියන්නෙ ගැම්මක් තමා❤️ 💪

  • @SandunTV
    @SandunTV 2 ปีที่แล้ว +1044

    බාචි ගේ vocal range එක පිස්සු හැදෙනවා. ලංකාවෙන් බිහි උන සුපිරිම හඩක්

  • @indikalakmal2383
    @indikalakmal2383 3 ปีที่แล้ว +922

    BACHI + KANCHANA + SARITH SURITH = ලෝක විනාසේ ❤️ ❤️ ❤️

  • @sasanga2155
    @sasanga2155 2 ปีที่แล้ว +39

    ඇත්තටම දෙන්නගේ battle එකක් වගේ දැක්කේ. බාචි වෙනදාටත් වඩා හොදින් කිව්වද මන්දා කාංචනා ලග

  • @ලයනල්මෙසී
    @ලයනල්මෙසී ปีที่แล้ว +22

    කවුරු මොනවා කිව්වත් කොහොම කිව්වත් බාචිගෙ සරත් සදේ සින්දුවට සම කරන්න මෑතකදී ආපු කිසිම සින්දුවකට බෑ..❤️‍🩹❤️‍🔥 True Masterpiece. ❤️‍🔥

  • @rishanfernando2985
    @rishanfernando2985 3 ปีที่แล้ว +438

    අම්මෝ.... කැත නැතුව ඕනා කෙනෙකුට පෙන්නන්න පුලුවන් මෙ..බ් අපේ රටේ කියලා ..
    නියමයි මල්ලිලා.. 😘😘😘😘

  • @m.a.s.m.8866
    @m.a.s.m.8866 3 ปีที่แล้ว +760

    මේ වගේ සුපිරි වැඩත් ඩිස්ලයික් කරන අබ්බගාත අංගවිකල ජීවිතත් තියනවනේ බොලේ😃

    • @rounfiltered
      @rounfiltered 3 ปีที่แล้ว +4

      😂😂😂😂

    • @rajherath2002
      @rajherath2002 3 ปีที่แล้ว +6

      Dislike karanne aathmayak nethiun

    • @22268232
      @22268232 3 ปีที่แล้ว +18

      මහාචාර්ය වරුන්ට එහෙම කියන්න එපා බං

    • @m.a.s.m.8866
      @m.a.s.m.8866 3 ปีที่แล้ว +3

      @@22268232 සිරාවට 🤣

    • @m.a.s.m.8866
      @m.a.s.m.8866 3 ปีที่แล้ว

      @@rajherath2002 ammapa ow

  • @dilshanfernandez4788
    @dilshanfernandez4788 3 ปีที่แล้ว +1770

    කාංචනා ගේ voice එක භාවනාවක් ❤️

  • @udanashasthreee
    @udanashasthreee ปีที่แล้ว +22

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. පංචස්කන්දයම පිනවනවා...❤️😊

  • @okadadissanayakaokada5452
    @okadadissanayakaokada5452 ปีที่แล้ว +35

    කාංචනා අනුරාදි එයා ගැන කියන්න වචන හැම දේකින්ම පිලිවෙලක් තියෙන ලස්සන කටහඩක් තියෙන singer කෙනෙක්🥺❣️

  • @KavishkaSBandara
    @KavishkaSBandara 3 ปีที่แล้ว +320

    බඹර නාදේ සින්දුව release වෙද්දි මං 6 පන්තියේ... තව මාස තුනයි ඉස්කෝලෙ ගමනත් ඉවරයි මගේ(2021 Al)... කාලය මොන විදියට ගෙවිලා ගියත් ඒ සින්දු හදවතේ ගත්ත ඉඩ තාම එහෙමමයි......❤

  • @maduranga2275
    @maduranga2275 3 ปีที่แล้ว +246

    මෙහෙම බැකින් දුන්නොත් බාචි ගැන අහන්න දෙයක් නෑ..බැකින් එකනම් සුපිරි නේ..

