පිමි දෙකට අලියා ආවා | ධර්ම කුමාර එතනමයි මහත්තයෝ | රයිස් එකක් කන්න උනුන් ආසයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 71

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +19

    ඉහල පුටුවක සිටිය යුතු වැදගත්,උගත් දැනුමක් ඇති නිහමානි මහත්මයෙක්.❤❤🙏🙏🙏

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 7 หลายเดือนก่อน +12

    ඉතාමත් උසස් මනුෂ්‍ය කමින් ප්‍රිරි රජයේ නිලධාරී මහතෙක්

  • @atampahura
    @atampahura 7 หลายเดือนก่อน +13

    අනුරාධ .. අද සාකච්ඡාව හරිම රසවත් සහ හරවත් ... ඔහු ඉතාමත් වටින මිනිහෙක් .... යම් ක්‍රමවේදයක් තියනවනං ඉහල පුටුවකට ඇරගන යන්න ඕන සම්පතක්

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +18

    ප්‍රියන්ත පද්ම ලාල් ගෞරවනීය වනජිවි නිලධාරිතුමාන්ට ගොඩාක් ස්තුතියි .ඔබතුමාගේ හරිම සංවෙදි කාරැණාවන්ත ගුණයට හිස නමා ගෞරව කරමි .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! ඔබතුමාට .❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍🎉️🎉️🎉️

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 7 หลายเดือนก่อน +13

    දැනුමත් තියෙන හරි සංවේදි මහත්තයෙක් මේ වන ජීවී මහත්තයා..

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +14

    හරි සංවෙදි කතාවක්.😢😢😢❤❤❤🙏🙏🙏 ධර්ම කුමාර මහත්තයාට නිවන් සුවයම ලැබෙිවා !!! 🙏🙏🙏 ජාතික උත්තමාචාරයම වෙිවා !!! 🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 7 หลายเดือนก่อน +8

    ඇත්තටම ඉතාමත් වැදගත් , බුද්ධිමත් අනතිමානි ගුණැති, මුළු ලෝක සත්වයාටම සාධාරණ සේවයක් කරන , ඉතාමත් කරුණාවන්ත මහත්මා ගුණ ඇති මහත්මයෙක්.. බොහොම සන්තෝෂයි , බොහෝ කාලයකින් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරී තුමෙකුගෙන් සිතට දැනෙන , බොහෝ හරවත් , ප්‍රායෝගික , සත්‍ය , සත්‍ය විදිහටම අහන්න ලැබීම .. බොහොම ස්තූති ඔබ තුමන්ලා දෙපලටම ...
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා 👏👏👏👏👏👏👏👏👏

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 7 หลายเดือนก่อน +2

    කමෙන්ට් එකක් නොදා යන්නම බැරි සංවාදයක්. නියම මිනිස්සු දෙන්නෙක්ගෙ හමුවීමක් ❤❤ නිරවුල් ප්‍රශ්න වලට නිරවුල් පිළිතුරු. ඉතා දක්ශ නිළදරුවෙක්. ඉක්මනින්ම ක්ශේත්‍රයේ ඉහළම තැනකට යාමට එතුමාට සුභපැතුම් එක් කරමි. අනුරාධ මහතාටත් බෙහෙවින් ස්තූතියි ❤🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +5

    හරිම වැදගත් සාකච්ඡාවක්.තෙරැවන් සරණයි !!! ගෞරවනීය ඔබ දෙපලටම.❤❤❤🙏🙏🙏🌹🌹🌹

  • @athapaththukumari9977
    @athapaththukumari9977 หลายเดือนก่อน

    හොදම රක්ෂාවතමා වනජිවි රක්ෂාව එවගේම ගොඩාක් පිං අහිංසක සතුන්ට පිහිටවේන එකත්.

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබතුමාට සෑහෙන අවබෝධයක් සහ හොද පලපුරුද්දක් , උගත්කම, කියන හැම දෙයක්ම ඇති ඔබට ලොකු උසස් වීමක් දෙන්න සුදුසු කෙනෙක් ජය වේවා 👍👍🙏🙏🙏🙏

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 7 หลายเดือนก่อน +1

    හරිම වටිනා බුද්ධිමය ප්‍රකාශනයක් ....මේ ප්‍රකාශනය තේරුම් ගන්න පුලුවන් බුද්ධිය හැමෝටම ලැබේවා ❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +3

    අද වන සතුන් ගොඩාක් අසරණ වෙිලා...පවු අහිංසකයෝ...😭😭😭😭😭

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 7 หลายเดือนก่อน +2

    හොද වැදගත් පැහැදිලි කිරීමක් .ඔබතුමාට තෙරුවන් සරනයි .අනුරාධ මහත්මයට ගොඩක් ස්තුතියි .