  • @sanjananimantha5672
    @sanjananimantha5672 3 ปีที่แล้ว +423

    බාචි සරත් සදේ නම් කියාගන්න බැරි ලස්සනක් ඒ සිංදුව❤️

    • @ajithpremachandra5322
      @ajithpremachandra5322 3 ปีที่แล้ว +3

      Ow aiye

    • @surangag1738
      @surangag1738 3 ปีที่แล้ว +3

      High note valata yaddi hirigaduth pipuna ☺️ studio ekka record karapu ekak unath ekama take ekakin mehema kiyanava kiyanne ❤️❤️

    • @ramudisandeka8066
      @ramudisandeka8066 3 ปีที่แล้ว +3

      Ow..🥺❣️

  • @ShashiniAmayaRajapaksha
    @ShashiniAmayaRajapaksha 9 หลายเดือนก่อน +14

    බාචි, කාංචනා, සරිත් සුරිත් = දැවැන්ත හදවත් සැත්කමක් ❤

  • @serendibfamilyusa
    @serendibfamilyusa 2 ปีที่แล้ว +28

    කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.. කාංචි නංගී ඔයාගේ චාම් අහිංසක පෙනුම හඬ හැමදේම එකවිදියට පිහිටලා හරිම ලස්සනයි.. දුර ගමනක් යන්න කලා ලොවේ පරිස්සමෙන් .. තෙරුවන් සරණයි .. බාචි අයියාත් සරිත් සුරිත් මල්ලිලා හැමෝටම ත් ආදරෙයි. 💙💙💙💙

  • @danu4492
    @danu4492 3 ปีที่แล้ว +520

    ඇගේ මයිල් කෙලින් වෙනවා බාචි සරත් සදේ song sing කරද්දි❤️❤️❤️

    • @nfernando6627
      @nfernando6627 3 ปีที่แล้ว +3

      Ow bn 😍❤🔥🔥🔥

    • @danu4492
      @danu4492 3 ปีที่แล้ว +2

      😁

    • @NipunaShehan
      @NipunaShehan 3 ปีที่แล้ว +2

      @@danu4492 p

    • @tharakadananjaya792
      @tharakadananjaya792 3 ปีที่แล้ว +3

      ✌✨✨

    • @silviomaspes7943
      @silviomaspes7943 3 ปีที่แล้ว +4

      අඩෝ සිරාම බං පට්ට පැහැදිලී😘

  • @SandunWithanage
    @SandunWithanage 3 ปีที่แล้ว +371

    සරත් සදේ tone එක ඇහෙනකොටත් හිතට සීතලක් දැනෙනවා ❤️

  • @anonymous-gx2wo
    @anonymous-gx2wo 3 ปีที่แล้ว +725

    මම ආසම ගායකය.ලංකාවෙ එදා මෙදා තුර බිහිවුන ඉහල හඩක් තියන එකම ගායකය❤️❤️❤️😍😍😍😍😍😍😍 ලංකාවටම එකයි ආයි බාචි වගේ හඩක් බිහිවෙන්නේ නෑ එක ස්ථීරවම කියන්න පුලවන්😍😍❤️❤️🇱🇰👌👌👌👌

    • @hirunaakash7421
      @hirunaakash7421 3 ปีที่แล้ว +9

      ඉන්නවා බන් තිවංකගේ කටහඩත් ඉහල හඩක්තමයි බාචිගේ සින්දු හයි පිච් තියෙන ඕනි එකෙක්ට කියන්න පුලුවන් ඒත් තිවංකගේ වොයිස් එක හයි පිච් තියෙන එකෙක්ටවත් ගන්න අමාරුයි😑😑

    • @pushpakumarasubasinghe6548
      @pushpakumarasubasinghe6548 3 ปีที่แล้ว +17

      ඉහල හඬක් තියෙන එකම ගායකය නම් නෙවෙයි .මොහිදින් බෙග් ට වඩා හයි රේන්ජ් සින්ග් කරන්න ගායකයෙක් ලංකාවෙ බිහි වෙලා නෑ .භාචී ඒ කිට්ටුවෙන් වත් නෑ .