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 7 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් 🙏🇨🇦🇱🇰🐘❤️🙂😍💯🤗🥰👌👏👍🐘🙏

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 7 หลายเดือนก่อน +3

    කාලෙකින් දක්ක අවන්ක මනුස්සයෙක්

  • @suminda8308
    @suminda8308 7 หลายเดือนก่อน +2

    හොද වැඩසටහනක් සුන්දරයි

  • @සරත්ඕමාන්
    @සරත්ඕමාන් 7 หลายเดือนก่อน

    හරිම වැදගත් සාකච්ඡාවක් අනුරාධ මහත්තයා..සම්පූර්ණ ඇත්ත එයාලගේ අයිතිය අපි එයාලට දෙන්න ඕනා. එතකොට කවදාවත් අපිට කරදරයක් නැහැ...ඒ සත්තු දැන් කිසිම දේකට බය නැහැ ඒ සත්තු දැන් බැට කාලා ඉවරයි..දෙවියන්ගේ ආශිර්වාදය මේ සත්තු මගේ ලංකාවේ රැක දෙන්න..🙏🙏🙏🙏🙏🙏🙏.

  • @Trackingindika
    @Trackingindika 7 หลายเดือนก่อน +2

    නිවන්සුව කුමාර අයියා !

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 7 หลายเดือนก่อน

    ඉතා සංවේදී සිද්ධියක් මියෑදුන ඒ මහත්මාට නිවන් සුවය ලැබේවා.වන ජීවී නිළධාරීන් සියලුම දෙන්නාටම බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිටෙන් රාජකාරි සිදු කිරීමට හැකියාව ලැබේවා ..!

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 3 หลายเดือนก่อน +1

    Harima Kanagatui A sang wadanaya hari watinawa, A Depaththa tama sadaranayak weywe kiyala 😞😞😞🙏🙏🙏🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 7 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ හරිම දුකයි ඔබ සැම පරිස්සන් වෙන්න තෙරැවන් සරනයි

  • @asokawijayaratne332
    @asokawijayaratne332 7 หลายเดือนก่อน +1

    පවු සත්වයෝ අසරණයි තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 ❤❤❤❤❤ ඔබතුමා ගේ දුරකතන අංකයක් දෙනවද

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 7 หลายเดือนก่อน

    හරවත් කතාබහක්.තෙරුවන් සරණයි…

  • @Sriyani-h2w
    @Sriyani-h2w 7 หลายเดือนก่อน

    Theruwan saranai oba samata...harima duken ahan hitiye.ma mahathmaya ge danumath akka ape ahinsaka sathun rakaganna, wadak patan ganna plz❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 3 หลายเดือนก่อน

    adarsamat katawak oba tumala dapalata budu sarani dawi pihitai miyagiya mahahmayata niwan suwaya labawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 7 หลายเดือนก่อน

    වටිනා අදහස් ටිකක්

  • @chalakachamu2073
    @chalakachamu2073 7 หลายเดือนก่อน

    Itahamath hoda phadili kirimak thanks❤ bro

  • @スバダハマ
    @スバダハマ 7 หลายเดือนก่อน +2

    වන සතුන් අසරණ වෙලා😢

  • @sewangalaapi7788
    @sewangalaapi7788 7 หลายเดือนก่อน

    උඩවළවේ ඉදන් තණ්මල්විලට යනකන් පාර අයිනේ ඉන්න අලින්ට කන්න දෙන හරක්ට බලන්න වටින විඩියෝ එකක් ..