    • @dilshanw.
      @dilshanw. 3 ปีที่แล้ว +2

      Ai ykomn

    • @tharakasandaruwan2679
      @tharakasandaruwan2679 3 ปีที่แล้ว +22

      @@hirunaakash7421 තිවංක වචන පට්ලනවා..කලින් සින්දුව සානිකා එක්ක ඩුවට් එකක් නොඋනනම් තාම හිතන් ඉන්නෙ "ජබුන් " කියලා ..🥴😂😂😂🥴🥴

    • @channaprasad7974
      @channaprasad7974 3 ปีที่แล้ว +6

      @@hirunaakash7421 monada yako me kiyana katha😂

  • @RK-xd7rj
    @RK-xd7rj 2 ปีที่แล้ว +25

    3:21 බඹර නාදේ😍

  • @srimaldmns1142
    @srimaldmns1142 ปีที่แล้ว +40

    ෆොන් එකයි
    හැන්ඩ් ෆි එකයි කියන්නේ භාවනාවක් ❤️..
    අනන්තයට යනවා බාචි සහෝ 😍🖤

  • @thimilamadumesh9219
    @thimilamadumesh9219 3 ปีที่แล้ว +353

    බාචිගෙ හෙයාස්ටයිල් එකයි රැව්ල් කට් එකයි ඒ වොයිස් එකයි❤

  • @onlinemusic2473
    @onlinemusic2473 3 ปีที่แล้ว +404

    Wooow Amazing ❤
    මේ වැඩසටහනේ ශබ්ද ඉංජිනේරුවරයා කවුද කියල දැනගන්න අවශ්‍යයි. උපරිම සාධාරණයක් ඉටු කලා.
    කන්ච් බාචි news ජාත්‍යන්තර මට්ටමේ සුසංයෝගයක් ❤

    • @shasoundsandentertainment6475
      @shasoundsandentertainment6475 ปีที่แล้ว +5

      මං හිතන්නේ අමිල අයියා FlashBack රූපවාහිනියේ ගොඩක් ප්‍රෝගෑම් කරනවා එයා නැත්තං SLBC එකෙන් තමයි

    • @krishaniweerawardhana2431
      @krishaniweerawardhana2431 ปีที่แล้ว +2

      Nalaka sajii

  • @omeshnawarathna8688
    @omeshnawarathna8688 2 ปีที่แล้ว +115

    0:00 - හිත හිරි වැටුනාදෝ
    1:28 - සරත් සඳේ රැයක
    3:19 - බඹර නාදේ
    4:51 - විසේකාරී
    ❤️ Amazing 🔥

  • @savindusampath6660
    @savindusampath6660 8 หลายเดือนก่อน +598

    2024 අහන අය කෝ❤

  • @praveendilusha9148
    @praveendilusha9148 2 ปีที่แล้ว +13

    සරිත් සුරිත් කියන්නේ ගැම්මක්

  • @SUDESH0831
    @SUDESH0831 3 ปีที่แล้ว +245

    *බැකින් ඒක නම් පට්ට වැඩ්ඩො බාචි සුප්පා නියමයි ❤️👌*

  • @kazun6900
    @kazun6900 3 ปีที่แล้ว +74

    බාචි වගෙ එකයි ලංකාවටම ඉන්නේ..අපේ සම්පතක් ❤️❤️🔥🔥

  • @madushanneranjan3112
    @madushanneranjan3112 3 ปีที่แล้ว +27

    සරිත් සුරිත් ලංකාවට වටින මැණික් දෙකක් කෙටියෙන්ම කිව්වොත් වැඩ්ඩෝ ,
    බාචිගේ ගැඹුරු හඩ අස්සේ හීලෑ උණු කන්චිගෙ හැඩතල හරි ලස්සනට ගැලපිලා 🙏❣️❤

  • @charithjayanath1292
    @charithjayanath1292 2 ปีที่แล้ว +18

    ගින්දරයි,සීතල වතුරයි එකට තිබ්බා වගේ 😍❤

  • @ProducerToolsVideos
    @ProducerToolsVideos 2 ปีที่แล้ว +41

    Wow bachi නම් පිස්සුවක් තමා.. bachi ගේ scale එකේ sing කරන එක kanchana ටත් ගේමක් ❤️‍🔥

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 ปีที่แล้ว +189

    ආදරෙයි.. ජාතික නාලිකාව..මෙවන් අර්ථවත් ලස්සන වැඩසටහන් ඉදිරිපත් කරනවට 😌❤️

  • @samanjaya10
    @samanjaya10 3 ปีที่แล้ว +159

    හැම අතින්ම දක්ෂ බාචි කාන්චනාට දක්වන ගෞරවය ආදරය ගීතයේ පුරාවටම රැදිලා තියෙනවා

  • @monarayathra
    @monarayathra 3 ปีที่แล้ว +228

    ආදරෙයි, රුපවාහිනීයට, Red Program එකට, සරිත් සුරිත් ට, බාචි එකෙන්ම ( ලංකාවේ පිස්සුම වොයිස් එක ), ඒ වගේම කාංචනා... නියමට සංකලනය කලා !!! පිස්සුවෙන් අහන්නේ

  • @pabasaraa8452
    @pabasaraa8452 2 ปีที่แล้ว +22

    කවදාවත් පරණ වෙන්නැති ආදරණීයම සිංදු මෙව්වා ✨🖤♥️අහන අහන ගානෙ හිරිගඩු පිපෙනවා ✨

  • @devindajay9103
    @devindajay9103 2 ปีที่แล้ว +23

    ලංකාවෙ underatedම ගායකයෙක් 🖤

  • @prakash-xd4tp
    @prakash-xd4tp 3 ปีที่แล้ว +850

    ලස්සන තැන් ඇහෙද්දි හාට් එකෙන්ම හිනාවක් එන උන් කෝ

  • @TechtronicsDIY
    @TechtronicsDIY 2 ปีที่แล้ว +113

    කවුරු කොහොම කිව්වත් රූපවාහිනිය වැඩකට අත ගැහුවොත් ඒක සුපිරිම තමා ඉතින්....සරිත්,සුරිත්,කාංචනා,බාචි අය්යා ජයෙන් ජයම වේවා...! මට නම් පිස්සු වගේ......❤❤❤❤💯💥

    • @rangalakmal7392
      @rangalakmal7392 11 หลายเดือนก่อน +1

      Superb ❤❤❤️‍🔥❤️‍🔥💫💫

    • @pradeepudayangaabeysirinar5424
      @pradeepudayangaabeysirinar5424 9 หลายเดือนก่อน

      බාචි+සරිත්+සුරිත් තුන් කට්ටුවම රාහුලයන්❤❤❤❤❤..මාතරට ආලෝකයක්...

  • @luvinass6192
    @luvinass6192 3 ปีที่แล้ว +79

    කාන්චනා ආදරය හිතෙනවා ....❤️❤️❤️ බාච්... අයියා නම් පිස්සුවක්.....😝😝😝😆😍❤️🙏

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 2 ปีที่แล้ว +16

    සරත් සඳේ Original එකටත් වැඩිය මේක මාරම ලස්සනයි🥺😍..I'm literally obsessed NEWS Music❤❤❤🔥🔥🔥

  • @slmonsters
    @slmonsters 2 ปีที่แล้ว +13

    Me සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නැ.💜️මල් සින්දු වගෙ නෙවෙයි ගොඩක් වෙනස්🙂 ඔනම පොඩ් කෙනෙක්ට උනත් අහන්න පුලුවන් සින්දුවක්❤️

  • @tharukadilshani6419
    @tharukadilshani6419 3 ปีที่แล้ว +80

    "නිහඬ ගමනේ........"😘😘😘😘😘😘 ඒටික ඇහෙද්දි පිස්සු හැදෙන්න වගේ.......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.... ආ.....දරෙයි බාචී......😘😘😘😘