  • @irinduakash8767
    @irinduakash8767 7 หลายเดือนก่อน

    First comment from me👍😘

  • @kliyanage211
    @kliyanage211 7 หลายเดือนก่อน

    ⁣හරවත් සාකච්ඡාවක් ,

  • @SamithDilshan-b4q
    @SamithDilshan-b4q 7 หลายเดือนก่อน +1

    Anurada aiye ethumata sahana danumak tiyanawa

  • @nissankarace4028
    @nissankarace4028 3 หลายเดือนก่อน

    Api govitena wenas karanna ona .perani minissu ehema tamai gotten kare

  • @RuwanKumara-jt7fk
    @RuwanKumara-jt7fk 7 หลายเดือนก่อน +1

    අපි කැලෑවල අබ කෙසෙල් කෝස් හිටවමුද

  • @renukadamayanthi554
    @renukadamayanthi554 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @y.shemamalisilva8650
    @y.shemamalisilva8650 7 หลายเดือนก่อน +1

    👍

  • @karunathilakashalu972
    @karunathilakashalu972 7 หลายเดือนก่อน +1

    Paw ahinsaka saththu un kohe yannada..ehen giyath gewal mehen giyath gewal.saththu kotuwela hirawela.. minissu kale Eli karanna karanna me saththu thawa thawa hora wela kotu wenawa... sathunta Kanna Dewal naha...aliyek kiyana sathekuta kochcara Kanna onida ..badaginnata Kanna Hoya ganna ne me okkkoma ekai😢😢😢

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @AmithWeerasinghe-og7vm
    @AmithWeerasinghe-og7vm 7 หลายเดือนก่อน

    atthatama ihala nilayaka thiyanna ona wedagath nihathamani manussayek ....

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 7 หลายเดือนก่อน +1

    N❤❤❤😢😢😢😢😢😢😢😢😢😢

  • @athapaththukumari9977
    @athapaththukumari9977 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DanushkaSanjeewani-qj1pg
    @DanushkaSanjeewani-qj1pg 7 หลายเดือนก่อน

    🙏🙏🙏❤🥰

  • @nihaldharmappriya3587
    @nihaldharmappriya3587 7 หลายเดือนก่อน

    හරිම agei katawanam

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 7 หลายเดือนก่อน +1

    N❤❤❤❤❤❤😢😢😢😢😢

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 7 หลายเดือนก่อน

    😍😍😍😍🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🐘🐘🐘

  • @ViaZain
    @ViaZain 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏😢😢😢❤️❤️

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 7 หลายเดือนก่อน +1

    N😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @KuwenisFather
    @KuwenisFather หลายเดือนก่อน

    Adi 100 විතර පලලට තන බිම් තීරුවක් කැලේ වටේ ඇති කල යුතුයි.

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha 7 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @sandiyakumare4340
    @sandiyakumare4340 7 หลายเดือนก่อน

    වැරදි කාගෙද තවමත් අතරමග

  • @HarshanaRukmal-r3r
    @HarshanaRukmal-r3r 7 หลายเดือนก่อน

    ❤❤

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 7 หลายเดือนก่อน

    🎉🎉🎉🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nissankarace4028
    @nissankarace4028 3 หลายเดือนก่อน

    Ape rate unta kisima watinakamak na ape rate sampath pilibadawa

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 7 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤️

  • @allslgr397
    @allslgr397 7 หลายเดือนก่อน +1

    ගිනිබටේ තියාගෙන හිටියේ කැවුම් තම්බන්නද මහත්තයෝ අර මිනිය මරණකම් අලියාට වෙඩි තියන්නේ නැතුව

    • @KuwenisFather
      @KuwenisFather หลายเดือนก่อน

      සන්වේදි වැඩිවෙලා😂😂

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Nirmaliwantha
    @Nirmaliwantha 7 หลายเดือนก่อน

    ❤❤

  • @VijayTH-ym7pv
    @VijayTH-ym7pv 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SwarnaLatha-ji1fe
    @SwarnaLatha-ji1fe 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @malincooray4861
    @malincooray4861 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sumithsanjiwa4998
    @sumithsanjiwa4998 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @rashmikabandara2570
    @rashmikabandara2570 7 หลายเดือนก่อน +1

    ♥️♥️♥️

  • @lasandashyamali8073
    @lasandashyamali8073 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @rasikameril4192
    @rasikameril4192 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @roshandamith6934
    @roshandamith6934 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Rankati-xg5su
    @Rankati-xg5su 3 หลายเดือนก่อน

    ❤❤❤❤