  • @shehangajanayake5901
    @shehangajanayake5901 3 ปีที่แล้ว +161

    කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ. බාචිගෙ ඒ කටහඬ, වොයිස් බැලන්ස් කරන ලස්සන නම් හරිම අපූරුයි ♥️

  • @avishkalakshan7624
    @avishkalakshan7624 3 ปีที่แล้ว +75

    කාංචනාගේ බැල්ම හිත හිරිවට්ටනවා ❤️

  • @daysofkrishan9195
    @daysofkrishan9195 2 ปีที่แล้ว +8

    කොහොමද කාංචනා අක්කේ අපේ භාචි අයියගේ වැඩ 🔥❤️🇱🇰

  • @tharindugamage9805
    @tharindugamage9805 ปีที่แล้ว +9

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ දැනටමත් 50කට වඩා බලල තියෙනො ❤
    බලන්න බලන්න ආසයි ❤❤

  • @sahanrasanga3044
    @sahanrasanga3044 3 ปีที่แล้ว +125

    තර්ක විතර්ක අනවශ්‍යයි BaCHI is Exelent🔥🔥❤️

  • @akmusiccovers1635
    @akmusiccovers1635 3 ปีที่แล้ว +126

    බාචි සින්දුව කියද්දි කාංචනාගේ බැල්ම 🤗😍

    • @nfernando6627
      @nfernando6627 3 ปีที่แล้ว +2

      😍

    • @dapanegechamath4628
      @dapanegechamath4628 3 ปีที่แล้ว +14

      දුවෙක් තාත්තා කෙන්ක් දිහා බලනව වගේ🍂

    • @sachiraasith1443
      @sachiraasith1443 2 ปีที่แล้ว +1

      @@dapanegechamath4628 ඒකට නිවේදිකාව නේත 😂😂😂

  • @sandeephettiarachchi5188
    @sandeephettiarachchi5188 3 ปีที่แล้ว +13

    බාචි අයියාගේ ඒ වොයිස් එකට මත් උනේ මම විතරද..❤🎼👌

  • @vi_shu_
    @vi_shu_ 2 ปีที่แล้ว +11

    බාචි අයියා නම් ඇත්තටම කාංචි ට වශී වෙලා ද මන්දා😍😍

  • @IsuruKawshalya-fk5we
    @IsuruKawshalya-fk5we 4 หลายเดือนก่อน +6

    මේ video එක කීපාරක් බැලුවද කියලා මතකත් නෑ. එච්චරට ලස්සනයි.❤❤

  • @dulakshidissanayake7106
    @dulakshidissanayake7106 3 ปีที่แล้ว +84

    ටීවි ඒකෙත් බලලා you tube එකෙනුත් බලනවා..😁❤❤❤

    • @madushankagamage3758
      @madushankagamage3758 3 ปีที่แล้ว +2

      Tv එකේ කියටද යන්නෙ මේ program එක

    • @fntfilms
      @fntfilms 3 ปีที่แล้ว +2

      සෙනසුරාදා උදේ 11ට

  • @tharurupasinghe21
    @tharurupasinghe21 3 ปีที่แล้ว +124

    අනේ ඒ හැකියාව. 😍😍 මාරම ලස්සනයි අහන් ඉන්න මාරම ආසයි. කියලා වැඩක් නෑ. අපිට මැණිකක් මේ තරු...🌸😘❤️

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 3 ปีที่แล้ว +90

    ඔපරේෂන් එකෙන් පස්සේත් කලින් වගේම කියනවා පට්ට ❤️❤️❤️ මෙහෙම කියන වෙන කවුරුත් නෑ ❤️

  • @ChamathWijesoooriya88
    @ChamathWijesoooriya88 หลายเดือนก่อน +3

    සරිත් සුරිත්ලගේ Backing නිසයි මේක මෙච්චර Hit වුණේ😎❤ Half of the Credit should goes to the Band Members👏❤🔥🔥

  • @amagcpkumari6076
    @amagcpkumari6076 ปีที่แล้ว +7

    Record එකත් ඇහුවත් එකයි live vedio එකක් බැලුවත් එකයි ඒක නම් මාර voice එකක් පිස්සු හැදෙනවා ❤❤

  • @graydnw7878
    @graydnw7878 3 ปีที่แล้ว +67

    භාචි සුසාන්..... මැජික් වොයිස් එකක් තමයි🤩🤩🤩🤩

  • @faslurrahman1241
    @faslurrahman1241 3 ปีที่แล้ว +93

    භාචිට නොදෙවනි ගායනය හා හඬ පාලනය කාංචනා ගැන් 👏👏👏

  • @udanahewage1197
    @udanahewage1197 2 ปีที่แล้ว +61

    බාචි ❤️❤️ එක පැත්තකින් සුපිරි ගායකයෙක් ..තව පැත්තකින් මිනිස්සුන්ගේ හදවත් දිනාගන්න වීරයෙක් ❤️❤️❤️

  • @MatheeshaNimo
    @MatheeshaNimo หลายเดือนก่อน +3

    හිතේ උඩින්ම ඉන්න artist ලා දෙන්නව එකට sing කරනවා දැක්කම 😇❤️❤️

  • @ekminranathunga1569
    @ekminranathunga1569 ปีที่แล้ว +3

    බාචී අයියා +කාංචනා අක්කා (Brand) එකක් තමයි ❤️😍

  • @anjanabentotage3677
    @anjanabentotage3677 3 ปีที่แล้ว +31

    ලංකාවේ සිංහල සිනමාවේ වැටීම ඔයාගෙ අවාසනාව බාචි බ්‍රෝ..නැත්නම් අද ලංකාවේ අංක 1 playback singer ඔයා ..

  • @rushirox1
    @rushirox1 3 ปีที่แล้ว +58

    බාචි අයියා...ඔයාගෙම සින්දුව ඔයා අරන් යනව පට්ටම වේරියේෂන්ස් ගොඩකට....සරත් සදේ...සින්දුව ❤️

  • @battayt9709
    @battayt9709 2 ปีที่แล้ว +118

    කෙල්ල පින් කරලා තියනවා මේවාගේ ගායකයෙක් එක්ක ගායනා කරන්න 😊😊😊

  • @JOKER-us2pw
    @JOKER-us2pw 2 หลายเดือนก่อน +1

    මේ සින්දු ටික අහද්දි හිතට දැනෙන දේ මට විස්තර කරන්න තෙරෙන්නේ නැ එත් පට්ටම අදරෙයි අයියේ ❤

  • @rukmalranaweera
    @rukmalranaweera ปีที่แล้ว +5

    කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ. කාංචනාගේ මුහුණේ තියෙන romantic features දිහා බලන් ඉන්න පුළුවන්..

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 2 ปีที่แล้ว +70

    පිස්සු හැදෙනව දෙන්නම සුපිරි ✌✌✌❤️❤️❤️ බාචිගේ voice නම් පට්ට High සාමාන්‍ය මනුස්සයෙක්ට කියන්න බෑ 👌👌👌 කාංචනා මං ආසම ගායිකාව කටහඬ භාවනාක් ❤️

  • @sanjanaasuntha5586
    @sanjanaasuntha5586 3 ปีที่แล้ว +51

    💉🎶 පටන් ගත්ත වෙලාවෙ ඉදල ඉවර වෙනකල් හිරිකටු පිපිල තිබුනෙ... නියම වැඩක්... Kanchi akka Bhachi Sir ආදරෙයි... ❤️

  • @chandanasaman1182
    @chandanasaman1182 3 ปีที่แล้ว +239

    පට්ට අප්පා... ඕනෙම වසකට හරි යන විදිහට බෑන්ඩ් එක PLAY කරන්නෙ . බාචිට මම හැමදාමත් ආදරෙයි. කාන්චනාත් සපිරි. හැම දේටම වඩා බෑන්ඩ් එක පට්ට. නියම කොල්ලෝ සෙට් එක. ගොඩාක් ආදරෙයි හැමෝටම. සුබ අනාගතයක් ඔයාල සියලු දෙනාටම. රුපවහියටත් මගේ හද පිරි ප්‍රණාමය. හැම දේම හොඳයි, ලස්සනයි. 😍😍

  • @DMTGAMING8449
    @DMTGAMING8449 ปีที่แล้ว +2

    හැමදාම රැට අනිවරයෙන් අහනව එ තරමට ලස්සනයි තව ඔනෙ මෙ වගෙ එව අම්මො එක 😚😚😚😍😍

    • @DMTGAMING8449
      @DMTGAMING8449 ปีที่แล้ว +1

      Sirawatama bn eka aththak .

  • @SuduBaba-sb6tu
    @SuduBaba-sb6tu 8 หลายเดือนก่อน +3

    කොච්චර ඇහැවුවත් එපා නම් වෙන්නෑ දෙන්නාම නියමටම sig කරනවා සුපිරි

  • @sanojperera685
    @sanojperera685 3 ปีที่แล้ว +54

    පට්ට කට හඩක් .. මොන තැනදී උනත් ඔය කට හඩ ඇහෙනවනම් අහන් ඉන්න හිතෙන කට හඩක්.. දැන් ඉන්න බල්ලොන්ගෙ කට හඩවල්වලට වඩා...

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 3 ปีที่แล้ว +90

    කාන්චි සින්දුව කියනකොට අපි විතරක් නෙවේ බාචිත් ප්‍රේක්ෂකයෙක් 🥺💖🔥🙌

  • @ractsr7797
    @ractsr7797 3 ปีที่แล้ว +110

    කාංචනා හය් කි‍යද්දි ලස්සනය්. ලෝ කියද්දි මාරම ලස්සනය්❤️

    • @e233su
      @e233su 3 ปีที่แล้ว +5

      එයාට ගැම්ම එන්නෙ බාචිගෙ හඩ හින්දා

    • @nfernando6627
      @nfernando6627 3 ปีที่แล้ว +2

      @@e233su 😀😍

    • @anurasenarathna6338
      @anurasenarathna6338 3 ปีที่แล้ว +2

      @@e233su 😊♥️

    • @lakiyacs2072
      @lakiyacs2072 3 ปีที่แล้ว +4

      @@e233su bachi nathi welawata meki kiyana sinduwak ahala balannako

    • @Daywithpranami
      @Daywithpranami 3 ปีที่แล้ว

      @@e233su komt lssni🐒

  • @musicwithshen
    @musicwithshen 6 หลายเดือนก่อน +3

    කොතන කොහොම කිව්වත් voice එක වෙනස් වෙන්නේ නෑ ඒ වගේමයි❤🤗

  • @sinhalasubtitles5680
    @sinhalasubtitles5680 8 หลายเดือนก่อน +12

    මාත් කියන්න බැලුව..හුස්ම හිරවෙන්න ආව...😂

  • @malshan672
    @malshan672 3 ปีที่แล้ว +50

    News බාචි කාන්චනා මේක නම් පිස්සුවක් බන් 💞

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +69

    නියමෙටම කියනවා බාචි අයියේ කාන්චනා හොදට කියනවා අදරෙයි නියම ගැලපිම කටහඩවල් හා ගීත එකතුව

  • @ChamiCreations
    @ChamiCreations 3 ปีที่แล้ว +39

    Best combination භාචී + කාංචනා + නිව්ස් ❤️

  • @dumindumihiranga6323
    @dumindumihiranga6323 2 ปีที่แล้ว +5

    බඹර නදෙ song ,පටම් ගන්න tone එක ඇහෙද්දි ඇගෙ හිරිවැටිලා වගෙ යන්නෙ මගෙ විතරද ? ❤💥

  • @Voldermort137
    @Voldermort137 3 หลายเดือนก่อน +4

    Bachi + Kanchana + Sarith Surith = 🔥🔥🔥

  • @anonymous-gx2wo
    @anonymous-gx2wo 3 ปีที่แล้ว +25

    බාචි වොයිස් එකක් නෙමෙයි යකෝ ඒක ආගමක්👌🤪🤪

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 3 ปีที่แล้ว +54

    මේකටත් ඩිස්ලයික් කරල තියෙන එක්කෙනෙක්ට හරි මේ විදියට සින්දුවක් කියා ගන්න පුලුවන්ද...කෙනෙක්ගෙ හැකියාව අගය කරන්න බැරි කුහක මිනිස්සු..මේ program එක විසි පාරකට වඩා බැලුවා..කොච්චර බැලුවත් ආයෙ ආයෙ බලද්දි අමුතු හැගීමක් එන්නෙ...හරිම ලස්සනයි ...රෙකෝඩ් කලත් ලයිව් එකක් වුණත් එකම හඩ ඇහෙන කටහඩවල් අඩුයි...ඒ variations🥺🔥කංචි අක්කා...බාචි අයියා...much love..❤️🔥❤️🔥❤️

    • @chathushkainduruwa6617
      @chathushkainduruwa6617 3 ปีที่แล้ว +3

      Oya unlike karala thiyenne HIRU eken 🤭

    • @kamalabeysinghe7451
      @kamalabeysinghe7451 3 ปีที่แล้ว +2

      Best program in this series I think .... when Bachi is there it’s always different and Sarith Surith is amazing ... best wishes to all

  • @hansiranathunga629
    @hansiranathunga629 3 ปีที่แล้ว +17

    Bachi.... My favorite singer 😍💕🎶 තනිකරම පිස්සුවක්. බාචිගේ අලුත් සිංදුවක් එනකන් බලන් ඉන්නේ මන් විතරද

  • @techno4851
    @techno4851 2 ปีที่แล้ว +5

    මෙන්න වොයිස් නම් වොයිස් එක . හදවතේ ගායකයා එකෙන්ම😋

  • @manujamihiranga6243
    @manujamihiranga6243 2 ปีที่แล้ว +27

    10 පාරකට වඩා ඇහුව 100දහස් පාරකට වඩා ඇහුවත් මටනම් එපා වෙන්නැ ඔයානම් පිස්සුවක් බාචි ආදරෙයි හැමදාමත් ♥️♥️ බාචිගෙ කට හඩට ගහන්න ජගතෙක් තාම නැ ඒ කටහඩට ගහන්නත් බෑ ජය වේවා බාචි සදා නොමැකෙන කට හඩක් .......♥️♥️ කාන්චනත් එච්චරම තමා ඒ කට හඩත් සුපිරී ♥️♥️♥️

  • @arunukithmina4774
    @arunukithmina4774 3 ปีที่แล้ว +37

    සරිත් සුරිත්ලගෙ news බෑනඩ් එක පහරක් බන්

  • @Kevin_ashan-r1v
    @Kevin_ashan-r1v 2 ปีที่แล้ว +9

    බාචිගේ voice එක ලෝකෙටම එකයි මංනම් හිතන්නෙ😍 ලගදි ෆෝම් උනු අය එඩිට් කරල ෆේමස් උනාට

  • @AzankerWiz98
    @AzankerWiz98 3 ปีที่แล้ว +17

    කාංචනා....😍+ බාචි.....❤️ කියන්න වචන නෑ....❤️‍🔥

  • @bpvsbts3854
    @bpvsbts3854 8 หลายเดือนก่อน +3

    4:50 favorite song eka ❤❤❤
    Eth ekkama asama voices dekak 😢❤band ekenuth marma backing ekak denne 😌adarei news 😊❤❤

  • @ajithkumarawansha3679
    @ajithkumarawansha3679 2 ปีที่แล้ว +2

    වොයිස් 1, හෙයා කට් 1, ඩාන්ස් 1, ඔක්කොම පිස්සුවක් බං. Bro... Bachi ❤️